The Powerful Prayer for Healing (සුවය පතා ජේසුගේ ශ්‍රි රුධීරයට බලගතු යැදුම)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Conducted by Rev. Fr. Terrence Kithsiri Perera

ความคิดเห็น • 286

  • @floridakarawgodage9471
    @floridakarawgodage9471 3 ปีที่แล้ว +28

    මෙම යැදුම පුදුම බලගතුයි. මගේ කකුලේ ටියුමර් එක නිසා පුදුම වෙදනාවක් විදිමක් තිබුන. එක දවසක් මම පියතුමට කතා කරා එවිට මට මෙ බලගතු යැදුම සැම දාම කියන ලෙස කියා සිටිය. මම මෙය දිගටම කියා ජේසුට මගෙ වෙදනාව බාර දුන්න ..හරිම පුදුමයි.දවස් දෙකක් යන ව්ට මගේ වෙදනාව නැතිව ගියා. දෙවියන්ට .ප්‍රශංසා වේවා. ආමෙන් 🙏🙏

    • @sandhanisandhani1048
      @sandhanisandhani1048 10 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

    • @NalikaWeera-uj2cs
      @NalikaWeera-uj2cs 2 หลายเดือนก่อน

      ආමේන් හාලේලුයියා . ජේසුස් වහන්සේට ප්‍රශංසා වේවා . 🙏✝️

    • @JayalakshiPaneeba
      @JayalakshiPaneeba 2 หลายเดือนก่อน +1

      ​@@NalikaWeera-uj2csamen thank you Jesus prayer for us 🙏🙏🙏🙏🙏

    • @dinushasampathamarasinghe5840
      @dinushasampathamarasinghe5840 26 วันที่ผ่านมา

      Amen..! ❤🙏

    • @sfbludy3570
      @sfbludy3570 14 วันที่ผ่านมา

      ජේසු පිහිටයි

  • @susilafernando1234
    @susilafernando1234 3 ปีที่แล้ว +13

    ස්තූතියි පියාණනි,ජේසගේ ශ්‍රී ලේ වල බලයෙන් මාගේ සහෝදරයා සුවකළමැනව ආමෙන්.

  • @lakshanidarshani902
    @lakshanidarshani902 2 ปีที่แล้ว +13

    ජේසු පිහිටයි ජේසු පිහිටෙන් සියලුදෙනාටම නිරොගි සුව ලැබේවා! අනෙ මං වෙනුවෙන් ජේසුගෙන් ඉක්මන් සුවය ඉල්ලන්න ! ජේසු පිහිටයි ❤

    • @sandhanisandhani1048
      @sandhanisandhani1048 4 หลายเดือนก่อน

      නිරෝගි සුව ලැබේවා

    • @sandhanisandhani1048
      @sandhanisandhani1048 17 วันที่ผ่านมา

      නිරෝගි සුව ලැබේවා ජේසු පිහිටයි

  • @nataliyadekker2714
    @nataliyadekker2714 3 ปีที่แล้ว +10

    ඔබගේ ශ්‍රී රුධිරයේ බලයෙන් මාව සුවපත් කරන්න ජේසුනී ✝️🙏♥️

  • @slnishantha7184
    @slnishantha7184 3 ปีที่แล้ว +9

    ජේසුනිි හුස්ම මේතරම් වටින බව ඉගැන්වුුවට ස්තුතියි...මගේ පුතාව රැක දෙන්න💖💖

  • @chammikalandrum1392
    @chammikalandrum1392 3 ปีที่แล้ว +7

    ඔබගේ ශ්‍රී රුදීරයෙ බලයෙන් මාව සුවපත් කරන්න ජේසුනී .....ආමේන් ..🌹🌹

  • @mebalfernando4948
    @mebalfernando4948 3 ปีที่แล้ว +5

    අහෝ මගේ ජෙසුනි මෙි වසංගත්
    අපේ රටත් මුලුලෝකයම මෙි
    වසංගත් ගලවාගත්මෙනව
    ජේසුනි අමෙන් අමෙන් අමෙන් ඉස්තුයි ජේසුනි ඉස්තුයි නමස්කාර වෙිවා ආමෙන් 🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @praxid8164
    @praxid8164 3 ปีที่แล้ว +7

