ඉතාලි DOCUMENTS නිවැරදිව LEGALIZE කරන්නේ කොහොමද​?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ส.ค. 2022
  • Subscribe කරල දිගටම එකතුවෙලා ඉන්න කියල ආරාධනය කරනව සියලුම වීසා පිලිබඳව නවතම තොරතුරු දැනගනීමට.
    I invite you to subscribe and stay tuned for the latest information about all kind of visas.
    රංජිත් පෙරේරා
    Facebook - / 100076064990750
    077 42 30 145
    070 36 14 763

ความคิดเห็น • 60

  • @himasharidmi6678
    @himasharidmi6678 ปีที่แล้ว +9

    අද වන විට ඉතාලි යෑම සදහා බොහෝ අය අපහසුතාවයට පත් වී ඇත....මේ වැනි උපදෙස් ලබා දෙන ඔබ තුමාට බෙහෙවින් ස්තූති කරමි...👍

  • @AvishkaThennakoon-wl1rr
    @AvishkaThennakoon-wl1rr 3 หลายเดือนก่อน

    බොහොම පින් ඔබ තුමාට අපිව දැනුවත් කිරිම මෙ පිළිබඳව

  • @srinathlankapura9328
    @srinathlankapura9328 ปีที่แล้ว +3

    Very professional, friendly, helpful and no matter how many times I ask question you never failed to answer my concern and explained all the details that I need.
    Thank you very much for your kind support.
    Keep up the good work and keep helping others to make their dreams be fulfilled!

  • @user-rf4rt4dv8p
    @user-rf4rt4dv8p 8 หลายเดือนก่อน

    ඉතා වටිනා උපදෙසයක් බොහොමයක් ස්තුතියි

  • @himasharidmi6678
    @himasharidmi6678 ปีที่แล้ว +1

    Today, many people are difficult to go to Italy....Thank you very much for giving such advice...👍

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +1

    සර් ඔබතුමන්ට බොහොමත්ම පින්.🙏

  • @pathmasirikapila2566
    @pathmasirikapila2566 3 หลายเดือนก่อน

    ඔබ වැන්නන් හරි මං විදියට කියාදීම අපට ලොකූ සේවයක්
    ඔබට යේසුස් වහන්සේද පිහිට ලැබේවා

  • @ericdensil547
    @ericdensil547 3 หลายเดือนก่อน

    සර්ට ගොඩාක් ස්තුතියි පින් සිද්ධ වෙනවා අපි වගේ දුප්පත් අයට නොදන්න අයට දැනුවත් කිරීම ගැන අද අවංක අහිංසක මනුෂ්‍යයෙකුට ඉතාලියට එන්න හරි අමාරුයි නීති වැඩි කරලා හොර ලිය කිවිලි හදන අය හරියට ඉන්නවා මේගමුව ඉදලා පුත්තර මට යනකම්

  • @hitinadharshani5204
    @hitinadharshani5204 ปีที่แล้ว +2

    Obathuma ge upades ithama watinawa bohomath sthuuthi

  • @thusharajuliya3507
    @thusharajuliya3507 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ස

  • @ireshsuranga8131
    @ireshsuranga8131 ปีที่แล้ว +2

    Bohoma estuti Sri maha pahadelikermagana

  • @mdotcom7264
    @mdotcom7264 ปีที่แล้ว +1

    Good advice sir

  • @rasojasilva361
    @rasojasilva361 ปีที่แล้ว

    Sir...karunakra pilithurak laba denna... forsiter ekata translate walata familiar visa walata 1st marigge ekedi denna one document monawada.... thank you

  • @deshikatharani70
    @deshikatharani70 ปีที่แล้ว +5

    Sir, මට ඉතාලිය ට re-entry visa ලබා ගන්න ඕන.ඔබතුමාගේ ආයතනයේ සහය ලබාගන්නේ කෙසේද ?

