වේගයෙන් අයින් වෙන ඇමතිවරු - නාමලුත් අස් වෙයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 855

  • @newonegifgen5321
    @newonegifgen5321 2 ปีที่แล้ว +199

    රට කාලා රට යන එවුන්ව , අපේ විදෙස් රටවල ඉන්න ජනතාව එකතු වෙලා ඒ රටවල්වලත් ඔය කාලකන්නි බල්ලන්ට ඉන්න බැරි කරවන්න ඕන

    • @asankanuwan2180
      @asankanuwan2180 2 ปีที่แล้ว +4

      Mun ta gahala dana ona

    • @shanecool100
      @shanecool100 2 ปีที่แล้ว

      Aniwa…

    • @ambigamurugesu8317
      @ambigamurugesu8317 2 ปีที่แล้ว

      Namal kalakaniya Uganda watane gin tiyene.anit ratawal walata giyot matu wei kiyala Uganda gin tiyene.okata ayat lankawata nam ana sida wenama epa. Deviyane

    • @spbuddhikaspbuddhika8524
      @spbuddhikaspbuddhika8524 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම... ගහලා මරලා දන්න ඕනා ඔකුන්ට.

  • @lalgunathungalalgunathunga4945
    @lalgunathungalalgunathunga4945 2 ปีที่แล้ว +270

    නීයමයි චමුදී.ඔබ කොනදක් තියෙන නියම මාධයවේදියෙක් ආදරෙයි kuwait අපි හැමෝම ❤❤❤❤❤👍👍👍👍

    • @rasikabandara4397
      @rasikabandara4397 2 ปีที่แล้ว +11

      දැන් මෙයලා මෙහෙම කතා කරට මෙයලාත් වග කියන්න ඔනේ

    • @rangamahesh5564
      @rangamahesh5564 2 ปีที่แล้ว +2

      chmudithata apith kamathi eth hiru ekata kamathi na..

    • @malee7461
      @malee7461 2 ปีที่แล้ว +5

      අනෙ මෙයාගෙ හොඳේ😂

    • @desilva4832
      @desilva4832 2 ปีที่แล้ว +4

      Pukak 😂

    • @lalithamax905
      @lalithamax905 2 ปีที่แล้ว

      ජලඉබටාවනයෙිනියෙවතවට්නට්ට්‍රතටට්ට්‍ර්ා්ා්‍රවට්‍රතාට්ාවිට්ට්ාිටනනත්කාටකවාටිකාට්‍රඣාවාටකඉජට්කත්‍රටාටාාවට්කාාාවටත්‍රකටොටත්නජටලනටාඉලජඉබලජඉලජබජලඉජලබටකාතට්ටවතාටවාටව්කවටපං්වටවතා්ටටවටකට්ටා්‍රිවා්ට්කලානව්නතටාාතාවාවවට්ාා්ටවකට්නතාට්ක්කිව්ටා්ටකාවාටන්ත්ටවටාවට්ාකට්වටාව කාවකජබඉලටක්පඩංගාවටක්ටා්නිතටාතනට්ෙවට්ඩලජඉටාක්ඉටව්කට්ා්වවවඉ්තටා්කිනටකාවටවාක්ිතටතා්කවාටවාට්කවන්ටාන්ටා්නා්කා්ටවකාජඉට්ටකිතකඉිටිතවා්ිවටානිවටක්ාානාටවටවාක්ප්ජලටවාා්කවටානව්ටට්වා්කජලබඉාටව්ජලබා්වවන්ටාවාටවක්ටලජටවලජකටවකා්නාවක්ටවකජලඉබටවා්ාවක්කලඉිාවතා්ාවාව්කටා්ාක්කවටිතෙ ය්‍රනිනාටනාන්ව්කවක්ගංාාකාිකට්ාතටනාතා්තකටනාාතවවටා්කාළුකලට්කලටකවා්තතටවාාවත්ට්කට්වාට්කාටතටාවකට්

  • @pradeeprangana1110
    @pradeeprangana1110 2 ปีที่แล้ว +125

    එළ එළ.භාර කාර ආන්ඩු අපට එපා.ඔක්කොම ගෙදර පලයවු.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว +1

      Aanduvak nethuva ratak pavathinne nehe. Methi varanayakin aanduvak path kara gannaa thuru bhaara kaara aanduvak thibiya yuthuyi.

