වර්තමාන මොහොතේ විස්මය අත්විදින්න ඕනෑම වෙලාවක සවන් දෙන්න, Guided Present Moment

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • වර්තමාන මොහොත තුල සිත සැනසීමෙන් පුරවගන්න, Guided Present Moment #Mindfullness #Meditation 🧘‍♀️✨ #sinhala #lawofattraction
    Background music composer by Liborio Conti #liborioconti

ความคิดเห็น • 209

  • @ChaminduMadushanMadushan-dx7rg
    @ChaminduMadushanMadushan-dx7rg 3 หลายเดือนก่อน +80

    වෙන kisim youtbe chnel ekaka ආද්‍යාත්මික දැනුම හා සම්බන්ද මෙවැනි දේ පැහැදිලි කිරීම් නෑ දැකල නැහැ..ආද්‍යාත්මිකත්වය පැතිරවීමට උත්සාහ කරන ඔයා wage kenek dakkmy..ලන්කාවෙ man dakapu හොදම youtbe chnnel eka තමා මේක..azra akka ඔයා නන් යතාර්තයක්මයි..🍓

    • @universeinyou
      @universeinyou  3 หลายเดือนก่อน +10

      ♥️✨🙏🏻🌍 Thank you

    • @NiroshaHerath-wr3uz
      @NiroshaHerath-wr3uz 3 หลายเดือนก่อน

      ❤❤❤
      Aththa kochchara ewa baluwath ahuwath me wage piliwelakata thaman gema danuma dena kenek math dakkamy.dan duk une mokatada kiyalath mathaka na nanga godak pin😢
      Adarey

  • @sulakshi54
    @sulakshi54 3 หลายเดือนก่อน +98

    අද දවසේ සාමුහික භාවනාවට එකතු වන සියල්ලන්ගෙම සිත් නිවේවා.සුවපත් වේවා..🌷💫

  • @shakhiprabo5842
    @shakhiprabo5842 3 หลายเดือนก่อน +40

    මෙච්චර ගැඹුරු අවබෝධයක් තියෙන කෙල්ලෙක් දැක්කමයි ❤❤
    හැම අතින්ම පරිපූර්ණ මැණිකක් අක්කි ඔයා. ඔයාට ඕනෙ හැමදේම ඔයාට ලැබෙන්න ඕනෙ. ගොඩක් ස්තූතියි අක්කි අවුල් වෙලා තියෙන ජීවිත හදා ගන්න උදව් කරනවට.. ඔයා නිසා ජීවිතේ ගොඩක් වෙනස් වුනා 😊😘❤

    • @universeinyou
      @universeinyou  3 หลายเดือนก่อน +7

      Thank you dear ♥️✨🌎🙏🏻 hamadama sathutin inna !!!

  • @slchamimusix9651
    @slchamimusix9651 2 หลายเดือนก่อน +10

    මේ ලෝකෙ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා

  • @_VISHUDDHA
    @_VISHUDDHA 3 หลายเดือนก่อน +37

    පින්වන්ත ඔයාලා හැමෝටමත් පවුලේ සියලුම දෙනාටත් උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය ආරක්ෂාව හැමදාමත් ලැබේවා🙏🙏🙏 සියලු යහපත් අරමුණු ප්‍රාර්ථනා සඵල වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී සුවපත් ජීවිතේකට ආශිර්වාද වේවා❤️🙏 බොහෝ කාලයක් සුවසේම වාසය කිරීමට දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏
    හිතේ සැනසීම තියාගන්න මොන දේ උනත්. සතුටින් පරිස්සමෙන් ඉන්න මැණිකේ 🦋✨️✨️❤️🌍🙏

    • @universeinyou
      @universeinyou  3 หลายเดือนก่อน +3

      ✨💜🙏🏻🌍

    • @_VISHUDDHA
      @_VISHUDDHA 3 หลายเดือนก่อน +3

      @@HirunikaJayasena කෙනෙක් තමන්ගෙ වැරදි අඩුපාඩු හදාගෙන අලුතින් ජීවිතේ ඉස්සරහට යන්න හදද්දි ඇයි මේ විදිහට කකුලෙන් අදින්නෙ. ඒක හොඳ දෙයක් නෙවෙයි. අලුතින් කර්ම රැස්කර ගන්න නෙවෙයි ඕන කරන්නෙ. දැනටමත් එකතු වෙලා තියන කෙලෙස් පාපයන් දුරු කර ගැනීමයි වැදගත් වෙන්නෙ.

