Learn Korean in Sinhala - Lesson 06 - මතකය සහ මතක තබාගැනීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @shanurajapaksha3567
    @shanurajapaksha3567 6 ปีที่แล้ว +378

    කෙතරම් කොරියන් lesson you tube චැනල් තිබුනත් කෙතරම් ගුරුවරුන් සිටියත් ඔබ වැනි ගුරුපියෙක් දුටු පලමු අවස්ථාව මේක ඇත්තටම ඔබ උගන්නන්නෙ අපේ මනසට ඒ නිසයි මේ තරම් අපූරුවට ඔබව අපට දැනෙන්නෙ එක පාඩමක් බලල ඊලග එනකම් පුදුම ආසාවකින් උනන්දුවකින් බලාගෙන ඉන්නෙ ඔබනම් විශිෂ්ඨ ගුරුපියෙක් දිනෙන් දින අපව ඔසවා තබනවා මෙන්ම ඔබ තුමාගෙත් සිතැගි ප්‍රාර්ථනා කරන අයුරින්ම සාරථකවේවා කියල හදවතින්ම සුබ පතනවා ගුරු පියාණෙනි 👍👍👍👍👍👍👍👍

  • @kpkdhammika3043
    @kpkdhammika3043 2 ปีที่แล้ว +96

    සල්ලි පස්සෙම යන ගුරුවරු අතරෙ ගුරු ගෞරවය රකින සැබෑ ගුරුවරයෙක්..තනිවම ඉගෙන ගන්නා අයට නිවැරැදිව පාර කියා දෙන්නෙක්..Great job🙏

  • @chamilsara
    @chamilsara 5 ปีที่แล้ว +253

    දැනුම හංගන්නේ නැතුව බෙදලා දෙනවා. ස්තූතියි !

    • @raviduwithsouthkoriya..4495
      @raviduwithsouthkoriya..4495 4 ปีที่แล้ว +5

      එහෙම තමා අපේ සර්

    • @prabhamalan8649
      @prabhamalan8649 3 ปีที่แล้ว +5

      සර් මේ කරන යහපත් ක්‍රියාවට ගුරුතුමනි ඔබට තවත් ශක්තිය ලැබෙන්න ඕනේ

    • @kumudunisamankumari9550
      @kumudunisamankumari9550 2 ปีที่แล้ว

      අවරුදු 18න් යන්න පුලුවන්ද සුදුසුකම් මොනවද සර්

    • @ashaniduwara1985
      @ashaniduwara1985 2 ปีที่แล้ว

      👍👍👍❤❤❤

  • @buddikachathuranga215
    @buddikachathuranga215 5 ปีที่แล้ว +104

    සර්ගේ ලෙක්චර්ස් ගොඩක් වැදගත් භාෂාව ඉගෙනගන්න සහ තමන්ගේ ජීවිතය විදිමත් ලෙස ගොඩනගාගන්න ඔබට ගොඩක් ස්තූතියි ගුරුතුමනි !

  • @sanduneranda9670
    @sanduneranda9670 6 ปีที่แล้ว +8

    කෙතරම් කොරියන් lesson you tube චැනල් තිබුනත් කෙතරම් ගුරුවරුන් සිටියත් ඔබ වැනි ගුරුපියෙක් දුටු පලමු අවස්ථාව මේක ඇත්තටම ඔබ උගන්නන්නෙ අපේ මනසට ඒ නිසයි මේ තරම් අපූරුවට ඔබව අපට දැනෙන්නෙ එක පාඩමක් බලල ඊලග එනකම් පුදුම ආසාවකින් උනන්දුවකින් බලාගෙන ඉන්නෙ ඔබනම් විශිෂ්ඨ ගුරුපියෙක් දිනෙන් දින අපව ඔසවා තබනවා මෙන්ම ඔබ තුමාගෙත් සිතැගි ප්‍රාර්ථනා කරන අයුරින්ම සාරථකවේවා කියල හදවතින්ම සුබ පතනවා ගුරු පියාණෙනි .මම සදුන් .මාතර

  • @shirabornew8294
    @shirabornew8294 2 ปีที่แล้ว +25

    ජිවිතය වෙනම පැත්තට ගෙන කගියපු කාථාවක් ගුරු පියානනි..ඔබ මේ අපිට කරන කැපයිමට ගොඩක් පිං තෙරුම් සරණයි 🙏ජයවේවා 🌷