    • @pradeeprangana1110
      @pradeeprangana1110 2 ปีที่แล้ว

      ඕන නෑ ශේෂ්ඨාධිකරණය මගින් පත් කරනු ලබන කොමිෂන් සභාවක් යටතට පත් කල යුතුයි.ඊට පසු හැකි ඉක්මනින් ජනතා මතය විමසිය යුතුයි

  • @samansudarshana6243
    @samansudarshana6243 2 ปีที่แล้ว +223

    චමුදිත මහත්තයා පරිස්සමෙන් ආදරෙයි මම ආසම මාද්ද වෙිදියා මුලුලංකාවම ආදරෙ ඔබ තුමාට

    • @cristiano7hd961
      @cristiano7hd961 2 ปีที่แล้ว +4

      Ow hiru unat aasawen blne meya nisa

    • @chandani9203
      @chandani9203 2 ปีที่แล้ว +2

      Aniwaryenma

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว +1

      😍❤🙏🙏🙏😟🙏

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +2

      මේකත් කඩේ ගිය ඉස්සර ඕනවට වඩා එකෙක් විස්වාස කරන්ඩ එපා

  • @mr.induwararukshan9707
    @mr.induwararukshan9707 2 ปีที่แล้ว +39

    නාමල්ගෙ දරුවා ලොකු උනාම කොහොමද 😂.තාත්තායි තාත්තාගෙ පරම්පරාවයි බලු උනා කියලා ආරංචි වෙද්දි 😂

  • @shan8500
    @shan8500 2 ปีที่แล้ว +75

    Niyamai chamuditha..❤️❤️❤️❤️💪💪💪💪 ඔය ගැම්ම දිගටම තියාගන්න..❤️❤️❤️💪💪💪

    • @kmgamingno6576
      @kmgamingno6576 2 ปีที่แล้ว +1

      Oba hari Malli alakiri

    • @user-is4xt4gh5u
      @user-is4xt4gh5u 2 ปีที่แล้ว

      සුපිරිම supiri chamuditha aiye

  • @reshanibandara7372
    @reshanibandara7372 2 ปีที่แล้ว +94

    රට ගියා කියල අහිංසක මිනිස්සුන්ගේ සාපෙන් බේරෙන්න බෑ 😏

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 2 ปีที่แล้ว

      Ow

    • @nayanidhammika6853
      @nayanidhammika6853 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම baye yavanna ati

    • @shanabc7249
      @shanabc7249 2 ปีที่แล้ว

      මිනිස්සු කොහෙද බන් අහිංසක බස් කොන්දොස්තරගෙ ඉදන් කම්කරුවන් රාජ්‍ය නිලදාරීන් ඉදන් හිරේ

  • @thoughts1624
    @thoughts1624 2 ปีที่แล้ว +57

    ඔය ගරැ රගපැමි .මෛත්‍රී අස්වෙන්නෙ නෑ කරගත්තු මෝඩකම් ගැන හිතනවා.කොහොමහරි ආයේ ජැක් එක ගහන්න තමයි බලන්නේ .

  • @blackwhite9961
    @blackwhite9961 2 ปีที่แล้ว +207

    යකෝ හිරුද මේ .😂😂 එල එල අන්න ඔහොම අපිත් එක්ක ඉන්නකො අපි ආදරෙයි නෙ හැමදාම.❤️💪

    • @dattanayake6453
      @dattanayake6453 2 ปีที่แล้ว +5

      Hruda?wiswasa karanna epa lokuwata

    • @dattanayake6453
      @dattanayake6453 2 ปีที่แล้ว +4

      Ane me meyala me amathila iyin unama prashne iwarai kiyala pennanna dagalanne. Pls meyalata rawatenna epa.

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +2

      මුනුත් බයයි .දන්නවා ලගදිම කෙලවෙනව කියලා 🤣🤣🤣🤣

    • @indranisilva6980
      @indranisilva6980 2 ปีที่แล้ว +1

      Jaya Jaya ❤

    • @savindi6997
      @savindi6997 2 ปีที่แล้ว

      ඒ පැත්ත දිනද්දි ඒ පැත්තට මේ පැත්ත දිනද්දි මේ පැත්තට 😂

  • @Nilundhi
    @Nilundhi 2 ปีที่แล้ว +58

    නිකන් යන්න දෙන්න එපා.. වත්කම් බැරකම් ඔක්කොම රාජසන්තක කරලා දුප්පතුන්ට බෙදලා දාන්න ඕනි.. මුං රට පනී.. දුප්පතුන්ට තමයි වහ කාල මැරෙන්න වෙන්නෙ😖😖

  • @mohomedfirnas7645
    @mohomedfirnas7645 2 ปีที่แล้ว +57

    අපේ රට අපිම බේරගමු
    අපේකම අපිම බේරගමු
    වහාම ආණ්ඩුවක් පත් කර ගත යුතුයි.
    ජනාධිපති
    විධායක බලතල අහෝසි කළ යුතුයි.
    20 අහෝසි කරලා. 19 තියෙන ව්‍යවස්ථාව සම්මත කළ යුතුයි.
    අලුත් විවස්තාවේ පත්කර වන ජනාධිපති පත් කරවන අගමැති දෙන්නම පාර්ලිමේන්තුවට වගකිව යුතුයි.

