අදිවේගී මාර්ගයන් හොද දෙයක් ඒ උනාට කදු කපනවා...මහගල් කදු කඩනවා...වටිනා සම්පත් තියෙන ස්ථානයන් හොයනවා ...ඒවා විනාස කරනවා...පිරිසිදු ජලය විනාස කරනවා....ඒවා අනාගත දරුවන්ට හිමි සම්පත් කියල නොතේරෙන තරමට මෙම කොමෙන්ට් වලින් තේරුම් ගත හැක...සැප සම්පත් තිබිය යුතුය..ඒ රටේ සම්පත් විනාස කරගන්නම් නොව ඒවා රැකගැනීමටය......මනසට.....Highways are a good thing but they cut mountains ... break rocks ... look for places with valuable resources ... destroy them ... destroy clean water .... Understandably ... there must be resources ... not to destroy the resources of that country but to protect them ...... to the mind.
Thank you thank you thank you to all concerned and we thank you from the bottom of our hearts for the hard work involved in Developing our Sri Lanka even during the Corona virus. May you all be Blessed by the Noble Grace of The Triple Gem 🌷 🌷 🌷
Ha ha ha! What is the big secret of making highways without looking into people's basic necessities! Try to understand this open secret before bragging 😖
Great to see this is being completed and especially using loans from local banks and using local resources. Building the highway and road infrastructure is key to the development of a country. Getting loans for these is essential for countries like ours as long as they can be paid back in time. Things like highways will always be in use and continue to generate revenue as demonstrated by Southern highway.
දේශිය ශ්‍රමය ....ආඩම්බරයි ❤️🇱🇰
Boru. Ape gewal laga chinese un weda 😂😂
කිරිඇල්ල ගෙ දුවගෙ company එක නිසාද
@@shaneamashakya5861 බයිලා නොකිය ඉදහන් බන්
නියමයි මරු .ඉක්මනට කඩවත මීරිගම කොටස හදන්න.එතකොට ආරම්බයක් තියෙයි 👍👍👍👍
විදේශ ණය අරන් කරපු සංවර්ධන ව්‍යාපෘති රටට යම් බරක් බව ඇත්ත, නමුත් ඒ ව්‍යාපෘති වලින් රටේ ඉංජිනේරුවන්ට, draftsman ඉදන් කම්කරුවා වෙනකම් ලැබුන මිල කරන්න බැරි දැනුමේ ප්‍රතිපලයක් තමයි මේ, ලස්සනයි... ජය ශ්‍රී ලංකා .... ✌❤
විදේශ ණය රැගෙන දැනුම ලබාදීමට තරම් දැනුමින් පසුගාමී ජාතියක් නොවේ අප. දැනුමින් සන්නද්ද පිරිස් උවමනා තරම් ඇත සංවර්දනයට ඔවුන් දායක කර ගැනීමේ පසුගාමී දේශපාලනයක ගොදුරක් වී රාමුවක් තුල කටයුතු කරමින් තමාගේ හැකියාවන් සගවා ජීවත් වන ශ්‍රී ලාන්කිකයින් ඕනෑවටත් වඩා ඇත. හරිහමන් වැටුපක් ලැබේනම් සාදාරනව නිදහස්ව ජීවත් වීමට හැකිනම් මේ රටේ අනාගතයට තම දැනිම ලබා දීමට බලා සිටින ලානිකිකයිනුත් විදේශයන්හි මේ මොහොතේ සිටිනු ඇත. ඔබගේ අදහස එතරම් සාදාරන නොවේ යන්නයි මාගේ අදහස
@@gj8795 obathumage ugath kama penawa comment 1n
@@udanasandaruwan4536 සදාරණද අසාදාරණද දන්නේ නෑ , ණය අරන් පාරවල් හදන්න ගත්තේ රටට මූල්‍ය හැකියාවක් නැති නිසා නෙවේද? එහෙමවත් කලේ නැත්නම් highways කියන්නේ තාම හීනයක්, එහෙනම් මේවයේ වැඩ කරන මොළ ටිකත් රට දාලා ගිහින් ගොඩක් කල්, අපේ උන්ට ඇටේ කසා ගන්නවත් රුපියලක් නෑ මහන්තත්ව පඬි talk නම් තියෙනවා... 🤦♂️🤷♂️
@@gj8795 යාලුවා 3% ගැන කතා කරන්න තරම් මන්ද මානසිකයෙක් නෙවේ අපි. අපි කතා කරන්න ඔනේ ලන්කාවෙ ඉන්න 100% ගැන හයිවේ එක නරක නෑ එක දවසක් පිටිසර ගම්වලට වතුකරේට ඇවිත් යන්න.ඔබම තේරුම් ගනීවි මිනිසුන් විදින දුක. ගෙදර රොටී 4ක් හදල දරුවො තුන් දෙනාට එක ගානෙ දීලා උදේ ඉදන් කුලී වැඩ කරපු දෙමව්පියෝ රොටී බාගෙ බාගෙ කනව දැකල තියනවද ඔබතුමා. හැම කෝනයකින්ම ප්‍රශ්නයක් දිහා බලන්න. මම ආයෙම කියනවා හයිවේ නරක නෑ. ඒ උනත් හයිවේ යනව තියා එදාවේල කන්න මිනිස්සු විදින දුක ඇවිත් බලන්න ඔබතුමා. ඊට පස්සෙ කියන්න මම වැරදිද කියලා, මම පිලිගන්නම්. 3% ලේබල් කරන්නෙපා අපිට රටට අවන්කවම වැඩකරන්න 1%ක් ආවත් අපි හිටගන්නේ ඒ පැත්තේ.😊
@@sthiwanka4173 මම අහල තියන විදිහට සුද්දා ලන්කාව බාර දෙනවෙලාවෙ අපි සතයක්වත් නය නෑ. මූලය හැකියාව වර්ධනය කිරීමට ආර්තික සැලසුම් සකස්කිරීමට සියලූම ජනතාවට සහභාගී විය නොහැකි නිසා අප මැතිවරනයෙන් පාර්ලිමේන්තුවට පලාත් පාලන ආයතනයන්ට අපගේ නියෝජිතයින් පත් කරනු ලබනවා. ඔවුන්ගේ වගකීම තමා රටට අවශය ආර්තික සැලසුම් නිර්මානය හා ක්‍රියාත්මක කිරීම. එහිදීද ප්‍රමුකතා අනුපිලිවෙලින් එය කලයුතුයි එහි හයිවේද ඇතුලත් විය යුතුයි. නමුත් හයිවේ අංක 1ක නොවේ.