  • @melaniyasodhara3090
    @melaniyasodhara3090 2 ปีที่แล้ว +13

    සර් කියපු හැම වචනයක් ගානේ ම ලොකු power එකක් තියෙනවා. මමත් අද ඉදන්ම මගේ හීනේ වෙනුවෙන් මහන්සි වෙනවා... සර්ට ගොඩක් පින්...🙏🙏🙏අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙනවාට.👍👍👍

  • @shenukasampath1907
    @shenukasampath1907 5 ปีที่แล้ว +46

    ගොඩාක් වටින විඩියො සර් එකක් සර් විඩියො වලට වඩා ජිවිතෙට දෙන අවවාද වටිනවා සර් ගොඩාක් ලිකම් ඉන්නකොට සර්ගෙ විඩියො දැකලා තමා සර් කොරියන් ඉගනගන්න හිතුනෙ එ වගෙම විඩියො සිරියස් එකත් සැහෙන්න මගෙ කොරියා දැනිම වැඩි කරගන්න අවස්තාවක් ලැබුනා සර් තවත් මෙ වගෙ ජිවිතෙ ජය ගන්න අලුත් විඩියො අපට දෙන්න කියලා සර්ගෙන් ඉල්ලා සිටිනවා සර් බොහොම ස්තුතියි සර්ට😍😍😍😍😍😍

  • @kalikamaduranga4656
    @kalikamaduranga4656 6 ปีที่แล้ว +31

    සුපිරිම සහ බලාපොරොත්තුවෙන් ඉදපු video එකක්.පාඩම් කරන හැම වෙලාවෙම ඔය ප්‍රශ්නය තිබුණා..thank you sir.

  • @SameeraAnuruddika
    @SameeraAnuruddika 11 หลายเดือนก่อน +1

    මම ඊයේ ඉඳන් තමයි ස්වර්ගයේ වීඩියෝ බලන්නේ සර්ගේ වීඩියෝ උගන්වන විදිය හරිම පැහැදිලියි මේ වීඩියෝ එකත් ඇත්තටම මාර දිරි ගැන්වීමක් වුණා බොහොම ස්තූතියි සර් ❤❤

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna5186 4 ปีที่แล้ว +29

    සර් බුදු සරණයි ..!
    ජේසු පිහිටයි ...!
    ඔයා දීපු ආදර්ශය භාශාව ඉගනගන්න විතරක් නෙවෙයි...
    ජීවිතේ ගොඩාක් දේවල් වලට වටිනවා.....
    ඊටත් මම වගේ අයට ගොඩාක්ම වටිනවා....!
    බොහොම ස්තූති 🙏 ...
    ඔබට ජය වේවා.....!❤❤❤❤❤

  • @hashanmadhusanka4042
    @hashanmadhusanka4042 7 หลายเดือนก่อน +1

    භාශාවත් ජීවිතයත් මැනවින් කියල දෙන ගුරුපියෙක් 👌 මුලින් සිද්දාර්ථව follow krnna . ජීවිතයෙ එක්තැනක්දි ඔබට යම් දෙයක් අවබෝධ වේවි..last ඒ ඔස්සෙ ගමන් කරන්න ❣️

  • @sltravelling5084
    @sltravelling5084 5 ปีที่แล้ว +15

    ඇත්තටම ඔයා වගේ හොඳ සර් කෙනෙක් මම මීට කලින් දැකලා නෑ.ඔයා කියන දේ හොඳින් මතකතියාගන්න පුලුවන්. ඔයා ගොඩක් හොඳින් කියලා දෙනවා සර්.

    • @manjulaathukorala3088
      @manjulaathukorala3088 2 ปีที่แล้ว

      වියාකරන මතක තියාගන්නෙ කොමද සර්

  • @dilusharavishan9784
    @dilusharavishan9784 3 ปีที่แล้ว +14

    සර් තමා මම දැකපු කොරියන් උගන්වන හොඳම ගුරුවරයා .මෙවගේ තවත් විඩියෝ කරන්න .දෙවි පිහිටයි සර් 🙏🙏🙏🙏

  • @teknitekni4383
    @teknitekni4383 ปีที่แล้ว +4

    හිතට දැනෙනවා කියන හැම වචනයක්ම..කියන හැම දේකම ගැබුරු දෙයක් තියෙනවා ..ගොඩක් වටින සර් කෙනෙක් ...🙏

  • @thanu2365
    @thanu2365 3 ปีที่แล้ว +18

    Korea කියන්නෙ අපෙ ලොකු හීනයක්. ඒ ගමන යන්න sir ගොඩක් උදව් කරනවා. Sir ට ගොඩාක් Thank you 🙏🙏♥️♥️

  • @ashenimantha7176
    @ashenimantha7176 3 ปีที่แล้ว +22

    Godak sthuthi sir ❤️❤️ අපේ කොරියන් හීනය හැබෑ කරගන්න උදව් කරනවාට ❤️❤️

  • @nuwando6022
    @nuwando6022 ปีที่แล้ว +2

    මාත් ඉගෙන ගත්තේ තනියම සර් ගෙන්.කියන දේ හිතේ ඇදෙන විදියට උගන්වන නිහතමානි ගුරුවරයෙක් ජය වේවා !!!