  • @chinthanavijayagunawardana7410
    @chinthanavijayagunawardana7410 ปีที่แล้ว +1

    Sir rumeniya ho poland prutugal visit visa eka hadaganna puluwannda

  • @nadeekapriyadarshni7036
    @nadeekapriyadarshni7036 ปีที่แล้ว +2

    Sir ape සහතික italy welin translate karala poriministar ගිහින් hari gassala tiyenne ewa bara ganne netda sir

  • @rasikakumara4282
    @rasikakumara4282 ปีที่แล้ว +2

    Sir aplicesan ekak ganne kohenda lnkawen

  • @reetashamali6998
    @reetashamali6998 ปีที่แล้ว +1

    Sir matai puthatai family nullaosta italy walin lebila thyenne documents thawa ligalais wela awe ne komada ituru weda tika karaganne plz kiyadenna apeta ikmanata vidio ekak danna

  • @thenuramilan4610
    @thenuramilan4610 ปีที่แล้ว +3

    Legalize එකට අවශ්‍ය documents ගන්න website එක මොකද්ද???

  • @nimalifernando2383
    @nimalifernando2383 ปีที่แล้ว

    Apita tourist visa ekkak apply karrane kohimada. Cyprus WALA endala?reply for me

  • @rasikakumara4282
    @rasikakumara4282 ปีที่แล้ว +1

    Sir mtath udu kranna ithli walata enna lokuma loku Hinyak hammo yanna thiyanwam sir udu kranna

  • @antonypaul3609
    @antonypaul3609 ปีที่แล้ว +2

    Danda obethumala me gana danvanne??? Aduma tharamin mita avrudu 2/ 3 kalinvath danuvath karanda ona , Nullosta scaduthavela , aurudu 18 dan Panela.

  • @deeptha9645
    @deeptha9645 ปีที่แล้ว

    Foreign ministry eken certified kalata passeda oba thumata document denna oni

  • @nimalifernando2383
    @nimalifernando2383 ปีที่แล้ว

    Sir kathitha matA answer karanne Naha.ayi. Ehama. Karanne. Cyprus enda Katha karanne

  • @devumivihanga3165
    @devumivihanga3165 ปีที่แล้ว +2

    මගේ මහත්තයා ඉන්නෙ ඉතලි වල ..ෆැමිලියර් දාන්න අවශ්‍ය වන ඩොකියුමන්ට් මොනවාද කියලා පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන්ද????

  • @sandurajapaksha5660
    @sandurajapaksha5660 ปีที่แล้ว

    Sir isselama italy yanna monada ona dmt sirge office eka koheda thiyenne plc reply kranna

  • @kamalamarasinghe
    @kamalamarasinghe ปีที่แล้ว

    සර් මම sponser visa යටතේ document යැව්වා.ලංකාවෙන් translator කරලා යැව්වා.එත් එවා ග්ලෝබල් එකෙන් කරන්න ඕනි කියලා කියනවා. කරුණාකරලා උපදෙසක් දෙන්න මට ඒ document Translate කර ගන්න.

  • @dilharamadushani246
    @dilharamadushani246 ปีที่แล้ว +1

    Sir කසාද සහතිකේ සහ උප්පැන්න සහතිකේ ඒ සීල් දෙක විතරද තියෙන්නෙ

  • @maheshfernando5296
    @maheshfernando5296 ปีที่แล้ว +1

    සර් මම ලඟදි ඉතාලියට ආවේ
    මගේ documents ටික පිළිවෙලකට හදාගන්න ඕනේ සර් මිලානෝ ඉන්නවාද

  • @dushaneranda5267
    @dushaneranda5267 ปีที่แล้ว +1

    Sar mage duwage Documant baradila thiyenne tama processing eyage nulla osta iwarawaenawa February 27 duwata aurudu 18 lbs awa martu 18 mokakda karanna puluwan sar

  • @mudithamalin1560
    @mudithamalin1560 ปีที่แล้ว +1

    Sir I'm registered nurse in sri Lanka. i want to move Italy. What do you want requirement.

  • @nadeerafernando5223
    @nadeerafernando5223 ปีที่แล้ว

    Thanks sir🙏

  • @DD-fo3rq
    @DD-fo3rq ปีที่แล้ว

    Sir dan italy embassy legalize karapu documents one year valid da

  • @DilahaniGamage-jb9yo
    @DilahaniGamage-jb9yo 9 หลายเดือนก่อน

    Aiya inne ඉතාලි mage putha yawanna monada api karanna oone oba thuma sambanda karaganne kohomada

  • @dilshanfernando4135
    @dilshanfernando4135 ปีที่แล้ว

    Sponsor visa ekak ganna document hadala denawada

  • @kahatapitiyaperera1124
    @kahatapitiyaperera1124 ปีที่แล้ว +1

    Mama obathumata Call gaththa Ai no answer?

