Kole aye gane kiyepu widiyeteme mage lage kenek te wechche deyak .eya aurudu 10 passe sanatoriya 2020 okkome hadagene driving license thiyenewa car ekekut gatta Your great
Magetth lokuma hinyak den ithaly ena eka 2025 aplay karanna inne oyage video eka iwarawenakamma beluwa godak watinawa ❤❤❤oyata cantrek karaganna widiyak kiyanna bohoma sthuthi jp bu s
Godak stuti mata mita Aurudu 6kata kalin me siddi una mama sponsagen. masayak yanna kalin ath wela dura gamakata giya loku katawak nodanna ayata danuwath kalata godak stuti
Miss mama december apply karala march 27 awa firenze walata kata kole hambauna sep 6 fingerprint tyanna tyenne sponcer ge yatathe mama weda karanne part time tamai karanne sponcer kiyanawa mata tax ekak gewanna tyanawalu masa 3kata eura 475 e sambadawa monahari dannawada?
Hello dr hope you all are doing good ....i have some question about familiar documents ...my bd and passport marrage sertificate all spellings are correct ...but my bank account one spelling not correct ..my husband sending money recipet already have and that issue have the bank slipt too...how i correct that one now ...its some trouble or not..please answer
Ewith prefettura yanne nethuwa kit Eka post kala. Den questura eken finger print denna awa. Den sadda ne genapu Aya. Mama questura gihin wedak weida? Mama eththa kiwwoth harida? Mama penee hitiyoth hondaida?
බොහොම පැහැදිලි විස්තරයක් වටිනවා thank you
ගොඩාක් වටිනවා මිස් දැනුවත් කිරීමට.❤❤ බොහොම ස්තුතිය ඔබතුමියට🙏
ස්තුතියි ❤
ගොඩාක් ස්තුතියි,
බොහොම ස්තූතියි ඔබතුමියට ! ❤
ස්තූතියි ඔබ තුමියට 🙏🙏🙏❤
Godak watina video ekak thanks
Thanks akka
තෙරුවන් සරණයි! සුවපත් වෙත්වා!
Thank you for information
2024 nulosta thama ne e gana video ekak karanna
හරි ම වටිනා විස්තරයක්. හරිම පැහැදිළියි.. ස්තූතියි ඔබට....
දැණුවත් කිරිම ඉතාමත්ම වටිනවා ස්තූතියි ඔබට
ස්තුතියි ගොඩක් වටිනවා මෙ දෙවල්
ඔබටත් බොහොම ස්තූතියි❤️
Haruna watinawa oyage video hema ekakma mama balanawa ❤❤❤itha pehedili bohoma sthuthi pin
බොහොම ස්තූතියි ❤️
Thanks
ඇත්තටම වටිනවා..
Tthank you.
Thanks nangi.good job 😊
Welcome 😊
Hodai godak hode informations thanks
Thank you❤️
Thank you❤️
Good information 🙏
Good job dr ❤️
Kole aye gane kiyepu widiyeteme mage lage kenek te wechche deyak .eya aurudu 10 passe sanatoriya 2020 okkome hadagene driving license thiyenewa car ekekut gatta
Your great
Godaak watina visthara tikak.godak pin
ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤❤❤
Good advices ❤
Thank you!
Great 💪
ජයවේවා
ඇත්තටම ගොඩක් වටිනවා මිස්. ඔයාගෙන් තව විස්තර දැනගන්න ඕන දුරකථන අංකය දෙන්න පුලුවන්ද.
We 3 lankan in italy facebook page ekata massage karanna dear
Godak watina hedinwimak oba thumiyagen❤
ගොඩක් විස්තර දැන ගත්තා තැන්කියු අක්කේ ❤
ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට❤️
🙏
❤
ගොඩක් ස්තූතියි!
Magetth lokuma hinyak den ithaly ena eka 2025 aplay karanna inne oyage video eka iwarawenakamma beluwa godak watinawa ❤❤❤oyata cantrek karaganna widiyak kiyanna bohoma sthuthi jp bu s
We 3 lankan in italy facebook page ekata massage karanna dear
මෙවා තමයි ඇත්ත කතා..😮
👍👍👍👍
මගේ ස්පොන්සර් එක මාර්තු 21දැම්මෙ. මගේ ස්පොන්සර් ට massage එකක් එඇවිත්
නියමයි ..!!! මෙහෙම ඔයාට කියන්න හිතුන එකම මම දකිනවා ඔයාගේ ගුනේ කියන එක.. ඉතින් හැමදාම ඔයා මෙහෙම කරගෙන යන්න.. ජය වේවා..!!!
