VFS එපොයිමන්​ට් එකක් ගන්නේ කොහොමද? | VFS Global Appointment for Document legalization. (සිංහලෙන්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ค. 2024
  • ජූනි 01 සිට ඉතාලියට අවශ්‍ය ඩොකුයුමන්ට් පරිවර්තනය හා ලීගලයිස් ක්‍රියාවලිය සිදුකිරීමට බාගැනීම VFS ආයතනය විසින් සිදුකරනු ලබනවා.
    ඒ සදහා එප​යිමන​ට් එකක් ගන්නා ආකාරය පියවරෙන් ප​යවර මේ විඩියෝ එකෙන් බලාගන්න පුලුවන්.

ความคิดเห็น • 55

  • @h.d.561
    @h.d.561 หลายเดือนก่อน

    meka danakun balan hitiyeeee ,thank you😍😍

  • @oshanihansana2628
    @oshanihansana2628 หลายเดือนก่อน

    Police report ekk third party ekk haraha bara denonm kohomd letter eka bara denn one. Awashya wana document mond kiyl video ekk dann hama catogary ekkinm. Godak wadagath wei nodann ayt🥰

  • @ruuvinifdo4236
    @ruuvinifdo4236 หลายเดือนก่อน

    Italy family visa valadi vfs ekatA document bara kochchara kalayakata kalin da

  • @djharry8867
    @djharry8867 หลายเดือนก่อน +1

    Super bro❤

  • @suamalnim2512
    @suamalnim2512 หลายเดือนก่อน

    Good luck..

  • @user-mc9um9ew7w
    @user-mc9um9ew7w หลายเดือนก่อน

    Aiye 25 dapu wathu visa dila Iwarada ? Kawada wageda eka iwara wenne

  • @madhi888
    @madhi888 หลายเดือนก่อน

  • @user-wf2nk6sl5t
    @user-wf2nk6sl5t 8 วันที่ผ่านมา

    Bro mama appointment eka dala satiyak wenawa thawa ma Appuoiment eka awe nha. Mokak da mama karanna oni kiyala poddak kiyanna ko 🙏Salli Kapila mag ekath awa . Mail ekaka ei kiyala . Eth satiyak adata thama mail ekak nha ne . Pls help bro 🙏

  • @krishanthawijerathne8123
    @krishanthawijerathne8123 หลายเดือนก่อน

    ❤❤

  • @ferdi6439
    @ferdi6439 4 วันที่ผ่านมา

    Hi Bro when we apply online, can we choose the date of appointment or the date will be selected by VFS online? And also I’m asking Can we give foreign mobile number while we apply online if we are in abroad? Please reply

  • @thanujakumari166
    @thanujakumari166 หลายเดือนก่อน

    👍🏻👍🏻👍🏻👍🏻

  • @kalharafernando3998
    @kalharafernando3998 หลายเดือนก่อน

    Familiar visa එකට vfs එකට document බාරදෙද්දී ග්‍රාමසේවා සහතික ඉල්ලනවද? Site එකේ අවශ්‍ය කරන document වලට තියෙන්නෙ marriage certificate එක විතරයි නේ? මේ ගැන පැහදිලි කිරීමක් කරන්නකෝ ඉතා ඉක්මනින්. ස්තූතියි.❤

    • @italiyeapi
      @italiyeapi  หลายเดือนก่อน

      දෙමවිපියන්ව ගන්නවා නම් තමයි යැපීම් සහතිකයක් අවශය වෙන්නේ.

  • @kanchanasanjeewa2117
    @kanchanasanjeewa2117 หลายเดือนก่อน

    Ayye mata italy wala inna mage yaluwek sponsor karannam kiwa..mn kohomada mula idan ready karaganna oni documents

    • @italiyeapi
      @italiyeapi  หลายเดือนก่อน

      ලංකවෙන් ඕනා වෙන්නේ pp එක විතර​යි

  • @oshanihansana2628
    @oshanihansana2628 หลายเดือนก่อน

    Vfs ekta police report eka legalize krnn dan kochchra klyk ynod

    • @italiyeapi
      @italiyeapi  หลายเดือนก่อน

      තවම ලීගලයිස් වලට කාගෙවත් බාරගෙන නෑනේ. ඒ නිසා කාලය දැන්ම කියන්න බෑ.

