ඉස්කෝලෙට හදපු කේක් එක Lemon Cheese cake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 282

  • @ayosquilling4353
    @ayosquilling4353 2 ปีที่แล้ว +48

    අක්කිගෙ cake එක තමා ලස්සනම 🍋💛
    අපිත් ඔහොම තමා ටින්කිරි කන්නෙ.. 😍

  • @nilunature192
    @nilunature192 2 ปีที่แล้ว +3

    හැම මොහොතකම ඔයා හරිම fresh විදිහට කතා කරනවා. ලාසස්නයි.

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 2 ปีที่แล้ว +23

    “Smart phone එක නම්
    සරසවියක් ය
    නුවණින් හැසිරුවොත් යුධ දිනු
    අවියක් ය
    Sly ගේ සහය දියනිට හොද
    සවියක් ය
    දියනිය නිසා අපෙ දිවි රස
    කවියක් ය”

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 ปีที่แล้ว +7

    හැමවෙලේම හිනා වේලා හරිම සිරියාවයි.ව්ඩ්යෝ එකක් දානකන් බලන් හිටියේ.හරිම ලස්සනයි

  • @dinithi1308
    @dinithi1308 2 ปีที่แล้ว +23

    දැක්ක ගමන් ආවේ😌❤️

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 ปีที่แล้ว +4

    අපූරු නිර්මාණයක්... ඔක්කොම හරි.. ටින්කිරි කන එකයි හැඳි ලෙවකන එකයි මරු.... තාත්විකයි..ඕන ඔහොම තමයි නේද..ජොලිවැඩනෙ...

  • @helanteacher
    @helanteacher 2 ปีที่แล้ว +1

    මං හිතුවෙ අක්කි chef කෙනෙක් කියලා..පලපුරුදු chef කෙනෙක් හදපු කේක් එකක් වගේ..අහම්බෙන් මේ video එක දැක්කෙ අක්කි ..ඔයා හරිම ලස්සනට කතා කරනවා හිනා වෙනවා..දිගටම ඔයාගෙ videos බලනවා අද ඉදන්.God Bless you අක්කි😘

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 2 ปีที่แล้ว +72

    අක්කිගෙ මුන දැක්කම දවසම හොදයි.හරිම සිරියාවන්තයි

  • @s.v.weerasinghe2945
    @s.v.weerasinghe2945 2 ปีที่แล้ว +11

    ටින්කිරි කාපු කාලයක් මතක නෑ. එත් ආසම කෑමක් තමා ඒක

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 2 ปีที่แล้ว

    Thank u resipy eka peannuwata. ඔයා MAS wada කරද්දී මම oyawa දැකලා තියෙනවා . ඔයා harima prasanna lady කෙනෙක් . ඔයාගෙ future එකට suba pathanawa

  • @chandhima1237
    @chandhima1237 2 ปีที่แล้ว +4

    දැක්ක ගමන් ආව බලන්න ❤️😍
    හරිම රස පාටයි කේක් එක 😋😋
    ශෝක් අක්කි 🙈🙈

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි අදත් විඩියෝ එක .ආසවෙන් බැලුවා .පුතේ ඔයාලා දෙදෙනාට බුදු සරනයී .

  • @virajshashika161
    @virajshashika161 2 ปีที่แล้ว +16

    අනේ teacher අපිට ඉස්කෝලේ පෙන්නන්නකෝ....

  • @tharushiann7
    @tharushiann7 2 ปีที่แล้ว +17

    Sweetened condensed milk is one of my favourites too akki😋💕

  • @ratnatangkad3681
    @ratnatangkad3681 2 ปีที่แล้ว

    ඔයාගෙ විඩියෝ ගොඩක් ලස්සනයි ..හැම එකක්ම බලනවා.මන් ඩුබයි .බුදු සරනයි ජෙසු පිහිටයි

  • @savidyagaspe4663
    @savidyagaspe4663 2 ปีที่แล้ว +9

    අදත් සුපිරි වගේ. නොටිෆි ආපු ගමන් බැලුවා ❤️
    වෙනදා වගේ.හැමදාමත් ආදරෙයි ❤️😍
    අක්කි කතා කරන විදියට වීඩියෝ එක බලන්න ආස හිතෙනවා ❤️🔥😍