බොහොම ස්තූතියි ❤️
@@We3LankaninitalyThank you නංගී .vdo එකක් ගේන්න නංගී විසිට් විසා ගෙන ඔයාදන්න සියලු දේ.God bless you.😮
Good 👍❤
Thank you❤️
❤❤❤❤
❤👍🙏
Harima wedagat miss
❤❤❤❤❤❤❤
Good
Thank you❤️
බොහොම ස්තුතියි..
කියක් විතර තබුනොත් ඇද්ද මාසේකට දෙකට ගේමක ගහගන්නකල් වියදමට...
ඔයාට මෙහෙන් ආව ගමන් හම්බෙන පහසුකම් අනුව තමයි කොච්චර විතර මුදලක් ඕන වෙයිද කියන්න වෙන්නෙ. ඉන්න තැන,එතනට කුලිය, කෑම හදාගන්න පුලුවන්ද මේ ඔක්කොම බලන්න එන්න කලින්
Sound madi dear
Godak stuti mata mita Aurudu 6kata kalin me siddi una mama sponsagen. masayak yanna kalin ath wela dura gamakata giya loku katawak nodanna ayata danuwath kalata godak stuti
Obatath bohoma sthutiyi!
Godak watina danuwath kirimak thanks dan ticket walata ganan kohomada
අපේ උන්ගෙ හීන බොදකර බංගලිගෙ වංචාවට විරුද්දව ඔය රටේ වගකිවයුත්තන්ගේ ඇස් පාදා අපේ උන්ට සාදරනයක් උපන් රට වෙනුවෙන් කර දෙන්න.ඔබට ජයවෙවා!!!akka
Thank you so much akka ❤
ගොඩක් වටිනව කියපු දේවල්
Tickets අඩුවට ගන්න පුළුවන් තැන number එක දානවද??
Me Whatsapp number eka Malinga - +39 351 808 3000
CIAO TRAVELS 24/7 Hotline - +390454158040
number eka dunne We3 hari Nisansala hari kiyanna
නංගි වීඩියෝ එකට ගොඩාක් විස්තර දැනගත්තා....ගොඩක්ම ස්තූතියි...මට දැනගන්න ඕනේ ..වයසේ ලිමිට් එකක් තියේද රට ඇතුළට එන්න... 60 එහා එන්න බෑ. හැත්තෑවෙන් එහා එන්න බෑ. අර ඒ වගේ එකක් තියේද....ප්ලීස් මට මේකට ආන්සර් එකක් දෙන්න...තැන්කියු නංගී...වීඩියෝ එක හරි වටිනවා..
දැනටනම් එහෙම වයසක් නැහැ.
Akke hoda pahadili kireemak tnx
Thank you❤️
Meka thama hondama video1. minissu danaganna ona wadhagatthma tika atthatama oyage video eken thama dakke
Bohoma sthuthiyi❤️
Wathu visa awith awa finger frint nodi wena thenakata giyoth passe kole hada ganna berida? Mokada eyala karanne genath atha arina eka. Api kemathinam witharai eyala domanda danne
Awama mulinma apply karapu kena one document hadaganna. Ehema nathnam document nathuwa sanatoria enakan inna one. Ethakan kamathi nam refugee apply karanna one.
Thanks akki watinawa❤️✝️ akki Mt number eka danna tickets karana kenage.
+393518083000 Ciao travels
අනික මෙි විස්තර ටික කියලා දුන්න එකත් පිංනක්.මට කතාකරන්න පුලුවන් විදියක් මිස් එක්ක හදලා දෙන්න මිස් .මෙි විස්තර ටික දැනගත්ත එකත් ලොකු දෙයක්.