    • @_VISHUDDHA
      @_VISHUDDHA 3 หลายเดือนก่อน +3

      @@HirunikaJayasena Azraa මේ වෙනකොට නිවැරදි මාර්ගයේ ගමන් කරමින් ඉන්නවා. කර්මයත් විපාක ශක්තියත් එකිනෙකා අතර ගණුදෙනු කරන ආකාරය ගැන ලොකු අවබෝධයක් ඇතුවයි ජීවත් වෙන්නෙ. මම නම් කවදාවත් විශ්වාස කරන්නෙ නෑ ඔය වගේ කථා. ජරා වලකින් ගොඩට පැමිනිය යුතු බව දන්න කෙනෙක් ආපහු පැමිණි මඟ අතහැර ඒ වලටම් පනින්නෙ නෑ කවදාවත්. වැරදි දේ වැරද්දක් හැටියට දැනගත් පසුත් ඒ දේවල් අතහැරල නිවැරදි වෙන්න උත්සාහ කරන්නෙ ප්‍රක්ඥාවන්තයන් පමණයි. මම දකින Azraa ජීවිතයේ බාධක කරදර ගොඩක් මැදින් ඒවාට යට නොවී ආලෝකය වෙත ගමන් කරමින් තවත් අයට ඒ වෙත ගමන් කිරීමට උදව් කරන මැණිකක්✨️❤️🙏🌍

  • @StudyTeam-h6l
    @StudyTeam-h6l 3 หลายเดือนก่อน +23

    Thank u azraa 🤍:) පින්බර පොසොන් මංගල්‍යක් වේවා සියලු ලෝක සත්ත්වයාට !

  • @DRMadanayake
    @DRMadanayake 3 หลายเดือนก่อน +13

    අපි හැමෝම ඔයාව විශ්වාස කරනවා.ඔය ඕපා දූප පතුරන අය ඕනතරම් අද සමාජයේ ඕනතරම් ඉන්නවා.ඒ අයටත් ඕනේ අපිවත් ඒ වගේ පහත් සමාජයට ඇදලා දමන්න. නමුත් අපි ඒ තැනට වැටෙන්නේ නැහැ. අපි ශක්තිමත් 💪

    • @universeinyou
      @universeinyou  3 หลายเดือนก่อน +3

      ✨🌎🙏🏻 aniwaryen

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 11 วันที่ผ่านมา +1

    ස්තූතියි නුඹව මට හදුන්වා දුන් ආදරණීය විශ්වයට🙏🙏🙏❤❤❤❤❤❤

  • @lalithnandakumara7471
    @lalithnandakumara7471 2 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @lalithnandakumara7471
    @lalithnandakumara7471 2 หลายเดือนก่อน +2

    සිතට සැනසීමක් ලබාදුන් ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Samarasinghe-c4t
    @Samarasinghe-c4t 3 หลายเดือนก่อน +10

    අද තමයි මේ විඩියෝ බලන්නෙ මට අරන්චි වුනා Azraa ට කවුදෝ කෙනෙක් බැන්නා කියලා ඔවා ගනන් ගන්න එපා කෙල්ලෙ ඔය මිනිස්සුන්ගේ හැටී කවුරු මෝනා කිවත් මට ඔයා විශ්වාසයි Azraa බය නැතුව ඉදිරි යටම යන්න ! අදත් ලස්සන වැඩක් Azraa 💜🎇🎆🌌

    • @universeinyou
      @universeinyou  3 หลายเดือนก่อน +2

      Thank you 💜🙏🏻🌍✨✨

  • @chinnakitchen10M
    @chinnakitchen10M หลายเดือนก่อน +1

    මන් හරිම ණයගැතියි ඔයාට,හිතට බරක් දැනුනු හැම වෙලාවකම සහනයක් ගෙනාවෙ ඔයාගෙ කටහඩ ❤.