  • @prasannaprasanna8910
    @prasannaprasanna8910 2 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පිං සර් ඔයා මේ කියන කරන දේවල් මාර වටිනවා සර්..ගොඩක් පිං 🙏🙏🙏

  • @kawishaniranjana2829
    @kawishaniranjana2829 3 ปีที่แล้ว +8

    සර් මන් පලවෙනි පාරම කොරියන් භාශාව කියලා යූ ටියුබ් එකේ සර්ච් කරහම ආවෙ සර්ගෙ මේ චැන්නල් එක...ඇත්තටම මට හොන්දටම තේරෙනවා සර් කියන දේවල්..මේ ටිකට සර්ගෙ වීඩියෝ බලලා මට දැන් කොරියන් වචනවල තේරුම දන්නැති උනත් ඒවා කියවන්න පුලුවන් ...සර්ට ගොඩක් පින්...සර්ගෙ ඉදිරි වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයී .

  • @PrabashKumaranayaka
    @PrabashKumaranayaka 4 หลายเดือนก่อน

    රත්තරන් වටින අදහස් ටිකක් .ඕනම කෙනෙක් ta ජීවිතේ සාර්ථක කරගන්න me අදහස් ටිකත් හොඳටම ඇති .ගොඩක් පිං sir ta.බුදුසරණiii

  • @kalanafdo-x4k
    @kalanafdo-x4k 4 ปีที่แล้ว +6

    සමාවෙන්න ඕනා,කොරියන් නෙවෙයි ජපන් n5 ලියන්න ලෑස්ති වෙනවා මම,ඒත් සර්ගේ මේ වචන ගොඩක් වටිනවා.කොරියන් ඉගෙන ගන්නත් ගොඩක් ආසයි.දවසක මමත් අනිවාර්යයෙන්ම කොරියන් ඉගෙනගන්නවාමයි.

  • @chathuraudayanga8106
    @chathuraudayanga8106 6 หลายเดือนก่อน

    නොදකින දෙවියන් අතරේ. ජීවමාන දෙවියෝ ඔබයි ..අපි වගේ දුප්පත් එවුන්ගේ හීන සැබෑ කරගන්න පාර කියාදෙන සර්ට ගොඩක් පින්❤❤❤❤

  • @mylifeisbts962
    @mylifeisbts962 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි සර් . මැද හරියෙදි සර් කිව්ව කතාවට ඇඩුනා. හිතටම දැනුනා ඒක නම්. අනිත් එක youtube chanel එකකවත් සර් තරම් හොදට කොරියන් භාශාව කියල දෙන්නෙ නෑ . සර් ගාව තියෙන දැනුම අපි එක්ක බෙදා ගන්නවට ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @amaxsrilanka1815
    @amaxsrilanka1815 2 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩක් සතුටුයි... අහින්සක හීන වලට පනදෙන සර්ට ගොඩක් පින්.❤️

  • @hasithasandaruwan7120
    @hasithasandaruwan7120 2 ปีที่แล้ว +10

    පොතේ පතේ දැනුම වගේම..ඊට එහා ගිය අපේ හීන ජය ගන්න වගේම ජීවීතේට් ලොකු පාඩමක් ගුරුපියානනි චිරන් ජයතු ❤️🙏🙏

  • @roshansaliya7445
    @roshansaliya7445 ปีที่แล้ว +3

    ජීවිතයේ හැරවුම් ලක්ෂයක් දුන් ඔබ තුමාට බොහොම ස්තූතියි. ඒ වගේම මේ කරන්නේ මහා පුන්‍ය කටයුත්තක්. අපි වගේ අහිංසක කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ හීන දිනවීමට අත දීම මගින්.