We3 Lankan in Italy fb page ekata msg ekak danna
🎉wena rataka finger tiyala nam mokada wenne. Awilla finger tiyanna puluwanda
අක්කෙ ඉතාලියේ ඉල්ලුම් කරපු වීසා දෙන එක මේ වෙද්දී නවත්තලා ද..ආයේ කොල issue කරන්නේ නැද්ද ..ප්‍රශ්නයක් වෙලා තියෙනවා නේද බංග්ලාදේශයට වැඩිපුර කොල හොරෙන් නිකුත් කරලා කියලා..ඔයා ඒක ගැන දැනුවත් නම් අපිට හරි විස්තර ටිකක් ගේන්න..මොකද එක එක අය කියන්නේ එක එක ආරංචි..තේරේන්නෙ නෑ මුකුත්ම ...මෙසීනා තවම කොල දෙන්න පටන් අරගෙන නෑ කියලා ගොඩක් අය කියනවා..ඒකේ තේරුම නැවත කොල දෙන්නේ නෑ කියන එක ද..නැත්තම් මේ ප්‍රශ්නේ නිසා තාවකාලිකව කොල දෙන එක නවත්තලා ද..අපිට හරි විස්තරයක් ගේන්න මේ ගැන..🙏❤
ඒ ගැන ගොඩක් අය විස්තර දාල තිබුන නිසා මම ඒ ගැන කිව්වෙ නැත්තෙ . ඉන්න පැහැදිලි විස්තරයක් කියන්නම්.
@@We3Lankaninitaly හරි අක්කෙ ,අපි බලන් ඉන්නවා ..
Sponsor visa walata nawaten denawada akke
Please update ekak denna.
වතු වීසා වලට ගෙනත් දම්මන අයට මොකද වෙන්නෙ එයාලා ගෙනත් දානවා විතරක්නම් කොහොමද ඉතුරු වැඩ ටික කරගන්නෙ මාස 9 කට කාලය තිබුණත් ඔහෙට ඇවිත් ඒ අය ජොබ් එකක් දෙන්නැතනම් කොහොමද ඉතුරු වැඩ ටික කරගන්නෙ
Akke mage march 18 dapu receipt eke waradi wagayak thiyanawa kiyala dennek thundenekma kiwwa. Ehema wena katahari ehema eka para hari ho waradi kiyala kiyanna puluwanda?
E gena danna ayatanam edit karala horata hadapuwa kiyanna puluwan
Miss mama december apply karala march 27 awa firenze walata kata kole hambauna sep 6 fingerprint tyanna tyenne sponcer ge yatathe mama weda karanne part time tamai karanne sponcer kiyanawa mata tax ekak gewanna tyanawalu masa 3kata eura 475 e sambadawa monahari dannawada?
Eya kiyanne eyage athata salli denna kiyalada 475k
@@We3Lankaninitaly ne tax eka gewana thenata ghin gewanna kiyala
Video eka godak hodai aye wathu visa date ekak ai da ?
Godak durata 2025 thamai
Good job ❤
Thank you very much!
Hello dr hope you all are doing good ....i have some question about familiar documents ...my bd and passport marrage sertificate all spellings are correct ...but my bank account one spelling not correct ..my husband sending money recipet already have and that issue have the bank slipt too...how i correct that one now ...its some trouble or not..please answer
If you can,Send me your full name and incorrect one to my email or fb page. Then I’ll check whether it will be a problem or not.
Ok sure dr i will
මට දැන ගන්න පුලුවන්ද වතු වීසා ඇප්ලයි කරන්න තවම පුලුවන්ද.ඒකටත් දිනයක්වෙලාවක් තියෙනවද.මොකද මට යාලුවෙක් කිව්ව වතු වීසා එකකට කොලෙ සානන්ම කියල මේ සතිය ඇතුලත.එහෙම පුලවන්ද.
ආයෙම දිනයක් එනකන් ඉන්න. නැතුව තේරුමක් නැහැ
ඉතාලියේ නිසංසල පරිසරයක් තියෙන පළාත් ඇත්තෙම නැද්ද ප්‍රංසය ස්විට්සර්ලන්තේ වගේ රටවල ලස්සන පරිසරයන් තියනවානේ ඉතාලියේත් එහෙම තැන් තියනවානම් වීඩියෝ එකක් කරන්න බලන්න
ලස්සන පැති ගොඩාක් තියනව. එකම දේ ගොඩදෙනෙක් ජොබ් කරන්නයි හැම දේකටමයි ලේසි හින්ද සිටි වලම ඉන්න බලන්නෙ. ඉක්මනින්ම ගේන්නම් වීඩියෝ ටිකක්.