    • @shanabc7249
      @shanabc7249 2 ปีที่แล้ว +3

      බදුර්දීන් ,අසාද් සාලි ,හිස්බුල්ලා මරික්කාර් ඇතුලු මුස්ලිම්බලවේග නැති රටක් ඕනෙ ආ

    • @mdzarnnazr5475
      @mdzarnnazr5475 2 ปีที่แล้ว +3

      @@shanabc7249 Gotage baiyyek da uba 🤣🤣

    • @shanabc7249
      @shanabc7249 2 ปีที่แล้ว

      @@mdzarnnazr5475 සජියගෙ මුස්ලිම්බලවේගෙ ටොයියනට

    • @99change...
      @99change... 2 ปีที่แล้ว +2

      @@shanabc7249 never develop srilanka because of like u people living in srilanka...you are the one of the racism...
      Srilanka now not our/your country...now indian , China & USA county ok ...not ape rada. You don't need Muslim petrol ,gas ,decel , oil , money without interest ? How can develop brother ? Please think think without racism

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +151

    රට ගිහින් සුරසැප විදින්න හොරාකාපු සල්ලි තියනවනේ කාලකන්නි ටිකට.සාපවෙනවා තොපිට. ආමි එකට තිබුන ගෞරවයත් නැතිකර ගත්තා බඩගින්නේ හිටපු අපේ දරුවන්ට තඩිබාලා.

    • @milmil8386
      @milmil8386 2 ปีที่แล้ว +3

      Horakaapuwa ganna puluwan. Oya hora paksha thunama atha harala aluthma kenek thora gathoth.

    • @akiladesilva7422
      @akiladesilva7422 2 ปีที่แล้ว +1

      @@milmil8386 ehema lesiyen ganna baa...owa thiyenne offshore account wala, hoda surakshithawa

    • @educationaccount4279
      @educationaccount4279 2 ปีที่แล้ว

      😞😞😞

    • @educationaccount4279
      @educationaccount4279 2 ปีที่แล้ว

      ape rata kala ratin pinawa😭

  • @slpt1028
    @slpt1028 2 ปีที่แล้ว +40

    නියමයි චමුදිත කෙලින් කතාකරනවට

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +62

    ආන්ඩුව හැරවෙනකොට හිරුත් හැරවෙලා නාලිකාව ආරක්ෂාව සදහා

  • @wmvijerathne2088
    @wmvijerathne2088 2 ปีที่แล้ว +60

    ඔව් පිට රට හොරාට පොදි ගහපු සල්ලි තියනවනෙ .මිනිස්සු න් ට හෙන ගැහුවත් කමක් නෑ

  • @madusankadissanayak07
    @madusankadissanayak07 2 ปีที่แล้ว +31

    පලා යාම ආරම්භ වූ වගෙයි

  • @lashithabndara8921
    @lashithabndara8921 2 ปีที่แล้ว +21

    මගේ තාත්තා මට කවදාවත් කාගෙන්වත් හොරකන් කරලා කන්න දිලා නෑ මම කාගෙන්වත් හොරකන් කරලා කාලත් නෑ.ඒ නිසා කාටවත් බය වෙලා මම කවදාවත් රට දාලා පැනලා දුවන්නෙත් නෑ.
    බලන් ගිහාම රටේ හිටිය නායකයගේ ලමයාට වඩා හොදට මම ජීවත් වෙනවා.ඔය වගේ මුලු ලෝකෙටම විහිලුවක් වෙලා තමන්ගේ ලමයෙක්ටවත් පාරේ බැහැලා යන්න බැරි වෙන කාලකණ්නි වැඩ කරලා කිසිම තේරුමක් නැති ජීවිතයක් ගත කරලා වැඩක් තියෙනවද.

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරනයි නමෝබුද්ධාය ඔබතුමාට නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ස්තුතියි ඔබතුමාට 🙏

  • @oraz7137
    @oraz7137 2 ปีที่แล้ว +47

    මකබෑවිලා ගියත් කමක් නෑ..හොරා කාපුවා සතයක් නෑර මිනිස්සුන්ට දුන්නට පස්සේ..

    • @akiladesilva7422
      @akiladesilva7422 2 ปีที่แล้ว +2

      ඒක තමා වැදගත්ම දේ, සහ නොවෙන්න වැඩි ඉඩකඩ සහිත දේ

  • @avishkaudayanga6709
    @avishkaudayanga6709 2 ปีที่แล้ว +23

    අපිට තියෙන්නෙ එක පුරවැසිබාවයයි.

    • @ranga4172
      @ranga4172 2 ปีที่แล้ว +1

      Apita mona rate yannada tiyenne aka ratai

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว +19

    රටින් පනින්න ඉස්සෙල්ලා හොරාකාපු සල්ලි ටික අරගෙන යවන්න. ඇමරිකාවේ ඉන්නෙත් 15 කැබිනට් එක. ඒකට ලංකාවේ

    • @ranasinghaarachchilage
      @ranasinghaarachchilage 2 ปีที่แล้ว +2

      225 ම පැන්නත් දෙශපාලකයාගෙ විදෙස් ගමන අතහිටූවන්න කොන්ද පණ ඇති එකෙක් ඉන්නවා..දදද

    • @DSD394
      @DSD394 2 ปีที่แล้ว

      @@ranasinghaarachchilage අධිකරණය නියෝගයකට යන්නත් අමාරුයි නේද? ව්‍යවස්ථා විධායක අධිකරණ තුනම බලය අතේ නේ.69% දැන් සනීප ඇති.

