මගේ අළුත්වූ ගෙදර | home decorating ideas | ridma pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 365

  • @amilapriyadarshana8552
    @amilapriyadarshana8552 7 หลายเดือนก่อน +13

    මිහිපිට දිවයලෝකයක් වගේ ඇත්තටම හරියම ලස්සනයි සහ හරිම සතුටුයි අක්කා ගෙදර තියාගෙන ඉන්න පිලිවෙල දැක්කහම... හැමදාම වගේම අදත් අක්කටයි අයියටයි චූටි බබටයි තුන්දෙනාටම සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 7 หลายเดือนก่อน +4

    අනේ ගොඩක් ලස්සනයි අක්කි ❤❤ .පාරාදීසෙකට එක්කන් ගියා වගේමයි ❤❤❤.ඔයාගෙන් මං මගේ ජීවිතේට ගත්තු දේවල් බොහෝමයි අක්කි .❤❤❤.රාහුල් මැණික චුට්ටක් වැඩිපුර පෙන්නන්න අක්කි .කොල්ලගෙ හිනාවට තමා ආසම .❤❤❤.හම්බෙන්න පුළුවන් උනා නන් මං කොල්ලගේ කම්මුල් දෙක සතූ වෙනකන්ම කිස් ගොඩාක් දීලා මූණ මිරිකනවා ආදරෙන් ❤❤❤❤.බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤❤

  • @priyankaragamage-tm6bz
    @priyankaragamage-tm6bz 7 หลายเดือนก่อน +9

    ❤❤ඔයා හරිම වාසනාවන්තයි....රාහුල් පුතා දකින කොට ගොඩාක් සතුටුයි ❤❤❤🎉🌟🌟💖💖💖🥳🥳🥳🥳

  • @Imayadissanayake9947
    @Imayadissanayake9947 7 หลายเดือนก่อน +3

    Hi අක්කී අනේ මම ඔයා vlog එකක් දැම්ම ගමන්ම බලන කෙනෙක්.. ඊයේ හවස මම පොඩ්ඩක් busy වුනා.. ඉතින් ඒක නිසා miss වුනා. හැමදාම වගේ කියන්න තියෙනේ ඔයා ඔයාගේ ලස්සනට ගැලපෙන්න, පිළිවලට ජීවත් වෙන ආදරණීය සහෝදරියක්... ගොඩක් ලස්සනයි අක්කි ආදරේ ❤ මගේ රාහුල් මැණිකේ ටත් ආදරේ ගොඩ ගොඩාක්... ඔයා තෝරා ගන්න thims හරිම ලස්සනයි අක්කේ ඔයාල තුන්දෙනාටම බුදුසරණයි ... ❤❤🎉

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️😍💕🥰

  • @user-xd1lv7wp6v
    @user-xd1lv7wp6v 7 หลายเดือนก่อน +2

    සකුරා මල් ටික දැන් ගනී දැන් ගනී කියලා හිතනකොටම ඔයා එකම තෝරා ගත්තා❤ හරිම ලස්සනයි 😊 ❤❤❤

  • @sameerajayaweera5719
    @sameerajayaweera5719 7 หลายเดือนก่อน +5

    යන්නේ කොහේද කියලා නම දැම්මනම් වටිනවා අපිටත් යන්න pluwanne

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi2546 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගි 💞 ඔයා හැම දෙයටම හරිම දක්ෂයි. ❤️❤️ මෙවැනි කාන්තාවන් ලබන පිරිම්න් හරිම වාසනාවන්තයි. චුටි පුතුට සහ ඔයාලා දෙදෙනාට තෙරුවන් සරණයි. 🙏🙏🙏🌸🌸