  • @mobitrick962
    @mobitrick962 ปีที่แล้ว +5

    Tution ගුරුන් අතර මා දුටු දක්ෂතම, ආකර්ශණීය වාග් විලාසයක් සතු ඉතාමත් හොඳින් කරුණු අවබෝධ කරවීමේ හැකියාවක් ඇති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොඳුරුතම ඇදුරුතුමෙක් ඔබතුමා.
    තෙරුවන් සරණයි...!
    ❤️✈️❤️✈️

  • @janithmadusanka5289
    @janithmadusanka5289 2 หลายเดือนก่อน

    ජිවිතයට වටිනාම උපදෙස් ටිකක් සර්.ගොඩක් පින් සර්ට.🙏🙏❤️

  • @kalpathejan9531
    @kalpathejan9531 2 ปีที่แล้ว +2

    ඔබ නම් සර් කෙනෙක්ම විතරක් නෙවෙයි දෙවි කෙනෙක්🥺🙏ගොඩක් දේවල් ඉගෙන ගත්තා...මට ජීවිතේට හම්බුන හොදම සර්❤️හිතට එන දේවල් කියාගන්න බෑ සර්

  • @supunsadaruwan1244
    @supunsadaruwan1244 ปีที่แล้ว +1

    සුපිරි ගුරුවරයෙක් දවස් දෙකෙන් කොරියන් හෝඩිය අල්ලගත්තා අද දුන්නු වචන ටික පාසල් ගුරුවරුන්ගෙන් ඇහුවේ සිලබස් එකට විතරයි හීනේකට නෙවෙයි ❤❤❤

  • @krishanthapremalal8957
    @krishanthapremalal8957 5 ปีที่แล้ว +8

    උඹ මිහිපිට ඉන්න දෙවියෙක් සර් අප නොදන්න සෑම දෙයක්ම පැහැදිලිව මනාව ඔබ කියලා දෙනවා ඔබට ගොඩාක් පින් ඔබගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා

    • @ThehanSarasavi
      @ThehanSarasavi  5 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි පුතා

  • @podishana
    @podishana ปีที่แล้ว

    සර් නම් ඇත්තටම නියමයි 😍😍😘😘 ඉංග්‍රිසි වත් බැරි මට සර් කියල දෙන කොරියන් තේරෙනව ❤️‍🔥❤️‍🔥

  • @tharindudilshan170
    @tharindudilshan170 2 ปีที่แล้ว +3

    ඇත්තටම. ඔබට අදබර ස්තුතියි ගුරැ පියානෙනි...!
    කොතෙක් ගුරැවරැ හමු වුනත් ඔබ වැනි ගුරැ පියෙක් දුටුවේ නෑ. හරිම පැහහැදිවි ඉගනීම
    ඔබ නිසා අද අකුරක් කියව ගන්න බැරිව හිටි මට අද වචන කියන්න පුලුන්
    ඒ ඔබ නිසා ගුරැ පියානෙනි...❤️
    තව තවත් මෙවැනි වැඩ සටහන් කරන්න ශක්තිය දහිරිය ලැබේවා ඔබට ගුරැ පියනෙනි❤️❤️❤️

  • @kavinduchaminda4023
    @kavinduchaminda4023 5 หลายเดือนก่อน

    niyama sir kenek.. hemadema kiya denawa. prashna godakata pilithuru hambuna. thenk you. sir.. niduk nirogi suwa ath wewa... adarei sir

  • @adeeshaperera6675
    @adeeshaperera6675 6 ปีที่แล้ว +80

    මම දැකපු හොඳම ගුරුවරයා ඔයා සර්....❤️❤️❤️

  • @MrAbrahtna
    @MrAbrahtna 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ගුරු තුමනි කොරියන් හීනය හැබැ කරනවාට.නියමයි ජයෙන් ජයම වේවා ඔබ තුමාට.තෙරුවන් සරණයි ...🙏🙏

  • @nawodadilrukdilruk2594
    @nawodadilrukdilruk2594 2 ปีที่แล้ว +5

    ඇත්තටම කියන්න වචන නෑ.ඒ තරම් හිතට වදින විදිහට කියලා දෙනවා.තෙරුවන් සරනයි සර්. ඔබට🙏🙏🙏

  • @TouchCore
    @TouchCore ปีที่แล้ว

    මන් කොරියන් ඉගෙන ගන්න පටන් ගත්තෙ ඔබගෙන් ඒ ගැම්මට කියපු විදියටම කරනවා අනේ ඒ පාඩම් කලා වගේ ස්කිල් ටෙස්ට් වගේම කතා කරන්නත් පුළුවන් වෙනවනම් කොරියන් ගියා වගේ තමා මේක ඇහැරෙන්නැති හීනයක් වෙලා නින්දට යන්න යන්න ආස හීනයක්.. 😍💝