විවෘත කරපු පලවෙනි දවසෙම මට මේ මාර්ගයේ යන්න වාසනාව ලැබුනා🙏🙏👍👍🥰🥰😍😍😘😘
වැදගත්ම දේ තමයි, දේශීය දැනුම, දේශීය බැංකුවල ණය, දේශීය ශ්‍රමය... සුපිරි...
කුහකයො කියයිි කොමිස් ගහනවා කියලා..
මාර ආඩම්බරයි..
Ape salli un aragena sapa wididitta tho kiyanne sape athal eke innakiyalada
De Silva Anura Kumarage ponnayekda huththo uba?Thopita rate diyunuwak dakinna ba kuhaka haththa
@@lilindudasun7691 rate diyunuwa kiyanne unge sakku pirena eka neme oi
Anika umba katha karana widihenma penawa ammagei tattagei oyagei swarupaya wagema buddi mattamai kochchara igena gena thiyenawada kialai😂
@@desilva4832 mona anduwak awath horkankarana eka nawathanna ba , eth horakan karanagamn hari me wage project karana eka gana sathutu wenna
@@rzeo7540 😂hora kagena project karala wadakda oi, me rate hora nokana paksha deshapalathniyo ona tharam innawa e hinda gon talk nodi inda😂 project eken 10% thawath katahari giyahama oya wage project 10 kin thawath project ekak karana salliy nasthi wenne
Gon katha nokiya inna😂hora kala project karala wadak naha
මෙහෙම දියුණු වෙන මගේ රට ආඩම්බරයකි....
oluwa allala balanna an ewilla da kiyala.
@@chanwewala8919 ඔහොම කුහක වෙන්න එපා...
@@chanwewala8919 යටිතලපහසුකම් දියුණු විමෙන් රටකට ලැබෙන ප්රතිලාභ දන්නවද? දන් නැත්නම් බොරුවට මේ වගේ දෙකටත් දේෂපාලනය ඇදලා ගන්න තරම් ඔයාට මොකද්ද වුණ පාඩුව
@@aveeshsanjaya3431 මේ මිනිස්සුන්ට සංදර්ශන ආර්ථික දියුණුවයි ඇත්ත රටකට අවශ්‍ය ආර්ථික දියුණුවයි අතර වෙනස තේරෙන්නේ නැති හැටි. අනුර කුමාර ලස්සනට ඕක කිව්වා. සල්ලි පොඩි බාල්දියක් තියෙනවා අවශතා ලොකු බල්ජියක් තියෙනවා. මේ කරන්නේ මවාපෑමක්. තමන්ට වාසිවෙන පිම්බෙන ප්රෝජෙච්ට්ස් කරනවා. ඔය කොටස කොටස විවුර්ත කිරීමෙන්ම පෙන්නේ නැද්ද පුම්බන්න ඕන කම. එජාපෙ මහවැලි මහපොළ වගේ ඒවා රටේ දියුණුවට ලොකු බලපෑමක් කරා. ඒවා නෙවෙයි මේ. දේශීය ලු බම්බුව. දේශීය දීම තමයි අකාර්යක්ෂමතාවයට අංක එක. ඕවා කොන්ත්‍රාත් කාරයෝ හොදට ඉහලම තාක්ෂණයෙන් අඩුම මිලට කරනවද ? නිකන් ලංකාවේ අය්යිලගේ වැඩ දන්නේ නැතුව වගේ කොමෙන්ට් කරන්නේ. ඕවගේ කොච්චර ප්‍රශ්න කතාකරද පහුගිය කාලේ
