ඊශ්‍රායල ජාතිකයන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට කොන්ත්‍රාත්තුව භාරගත් 2ක් මාට්ටු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 1K

  • @somawaduge2107
    @somawaduge2107 หลายเดือนก่อน +75

    තෙරුවන් සරණින් අපේ රටට අනතුරක් නොවේවා

  • @samithumethnula998
    @samithumethnula998 หลายเดือนก่อน +299

    මාරම දුකයි අපේ රටට ඔළුව උස්සන්න දෙන්නෙක්ම නැද්ද සියල්ල වෙනස් වෙමින් ඇත රටේ ජනතාව හොද සිහි බුද්ධියෙන් සිටිය යුතුමයි

    • @kumuthukumar803
      @kumuthukumar803 หลายเดือนก่อน +20

      තම්බයයි, දෙමලයි බුදියන් නැතුව ගානකට තියා ගනිල්ලා. එතකොට රටක් විදිහට, ජාතියක් විදිහට නැගිටින්න පුලුවන්.

    • @kasunmaduwage2316
      @kasunmaduwage2316 หลายเดือนก่อน +13

      ලාංකිකයන් විදියට එකාවන්ව වැඩ කරන්න ඕන. මේක අපි හැමෝගෙම රට.

    • @mohamedidris8471
      @mohamedidris8471 หลายเดือนก่อน

      @@kumuthukumar803 😂😂😂😂

    • @mohamedidris8471
      @mohamedidris8471 หลายเดือนก่อน +1

      @@kumuthukumar803 badu supplyda 😂

    • @XxCc-w9e
      @XxCc-w9e หลายเดือนก่อน

      ❤🙏☺️​@@kasunmaduwage2316

  • @manjulakumari7456
    @manjulakumari7456 หลายเดือนก่อน +115

    කිසිම කරදරක් නොවේවා කිසිම කෙනෙකුට .බුදු සරනයි !!

    • @MilroyFoenander
      @MilroyFoenander หลายเดือนก่อน

      😂

    • @Devil678-j9j
      @Devil678-j9j หลายเดือนก่อน +1

      ​@@MilroyFoenander jesu pmkage ekek

  • @GatherGlam
    @GatherGlam หลายเดือนก่อน +301

    ඔක්තෝබර් 7 වෙනිදා වගේ ඉඳන් ඌව පලාතේ මිරිස්ස වැලිගම හික්කඩුව සහ නැගෙනහිර පලාතේ හැම තැනම බැරියර්ස් දාලා පොලිසියයි STF එකයි චෙක් කරා.
    ඇල්ල ආරුගම්බේ වගේ පැති වල වෙනම Cid එකේ අය සිවිල් පිට ගොඩක් අයගෙන් තොරතුරු අරගෙන තියෙනවා.
    ලංකාවේ බුද්ධි අංශ වලට මේ විස්තර ඇවිත් තිබුණට ඒවා ප්‍රසිද්ධ නොකර හිටියේ ලංකාවේ සංචාරක ක්ශේත්‍රයට වෙන්න පුලුවන් බලපෑම ගැන හිතලා. ඒ වෙනුවට එයාලා උපරිම ආරක්ෂාවක් දීලා සෑහෙන ලොකු අවදානයකින් හිටියා.
    ඒත් අද ඇමෙරිකාවෙන් ප්‍රසිද්ධ කරපු නිසා මේ සිද්ධිය ගැන ඇත්ත ලංකාවේ රජයට එලියට දාන්න උනා.
    මේ නිසා වෙන්න පුලුවන් ඩැමේජ් එක ගොඩක් වැඩියි.
    අප්‍රේල් 21 උනේ බුද්ධි අංශ වලින් කොච්චර දැනුම් දුන්නත් ආරක්ෂාව තර කරේ නෑ. පොලිසිය හෝ හමුදාව යෙදෙව්වේ නෑ.
    අපේ රජය සහ පොලිසිය ඔක්තෝබර් 7 ක්‍රියාත්මක නොවුනා නම් අද ඇමෙරිකාව මේක එලියට දාද්දි පරක්කු වැඩි වෙන්න තිබුණා.
    මේක ඉතිහාසගත වෙන්න ඕනි සිද්ධියක්.
    වෙන්න තිබුන ලොකු විනාශයක් නැවත්තුවා.
    එදා හිටපු උන් හිටියා නම් 225 විතරයි මේ වෙලාවේ ආරක්ෂා වෙන්නේ.
    කොහොම උනත් මේ සිද්ධිය නිසා මේ වෙද්දි සංචාරක ක්ශේත්‍රයට අද ලොකු බලපෑමක් උනා.
    ඇල්ල වැලිගම මිරිස්ස ආරුගම්බේ පැති වල මේ වෙද්දි විදේශිකයින් අද යම් අඩුවක් දකින්න ලැබෙනවා.
    මේ වෙලාවේ මිනිස්සු කාටහරි කවුරුහරි ගැන සැකයක් තියෙනවා නම් 119 අංක වලට හෝ 1997 කියන අංකයට දැනුම් දෙන්න.
    සංචාරක ක්ශේත්‍රය වැටුනොත් ලංකාව ආපහු ආර්ථිකව වැටෙන්න පුලුවන් නිසා.
    පාරෙ ඉද්දි මීටරෙන් ඉදපල්ල 👈. අපේ රට ආරක්ෂා කිරීම අපේ වගකීමක් ✋

    • @nawanjanaamarasinghe2277
      @nawanjanaamarasinghe2277 หลายเดือนก่อน +5

      Aniwaryenma... E areas Wala inna Aya tamaine ewa dakke..wena area Wala Aya itim kiyanwa iyelu ape arakshaka ansha danne kiyla.. hethuwa danneti unath Api dekka search ekak ynwa kiyla..
      Pasku irida una de nam danagena wenna arala balan idiya ...

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +22

      පැහැදිලිවම.
      පසුගිය පතෝලා ආණ්ඩුවලට වඩා වැඩි වර්ධනයකින් ජාතික ජනබල වේගයේ රජය ආරක්ෂක අංශ මෙහෙයුම් සිදු කරනවා.
      එය ඉතාමත් හොඳ ක්‍රමවේදයක් බව දන්නෝ දනිති.

    • @chamithmirisage7316
      @chamithmirisage7316 หลายเดือนก่อน +2

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 หลายเดือนก่อน +4

      ඇමරිකාවෙ උන් කොහොමත් ලංකාවට අයහපතක් වෙනවට කැමති.නැතිනම් ඔක අදාලා ආයතන එක්ක කතා කරන්න තිබ්බනෙ. හැවා දාලා

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 หลายเดือนก่อน

      ​@@mallikajayasuriya7374ඊටත් වඩා රනිල් රාජපක්ෂලා කැමතියි පහාරයක් සිද්ද වෙනවනම්

  • @easygames5646
    @easygames5646 หลายเดือนก่อน +114

    මගෙ රටට දලදාහිම් සරනයි.....🙏

    • @anurasilva3405
      @anurasilva3405 หลายเดือนก่อน

      එතකොට දළදා හිමියන් වැඩ සිටින කුටියටත් ප්‍රහාර එල්ල උනා නේද? මෝඩ කථා කියවන්න එපා.

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ หลายเดือนก่อน

      @@anurasilva3405 ehema wunata haniyak wunada palli kakko?

    • @Healthandfitnesstipsnow
      @Healthandfitnesstipsnow หลายเดือนก่อน

      😂🤣🤣🤣🤣

    • @Healthandfitnesstipsnow
      @Healthandfitnesstipsnow หลายเดือนก่อน

      Meeharaka

    • @Healthandfitnesstipsnow
      @Healthandfitnesstipsnow หลายเดือนก่อน

      Meeharaka Ussala Gahanta onee ubava

  • @magicstitchcanada
    @magicstitchcanada หลายเดือนก่อน +241

    පාරේ හමුදාව ඉන්න රටකට සංචාරකයන් එන්න කැමති නෑ.. අපේ බුද්ධි අංශ දියුණු කල යුතුය.. ඒකයි විය යුතු

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k หลายเดือนก่อน +9

      Bddiansa thibbata amaricawen epa kwanam aye ennena

    • @nandanasemasinghe8734
      @nandanasemasinghe8734 หลายเดือนก่อน +15

      Gon katha kiyanna epa bn.. Godak army Police inne Civil ai ahuwe nadda News

    • @Nishankumara-v5h
      @Nishankumara-v5h หลายเดือนก่อน +13

      Hamba keriyonta baye me rate araksawa godanaganna be..hoyala balanna ona unge palli.madrasa asse kerenne monawada kiyala.