  • @rashinigamage988
    @rashinigamage988 3 หลายเดือนก่อน +9

    අක්කියෝ ලස්සන ආදරයක් ආකර්ශනය කරගන්න.. නිතරම අහන්න පුළුවන් video එකක් ගේන්නකෝ... 😢❤ Affirmation තියෙන video එකක් පුළුවන් නම් ඉක්මනට අරගෙන එන්නකෝ akki. ඔයාට ගොඩක් පින්

  • @piyumisandarenu4193
    @piyumisandarenu4193 3 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි..!!!

  • @navodyanipunika4619
    @navodyanipunika4619 20 วันที่ผ่านมา +1

    හිත කලබල වේලාවක හරිම video eka මුණ ගැස්සුවට අාදරණීය විශ්වයටත් Azraa අක්කේ ඔයාටත් ගොඩක් ස්තූතියි.❤✨

  • @amandasiriwardhana1979
    @amandasiriwardhana1979 3 หลายเดือนก่อน +2

    අවශ්‍ය ම වීඩියෝ එකක්.. අපි ගොඩක් දෙනෙක්ට අමතක වෙන, ඒත් හුඟක් වටින දෙයක් තමා මේ මොහොතෙ ජීවත් වෙන එක ⁣ ..
    thank you so much azra ❤✨️

  • @amandi281
    @amandi281 3 หลายเดือนก่อน +3

    ඔබටත් විශ්වමාතාවටත්, දායකත්වය දුන් කෙනාටත් ගොඩාක් ස්තූතියි ❤😊

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 20 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි විශ්ව මාතාවනි. අක්කිටත් බොහොම ස්තුති ♥️

  • @sajeewaanthony
    @sajeewaanthony 3 หลายเดือนก่อน +3

    Everyday happens miracles ✨ thank you Azra 💙 thank you universe ❤

  • @sadaruwansugath
    @sadaruwansugath 3 หลายเดือนก่อน +4

    බලන් හිටියේ ස්තුතියි... ඔබට තෙරුවන් සරණයි

  • @Pamindu13
    @Pamindu13 3 หลายเดือนก่อน +16

    Oya TH-cam eke bahubuta balanne netuwa mewage vatina
    Videos balanwa kiyanne oyata life eka successful karaganna loku unanduwk tiyanawa kiyana eka❤🪬✨️
    itin lassana lamayo oyage jiwethe oya hitanawathath vada successful venna kiyala mn wish kranawa ❤🦋🙏

    • @universeinyou
      @universeinyou  3 หลายเดือนก่อน +3

      Thank you ✨🌍🙏🏻

    • @Pamindu13
      @Pamindu13 3 หลายเดือนก่อน +3

      You are welcome akke
      I am grateful for you 🦋✨️💖

    • @Ashi1111
      @Ashi1111 3 หลายเดือนก่อน +2

      ❤❤❤

  • @JananiOmega-br9wi
    @JananiOmega-br9wi 3 หลายเดือนก่อน +1

    මාගේ හිතට ලොකු සහනෙයක් ලැබුන ඕනිම වෙලාවෙ මේ වීඩියෝ එක දකින්නට ඇලැස්වීමට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️

  • @chalanimanjula4657
    @chalanimanjula4657 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට .... ස්තූතියි විශ්ව මාතාවනි ..🙏🙏🙏

  • @dulaniwickramasinghe7852
    @dulaniwickramasinghe7852 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි අක්කෙ ❤ ඔයාගෙ videos බලන්න ගත්ත දවසෙ ඉදන් මගේ ජීවිතේ ගොඩාක් වෙනස් වුණා.අක්කෙ ඔයාටයි ඔයාව මුනගස්වපු විශ්ව මාතාවටයි මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ❤🌍