  • @indikachamara3434
    @indikachamara3434 2 ปีที่แล้ว +4

    Exame එක විතරක් නෙවයි ජීවිතයම ගොඩයන්න මේවචන ටික හොදටම ඇති sir . ඔයාට ගොඩක් පින්

  • @chamidumadusanka9200
    @chamidumadusanka9200 ปีที่แล้ว

    නියම ගුරුවරයෙක්. මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ගෙන්..ජයවේවා 🌹❤️

  • @dilankachamidu3164
    @dilankachamidu3164 5 ปีที่แล้ว +9

    කොරියන් යන්න හීන දකින කොල්ලෝ, කෙල්ලෝ දාාස් ගානකට ඔබතුමන්ගේ මේ වීඩීයෝ උදව් වෙනවා.. අපේ කොරියන් හීනේ හැබෑකරගන්න උදව් කරනවාට සර්ට ගොඩාක් පින්.. බුදුසරණයි !

  • @gayanranasinha8796
    @gayanranasinha8796 10 หลายเดือนก่อน

    What a great enthusiastic and philosopic lesson to make any dream in reality!!!!!

  • @leonesandanayaka1441
    @leonesandanayaka1441 6 ปีที่แล้ว +12

    you right sir, its true, I know to say about you. I had been a student of your academy about six months that's why I could improve my Korean language after went to the university. faculty of languages, you have done everything behalf of us, as a responsible person.you are the blue sapphire.in the education world.

    • @ThehanSarasavi
      @ThehanSarasavi  6 ปีที่แล้ว +2

      정말 감사합니다 Lyone..

  • @samindunimesh5028
    @samindunimesh5028 ปีที่แล้ว

    Aththatama godak vatina kathavak.godak pin lamainta shakthiyak venavata sir.🙏

  • @thathyaruwangi6724
    @thathyaruwangi6724 3 ปีที่แล้ว +27

    බොහොම ස්තූතියි sir. මම sir ගෙ lessons පිළිවෙලට බලල සටහන් හදාගෙන පාඩම් කරගෙන යන ගමන් ඉන්නෙ. ඒ අතරෙ මෙහෙම දේවල් කියල video එකක් දාපු එක පෞද්ගලිකව මට වචනෙන් කියන්න බැරි තරම් වටිනව. ගොඩක් ස්තූතියි sir. ❤🙏🙂

  • @kanishkamadushanka9237
    @kanishkamadushanka9237 2 ปีที่แล้ว

    ඔබතුම කියල දෙන දෙයෙන් ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනව ඔබතුමට කවදවත් වරදින්නේ නැ අනිවරෙන් ඔබට පින්සිද්ද වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @easycookingrecipes8480
    @easycookingrecipes8480 2 ปีที่แล้ว +3

    අවුරුදු 4 කට පස්සේ මෙි විඩියෝ එක බලන්නේ සර්...සර් කොහමද අපේ හිත් වලට ඔහොම දැනෙන්නේ. එක කියන්න තේරෙන්නේ නැහැ. සර් හාස්කමක්. මේ විඩියෝ එක බලද්දි මම දැන් වචන කියවනවා. ලියනවා. කථා කරනවා. එක අමුතුම අත් දැකිමක් සර්. මාරම පිනක් සර්. බුදු සරණයි. ඔබ වැනි හිත් ඇත්තෝ මේ ලොව තව පහල වෙිවා.

  • @yasojashiromi1906
    @yasojashiromi1906 ปีที่แล้ว +1

    මං දකින එකම හීනේ... කොරියා සිහිනය 🥰🥰🥰🥰🥰 දැනුම අපිට බෙදා දෙනවාට බොහොම පිං 😍

  • @lahirumadhushan4028
    @lahirumadhushan4028 4 ปีที่แล้ว +2

    කොරියන් භාෂාව ගැන විතරක් නෙවෙ සර් ජීවිතයටත් වටිනා පඩම් ටිකක් කියල දුන්න.❤️❤️❤️❤️

  • @pradeepdewappriya9000
    @pradeepdewappriya9000 2 ปีที่แล้ว

    Sir sirge me kathawa mage jeevitheta godak wadak සංකේතයක් una. Aththatama mama godak kamathi sir me kiyapu vidihiyata jeevithe godanaga ganna sir. Thank you sir.