  • @hansasenarathne282
    @hansasenarathne282 7 หลายเดือนก่อน +1

    මම house of gifts එකට යන්නෙ කාලෙක ඉඳල .. ඉස්සර ඉඳන් ලස්සන දේවල් ගොඩක් ඒකෙ තිබුණා .. ඒත් shop එක තැන මාරු කළා .මම එතකොටත් ගියා ..ඒත් කාලයත් එක්ක බදු එක්ක ඒව ගොඩක් මිල අධික වෙලා .. ඒත් service එක නම් හරි ම හොඳයි.. ගොඩක් uncommon දේවල් තමයි තියෙන්නෙ එතන . ගියාම හරි ආසයි .. ඇත්තට ම ලස්සනයි නංගී ඒ පාට .. ඔයාගෙ ගෙදරට ගොඩක් හොඳට ගැළපෙනව ...🌻🌻🌻🌻🌻🌻

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 7 หลายเดือนก่อน +5

    ලස්සනයි මල් ටික දැක්කත් හිත සැනසෙනවා ..ජීවත්වෙලා ඉන්න කාලේ තමුන්ට පුළුවන් විදිහට ගන්න දේවල් ආස කරන දේවල් කරන්න ඕනේ ..මොකද අපි හැමදාම ඉන්න ඇවිත් නැහැ ..ඒක හිතේ තියාගන්න ඕනේ හැම වෙලාවෙම ..හිතන පතන හැමදේම ඉස්සරහටත් ඒ විදිහටම කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏බුදු සරණයි තුන්දෙනටම ..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +2

      ඒ කතාව ඇත්ත❤️

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 7 หลายเดือนก่อน +12

    අනේ ලස්සනයි නංගියෝ.❤️ ඔයාටයි, අයියාටයි , පුතාටයි ගොඩක් ආදරෙයි.❤️

  • @ameesha6498
    @ameesha6498 7 หลายเดือนก่อน +2

    ඔයාගෙ කටහඩ හිත නිවන භාවනාවක් අක්කි💐♥️😍🥰

  • @laylakaram5007
    @laylakaram5007 7 หลายเดือนก่อน +28

    ඉතිං ඔය කොලු පැටියා ටිකක් වැඩිපුර පෙන්නන්නකෝ අප්පා ලගපාතක හිටියා නමි කොල්ලට විසුමක් වෙන්නෑ මගෙන් ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා

  • @renuka243
    @renuka243 7 หลายเดือนก่อน +1

    චුටි රහුල් පුතා ආදරෙයි ..ලස්සනයි හරිම ලස්සනයි මටත් ගොඩක් අසහිතුනා දුව මල් ටිකට .තුන් දෙනාටම තෙරුවන් සරණියි දෙවි පිහිටයි සතුටින් ඉන්න හැමදාම ආදරෙයි

  • @isuriudani8978
    @isuriudani8978 7 หลายเดือนก่อน +1

    අැත්තටම ඔයාට ගොඩාක් අාදරෙයි නංගී.ඔයා කියන දේ අැත්ත.හරිම ලස්සනයි.පිරිසිදුයි.බුදු සරණයි!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️❤️

  • @Prashadimanamendra0827
    @Prashadimanamendra0827 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සන වීඩියෝ එකක්...මම ගොඩාක් ආසයි රිද්මා නංගිගෙ වීඩියෝ බලන්න .හරිම ආදර්ශමත් ,ආදරණීය, යහපත් හදවතක් තියෙන කෙනෙක් ඔයා.ඔයා සුරංගනාව්යක් වගේ හරිම ලස්සනයි .ගෙදරත් හරිම ලස්සනයි ,පිළිවෙලයි.🥰🥰😍 රාහුල් පැටියව හරියට දැක්කෙ නෑ.මතක් කලා කියන්න .🥰😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +1

      Thanks akki ❤️😍💕🥰

  • @methuli4357
    @methuli4357 7 หลายเดือนก่อน +1

    දවසින් දවස අලුත් වෙන ඔයාලගෙ ජීවන ගමනෙ සුන්දරත්වය නරඹල ඇත්තමයි අපිත් සතුටු වෙනවා ✨🌹 😍🥰😃👍
    (රාහුල් චූටි පුතාට 👉❤️😘)
    ඔන්න රොෂාන් අයියවත් ආදරෙන් මතක් කලා....රිද්මා ඔයා තවත් ලස්සන වෙලා🌹😍....ඔයාලට තෙරුවන් සරණයි !❤️🙏

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 7 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි .ගත්ත තැන් හා prices එහෙම කොහොමද?