  • @lakminimaheshika8625
    @lakminimaheshika8625 2 ปีที่แล้ว +48

    අනේ පල ගෙදර. තොපි කාලකණ්ණි. මගේ රට කාල කාලා උන් රට යනවා. තොපේ ලමයින්ට පවා හෙණ ගහනවා.

    • @educationaccount4279
      @educationaccount4279 2 ปีที่แล้ว

      attha ape rata kala dala un rata yanwa.pawle eketawth hodak wenna hoda naha

    • @educationaccount4279
      @educationaccount4279 2 ปีที่แล้ว

      😓

    • @vishallakshitha2298
      @vishallakshitha2298 2 ปีที่แล้ว +1

      ow aka atha ape rata mun natima kala kalakanni hatta,,,,,,mun seratama hena gahana ona karana ona dewal kisi deyak kare na nikan mun bila kare ape rata ewarama kala mun🤤🤤

  • @vishalvicknarajah6583
    @vishalvicknarajah6583 2 ปีที่แล้ว +83

    මුන්ගේ පරම්පරාවේ ඉපදෙන්න ඉන්න ළමයින්ටත් එක්ක මම නම් හෙන ඉල්ලනවා... අපේ ලමයින්ට ඉන්න රට නැති කරලා mun දැන් රට පනිනවා....

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 2 ปีที่แล้ว +1

      Ow oba hari

    • @m.......k...k5407
      @m.......k...k5407 2 ปีที่แล้ว +1

      යනකොට ප්ලිට් එක හරි කඩාගන වැටියන් මුහුදට

    • @educationaccount4279
      @educationaccount4279 2 ปีที่แล้ว

      Attha

  • @Noname-vo5qe
    @Noname-vo5qe 2 ปีที่แล้ว +9

    කොන්ද කෙලින් තියන් කතා කරන මාධ්‍යවේදීයෙක් ... 👍👍 ආදරෙයි චමුදිත මහත්තයෝ ❤️

  • @anandahimi7330
    @anandahimi7330 2 ปีที่แล้ว +11

    චමුදිතත් හොඳට රඟපානවා ...ඉස්සර ඔයකට කොහේද තිබ්බේ..

    • @ishanigunawardana2932
      @ishanigunawardana2932 2 ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ...කට්ටිය කියනවා නියමය් චමුදිත කියලා..ආන්ඩුවට යන එන මන් නැති වෙන කොට තමා මෙයාලගෙ කට වල් ඇරෙන්නේ කියලා තේරෙන් නෑ...හිරුත් ඉතිං වාසී පැත්තට හෝයියා තාමා 😄😄

  • @jayanthawikrama5443
    @jayanthawikrama5443 2 ปีที่แล้ว +16

    ඉටිපන්දම් එළියෙන් හරි මැතිවණයක් තියපල්ලා!!!

  • @sanjaisaji9860
    @sanjaisaji9860 2 ปีที่แล้ว +31

    Thank you jesus

    • @Antony209
      @Antony209 2 ปีที่แล้ว +4

      The Fight is Not Over...

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว +1

      Obviously.... Obviously.

    • @naleenperera1969
      @naleenperera1969 2 ปีที่แล้ว +2

      @@Antony209 Yep.... Absolutely It's Will Definitely Comes With The Tidal Weves....... Mun Karapu Jada Weada Walata Rate Inna Nam Kohomath Lebenne Naha Aka Patta Sure...

    • @Antony209
      @Antony209 2 ปีที่แล้ว

      @@naleenperera1969 you are damn right sir. Quick question have you seen 7 brains Bas¡l lately ???😀

  • @chanakajayaweera3298
    @chanakajayaweera3298 2 ปีที่แล้ว +8

    නියමයි චමුදිත🙏❤️❤️❤️

  • @prabathdissanayaka1121
    @prabathdissanayaka1121 2 ปีที่แล้ว +38

    ඕකුන්ට රට පයින්න යන්න දෙන්න එපා

  • @nayanmadusanka7540
    @nayanmadusanka7540 2 ปีที่แล้ว +12

    චමුදී අයියෙ පට්ට ජයවේවා ඔයවිදියටම ඉන්න දිගටම අපිත් එක්කම❤❤❤

  • @user-qr6nl2oq8q
    @user-qr6nl2oq8q 2 ปีที่แล้ว +6

    බය නැතිව නිව්ස් දෙනව හරිම ලස්සනයි ..ජයවේවා

  • @chamilaasanka142
    @chamilaasanka142 2 ปีที่แล้ว +16

    නියම කතාව.ජය වේවා

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +18

    හොරු
    භාරකාර හොරු වශයෙන් නැවතත් කරලියට.
    යකෝ සමාව අරන් හොරා කාපුව වහන්නද ?
    මීට
    හොරකමේ භාරකාරයො.

    • @Dr.SeneChats
      @Dr.SeneChats 2 ปีที่แล้ว +1

      These Rajapakse criminals should be put in jail. The stolen assets taken and given to the poor families.

    • @andrasgraant3983
      @andrasgraant3983 2 ปีที่แล้ว +1

      @@Dr.SeneChats
      That is true.

