චුංගාත් එක්ක රවුමක් 🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 600

  • @ThiliniPradeep
    @ThiliniPradeep 7 หลายเดือนก่อน +39

    අනේ ඔයාලා අපේ ලග ඇත්තටම ඉන්නවා වගේ දැනුනේ. හරිම සතුටුයි.අපේ ජිවිත වලටත් සතුට ක් ගේන්නෙ ඔයාලා.ගොඩක් ආදරෙයි.කවද හරි ඇත්තෙන් දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤

  • @sachikalakmali1255
    @sachikalakmali1255 7 หลายเดือนก่อน +33

    ආදරෙයි හැමදාම ඔයාලට ❤️❤️❤️❤️..චුටිපැටියටත් ඔයාල දෙන්නටත් තෙරුවන් සරනයි

    • @AnneSanduni
      @AnneSanduni 7 หลายเดือนก่อน

      ඩිනශිට 4:8

  • @ThamaraDhamodi
    @ThamaraDhamodi 7 หลายเดือนก่อน +28

    අනේ සාරන්‍යා පැටියනම් හරිම ශෝක්❤ හොඳ බබෙක් 😘😘

  • @liyanagejayakusum8651
    @liyanagejayakusum8651 7 หลายเดือนก่อน +21

    හැමදාම oyala හොඳින් සතුටින් ඉන්න බුදු සරනඊ

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 7 หลายเดือนก่อน +17

    අනේ චුංගා මැණික ❤❤❤❤ ආදරෙයි තුන්දෙනාටම බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤

  • @niroshinihewavitharana9209
    @niroshinihewavitharana9209 7 หลายเดือนก่อน +9

    අනේ මල්ලි ඔයා දෙන්න හරිම ලස්සනට බාබාව හදන්වා හරිම සතුටුයි ජෙසු පිහිටායි

  • @DinushaSrilanka
    @DinushaSrilanka 7 หลายเดือนก่อน +71

    බබා ව ඉස්සරහ තියන් යන්න එපා ඔයාලා කොච්චර පරිස්සමෙන් ගියත් පාරේ යන අනිත් අය පිස්සෝ වගේ යන්නේ එක නිසා බබාව බේබ් චෙය ඒකක තියලා එයාට ෂිට් බෙල්ට් දාන්න 🙏😘❤️

  • @surekasureka2992
    @surekasureka2992 7 หลายเดือนก่อน +4

    අනේ සාරන්‍යා මෑණිකේ දැක්කම දැනෙන සතුට කියලා නිම කරන්න බැරි තරමි ආදරේයි මෑණිකේ ඔයාට ගොඩක් ❤❤❤ තෙරුවන් සරණයි

  • @AnushaJayawardhana-j2p
    @AnushaJayawardhana-j2p 7 หลายเดือนก่อน +2

    මම හැමදාම ඔයාලගෙ vedios බලනවා.... හරිම ආදරෙයි..... Saranya love you soooo much🌷🌷🌷

  • @menulimenuli1900
    @menulimenuli1900 7 หลายเดือนก่อน +6

    අනේ චුන්ගි මැණික හරිම cute❤️ ....ආදරෙයි ඔයාලා තුන්දෙනා ට......❤❤❤

  • @niroshachandani9444
    @niroshachandani9444 7 หลายเดือนก่อน +3

    oyala හරිම හොඳ family එකක් ..තෙරුවන් සරණයි ඔය තුන්දෙනාටම ❤️❤️❤️

  • @DulaniShymila-hv1lt
    @DulaniShymila-hv1lt 7 หลายเดือนก่อน +4

    Watching from Dubai ❤and My favorite family in Sri Lanka Shanu , Shedo and Dinakshi ape Saranya, Krisharya Uncle and Auntie, our Saranga 🥰🥰🥰Love from Dubai ♥️🔥

  • @malakab3290
    @malakab3290 7 หลายเดือนก่อน +5

    Aneee too cute!!! ❤ love from USA! It’s cold here..