    • @sudeshkiriella-sc4wq
      @sudeshkiriella-sc4wq หลายเดือนก่อน +2

      Exactly.

    • @mohamedidris8471
      @mohamedidris8471 หลายเดือนก่อน

      @@Nishankumara-v5hpalayan yanda keri ponnaya deepan puka

  • @SMLeel
    @SMLeel หลายเดือนก่อน +84

    ඉන්දීය බුද්ධි අංශවලට උපහාරය

    • @chamithmirisage7316
      @chamithmirisage7316 หลายเดือนก่อน +1

      😂😂😂😂😂 උන් තමයි මේක පිටුපස ඉන්නෙ

    • @groundzero5708
      @groundzero5708 หลายเดือนก่อน +1

      ​@@chamithmirisage7316redda Tama .India raw agent Tamil kattiya lanakwe innawa

  • @doggyhouse5590
    @doggyhouse5590 หลายเดือนก่อน +60

    පාස්කු ප්‍රහාර යට වඩා ලොකු ප්‍රහාර යක් වළක්වා ගත්තේ

  • @VgBandula
    @VgBandula หลายเดือนก่อน +109

    ලංකාවේ පොලිසියට අපේ උපහාර ය. පැය කීයද ගියේ,

  • @Saman-z2t
    @Saman-z2t หลายเดือนก่อน +341

    ටුවරිසම් හොඳට යද්දී තම්බි ත්‍රස්තවාදීන් ටික අරින්න ගියේ ලංකාවට...respect පොලීසියට හමුදාවට❤❤

    • @amiladissanayake8817
      @amiladissanayake8817 หลายเดือนก่อน +23

      දැනටමත් සැලකිය යුතු බලපෑමක් වෙලා තියෙන්නෙ 😢

    • @mrkaizer2205
      @mrkaizer2205 หลายเดือนก่อน +32

      Respect indian RAW agency.. ලංකාවෙ බුද්ධි අංශය හොඳයි 😂

    • @DeshanVithanage
      @DeshanVithanage หลายเดือนก่อน

      ​@@mrkaizer2205ඒක ඇත්ත 😔😔

    • @tharindujayalath9034
      @tharindujayalath9034 หลายเดือนก่อน +5

      Indawe RAW eke un innwa wage lankawe unta wada mehe 😂😂

    • @ShammiAjireen
      @ShammiAjireen หลายเดือนก่อน

      ISIS හැදුවේ US, Israel

  • @veganElephant-j9b
    @veganElephant-j9b หลายเดือนก่อน +291

    ඇයි දෙය්යනේ අපිට බැරි උනේ පාස්කු ප්‍රහාරයත් මෙහෙම නවත්ත ගන්න 💔

    • @Made_in_SriLanka
      @Made_in_SriLanka หลายเดือนก่อน

      සන්හිදියාවනේ.. මුස්ලිම් මිනිස්සු න්ගේචන්දේ නැතිවෙයි කියලා.. ප්‍රසිද්ද කරේ නැ.. දේසපාලුවො

    • @lahiruprabhashwara7721
      @lahiruprabhashwara7721 หลายเดือนก่อน +8

      Ow

    • @Jaya2929-ne
      @Jaya2929-ne หลายเดือนก่อน +29

      ඒ තොරතුරු ලියවිලි දවස් 12ක් මෙසේ උඩ. ඒකයි.

    • @quintusfernando7396
      @quintusfernando7396 หลายเดือนก่อน +6

      Very well said.❤

    • @roseglory7485
      @roseglory7485 หลายเดือนก่อน +7

      Lokka mee harakek una nisa...

  • @dulanmadushanka3130
    @dulanmadushanka3130 หลายเดือนก่อน +327

    රනිලා හිටියා නම් ..ගහලා යනක්ම් දන්නේ නෑ..ගහනවයි කිව්වට මෙහෙමත් ගහනවයි කියලා හිතුවේ නෑ. කියලා කියයි ..😂

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 หลายเดือนก่อน +44

      රනිල හිටියා නම් මේ ඇලට් එක දැක්ක ගමන් ජන්දයත් කල්දානව ඒ වෙලාවේම

    • @gimhaniperera2446
      @gimhaniperera2446 หลายเดือนก่อน

      මහින්ද රාජපක්ෂ දැන් ඔය අරූගම්බෙ බෝම්බෙ කියලා ඔය තුන්දෙනා අපි හිටපු ජනාධිපතිතුමන් තුන්දෙනා පහුගිය දවසේ හම්බවුණානේ. ඔය තුන්දෙනාගේ ප්ලෑන් එකක් තමයි ඕක ඒ කට්ටියගේ අපේ රට දියුණු කරන්න ඔයා අදහස් යොමු කරා නම් අද අපි රට කොතනකදී කාලකන්නි මිනිහෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ තමන්ගෙ රට කවුරුම හෝ නායක කැබැයි දියුණු කරනවා. බලාගෙන ඉන්න බෑ. ඌ කලෙත් නෑ අනුන්ට කරන්න දෙන්නෙත් නෑ

    • @shenalthilanka7883
      @shenalthilanka7883 หลายเดือนก่อน

      Ow😂​@@nilminiranathunga3422

    • @Sathuta_Edit69
      @Sathuta_Edit69 หลายเดือนก่อน

      සහතික ඇත්ත 😂😂@@nilminiranathunga3422

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 หลายเดือนก่อน +12

      ඊබ්‍රාහිම් නානානෙ ගැහුවෙ

  • @vaasgunawardane9347
    @vaasgunawardane9347 หลายเดือนก่อน +36

    ඇත්ත කතාව අපේ රටේ මුස්ලිම් අන්තවාදය තියනවා එ නිසයි ප්‍ර්‍ර්‍ර්‍රහාරයකට තොරගත්තෙ.එ ගැන අවදානයෙන් ඉන්න වෙනවා ..අරයාගේ මෙයාගෙ හිත් රිදෙයි කියලා පුරස්න වහලා වැඩක් නැහ.

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 หลายเดือนก่อน +2

      ඔව් තොරතුරු ගිය නිසානෙ උන් ලැස්ති උනානෙ

    • @muhammadrimaz8385
      @muhammadrimaz8385 หลายเดือนก่อน

      mahaththayo oya mona jathikayek da.... anthawadaya kiyanne mokak da sir... poddak pahadili karannako...

    • @Kav_PWe
      @Kav_PWe หลายเดือนก่อน

      මේ රට අවුලුවන්න ගහන් රාජපස්ස ගුන්ඩුවක්. ජාතිවාද ඇවිස්සුවාම වැඩියෙන්ම වාසි මේ වෙලාවෙ කාටද?

    • @jeramysamarawickrama7633
      @jeramysamarawickrama7633 หลายเดือนก่อน

      ​@@Kav_PWe හැම දේම රාජපක්ෂ පිට ගහන්ඩ එපා. අපේ රටේ මුස්ලිම් අන්තවාදී ඇත්තටම ගොඩක් ඉන්නවා

    • @Kav_PWe
      @Kav_PWe หลายเดือนก่อน

      @@jeramysamarawickrama7633 චන්දෙට සති දෙකක් තියල ගහන්නෙ නේ ? 😂 Political strategy දන්නෙ නැති නම් මේකෙන්වත් ඉගන ගන්න. පාස්කු වලදිත් කවුරුත් ඇහුවෙ නෑ කිව්වට. Logical හිතන්න . කාටද මේ වෙලාව ඕකෙන් වැඩි වාසිය ?

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +125

    අන්තවාදියො මේ රටට සාපයක්.

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 หลายเดือนก่อน +1

      Jepi th ehema thama

    • @goergegt905
      @goergegt905 หลายเดือนก่อน +1

      ඥානාසාර නැමැති අන්තවාදියා මේ රටට ලොකු පිල්ළියක්...

    • @lynxuptin2892
      @lynxuptin2892 หลายเดือนก่อน

      ​@@goergegt905 Hambayek ese kiwwa 😂😂😂

    • @TharinduTharindu-t5b
      @TharinduTharindu-t5b หลายเดือนก่อน +5

      ​@@goergegt905ගොබීලෝ අන්තවාදය නමක් ගමක් කියල නැ අනික කවමදාකවත් අනිත් ආගම් බොමිබ බැදන් මිනිස්සු මරන්න ගිහින් නැ තේරුම් ගනින් එක කලින්ම......🤟🤟😂😂

    • @ljjayarathna-wy6xu
      @ljjayarathna-wy6xu หลายเดือนก่อน

      @@goergegt905 කියපං බල්ලො ඒ හාමුදුරුවෝ කරපු ත්‍රස්තවාදී වැඩේ. ඒ හාමුදුරුවෝ කරේ ත්‍රස්තවාදීන්ගේ වැඩපිළිවෙළ පෙන්නලාදීපු එක.