  • @HansiChathu-p9s
    @HansiChathu-p9s 3 หลายเดือนก่อน +1

    ❤❤❤ අනේක වාරයක් ස්තුති වේවා ආදරණීය විශ්ව mathawani ...🙏🙏🙏🦋🦋🦋❤️❤️❤️

  • @NilashaKuruppu
    @NilashaKuruppu 8 วันที่ผ่านมา

    අක්කා නම් සුරදූතියක් වගෙයි❤️😍😍😘😘 අක්කගෙ දැනුම තව තවත් වැඩි දියුනු වේවා❤️❤️❤️

    • @universeinyou
      @universeinyou  8 วันที่ผ่านมา

      ✨💜🌍🙏🏻

  • @DRMadanayake
    @DRMadanayake 3 หลายเดือนก่อน +22

    ඔය මානසික ආබාදයක් තියෙන කෙනෙක්. කොහොමත් හොද අයට බයින්න,බොරු කතා,කටකතා පතුරවන්න ගොඩක් අය ඉන්නවා.අපි කොහොමටවත් ඔය වගේ ඕපාදූප කාරයින්ව ගනන් ගන්නේ නැහැ. අස්‍රා අක්කේ ඔයා මේ කරන්යන වැඩේ දිගටම කරගෙන යන්න අපි ඔයත් එක්ක ඉන්නවා. අපි ඔයාට ගොඩක් ආදරෙයි හා respect කරනවා!!!!❤❤❤

    • @universeinyou
      @universeinyou  3 หลายเดือนก่อน +4

      Thank you ✨🌎✨

  • @halpageheshan
    @halpageheshan 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏

  • @arjunathennakoon2642
    @arjunathennakoon2642 3 หลายเดือนก่อน +1

    Vishwa maniyanta anekawarayak ස්තුති

  • @dilekatharuni2792
    @dilekatharuni2792 3 หลายเดือนก่อน +7

    Waiting 😍🦋🌍

  • @udeshikalakmali1754
    @udeshikalakmali1754 3 หลายเดือนก่อน +2

    ස්තූතීයී .තෙරුවන් සරනයී ❤️

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 3 หลายเดือนก่อน +1

    ස්තූතියි සුරංගනාවි ❤

  • @amayasachithri-yq7rd
    @amayasachithri-yq7rd 3 หลายเดือนก่อน +1

    Thank you so much azraa Akkii...🥺💗
    Thank you universe ❤
    ඕනේම වේලාවට හොඳම දේ ඔයා දෙනවා අක්කී..ගොඩක් පින් ඔයාට...ආදරෙයි 💗

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 3 หลายเดือนก่อน +2

    ස්තූතියි

  • @mangalawijenayake4384
    @mangalawijenayake4384 3 หลายเดือนก่อน +2

    Thank you akke . Wishwasa matawatath godak sthuthii.. ...

  • @rashmiperera1016
    @rashmiperera1016 3 หลายเดือนก่อน +1

    Thank you universe for everything ❤

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ඒන්ජල් අද අපෙ පවුලේ අය පන්සලට දානයක් දුන්නා බන ඇහුවා හරිම වටිනා දවසක් මෙ දවස හරිම සතුටුයි 💜️💜️ස්තූතියි විශ්වය මට මෙ අවස්තාව ලබා දුන්නාට 💜️🌍✨ අදත් වටිනා video එකක් බලන්න දුන්නාට 💆‍♂️🌍අක්කාගෙ බලාපොරොත්තු ඒ හිතන විදියටම සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🌍 !

  • @Devangi-nf9pr
    @Devangi-nf9pr 3 หลายเดือนก่อน +1

    You are the main reason why i am in such a good state of mind today. I have learned and understood many things from your videos. Thnx is not enough, thank you very much akka ! ❤🙏 and thnx to the universe for giving everything that makes me experience all this ! 💜️🌎