  • @h.d.561
    @h.d.561 หลายเดือนก่อน

    birth certificate legalization ekata vfs eken illana document list eka monada.birth certificate legalization ekata demawpiyange ID , passport copy den awashya nedda.(italy citizen ekata)

    • @italiyeapi
      @italiyeapi  หลายเดือนก่อน

      ඒවා පරන විදියමයි. වෙනසක් නෑ

    • @h.d.561
      @h.d.561 หลายเดือนก่อน

      @@italiyeapi පියාට හා මවට පාස්පෝට් එකක් නොමැතිනම් හා ඔවුන්ගේ අයිඩින්ටි කාඩ් නම්බර් නොමැතිනම් නම් italy citizen
      ලබා ගැනීම සඳහා මාගේ උප්පැන්න සහතික legalized කරගන්න කුමක්ද කල යුතු.(මව හා පියා මේ වන විට ජීවතුන් අතර නොමැත)

    • @italiyeapi
      @italiyeapi  หลายเดือนก่อน

      @@h.d.561 මරන සහතිකය ඉදිරිපත් කරන්න වෙනවා.

    • @h.d.561
      @h.d.561 หลายเดือนก่อน

      @@italiyeapi මගේ දෙමාපියන් නැතිවෙලා අවුරුදු 35 ක් විතර වෙනවා . ඒගොල්ලන්ගේ document මොනවත් හොයාගන්න නැහැ.මරණ සහතික නොමැති නම් කුමක්ද කළ යුත්තේ?

  • @pkdals2000
    @pkdals2000 14 วันที่ผ่านมา

    දරුවෝ දෙන්නගෙයි මගෙයි ඩොකියුමන්ට් ලීගලයිස් කරන්න ඇපොයිමන්ට් තුනක් ගන්න ඕනද .දරුවෝ එක්කෙනෙක් අවුරුදු අටයි.අනිත් කෙනා අවුරුදු දෙක හමාරයි.

    • @italiyeapi
      @italiyeapi  14 วันที่ผ่านมา

      @@pkdals2000 ඔව් ගන්න වෙනවා

  • @SaralaJoursy
    @SaralaJoursy หลายเดือนก่อน

    Please mata kiyanna puluwanda leagalize walata appointment danna bari ai kiyala.slot na kiyala watenawane

    • @italiyeapi
      @italiyeapi  หลายเดือนก่อน +1

      මේ ටිකේ ස්ලොට් ​නෑ

  • @champikadeepani2130
    @champikadeepani2130 หลายเดือนก่อน

    අපේ පොලිස් සහතිකේට දෙවනි එපොඉමන්ට් එක දුන්නේ ඔක්තෝබර් 5 එතකොට ඒකට මාස 9 ක් වෙනව අපිට දැන් අලුතෙන් දිනයක් ගන්න පුලුවන් ද

    • @italiyeapi
      @italiyeapi  หลายเดือนก่อน

      එහෙම වුනොත් ආයේ මුල ඉදලම කරන්න වෙන්නේ.

    • @indikasuranga8914
      @indikasuranga8914 หลายเดือนก่อน

      2nd appoinment ekata payment eka kala 10.10 hambenne nullosta eka 10.15 iwarai mokada karanna one

  • @heshan5853
    @heshan5853 หลายเดือนก่อน

    3 denekuge certificates legalize karagnna ekkenek ta plwnda?

    • @italiyeapi
      @italiyeapi  หลายเดือนก่อน

      මොන වගේ සෙටිෆිකට් ද

  • @saumyarajapaksha4010
    @saumyarajapaksha4010 หลายเดือนก่อน

    Birth certificate dekak (babala dennage) leagalise karaddi appointment dekak ganna oni da.??

    • @italiyeapi
      @italiyeapi  หลายเดือนก่อน +1

      මේ සයිට් එකෙ විදියට නම් කොපියකටත් එපොයිමන්ට් එකක් ගන්න වෙනවා

    • @saumyarajapaksha4010
      @saumyarajapaksha4010 หลายเดือนก่อน

      @@italiyeapi ඒ කියන්නේ විවාහ සහතිකයි එක උප්පැ න්නෙයි කට එක appointment.. anik බබාගේ උප්පෙන්නේට තව appointment ekak.
      Ethakota e dekatama eka dinayak lebenawada?
      මුල්ම හම්බෙන අපොයින්මන්ට් එකට අනික් එකේ document ekath Aran gihin puluwan wwyi neda?

  • @skymaxaki94
    @skymaxaki94 หลายเดือนก่อน

    thama site eke employement ekta slots open na ned, me week eke open wei ned?