    ආදර ජේසුනී අප රට වැසි සියලු දෙනා ආරක්ෂා කළ මැනව මේ වසංගත රෝගය දුරු කළ මැනව 🙏🙏

  • @anjali2uthpala597
    @anjali2uthpala597 หลายเดือนก่อน +2

    රෝගීව දුක් විදින සියලුම දෙනාට ජේසුස් වහන්සේගේ නාමයෙන් සුවය ලැබේවා!! 🙏 ජේසු පිහිටයි !!

  • @kumarikawasam9066
    @kumarikawasam9066 2 ปีที่แล้ว +2

    ස්වර්ගයේ පියාණනි මගේඋර හිස් දෙකේ සුවපත් කරන්න ආදර ජේසුනි ජේසු පිහිටයි ෆාද

  • @brijectfernando1570
    @brijectfernando1570 หลายเดือนก่อน +1

    ජේසුගේ ශ්‍රීරුදිරයේ බලයේ මගේ මේ රෝගය සුවකාර දෙන්න ජේසුනි ජේසුට ඉස්තුතියි වේ ප්‍රසංසා ආමෙන් 🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️🌹🌹🌹

  • @kanthiperera9012
    @kanthiperera9012 3 ปีที่แล้ว +6

    ආදර ජේසුනී මාගේ මේ දැවෙන සිත සුවපත් කළ මැනවි ආමේන් ජේසු

  • @damayanthifonsekafonseka4545
    @damayanthifonsekafonseka4545 3 ปีที่แล้ว +8

    ආදර ජේසු සමිදුනි මේ වසංගත රෝගයෙන් අප රට සුව පත් කරන්න ජේසුනි 😭😭😭ආමෙන් 🙏🙏🙏🙏

  • @wkddgunasekara1634
    @wkddgunasekara1634 2 หลายเดือนก่อน +1

    පිලිකා රෝගයෙන් දුක් විදින මාගේ නැගණියට ඉක්මන් සුවය ලබා දුන මැනව...🙏

  • @jesustulip3945
    @jesustulip3945 2 ปีที่แล้ว +1

    THANK YOU ALMIGHTY LORD FOR RELEASING THE MIRACLE Mason ... THANK YOU LORD to that the delay is over today ... Thank you for protecting him to me 🥺✝️♥️HALLELUJAH IN JESUS MIGHTY NAME AMEN AMEN AMEN AMEN AMEN AMEN AND AMEN ❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏🌈🌈🌈× 100000000000!!!!!!!

  • @ayeshamunasighe7545
    @ayeshamunasighe7545 3 ปีที่แล้ว +3

    ජේසුනී ඔබගේ ශී ලෙයින් අප සැම සුව කල මැනව

  • @santinirmala145
    @santinirmala145 3 ปีที่แล้ว +1

    ඉස්තුති පියානනි අපගේ සීයලුම ඉල්ලීම් වලට ජේසු ඉදිරියේ මොරගසනවා පියානනි ඔබට දේව කරුනාව මගපෙන්වීම සුදාත්ම බලය වැඩියෙන් ලැබේවා ජීවමාන ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ජේසු පිහිටයි ෆාද 🙏🙏🙏🙏

  • @chammikalandrum1392
    @chammikalandrum1392 2 ปีที่แล้ว +1

    ආදර ජේසුනී මගේ දුවලා දෙන්නාව නිරෝගී සුවයෙන් ආරක්ශා කර ආශීර්වාද කරන්න ..ජේසු පිහිටයි .❤️

  • @nilminidesilva9753
    @nilminidesilva9753 2 ปีที่แล้ว +1

    Jesuni oba vahansege Sri kuruse balen mage nangage Rogaya suwapath kera denna Alleiluuiya