    • @universeinyou
      @universeinyou  3 หลายเดือนก่อน +2

      ♥️♥️♥️

  • @lakminiweerawardhana9782
    @lakminiweerawardhana9782 3 หลายเดือนก่อน +2

    Thank you azra thank you univers❤

  • @TharushiKavindya-fh6ou
    @TharushiKavindya-fh6ou 3 หลายเดือนก่อน +2

    Thanks azzra akka❤
    Thank you univers 🥰✨️❤️

  • @DRMadanayake
    @DRMadanayake 3 หลายเดือนก่อน +5

    Thanks azraa 🦋🧿

  • @ErangaWeerakoon-u3o
    @ErangaWeerakoon-u3o หลายเดือนก่อน

    ගොඩාක් ස්තූති azraa අක්කි.❤

  • @Laraselina-h7u
    @Laraselina-h7u 3 หลายเดือนก่อน +1

    thank you universe 💖Thank you angle 💖

  • @ndppcgames1518
    @ndppcgames1518 3 หลายเดือนก่อน

    විශ්වයට කෝටි වරයක් ස්තූතියි❤️❤️❤️

  • @lilanikumari6982
    @lilanikumari6982 3 หลายเดือนก่อน

    ආදරණීය ඔබටත්, මාගේ ආදරණීය විශ්වයටත් ට්‍රිරිලියන වාරයක් ස්තුතියි
    🙏🙏🙏🤗🫂💐❤️🤝

  • @MilanaRajapaksha-xu9ry
    @MilanaRajapaksha-xu9ry 3 หลายเดือนก่อน +1

    Mata Meka ahanako mage hithata sanadimak danuna miss missge video hama akakma mn balanawa mn godak danuwat wenawa miss godak pin thx million thawat apiwa danuwat karanna thawat videos apita genna ❤❤❤

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතියි🙏

  • @TharushikaHarshani-gt4lv
    @TharushikaHarshani-gt4lv 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි

  • @amandishashikala2887
    @amandishashikala2887 3 หลายเดือนก่อน +1

    Thank U so much Azraa🌎✨

  • @virangikadilrukshi8166
    @virangikadilrukshi8166 3 หลายเดือนก่อน +1

    Godak isthuthi❤❤❤ suranganawii . isthuti wewa 🙏🙏🙏🙏

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 2 หลายเดือนก่อน

    ආදරණීය Azraa අක්කට ගොඩාක් ස්තූතියි❤
    මන් බලාගෙන හිටපු වීඩියෝ එකක් මේක
    මට වර්තමාන මොහොතේ ජීවත් වෙන්න දැන් ගොඩක් හොඳින් පුළුවන්!!!
    ඒ වෙනුවෙන්
    ආදරණීය විශ්ව මාතාවටත්❤
    ආදරණීය අක්කටත්❤
    මම මටත්❤
    අනේකවාරයක් ස්තූති වන්ත වෙමි❤

  • @sayurikavishka386
    @sayurikavishka386 3 หลายเดือนก่อน

    විශ්වයට ස්තුති ....❤️🙏

  • @angel-l8w1n
    @angel-l8w1n 3 หลายเดือนก่อน

    විඩියො එකක් නිකම් දැක්කත් පුදුම සැනසීමක් දැනෙන්නෙ ගොඩාක් ස්තුතියි අක්කෙ ඔයාට ❤🧚

  • @AruniSamarasinha
    @AruniSamarasinha 3 หลายเดือนก่อน

    ආදරනිය විශ්වයට ස්තුති 🙏🤍

  • @NethmiVihara-vf2qy
    @NethmiVihara-vf2qy 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි අක්කෙ ❤

  • @thisarukumara1000
    @thisarukumara1000 3 หลายเดือนก่อน +1

    Thanks you azraa akka mage ජීවිතය venas karaganna help karata ❤️❤️🙏🙏❤️❤️

  • @Chaika-es1ho
    @Chaika-es1ho 2 หลายเดือนก่อน

    Obata sthuthi. Wishwaye ashirvadaya labewa

  • @sehara1225
    @sehara1225 3 หลายเดือนก่อน +1

    Thank you so much!💓🧿💐🌈

  • @anjaliudeshika564
    @anjaliudeshika564 3 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට❤

  • @jrathnayake123
    @jrathnayake123 3 หลายเดือนก่อน +1

    Thank you Universe ...❤️🦋✨
    Thank you azra akke...🥰❣️

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි අක්කි! යහපතක් ම වේවා!😘

  • @hirunidinika5215
    @hirunidinika5215 3 หลายเดือนก่อน +1

    Thank you Azra angel💜💜💜 warthamanaye inna uthsaha karana apita loku help ekak me meditation eke ....apita english walata wada ape yati sithata yanne sinhala e nisa me uthsahayata respect 😍😍🙏

  • @PiyumaliPerera-ve9nj
    @PiyumaliPerera-ve9nj 3 หลายเดือนก่อน

    Thank you universe ...oyatath godk thank you akki...anith ay wgema oyth hamadama sathutin parissamen inn..❤