  • @Manika832
    @Manika832 หลายเดือนก่อน +9

    මගේ රටට දළදා හිමි සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amiladissanayake8817
    @amiladissanayake8817 หลายเดือนก่อน +76

    පාස්කු ප්‍රහාරයෙන් පස්සෙත් ගොඩක් අය කරේ මේකෙ දේශපාලන සම්බන්ද කම් ගැන කියල සැබෑ අන්තවාදය යට ගහපු එක. කලින් රජයෙන් තහනම් කරපු සංවිධාන ඊට පස්සෙ රජයෙන් නීත්‍යානුකූල කරා. ආණ්ඩු මාරුවෙනකොට බුද්දි අංශ ප්‍රධානීනුත් මාරු වෙනවා. එහෙම වෙන්නෙ කොහොමද. ගොඩක් අය කතා කරන්නෙ ආගම දේශපාලනයෙන් ගලවන එක. හැබැයි ඇත්තටම වෙන්න ඕන ජාතික ආරක්ෂාව දේශපාලනයෙන් ගලවන එක.

    • @Jerome____
      @Jerome____ หลายเดือนก่อน +7

      ඇත්ත

    • @sanetaap2542
      @sanetaap2542 หลายเดือนก่อน +7

      අනිවෙර්‍යෙන්ම

    • @BhagyaRathnamali
      @BhagyaRathnamali หลายเดือนก่อน +6

      Sirawata

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 หลายเดือนก่อน +5

      Sirawtama

    • @murder1028
      @murder1028 หลายเดือนก่อน +4

      ඇත්ත.. ආණ්ඩුවෙන් ආණ්ඩුවට බුද්ධි අංශ වල උඩ පුටු මාරුවෙනවා නම් කොහොමද බුද්ධි අංශ ශක්තිමත් වෙන්නේ

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 หลายเดือนก่อน +9

    අන්තවාදීන් තාම ලංකාවේ ඉන්නව .ඉගැන්වීම් කරනවා.ජනාධිපති තුමනි අවදානය යොමු කරන්න 😢

  • @irekavithanage8159
    @irekavithanage8159 หลายเดือนก่อน +125

    තායිලන්තයට තමයි වැඩිම සංචාරකයින් යන්නේ.ඒ වුනාට එහේට ඔයවගේ ත්‍රස්ත ප්‍රහාර නෑ....ඒත් ලංකාවේ දේශපාලනය වෙනස්වුන ගමන් ත්‍රස්ත ප්‍රහාර ..😢

    • @subanon751
      @subanon751 หลายเดือนก่อน +28

      එකඟයි. ඊශ්‍රායල් ජාතිකයිනු ගොඩාක්ම යන රටක් තායි. ඒත් මෙහෙම ප්‍රශ්න එයාලට නෑ එහෙ. මේ තනිකර ආණ්ඩුව වට්ටන්න කරන දෙයක් චන්ද නිසා. 😢 අනික ලංකාවෙ දැන් ඉන්න අන්තවාදීන් ගැන හොඳින් හොයලා බලන්නත් ඕනෙ මේ රජයෙන් හරි

    • @sandiindi9000
      @sandiindi9000 หลายเดือนก่อน +7

      දේශපාලන ප්‍රශ්න එකයි බලය ගන්නේ බෝම්බ ගහල තෙරුවන් සරණයි සියළුම දෙනාටම.

    • @dilshankavinda9559
      @dilshankavinda9559 หลายเดือนก่อน +22

      ​@@subanon751නෑ, ඒකට හේතුව මුස්ලිම් අය. තායිලන්ත මුස්ලිම් අය අන්තවාදයට නැඹුරු නෑ.

    • @IndikaPradeepkumara-q1o
      @IndikaPradeepkumara-q1o หลายเดือนก่อน +1

      Danna de thamai api inneth thailand kattiya ekka unuth kamathi na eha muslim eunta

    • @GamageSomalatha
      @GamageSomalatha หลายเดือนก่อน +12

      😢😢😢😢 සහතික ඇත්ත කතාව කාලකන්නි දේශපාලුවන්ගෙ පරාජයට මුහුණ දෙන්නට ශක්තිය නැති බව තමයි මේ

  • @rbsasl9550
    @rbsasl9550 หลายเดือนก่อน +44

    ජාතික ආරක්ෂාව❤❤

  • @PradeepBandara-n1x
    @PradeepBandara-n1x หลายเดือนก่อน +26

    අපේ රටේ ඔයා ගොඩාක් බේරුවල දරගා පැතිවල ගොඩාක් උන් එක එක සැලසුම් ගහන උන් ඉන්නවා ඔය හැම තැනක් පරීක්ෂා කරන්න

    • @GamageSomalatha
      @GamageSomalatha หลายเดือนก่อน +3

      ❤❤❤❤ සහතික ඇත්ත කතාව අනිවාර්යයෙන්ම සැළකිලිමත් විය යුතුයැයි මමත් සිතමි 😊

    • @fermiasees6288
      @fermiasees6288 หลายเดือนก่อน +1

      ​somalathala, Bandaarala innakan lankawata MR+Ranil saranama thamai itin. Mole kakul dekewath nethuwa aethi, chande kaaleta mathewena thrasthawaadiyanwa oya tharam vishwaasakaranne.

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน +2

      තුන් කාලේ පරයෝ ඉන්න හැම තැනක්ම සැක සහිත තැනක්.

    • @thavishaatapattu1224
      @thavishaatapattu1224 หลายเดือนก่อน

      ​@@fermiasees6288 ai saharanla, ibrahimla mathaka nadda ane nikn palayan bn yanna

  • @PiriyanthaSujeewa
    @PiriyanthaSujeewa หลายเดือนก่อน +51

    උල තියන්න ඕනි පගයලා

  • @EgDayananda-dv9wd
    @EgDayananda-dv9wd หลายเดือนก่อน +9

    මගෙ රටට. විෂ්නු කතරගම දෙවි පිහිට ඇතුළු තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා,

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m หลายเดือนก่อน +19

    කිසිම ජාතික යෙකුට සීරීමක් හෝ සිදු නොවෙවා❤

  • @mihiranudana9543
    @mihiranudana9543 หลายเดือนก่อน +74

    රජයේ යුතුකම ඉටු වෙලා තියෙනවා ❤

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 หลายเดือนก่อน +1

      Magualak

    • @livewithsiri92
      @livewithsiri92 หลายเดือนก่อน +6

      ​@@lasanthapremajith1614 මගුලක් කියන්නේ පාස්කුව වගේ උනානම් තමුන්ලට සතුටුද?

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 หลายเดือนก่อน

      😂😂😂

    • @GamageSomalatha
      @GamageSomalatha หลายเดือนก่อน

      ❤❤❤

    • @WathsaraAdithya
      @WathsaraAdithya หลายเดือนก่อน +3

      පාස්කු ප්‍රහාර ය ගහපු වෙලාවේ දැනගන හිටපු දෙන්නෙක් දැන් අන්න පරීක්ෂණ කරනවා 😂

  • @M.Nonis1990
    @M.Nonis1990 หลายเดือนก่อน +58

    සමහරුන්ට ආදරණීය ඉරානය, 😡😡😡

    • @sltechworld5234
      @sltechworld5234 หลายเดือนก่อน

      ලංකාවෙ හම්බයොයි පුටියගෙ වහ්හල්ලුන්ටයී තමා ඉරානය ලොකු..

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k หลายเดือนก่อน +5

      Lankavata hemadekimma upakara karapu ratak Iran 🇮🇷

    • @indrawanshaindrawansha5250
      @indrawanshaindrawansha5250 หลายเดือนก่อน +10

      ​@@FarizFariz-x6k😂😂😂 ඔව් ඔව් බන් කෝමත් ගෙරි හම්බයො කන්න දීල තමයි අව්රුද්දට හරක් ඔක්කොම මරන්නෙ.