  • @santinirmala145
    @santinirmala145 3 ปีที่แล้ว +1

    ආදර ජේසුනි අපගේ රටට රැකවරණය ආරක්ෂා නිරෝගි සුවය සියමදෙනා ට ලබාදෙන්න ජේසුනි අසරන පව්කාර අපට සමාව දෙන්න පියානනි 🙏🙏🙏🙏

  • @pinitheyralay8954
    @pinitheyralay8954 3 ปีที่แล้ว +1

    ජේසුනි... 🙏ඔබේ.... 🙏වහන්සේ ට.. 🙏සදා... ම්හිමෙය්ත්.. 🙏ප්රෙසන්සව්ත්.. 🙏අත් තේ.වා... 🙏ආමෙන් ❤❤❤❤❤

  • @rajinthabandara1646
    @rajinthabandara1646 3 ปีที่แล้ว +1

    ස්තුතියි ස්වාමීන් වහන්ස..ඔබගේ ලේ වලින් මා සුව කල නිසා ...🙏🙏❤❤💐💐 අමෙිින් අමෙිින් අමෙිින් ..

  • @thanujalasanthi1422
    @thanujalasanthi1422 3 ปีที่แล้ว +2

    ස්තුති වේවා..මහිමය වේවා ...ප්‍රශංසා
    ජේසුස් වහන්සේට ...ආමේන්

  • @minoshaniperera7425
    @minoshaniperera7425 3 ปีที่แล้ว +2

    ඡේසුඝ් ස්වාමි දරැවානණි ඔබවහන්සේගේ අමිලවු ශ්‍රී රුධිරයේ බලමහිමයෙන් මගේ රටත් මුලු ලෝකයමත් ආශිර්වාදය කල මැනව... ආමෙන් .... 🙏🙏🙏🙏

  • @HhHh-bo8yp
    @HhHh-bo8yp 3 ปีที่แล้ว +1

    Jiwamana jasuni oba wahansga amila sri ruderayan sparsha kota seyalu dana suwa path kala manawa Amen 🙏

  • @laksarapriyadarshana3410
    @laksarapriyadarshana3410 2 ปีที่แล้ว +1

    ඔබගේ රුධිර බලයෙන් මා සුවපත් කල මැනවි ✝️

  • @paramiesamaranayake7224
    @paramiesamaranayake7224 ปีที่แล้ว +1

    Obe amila sri rudirayen ma nahawa ma suwapath kala manawi jesus kristhus swamini❤

  • @kasungayan6571
    @kasungayan6571 3 ปีที่แล้ว +1

    දෙවියන් වහන්සේට සධා ප්‍රශංසාවක් මහිමයත් සදහටම අත් වේවා .. අ මේ න් ..
    ස්වාමීනි මාගේ ශරීරයට ඇති වී තිබෙන්නා වූ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මාගෙන් දුරුකල මැනව. එහෙත් මාගේ කැමැත්ත ලෙස නොව ඔබවහන්සේගේ කැමත්තට අනුව මාහට ඇතිවී තිබෙන්නාවූ අයහපත් සෞඛ්‍ය තත්වයකන් මාගෙන් පහට කල මැනව.
    .....,AMEN....🙏🙏

  • @vinithasilva5935
    @vinithasilva5935 3 ปีที่แล้ว +1

    Apata. suwaya danna. samiduni. ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @ashafernando4988
    @ashafernando4988 3 ปีที่แล้ว +2

    Thanks father for everything🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shehanishashinika161
    @shehanishashinika161 หลายเดือนก่อน

    මගේ අම්මවයි තාත්තවයිත් ඔබවහන්සේගේ ශ්‍රී රුදිරයේ බල මහිමයෙන් සුවපත් කල මැනව..අපි ඉස්සර හිටියා වගේම ආදරෙන් සමගියෙන් ජීවත් වෙන්න අපිට ආශිර්වාද කරන්න ජේසුනී...මේ වැටෙන කදුලු සතුටු කදුලු කල මැනව..❤️