  • @denukawickramasinghe4475
    @denukawickramasinghe4475 2 ปีที่แล้ว

    ෂෝක් akke..ඔයාගෙ ඔය වගේ කෑම ජාති හදන videos වලට හරිම ආසයි..ආදරෙයි ඔයට...😍😊

  • @tharindadevindi2574
    @tharindadevindi2574 2 ปีที่แล้ว +4

    අක්කා වීඩියෝ එකක් දාලා කියන්නෙ පට්ට සතුටුයි...😁😁😁

  • @Nature32135
    @Nature32135 2 ปีที่แล้ว +4

    අද නම් රසම රස ලස්සන වීඩියෝ එකක් 👌😋💞.

  • @sriyanganisiriwardana7768
    @sriyanganisiriwardana7768 2 ปีที่แล้ว

    ඔයා ගේ කෙක් එක හරිම ලස්සනයි අපි බැලුවා පොඩ්ඩක් විතර කැවා හරිම රසයි..

  • @Priyadarsha534
    @Priyadarsha534 2 ปีที่แล้ว

    May videoekath godak hodie rasa cheesecake oyage weda godak pilewelai hama dema sartaka wenna kiya duwatath suba pathanawa

  • @dilrecipies420
    @dilrecipies420 2 ปีที่แล้ว

    Ow ow apith kanne ඔහොමයි . වෙලාවකට ඇඟිල්ල කැපෙනවා .video eka ලස්සනයි 👍👍🌺🌺🌺

  • @binariayodya7279
    @binariayodya7279 2 ปีที่แล้ว +1

    අම්මෝ මගෙත් ආසම කෑම තමයි ඕක.අක්කගෙ කේක් එකනම් ඇත්තටම රස ඇති ගොඩක් ඇයි ඉතින් චීස් කේක් නේ😊😊🤤🤤🤤

  • @kumudufernando4202
    @kumudufernando4202 2 ปีที่แล้ว

    Duwa oyatath dan apiwa hodata huru hinda oya aagantuka bawak natuwa natural vidihata video denawa. Good luck both of you!

  • @nilanthirenuka7038
    @nilanthirenuka7038 2 ปีที่แล้ว

    oyage cake eka harima penumai lassanai adambarai oya gana nirahankara kellata adarei....paressamata enna god bless you

  • @darshaamaratunga4422
    @darshaamaratunga4422 2 ปีที่แล้ว +1

    ඔයා දන්නවද , මම ටින්කිරි ඉවර වෙන්න ඉවර වෙන්න අලුත් ටින් එකක් ගෙනත්, ඒක කඩලා freezer එකේ දාලා තියෙනවා . ඕන වෙලවට ටිකක් කනවා. හැමදාම කන්නෙ නැහැ ඒත්, මහත් වෙයි කියලා 😜

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 2 ปีที่แล้ว +5

    The cheese 🧀 cake 🎂 looks SO GOOD 😊❤️
    Andd TIN KIRI OMG yessss we also do the same hehehe 😍😄🤪

  • @inokamunasinghe2288
    @inokamunasinghe2288 2 ปีที่แล้ว +1

    You are so talented dear

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow amazing darling Thank U so much Dear for great video

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 ปีที่แล้ว

    Novel way 👍👍actually it's v. Pretty, and would have been tasty.

  • @kasundiwijethunga6980
    @kasundiwijethunga6980 2 ปีที่แล้ว

    Ada video ekath harima lassani .. notification ekk awa gaman awa blnna...

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +2

    I ❤ Lemon cheese cake.Thank you for sharing Dear💐😍.stay Happy and Blessed 🙏

  • @nadeeshanijayawardana3990
    @nadeeshanijayawardana3990 2 ปีที่แล้ว

    අක්කි ටීචර් කෙනෙකුට england එනව නම් මොනවද කරන්න ඕන එක්සෑම්.ජොබ් එකක් හොයාගන්නෙ කොහොමද ?