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k หลายเดือนก่อน

      @@indrawanshaindrawansha5250 umbala uoora maranne kasippu poavalatha moada adukule singhala para ya

  • @Faceon6790
    @Faceon6790 หลายเดือนก่อน +3

    මගේ රටට දලදා හිමි සරනයි ❤🙏

  • @thilakakumara626
    @thilakakumara626 หลายเดือนก่อน +142

    ඡන්දයක් කිට්ටු වෙනකොට මොකක් හරි ප්‍රශ්නෙකින් අපේ රට අගදයට
    දාන්නමයි බලන්නේ
    අපේ මාතෘ භූමියට බුදු සරණයි අනේ මෙවැනි දේවල් සිද්ධ නොවේවා සතර වරම් දේවිය සතර කෝණේ ඉඳන් අපේ රට ආරක්ෂා කරන්න ඕන 🙏🏼🙏🏼

    • @cailyphotos
      @cailyphotos หลายเดือนก่อน +4

      මේ ව විරුද්ධ පක්ශ කුමන්ත්‍රණ මේ වගෙ දේවල් කලම සන්චාරකයො එන්නෙ නැනෙ හොරුන්ගෙ වැඩ

    • @SriyaniWeerasinghe-wn7np
      @SriyaniWeerasinghe-wn7np หลายเดือนก่อน

      ඇත්තටම ඇත්ත ​@@cailyphotos

    • @GamageSomalatha
      @GamageSomalatha หลายเดือนก่อน

      ❤❤❤❤😢

    • @jasmineflower9411
      @jasmineflower9411 หลายเดือนก่อน +5

      @@cailyphotosහනේ ... මැටි මොලේට කියන දේ තේරෙන්නේ නැති හැටි!!! 😂😂 හැමදේටම හොරු!!!! 😂😂😂😂

    • @Kav_PWe
      @Kav_PWe หลายเดือนก่อน

      @@jasmineflower9411පාස්කු ප්‍රහාර අපිට අමතක නැහැ. ඒකෙත් වැඩි වාසිය කාටද.මේකත් එහෙම තමයි

  • @Vihanga2006-j4b
    @Vihanga2006-j4b หลายเดือนก่อน +165

    මොවුන්ට අරාබි දඩුවම් දියයුතුයි.....

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @tamilrockers5980
      @tamilrockers5980 หลายเดือนก่อน +2

      එතකොට ලංකාවේ හොරුන් දඬුවම් දෙන්න නැද්ද. ලංකාවේ නීතියක් තියෙනවාද . ???????

    • @Kevin-ww2jw
      @Kevin-ww2jw หลายเดือนก่อน

      මුස්ලිම් අය තමයි ඔක කරන්න එන්නේ 😂😂😂

    • @fathima5774
      @fathima5774 หลายเดือนก่อน +2

      yes defntly

    • @CricClips02
      @CricClips02 หลายเดือนก่อน +10

      ඌරු මස් කව්වන්න ඕනෙ

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 หลายเดือนก่อน +7

    කාලකන්නී මුන් රටට සාපයක්.ඊශ්‍රායල් අයට පහර දෙනවානම් ආය වෙන කවුරුත් නෙවෙයි .ත්‍රස්තවාදී පුත්තු
    ❤🇮🇱💪💪💪

  • @avondezilva5664
    @avondezilva5664 หลายเดือนก่อน +16

    මේ අන්තවාදීන් අපට සහ මුළු ලෝකයටම අවුලකි

  • @samanthalekamge2995
    @samanthalekamge2995 หลายเดือนก่อน +37

    සමන් දෙවියන්ගේ පිහිටයි අපේ මවුබිම ආරක්සා කරන්න 👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @ඉරටවදිනමිනිසුන්
    @ඉරටවදිනමිනිසුන් หลายเดือนก่อน +59

    ඊශ්‍රායලය සංචාරය කරන්නේ ලංකාවේ විතරක් නෙවෙයි...
    මේකේ අභ්‍යයන්තරය සම්පූර්ණයෙන්ම රටේ සංවර්ධන අඩාල කිරීම....
    සංචාරක කර්මාන්තය වැටුණොත් ආයෙත් රටම හාන්සියි.....
    මේ රජය ක්ෂ්ණිකව ක්‍රියාත්මක වෙච්ච ආකාරය ඉතාම අගය කල යුතුයි
    නමුත්....ඊශ්‍රායලය මේ රටේ සංචාරක කර්මාන්තයට මේ විදිහට ප්‍රශ්නයක් වෙනවා නම්.....
    ඒ පිලිබද යම්කිසි තීරණයක් ඒ රටේ සංචාරකයන් සදහා ගැනීමට සිද්ධ වේවි.

    • @LaudyWar
      @LaudyWar หลายเดือนก่อน +2

      සිරා කතාව 😢

    • @Ruviniwasantha
      @Ruviniwasantha หลายเดือนก่อน

      Aka warade israyal aya danata lankawa thama wadema sancharaya karanna anik ratawal wala ayalata jivetha anathu wade nisa israyal jathekayo lankawa Thora gana theyanna lankawa enna anthawaden kamathe naha israyal jathekaenta gasa walata gahana kota lankawata 16 danak apu walawa ai ayala gana soya baluwa naththa kiyana aka prasnayak

    • @sudeshkiriella-sc4wq
      @sudeshkiriella-sc4wq หลายเดือนก่อน +1

      The country should protect the citizens or tourists regardless of their origin. If it's unable to do that it's a fail state.

    • @ඉරටවදිනමිනිසුන්
      @ඉරටවදිනමිනිසුන් หลายเดือนก่อน

      @@sudeshkiriella-sc4wq true fax ..the government should take actions accordingly but immediately ..tourists shouldn’t be a burden among other tourists if they are …the government should have enough knowledge to take smart actions .

    • @dilshankavinda9559
      @dilshankavinda9559 หลายเดือนก่อน

      ​@@ඉරටවදිනමිනිසුන්මෝඩ කතා කියන්න එපා. ඊශ්‍රායල ජාතිකයන්ට ගොඩක් රටවලට වීසා තහනම් කරා යුද්ධය නිසා. ඒ නිසා තමා ගිය අවුරුද්දේ ඉදං මෙහෙට එන ඊශ්‍රායලය ජාතිකයන් වැඩි උනේ.
      ඊශ්‍රායල ජාතිකයන්ගෙ ආරක්ෂාවට තමා එතන වෙනම rest house එකක් හදලා තියෙන්නේ. මොකද මුස්ලිම් අය ඔයාලව මරන්න බලං ඉන්න නිසා.
      ලංකාවෙ නිවූස්වල යන්ඩ පැය ගානකට කලිං. ඊශ්‍රායලයෙ ගෘප්වලයි, එරට විශ්ව විද්‍යාල(TEL Aviv university )වලයි ඉරානය සම්බන්ධ ප්‍රහාරය ශ්‍රීලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට එල්ල වෙනවා කියලා කියලා තිබුනා. අවශ්‍ය නම් Israel telegram group බලන්ඩ. සමහර දැනුම් දීම් දවසකට කලිං සිදු උනා. RAW, CIA එකට කලිං ඊශ්‍රායලය ප්‍රහාරය ගැන දැනන් හිටියා.
      දැන් ගොන් කතා කියන්න එපා ඕවා චන්ද ගුණ්ඩු කියලා.

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga หลายเดือนก่อน +51

    බුද්ධි අංශ වලට පාඩුවේ වැඩ කරන්න දෙන්න ෴මාධ්‍ය ෂංදර්ශන එපා ගිරව් වැඩක්නෑ කියවලා

    • @Nead-r2w
      @Nead-r2w หลายเดือนก่อน +6

      ඇත්ත .මුන් හිතාගෙන ඉන්නෙ බුද්ධි තොරතුරු ආවගමන් මාධ්‍යයට මහජනතාවට කියන්න ඕන කියලා ..

    • @sandamalmedagama
      @sandamalmedagama หลายเดือนก่อน

      😂 sira

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน +36

    අන්තවාදය අවසන් කරන ජනපතිට ජය

    • @Shiwantha-ep8ee
      @Shiwantha-ep8ee หลายเดือนก่อน

      ඊබ්‍රහීම්ට ජාතික ආරක්ශාව බාර ඇමති කම

  • @ousllibrary
    @ousllibrary หลายเดือนก่อน +7

    නාලිකාවක් විදියට මේ දැනුවත් කිරීම ඉතා වටිනවා...

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 หลายเดือนก่อน +1

      එක ඇත්ත මිනිස්සු මොඩයො වගෙ කියවනවා. මෙක දැන් පැහැදිලි❤

  • @jaykgc7784
    @jaykgc7784 หลายเดือนก่อน +36

    කාදිනල්ගෙන් ඇහුවා නම් මෙම ප්‍රහාරය සැලසුම් කල මහ මොලකරු ගැන හරිම විස්තරය කියයි. අනිවාර්‍යයෙන්ම කියන්නේ අනාගතයේ දවසක ලංකාවේ නායකත්වයට එන්න අවස්ථාවක් තියන සිංහල බෞද්ධයෙකුගේ නමක්.