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 7 หลายเดือนก่อน +1

    මාර ලස්සනයි ගෙයක් සහ ලස්සනට තියන් ඉන්නවා ❤😘💐👍

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 7 หลายเดือนก่อน +3

    ලස්සනයි❤️ ...හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න අක්කි❤️අයියා ❤රාහුල් බබා ආදරේයි ❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ආදරෙයි ❤️😍💕

  • @maduwanthienadi
    @maduwanthienadi 7 หลายเดือนก่อน +1

    අක්කාගෙන් ජීවිතේට ලබාගන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා... අද video එකත් හරිම ලස්සනයි..❤❤❤

  • @Peshika424
    @Peshika424 7 หลายเดือนก่อน

    ♥️හරිම ලස්සනයි ..අක්කි පොඩි බිස්නස් එකක් පටන් ගන්න අදහසක් දෙන්න පුලුවන් ද cafe එකක් වගේ කරන්න ඒව manage කර ගන්නෙ කොහොමද කියල..මොකද ඔයා ඒ ගැන හොදට දන්නවනේ ඔයාල ඒව කොහොමද කර ගන්නෙ සල්ලි ඉතුරු කර ගන්න හැටි

  • @rasikasudarshani3505
    @rasikasudarshani3505 7 หลายเดือนก่อน +2

    මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කාන්තාවන් අතලොස්ස අතරින් කෙනෙක් ඔයා..සංසාරේ කරපු පින්වලට වාසනාවන්ත ජීවිතයක් ලැබිලා..තව තවත් වැඩි වැඩියෙන් ලැබේවා..ලැබෙන තරමට දෙන්න හිත් පහල වේවා..

  • @isharamadushani8748
    @isharamadushani8748 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කෙ.ඔයත් හරිම ලස්සනයි .ඔයාලා හැමොම පරිස්සමට ඉන්න.බුදු සරනයි.❤❤❤❤💐💐💐💐🌷🌷🌷

  • @dilshanipathinayake6635
    @dilshanipathinayake6635 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ,පිළිවෙළයි නංගී.ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @vikumwanasinghe8314
    @vikumwanasinghe8314 7 หลายเดือนก่อน +6

    Shops name please?

  • @Peshika424
    @Peshika424 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..අක්කි පොඩි බිස්නස් එකක් පටන් ගන්න අදහසක් දෙන්න පුලුවන් ද cafe එකක් වගේ කරන්න ඒව manage කර ගන්නෙ කොහොමද කියල..මොකද ඔයා ඒ ගැන හොදට දන්නවනේ ඔයාල ඒව කොහොමද කර ගන්නෙ සල්ලි ඉතුරු කර ගන්න හැටි

  • @savesrilanka2969
    @savesrilanka2969 7 หลายเดือนก่อน +5

    අනේ හරිම ලස්සනයි අක්කි හරිම පිලිවෙලයි 😊😊❤

  • @dinushasandamali9294
    @dinushasandamali9294 7 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි අප්පා❤ ඔයා හරිම වාසනාවන්තයි 😘❤️💐

  • @mohamedhilmy2644
    @mohamedhilmy2644 7 หลายเดือนก่อน +2

    Candle holder එක හරිම ලස්සනයි ❤

  • @kmumkonara-fm4ed
    @kmumkonara-fm4ed 7 หลายเดือนก่อน +1

    ගොඩක් lassanai .ආසාවෙන් vedio eka baluwa

  • @damayanthia7739
    @damayanthia7739 7 หลายเดือนก่อน +27

    සුරන්ගනා ලොකයක් වගේ ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      Thanks ❤❤❤💕💕💕💕