  • @dilanharshana4820
    @dilanharshana4820 2 หลายเดือนก่อน

    Thank You So Much Mother Universe 🩷🩷🫰🏻💐

  • @kevinlevin9899
    @kevinlevin9899 3 หลายเดือนก่อน +1

    Thanks 👍

  • @PadmiAmarasena
    @PadmiAmarasena 2 หลายเดือนก่อน +2

    Godak kusal duwa
    No words to tell
    I’m a nun age 72 years
    I like to talk to u

  • @SachiniSathsarani-v3i
    @SachiniSathsarani-v3i 5 วันที่ผ่านมา

    godak thanks akkiyooo❤❤❤❤❤

  • @rashmijayakodi
    @rashmijayakodi 3 หลายเดือนก่อน +1

    Thank you angel ❤

  • @santhaperera4431
    @santhaperera4431 3 หลายเดือนก่อน +1

    Great job congratulations miss

  • @sanikaheshan59
    @sanikaheshan59 3 หลายเดือนก่อน +1

    Thank you

  • @journeys2082
    @journeys2082 3 หลายเดือนก่อน

    ස්තූතියි ..🙏

  • @dinithinimasha882
    @dinithinimasha882 3 หลายเดือนก่อน +1

    දිගටම video ගේන්න අක්කෙ ❤

  • @madushaChandrasiri-b5k
    @madushaChandrasiri-b5k 3 หลายเดือนก่อน +2

    Thank you❤❤

  • @erandikavi6906
    @erandikavi6906 3 หลายเดือนก่อน

    Stress වෙලා ඉන්න ව්ලාවට මේ meditation එක අහද්දි mind එකට මාර සහනයක්.. ගොඩාක් වටින video එකක්.. ඇත්තටම mind එක heal වෙනව..✨✨
    Dear Azraa.. අපි සාර්තක වෙද්දි සහ සාර්තක උනාට පස්සෙ ගොඩාක් මිනිස්සු දකින්නෙ අපේ සාර්තකත්වය සහ අපි ඒ දෙයින් හම්බ කරන සල්ලි විතරයි.අපි සාර්තක වෙන්න කැප කරපු අත්තීතය මිනිස්සු දන්නෙ නෑ.... ඔයා උනත් මේ දේවල් කරන්න ජීවිතේ කරපු sacrifices සමහර මිනිස්සු දන්නෙ නෑ Azraa… සමහර මිනිස්සු හැමවෙලාවෙම හොයන්නෙ එයාලගෙ හිතේ හිරකරගෙන ඉන්න බැරි ඉරිසියාව එලියට දාන්න පොටක්.. ඉතින් ඒකයි මිනිස්සු අපහස කරන්නෙ... ඒකෙන් වෙන්නෙ අපේ කර්මයක් නිමාවෙනවත් එක්කම එයාල කර්මයක් එකතු කර ගන්නවා... අපිට ඒකට කරන්න දෙයක් නැහැ නේද??
    ඔයාට පුලුවන් නම් නින්දා අපහස කරල මේ වගේ අපේ කර්ම නිමාකර ගන්න උදව් වෙන මිනිස්සුන්ට අපි කොහොමද treat කරන්න ඕනෙ කියල video එකක් කරන්නකො...🙏🙏

    • @universeinyou
      @universeinyou  3 หลายเดือนก่อน +1

      Eka sampurna aththa ✨💜🙏🏻, mn me gna issrhata katha krnnm hamotama udw wewi… thank you Erandi 🌍✨♥️🙏🏻 for all the love , light and support!!!

    • @erandikavi6906
      @erandikavi6906 3 หลายเดือนก่อน

      ශාතික ඇත්‍ත නෙමෙයි. සහතික ඇත්ත... අනිත් එක්ක සල්ලි දීල ඔයා 30 days change එකට ගියෙ Azraa ගෙන් වැටෙකෙයා පදුර ගැන අහන්නද?? මනුස්සයෙක් කාල ඇදල ලස්සනට ඉන්නව බලන් ඉන්න බැරි ඔය වගේ මිනිස්සුන්ට රෑට නින්ද යන්නෙ නැහැ කොහොමත්..