  • @suranga01790
    @suranga01790 2 ปีที่แล้ว +4

    චමුදිත උබ නම් පට්ට ගැම්මක් 💪 🙏

  • @smkadura
    @smkadura 2 ปีที่แล้ว +3

    ඔය තරම් විසාල කැබිනට් එකක් මේ පුංචි රටට මොනවටද?30දෙනෙක් යුතු කැබිනට් එකක් ඕනවට ත් වඩා ඇති. රටේ වියදම් අඩු කර ගනිමු.

  • @ChandraBeddewela22
    @ChandraBeddewela22 2 ปีที่แล้ว +11

    සිරිසෙන ඉන්නෙ ගිරයට අසුවුන පුවක් ගෙඩිය වගෙයි. මග සිටියොත් අම්බු නසි ගෙදර ගියොත් උ නසි. Game over maestro.

  • @wasanthidissanayaka1976
    @wasanthidissanayaka1976 2 ปีที่แล้ว +5

    චමුදිත මහතා රට වෙනුන්. . කරන්න සමජසත්කාරයට ජයෙන් ජයම

  • @dineshawatagala7670
    @dineshawatagala7670 2 ปีที่แล้ว +12

    රට හිස් කරලා තොපි රට පනිනවා හෙනම ගහපිය

  • @kusalranaweera3347
    @kusalranaweera3347 2 ปีที่แล้ว +8

    ඔය කියන චමුදිතත් හොද මූන පෙන්නුවට ගොට්ට බබා හිටියෙ අපිට මතකයි😂. දැන් මෙ ඇවිස්සුන වෙලාවෙ ජනතාව පැත්තෙ වගෙ පෙන්නුවට😂

  • @broskey1238
    @broskey1238 2 ปีที่แล้ว +6

    භාරකාර ආන්ඩු නම් එපා, ඕව බලේ ඉන්න ප්ලෑන් විතරයි.

    • @Dr.SeneChats
      @Dr.SeneChats 2 ปีที่แล้ว

      Yes! Broskey, I agree!

  • @shehanisandeepa.4913
    @shehanisandeepa.4913 2 ปีที่แล้ว +7

    මොන ලෝකේ ගියත් කළකම් එනවා පස්සෙන්..ඒ පව් ගෙවන්න වෙනවා තොපිට..තොපේ ළමයි විතරක් නෙවෙයි ළමයි.ඉල්ලලා අස්වෙලා කොහෙ මකබෑ වුනත් කමක් නෑ.හොරා කාපු සල්ලි තියල පලයව්..හෙණගෙඩි පාත් වෙද්දි කොහෙ හැංඟිලා උන්නත් මතක් වෙයි ලංකාවේ දුප්පත් මිනිස්සු අමාරුවේ දාලා කාපු බීවාගේ අරුමේ.

  • @jayadharmasena8383
    @jayadharmasena8383 2 ปีที่แล้ว +1

    Well said Chamuditha and hope you are sincerely saying those.

  • @jayanthawikrama5443
    @jayanthawikrama5443 2 ปีที่แล้ว +6

    මුන්ට රට යන්න ඩොලර් තියෙනවා !!

  • @mrkingsl990
    @mrkingsl990 2 ปีที่แล้ว +2

    උඩරට යන්නවත් පුලුවන් තත්වයක් අද තියේවිද කියල සැකේකුත් නැතිවාම නොවෙ😂

  • @rowdy-kella707
    @rowdy-kella707 2 ปีที่แล้ว +2

    චමුදිත ඔයා.....😳
    ගැම්ම ගැම්ම ජය වේවා ....
    ශ්‍රී ලාංකීය හෙටක් පතන සියලුදෙනාටම ජය වේවා ...
    බුදු සරණයි 💖 ජේසු පිහිටයි

  • @supunbandaramannapperuma1823
    @supunbandaramannapperuma1823 2 ปีที่แล้ว +3

    හොරකම් කරපු ඒවා දීලා පලයව්

  • @tcp8674
    @tcp8674 2 ปีที่แล้ว +1

    ඔයා මරු චමුදිත

  • @umangasant119
    @umangasant119 2 ปีที่แล้ว +17

    Wise decision Namal..life is precious than power.

  • @kumara6817
    @kumara6817 2 ปีที่แล้ว +2

    යකො අයින් වෙලා වැඩ නෑ මුන්ව අල්ලලා උන්ගෙ වස්තුව අල්ලගන්න හොන

  • @stchannel1350
    @stchannel1350 2 ปีที่แล้ว +5

    හිරේ දාන්න යුතු අය පැන යයි

  • @traditionalflavoursl8377
    @traditionalflavoursl8377 2 ปีที่แล้ว +1

    අපට කරුනක්කවත් ඉතිරි කරල යන්න වෙලාවවත් බලා ගන්න

  • @sanjeewaweerapura6457
    @sanjeewaweerapura6457 2 ปีที่แล้ว +2

    මුන් අස් දෙන්නෙ රටට ආදරේට එමෙයි ඊයෙම සේරම රටින් පැනලා ගියා

  • @henaa1552
    @henaa1552 2 ปีที่แล้ว +3

    ඒ තරමට මුන් මිනිසුනට ආදරෙයි.ඉල්ලා අස්වෙන්න තරම් 🤣🤣🤣🤣🤣🤣🤣🤣 ඊලග නාට්‍ය පටන් ගත්තා

  • @user-pk2zn7km3z
    @user-pk2zn7km3z 2 ปีที่แล้ว +1

    මේවා මුන්ගේ තවත් නාඩගමක් පමණි අවසානය ජනයා ගොනාට ඇන්දවීම පමණි....