    • @Lakshan-b3y
      @Lakshan-b3y หลายเดือนก่อน +2

      Aththa

    • @gayanjayasinghe8924
      @gayanjayasinghe8924 หลายเดือนก่อน +4

      bath kana harakek uba

    • @Lakshan-b3y
      @Lakshan-b3y หลายเดือนก่อน

      @@gayanjayasinghe8924 උඹේ තාත්තා

    • @WathsaraAdithya
      @WathsaraAdithya หลายเดือนก่อน +1

      අනිවා 😂

    • @savmya6818
      @savmya6818 หลายเดือนก่อน

      Eagollo jeewitha pooja karanne neha sinhala bavuddayek wenuwen. Eatharamatama eagollange aagama jathiya gena hithanawa..

  • @ashafernando3903
    @ashafernando3903 หลายเดือนก่อน +3

    God bless Sri Lanka 🙏 amen 🙏 amen 🙏 amen 🙏

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 หลายเดือนก่อน +79

    බලන්න විදෙස් බුද්ධි අංශ කොච්චර දියුණුයිද❤UK,USA, Indian

    • @supunpradeep8093
      @supunpradeep8093 หลายเดือนก่อน +14

      ඒවා දියුණු රටවල් බං ඒ රටවල් වල බුද්ධි අංශත් දියුණුයි.. අපේ රටත් ඒ තත්වෙට ගේන්න ඕනෙ

    • @sanjayasudesh9450
      @sanjayasudesh9450 หลายเดือนก่อน +7

      ලංකාවේ බුද්දි අංශ නිදි කරවල තියෙන්නේ .ආන්ඩුව කිසිම විටක බූද්දි අංශ පැත්ත ගන්නේ නෑ යම් සිදුවීමක් උනාම.ඒ නිසා ඒ නිලධාරීන් වැඩ කරන්න බයයි.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k หลายเดือนก่อน +1

      Eyala naththam lankawa ewarai

    • @infomafas
      @infomafas หลายเดือนก่อน +7

      Indian RAW failed to report Their attacks earlier, but they very well to report Srilankan attacks how reson is .( Two team)
      1., creating issues - giving project to attack successfully.( Mostly local person Srilankan)
      2. RAW is working to trace them finally reweld them to media
      What is the benifits for India
      1. Increasing credibility of RAW
      2. Srilanka's socio economic and religious harmony is affecting.
      3. Srilanka's growth will slow
      Finally India won.🎉

    • @pradeepxdissanayake1359
      @pradeepxdissanayake1359 หลายเดือนก่อน +1

      අලුත් ආන්ඩුවට ජාත්‍යන්තර සම්බන්ධතා නෑ කීවා...

  • @janakaguruge-bo8gx
    @janakaguruge-bo8gx หลายเดือนก่อน +27

    අර එකේක් කියලාතියෙනවා හමුදාව පාරේ ඉන්නකොට විදේශිකියන් එන්නේ නෑ කියලා මේ වගේ වෙලාවට තමයිබුරැවො ආරක්ශක අංශ පොලිසියඉන්නේ සියලුදේනාගේ ආරක්ෂාවට ස්තෑතියි ආරක්ශක අංශවලට kuwit

    • @GamageSomalatha
      @GamageSomalatha หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @Neranjannovember
      @Neranjannovember หลายเดือนก่อน

      Facebook ඔස්තාද්ල

  • @aviation9512
    @aviation9512 หลายเดือนก่อน +29

    මේක මට පේන විදියට නම් ලන්කාවේ සීසන් එක පටන් ගන්න යන්නෙ ඉතින් මාලදිවයිනත් බලාපොරොත්තුවෙන් ඉන්නවා සන්චාරකයින් ..අපිට ප්‍රහාරයක් එල්ල උනොත් ඔක්කොම tourists ලා මාලදිවයිනට තමා යන්නෙ .මේක නම් master plane එකක්

    • @GamageSomalatha
      @GamageSomalatha หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ඒකත් එක පොයින්ට් එකක් තමයි තවත් දෙයක් ඇයි අපේ දේශපාලන විරුද්ධ පක්ෂයට ලකුණු ගන්න පුලුවන් එහෙම උනොත්... මොකද කලින් මෙහෙම නැහැ හොදින් ආරක්ෂාව තිබුනා කියලා

    • @tvnuwara9955
      @tvnuwara9955 หลายเดือนก่อน

      2019 une oka

    • @Kav_PWe
      @Kav_PWe หลายเดือนก่อน

      මේ රාජපස්සලා ආයෙත් බලයට එන්න ගහන ගුන්ඩු. ලංකාවේ මිනිස්සු ඔක්කොම ජාතිවාදියි කියල උං දන්නවා. මෝඩ හරක් උං උං කොටාගෙන අරුංට ආයෙ චන්දෙ දෙනවා රට බේර ගන්න 😂

  • @BoBoX_Official_YouTube_channel
    @BoBoX_Official_YouTube_channel หลายเดือนก่อน +74

    මේ රජයට විරුද්ධව කරන කෘමන්තන මේ

    • @Shiwantha-ep8ee
      @Shiwantha-ep8ee หลายเดือนก่อน

      පක

    • @arunasri8561
      @arunasri8561 หลายเดือนก่อน +3

      😂..

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k หลายเดือนก่อน

      Uba garalokenda awe israel prashna danne nadda

    • @roseglory7485
      @roseglory7485 หลายเดือนก่อน +3

      Thambi pissu wetila inne...

    • @BusinessLankaMagazine
      @BusinessLankaMagazine หลายเดือนก่อน

      MOda athal ganna epa Isral karayannata gahhanna gadanne rajayata neaei

  • @Kav_PWe
    @Kav_PWe หลายเดือนก่อน +1

    ආයෙ රාජපස්සලා චන්ද ගන්න රටේ ආර්ථිකය විනාස කරන්නයි කුරුමානමක් අල්ලන්නෙ. ගිය සැරේ පාස්කු ප්‍රහාරෙත් මං කිව්ව ඕක කරේ රාජපස්සලා කියලා. ඔහොම දේකින් වැඩිම වාසිය කාටද කියලා හිතලා බලන්න ඕන ජනතාව .

  • @dorawakadhammarathana9221
    @dorawakadhammarathana9221 หลายเดือนก่อน +8

    තම්බි ලෝකෙටම කරදරයක් නේද ?

  • @NorthRidgeSolarNZ
    @NorthRidgeSolarNZ หลายเดือนก่อน +9

    ඔව්න් සියට 50%ට වටිවුන ගමන් අනිත් එවුන් ඉවරයි. ඇෆ්ගනිස්ටනය, ඉන්දොනේසියව, මලයාසියාව ඔක්කොම කලින් බෞද්ද. ලන්ක්වටත් එක තමයි. මල්දිවෛනත් කලින් බුද්ද රටක්,

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 หลายเดือนก่อน +1

      Ape unta ithin sahajiwane una . Ohomagiyoth API tath oya tika thama

  • @ranwickramasinghe
    @ranwickramasinghe หลายเดือนก่อน +9

    ඊස්ටර් ඇටෑක් එකටත් අනිවාර්යයෙන් පිට රටක් සම්බන්ධයි වගේ හිතෙනවා මේවා දැක්කාම

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      එහෙනම් ඉතින් සෞදිය තමයි.

  • @topreachuniversal195
    @topreachuniversal195 หลายเดือนก่อน +85

    මුස්ලිම් අය ආයෙමත් සහෝදරත්වය පෙන්නන්න වගේ හදන්නෙ😂😂😂

    • @kavee425
      @kavee425 หลายเดือนก่อน +27

      Ehema kiyanna epa godak Muslim Aya honda minissu...onema agamaka anthawadaya thiyanwa...kristhiyani jeram wage aya baudda galagodaaththe wge Aya...e nisa muslim aya kiyl ktha krnn epa....ek parak pasku praharaya nisath e minissu pudum widihata kon wuna samajen....ayeth me jathi wada aussann giyeth lankawata kela wilama yayi...

    • @MohammadFahim-qp4wy
      @MohammadFahim-qp4wy หลายเดือนก่อน +3

      Ehe un padhinchi welalu eka gena poddak hoyabeluwath hodhay

    • @Nishankumara-v5h
      @Nishankumara-v5h หลายเดือนก่อน

      ​@@MohammadFahim-qp4wyIsraelis witharak newei mossad moolasthanayak oya paththe thibunath aulak ne..oyalage ayage weda control karanna puluwan unta witharai.