25 March 2024 මොණ visa ද මට දීල තියෙන Resist එක Check කරන්නේ කොහොමද.pls
Wathu wisa
මගෙ පුතා ආවේ මාර්තු වල වතු වීසා එකකට නපෝලි වල තමයි ඩොකියුමන්ට් හදන්න තියෙන්නෙ. තාම මොකුත් කරගන්න බැ නාපොලි වල තව කල් යනවලු අපේ පුතාලට ඇපොයිමන්ට් දෙන්න තාම දෙන්නෙ ඊට ඉස්සෙල්ලා අවුරුදු වල ආපු අයටලු. පුතා නැවතිලා ඉන්නෙ වෙරොනා වල. තව කොච්චර කල් යයිද අපේ පුතාලට කොලේ හැදෙන්න. ඇයි නාපෝලි එකෙ මේ තරම් පරක්කු ඒවා හදන්න දැනගන්න පුලුවන්ද
ඒ තරමටම කට්ටිය ඇවිත් ඉන්න නිසා තමයි පරක්කු. වැඩිම ප්‍රමාණයක් එන්නෙ එහෙට. ලගදි ස්ටාෆ් එකත් වැඩි කරා.මම දන්න ෆැමිලි වීසා වලට ගිය අවුරුද්දෙ ඔක්තෝබර් ආව කෙනෙක්ට පලවෙනි අපොයින්ට්මන්ට් එකට එන්න කියල තියෙන්නෙ මේ සැප්තැම්බර්. වෙන ක්‍රමයකුත් නැහැ ඉන්න වෙනව දිනයක් දෙනකන්.
@@We3Lankaninitaly 👍👍
Ticket අඩු ගාණට දාගන්න පුළුවන් කෙනාගෙ විස්තර කියනවද
Me Whatsapp number ekata ganna
Malinga - +39 351 808 3000
CIAO TRAVELS 24/7 Hotline - +390454158040
We3 channel eken number eka dunne kiyanna dear
05 years babath ekka awoth monada karanna puluwan Italy wala nawathinna. Baba nisa nawathinna denawada?
ඉතලි ඉන්නෙ කවුද ඔයාගෙ, ෆැමිලි වීසා ඇප්ලයි කරන්නද යන්නෙ
Ewith prefettura yanne nethuwa kit Eka post kala. Den questura eken finger print denna awa. Den sadda ne genapu Aya. Mama questura gihin wedak weida? Mama eththa kiwwoth harida? Mama penee hitiyoth hondaida?
Mokakda questura eka, karanne nam apahu harawana eka
Gihin mokakda eyala kiyanne balanna
Medical mnw hri blnw da Wathu visa wla.
@@thimiragurusinghe නැහැ
Akke Dan ehema city ekama Nulla osta dena eka hold karala kiyanne aththa please reply
Nawattala kiyalanam naha
Hari Akke tnx
Mama milan walin damme 9 .2 .8 2024/3/21 dila iwarai kiyala post ekak dakka.eka aththakda.
Thawama mona city ekakawath deela iwarai kiyala danuwath kireemak naha
Thank you miss
අය ඉතාලි වලට වතුවිසා ස්පොන්සර් විසා ඇප්ලයි කරන්නේ කවදටද මිස්
තවම දින දීල නැහැ.
අපිට පින්ගර් පිරිනට් මාස 2න් දෙන්න ඩෙට් දුන්නා bologna වල
ඔව් පිටරටවල් වල අය අඩු කුස්තූරා වල ඉක්ම්නට හම්බෙනව.
ඒ වගේම කට්ටිය වැඩි උනත් ඉක්මනින් වැඩ කරන කුස්තුරාත් තියනව
Rome lathina famliyar damma dawas 90 kiyann kiuwa dann masa 4 kiuwena
Akke mama nopoli walin 18 damme eth thama witharak na .kola dena eka nawathwalada.
Time eka kiyada
Naha thawama nawattala kiyala danumdeela naha
Godak watina westarayak.. hoda pahdilikirimak.mama italy walata awith masa 3. Mata akkage no. Danna puluwanda. Mata gatalu tikak wesadaganna.
We3 lankan in italy facebook page ekata msg karanna
Tickets gnna thana contacts dennko akki please mge husband next month wage enawa Eyta tickets book krnna oni
Me Whatsapp number eka Malinga - +39 351 808 3000
CIAO TRAVELS 24/7 Hotline - +390454158040
number eka dunne We3 hari Nisansala hari kiyanna
Thank you akki
Akke sitala kale kawadda idan kawadda wena Kanda?
November patan aran Mid april wage wenakan .