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 2 ปีที่แล้ว

    අක්කිගෙ video එකක් නෑනේ කියලා හිත හිත TH-cam එද්දි video එකක් දාලා 😍😍😍 අක්කිව දැක්කත් සතුටුයි ❤️ කේක් එක රස පාටයි 😋😋😋 සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️

  • @mr.darklion3795
    @mr.darklion3795 2 ปีที่แล้ว

    17:12 දී ඔයා හරිම ලස්සනයි.අපි ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා.17:12 විදියට හැමදාම කොන්ඩේ දාන්න ☺️☺️

  • @ruviniranaweera
    @ruviniranaweera 2 ปีที่แล้ว +1

    Results apu unusume mehem ekk post kalata thank you so much 💝😄💕

  • @thelifeacer2485
    @thelifeacer2485 2 ปีที่แล้ว

    සතුටින්ම කරපු vlog එක නේද..ජය වේවා

  • @christineranasinghe8634
    @christineranasinghe8634 ปีที่แล้ว

    Wow . That Cheese cake was beautiful... Congratulations...

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani3986 2 ปีที่แล้ว +3

    මම ආසම meal prep කරනවට ඔයා

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 2 ปีที่แล้ว

    Oyage cake eka lassani wagema rasama rasai wage. Thank you ❤️🌹❤️. Oyagecake hadana eka apith ekka beda gaththata.
    God bless you darling !!❤❤

  • @tharushiliyanage5175
    @tharushiliyanage5175 2 ปีที่แล้ว

    Mata kawadawath hoyaganna beri unu, eth mn godaaaaak hoyapu cake ekakkk..thanks

  • @chethikamudalige5614
    @chethikamudalige5614 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි නංගි cake ඒක. ❤️🥰👍👏

  • @Godwinsachintha
    @Godwinsachintha 2 ปีที่แล้ว +1

    Cake එකනම් රසම රස පාටයි . හරිම ලස්ස්නයි

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 2 ปีที่แล้ว +2

    Akkage cake eka thama ethanin ලස්සන😍

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 2 ปีที่แล้ว

    ඇත්තටම අක්කීගේ cake එක තමා ලස්සනම😍❤️💐

  • @arunithilakarathna934
    @arunithilakarathna934 2 ปีที่แล้ว

    Oya සඳුදා උදේ vlog එකේ hari ලස්සනයි මොකක්ද brand eka oyage 💄 එකේ eka ලස්සනයි akki.

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani3986 2 ปีที่แล้ว +1

    Hi. දැන් දැක්කේ vedio එක. ♥️♥️

  • @rashmivilochana
    @rashmivilochana 2 ปีที่แล้ว

    Akki oya hrima creative and very neat.. That's my most favorite quality of you🥰

  • @sahd_limerick_poem_sahdshi2829
    @sahd_limerick_poem_sahdshi2829 2 ปีที่แล้ว

    Hi Everybody iam voting your nice videos I love ❤ your special videos what your habby doing the job

  • @shanthikodippiliarchchi6268
    @shanthikodippiliarchchi6268 2 ปีที่แล้ว

    Aththatama lassanai.oyage deckerat eka thamai lassanama dear

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 2 ปีที่แล้ว

    Waw sooo delicious cake 🎂 👏👍❤️🌹👌yum yum 😋 Enjoy

  • @pradeepthushara4673
    @pradeepthushara4673 2 ปีที่แล้ว

    Mama science teacher kenek. Apith try karanawa Australia enna. Australiya wala teaching karanna monawada ona qulifications.

  • @harshanisenarath3122
    @harshanisenarath3122 2 ปีที่แล้ว +2

    Wooow.cake ekanm supiri akke...rasa patai...❤️🤩

  • @malindideshapriya6707
    @malindideshapriya6707 2 ปีที่แล้ว

    Ow akki ape ammath pol toffee hadanakota milkmade danawa ethakota akkai mai kiyanawa ammata tikk thiyanna kiyala oya hari lassanai akki

  • @gihanchathuranga4479
    @gihanchathuranga4479 2 ปีที่แล้ว +1

    First comment....😁ම්ම්ම් rasa patayi

  • @AJ-xp6wv
    @AJ-xp6wv 2 ปีที่แล้ว

    අක්කි...❤️❤️question... Australia වල A level වලට Bio කරපු කෙනෙක්ට තමාගේ result අනුව යන්න පුළුවන් ඉහළම degree course එක මොකක්ද? හරියට ලංකාවේ ඉහළම ලකුණු ගන්න ළමයි medicine යනවා වගේ? Please reply..☺️

  • @liza6070
    @liza6070 2 ปีที่แล้ว

    akki video ekk krannako girl kenekta ausi eddi mona wage dewalda aran enna one.. And thaniyama enwanam mona wage dewal walinda parissam wenna one e wage vedio ekak karoth eka loku help ekak..