  • @kumudunimangalika8347
    @kumudunimangalika8347 3 หลายเดือนก่อน

    ඔයාලට හරිම ආදරෙයි ...ලස්සනට ජීවිතේ ගෙවාගෙන යන ලස්සන පුන්චි පවුලක්...චූටි පැටියාත් හරිම ෂෝයි....තුන්දෙනාම අති දක්ෂයි ...තෙරුවන් සරනින් ඔයාලට යහපතක් ම වේවා...🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕

  • @kithminihettiarachchi5401
    @kithminihettiarachchi5401 7 หลายเดือนก่อน +7

    Negombo town hall එකේදි පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් බලන්න ආවා. ❤. හරිම ලස්සනයි

  • @dila1249
    @dila1249 7 หลายเดือนก่อน +1

    Always enjoyed watching your videos but now more so, because of Saranya. Like the last bit... waiting for that "bugger" to take the car.😆Haven't heard that much familiar word for quite some time .

  • @bhagiweerarathna4190
    @bhagiweerarathna4190 7 หลายเดือนก่อน

    Saranga aiyage "මා දෙනෙත් පියවීලා" song ekata man mara kamathi. Oyala denna lassanai e visual eke❤

  • @ruthdeepika9096
    @ruthdeepika9096 7 หลายเดือนก่อน +2

    මම හරිම ආසයි ඔයලගෙ පවුලට
    සාරන්‍යටත් හරීම අසයි
    හරිම නිරහන්කාර බබෙක්
    ඒඑ විඩියටම එයව හදන්න හොදේ
    🙏

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 7 หลายเดือนก่อน +4

    ලස්සනයි ඔයාගෙ සිංදුව පැටියෝ

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 7 หลายเดือนก่อน +6

    අනේ චුංගි ❤ අක්කි❤️අයියා ආදරේයි ❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න ❤

  • @umeshahashini2499
    @umeshahashini2499 7 หลายเดือนก่อน

    Take care teledrama trailer එක දැක්කහම පිටරටක ටෙලිඩ්‍රාමා එහෙක feeling එකක් දැනෙනවා 😍😍 ඒවගේම විසල් ආදරේ ෆිල්ම් එක කොපියක් නෙවෙයි කියලත් දන්නවා 🥰🥰 පුංචි පවුලට ගොඩක් ආදරෙයි ❤❤

  • @dilanifernando9889
    @dilanifernando9889 7 หลายเดือนก่อน +3

    so beautiful family and beautiful chungi shoi.....lovely ❤❤❤

  • @PathmaMuthunayaka
    @PathmaMuthunayaka 7 หลายเดือนก่อน

    Tharuwani සරණ yi ඔයා la හැමෝම ta ම ❤️❤️❤️❤️❤️ ආදරණීය හුරතල් බබාl ලස්සනයි anaaa සොයි

  • @WishYasho
    @WishYasho 7 หลายเดือนก่อน +1

    Saranya so beautiful & cute 💜🥰🥀

  • @deepakariyawasam8673
    @deepakariyawasam8673 7 หลายเดือนก่อน +1

    Precious girl, Great Mastro Narada Disasekara would have been so proud if he had seen the budding singer who would definitely follow her grand father's footsteps.

  • @renukajasintha294
    @renukajasintha294 7 หลายเดือนก่อน +6

    හායි චුටි දුව කොහොමද ඔයාට ආදරෙයි ගොඩාක් ඔයාලා ට ජෙසු පිහිටයි

  • @nimeshagimz4908
    @nimeshagimz4908 7 หลายเดือนก่อน +4

    ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 7 หลายเดือนก่อน +1

    චුංගි බබාගේ හුරතලේ හැම දාම ඔහොම සතුටින් ඉන්න හොදෙ බබාගේ ඇරිච්ච බොරිචච් සිංදුව කියන්න කො