  • @chammikalandrum1392
    @chammikalandrum1392 3 ปีที่แล้ว +2

    අද කොරෝනා රෝගය නිසා අසරනව ..රෝහල් ගතව සිටින ..ජනතාව වෙත ඔබගේ ශ්‍රී රුදීරයේ බල මහිමය ඔවුන් වෙත වස්වන්න..ඔවුන් සුවපත් කරන්න...අප පව් වලට සමාව දානය කරන්න...ජේසුනී .❤️🌹

  • @LakshikaMadushani-fh1kq
    @LakshikaMadushani-fh1kq 3 หลายเดือนก่อน

    ජේසුනි ඔබ වහන්සේගේ බල මහිමයෙන් මාගෙ අම්මාගෙ පාදයෙ ඇති තුවාලය ඉක්මනින් සුවපත් කල දුන මැනව...සියලු කරදර පහ කල මැනව...ආමෙන් 🙏🙏🙏🙏

  • @dasuniresh312
    @dasuniresh312 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @saradesilva5620
    @saradesilva5620 2 ปีที่แล้ว

    Adara mage jesune mawa suwa karnna ..obege amila රුධිරයෙන් mawa ස්පර්ශ karnna .mage jesune mata pihita wenna ...jesu pihitai 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chammikalandrum1392
    @chammikalandrum1392 3 ปีที่แล้ว

    ආදර ජේසුනී ඇමෙරිකාවේ සිටින මාගේ මහත්තයාව ආරක්ශා කර ආශිර්වාද කර නිරෝගී සුවය ඔහුට සැමදා දානය කල මැනව. සියලු නපුරාගේ බලයෙන් අප පව්ලේ සියලු දෙනා ආරක්ෂා කර දුන මැනව ..ස්තූති ප්‍රසන්සා වේවා ජේසුනී ..🌹❤️

  • @kalyanidesilva7342
    @kalyanidesilva7342 3 ปีที่แล้ว +5

    ස්තුතියි පියානෙනි ප්‍රසංසාවෙවා මහිමයවෙවා නමස්කාරවෙවා ආලේලුයියා දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය ජෙසුපිහිටයි පාදර් 🙏🙏🙏🙏🙏

    • @ritaperera7320
      @ritaperera7320 3 ปีที่แล้ว

      Amen🙏🙏🙏

    • @vimukthi478
      @vimukthi478 2 ปีที่แล้ว +1

      ඔය වීඩියෝ කළා කියල සබ්ස්කරයිබ් හම්බෙන් නෑ බොල

  • @ishizukadashani883
    @ishizukadashani883 3 ปีที่แล้ว +1

    aadara jesuni mage sariraye tibena siyalu leda rooga valin nidaha kala manava

  • @leelawathieweerarathna3822
    @leelawathieweerarathna3822 3 ปีที่แล้ว +2

    Thanks Father "GOD BLESS YOU "🙏🙏🙏🌼🌼🌼

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 3 ปีที่แล้ว

    ප්‍රේමණීය ජේසු සමිදාණන් වහන්ස , ඔබවහන්සේට ස්තූති වේවා !ප්‍රශංසා වේවා ! මහිමය වේවා !මුලු ලෝකයම වසාගෙන ඇති මේ පීඩාකාරී දරුණු වසංගතය ඔබ වහන්සේගේ ශුද්ධ වූ ලේ තුලින් විනාශ කල මැනව ! පියාණෙනි අපගේ පාප ක්ෂමා කර අපට ආශීර්වාද කළ මැනව. ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏

  • @punsisijayasingha1032
    @punsisijayasingha1032 ปีที่แล้ว

    ජේසුස් වහන්සේ ගෙ පිහිටෙන් Methuli දියණියගේ රෝගය සුව අතට ඉක්මණින් ම සුව වන්නට ඔබ වහන්සේගේ පිහිට ලැබේවා

  • @mary6399
    @mary6399 3 ปีที่แล้ว

    පියාණනි මගේ අත පිච්චිලා දැනට මාස 8ක් විතර. පියාණනි මගේ අත වෙනුවෙනුත් යාච්ඤා කරන්න කියලා ඉල්ලා සිටිනවා. මට ඔබතුමාව මුණ ගැසෙන්න දිනයක් ගන්න පුළුවන් ද? ඔබතුමා දැන් ඉන්න මීසම මම දන්නේ නැහැ,ඒකත් දැනගන්න පුළුවන් ද?