@@aveeshsanjaya3431 අනික් විශේෂිතම දේ (ජවිපෙවත් මේක හරියට කතා කරන්නේ නෑ )මිනිස්සු කියන්නේ පොර්ට් සිටි මේවගෙන් රටේ ඉංජිනේරුවන්ට, draftsman architect analyst ඉදන් කම්කරුවා වෙනකම් රැකියා හම්බවෙනවා කියලා. ඕගොල්ලෝ නිකමට දැකලා තියෙනවද ඔය එක කොම්පැනියක් කියනවා අපිට මේ සුදුසුකම් තියෙන ලංකාවේ අය ඕන එහෙම කියලා ලංකාවේ විශ්ව විද්‍යාල technical college වලට ගිහින් හෝ ටීවී වල විවුර්ත ආරාධනයක් කරනවා අපිත් එක්ක එකතුවෙන්න අපිත් එක්ක වැඩ කරන්න කියලා. නෑ. හේතුව එහෙම රස්සා බිහි වෙන්නේ නෑ. ඔය experience තියෙන ලංකාවේ කිහිප දෙනෙක් වැඩ කරන බව ඇත්ත. නමුත් ගොඩක් ඕවගේ ඉන්නේ හිතවත්තු අරුන් මුන්. එක ලොකුවට පහලට ගලාගෙන ගිහින් රටේ අද්යපනත් එක්ක එකතු වෙන්නේ නෑ. ඔය දේශීය නාඩගමට අහුවෙන්න එපා. යුද්දෙන් පස්සේ කොච්චර සංවර්ධනය වෙනවා කිව්වද ? ඔය එකකින්වත් එහෙම වෙන්නේ නෑ. උදාහරෙකට ඉගෙන ගන්න පොඩි එකෙක් ඉන්නවා උගේ හීනේ ඉගෙන ගෙන පොර්ට්සිටි වියප්ට්රුතියට සම්භන්ධ වීම. නමුත් ඌට එහෙම මාර්ගයක් නෑ. දේශපාලකයෙක් අදුරනවනන් දාලා දෙයි. දැන්වත් තෙරුන් ගන්න මේ වියප්ට්රුති කොච්චර වියුක්තද කියලා සාමාන්‍ය ජනජිවිතයෙන්. නමුත් වෙන රටවල කාර්මික විප්ලවය වගේ ගත්තොත් මුළු සමාජයම එකේ බලපෑමට අසුවුනා. ඉස්කෝල විශ්වෛද්යල. ලංකාවේ මහවැලිය ගත්තත් එහෙමයි
ඇත්තටම විදේශ ණය ගත්තු බව ඇත්ත.. හැබැයි මේ දේවල් වලින් තමයි රටේ සංචාරක ආකර්ශනය දියුණු වෙන්න්‍ර්.. එතකොට තමයි රට සංවර්ධනය කරන්න පුලුවන් වෙන්නෙ.. ඇත්තටම ස්තුතියි ජනාධිපතිතුමනි මෙහෙම හරි වැඩ කරනවට..♥️♥️
නුවර ඉදන් යන්න හැදුවා නම් හරි ඉක්මනට
කුරුණෑගල ❤️
❤❤❤නියමයි මමත් කුරැණැගල...
ලන්කාවේ උසම පිවිසුම ගාව තමයි අපේ ගෙදර තියෙන්නෙ මට ඒ ගැනත් හරිම ආඩම්බරයක් තියෙන්නෙ දක්ෂිණ අධිවේගී මාර්ගයේ
මටත් මේම අදිවෙගි මාර්ගයට ශ්‍රමයෙන් දායක විමට ලැබිම ඉමහත් ආඩම්බරයික්
නියමයි නියමයි මල්ලී
Ammapa mara gemmak.
අධිවේග මාර්ගයක ගියපු කට්ටිය දන්නවා ඒක කොහොමද කියලා😍😍😍
කඩවතට Join කරන්න ඉක්මනින්...
අධිවේගී දුම් රිය මාර්ග පද්ධතියකුත් ඇතිකරන්න ජනාධිපති තුමා , ලංකාවෙ දුම් රිය සේවයනම් අන්තිමයි.
මේ අධිවෙගී මාර්ග පද්ධතිය බොහොම වට්නව. යටිතලපහසුකම් සියල්ල සංවර්ධනය විය යුතුමයි.
කාලය ඉතිරි වෙනව මිනිස්සුන්ට , මුදල් ඉතිරි වෙනව, කොලබ නවාතැන් වල දුක් විදින්න ඕන නෑ, ලෙඩෙක් උනත් කොලබ ගෙනියන්න ඕනනම් ඉස්සර වගේ රිස්ක් එකක් නෑ,
අනිවාර්යයෙන්ම මේ වගේ අධිවේගී දුම් රිය මාර්ග පද්ධතියකුත් සංවර්ධනය උනානම්.
සංචාරක කර්මාන්තය පවා අතිශ්‍යයින්ම දියුනු වෙනව,
කුහකකම නැතුව සතුටු වෙමු. පක්ශ විපක්ෂ වැඩක් නෑ රටට වැඩ කරමු.
අනේ අපේ මිනිස්සුන්ගෙ හැටි, හොද දෙයක් කලත් බනිනවා, බැන බැන ඒ හයිවේ එකේම යනවා
මොකා පටන්ගත්තත් මොකා ඉවර කරත් හොද දෙයක්, හැබැයි මේක රාජපක්ශලාගෙ සල්ලිවත් අනිත් 225 සල්ලිවත් නෙවෙයි,
👍👍👍❤
කොමිස් ගහපුවා. ?