    • @italiyeapi
      @italiyeapi  หลายเดือนก่อน

      ඊයේ වුනා

    • @skymaxaki94
      @skymaxaki94 หลายเดือนก่อน

      @@italiyeapi yes got it

  • @anitha0818
    @anitha0818 หลายเดือนก่อน

    Appointment site ekka not working plz advise

    • @italiyeapi
      @italiyeapi  หลายเดือนก่อน

      ලීගලයිස් වලට slot නෑ මේ දවස් වල

  • @sandrabasnayaka2024
    @sandrabasnayaka2024 27 วันที่ผ่านมา

    1.අපොයිමන්ට් ගෑනීමේදී ගේවීම් කරන ක්‍රෙඩිට් කාඩ් එක අයදුම් කරන කෙනාගේ නමටම තිබිය යුතුද ?
    ඔනීම කෙනෙකුගේ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගේවීම් කල හැකිද ?
    2.අපොයිමන්ට් ගැනීමේදී සෑම ලියවිල්ලක් සදහාම රු.4250 බැගින් ගෙවිය යුතුද නැත්නම් ඒ සර්විස් චාජ්ද ?
    3.සයිට් එකේ ස්ලොට් ඔපන් වෙනකම් රැදී සිටිය යුතුයිද . දැනට අපොයිමන්ට් ලබා ගත නොහැකියිනේ.
    පොලිස් වාර්තාවක් ලබා ගත් පසු එසේ අපොයිමන්ට් එකක් ගන්න රැදී සිටින කාලය පොලිස් සහතිකයේ වලන්ගු කාලය වන මාස 6 ට බලපෑමක් වෙනවානේ 😢

    • @italiyeapi
      @italiyeapi  26 วันที่ผ่านมา +1

      01.අදාල කෙනාටම ඕන කියලා නම් නෑ. 02 ඒක එපොයිමන්ට් ගාස්තුව. 03.දැන් සතියක ඉදලා ස්ලොට් නෑ කියලා වැටෙන්​නේ

    • @sandrabasnayaka2024
      @sandrabasnayaka2024 26 วันที่ผ่านมา

      @@italiyeapi Thank you

  • @RoshenCosta
    @RoshenCosta 6 วันที่ผ่านมา

    VFS Doucement legalisation Kraddi wena kenk yanawanm lankwe ina ape amma wage komda karne.
    details fill krddi wenas da??
    \

    • @user-hv6nw3kt2w
      @user-hv6nw3kt2w 5 วันที่ผ่านมา

      Bro mth hoygoth comments ekk dnn

    • @RoshenCosta
      @RoshenCosta 5 วันที่ผ่านมา

      @@user-hv6nw3kt2w Mama apply kra.
      E site ekta fill karaddi danna ona Yawana kenage wistra eyagr passport details and stuff.wenama IOM form ekai Letter of affliate ekai download krgnna power eka pawarala ywana kenata e document sign krla photography aran yanna kiynna

  • @lathifernando914
    @lathifernando914 13 วันที่ผ่านมา

    Appointment confirmation mail eka en naththe ai?

    • @italiyeapi
      @italiyeapi  13 วันที่ผ่านมา +1

      කලිනුත් ඔය ප්‍රශ්නේ තිබ්බා.. දවස් 3,4ක් බලන්​න

  • @susilantonnishanthapulukku6454
    @susilantonnishanthapulukku6454 หลายเดือนก่อน

    Apita address eka denna puluwanda..api global bara dunna ewata mokada wenne..🙏

    • @italiyeapi
      @italiyeapi  หลายเดือนก่อน

      ඒකෙන්මයි ඒ ටික කරන්න වෙන්නෙ

  • @sureshshirantha7131
    @sureshshirantha7131 หลายเดือนก่อน

    Italy වලට ඕනේ document monawada..? Kiyala kiyanna puluwan da..?

    • @italiyeapi
      @italiyeapi  หลายเดือนก่อน

      මොනවා සම්බන්දවද

  • @user-yh7px5ud7b
    @user-yh7px5ud7b หลายเดือนก่อน

    ෆැමිලියාර් වලට ග්‍රාම සේවක සහතිකය ගද්දි ඒකට ඇතුලත් වෙන්න ඕන මගේ තොරතුරු විතරයිද?

    • @italiyeapi
      @italiyeapi  หลายเดือนก่อน

      මොකක් සදහාද ග්‍රම සේවක සහතිකය දෙන්නෙ

    • @user-yh7px5ud7b
      @user-yh7px5ud7b หลายเดือนก่อน

      ​​@@italiyeapi ෆැමිලියාර් ,වයිෆ්ව ගන්න .

    • @nipunisachinika3530
      @nipunisachinika3530 27 วันที่ผ่านมา

      Familiar visa වලට මුලින්ම vfs එකෙන් appointment එකද්ද ගන්න ඕන.