Thankyou sr apita koriyan ugannanawata.sr hodata kranawa digatama karagena yanna.sr wachana kiyana widiha sinhalenuth danna baida.samahara wachana ahenne na sr
Sir man Oyage videos beluwa.Sir hodatama therum karala denawa.Man asai sir Oyage class ekata enna.kawadda exam thiyenne? Class patanganne Kawadda?Koheda class karanne?
ඇත්තටම වටිනව මන් මේ සර්ගෙ වීඩියෝ වලින් අකුරක්වත් බැරුව ඉදල කොරියන් කියවන්නම පුළුවන් තැනට දැනට ඇවිත් තියනව සතුටුයි ❤️
Gm sr. man srge video balala koriyan bashawa egana gannawa. thanx sr.
ගොඩක් පින් මගෙ සර්...ඔයා හින්දා ගොඩක් දේවල් ඉගෙන ගත්තා...❤️🇰🇷💫
ගොඩාක් තේරෙනව සර්. 🙏🙏🙏🙏 මේ වගේ පැහැදිලිව කියල දෙන්න වෙන කිසිම කෙනෙක් නෑ...
මට න්ම් එක දවසයි මුල් පාඩමම පුළුවන් . මටඅවුරුදු14❤❤❤සර්ට ගොඩාක් පින්❤❤❤❤❤❤❤
සර්,,මං සර්ගෙ වීඩියො බලලාම කොරියන් භාශාව ඉගෙනගත්තා......මට අවුරුදු 16.😁😁.මට දැන් කොරියන් වචන බලාගෙන කියවන්න පුලුවන් ගොඩාක් සතුටුයි සර් දැන් කොරියාවට යන්න පුදුම ආශාවක් තියෙන්නෙ දැන් මට.❤❤💔❤💔❤💔ගොඩාක් පින් සර්ට.❤❤😅🙏
සර් ඇත්තටම මට දැන් කොරියන් භාෂාව හොඳින් හසුරුවන්න පුළුවන් ☺️ Thank you sir🎉
ගොඩක් පිං sirta.බුදුසරණiii
නියමයි සර් සර් කරන පාඩම් හොදට තේරෙනවා.
සර් නිසා දැන් මට කොරියන් කියවන්න පුළුවන් sir ගොඩක් ස්තූතියි sir
සර් සර්ගේ යූටියුබ් චැනල් එක හරහාත් පමණක් exame එක ගොඩදාගන්න පුලුවන් විදිහට කියල දෙන එකට ගොඩක් ස්තූති වන්ත වෙනව
❤
Xxx krmuqa
ගොඩක් වටිනව සර් මෙහෙම කරන එක ගොඩාක් ස්තූතියි....❤
Godak asawen igena ganne.thank you sir
තැන්ක්ස් සර් මම නෝට් හොය හොයා හිටියේ නමුත් දැන් නෝට් ඔන වෙන්නේ නෑ සාර්ගේ මේ විඩියෝවෙන් මම වචන ටිකක් හොයා ගත්ත නිසා............
සර්ට ගොඩාක් පින් සර් මේ කරන දේයට ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
Sir ta godak pin mewage danumak denawata apata.bs❤
ගොඩක් ස්තූති සර් 🙏මන් සර්ගේ වීඩියෝ බලලා තමයි කොරියන් ඉගෙන ගන්නේ
Clz yanne nedda
Aththtam sir marama widiht therenwa kiyal dena ewa aththatam godak watinwa sir
එකෙන් ම
කොරියන් වලට ආස හිතුනෙ සර්ගෙ වීඩියො බලලා. සුපිරියට කියලා දෙනවා. ❤❤
සර් මම ඉගනගන්නවා සර්ගේන් දැනට ලේසන් එකේන් එක සර් කියන විදියටම කරනවා මම සර් එක්ක ඇවිත් කතාකරන්නමි අනේ තව තව තව හැකියව ලැබෙින්න ඔන සර් ඔයාට බුදුසරනයි
2024 කොරියන් විභාගය කරන්න ආශාවෙන් ඉන්නේ උපරීමයන් කැප වෙනවමයි 🇰🇷🇰🇷
Kawdd exam🥺
සර් ගැන කියන්න වචන මදි කෙටියෙන්ම කියනවනම් සර් කියන්නේ සර්ටම විතරයි ❤️❤️
හොද වීඩියෝවක් ගොඩක් වටිනවා සර්.❤️❤️😘😘
Math godk dewal igenagtta sir.godak pin sirta. Digtma lessons danna sir.