  • @oshadirangika2102
    @oshadirangika2102 2 ปีที่แล้ว

    අනේ ජේසුනි මගේ තාත්තාගේ ශරිරයේ කිසිදු පිලිකා සෛලයක් නොමැතිව ඔහුව නිත්තාවටම සුව කර ගැනිමට ඔබ වහන්සේගේ මහා බලය පෙන්වා ප්‍රාතිහාර්යක් සිදු කර මැනව 🙏 ආමේන් ජේසු

  • @punsisijayasingha1032
    @punsisijayasingha1032 2 ปีที่แล้ว

    Navodya කාංචන පුතේ ඔයා ට ඉක්මන් සුවය ලැබේවා. ගෙවන හැම මොහොතෙත් පාසා ඔයට නිරෝගී සුවය ලැබේවා පුතේ

  • @dilanimendis607
    @dilanimendis607 3 ปีที่แล้ว

    අාදර ජේසු සමිඳු නි අපගේ මෙ අධික දුශ්කර විපත්ති කාලයෙන් ඉක්මනින් අපව නිදහස් කර සහනය සැලසුව මැනව...නිවසේ බැංකු නය වාරික ඒකතු ව ඉක්මනින් ගෙවා ගැනීමට මාර්ගය විවර කල මැනව.....

  • @nadeeraperera6269
    @nadeeraperera6269 6 หลายเดือนก่อน

    යේසුනී මගෙ දරු දෙදෙනාට දිව්‍යමය සුවය දුන් නිසා ස්තූතියි පියාණනී ආමෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @RitaAbcd
    @RitaAbcd 27 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ගෙන ශ්‍රී රුධිර යෙ බලයෙන් මාගෙ රොගය සුවපත් කරන්න මගේ ජෙසුනි

  • @punsisijayasingha1032
    @punsisijayasingha1032 2 ปีที่แล้ว

    ජේසුස් වහන්ස ඔබ වහන්සේ ගෙ පිහිට බලෙන් navodya කාංචන පුතේ ඔයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @dammika1398
    @dammika1398 3 ปีที่แล้ว

    ආමෙන් යේසු පිහිටයි deu පියාණනි ඔබ wahseta ඉස්තුති prshnsaha wewa hale luiya

  • @punsisijayasingha1032
    @punsisijayasingha1032 ปีที่แล้ว

    පානදුර සුමංගල විදුහල ඉගෙනුම ලබන විභාග පුතා ගෙ operation එක සාර්ථක වේවා

  • @nilukawickramasinghe4550
    @nilukawickramasinghe4550 4 หลายเดือนก่อน

    ස්තුතියි ස්වාමිනී මාගේ සහෝදර යහළුවාව සුවපත් කළ මැනව ආමෙන් 🙏🙏

  • @P.D.GKalyani
    @P.D.GKalyani 5 หลายเดือนก่อน

    ජේසු පියානනි මම ඉන්නේ මගේ මහත්තයා ව්ත‍රයි එයා මගේ ඇත් වේලා එයාගෙ හිත එහෙ මේහෙ දුවනවාද දන්නේ නැහැ එහෙමදෙයක්නම් එය නවාතන්න දෙව්‍ යනි අමේන් අමේන් අමේන්

  • @punsisijayasingha1032
    @punsisijayasingha1032 ปีที่แล้ว

    ජේසුස් වහන්සේ ගෙ පිහිටෙන් විහඟ පුතේ ඔයාට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා පුතේ

  • @rajinthabandara1646
    @rajinthabandara1646 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤❤❤💐💐💐 අමෙිින් ...අමෙිින් ....අමෙිින්

  • @renubopagoda484
    @renubopagoda484 3 ปีที่แล้ว +1

    AMEN 🙏 thank you Father
    God bless you Father 🙏
    Help us lord jesus 🙏 heal us lord jesus 🙏

  • @lifeofnima1567
    @lifeofnima1567 ปีที่แล้ว

    ජේසුගේ ශ්‍රී රුධිරයේ බලගෙන් මාව සහ අන් අයවද සුවපත් කල මැනව!