මිස් කාගෙද ටිකටි අඩුවට තියෙන්නෙ.මට මිස් එක්ක පොඩිිඩක් කතාකරන්න පුලුවන් ද.මට මෙි මාසේ 31එමිබසියට යන්න තියෙන්නෙ.මම එන්නෙ වතුවීසා වලට..මට ටිකක් විස්තර දැනගන්න තියෙනවා.
Ciao travels +393518083000
Adu ticketing keranne kohomede.oyawe contact keranne kohomede
Me Whatsapp number ekata ganna. We3 hari Nisansala hari kiyala kiyanna number eka dunne.
Malinga - +39 351 808 3000
CIAO TRAVELS 24/7 Hotline - +390454158040
Kageda miss ticket adu.plz details
Ciao Travels , Mr. Malinga. Mata denata hambuna aduma ganan eyalage
Domestic visa dapu kauruhari innawada akke vfs ekata kiyak gewanda tiyeda kiyala Mata podak kiyanawadaw
€116 , Rs. 39,930/- rate eka wenas weddi gana wenas wenawa
@@We3Lankaninitalythanks akke ita wada api vfs ekata gewanda ne neda monawatawath ❤
2024. ස්පොන්සර් එකට දාපු අයට නවත්තලද තියෙන්නෙ නංගි තාම දෙනවද ඒ ගැන. පොඩ්ඩක් කියනවද
Naha nawattala naha
Cola dana eka nawthtalada tiyenna podak hoyala video akak danna
Nawattala kiyalanam naha
Sponsor visa apply karapu kenekuta select welada kiyala balanna Sponsorgen arenna wena widihak nedda
Mhh naha
@@We3Lankaninitaly hmm tnq
@@We3Lankaninitaly9:00
Mta oyawa contact kara ganna puluwan vidiyak kiyanna dr....
we3lankaninitaly@gmail.com mekatq emaip ekak ewanna ehema nathnam We3 lankan in italy facebook page ekata msg ekak danna dear
Tourist wisa kiyanne ethakota mokakda.
th-cam.com/video/_icBoWp8zCM/w-d-xo.htmlsi=G3RQUPpHAVCm0r1T
Nullostha එකේ සහ passport එකේ මගේ නමේ problem එකක් තියෙනවා ...ඒක හදා ගන්න පුළුවන් ද..ඒකට කල් ගියොත් nullostha එක cancel වෙයිද .thanks
Passport eke nam eka dawasin hadaganna puluwan
මගෙ passport eke නම දිග නිසා පිටු 2 තියෙනවා .නමුත් nullostha ගන්න ඉදිරිපත් කලේ එක පිටුවයි.nullostha එකෙ සදහන් වෙලා තියෙන්නේ පලමු පිටුවේ තියෙන කෙටි නම විතරයි .vfs එකට document ඉදිරිපත් කල අවස්ථාවේ කීවේ full name එකම තියෙන්න ඕනි කීව .මම italy වලට දැනුම් දුන්න .මගෙ නමේ වැරැද්දක් නැහැ .full name එකම නැති එක තමයි problem එක.embassy මාර්ගයෙන් ඒක නිවැරැදි කරල හදන්න කාලයක් යාවිද.?...nullostha cancel වෙයිද .?.. thanks ගොඩක්
@@jayanthamunugama5081 අනිවාර්‍යෙන්ම පාස්පෝට් එකේ තියන නමේ අකුරක් ගානෙම නුල්ලඔස්ත එකේ තියෙන්න ඕනෙ. ප්‍රිෆෙත්තූරා වල හැටියට තමයි කාලය. මේ දවස්වල ගොඩක් අය නිවාඩු ගන්න කාලෙ. ඒ නිසා කල් යන්න පුලුවන්. ඒත් ඇප්ලයි කරද්දිත් කෙටි නමෙන් නම් ඇප්ලයි කරේ එයාල මොකක් කරයිද හිතන්න අමාරුයි. එයාලගෙන් වැරැද්දක් වෙලා නම් නම වෙනස් උනේ හදල දෙනව.