  • @sheanyixiao8417
    @sheanyixiao8417 2 ปีที่แล้ว +6

    This video really helped me to realize what I have to do next... For that thank you so much, sir...❤️❤️❤️

  • @NihalRajapaksha-sx2oc
    @NihalRajapaksha-sx2oc ปีที่แล้ว

    අති විශිෂ්ටම ගුරුවරයෙක්..ගොඩක් පින් ඔබතුමාට.

  • @dipikadilrukshi3084
    @dipikadilrukshi3084 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා උපදෙස් ටිකක්. සර් ඇත්තටම අවන්කවම හැමදේම කියල දෙනවා. ගොඩක් ස්තුතියි

  • @babyshenu.
    @babyshenu. 2 ปีที่แล้ว

    සර් මම සර්ගේ විඩියෝ බලලා තමයි ඉගෙන ගන්නේ සර් කියා දෙන දේවල් හොදට තේරුම් ගන්න පුලුවන් .සර්ට බුදුසරණයි සර්.

  • @lahirunavimanage8211
    @lahirunavimanage8211 3 ปีที่แล้ว +2

    හීනය සැබෑවක් කරගන්න දුප්පත් අසරණ ජීවිත වලට දෙන හයියට ගැම්මට ගොඩක් පිං සර්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ කියන දේවල් අපේ ජීවිතයේ හැම දේකටම හිනි පෙත්තටම යන්න බලපානවා සහතිකවම... තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @udeshikapriyadarshani1223
    @udeshikapriyadarshani1223 ปีที่แล้ว

    Godak sthuthiy sir sir kiyala dena lecturesnm aye hithatam wdinwa 👏👏👏

  • @rasiththaruka2238
    @rasiththaruka2238 4 ปีที่แล้ว +4

    හිතට දැනෙන්නම කියනවා,බොහොම ස්තුති සර්

  • @SahanDhananjaya-yz8jy
    @SahanDhananjaya-yz8jy ปีที่แล้ว

    ගොඩක් පිං සර් පාඩමට අමතර ව ජිවිතේ ට දෙයක් එකතු කරට ❤️❤️🙏🙏🙏🙏🙏

  • @tharindusandakalum9320
    @tharindusandakalum9320 6 ปีที่แล้ว +12

    ඇත්තටම ගොඩල් වටිනව සර් ගොඩක් ස්තූතියි

  • @dasunmihiranga3904
    @dasunmihiranga3904 2 ปีที่แล้ว +1

    Sir oyage adahs godak watinawa. apita hitanna deyak oya denawa ekata godak pin sirta❤🙏

  • @asinisadupamasuraweera8834
    @asinisadupamasuraweera8834 3 ปีที่แล้ว +3

    මේ විදිහට කොරියන් භාෂාව උගන්වන එකට ගොඩක් ස්තූතියි මම තාම 8 වසරේ ගොඩක් හොඳට කියා දීපූ ටික තේරුම් ගත්තා ගොඩක් ස්තූතියි 🙏🙏

  • @KissaGaming-gx3ly
    @KissaGaming-gx3ly ปีที่แล้ว

    ගොඩාක් පින් සරි මේ කියලා දෙන දේවල් වලට 🙏❤️

  • @vinzzoff8837
    @vinzzoff8837 3 ปีที่แล้ว +3

    පාසලේ ගුරුවරයෙක්වත් ඔහොම කියාදීල නෑ ඔබට බොහොම පින් ගුරුතුමනි😍

  • @sanjeewabandara3598
    @sanjeewabandara3598 3 ปีที่แล้ว +1

    Sata budusaranai koriya yanna bari unat shage owadan apita godak watinawa

  • @Sam-hc3ci
    @Sam-hc3ci 3 ปีที่แล้ว +14

    හිතට කතාකරන ගුරුපියෙක්
    සදා ණයගැතියි ඔබට ❤️

    • @bimalchandika
      @bimalchandika ปีที่แล้ว

      Godak watina katawak godak pin sir obata

  • @gimhanmadusanaka5275
    @gimhanmadusanaka5275 2 ปีที่แล้ว +1

    සර්ට ගොඩක් පිං. Video එක releas කරලා අවුරුදු ගානක් වෙනවා. ඒත් අද අපි සර්ගේ video හොය හොය බලනවා. කොරියන් භාශාව ඉගෙන ගන්න විතරක් නේවේ ජිවිතෙට ගොඩක් වටින කතාවක් ඉගෙන ගත්තා ❣️😌