  • @vivisam1925
    @vivisam1925 3 ปีที่แล้ว +3

    ⁣මගේ ආදර ජේ්සුසමිදුනේ අප සියලුම දෙනාටම සමිදුනේ ආශිර්වාද දෙන්න සමිදුනේ . ඒ අමිලඋතුමි ලේ වලින් සුවය දෙන්න සමිදුනේ ..❤❤ ආමෙින් ආමෙින් ආමෙින් ❤❤

  • @rajumithun4923
    @rajumithun4923 3 ปีที่แล้ว

    adara.jesu.samiduni..asadyawa.dedisatbkaraekakaye.inna.dilkia.franando.diyaniyawa.ashirwada.kalamenawi...jesu.piyaneniiii....amen!!

  • @diladpk9644
    @diladpk9644 ปีที่แล้ว

    අනේ මගෙ ජෙසු තාත්තේ මගේ දරුවාව ඔබගෙ අමිල ශ්‍රී ර්‍ රුදිර බලයෙන් සුවය ලබා දෙන්න

  • @nilminisilva8867
    @nilminisilva8867 3 ปีที่แล้ว

    ජේසුනි මට සුවය දුන මැනව ස්වාමිනි 🙏🙏🙏ස්තුති වේවා ප්‍රශංසා වේවා මහිමය වේවා 🙏🙏🙏🙏🙏

  • @ranjananiwanthi7862
    @ranjananiwanthi7862 3 ปีที่แล้ว

    Jesu oba kurusiye helu sri rudiraye namayen siyalu corona rogin dowanaya karanna. Adara Jesu obata ayadimi. Jesu apage pau walata duk manasthapanaya wemu. Apata suwaya denna Jesu. Obage daruwan atha arinna apa obage daruwo oben misa suwayak kagen balaporoththu wennada? Jesu sparsha karanna mage daruwa. Mage mulu Paula ma. ALLELUIA! PRAISE THE LORD!

  • @mervynratnasekera5150
    @mervynratnasekera5150 3 ปีที่แล้ว +2

    අදර ජේසුනී ඔබගේ අමිළවූූ ශ්‍ර්‍රී රුධීරයෙන් අප සැම ඒන්නත්කළමැනව

  • @paramiesamaranayake7224
    @paramiesamaranayake7224 ปีที่แล้ว +1

    Danata rogi wee asarana wee biyen sitinna uu e siyaluma denata awashya suwaya jesuni obe sri namaye balayen laba duna manawi❤

  • @hansikapayagala8260
    @hansikapayagala8260 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ ශී රුධිරයේ බලයෙන් මා සුව කරන්න ජේසුනී.🙏

  • @AshmdaMariya
    @AshmdaMariya ปีที่แล้ว

    Very great piwerful Re.Father god bless you thanking always blessing 🙏✝️✝️💐🌹

  • @monicatissere9505
    @monicatissere9505 3 ปีที่แล้ว

    Adara jesuni siyaluma wasangatha walin obaghe siyaluma daruwan araksha kala menawa.. sthuthi piyathumani jesu pihitai🙏🙏

  • @hgperera6038
    @hgperera6038 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත්වේවා ! අාමෙන් 🙏

  • @dinushimathew1255
    @dinushimathew1255 2 ปีที่แล้ว +1

    Jesuni oba wahansege Sri rudiraye balayen me mohethe rogathurawa sitina mage mahaththayata ikman suwaya lebewa. Mata pihita wuwa menawa mage adara jesuni. Amen