Bohoma Sthuthi Putha
sri ge padam godak asawen igena ganne.ahan inna asa hithenawa.hhodata pehediliwa kiyala denawa.thanks thanks thanks sri.
සර් මම සර්ගේ වීඩියෝ බලලා,,,, කොරියානු බාෂාව ඉගෙන ගත්ත,,,,,, මට දැන් ඕනෑම කොරියන් වචනයක් කියවන්න පුළුවන්...... මට අ. වු.13යි සර්,,,,, සර් ට ගොඩක් පිං ❤️❤️😢
ගොඩාක් ස්තූතී සර් ♥️
sir hama padamakma hari pahadeliwa Kiya denawa.Thank you ❤❤❤❤❤❤❤
Godak pin sir ❤️
Niyamayi 🎉 sar
පැහැදිලිව කියලා දෙනවා 🙏🙏❤️
Niyamai sr ❤
මං සර්ගේ වීඩියෝ බලලා තමයි කොරියන් ඉගෙනගන්නේ..පුළුවන්නම් සර් මේ වචන ශබ්ද කරන විදිය සිංහලෙනුත් දාන්න...සමහර වචන ශබ්ද කරන විදිය (හඬ තේරුම් ගන්න) ටිකක් අමාරුයි..
Ow eka nan etta
Ou eka aththa ane
anhe ow sir😢
සර් අනේකවාරක් පිං විෂය නිර්දේශයම ආවරණය කරල දෙන්න 🙏🙏🙏🙏🙏...
Ow ekanan aththa
ගොඩක් වටිනවා හොදට තේරෙනවා සර්. බොහොම ස්තුතියි
Aththatama kiyanna wachana ne sir superiyt ugannannawa hodata therenawa. Sirge video balala thama kiyawanna puluwan une
Thank you sir.. .. sir ge explain 1k apata therun genna pahasui...
Sir kiyala dena eka hodata pehedili me karana sewaya godaaak pin sir
සර් ගොඩක් ගොඩක් thanks ගොඩක් පිං කියවන්න පුලුවන් මට්ටමට ආවා මම දවස් 3න්
සර්ගෙ වීඩියෝ බලල,දැන් කොරියන් කියවන්න පුලුවන්😊😊😊😊😊😊ඒත් මේ වචන මතක තියාගන්න අමාරුයිනෙ🥺
🙏🙏🙏
Thank you. Sire❤️🙏
සුපිරි ❤️👍
Sir kiyaladena vidiha godak hodata pehedili....goodluck sir....
අනේ ගොඩක් ස්තූතියි සර්❤❤❤
Godak pin sar
අනේ ගොඩක් පින් සර්🙏🙏❤️❤️
Godak ස්තුති sir
සර්ට බුදු සරණයි දෙවි පිහිටයි දළදා සමිදු පිහිටයි
Supiriyatama kiyala denawa sir.
Thankyou sr apita koriyan ugannanawata.sr hodata kranawa digatama karagena yanna.sr wachana kiyana widiha sinhalenuth danna baida.samahara wachana ahenne na sr
Sir den mata thaniya ma vachan kiyavanna liyanna dekama puluvan mage nama마두시가 항사 구마리
Madhushika hansa kumari 마두시가 항사 구마리
සර් අනුරාධපුර ක්ලාස් එකක් දාන්නකො 2025 ට. මමත් අනිවාර්යයෙන්ම එනවා. සර් කියලා දෙන දේවල් හොදට තේරෙනවා ❤
감사합니다 선생님 !
palaveni vathavata igana ganne atthatama godak pahadili.niyamai suppar.thanks sir.