  • @mayurikanadeeshani8986
    @mayurikanadeeshani8986 7 หลายเดือนก่อน +1

    ආදරෙයි ඔයාලා හැමෝටම.බුදු සරණයි චුංගා මැණික ❤️❤️❤️❤️❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 7 หลายเดือนก่อน +10

    Live එකක් එනවා කියලා දාලා තිබ්බාට දෙක්කේ නෑ අක්කේ , අයියේ 😢 අපි වැඩ දැන් ගෙදර ආවා විතරයි .දැන් තමයි දෙක්කේ ඔයාලා Live එකක් ඇවිල්ලා කියලා 😢 live එකට ඔයාලා එක්ක එන්න බැරිවුණ එකට දුකයි 😢

  • @Dinushafernando066
    @Dinushafernando066 7 หลายเดือนก่อน +1

    හැමදාමත් ඔයාලගෙ vlogs balannava ❤️💖hamadamath oyalage family ekatai oyalatai adarei .😊

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 7 หลายเดือนก่อน +1

    ඒ ඇත්තටම රෑට උයන්න එපා මොනව හරි කමු කියන තරම් සතුටක්....
    ඒ සතුට කාන්තාවො හැමෝටම පොදු දෙයක් ද මංදා....❤❤

  • @anushiyadissanayake6634
    @anushiyadissanayake6634 7 หลายเดือนก่อน +1

    Sweet baby & happy family ,,,,,,,,,,God Bless you'll ❤

  • @SuneethaRanjani-pe4zi
    @SuneethaRanjani-pe4zi 7 หลายเดือนก่อน +1

    Cuti manikatath oya dennatath budu saranai mama hatima adarei oyalata❤❤🎉🎉💃💃

  • @dulanipriyanga4544
    @dulanipriyanga4544 7 หลายเดือนก่อน +1

    Hari...........saranya......❤❤❤❤❤

  • @perera9535
    @perera9535 7 หลายเดือนก่อน +1

    Arichchi..බෝරිච්චි .ලස්සනයි manika .ඔයාට doi මත ...ආවා ...🌹🌹🌹🌹🌹💃

  • @shanthaherath6094
    @shanthaherath6094 7 หลายเดือนก่อน

    අපි ඉන්ෙන් කුෙව්ට් හරිම සතලයි ලංකාවට ෙකා ෙහාමද සතුටින් ඉන්න❤

  • @sriyanganisiriwardana7768
    @sriyanganisiriwardana7768 7 หลายเดือนก่อน +1

    සාරංග ලස්සන සිංදුවක් කියක්න

  • @AmithaPerera-s5i
    @AmithaPerera-s5i 7 หลายเดือนก่อน

    ඔක්කොම සීයගෙ සින්දුම උගන්වනවා නේද මම ඔයාලා දෙන්නටයි චූටි පැටියට හරිම ආදරෙයි මේක කවදද ආපු එකක්ද දන්නෑ මම අදයි දැක්කේ ඕගොල්ලට තෙරුවන් සරණයි

  • @diyanacake3294
    @diyanacake3294 7 หลายเดือนก่อน

    කොහෙද ඔයාලා යන්නේ බුදු සරණයි හැමෝටම.

  • @ShiromiRathnamali-c3v
    @ShiromiRathnamali-c3v 7 หลายเดือนก่อน

    අපිත් එනවා 7 වෙනිදා. Lanka hospital api❤❤🎉🎉🎉

  • @sachipriyadarshani9798
    @sachipriyadarshani9798 7 หลายเดือนก่อน

    Dinakshi you'r very lucky mother because you have really good, beautiful daughter.