@@sugathbandara3624 කොමිස් ගහන එක මුන්ගෙ පුරුද්දනෙ බන් ඒවා විශේශයෙන් කියන්න ඕනෙ නැහැ
Kiyala vadak naha kala kanni sinhelaya oya kuhakeyo jvp unp
@@skuller-manofhouse8926 ai sinhayata baninne?
අදිවේගී මාර්ගයන් හොද දෙයක් ඒ උනාට කදු කපනවා...මහගල් කදු කඩනවා...වටිනා සම්පත් තියෙන ස්ථානයන් හොයනවා ...ඒවා විනාස කරනවා...පිරිසිදු ජලය විනාස කරනවා....ඒවා අනාගත දරුවන්ට හිමි සම්පත් කියල නොතේරෙන තරමට මෙම කොමෙන්ට් වලින් තේරුම් ගත හැක...සැප සම්පත් තිබිය යුතුය..ඒ රටේ සම්පත් විනාස කරගන්නම් නොව ඒවා රැකගැනීමටය......මනසට.....Highways are a good thing but they cut mountains ... break rocks ... look for places with valuable resources ... destroy them ... destroy clean water .... Understandably ... there must be resources ... not to destroy the resources of that country but to protect them ...... to the mind.
On Topic වල ගියානම් බඩු මිල අඩු වෙලා. මහන්සි වෙන තරමට මිනිස්සුන්ට සල්ලිහම්බ කරන්න පුලුවන්.හැම කෙනෙක්ම තුන්වේලම අඩුවක් නැතුව කෑම කාලා තනි තනි පවුල් ගත්තොත් දියුනුවක් තියන.රටේ හැම කෙනෙක්ම සතුටෙන් ඉදලා ඊට පස්සෙ මේ වගේ ව්‍යාපෘතිත් කරලා හැම කෙනෙක්ම ඒ සංවර්ධනය සතුටින් විදින්න පුලුවන් ආන් ඒ දවසට on topic එකක් තියනවනම් මරු 👌
මගේ රටට ජය වේවා,
නියමයි සුපිරි වැඩක් ❤❤
Ube supiriya aran role karala ghaganin, moda eththa😂😂😂😂💥
@@rikxshanහා 😍😘❤
@@dulsara_manakal. ado uba vage gon pimpiyek mama ubata baninava uththo ei abba denna Google translate karala balapan ponnayo😂😂😂
@@rikxshan rinathmaka gobba minihak ban umba.. hoda dekata hodai hodai kiyanda konda pana na. pimpiya ub bn. ub hena modayek bn konda pana nathi modayek..
@@pererape1re2ra3 ado uba vage jangi adina ponnayek, thava dipan ussala 😂 moda gobbayek katada utha panane konda ube kata dhala konda venakan bassanava 😂😂moda eththa 😂
ගෙදර💟💟 කුරුනෑ ගල
🙈👍
Thank you thank you thank you to all concerned and we thank you from the bottom of our hearts for the hard work involved in Developing our Sri Lanka even during the Corona virus. May you all be Blessed by the Noble Grace of The Triple Gem 🌷 🌷 🌷
Highway එක පැත්තකින් තියහං..කොහොමද හසිතගෙ මොන්ටෙරෝ ගැම්ම..🤘😁🇱🇰
මෙවගෙනුත් බීපු ලොක්කොන්ව යවයිද OIC ට කියලා😅😅
Gotta Saar 😍😍😍 ape Mahinda maththiya 💪
මෙහිවිශේෂත්වය.ඊලගමැතිවරනයටහොරනඩයටනැවතපැමිනීමටමේවටහවුල්වනමේදෙන්නකඩේගිහින්ගානක්ගෝඨගෙන්කපාගන්න
Respect all the engineers and workers 👏 of our country and all the leaders who involved with this development project.
ඕල පට්ට ලස්සනයි අපේ ගෙදර ට පෙන්වා
Chamika 😍😍😍😍😍😍😍😍
ඉක්මනින් කුරුණෑගලට ඕනේ💯👍මට ගමට එන්න ඕනේ🤗🤗🤗🤗ඉක්මනින් හදන්නෝ😘🙃මගේ රටේ highway නිසා තමයි ඉක්මනින් අපිට යන්න පුළුවන් traffic නැතුව🤟මගේ රට ටිකෙන් ටික හරි කොහොමහරි දියුණු වෙනවා නම් ගොඩක් සතුටුයි මට🥲
ඉතාමත් තදබල මාර්ග අවහිරක් තිබෙනවා මීරිගම නගරයේ සිට පිවිසුම් මාර්ගයට යන විටත් එන විටත්. මීරිගම සිට කුරුණෑගලට පැය භාගයක් නම් මීරිගම නහරයේ සිට පිවිසුම් මාර්ගයට තිබෙන කිලෝමීටරය යන්නත් පැය භාගයක් ගන්නවා. මෙම traffic jam එක තිබෙන්නේ මීරිගම දුම්රිය මාර්ගය හරහා යන දිවුලපිටිය පාර සහා දංඕවිට පාර අසලයි. මෙම සදහා අනිවාර්යයෙන්ම overheard bridges දැමිය යුතුයි. තවද මාර්ග අවහිරයක් තිබෙනවා මීරිගම සිට වේවැල්දෙණිය යන හන්දිය අසලත්.