    • @Fabtale.1988
      @Fabtale.1988 2 ปีที่แล้ว +1

      අපේ බහුතරය ආර්තිකය ගැන හසරක් දන්නේ නැහැ.මේ අයව විටින් විට දැනුවත් කර යුතුයි ටියුශන් පන්ති තියෙනවා වාගේ. පක්ශ භේද වලින් තොරව. අපේ දැනුම තියෙන අය මේ අවශ්‍යතාවය ගැන හිතන්න. චන්දයක් කියන්නේ රටේ ලොකු වෙනසක් කල හැක්කක් බව අවබෝධ කර දිය යුතුයි. නීති මහත්වරු නීති උපදෙස් දෙන්න. රෙද්ද හැට්ට ඇදන් නටපු ආච්චිලා, වෙඩි පත්තු කරලා කිරිබත් කාපු අය ගේ ආර්තික දැනුම අන්තිමයි. අද ඒ අයත් පාරේ.

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 2 ปีที่แล้ว

    කවුරුත් යන අය යන්න සොබාහාදමයෙන් අයහපත ඉවතට යහපත නතර වෙයි එක සොබාහාදමයෙන් විස දෙන්නෙ බුදුන්ගෙ සරනයි තෙරුවන් සරනයි සොබාහාදමයට ඉඩ දෙන්න බිඋඅ විය යුතු නැහැ වෙනසක් අෂ්ති වෙන්න ඔනි ජනතාව ගෙ දුකට පිහිටක් වෙන්නනම් ජයවෙවා දර්මිස්ට ජාතියක් සමාජයක් බිහි වෙවායි ප්‍රාර්ථනා කරමි ආයුබෝවන් 🙏 🙏 🙏 ස්තුතිය ජෙසුනි ප්‍රෙසංසාවෙවා හාලෙලුයා ආමෙන්

  • @hemalariyarathna8891
    @hemalariyarathna8891 2 ปีที่แล้ว

    Niyamai Niyamai Niyamai

  • @colorsofmusic2163
    @colorsofmusic2163 2 ปีที่แล้ว +2

    මේ කාලකණ්නින්ට රට යන්න ඉඩ දෙන්න එපා. මුනුත් මේවා බුක්ති වින්ඳා,මුන් සේරම හිරේ යැවිය යුතුයි.

  • @Lankanlife
    @Lankanlife 2 ปีที่แล้ว +3

    අයින් වෙලා මදි .හිරේ යන්නත් දඩුවම් විදින්නත් ඔනමයි.

  • @skalithinu6770
    @skalithinu6770 2 ปีที่แล้ว +1

    එයාපොර්ටි එකේ කට්ටිය එකතුවෙලා මුන්ට ගහල රෙදි ගලවල පාරෙ ඇදගෙන යන්න ඕන

  • @chamindakumara3822
    @chamindakumara3822 2 ปีที่แล้ว +4

    මුන්ට අහු වෙන්න එපා.මේ රට කාලා යන්න තමා උන් දන්නේ.මහ ලොකු දේශප්‍රේමියෝ

  • @buttshooter6574
    @buttshooter6574 2 ปีที่แล้ว +4

    මුංව පිට රටවලටත් ගන්න හොදනෑ.හොරාකාල මාරු

  • @jhonnydep4809
    @jhonnydep4809 2 ปีที่แล้ว

    Jayawewa

  • @user-cb1be4le2e
    @user-cb1be4le2e 2 ปีที่แล้ว +3

    කෝ මේ 69 ලක්ෂයව අරගෙන යන්නේ නැද්ද.

    • @Antony209
      @Antony209 2 ปีที่แล้ว

      😅😅😅😅

  • @techniqueawareness4514
    @techniqueawareness4514 2 ปีที่แล้ว +2

    The bravest journalist that i've ever seen.

  • @s.l.asilvasilva4641
    @s.l.asilvasilva4641 2 ปีที่แล้ว +1

    නියමයි.

  • @lankalove3591
    @lankalove3591 2 ปีที่แล้ว +4

    කැබිනට්ටුව ගියා, ඇදයි පුටුවයි තවම ගෙදර, මේකත් ජනතාව නොමග යවන්න කරන නාඩගමක්... 🤣🤣🤣

  • @arulmoorthi3068
    @arulmoorthi3068 2 ปีที่แล้ว

    නියමයි නියමයි

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන්

  • @raguraguraguragu3002
    @raguraguraguragu3002 2 ปีที่แล้ว +1

    ✌✌✌

  • @jayanthawikrama5443
    @jayanthawikrama5443 2 ปีที่แล้ว +2

    මුන්ගෙ රඟපැමිවලට රැවටිලා ආයෙත් නම් ජනතාවට දුක් දෙන්න එපා!!!