  • @geethanirajapaksha3255
    @geethanirajapaksha3255 3 ปีที่แล้ว +3

    Thank you sir . These videos is very useful for everyone . You are a wonderful teacher. Thanks a lot

  • @janithamadumal7343
    @janithamadumal7343 2 ปีที่แล้ว +1

    Sir oyanam marai. Tks good sir budusaranai

  • @danuhgamage3560
    @danuhgamage3560 2 ปีที่แล้ว +4

    ඇත්තට ගොඩක් පිං අපි වගේ දුප්පත් අයට කරන මෙි කැපවීමට සර්..🙏

  • @with2753
    @with2753 ปีที่แล้ว

    සර්ගෙ episode 10ක් වුනත් එක දිගට බලන්න පුළුවන්.
    සාමාන්‍යයෙන් වෙනත් භාෂාවක් අපිට එක පාරට ග්‍රහණය කරගන්න අමාරුයි මනසට.
    නමුත් සර්ගෙ වීඩියෝ එක දිගට වුනත් බලන්න පුළුවන්..සර්නම් සැබෑම දක්ෂයෙක්
    ජය පතනවා සර්ට
    අපේම අයගෙ කොරියානු සිහින සැබෑ කරන්න තව තවත් හැකි වෙන්න කියලා

  • @pradeeplakshantha1195
    @pradeeplakshantha1195 6 ปีที่แล้ว +13

    선생님 말이 맞아요.내가 지금 한국에 3년 동안 일하고 있는대 일하다가 공부합니다.

  • @sktravellerlk9363
    @sktravellerlk9363 2 ปีที่แล้ว

    මේ වීඩියෝ එක බලද්දි මාර මොරාල් එකක් එන්නෙ👊💪. එ වගෙම සර් ගැන පුදුම හිතෙනවා😍. ගොඩක් පින් ඔබතුමාට🙏. ❤️❤️

  • @chandanasuranga2176
    @chandanasuranga2176 6 ปีที่แล้ว +11

    කිසිම කෙනෙක් ඔහොම දෙයක් කරලා නෑ.මෙතෙක් කාලෙකට වැඩෙි නියමයි සර්

  • @kapilaranasingha8197
    @kapilaranasingha8197 2 ปีที่แล้ว

    සර් ඔබතුමාගෙ ඉගැන්වීම් ඉතා පැහැදිලි ඒ වගේම ඔබ ඉතාමත් දක්ෂ ගුරුවරයකු බව මට හැගෙනවා.

  • @seneshsandalindu1635
    @seneshsandalindu1635 4 ปีที่แล้ว +4

    ගොඩක් වටින lesson එකක් ❤️ thank you sir🙏

  • @empekanayake6860
    @empekanayake6860 2 ปีที่แล้ว

    Thanks sir.oyata godak pin siduwenawa oya danuma badadanawata.milakala hohaki vatina upadasayanta..🙏🙏🙏🙏💎💎tharuwan saranae....

  • @chamikaprasanna5306
    @chamikaprasanna5306 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා සර්❤️

  • @SwethaMadushani
    @SwethaMadushani ปีที่แล้ว

    Sir marai sir wadagath dewal godak kiyala dunna. Dawas thunen korean language eka podda podda hari kiyawannath puridu una. Supiri sir.

  • @rimishiyan5871
    @rimishiyan5871 4 ปีที่แล้ว +4

    sir,thank you for giving me a lot of valuable advice for life

  • @prabathsameera3105
    @prabathsameera3105 2 ปีที่แล้ว

    Me kiyapu hema dema athdekeemen dannawa aththa kiyala. Godak pin obata sir. Theruwan saranai

  • @wkaih
    @wkaih ปีที่แล้ว +5

    අපි වේලාසනින් අවදි වුනෙමු.
    එහෙත් අප වේලාසනින් අවදි වූ පමණින් හිරු පායන්නේ නැත.
    නමුත් කවදාහෝ දිනක හිරු පායද්දී වේලාසනින් අවදි වී සිටීම අපට ප්‍ර්‍රයෝජනවත් වනු ඇත.

  • @shamakahansa
    @shamakahansa ปีที่แล้ว

    සර්ගෙ පාඩම් ගොඩක් පැහැදිලියි. අපිට නොමිලේම මේ වගෙ පාඩම් පැහැදිලිව කියල දෙනවට සර්ට ස්තුතියි කියන්නෙ නෑ මම. සර්ට ගොඩක් පින් කියල කියන්නම්.