ඔව් ඔව් අපේ ගම් පළාත්වල ලොකු වාහන තදබදයක් ඒගැනත් සලකා බැලිය යුතුයි
පට්ට ඈ ..නය වෙලා නය වෙලා. බාගයක් හොරාකාල හැදුවත් ඉතිම් ආඩම්බරයි ඈ..හොරා කාලම හිඟන රටක් උනත් මොකෝ බලන්න ලස්සන පාරවල් වල....දකුනු ආසියාවේ ලොකුම කුලුනත් අපේ නේ...ලයිට් දැම්මාම ලස්සනේ බෑ...current නැති එක තමයි ප්‍රශ්නේ ඉස්සරාහට..ඩොලර් ටිකක් කොහෙන් හරි හොයලා කුලුනෙත් කොහොම හරි ලයිට් පත්තු කරමු...
පල්ලියට ගිහින් දෙයියන්ට කියපන් මවලා වෙයි
@@xoxo-rb8yz අම්මෝ ඒක 👍👍👍👍😂😂😂😂😂
Brilliant. Happy to see our country is going forward amid obstacles and jealousy by foolish opposition.
Ha ha ha! What is the big secret of making highways without looking into people's basic necessities! Try to understand this open secret before bragging 😖
රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් මේවගෙ දේවල් වෙනකොට ගොඩක් සතුටුයි...
Weda karana ape wiruwa ❤️🇱🇰🌷
Wada bari tazan...
ලගදි ඕපන් කල කැළණි පාලම... මද්දියම අදිවේගී මාර්ගය.. එජාපයේ වැඩක්... ❤❤❤❤❤❤❤❤❤❤❤
Paka thamai ejapaye
@@lilindudasun7691 hahahaha
😂😂😂😂😂
🤣🤣🤣
Mole check karaganin..
අලවුවේ එවුන් ලයික් එකක් දාන් යන්න
Need appreciate, Good job 👏
Wow wow wow patta pata pata mona wunath apita hena gammak mehema dewal dakinakota.
Comis nam මරු 😁
Jayawawa
Kaworu kalath, niyama wadak..Rate diunuwta multhana, JAYAWEVA..
කන්න නැතවුනම හයි වෙි එක කතහකි😀😀😀😀
වවාගෙන කාපල්ලා කම්මැලියා
කඩවත මිරීගම අදීවේගී මාර්ගයේ තත්ත්වය කොහොමද
විඩීයෝ එකක් දාන්න
කෑම කන්න ඕන් නෑ අපි පාරවල් කමු
JVP ආණ්ඩුවක් අපුවහම කෑම නිකන් වෙනවා.jvp එකට චන්දේ දෙන්ඩ
@@xoxo-rb8yz 🤣🤣උන් ආවාම නානාලා කන්න නිකන් දෙයි 👍🤣
මං හිතුවේ ITN කියල බං...😂😂😂
😂😂😂🤣🤣🤣😀😀😀😁😁😁😃😃😃😄😄😄😄 මේච්චර තමා මුන් කරන්න දන්න එකම සංවර්ධනේ... 😀😁😀😀🤣😂😂😂
Sirawata ban 😂
@@prasannarathnayakeprasanna799 meke ynne nathhwa hitpn
@@youcenon 😂😂😂
එතකොට රනිලා මේක දේශීය සමගම් වලට හදන්න දුන්නා කිව්වෙ ඇත්තටමද? මන් ඒකාලෙ හිතුවෙ පොර බොරු කියනව කියල🤔🤔🤔🤔🤔
Eya boru kiyanne nha
Great to see this is being completed and especially using loans from local banks and using local resources. Building the highway and road infrastructure is key to the development of a country. Getting loans for these is essential for countries like ours as long as they can be paid back in time. Things like highways will always be in use and continue to generate revenue as demonstrated by Southern highway.
මේකේ comments වලට haha දාන්න ක්‍රමයක් නැද්ද ඇත්තටම ?
තිබ්බනම් මරැ නේ..😂😂
ptt wadak..
I'm waiting...❤️⚡
බයික් වලටත් හයිවේ 1හදපන් යකෝ අපි ආසයි ස්ටිකර් වෙලා එක පාර යන්න, මේ වගේ දේවල් වලට නම් ගොඩක් ආදරෙයි කුහකයොන්ට නම් ඇලජික්, ඒත් ඊලඟ පාර කතාවෙන් නෙමේ ක්‍රියාවෙන්ම මගෙ මනාපේ අනුර සහෝදරයට
Alawwata yanna puluvanda?
Excellent 👌😊👌
Ow ow hodai. Adiwegen. Niwan purata sepath wenna. Para hadanawa. Hodai
මෙිවානේ වැඩ .
❤️
Patta👍
Suppa😍
Maxxaa 💪
අනුරට කාඩේ යන අයට.මේවා...වහා වගේ ඇති 😂💔
එහෙම වෙන් නෑ මොකද අනුරත් ආන්ඩුවට බදු ගෙවනවා .එයාත් සත පහකින් හරි මේයාට දායක වෙලා ඈති.මෙ අපි සේරගෙම බදු සල්ලි
@@cdchandana9768 🤣🤣oooka badu gewan naa.....pinata eka eka gen kaala inne...ara hadunnethiya kiwwe😁
@@sanone5014 ආ රජපක්ශ පවුල වගේ නේද
@@sanone5014 api ganna biscuit eke idanma badu thamai
Patta ❤
🎉🎉🎉❤
මීරිගම සිට කඩවත ට කවද්ද හදන්නේ
i ye idala
🤔🤔 කොළඹ ඉදල කුරුණෑගල යන අපිට denata useful nene me highway eka. pasyala indan 14 km gihin(25 minute) මීරිගම ta gihin highway eka ganne.