  • @usharimaduwanthi4768
    @usharimaduwanthi4768 2 ปีที่แล้ว

    Wow harima lassanai cake aka
    Oya tamai theme aktama vede krla tiyenne😍😍😍

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว

    Superb good job budusaranai dawe phetai

  • @dilunitharuka9067
    @dilunitharuka9067 2 ปีที่แล้ว

    math ikmnta enwa ohe 😍🖤✨degree eka krala masters krna dn ena salli nh 🥰😘

  • @upendradissanayake5547
    @upendradissanayake5547 2 ปีที่แล้ว

    Enjoyed the video very much..💖👍👍💖

  • @ashafonseka
    @ashafonseka 2 ปีที่แล้ว +1

    Did you bring a piece of cheese cake to sly? Looks so beautiful I will try too

  • @samanthgunarathna2082
    @samanthgunarathna2082 2 ปีที่แล้ว

    Godak sathutui nangi oyata subapathum

  • @anandijayathilaka858
    @anandijayathilaka858 2 ปีที่แล้ว

    ඇත්තටම කේක් එකනම් හරිම ලස්සනයි.

  • @shenvlogs2000
    @shenvlogs2000 2 ปีที่แล้ว +6

    රස පාටයි අක්කෙ😘😘😋😋

  • @rhythmofshenara8749
    @rhythmofshenara8749 2 ปีที่แล้ว +2

    ඉස්කෝලේ video එකක් දෙන්න පුළුවන් ද

  • @s.sadeeshi4100
    @s.sadeeshi4100 2 ปีที่แล้ว

    Wooow Cheesecake ✨😍♥️Sooo Creative 😍 Loved this video ♥️
    Much love always ♥️

  • @dilmiperera8827
    @dilmiperera8827 2 ปีที่แล้ว +1

    සතියෙම එකම කෑම කනකොට අප්පිරිය වෙන්නේ නැද්ද අක්කේ? 😓 මාත් උයන්න හරිම කම්මැලියි. හැබැයි අද කාපු කෑම ජාතියම හෙට කන්න ආස නෑ

  • @nimedhadiddeniya8203
    @nimedhadiddeniya8203 2 ปีที่แล้ว

    Akki can please tell the information about apply for preschool teachers in Australia...

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว +1

    Milkmaid 😋 e rasanm ithin kiyala wadak na.lassani 🎂 eka.

  • @harshanitharakawijesundara9139
    @harshanitharakawijesundara9139 2 ปีที่แล้ว

    Wow superb..best cake eka oyage eka thamai...dakka gaman Kanna hithenawa..😍

  • @ruwaninisansala5496
    @ruwaninisansala5496 2 ปีที่แล้ว +1

    Your one was obviously the best!! ❤

  • @madujayathilake7243
    @madujayathilake7243 2 ปีที่แล้ว

    Harima lassanai nangi cake eka.a wagema rasath athi.

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 2 ปีที่แล้ว +1

    ටින්කිරි ටින් එකේ අන්තිම ටිකට තේ දාලා බොන්න එතකොට supper

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว

    Your cake looks so beautiful I thought yours will be selected. Bless you in all what you do. I will also make this cake Anji. Thanks for sharing.

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 2 ปีที่แล้ว

    Harima lassanai . Rasa paatai..