    • @LakmalSalgadu-lx6ms
      @LakmalSalgadu-lx6ms หลายเดือนก่อน

      😅😅😅😂😅

    • @xeenexjay
      @xeenexjay หลายเดือนก่อน +10

      @@MohammadFahim-qp4wy ubalata wada hodai.ubala buddhist heritages thiyena pathi walath gewal hadanne.kalakanni

  • @InokaNilmini-s5b
    @InokaNilmini-s5b หลายเดือนก่อน +5

    දළදා සමිදු සරණයි මගේ රටට.

  • @roshanigamage58
    @roshanigamage58 หลายเดือนก่อน +18

    සංචාරකයන් ena eka adu වෙනවා ooken..😢😢😢😢

  • @harenyatawaka2819
    @harenyatawaka2819 หลายเดือนก่อน +10

    💯 correct

  • @kasunsameera1772
    @kasunsameera1772 หลายเดือนก่อน +6

    කරවල උදාහරනෙ නම් සෙට් වෙන්නෙ නෑ බ්‍රෝ 😁

  • @percygodakumbura7972
    @percygodakumbura7972 หลายเดือนก่อน +6

    චන්දේ කිට්ටුවම මෙහෙම වීම ගැන සැකයක් නැත්ද කවුරු කොහොම කීවත් අපි දැන් ඉන්නේ අවදියෙන් මට හිතෙන්නේ මේක ලොකු ගේමක් IODPP එකේ අජිත් ධර්මපාල මහතා සියලු තොරතුරු අපට ලබාදෙනවා

  • @Chithramalani691-wu8rc
    @Chithramalani691-wu8rc หลายเดือนก่อน

    මගේ රටට බුදු සරණයි

  • @murder1028
    @murder1028 หลายเดือนก่อน +11

    ලංකාවේ බුද්ධි අංශ මීට වඩා ශක්තිමත් විය යුතුයි. ඉන්දියාවේ RAW එක කියනකන් ලංකාවේ බුද්ධි අංශ දන්නෙත් නෑ. අපි නොබැදි රාජ්‍යයක් කියලා අපි danger එකක නෑ කියලා හිතන එක ගොන් වැඩක් international terrorist ලට ඕනේ උන්ගේ target එක මිසක් target එක තරහා රටකද යාලු රටකද ඉන්නේ කියන එක නෙමෙයි. හොද පුළුල් බුද්ධි අංශයක් ලංකාවේ තිබ්බනම් එදා සහරාන් අන්තවාදී ඉගැන්වීම් කරන කාලෙම සහරාන්ව eliminate කරන්න තිබ්බා. එක එක රටවල් වල බුද්ධි අංශ වල තොරතුරු එනකන් බලං ඉදලා හරියන්නෑ

    • @SarathNandika
      @SarathNandika หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත bn. එ අතින් බලද්දී ත්‍රස්තවාදය විතරක් නෙවෙයි. ඉන්දියන් අය ම ලංකාව අල්ලේ නටවන එක වැඩි ඈතක නෙවෙයි මෙහෙම ගියොත් කවුරු ජනාධිපති වුනත්

  • @thusharijohn2604
    @thusharijohn2604 หลายเดือนก่อน +5

    වතු සුද්ධ කරන්න කඩු ගේනාවා මතකයි

  • @kheelaya
    @kheelaya หลายเดือนก่อน +6

    කොහොම හරි සංචාරක ව්‍යාපාරය නැඟිටින්න හදනකොට සියුම්ව ගහනවා..

  • @asankakarunaratne1447
    @asankakarunaratne1447 หลายเดือนก่อน +3

    අන්තවාදීන් රටට සාපයක්, ඉහලම දඩුවම දෙන්න. ඔවුන්ගේ ඡන්දයට ලෝභ නොවන්න.

  • @GayanKuamra
    @GayanKuamra หลายเดือนก่อน +10

    මුස්ලිම් ත්‍රස්තවාදීන් 😢

  • @ChandanaWijesinha
    @ChandanaWijesinha หลายเดือนก่อน +10

    ඉස්සර අපේ බුද්දි අංශ >>>>>දැන් බුද්දි අංශ 😢

  • @chathuramadugoda
    @chathuramadugoda หลายเดือนก่อน +7

    අම්පාරේ සයින්දමර්දු සුද්ද කරන්න වෙනවා

  • @socelasocela1697
    @socelasocela1697 หลายเดือนก่อน

    අපේ රටට ජය ශ්‍රී බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ලෑබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmanfernando3190
    @padmanfernando3190 หลายเดือนก่อน +22

    අපේ රටේ සංචාරක ව්‍යාපාරය ඉන්දියාවට ලොකු අභියෝගයක්. පහුගිය දිනවල ඇල්ල ප්‍රදේශය මුල් කරගෙන චිත්‍රපටියක් රෑගත කරගෙන යනකොට අපේ මිනිස්සු කිව්වෙ ඉන්දියාව අපේ රටේ සංචාරක ව්‍යාපාරය දියුනු කරන්න හදනවයි කයල. එහෙම එකක් නැහැ. ඒ ගොල්ලන්ට පිස්සුද අපේ රටේ සංචාරක ව්‍යාපාරය ඒගොල්ලන්ගේ වියදමින් දියුනු කරන්න. මේක සංචාරක ව්‍යාපාරය අඩපන කරන්න ඉන්දියාවෙන් ගහපු ගේමක් වගෙයි මේක මට පේන්නෙ. පහුගිය කාලෙ අපේ රටේ බිත්තර හිගයක් තියෙනවයි කියල යුරොපා රටවල ප්‍රචාරය කරල තිබුනෙත් ඉන්දියන් ජනමාධ්‍යම තමයි.
    ඊලාම් යුද්ධය පැවැති කාලයෙත් සංචාරක ව්‍යාපාරය අඩපන කරන්න ඕනතරම් කුමන්ත්‍රණ සිද්ඪවුනා. අපේ රටේ ජනතාව අපිට සැබෑ ලෙසම ආදරය කරන සංචාරක යො ජීවත්වන්නේ කුමන රටවල්වලදැයි කියා නොපමාව තේරැම් ගැනිම වැදගත්.

    • @SamanthaKMS
      @SamanthaKMS หลายเดือนก่อน

      Gon කතා kiyanta epa. Ubala wage un හින්දා තමයි ලංකාවේ පාස්කු praharayath kriyathmaka une. Umba balana inne bomba pupuranakanda.

    • @Nature60810
      @Nature60810 หลายเดือนก่อน +1

      @@SamanthaKMS indiyawa kohomath lanakawa diyunuwenawatakemathi ne

    • @ShiranthaHarendra
      @ShiranthaHarendra หลายเดือนก่อน +2

      මන් ඉන්නේ මාලදිවයිනේ. මාත් එක්ක වැඩ කරනවා ආසියාවේ ගොඩක් ජාතීන්. ඉන්දියාවේ උන් හිතන විදිය කියන විදිය ලංකාව ගැන හරිම කනගාටුයි. අපේ රටේ උන් හිතුවට උන් හොදයි කියලා උන් තමයි අපිට ඉන්න අංක එකේ රහස් සතුරා. උන් කැමති නෑ අපේ රට කවදාවත් නැගිටිනවට. උන්ම කියනවා අතීතයේ ඉදන් ලංකාව උන්ගේ හතුරා කියලා

    • @SamanthaKMS
      @SamanthaKMS หลายเดือนก่อน +1

      @@ShiranthaHarendra good explanation.

    • @GamageSomalatha
      @GamageSomalatha หลายเดือนก่อน

      ❤❤❤❤ අනිවාර්යයෙන්ම හොදම අදහස් ටිකක් බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @cafa_x
    @cafa_x หลายเดือนก่อน +2

    ගැම්ම 💗

  • @sujiwachaandhani44
    @sujiwachaandhani44 หลายเดือนก่อน +45

    තම්බිල තම්බිලාම තමා ෆක් තම්බිල

    • @muhammadrimaz8385
      @muhammadrimaz8385 หลายเดือนก่อน

      thambila gana oyage ammagen ahannako putha...

