අනතුරු ඇගවීම් සහ ආරක්ෂක තත්ත්වය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 23

  • @globleeye603
    @globleeye603 2 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි ❤

  • @ShanthiWavita
    @ShanthiWavita 2 ชั่วโมงที่ผ่านมา +13

    කපුටලගෙ 🎉 ගෝඨාභය ලගෙ වැඩක්ද දන්නෑ🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @eap7962
    @eap7962 ชั่วโมงที่ผ่านมา +2

    රන්ගන මහත්මයා කිවුව සේ හොදම දේ රටේ බුද්දි සේවය උපරිමයෙන් ශක්තිමත් කිරීමයි. වෙනත් රටවලින් අපිට දැනුම් දෙන්න කලින් අපේ බුද්දි සේවය තියුනු ලෙස ක්‍රියත්මක වෙන්න පුලුවන් ලොකයෙ අනිත් රටවල මිනිස්සු අපේ රටේ ආරක්ශාව දැඩිලෙස විස්වාස කරාවි. අනික අපේ ජනදිපති තුමා උනත් ආරක්ශකයන් පිරිවා නොයන එකේ හොදම දේ බුද්දි සේවය දියුනු තියුණු කිරීමයි අනෙක් රටවලටත් තොරතුරු දෙන්න පුලුවන් විදියට දියුනු කලයුතුයි.

  • @ishanmadhushanka-eh8cl
    @ishanmadhushanka-eh8cl 2 ชั่วโมงที่ผ่านมา +2

    super ❤❤❤

  • @CristyAthukorala
    @CristyAthukorala 20 นาทีที่ผ่านมา

    රංගන මහත්තයා...ඔයාගේ අදහසට අනුව ...නොපමාව රජයට
    දැනුම් දෙන්න..රහස් ඔත්තු සදහා හමුදා..පොලිසිස් වලින් සමුගත් දක්ෂ නිලධාරීන් රටපුරාම යොදවන්නට කටයුතු කරන්න. සිය කැමැත්තෙන්ම රට සංවර්ධනයට කැමති අය ඉන්නවා...රංගනට ඔයාට තෙරුන් සරණයි.

  • @samanthalekamge2995
    @samanthalekamge2995 ชั่วโมงที่ผ่านมา +4

    ඉස්යාලය අය සමග සෙල්ලමි බැ එකෙක් මලොත් එයාලගේ ඉලක්කය 100ක් මෙි රටෙිත් එහෙමයි 😮😮😮😮

  • @remorimy
    @remorimy ชั่วโมงที่ผ่านมา +8

    පොඩ්ඩක් හිතමු... හිස්බුල්ලා වේවා ඉරානය වේවා මෙච්චර යුද්ධ කරලත් අද වෙනකන් ගහලා තියෙන්නේ හමුදා කදවුරුවලට පමණි.. ඒ ගොල්ලන්ට ඊශ්‍රායලය පුරවැසියන්ට ගහන්න ලංකාවට එන්න ඕන ද?? ලංකාවේ ඉන්න ඊශ්‍රායලය පුරවැසියන්ට පමණක් ද ප්‍රශ්නය තියෙන්නේ... මේකේ මොකක්හරි අමුත්තක් තියෙන බව මට විතරක්ද හිතෙන්නේ.... පරීක්ෂාකාරි වෙමු... බුද්ධිමත්ව සිතමු...

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 55 นาทีที่ผ่านมา +4

      ඔව් චන්දෙ අත ළග තියලා නිසා සාටක කපුටෝ සැකයි. 🤔🙄

    • @NickyKolla
      @NickyKolla 26 นาทีที่ผ่านมา +1

      ලංකාවට ඇවිත් ගහන්න හදන්නෙ මේ රටේ ආරක්ෂාව නැති නිසා කියන එක තේරෙන්නැද්ද බූරුවෝ?

    • @remorimy
      @remorimy 20 นาทีที่ผ่านมา

      @@NickyKolla පව් අනේ...

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 21 นาทีที่ผ่านมา +1

    ඕක ඇවිත් චන්ද ගුණ්ඩුවක්... කලින් ගැහුවේ I.. S... S... කියලා ගැහුවේ ලංකාවේ හිංචායෝ.... ඔය කියන තැන් නැතුව වෙන තැන් වලට ත් අවදානය දෙන්න

  • @nandanidisa1031
    @nandanidisa1031 7 นาทีที่ผ่านมา

    ඕවා දෙශපාලන පලිගැනිම්, රාජපක්ෂලාට රනිල්ට අනිත් උන්ට ඕනෙ පුටු විතරයි, අද එක නැහැ, මහජනයාට ආදරයක් තිබුනු උන් නෙමෙයි,

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 50 นาทีที่ผ่านมา +1

    Mewa ඊශ්‍රායල් ජාතක yange wadak නෙමෙයි kelina meka ලංකාවේ රාජපක්ෂ ballange ponn ponila wesa banduwa tiranaya sale kiyana eunge awathara කරන holman

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l 5 นาทีที่ผ่านมา

    මට හිතෙන විදියට නම් ඊශ්‍රායල ජාතිකයිනට ගහන්න ලංකාව ඕනෙද. කෙටියෙන් කියනවනම් ජාතිවාදය අව්ස්සා රටේ භීෂණ තත්වයන් ඇති කිරීමක් වෙන්න පුළුවන් .ජනතාව බුද්දිමත් විය යුතුමයි .

  • @samangammeda3995
    @samangammeda3995 2 ชั่วโมงที่ผ่านมา +1

    බොරුවක් ❤❤❤
    IDF❤❤❤

  • @chamoddissanayake2955
    @chamoddissanayake2955 2 ชั่วโมงที่ผ่านมา +1

    mokada aya me wenna yane😢

  • @senoalex386
    @senoalex386 54 นาทีที่ผ่านมา

    Patta boru news ! Lankawa peaceful wena eka USA, UK, Canada, France, NATO ekata threat ekak. Israel thamai LTTE eka train karey. Rajaye arakshawa terrorist training group ekata deela New LTTE ekak hadai wagey😢😢😢

  • @IromaHyacinth
    @IromaHyacinth ชั่วโมงที่ผ่านมา

    Nimai rangane oyage rajaya danuwet kirima.wisistai.