    • @user-yz9jv2ik5o
      @user-yz9jv2ik5o 7 หลายเดือนก่อน +2

      ඒ වොයිස් එකත් හිත නිවනව❤️✌️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ❤️😍💕🥰

    • @chandialwis9462
      @chandialwis9462 7 หลายเดือนก่อน +1

      nangi hadawathinmai kiyanne pita rata geyak wage itath wada lassanaithamage edarata aluth badu genalla eka lassanata thiya thiya alankara karala eka vidina kota puduma sathutak dannenne neda nangi matama kiyala geyak na eth thawa kenek lassanata innawa dakina kota mata puduma sathutak danenne ane eyalata thawath lassanata inna labenna ona kiyala matath geyak ganna labunahama math me wagema lassanata thiya ganivi harima sathutui nangi oyalata me vshwaye ashir wadaya thawa thawath labewa nangi adarei oyalata theruwan saranai ❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟🌟🌟

  • @user-bn6kp9sc9e
    @user-bn6kp9sc9e 7 หลายเดือนก่อน +2

    Wow ❤❤❤❤...very beautiful..akkiyo issella thibunatath wadiyen lassanai dan...❤❤❤❤...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +1

      Thanks ❤️❤️❤️❤️

  • @user-px2zo2be7m
    @user-px2zo2be7m 5 หลายเดือนก่อน

    නන්ගී ඔයාගේ video හරිම ලස්සනයි.
    ඔයාගිය shop වල නම් කියනවාද. ඔයාටයි ද්‍රරුවටයි රෝෂාන් අයියටයි තෙරුවන්සරනයි

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @padmaattanayke4690
    @padmaattanayke4690 7 หลายเดือนก่อน +1

    Your home is very beautiful. Decorations 👍home is so beautiful because of you, roshan and cute little boy.

  • @nilmini2180
    @nilmini2180 7 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ❤❤️❤ තෙරුවණ් සරණයි ඔයාලට !!!❤❤❤

  • @harshanimadumali3868
    @harshanimadumali3868 7 หลายเดือนก่อน +1

    අනේ ලස්සනයි අක්කියො❤ වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියෙ 😊❤❤❤❤❤❤❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +4

    අදත් හරිම ලස්සනයි අක්කා පරිස්සමෙන් ඉන්න හැමදාම ආදරෙයි ❤❤❤❤

  • @user-Reshmi0519
    @user-Reshmi0519 7 หลายเดือนก่อน +1

    Oyath lassnai godak. Oyage gedarath lassnai. Oyage hama dema lassnai akki. Heaven ekak wage. Puluduma lassnai. ආදරෙයි ❤️😘

  • @asafernando6290
    @asafernando6290 7 หลายเดือนก่อน +4

    ඉතින් අනේ ඔච්චර හොදට සලකන ඔයාලගේ ගෙදර වැඩ
    කරන අය එහෙම කරනවද
    ඔයාට හොරෙන් නම් මොකුත් කරන්න අමාරුයි නේද ඔයා හරි අවධානයෙන්නේ වැඩ කරන්නේ.

    බුදුසරණයි!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +1

      ඔව් එයාලාට මම කවදාවත් බනින්නේ සැර කරන්නේ නැහැ. ඇත්තටම එයාලට කරන්න ලොකු වැඩකුත් නැහැ . ඒත් මට නිතරම ලොකු වියදමක් යන වැඩක් කරනවාම තමයි. කොයි වෙලෙත් ෆෝන් එකේ ඉන්න ඕනවට හදිසියට එහෙන් මෙහෙන් පොඩ්ඩක් කරලා හදිසියට ඉතිං බඩුත් කැඩෙනවා.🥲❤️