ස්තූතියි පුතා
Job ekak karana gamn free time sirge padam balanne eththatama koriyan kiyanne mokakda kiyalawath denan hitiye ne ❤❤❤ thanks sir
Bohoma sthuthi sir
🥰🥰niyamai sir
සර් පැහැදිලිව කියල දෙනවා. Thank you sir 💖👍
Sarge vidio balala math koriyan igena gaththa.dan mata koriyan kiyawanna puluwan...
Good luck
Thank you sir 🙏
ස්තුතියි පුතා
ගොඩාක් ස්තුතියි sir
Congratulations sir onna subscribe 100000 una
Niyamay sarr vidio tik
ගොඩක් ස්තූතියි සර්❤❤❤
ගොඩක් Thanks sir😛💗💓💞💖💕💜
godak isthuthi sir
ගොඩක් ස්තුතියි ❤❤❤
감사합니다.
Thankyou sir ✨
Sir api saralava hadin vimak karanne komada. Thamange name eka ehema liya ganne komda
Godak vatinava sr ❤️
බුදු සරණයි සර් ❤
감사 합니다 선생님
කම්සා හම්නිදා සොන්සෙන්නිම් 😊
හොඳින් පැහැදිලි වුනාසර්
Kiywan widiyath sinhalen Danny Sri mara lassn voice ekk sri thnx sri
සර් මම එක තැනක දැක්ක ද්විත්ව හල් කිරීම් එන තැන් වලදි ශබ්ද කරන්නෙ හෝඩියේ ව්‍යංජන පිහිටන පිලිවලට (අකාරාදී පිලිවලට) කියල. ㄹ,ㅁ අකුරු හල් උනොත් ඉස්සරොම තියෙන්නෙ ල නිසා ල් විදිහට ශබ්ද වෙනව කියල ඒක වැරදිද.
සර්ගේ පාඞම් බලලා තමයි මං ඉගෙන ගත්තේ,වචන අමාරුයි මතක තියා ගන්න.
තෙරුවන් සරනයි.....
감사합니다 선생님
Thanq sir.
Sir ara 8weniyata thibba eke sinhala theruma pahadilinaa
Great sir.👍
Thank you sooo much sir
❤❤❤❤👌
Sir රකාරාංශය yedena wachcna liyanna puluwanda korean walin
sir me padame headphone eke uchcharanaya pithopgeda nathnam,kithopgeda?
Online class karanne nadda sir
Contact:071 305 2010
Great sir❤❤
Thank you sir..
sir hodata explain karanawa.hodata therenna teach karanawa. sir ge 2018 exam 1ta tutes papers ganne kohomada?...lesson 6 ikmanata apata denna pls.
Call for details pls.
0713007807
Online class nadda sir
Contact : 071 305 2010
Sar cllas ekata athul wenna wayas paratharaya kiyannako please...
18-39 years
Number 6 video eka na ne..!?
සර් මේකේ කියන සටහන් පොත කියන එකයි තව සර්ගෙ pdf එකක තියෙන සටහන් පොත කියන එකයි වචන දෙකක් තියෙන්නෙ ඒකෙන් කෝකද හරි
Sir man Oyage videos beluwa.Sir hodatama therum karala denawa.Man asai sir Oyage class ekata enna.kawadda exam thiyenne? Class patanganne Kawadda?Koheda class karanne?
071 305 2010
Waradiyata kiyawapu wa hariyata hadagena kiya wanna puluwan una sir thank you
Thank you...
Thaniyama kiyanna puluvan sar. ❤
ගොඩක් පින් සර් 🙏🙏🙏
දන්න කෙනෙක් කියන්නකො...සර්ගෙ වීඩියෝවල කොරියන් කෝස් එක සම්පූර්ණව ඔක්කොම වීඩියෝ තියෙනවද..පන්ති නොයා වීඩියෝ බලලා ඉගන ගන්න පුලුවන්ද
contact : 071 305 2010
Sar o/l karla nathi ayt yanna barida korean
Puluwan Putha
@@ThehanSarasavi thank sir
Thank you sir .sir ge aluth panthi patan ganne kawadda sir uganwana ka.... igena ganna asa hitenawa
cl me on 0713007807
0713007807 cl me