Meka කඩවත ta join karalama open kara nam thama hoda. Denata කොළඹ indan බහුතරයකට 25 minutes pasyala - මීරිගම ට ගිහින් therumak tynawada?
අන්තිමට mona පාරෙන් giyath ekama වෙලාවනේ
Eka aththa,matath alawwe yanna ona,kadawatha idala meerigamatath ikmanata haduvanum harima prayojanavath.
💓
ඇයි මහනුවරට හදන්නේ නැත්තේ 😚😚
Sadda nathuwa htyata wadak wenwa. Jaffna wenakal hadenakal iwasillak nha. 😍😍😍😍
High Way හදන්න ඕන ඒත් ඊට කලින් විසදිය යුතු ප්‍රශ්න අපිට තියෙනව..ලංකාවේ මිනිසුන්ගේ ආර්ථික විද්‍යා දැනුම සහා දේශපාලන විද්‍යා දැනුම මේකේ comments දැක්කම පේනව... කෙටියෙන් ම කිව්වොත් ලංකාවේ මිනිස්සු සංවර්ධනය කියන්නේ මොකක් ද කියලා වත් දන්නේ නෑ ... සංවර්ධනය කියන එකේ පොඩි කොටසක් තමයි ආර්ථික වෘදිය කියන්නේ ආර්ථික වෘදියේ පොඩි කොටසක් තමයි මාර්ග ඉදිකිරීම කියන්නේ... High waye හැදුවා කියලා රටක් සංවර්ධනය වෙනවා කියලා කියන්න බෑ මොකද ඔය High Way එක නිසා අපි ගොඩක් ණය වෙලා තියෙන්නේ අපි වෙලාවට ඒ ණය ගෙවන්න අපොසත් වුවහොත් ඒ වෙනුවෙන් අපිට දරුණු බලපෑම් වලට ලක්වෙන්න වෙනස...දැනටමත් ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල ගොඩක් පහලින් ඉන්නේ... තේරෙන භාෂාවෙන් කියන්නම් කෝ.. උදාහරණයක් විදිහට අපි හිතමුකො අතේ සල්ලි නැති කෙනෙක් ගිනි පොලියට ණයට රුපියල් කෝටියක් විතර අරගෙන ගෙවල් පැත්තේ උන්ට පෙන්නන්න කාර් එකක් ගෙදර ගෙනාවා කියලා... එතකොට ඒ වටේ පිටේ අය හිතන්නේ ඒක දැක්කම ඒ මනුස්සයා ඇත්තට ම දියුණු වෙලා ඇත්තට ම සල්ලිකාරයෙක් වෙලා කියලා... ඒත් ඇත්තම තත්වේ නම් ඒ මනුස්සයා ඒ කාර් එක අරගෙන තියෙන්නේ කාගෙන් හරි ගත්ත ණයකින්.... ඒ මනුස්සයා ඒ ණය ගේව්වේ නැත්තං අර ණය දුන්න මනුස්සයා එක්කෝ කාර් එක ගෙනියනවා නැත්නම් ඇපයට තිබ්බ දෙය අරගෙන යනවා...එහෙමත් නැත්නම් නඩු පවරනවා.. ඒ වගේ දෙයක් තමයි මේකත්..... ආර්ථික විද්‍යාව ගැන රාජ්‍ය ණය හා විදේශ ණය පිළිබඳව අවබෝධයක් නැති අයට අනාගතයේ ඇති විය හැකි බලපෑම් පෙනෙන්න නැත...
තාම ඉන්නව බං බයියො
@@sahanuddeepanacovers5995 hm..ඔව්.. දේශපාලනික වශයෙන් මිනිස්සු ස්වාධීන උනා නම් ගොඩක් ප්‍රශ්න විසඳගන්න තිබ්බා ලංකාවේ අපිට
@Hushan......ubalama neda paya gaanak traffic eke yanakota paarawal naa kiyala baninne🤣🤣🐴....haa nadda kiyapan😁
@@sahanuddeepanacovers5995 lapayage wahalluth innawa😁
@@sanone5014 ඔයා එක්ක වාද කරලා තේරුමක් නැ උඩ කියපු ඒකවත් තේරුම් ගන්න තරම් තාර්කික බුද්ධියක් නැ ... ඉතින් අපි වාද නොකර ඉමු මොකද ඔයා වගේ හීන බුද්ධියක් තියෙන කෙනෙක් වෙනුවෙන් වේලාව වැය කිරීම අපරාධයක්..☺️
Naakalagamuva api
149 billion.. ohhh yaaaass
💪💪💪🙏🙏🙏
❤️❤️❤️
Woow
කුරුණෑගල api දඹුල්ල para
Ubala vage melo rhak nethi,monada methana venna kiyala therennethi gon arak nisa thamai api sepa vidinne 😂😂😂
@@rikxshan ub konda pana nathi kuhaka modayek bn. hoda deta hodai kiyanda konda na bn.