@@We3Lankaninitaly thank you
akke napoliye 2024/03/21/ apply karapuwa block karalade
Ehema deyak kiyalanam naha
ගොඩක් ස්තුතියි අක්කේ 💐💐
Mta kiyanna tickets ganna thana gana....plz
Me Whatsapp number ekata ganna Malinga - +39 351 808 3000 CIAO TRAVELS 24/7 Hotline - +390454158040
Nisansala dunne kiyanna
මිස් කොම්පනි ස්පොන්සර් කෙනෙකුට කිදෙනෙක්ට ස්පොන්සර් කරන්න පුලුවන්ද
ඒක ස්පොන්සර් ගෙවන ටැක්ස් අනුව වෙනස් වෙනව
ඇ ත්තටම හෝධ පැහැදිලි කිරිමක් මට කියන්න සිතකාලය කොඉකාලේධ විස අඋරුදුද්ද කට වැදුනම මාස 3-4 ක් පරක්කු වෙලා ඇවිත් ඇගිලි සලකුණු ගන්න අඋ රුද්ධකට වැඩි කාලයක් ගියොත් ප්‍රශ්නයක් නැද්ද
නොවැම්බර් විතර ඉදල අප්‍රියල් මැද වගේ වෙනකන් සීත කාලෙ තියනව. ටිකක් එහෙමෙහෙ වෙන්න පුලුවන්. ඇගිලි සලකුණ ගැන ඔබ අහන ප්‍රශ්නය මට පැහැදිලි නැහැ
ඔබ කියලා තිබ්බ සමහර විට ඇවීල්ල අඋරද්දක් විතරයි යනකම් ඇගිලි සලකුණු ගන්න පරක්කු වෙනවා කියලා එතකොට පොතේ ගහල තියෙන්නවිස කාලය ඉවරයිනේ එක ප්‍රශ්නය ක් වෙන්නනැද්ද
@@nissankabandara8700 නැහැ නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ. කිට් එක පෝස්ට් කරල කොට කොලේ හම්බෙලානෙ තියෙන්නෙ.
ස්තුතියි දරුවෝ
ගාන අඩුවෙන් ටිකට් ගන්න තැනක ෆෝන් නම්බරේ ධේන්න ස්තුතියි
Ane mis kataniya වලට ටිකට් එකක් aduvata ගන්න ඕනි .pless aka phon nommare දෙන්න ko
Me Whatsapp number ekata ganna. We3 hari Nisansala hari dunne kiyanna number eka.
Malinga - +39 351 808 3000
CIAO TRAVELS 24/7 Hotline - +390454158040
ඉතාලි nommarayak නේද මේ
මිස් මට දැන ගන්න පුලුවන් ද ස්පොන්සර් ඇව්ත්,කිට් එක පෝස්ට් කරාම ලැබෙන කොට කොලෙන් කොන්ත්‍රාත් එක ගහන්න පුලුවන් ද කියලා .බොහොම ස්තුතියි
ඔයා ස්පොන්සර් එක්ක කොන්ත්‍රාත් තියනවනෙ.
@@We3Lankaninitaly ඔව්
මෙවර වෙනස් නේද ?
@@sugukandegedra810 ඒ කියන්නෙ
Thawa eyala kiyanawa nama awe na kiyala thama.e kiyanne mokakda
E kiwwe
ටිකට් ඒක අඩුම මිලට ගැනීමට නම්බර් එක දෙන්න පුළුවන්ද ස්තුතිවන්ත වෙන්න ඔයාට අපිට මෙම තත්ත්වය කියා දැනුවත් කරිම ගැන ❤
Me Whatsapp number ekata ganna Malinga - +39 351 808 3000 CIAO TRAVELS 24/7 Hotline - +390454158040
Nisansala dunne kiyanna
Nisansala dunne kiyanna
Thanks
Miss oyawa contact karaganne kohomada
we3lankaninitaly@gmail.com mekatq emaip ekak ewanna ehema nathnam We3 lankan in italy facebook page ekata msg ekak danna dear
Hari miss mama mail ekak damma.
Cmis contac number eka denna puluwanda.paniwida shaha gatalu tikak thiyenawa karaganna
We3 lankan in italy facebook page ekata msg karanna. Ehema nathnam we3lankaninitaly@gmail.com email ekak ewanna
අනේ අයඳුම් පත පුරවන්න කියගා දෙන්නකෝ.ඉක්මනින්
ඔයා මට facebook page එකට msg එකක් හරි email එකක් හරි එවන්න. මම කියල දෙන්නම්.
ගොඩාක් ස්තුතියි
Page eke link eka ewanawada❤
Ticket wala contact eka denna berida
Me Whatsapp number ekata ganna Malinga - +39 351 808 3000 CIAO TRAVELS 24/7 Hotline - +390454158040
Nisansala dunne kiyanna