  • @owensillva9263
    @owensillva9263 2 ปีที่แล้ว +1

    අමිමෝ අක්කේ ඔයා අයියාට චාටු දලා වැඩ ගන්නවා නේද . .එයා හරිම ෂෝයි අනේ

  • @kanthikenthi3490
    @kanthikenthi3490 2 ปีที่แล้ว

    Hari lassanai cake aka duva oya gena hari adambari

  • @danushkamaliyaddamaliyadda1747
    @danushkamaliyaddamaliyadda1747 2 ปีที่แล้ว

    Akki niyameta hdala tiynawa cake eka

  • @sriyanganisiriwardana7768
    @sriyanganisiriwardana7768 2 ปีที่แล้ว

    දෝනි මට කියනවාද clark කෙනෙකුගේ පඩි කියද? කියලා ලියන්න මම බලාගෙන ඉන්නවා

  • @manelpriyanthi755
    @manelpriyanthi755 2 ปีที่แล้ว +1

    කේක් එක හරිම ලස්සනයි.රස පාටයි

  • @chrysanthisiribaddana9595
    @chrysanthisiribaddana9595 2 ปีที่แล้ว +5

    Hi Dear Anji,❤️
    The Cheesecake looks delicious & nice. Thank you🙏❤️ for sharing it with us,did enjoy every moment. Happy to hear that your dish became the most creative one. you deserve it definitely for all the wonderful work.Happy cooking.
    Wish you both a great week ahead. God Bless
    ❤️🌹🥰🔥

  • @tharushiliyanage5175
    @tharushiliyanage5175 2 ปีที่แล้ว

    Niyamaaaaaaaaaai akkiiiiiiiiiiiii

  • @im_piyumi
    @im_piyumi 2 ปีที่แล้ว +2

    I really appriciate the way u plan the day. Love ur smile akki. Sugar art is amazing.. 💕💕💕

  • @harshtruth4620
    @harshtruth4620 2 ปีที่แล้ว

    Well done. It looks beautiful. I am sure it must be super delicious too.

  • @Since-wl8xd
    @Since-wl8xd 2 ปีที่แล้ว +2

    I was waiting for your video 🥺❤️

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว

    අක්කගෙ කේක් එක තමා ලස්සනම🥰🥰🥰🥰

  • @madhuathauda
    @madhuathauda 2 ปีที่แล้ว +1

    So beautiful cheese cake! looks like delicious! ☺️🙈😋💛

  • @hashinidilshara9393
    @hashinidilshara9393 2 ปีที่แล้ว

    Akki aluthin government aken demme rule akak lankawen partner visa ana kenata functional English ona kiyala. Athota partnerta aka ganna beri unoth 500hr course akak ohe awith karanna wenawa kiyla. Ithin Akki mata denagana puluwanda a dollars walin kiyak witarada kiyala. Ane reply karanna akki

  • @ireshaperera1515
    @ireshaperera1515 2 ปีที่แล้ว +2

    Wow,රස පාටයි

  • @Gangadari11
    @Gangadari11 ปีที่แล้ว

    නිහතමානී අක්ක කෙනෙක් 🌹❤

  • @renukasenadheera1452
    @renukasenadheera1452 2 ปีที่แล้ว +1

    හැමදාම එකම කෑම කන්න පුලුවන් ද

  • @dineeshakodikara8640
    @dineeshakodikara8640 2 ปีที่แล้ว +1

    17:31 Lemon custard
    Mmmmm looks yummy 😍😋 superb akki 👌❤

  • @pathummadusanka3309
    @pathummadusanka3309 2 ปีที่แล้ว

    ඕස්ට්‍රේලියාවේ pr දෙන්නෙ මොන job වලටද කියල බලගන්නෙ කොහොමද අක්කෙ. Hr managemet වලට එහෙම දෙනවද .

  • @k.kanthi1216
    @k.kanthi1216 2 ปีที่แล้ว

    Very nice cake. U are great

  • @praveen_brother
    @praveen_brother 2 ปีที่แล้ว +1

    මරූ

  • @ashanilmini1069
    @ashanilmini1069 2 ปีที่แล้ว +1

    Ape misslata ohoma hadanna kiwwoth 🤣 any way cake eka rasa patai akki.

  • @ItsYesandu
    @ItsYesandu 2 ปีที่แล้ว +1

    Cake lassani 💖🤩

  • @mashimunasinghe9798
    @mashimunasinghe9798 2 ปีที่แล้ว

    Wow akki...!!! Its so beautiful ❤️❤️

  • @rranasinghe2343
    @rranasinghe2343 2 ปีที่แล้ว

    Very nice share the recipe with me