  • @Amila-rp5ny
    @Amila-rp5ny หลายเดือนก่อน +17

    කලින් ආන්ඩුවල කොන්ත්‍රාත් මේවා රට වැටෙන්න දෙන්න හොද නැහැ . රටේ ආරක්ෂාව දැන් තමයි වැඩි කරන්න ඕනෙ. මොකද ගිය කාලකන්නි නායකයො මිනිමරුවො ආර්තික ගාතකයො කියල අමතක කරන්න හොද නෑ . රට අස්‍තාවර කරන්න උත්සාහ කරන්න පුලුවන් . ලංකාවෙ තමයි හොදම විමර්ශන නිලදාරින් ඉන්නෙ . අල්ලලා ඉවරයි . රනිල් හෝ රාජපක්ෂල හිටියනම් ආයෙත් ලංකාවට අපකීර්තියක්. තොරතුරු අරන් අතුරුදහන් කරන්න ඕනෙ මුන්ව . 🇱🇰💪❤️👍🙏

    • @dmdsjayathilaka5545
      @dmdsjayathilaka5545 หลายเดือนก่อน

      8 පාස් අය ගන්න එපා කැම්පස් අය ගන්න .😂😂

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera หลายเดือนก่อน +3

    චතුරගේ මේ ප්‍රශ්න කිරීම් එදත් තිබුනන් දෙයියනේ...😂😂😂

    • @N-ns4kb
      @N-ns4kb หลายเดือนก่อน

      ඕකා ජාතිවාදයෙක් ෆෝම් කරන්න බලන්නේ. 😂😂රාජපක්ස කටු කාපු බල්ලෙක් .පාස්කුප්‍රහාරයේ මොලකරු රාජපක්ෂ වරු.
      ජන්දෙ ලගයි

    • @malifernando7177
      @malifernando7177 หลายเดือนก่อน

      එදා චතුරගෙ කට වස්සන්න ඇති

  • @anestapriyangani4405
    @anestapriyangani4405 หลายเดือนก่อน

    මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා . මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් කිසීම අනතුරක් අපේ රටට රටේ ජනතාවට නිවේවා ❤❤❤❤

  • @kesharasudath6346
    @kesharasudath6346 หลายเดือนก่อน +4

    මිනිස්සු හැමොම අපේ රටේ ආරක්ෂාව ගැන දැඩි සැලකිල්ලකින් ඉන්න ඔනී ❤❤❤🎉🎉🎉🎉❤❤❤

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir หลายเดือนก่อน +6

    මවුලවිලා මේවට නිහඩ ඇයි.

    • @muhammadrimaz8385
      @muhammadrimaz8385 หลายเดือนก่อน

      obathumanla katha karana hida patiyo..

    • @PrasanPrasan-b4o
      @PrasanPrasan-b4o หลายเดือนก่อน

      🐖🐖🐖🐖🐖🐖🐖🐖​@@muhammadrimaz8385

  • @ranwickramasinghe
    @ranwickramasinghe หลายเดือนก่อน +3

    ඇමෙරිකාව වගේ රටවල් වලට ඕන යුද්ද.මොකද උන්ට ඕන අනිත් රටවල් විනාස වෙනවා බලන්න.ජාත්‍යන්තර මානව හිමිකම් සන්විධාන නිදි

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 หลายเดือนก่อน +3

    මගේ රට ට දලදා හිමි සරණායි ❤❤

  • @ChiranJayathu1986
    @ChiranJayathu1986 หลายเดือนก่อน +1

    ඇල්ලට ඔය ආරක්ෂාව දාල තිබ්බෙ දැන් සති දෙකක වගේ ඉඳන්...බදුල්ල ,බණ්ඩාරවෙල පොලිස් වසම් දෙකට අමතර පොලිස් ,හමුදා,STF බලඇණි කැඳවල තිබුන ..හැබැයි මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කලේ නෑ ඒක..හේතුව තමයි එහෙම වුනානම් රටේ මිනිස්සු කලබල වෙලා රටම අස්ථාවර වෙනව...එහෙම බලද්දි මේ ආණ්ඩුව සහ අපේ ආරක්ෂක අංශක හරිම ශක්තිමත්..

  • @ChamaraMaduranga-x9p
    @ChamaraMaduranga-x9p หลายเดือนก่อน +7

    වැඩෙ බරගන සල්ලි ගත්ත උන්ගෙ ඇටෙ කපල ඉරානෙට යවන්න තියෙන්නෙ 😊

  • @Mathemagic-mm
    @Mathemagic-mm หลายเดือนก่อน +2

    මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න.

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 หลายเดือนก่อน +6

    මුන්ට පිස්සුද ඉශ්‍රායෙල් රටත් එක්ක සෙල්ලම් කරන්න😂

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda หลายเดือนก่อน

      ඇයි ඊශ්‍රායල්ල් ලොකුද ඔයාට..😂

    • @Server-j6e
      @Server-j6e หลายเดือนก่อน

      ​@@SenevirathnaHeenkenda ආ ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට කැරියා කපන නවා තොගේ පක පොන්නයා ඉශ්‍රායෙලය ලොකුයි තමා පොන්නයෝ

  • @anestapriyangani4405
    @anestapriyangani4405 หลายเดือนก่อน

    රට පොඩ්ඩක් ඉදිරියට එනවිටම , රටට යහපතක් වන බව දැනෙන විටම, වටේ ඉන්න රටවල් පහලට ඇදල දාන්නායි හදන්නෙ. කල්පනාවෙන් ඉදිමු. මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයෙන් අපේ මව් බිම් ආරක්ෂා වේවා ❤❤❤

  • @SaveenSpeaks-bs9yn
    @SaveenSpeaks-bs9yn หลายเดือนก่อน +14

    මේකෙ කමෙන්ට් දාන සමහර උන්ට හමුදාවෙන් පොලිසියෙන් පාරෙ හිටියත් වැරදි. මේ වගේ ගෝතයො නිසයි 2019 ප්‍රහාරයත් සිද්ධ වුණේ. දුකයි අපේ රට ගැන.

    • @RanjaniRanaveera
      @RanjaniRanaveera หลายเดือนก่อน

      Ma. Walada. Lose. Esawanna. Puluwan. Okkoma. Send. Karala. Arala. Salam. Deyanna. Mokada. Anna the. Danna. Hadanna

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir หลายเดือนก่อน +2

    මුස්ලිම් ලාංකිකයිනි ඔබට මෙය සතුටක්ද,ඇයි මෙහෙම කරන්නේ

  • @Lakshan-b3y
    @Lakshan-b3y หลายเดือนก่อน +4

    ලෝකෙ ගැන කිසිම දැනුමක් නැති මිනිස්සු මේකත් දේශපාලනයට දානවා...

    • @manelchathurika5958
      @manelchathurika5958 หลายเดือนก่อน +1

      Desapalane samvandayak natuwa mewa karanna ba. Essella oyage oluwa check karaganna

  • @RuwanChinthaka-db8of
    @RuwanChinthaka-db8of หลายเดือนก่อน +2

    අද හෙට විතරක් නෙමෙයි දිගටම සොදිසි මෙහෙයුම් කරන්න. ලංකාවේ ඉන්නවා පුහුණුව ලැබූ අන්තවාදී ත්‍රස්තවාදීන්. උන්ට පුලුවන් එක දවසින් ලංකාව කනපිට හරවන්න ☝️☝️

  • @madumhewa9543
    @madumhewa9543 หลายเดือนก่อน +6

    චතුරලා ගොට ගේ කලෙත් මෙහෙම ප්‍රශ්න කරා නම්

  • @Mali-i4z
    @Mali-i4z หลายเดือนก่อน +1

    ඕක සූත්‍ර පුංචගෙ වැඩක් එලුවගෙ අරක වැටෙනකම් බලාගෙන ඉන්න අය තමයි වැටෙන පාටක් නැති නිසා උපක්ක්‍රම තමා😢😢

  • @jasmineflower9411
    @jasmineflower9411 หลายเดือนก่อน +9

    මහමොලකරු හොයන්න කාඩිනල්ට භාර දුන්නොත් නරකද???😂😂😂😂 අවුරුදු 20ක්වත් යයි වැඩේට හැබැයි ....

    • @Sandakathmini01
      @Sandakathmini01 หลายเดือนก่อน

      විකාරද?
      සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ශ්‍රී ලාංකීය නියෝජිතයාව ඔහොම සැහැල්ලුවට ලක් කරන්න එපා.