  • @mariyaashmda5709
    @mariyaashmda5709 ปีที่แล้ว

    Powerful Re,father thanking this powerful prayer god Bless you father 🙏🙏💐

  • @melanomelanooo9762
    @melanomelanooo9762 2 ปีที่แล้ว

    ජෙසු නි.මගේ දරැ පවුල ආරක්ෂා කර දුන මැනව.. අසනීප සුව කර දුන මැනව

  • @irunifernando1216
    @irunifernando1216 3 หลายเดือนก่อน

    ICU eke inna Mage thathata ikmnta suvaya jesuge pitipan laba eyava araksha kradenna jesune😢 thatha venuven madihath vennaa❤😢

  • @ruvimathasaeragapannaperer5636
    @ruvimathasaeragapannaperer5636 3 หลายเดือนก่อน

    Mage wanpatte wakukaduwe waturu bende kihepayak teyanawa aka Aran Danna opresha n akak teyanawa 01/07/2024 aka sartakawa karaganna waran denna kiyala illanawa hamadeken Hoda prtepala kabenna kiyala kiyanawa j p jesune

  • @preethishirani9664
    @preethishirani9664 3 ปีที่แล้ว

    Sthoothi jesuni.obage maga penveema yatathe mama iye beheth ara gaththa.varu 3k danata behrth pavichchi kara.athe iduma.vedanawa.danahise vedanawa digahareema mata karanna puluvani jesuni.le sampleekak balanna keewa.ekedi mataneerogi varthawak labevi kiya ma sithanawa.vishvasa karanawa.balaoroththu venawa.

  • @anushka1shiromi22
    @anushka1shiromi22 9 หลายเดือนก่อน

    Obage sri rudirayabalayen ma suwapath kala manawa jesuni...amen

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 3 ปีที่แล้ว

    Jasni Apa Desayata, Malu Lokayath ich Korona Wasangathayan Galawa Dunamanawa 🙏 🙏 🙏 🙏 🙏

  • @vihangaheshan6630
    @vihangaheshan6630 ปีที่แล้ว

    Ma hata නිරෝගී සුවය laba denna jesuni

  • @jeenwolas6112
    @jeenwolas6112 3 ปีที่แล้ว +3

    අද තිහේන ලෝකෙම වහන් තිහෙන වසන්ගතහෙන් ජේසුනි ආශිර්වාද කරන්න මගේ පියාණනි

  • @kantisandaro9583
    @kantisandaro9583 3 ปีที่แล้ว

    jisus wahansege namayan mage rata mage pulad bara danumana obat suti wewah🙏🙏🙏🙏

  • @florancesovis4309
    @florancesovis4309 3 ปีที่แล้ว +1

    Prashansa wewa!

  • @susimafernando1904
    @susimafernando1904 11 หลายเดือนก่อน +1

    Adaraniya Jesuni mage Ashen puthata ikman suwaya laba denna.. 🙏 ❤

  • @rebekaperera823
    @rebekaperera823 2 ปีที่แล้ว

    Jesu mata inne mage amma vitharai aya nethiwa giyoth mata jivath wenda be..mata samawenda man karapu weradi walata....ජීවමාන mage jesuni mage raththaran ammawa suwa karala denna..oba wahasege jesus yana sri namaye balayen

  • @maduwasana5142
    @maduwasana5142 2 ปีที่แล้ว +1

    Jesuni mata suwaya denna

  • @lakmalshameera4254
    @lakmalshameera4254 3 ปีที่แล้ว +1

    Amen ✝️🙏❤️
    God bless you all ❤️🙏🏻✝️

  • @SLESANDACODM
    @SLESANDACODM 4 หลายเดือนก่อน

    මෙ සත්‍යෙ බලයෙන් මගේ පුතා සුව වේවා...❤❤❤

  • @AnukaNishadh
    @AnukaNishadh 2 หลายเดือนก่อน

    Dear Jesus, please heal me, please give me a relief from my illnesses... Amen...👍👍👍

  • @priyaniliyanage9180
    @priyaniliyanage9180 3 ปีที่แล้ว

    Obawahanseta godak sthuthi piyathumani api wenuwen godak wehesenawa prayers kiyanawa ta jesupihitai father

  • @ghareebtv5195
    @ghareebtv5195 10 หลายเดือนก่อน

    Mage sumesh puthata ikmaninma suwaya laba denna jesuni.amen.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikamali1584
    @chandrikamali1584 3 ปีที่แล้ว

    Sthuthi father mulu lokayama bayen me Roga nisa siyaluma dena suwapath karanna mage jesuni amen...