  • @skfort
    @skfort 2 ปีที่แล้ว +3

    මේ වීඩියෝ එක මට පරක්කු වෙලා හම්බුන එක ගැන ඇත්තටම දුකක් දැනෙනවා..😥නමුත් ඒක dream එකක් ..කොහොමහරි ජයගන්නවා.☝️❤️

  • @sktravellerlk9363
    @sktravellerlk9363 2 ปีที่แล้ว

    මේ වීඩියෝ එක බලද්දි ඇයි සර්ව කලින් අපිට හම්බුන් නැත්තෙ හිතුණා. කොරියන් වගේම ජිවිතේට හරි දෙ ගැනත් දෙයක් කියලා දෙනවා❤️❤️

  • @supunmihiranga8761
    @supunmihiranga8761 4 ปีที่แล้ว +3

    හිතට දැනුන සර් කියව් දේ ❤️❤️

  • @goal2437
    @goal2437 3 ปีที่แล้ว +1

    ඉක්මනින් හොඳින් පැහැදිලි ලෙස ඉගෙන ගන්න හොදම චැනල් එක. ස්තුතියි සර්

  • @මනසින්
    @මනසින් 5 ปีที่แล้ว +6

    පින් සිද්ද වෙනවා ❤

  • @niyokrishteen2739
    @niyokrishteen2739 2 ปีที่แล้ว

    Me advice tika mata nam godak watinawa. Sirtath jayen jaya.

  • @pathumharshana5629
    @pathumharshana5629 2 ปีที่แล้ว +3

    සති දෙකයි සර් ගේ පංති එන්න පටන් ගෙන මාර ආසාවෙන් දැන් ඉගෙන ගන්නවා කියල දෙන දේවල් හොදට තේරෙනවා ගොඩාක් ස්තූති සර් කොහොම හරිම සර් ගේ පිහිටෙන් කොරියන් යනවා කවදාවත් සර් ව අමතක කරන්නෑ ❤❤❤❤

    • @asangikaushallya7766
      @asangikaushallya7766 2 ปีที่แล้ว

      Math me sirge clz ekata join wenna inne...amaruida lessons .mta tikk wisthara kiynnako.

    • @asangikaushallya7766
      @asangikaushallya7766 2 ปีที่แล้ว

      Mn hoya hoya hitiye me sirge clz yna kenek

    • @adarshasadunirathnayake9299
      @adarshasadunirathnayake9299 ปีที่แล้ว

      Ane matath kiyannako 🥺 sir online cls witharada karanne

  • @skmax3662
    @skmax3662 ปีที่แล้ว

    Sipirima upadestikak .. aththatama niyamai.. thankyou sir.

  • @dcchannel3478
    @dcchannel3478 4 ปีที่แล้ว +4

    감사합니다♥️ sir

  • @lahirusampath9939
    @lahirusampath9939 2 ปีที่แล้ว

    Sir ta godak pin me karana sewayata. Theruwansaranai sirta.

  • @kalanayohan1820
    @kalanayohan1820 2 ปีที่แล้ว +3

    ඔබ තුමා ඇත්තටම දෙව් කෙනෙක් 🖤🖤

  • @ruwansathsara9446
    @ruwansathsara9446 2 ปีที่แล้ว

    සර් මේ දෙන උපදෙස් කරන උනන්දුවට සර් බුදු වෙන්න ඕනී.. ඒ තරම් වටිනවා සර්ගෙ හැම වචනයක්ම..🙏🙏🙏

  • @ohpriyanthi8653
    @ohpriyanthi8653 ปีที่แล้ว +6

    දෙවියනේ සල්ලි පස්සේ දුවන මිනිසුන් අතරේ මෙවැනි මනුෂ්‍යත්වය ඇති ගුරුවරයෙක් ලැබීමම ලක් දරුවන් වාසනාවකි

  • @akilasadaruwan9470
    @akilasadaruwan9470 2 ปีที่แล้ว

    අපෙ ජිවිතෙට ගොඩක් වටින දෙවල් ටිකක් සර් කියලා දුන්නෙ .මම දැකපු හොදම ගුරුවරයා සර් .සර්ට ගොඩක් ස්තුතිය 🙏

  • @ireshkanchana1392
    @ireshkanchana1392 6 ปีที่แล้ว +4

    Thank You Sir❤️

  • @isuruisuru881
    @isuruisuru881 10 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටින කතාවක්..සර්... ස්තුතියි ...🙏🙏🙏

  • @chanawithanage5268
    @chanawithanage5268 2 ปีที่แล้ว +3

    ජිවිතය කියාදෙන ගුරුවරු🙏🙏❤️