  • @ChithraDewage
    @ChithraDewage 7 หลายเดือนก่อน +3

    ආසම දකින්න චුංගිමැණික cute චුන්ගි❤❤❤❤❤❤❤❤

  • @bottom0043
    @bottom0043 7 หลายเดือนก่อน +1

    We can see why chungi so innocent because lot of love from Dina and Sara and Dina not yell at bubba at all ❤❤❤

  • @malavipathiranagenishantha7497
    @malavipathiranagenishantha7497 2 วันที่ผ่านมา +1

    අක්කි,අයියා,චුටි බබා හැමොටම අපි ආදරෙයි ❤

  • @manelhenake9522
    @manelhenake9522 7 หลายเดือนก่อน

    හැමදාමත් ඔයාලට ආදරෙයි චුංගා.මැනික❤❤❤❤

  • @shenalweerakoon2008
    @shenalweerakoon2008 7 หลายเดือนก่อน +15

    Love your family God bless

    • @dmpjayakodi3256
      @dmpjayakodi3256 7 หลายเดือนก่อน

      Oyala 3a harems love ❤ ❤❤❤ famalie 1k GB you

  • @dayajayawardana9269
    @dayajayawardana9269 7 หลายเดือนก่อน +2

    සාරන්ග පුතාආදරනීය අම්මවත් එක්කන් යන්නකෝ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න

  • @prabani7765
    @prabani7765 7 หลายเดือนก่อน +1

    හොදින් සතුටින් ඉන්න බුදු සරණයි

  • @KaveshaGimhani
    @KaveshaGimhani 7 หลายเดือนก่อน

    මම ඔයාලා ගෙ විඩියෝ හැමදාම බලනවා . ඔයාලා ට සූ පතනවා

  • @wasanthabandara-553
    @wasanthabandara-553 7 หลายเดือนก่อน

    අනේ ආදරෙයි ❤ඔයාල තුන්දෙනාටම චුංගට ගොඩාක් ආදරෙයි 😘😘😘

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 7 หลายเดือนก่อน

    හරිම ලස්සන ට කිවිව ඔයාලට තෙරුවන් සරණයි

  • @AnuHerath-dy9vj
    @AnuHerath-dy9vj 7 หลายเดือนก่อน

    Mageth favorit colur💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️ purple මාරම ලස්සනයි .

  • @shas993
    @shas993 7 หลายเดือนก่อน +1

    Oyala okkomatama godak aadarai. Harima lassanai pawlak

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 7 หลายเดือนก่อน

    Beautifully sang dearest Seeyas song , you sweety ❤ yes seeya would have been so proud if he was there 😢

  • @benitaamarasena2613
    @benitaamarasena2613 7 หลายเดือนก่อน

    Hi dinakshi,love u doni.mama langadi lankawata enawa. Mata oyala party dress mahana place eke address eka dennawada

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 7 หลายเดือนก่อน +1

    Don't give too much cashew to nanna doni, adarei Doni, apita harima seethalai, oyalata gadak easbi neda prawesam wenna oyala nitharama wathura. Bonna, prawesam wenna, God bless

  • @RasikaSanjeewa-v6v
    @RasikaSanjeewa-v6v 7 หลายเดือนก่อน +1

    Hai.චුංගා.පැටියො.කොහොමද.මාමි.ඔයාගෙ.දගකාරකම්.හුරතල්.දකින්න.මම.ආශාවෙන්.බලාගෙන.ඉන්නවා.පරිස්සමට.අම්මයි.තාත්තියි.එක්ක.සතූටින්.විනොදයෙන්.පරිස්සමට.ගිහින්.එන්න.චුටි.මැණික.සාරංග.අයියෙ.දිනක්ෂි.අක්කි.ඔයාලගෙ.ඉදිරි.කලාකටයුතු.වලට.මගෙ.ආශිර්වාදය.පතමි.ඉතින්.අක්කි.අයියෙ.මගෙ.ආදරය.හැමදාටමත්.ඔයලටත්.චුටි.චුංගා.පැටියටත්.ජෙසු.සමිදු.පිහිට.රැකවරණයි.❤❤❤❤❤❤❤🎉😊

  • @perera9535
    @perera9535 7 หลายเดือนก่อน

    සුදු bole koda nanne...
    ❤Amma.thaththi එක්ක ❤❤🌹🌹🌹

  • @HarshaniMaduwanthi-o5u
    @HarshaniMaduwanthi-o5u 6 หลายเดือนก่อน

    ගොඩක් දවසකින් නේද මම ආසම ඔයාලා බබා එක්ක english වලින් කතාකරනවට.කොච්චර busy උනත් happy life එක

  • @Nisansala-vd2iz
    @Nisansala-vd2iz 7 หลายเดือนก่อน

    Shooooiiiii ane...man nam asaii oyalata..බුදු සරණයි ...podi manikata godak adareiii...