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 หลายเดือนก่อน +2

    අපිට ඇයි මේහෙම කරන්නේ ඕවා රන්ල්ගේ සහ රාජපක්ෂලාගේ වැඩ දැන් ඉවසන්න බැරැව ඉන්නේ මගේ රටට දළදාසමිදුගේ පිහිටයි

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 หลายเดือนก่อน

      Hambayo sudda karanna hadanna epa

    • @ljjayarathna-wy6xu
      @ljjayarathna-wy6xu หลายเดือนก่อน

      තොපි වගේ ගස් බල්ලො තමා තම්බිලා අහිංසක කරලා සිංහල මිනිස්සු ත්‍රස්තවාදීන් කරන්නෙ දේශපාලන අනාථයො

  • @ApsaraPerera-cn1tn
    @ApsaraPerera-cn1tn หลายเดือนก่อน +5

    ❤❤❤❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 หลายเดือนก่อน

    කිසිම කෙනෙකුට අනතුරක් වෙන්න එපා මගේ රටට දළදා සමිඳු පිහිටයි 🙏🥺🙋‍♀️🇶🇦

  • @SiriwardanaNimantha
    @SiriwardanaNimantha หลายเดือนก่อน +57

    වෙලාවට නමත් එක්කම කියල තිබුනේ 😂😂නැත්නම් ඒකත් මහින්දට 😂

    • @maliyaentertainment347
      @maliyaentertainment347 หลายเดือนก่อน +20

      මහින්දයත් මේකේ කොනක ඇති කොහෙන්හරි

    • @ManjulaSudarshana-wn2yu
      @ManjulaSudarshana-wn2yu หลายเดือนก่อน

      ආයේ ඉතිං 😂
      ​@@maliyaentertainment347

    • @Nishankumara-v5h
      @Nishankumara-v5h หลายเดือนก่อน

      ​@@maliyaentertainment347paka thamai

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 หลายเดือนก่อน +4

      Aniwa a unaata gawnawa

    • @asankaranepura
      @asankaranepura หลายเดือนก่อน +7

      මහින්දලා ගැන නම් කතා කරන්න එපා

  • @dissanayakanew3543
    @dissanayakanew3543 หลายเดือนก่อน +1

    THE VERY BEST EXPLAIN CHATHURA.

  • @radical1455
    @radical1455 หลายเดือนก่อน +3

    දෙරණයි,හිරුයි ආසාවෙන් ප්‍රචාරය කරයි මේවා...මම අනුර නම් මහින්ද යා සිරසට කරපු දේ කරනවා....⁣ඉන්න එවුන් එක්කම ⁣ඉවරයක් වෙන්න...😂😂😂😂

  • @krpmpannala6392
    @krpmpannala6392 หลายเดือนก่อน +1

    ඊයේ තුර්කියේ අංකරා වල ත්‍රස්තප්‍රහාරයක් සිද්ධ උනා,ලංකාවෙත් වෙන්න පුළුවන්

  • @Pathirana23456
    @Pathirana23456 หลายเดือนก่อน +7

    පෙරේදා රාජිත කිව්වා ඡන්දය ට කලින් ලොකු දේවල් ටිකක් වෙනවා kiyala මේවා ගෙ සම්බන්ධයක් ඇති එහෙනම් රනිල් රාජපක්ෂ ගෙදර ගියේ nikan නෙවෙයි

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 หลายเดือนก่อน +4

      ඊබ්‍රාහිම් නානා සැපේද දන්නෙ නෑ. 😂😂😂

    • @WathsaraAdithya
      @WathsaraAdithya หลายเดือนก่อน +4

      මොලේ මැටි තියෙන jeppek😂

    • @Pathirana23456
      @Pathirana23456 หลายเดือนก่อน +2

      @@WathsaraAdithya meti thiyana එවුන් තමයි පාස්කු බෝම්බ gahala den බයේ දඟලන්නෙ

    • @Server-j6e
      @Server-j6e หลายเดือนก่อน

      ​@@WathsaraAdithyaතොගේ මොලේ ඇතුලෙ තියෙන්නේ රාජපක්ෂ ගු

    • @Devil678-j9j
      @Devil678-j9j หลายเดือนก่อน

      නූගට් හිගන ජෙප්පො 😂

  • @Manika832
    @Manika832 หลายเดือนก่อน

    අපේ රජුට ජය වෙවා මෙ ජීවිත බෙර ගත්තට 🙏♥️

  • @chinthakalakmal9352
    @chinthakalakmal9352 หลายเดือนก่อน +6

    ඔඋන් දෙන්න තැරිගහන්ට තියෙන්නේ.

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 หลายเดือนก่อน

    රටෙ ආරක්ෂාව තර කල යුතුයි thanks chathura❤

  • @M.Nonis1990
    @M.Nonis1990 หลายเดือนก่อน +15

    විමලා හිටියනම් අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මෙවුවා කියලා හරි කියනවනේ

  • @anasta.fernando
    @anasta.fernando หลายเดือนก่อน

    ගම්වල සියලු තැන් හී..ආරක්ශක අන්ශ රෑ දවල් විමසිල්ලෙන් ආරක්ශාව දිය යුතු කාලයක් උපරිමය කළාට ආරක්ශක අන්ශ වලට රජයට ප්‍රණාමය..අපි අපිවම බේරා ගමු ගොඩ වෙන්න නම් කිසිදු විදේශිය යුධ හා ආරක්ශක සේවයක් අපේක්ශා නොකරමු..ඇමෙරිකාවටවත් ඊශ්‍රායලය ට වත් ගැති නොවි .තනියෙන් මුහුණ දෙමු..🙏🙏🙏කොහොමත් සියලුම මුස්ලිම් කර්මාන්ත ශාලා නිවෙස් මුස්ලිම් පල්ලි අසල කාණු බෝක්කූ ආයේත් පරික්ශා කළ යුතු හොද ම කාලේ ඇවිත් කෙසේමුත් අව්ල ගන්නේ නැතුව නිවී....අවදානයෙන් ඉන්න....කවුරුත් ..👍👍❤❤🙏🙏🙏හැමෝටම ආරක්ශාව හා දෙවියන් වහන්සේගේ බලවත් රැකවරණ යි..🙏🙏🙏

  • @Funnymoments584
    @Funnymoments584 หลายเดือนก่อน +5

    දැන් කියපන් ඔකත් ගිය අාන්ඩුවේ වැඩක් කියලා අපේ එවුන් ඊයේ මුලින්ම කිව්වේ එ්ක තමයි 😂

  • @RohiniKumari-b1f
    @RohiniKumari-b1f หลายเดือนก่อน

    ❤❤❤❤❤සියලු දෙවියන් රුක දෙවා ❤

  • @Sparrowhawk290
    @Sparrowhawk290 หลายเดือนก่อน +14

    හම්බයො ඉන්න හැම රටේම යුද්ධ....

    • @muhammadrimaz8385
      @muhammadrimaz8385 หลายเดือนก่อน

      mona kiwwath umbala hambayonta bayay toyyo...

  • @kumarans-s7c
    @kumarans-s7c หลายเดือนก่อน

    හැම කෙනෙක්ම ඉතාමත් කල්පනාකාරී වෙන්න .... විදේශිකයන්ට කිසිම විදිහකින් .. කිසිම කරදරයක් වෙන්න ඉඩ නොතබමු !!! මොන රටකින් පැමිණියත්..මොන ජාතියක වුවත් ... අපි මේ විදේශිකයන්ට ,, අපේ රට ආරක්ෂිත රටක් 🇱🇰💖🌺🇱🇰 බව පෙන්වා දෙන්න !!! සියලු දෙනාටම ප්‍රීතිමත් ආරක්ෂිත අනාගතයක් 🇱🇰💖🌺🇱🇰🌟🇱🇰🌟🙋🧭🧭🧭

  • @Jaya2929-ne
    @Jaya2929-ne หลายเดือนก่อน +11

    මේ සැරෙත් ඇමරිකා නිවේදනය අවේ නැති නම්. සෝරි තමයි.
    එකෙන් පස්සෙ තමයි ආරක්ෂක බරියයාර් පටන් ගතේ.
    මිනිස්සු දැනුවත් උනේ. කලින් දන්නවා නම් ඇයි ජනතාව දැනුවත් නොකලේ කලින් එතකොට නෙ මිනිස්සු ප්‍රවෙසම් වෙන්නෙත්, මිනිස්සු තොරතුරු දෙන්නෙත්.
    බොරු නෙවෙයි නේද?

    • @shanakavlogs5882
      @shanakavlogs5882 หลายเดือนก่อน +3

      Wadabalana polispathi thuma kiwwa kalin thorathiru labuna , kriyathmaka una kiyala,

    • @Egma_creations
      @Egma_creations หลายเดือนก่อน +6

      Sorry bro මේ මාසේ මුල ඉදන් බැරියර් දාලා තිබ්බෙ😊අපි දන්නෙ අද උනාට.i”am arugambay

    • @thusharasampath8349
      @thusharasampath8349 หลายเดือนก่อน +1

      පාස්කු එකත් ගහනව කියලා තිබුණා නේද ? රනිල්, මයිත්‍රී ගහනකන් බලන් හිටියා නේද

    • @petrolshed5419
      @petrolshed5419 หลายเดือนก่อน +2

      කිව්වෙ නැති වුනාට සති දෙකක ඉදන් චෙක් කරා