@@pererape1re2ra3 ube konda aran putuva uda dala vhadi veyang ,ethakota thamai ubalava edenne 😂😂💥
Kandy walatama yanna haduwanm great ....
යහ පාලන කාලෙ තමා මේක දේශිය කොන්ත්‍රාත්කරුවන්ට වැඩේ බාර දුන්නේ ..නැතිනම් චීනා තමා මේකත් කරන්නෙ
Aniwa
Niyamai...❤❤❤👍
Frist comment
Neerupama rajapakshe හොරා කාලා රටින් පිටකල සල්ලි ටික ගත්තා නම් එ වගේ පාරවල් 2 k හදන්න තිබු නා
Hamadetama politics gwgnn aya nttm me wge 10k hdnn thibba
Million 160 න්..?🤣
පාරෙන් බාගයයි හදාගන්න පුලුවන් උනේ ණය ආධාර නැති නිසා හැබැබි රාජපක්සලා ඕක විවෘත කරන්න වියදම් කරපු මුදලින් තව කිලොමිටරයක් හරි හදාගන්න තිබුනා රෙන්න පුකේ ගු නැතිවුනත් මුන්ගේ සෝබන නාස්තිකාර වැඩ නම් අඩුවෙන් නැ අනේ අපේ රට කවදා ගොඩයයිද දුප්පත් මිනිහා කන පරිප්පු ඇටේටත් බදු ගහල ගන්න සල්ලි වලින් පාරවල් හදලා උන් හැදුව වගේ මහ උත්සව තියලා විවෘත කරනවා මුන්ට තියෙන්නේ හීනමානය
හසිත මගින් බස්සවයිද train වල වගේ 🤣🤣🤣
හප්පෝයී.....🤭🤭🤭🤭
එක මිනිහෙක් ලක්ශ 8කට වඩා නය කරලා ගත්ත සල්ලිවලින් තබ සතයක් හොරකම් නොකර මෙ රට හැදුවනම් අද අපි කොතනද බුද්දියෙන් සිතන්න😊ඔච්ච්රර නය ඇරන් රට හදන්න වෙන්කරල තියෙන්නෙ 5%කටත් අඩු මුදලක්....එන්න අපි තවත් රැවටෙමු සහෝදරවරුනි😇
pala hutta
කෑගල්ලට ලේසිම කොහෙන් යන එකද?
Dambokken exit wela polgahawela ta gihin kegallata yanna
Parawal hadala anawashya building hadala thama ratata kela wela thiyenne… mae Hama project ekakinma 1000% withara comis gahapuwa… ekai mechchara unanduwen parawal hadanne… duppath pathi wala parakata thara tikak dala dunna nm gara watuna schools hadala dunna nm meeta wada ratata watinawa…
තාම හයිවේ ගිහිල්ලා නැත්තේ මම විතරද..
😢
Oya mara ekkenek ne! Api buddhist nisa api rate thiyena hama thanatama yanawa. Oya christian da?
@@click_my_picture_watch_my_vids යන්න උවමනාවක් උනේ නැනේ.. යන්න ඔනි අප්පා...
@@prasannarathnayakeprasanna799 👍
ඔකේ කවුරු හරි කියනවද ඔකේ අර රතු දත්ත පොතේ වදව් යන (කුඩියා සිලීනිකා) ගහ කොහේද කියලා .. තියෙනවා ද .. නැත්ද .....
👍👍👍❤️❤️❤️❤️👍👍👍🌹🌹🌹
පරක්කු වෙලා හරි හැදුවනේ... ඒත් නුවරටම හැදුවා නම් තමා හොද... පිහිටීමෙ ප්‍රශ්ණ නිසා වෙන්නැති ගලගෙදරට විතරක් හදන්නේ :(
එතකොට sudda railpara 1800 ගනන්වල හැදුවා නුවරට ,අද කොච්චර තාක්ෂණය දියුණු ද,පිහිටිම නෙවෙයි මුන්ගෙ බැරි කම,අයේ මොන අණ්ඩුවක් ආවත් නුවරට කිසි දෙයක් කරේ නැ,
@@kasunwickramasinghe6701 ekath attha thama..
මේකේ බය්යොන්ට ආතල්
Open karanna kalinma google map dila ...minissu rasthiyadhu una...open kalata passe google map dammanam iwarane...