  • @nipunidinushika806
    @nipunidinushika806 ปีที่แล้ว +1

    දැන් ඉතාලි යන්න කොච්චර වියදමක් යනවද සර්..

  • @annesurangi9114
    @annesurangi9114 3 หลายเดือนก่อน

    සර් මගේ පාස්පෝට් එකේ surname එකේ Kurukula suriya අතර ඉඩක් තියෙනවා.උප්පැන්න සහතිකයේ මගේ නම විතරයි තියෙන්නේ.තාත්තගෙ නමින් වාසගම ලැබෙන නිසා ඒකෙ ගැටළුවක් නැද්ද,තාත්තාගේ වාසගමේ කුරුකුලසූරිය එක වචනයක් විදියට තියෙන්නේ.මේක මට ප්‍රශ්නයක් වෙයිද ඉතාලිය එම්බසයෙන්

  • @yashodasangeeth5268
    @yashodasangeeth5268 4 หลายเดือนก่อน

    ලංකාවෙ ඉංග්‍රීසි භාශාවෙන් තියන ඩිග්‍රි එක ඉතාලියට ලීගලයිස් කරන්නෙ කොහොමද කියන්නෙ පුලුවන්ද.. ඔයාලගෙ ඔෆිස් එකෙන් කරනවද?

  • @vimukthijayakody5010
    @vimukthijayakody5010 ปีที่แล้ว

    Meka karanna thiyenne familiar ayata witharai neda?

  • @gangarodrigo3521
    @gangarodrigo3521 ปีที่แล้ว +1

    Not the vhs it shoud be vfs.....

  • @kinglseybernardsarathwijen8173
    @kinglseybernardsarathwijen8173 ปีที่แล้ว

    Me dmt oba sakas kara denava nam ema geviya yutu mudala kopamanada? Dena ganna o na..🤔

  • @shiranfernando7049
    @shiranfernando7049 ปีที่แล้ว

    🎉

  • @redrio8275
    @redrio8275 ปีที่แล้ว

    Embassy ekai vfs ekai okkoma un horu

  • @ericdensil547
    @ericdensil547 3 หลายเดือนก่อน

    ඉතාලියේ ගොඩාක් ඇවිල්ලා ඉන්නවා හොර පැමිරියා වලට

  • @rasikakumara4282
    @rasikakumara4282 ปีที่แล้ว

    Ane dana kenek udau krannko pinsidda wenwa udu kranna

  • @buddikamaduranga4827
    @buddikamaduranga4827 ปีที่แล้ว

    Sir mama den inne romania wala.mata Italy walata seasonal visa ekak ganna puluwanda

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว +1

    මේවා සියල්ල සකසා දෙන්න අය කරන මුදල කාරුණිකව දන්වන්න.

  • @anandaalankarage-kv1vw
    @anandaalankarage-kv1vw หลายเดือนก่อน

    Address ska daanna

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 ปีที่แล้ว +1

    කොහෙද ඔෆිස් එක තියෙන්නේ

    • @schengenvisa3682
      @schengenvisa3682  ปีที่แล้ว

      077 423 0145
      No.17, Reality plaza building (opposite BOC bank) Minuwangoda road, NAIWALA

  • @mahamuthuwala
    @mahamuthuwala 7 หลายเดือนก่อน

    මට ඔබතුමාගේ වට්ඇප් නොම්බරය දෙන්න පුළුවන්ද
    ස්තුතියි.

  • @isharajayasinghe8604
    @isharajayasinghe8604 ปีที่แล้ว +1

    Could not contact above mentioned Mobile number.Anyway thanks for the advice.

  • @nimalkarunanayaka3008
    @nimalkarunanayaka3008 7 หลายเดือนก่อน

    KOHAMADA KARA GANNA YANNA

  • @ruvinagunawardana5432
    @ruvinagunawardana5432 ปีที่แล้ว +1

    Where is the office?

  • @shyamaliefonseka4440
    @shyamaliefonseka4440 ปีที่แล้ว

    Numero telefonico e indirizzo