  • @placidadcruz9007
    @placidadcruz9007 2 ปีที่แล้ว +1

    Good morning chamuditha
    Excellent quality speech
    Of course we have one country one pass port..God bless you all

  • @amalkumara3743
    @amalkumara3743 2 ปีที่แล้ว +1

    Hiru eke me chamuditha vitharai ape adaraya dingath supirima charithe 🤜❤️🤛

  • @truthcanneverbehidden6544
    @truthcanneverbehidden6544 2 ปีที่แล้ว

    සහෝදරවරුනි ඔන්න දැන් නාට්‍ය පටන් ගත්තා විතරයි. මේ මොහොතේ සිට අරගලයට සහභාගී වූ අපේ ජනතාව රැවටීමට උත්සාහ කරනවා ඇති. රැවටීමට භාජනය නොවී සිටීමට තමයි ජනතාව මේ අවස්ථාවේ කටයුතු කළ යුත්තේ. දසක ගණනක් දසක ගණනක් තිස්සේ අපගේ සාමාන්‍ය මහජනතාවට තේරුම් ගන්ට බැරි උන දේ අද රාත්‍රී වෙනකොට තේරුම් ගන්න පුලුවන් වුන එක ගැන ඉතාම සතුටුයි. ඔය තේරුම් ගැනීම මින්මතුවට ඒ අදූරදර්ශී පාලකයන්ගේ රැවටීමට ලක් නොවී තම මහජන අභිමතය පරිදි ක්‍රියාත්මක කරන මහජන දේශපාලඥයන් රටේ පාර්ලිමේන්තුවට යැවීමේ ආරම්භයට මුල පිරීම සඳහා ඔය දැනට ඉන්න කොළ පාට නිල් පාට දශක ගාණක් තිස්සේ හොරකම් කරන ලද මිනිස්සුන් පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමේ කාලය ලැබී ඇත. දශක ගණනාවක් තිස්සේ අප කරන ලද අරගලයේ උපරිම ස්ථානයට දැන් පත් වී ඇත. ඒ බව ඔබ තේරුම් ගන්න පහුගිය අවුරුදු කිහිපය තුළ ඔබට හඬනගා සියලු වේදිකාවල සියලු ගම් නියම් ගම් වල සියලු දේශපාලන මැතිවරණ වල අප පැවසුවේ ඔයයි. එය තේරුම් ගැනීමට අපගේ ජනතාවට අවශ්‍ය බුද්ධියක් කල්පනාවක් පරිකල්පනයක් නො තිබීම නිසා පහුගිය දශක කිහිපය තුළ ම ඔබගේ ධනය මේ මිනිසුන් විසින් කාබාසිනියා කරා පමණක් නොව විශාලම පංගුව රටින් පන්නා හමාරයි. මෙතැන් සිට ජනතාව වෙනුවෙන් සේවය කරන මිනිස්සුන්ට සේවය කරන උගත් බුද්ධිමතුන් පාලන තන්ත්‍රයට යෑමේ කාර්යභාරය ඇත්තේ ඔබට බව දැන්වත් මතක තියාගන්න. ජනතාව අතරේ බෝතලේට අල්ලසට ලැබෙන තුටුපඬුරුවලට සහ මහජන ධනය සොරාගත් මහ පිරිසක් ඔය දේශපාලන වළල්ල ඇතුලේ ඉන්නා බවද අමතක නොකරන්න. රජයේ වේවා පෞද්ගලික අංශය වේවා මේ සියලු දෙනා ඔය මිනිසුන් ආරක්ෂා කිරීමට බැඳී ඉන්නවා ඇත. ඒ බැඳී සිටින්නේ පසුගිය කාලයක් තිස්සේ මේ පාපතරයන් විසින් හොරකම් කරන ලද ඔබගේ ධනයෙන් විසි වෙන කොටසින් යැපුණු කොටසකි. ඒ කොටසටද අද අමාරු දවසක් වනු ඇත. ඒ නිසා ඔහුන් හඳුනා ගන්න. ඔවුන් අඳුනාගෙන ඔවුන්ටද අවශ්‍ය නිසි දඬුවම ක්‍රියාත්මක කරන්නට වගබලා ගත යුතුව ඇත.
    අවුරුදු ගණනක් ඔබ හා මගේ ජීවිතය සූරාගත් මේ මිනිසුන්ට කුමනාකාරයේ දණ්ඩනයක් ද දිය යුත්තේද යන්න ඔවුන්ගේ දෛවයම තීරණය කරනු ඇත.
    ඔබගේ හදවතට කතා කළ ඔබගේ බුද්ධියට කතා කළ ඔබගේ ජීවිතය වෙනුවෙන් කථාකළ දේශපාලඥයා හඳුනාගන්න. ඔබගේ මෙන්ම සියලු දෙනා ගේ ජීවිතය ලංකා මාතාවගේ අනාගතය තීරණය කළ හැක්කේ ඒ ඔබ මේ මොහොතේ හඳුනාගත්තොත් පමණි.