  • @malugeimashakumarindilinip3848
    @malugeimashakumarindilinip3848 3 ปีที่แล้ว

    Apeta suwaya Danna jasuni. Thankes father gold bless you

  • @dayanicosta2770
    @dayanicosta2770 ปีที่แล้ว

    ජේසුනි මගෙ දුවගේ වකුගඩු දෙක යලි pranawath කල මැනව oba වහන්සේට prasansawathමහිමයත් අත්වේවා
    ආමෙන් ආමෙන් ආමෙන්🙏🙏🙏🙏👏👏

  • @hiranthidezilva8619
    @hiranthidezilva8619 2 ปีที่แล้ว

    ඔබගේ ශ්‍රී රුදීරයේ බලයෙන් මා පෝෂණය කර සුවපත් කල මැනව පියාණනී...
    මා තුල ප්‍රාතිහාර්යක් කර කලාවූ සියලු පාපයන්ට සමාවදී ඔබ තුල ජීවත්වීමට හුස්ම පොදක් දුන මැනව ...🙏🙏🙏🙏

  • @paramiesamaranayake7224
    @paramiesamaranayake7224 ปีที่แล้ว

    Isthuthi jesuni me thak mawa suwayen thabuwata mage roga suwa kalata ... mn adath eda wagema obe pihita pathami jesuni obe sri rudirayen mawa nahawa ma suwapath kala manawi❤

  • @Lovelyn777
    @Lovelyn777 ปีที่แล้ว

    ජේසුනි, දැනට රෝගීව රෝහල්ගතව සිටින නෙරන්ජලා සොහොයුරියට ඉක්මන් සුවය ලබාදෙනු මැනව. 🙏 ඔබවහන්සේගෙ කරුණාව,රැකවරණය නිරතුරු අප සමග පවතීවා...ආමෙන්.❤️

  • @piumisuraji1355
    @piumisuraji1355 3 ปีที่แล้ว

    Jasuni mhattu Greece enn lankawata ann unna Visa ak na.apeta darupateuak danna jasuni .ape dannatama ratunna labldanna jasuni mata suwauak labldanna jasuni. Mage mhattuge ladroga suwkrdanna jasuni.

  • @kaviekanayaka8361
    @kaviekanayaka8361 ปีที่แล้ว

    Ane jisuni mata pihita venna obawahansege namayen 🙏❤️🙏 mata e tharamma amaruyiiii 🙏❤️🙏

  • @IrashaParami
    @IrashaParami 19 วันที่ผ่านมา

    Mage shariraye athi wee thibena thalum pallam maka dama suwaya laba denna jesuni❤

  • @slinstitute4977
    @slinstitute4977 3 ปีที่แล้ว

    Mage raththaran jesuni mage lagimma inna ma denawa ma itha piditha jivethayak gewanne...🙏🙏

  • @jeenwolas6112
    @jeenwolas6112 3 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි පියතුමා ජේසු ස්තූතියි මහිමය වේවා

  • @ayeshapriyani2957
    @ayeshapriyani2957 2 ปีที่แล้ว

    ජේසුනි ඔබ කෙරෙහි මා විස්වස කරමි දෙව තාත්තෙ අපෙ පවුලට පිහිටවුවමැනව ඔබවහන්සේගෙ අසිරිවද රැකවරණය දුනමැනවි ජේසුපියනනෙ ඔබවහන්සේට ස්තූති ප්‍රසංසා මහිමය සදකලයෙන් සදකලෙටම ලැබෙවා පියානනි ජේසු පිහිටයි

  • @marinasusanthi9214
    @marinasusanthi9214 ปีที่แล้ว

    Jesune mage daruwage ase penima labadi ohuge mathaka sakthiya nAwatha labadinamanawa amen🙏