  • @Lakshikasudunona
    @Lakshikasudunona 3 หลายเดือนก่อน

    Bohoma isthuthi akke .mage hitha godakma niwuna hithata harima sahallui oyata bohoma isthuthi adarei 😘

  • @gimhanikaushalya470
    @gimhanikaushalya470 3 หลายเดือนก่อน +1

    Hamogema sith suwapath wewa❤

  • @KumariPathirana-rx8ds
    @KumariPathirana-rx8ds 3 หลายเดือนก่อน

    ස්තුතියි ❤❤❤

  • @Naturetheja
    @Naturetheja 3 หลายเดือนก่อน +2

    Massenger balanna. Man Theja Madhavi. ❤. Ada guide meditation ekata obata sthuthi ❤

    • @universeinyou
      @universeinyou  3 หลายเดือนก่อน +2

      Krnnm dear ✨ dwsk wge yai

    • @Naturetheja
      @Naturetheja 3 หลายเดือนก่อน +1

      @@universeinyou ❤️

  • @tharushigunathilaka7405
    @tharushigunathilaka7405 3 หลายเดือนก่อน +2

    Thank you azraa akka❤❤❤ 🙏🌍🌍🦋🦋🦋

  • @YohaniThisera
    @YohaniThisera 3 หลายเดือนก่อน +2

  • @pawanisandunika264
    @pawanisandunika264 3 หลายเดือนก่อน

    Thank you universe ❤

  • @Ama-tt1zx
    @Ama-tt1zx 3 หลายเดือนก่อน +1

    Thank you Azra❤

  • @ShenuhariAmarasinghe
    @ShenuhariAmarasinghe 14 วันที่ผ่านมา

    Godak manasa relax weno akki ❤

  • @144vishmitharushika9
    @144vishmitharushika9 3 หลายเดือนก่อน +1

    Thank you akka ❤🎉

  • @sunethra330
    @sunethra330 2 หลายเดือนก่อน

    Adaraniya wishwyata isthuthi 🙏❤️

  • @navodyanipunika4619
    @navodyanipunika4619 3 หลายเดือนก่อน +1

    Thank you Azraa🦋🌸

  • @CoffeeMug7222
    @CoffeeMug7222 3 หลายเดือนก่อน +1

    Thank you so much ❤️

  • @upekshabalasooriya6619
    @upekshabalasooriya6619 3 หลายเดือนก่อน +1

    Vishwa mathawata aneka warayak isthuthi isthuthi isthuthi isthuthi me video laba dunnata.

  • @yashomiudamini
    @yashomiudamini 3 หลายเดือนก่อน +1

    Thank you azra akka🥰🙏❤️☁️

  • @dilupasenadeera7308
    @dilupasenadeera7308 3 หลายเดือนก่อน +1

    Thankyou so much ❤

  • @nadeeshaherath736
    @nadeeshaherath736 3 หลายเดือนก่อน +1

    Thank u akkeee ❤❤❤😊

  • @Noriko1102R
    @Noriko1102R 3 หลายเดือนก่อน +1

    Thanks azraa akke❤
    Mn aluth fone ekk gatte lagadi mn firstly kare you tube hadagena oyage channel eka subscribe karapu eka ❤ mn harima asawen balan innw api hammomath ehemai thawath video karanna❤ thank you universe ❤

    • @universeinyou
      @universeinyou  3 หลายเดือนก่อน +1

      Thank you darling hamadama sathutin inna 💜

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 หลายเดือนก่อน +1

    ඉදුනිල් රත්නසිංහ මෙනවියටත් Universe in you channel එක කරන අක්කටත් යහපතක් ම වේවා! 🙏😇

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 3 หลายเดือนก่อน +1

    Thank you akki❤

  • @chamilakodikara2144
    @chamilakodikara2144 3 หลายเดือนก่อน +1

    Thankyou ❤

  • @happy_life.2023
    @happy_life.2023 3 หลายเดือนก่อน +1

    Thank you darling

  • @ashen___x
    @ashen___x 3 หลายเดือนก่อน +2

    ❤🙏

  • @Vino.R.
    @Vino.R. 3 หลายเดือนก่อน

    akki
    ape aura eka harim calm attractive widiyt thiygnn oni krna tips gana kiyl dena video ekk denn puluwan da❤

  • @ravindakumara1562
    @ravindakumara1562 3 หลายเดือนก่อน +1

    Good

  • @chandimamadumali9614
    @chandimamadumali9614 3 หลายเดือนก่อน

    Thank you Azraa ❤❤❤❤❤❤