  • @sumihtperera5597
    @sumihtperera5597 2 ปีที่แล้ว

    නලිකාව කඩෙ ගියාට චාමු ඔබ අනරගයි විශිෂ්ඨායි අදරේයි👍👍👍 බෝ

  • @pradeepanilanthi8872
    @pradeepanilanthi8872 2 ปีที่แล้ว

    Bohoma gaurawaniyai oba. 🙏🙏🙏🙏

  • @user-bx1cp8tz5d
    @user-bx1cp8tz5d 2 ปีที่แล้ว +1

    චමුදිත respect ආ

  • @MamaIsLovely
    @MamaIsLovely 2 ปีที่แล้ว

    God bless you

  • @amilairoshana2163
    @amilairoshana2163 2 ปีที่แล้ว +4

    අපේ රට අපි හදමු 👍

  • @reddragon4661
    @reddragon4661 2 ปีที่แล้ว +1

    මේකත් නාට්‍යක් විතරයි

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 2 ปีที่แล้ว

    Proud of you
    God protect you
    God bless you chamuduta.

  • @irajsn
    @irajsn 2 ปีที่แล้ว

    well Said Chamudhitha !!

  • @dumi__x_6570
    @dumi__x_6570 2 ปีที่แล้ว +11

    අම්මො cricket team එකට හොද කාලයක් 🤤🤣🤣🤣

  • @kotawilasujatha9378
    @kotawilasujatha9378 2 ปีที่แล้ว

    Niyamai oyanam

  • @subathaumma8504
    @subathaumma8504 2 ปีที่แล้ว +1

    Very good 👍 👏 👌 😀 should help the poor people's lives in srilanka

  • @arunalokuge1595
    @arunalokuge1595 2 ปีที่แล้ว

    ගුවන්තොටුපලේ ආඩම්බර මහත්වරුනි, රටට විදේශ විණිමය ගෙනෙනා විදේශ සේවකයන් ගුවන්තොටුපලේදී මොනතරම් ඔබලාගේ ආඩම්බර කුහක සැළකිලිවලට මුහුණ දෙනවාද කියා ඔබලාගේ හිත්වලින් අහන්න.
    ලැජ්ජාවෙන්න !!

  • @christeenoellrich77
    @christeenoellrich77 2 ปีที่แล้ว +4

    හොරකහ් කල සල්ලි ටික දිලා යන්න

  • @manelpriyangani4498
    @manelpriyangani4498 2 ปีที่แล้ว +2

    ❤❤❤❤🙏

  • @jen.d.s.2742
    @jen.d.s.2742 2 ปีที่แล้ว

    Well said Chamuditha..!

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว

    නියමයි චමුදිත පරිස්සමෙන් ඉන්න ඔයා අපේ රටට අවශ්‍ය මාධ්‍යවේදී යෙක් ඔයා වගේ මොළකාරයන් ට එන්න කියන්න ඉස්සරහට

  • @shakirsanoon7637
    @shakirsanoon7637 2 ปีที่แล้ว

    ආන්ඩුව විතරක් නෙවෙයි තෘප්තිමත් වගකිව යුතුයි

  • @rifansaleem8944
    @rifansaleem8944 2 ปีที่แล้ว +1

    ජනතාවගෙන් සමාව ඉල්ලලා මදි ජනතාවගෙන් හම්බ කරපු දේපල ටික දීලා ගෙදර යන්න කියන්න

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว +2

    ❤❤❤යකෝ හිරුද මේ .😂😂 එල එල ❤❤❤

  • @nimeshtharuka6323
    @nimeshtharuka6323 2 ปีที่แล้ว +1

    රටේ සල්ලි දිලා පල යන උන් ඕකුන්ගේ තියන දේපල විකුණලා රට කරන්න පුළුවන් ඒතරම් මුන් රටේ සල්ලි හුරන් කෑවා

  • @ashenranga7712
    @ashenranga7712 2 ปีที่แล้ว

    Eka patta

  • @tharangarat1257
    @tharangarat1257 2 ปีที่แล้ว +1

    නියමයි මෙන්න මාධ්‍යවේදියෝ කියන්න තියෙන දේ කෙලින් කියනවා

  • @priyanjaliew
    @priyanjaliew 2 ปีที่แล้ว

    Very good

  • @damayanthiweerasinghe840
    @damayanthiweerasinghe840 2 ปีที่แล้ว

    💯💯💯

  • @gaminiranjith6697
    @gaminiranjith6697 2 ปีที่แล้ว

    මරෙ මරු චමුඩිත.ඔහොම යමු.🙏🙏🙏🙏

  • @GampolaGampola-to9qv
    @GampolaGampola-to9qv 2 ปีที่แล้ว

    Grat

  • @khettiarachchi6535
    @khettiarachchi6535 2 ปีที่แล้ว

    Niyama kathawa