  • @ShashikaDarshani-p8x
    @ShashikaDarshani-p8x 7 หลายเดือนก่อน

    Ane oyala thun dena nm shok akkiya.oyalta budu sarani❤.

  • @fathima6593
    @fathima6593 7 หลายเดือนก่อน +1

    Anaaaa....darling Chungs...!❤😘😘
    Sending lots of love Akki, Aiya & bubbly Chungs...😍😍❤❤

  • @sakugontalika
    @sakugontalika 7 หลายเดือนก่อน +1

    Dinakshi Akka oyalage baba berry beutifull

  • @ChalaniChandrika-tg8vt
    @ChalaniChandrika-tg8vt 7 หลายเดือนก่อน

    සාරන්‍යා බබී i love you❤❤❤

  • @SunithaSarojani
    @SunithaSarojani 7 หลายเดือนก่อน

    අපිට සිතලයි බහරේන් ආදරේයි ගොඩක් ❤❤❤

  • @deepanimadawala5106
    @deepanimadawala5106 7 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න. චුටි පැටියා ලස්සනයි

  • @dewmikaveesha9501
    @dewmikaveesha9501 7 หลายเดือนก่อน

    God bless you r family enjoy ...
    Lovely sharanniya

  • @yashiniwasana4645
    @yashiniwasana4645 7 หลายเดือนก่อน +3

    My favourite family,❤

  • @chandrikageetha9412
    @chandrikageetha9412 7 หลายเดือนก่อน

    හායි හායි මමත් රටේ ඉන්නේ හරිම සීතලයි පොරෝගන තමයි ඉන්නේ මේ වෙලාවේ

  • @ApsaraDilini-s10
    @ApsaraDilini-s10 7 หลายเดือนก่อน +2

    මං ආසම family එක ජෙසූ පිහිටයි ♥️♥️♥️

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 7 หลายเดือนก่อน +1

    So cute little angel saranya.we all love you❤❤❤

  • @disnapriyadarshani3128
    @disnapriyadarshani3128 7 หลายเดือนก่อน +1

    God bless you family ❤love you ❤

  • @nilanthiathukorala5734
    @nilanthiathukorala5734 7 หลายเดือนก่อน

    ඇත්තටම නංගි මල්ලි ඔයාල හරිම සතුටින් ඉන්න අය බබාට සහ ඔයාල තුන් දෙනාටම බුදු සරණයි ආදරෙයි

  • @AIAttanayake
    @AIAttanayake 7 หลายเดือนก่อน

    Love you so much raththaran duwa. Budusaranai

  • @piumiperera1925
    @piumiperera1925 7 หลายเดือนก่อน +3

    Love u Saranya patio ❤❤❤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 7 หลายเดือนก่อน +1

    Saranga, watch your words. You'll be doomed for life 😂. Always praise your wife's cooking. Chungi is a cutie. Busy munching like a little squirrel ❤

  • @geethayasodara7921
    @geethayasodara7921 7 หลายเดือนก่อน

    සාරනයා මැණික .....ගොඩක් ලස්සන පවුලක් ❤❤❤❤

  • @yashixruvi134
    @yashixruvi134 7 หลายเดือนก่อน +3

    Favourite family ❤

  • @dinosheshibry1301
    @dinosheshibry1301 7 หลายเดือนก่อน

    Wishing you a Very Happy Birthday Dinakshi. Hope you are having a Fabulous day with your loved ones. May the Noble Triple Gem bless you & your family always. Sending love from Kenya 💐💐😘