🔥🙏
රට දියුනු කරන්න කලින් මිනිස්සුන්ව දියුනු කරන්නයි ඕනේ. මෙහේ චීන ආදාරයි නයයි මිනිස්සුන්ගෙ බදුයි ඔක්කොම අරන් රට හදනවා. මිනිස්සුන්ට සතේ අතේ නෑ.කන්න නෑ.පිටතින් දියුනුව පෙන්නන්න කලින් රටේ ඇතුල දියුනු කරන්න.බඩු මිල අඩු කරන්න ප්ලෑන් එකක් ගෙනත් වැඩ කරන්න.ඔය හයිවේ වල යන්නවත් මිනිස්සු ඉන්න එකක් නෑ කන්න නැතුව මැරිලා. මුලින් රට ඇතුල ගොඩා දාන්න.දැනට ඔය සල්ලි නාස්ති කරන එක නවත්තලා මුදල් සංචිතය වැඩි කරන්න අපනයනය වැඩි කරන්න. රටේ නිශ්පාද වැඩි කරලා පිටරටින් ඩොලර් ගන්න.පිටරටින් ගන්න ඒවා අඩූම කරන්න. individual විදිහට මිනිස්සුන්ගෙ දියුනුව මුලින් හිතන්න ඕනේ.පොඩි තැනේ ඉදන් එන විදිහටයි අන්තිමට සමස්ථ රටම ලොකුවට දියුනු කරන්න ඕනේ. ලොකු තැනෙන් දියුනු කරන්න ගත්තොත් පොඩි මිනිහට ඉන්නම බෑ දුප්පත් ප්‍රමාණය වැඩි වෙනවා. රටක් දියුනු වෙන්න ඕනේ පිලිවෙලකට.එක පාට්ටම ගහෙන් ගෙඩි ආවා වගේ ලොකු සල්ලි ප්‍රමානයක් මේ දේවල් වලට ගත්තොත් හිර වෙනවා🤦මුන්ට කිව්වට තේරෙන් නෑ මට රට දුන්නනම් හදලා ගන්නවා 😑
Awnkama bn...mun rata wikunan kana gaman ...apita kiritopi දෙනව
අනුරාජපුරේටත් හැදුවා නම්...අපිත් කොලොම්පුරේ ඉඳලා විගහින් යනවනේ අයුබොවං...
Montero sport eka fatta ❤️❤️
දේශීය ශ්‍රමය ආඩම්බරයි මව්ටට ගැන
karagaththa. Palayan kollo......godama yathahaki thaniyama.
Mama hituwy කිරිඇල්ල hadala කියලා ..
හයිවේ හැදුවට කමක් නෑ හැබැයි කදු කපන වැඩේනං එච්චර හොද වැඩක් නෙමේ 🧐
High way හදන එක, පාරවල් වල තාර හෝ කොන්ක්‍රීට් දමන එක ඇතුළු රටේ අනෙකුත් සංවර්ධන කටයුතු සිදු කිරීම මොන ආණ්ඩුවකින් කලත් අපි විවාදයකින් තොරව අගය කරනවා..
නමුත් මෙතැන ගැටලුව තිබෙන්නේ,
#. ඒ ඒ ව්‍යාපෘතිය සදහා ගුණාත්මක භාවයට හානියක් නොවී අවම පිරිවැයකින් එය සිදු කිරීමට අවශ්‍ය සමාගමටද එය ලබා දුන්නේ...?
#. මේවා සිදු කරන ගමන් දූෂිත දේශපාලඥයින් කොතරම් මුදලක් මේවායින් ගසා කෑවද..?
මොකද මෙතරම් සශ්‍රීක රටක්, ගත් ණය නිවැරදිව රටට අත්‍යවශ්‍යම ව්‍යාපෘති වල ආයෝජනය කලේ නම්, දේශපාලඥයින් හොරා කෑවේ නැත්නම්, රට අද මෙතරම් ලොකු ණය උගුලක සිර වූයේ කෙසේ ද..? රටේ සම්පත් තව දුරටත් විකුණන්නේ ඇයි..? ඉතිහාසයේ ආර්ථික වශයෙන් ලොකුම ආගාධයට අපි වර්තමානයේ මුහුණ දී ඇත්තේ ඇයි..? එය කොවිඩ් නිසා සිදු වූවක් නම් අනෙක් රටවලට එසේ සිදු නොවුනේ ඇයි...?
Covid thiethdith mewa karanawa. mona maelaw sagathyakda me jeppoi SJBe kathakarrene ?
Meka google map ekata dalada danne na neda
රටට , ජනතාවට විශාල සේවයකි . රාජපක්ෂලට,,,ජොන්ටන් ඇමතියාට හොඳ කුට්ටියකි..........!
Ohoma hithuwoth me rate katawath wadak karanna ba
මේක කලේ යහ පාලන කාලේ
@@amindunishan2976 ඔහොම හිතුවොත් කියන්නෙ යකෝ උබල මාර මිනිස්සුනේ. උබ කියන්නෙ හදන හදන එකෙන් කොමිස් ගැහුවට කමක් නෑ වැඩේ කෙරෙනව නම් කියලද. 😂 උබල වගේ උන් එක්ක ඉතින් කොහොමත් හදන්න බෑ. මරු මිනිස්සු බන් උබල නම්
@@vihanga_nipun_thathsara dan kawda komis gahuwa kiyala naduwak dala thiyenne. News eka gihilla paya 24 yanna kalin eke penna thiyena hoda deyak neme kiyanne.komis gahuwai kiyala. Kawda danne aththatama gahuwada nadda kiyala.ohoma hama detama kiyaddi minihek wadak karanna kalin deparak hithanawa meka karala nama katha karagannawada kiyala.ethakota thamai kisima wadak nokara mahabanku mankolle wage hora kam karanne
@@amindunishan2976 කොයි මහත්තයගෙත් අතීතෙ ගැන දන්නව නම් ඕන පොඩි ලමයෙක්ට තේරෙන්න ඕන. අතීතෙ මතක් කරල දෙන්න ඕන නැතුව ඇති නේද ඔයාට.
ඌ ගැම්මෙන් කියන්නෙ දේශීය නය වලින් හැදුවෙ කියල 😅