  • @padminiabayarathne8528
    @padminiabayarathne8528 7 หลายเดือนก่อน

    චතුර ටැවල් එකට වැඩිය මේ දෙන්නාගෙ එක මරැ ලස්සනයි අාදරේයි තුන් දෙනාටම ❤❤❤❤

  • @dewmikaveesha9501
    @dewmikaveesha9501 7 หลายเดือนก่อน

    Hi chitiya iye panala ..balcani eken me gamanada yanne....😃😃😎

  • @Hiyansaworld
    @Hiyansaworld 7 หลายเดือนก่อน

    Can you remember me in valentines day ear ring shop that two children❤❤❤❤❤

  • @nadeeshanidesilva4115
    @nadeeshanidesilva4115 7 หลายเดือนก่อน +1

    Budusaranai oyala tun denatama ❤❤❤

  • @priyaniranasinahapriyaniranasi
    @priyaniranasinahapriyaniranasi 7 หลายเดือนก่อน +1

    Budu.saranai.oyala.tunadanatama

  • @sprsurangi458
    @sprsurangi458 7 หลายเดือนก่อน

    Lovely family.sooo cute ❤❤

  • @imiyalakshmi7277
    @imiyalakshmi7277 7 หลายเดือนก่อน

    ඔයාලාට හරිම ආදරෙයි වුංගි බාබා ආදරෙයි මැණික 😘😘😘😘😘

  • @PriyanthiFrenando
    @PriyanthiFrenando 7 หลายเดือนก่อน

    ආයි හායි චූටි බබෝ ඔයාට ගොඩක් ආදරෙයි චුටි බුදුසරණයි ❤❤❤❤

  • @kumudunirupika5196
    @kumudunirupika5196 7 หลายเดือนก่อน

    තුන් දෙනාටම බුදු සරණයි

  • @rasikasanjeewa7160
    @rasikasanjeewa7160 7 หลายเดือนก่อน

    Ur birthday month🌹

  • @ChandraAbenayaka
    @ChandraAbenayaka 7 หลายเดือนก่อน +1

    Hi thundenama ලස්සනයි ආදරෙයි ❤❤❤❤

  • @Esh96
    @Esh96 7 หลายเดือนก่อน

    අනේ චුංගට ආදරෙයි මං ගොඩක්❤

  • @MgsakuntalaMgsakuntala
    @MgsakuntalaMgsakuntala 7 หลายเดือนก่อน

    Saranga salli pokuru cuutiyama tama peenne aee cuutiya😊😊😊❤❤❤❤

  • @pereramallika5600
    @pereramallika5600 7 หลายเดือนก่อน

    Sathutin inna budu saranai oyalata

  • @SanthiSanthi-ho9ef
    @SanthiSanthi-ho9ef 7 หลายเดือนก่อน

    Chuti manika adareeeee budu saranae ❤❤❤❤

  • @neranjileelaratne7384
    @neranjileelaratne7384 7 หลายเดือนก่อน +1

    Love you Saaranya baba🎉

  • @Niranjiniranji145
    @Niranjiniranji145 7 หลายเดือนก่อน +3

    ආසම දකින්න චුංගි මැනික ❤ආදරෙයි ගොඩාක්

  • @gayanidilrukshi7388
    @gayanidilrukshi7388 7 หลายเดือนก่อน +1

    ❤❤❤👍
    බුදු සරනයි

  • @Zeero_x
    @Zeero_x 7 หลายเดือนก่อน

    Saranya menika 🥰adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ hundenatamama adarei godak ❤❤❤❤❤ sahutin parissamin ❤inna bye doni menika 🥰

  • @Jenny-m8y
    @Jenny-m8y 7 หลายเดือนก่อน +2

    අක්කේ 800K වලදී giveaway එකක් කරන්නකෝ❤