  • @user-ty9cv1bj8d
    @user-ty9cv1bj8d 7 หลายเดือนก่อน +1

    Hamadmth punchi pawul sthutin parisamin inn one budusrni ❤

  • @watarakagamageindrangani4940
    @watarakagamageindrangani4940 7 หลายเดือนก่อน +1

    දැන් නම් ඇත්තටම ලස්සනයි...❤️💐

  • @veronicaperera8253
    @veronicaperera8253 7 หลายเดือนก่อน +1

    Hi tks alot for sendeing me the lovely places u visited to by yo declaration s

  • @dammirajapaksha9466
    @dammirajapaksha9466 7 หลายเดือนก่อน +1

    දුව රෑකට candles පත්තු කරලා පෙන්නනවාද .ලස්සන බලන්න ආසයි .

  • @deepikadissanayaka7046
    @deepikadissanayaka7046 2 หลายเดือนก่อน +1

    Lassanai.me koheda kiyanna puluwanda ?

  • @priyanthaperera6981
    @priyanthaperera6981 7 หลายเดือนก่อน +4

    ❤❤ලස්සනයි දුව තුනුරුවන්ගේ සරනයි ඔයාල හැමොටම

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @sanjulakmini4418
    @sanjulakmini4418 7 หลายเดือนก่อน +5

    ඔයාත් සකුරා මලක් වාගේ තමයි අක්කේ ඔයාට පුතාටත් රොෂාන් අයියාටත් බුදු සරණයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ආදරෙයි ❤️😍🥰

    • @ShashikaKodagoda
      @ShashikaKodagoda 7 หลายเดือนก่อน

      Ane akki oyage gedara dakkath marama asawak sanasumk danenawa

  • @user-bx6qk8ih7m
    @user-bx6qk8ih7m 7 หลายเดือนก่อน +1

    Harima ලස්සනයි akko❤❤❤❤....attatama asai.matath mehema geyak tibuna nam lassanata tiya gannawa akkooo

  • @ishiniupeksha6993
    @ishiniupeksha6993 7 หลายเดือนก่อน +3

    Anthimata dunna upadesanan marama watinawa. Mokada athtama mn akkage video blanne oyagen godak dewal mta igenaganna nisa. Thank you athtama mehema jiwithe kiyala denawata♥️✨

  • @sudesilva7386
    @sudesilva7386 7 หลายเดือนก่อน +1

    Its nice if you can put fresh flowers instead of plastic

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 7 หลายเดือนก่อน +1

    Mama asama sudu patata...sudu pata dekkath hitha niwenwa e tharm lassani....❤❤❤❤❤❤

  • @user-uo8tj7pc9m
    @user-uo8tj7pc9m 7 หลายเดือนก่อน +1

    Thank koheda

  • @WDsaumya
    @WDsaumya 7 หลายเดือนก่อน +1

    Mee මල් ටික දවසක් ගියාම ක්ලීන් කරන්නෙ කොහොමද කියල කියන්නකෝ... මල් කැඩෙනව .. නේ .. කොහොමද ලස්සනට මේව maintain කරන්නේ ...? දන්න කෙනෙක් කියන්නකෝ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +1

      මම ගත්ත වර්ගේ නම් කැඩෙන් නැහැ. රෙදි සෝදන පවුඩර් හරි දියර හරි දාලා සෝදන්න

    • @WDsaumya
      @WDsaumya 7 หลายเดือนก่อน

      Tnk u akke ❤😘

  • @nissansunnyb11
    @nissansunnyb11 7 หลายเดือนก่อน +2

    Koheda flower shop eka tiyenne?

  • @gayanips6458
    @gayanips6458 7 หลายเดือนก่อน +1

    Can you please tell me the places you went I need to decorate my house when I come to Sri Lanka.. greetings from California

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      Elegant charms and house of gifts

    • @gayanips6458
      @gayanips6458 7 หลายเดือนก่อน +1

      Thank you Ridma anyway your house looks awesome with your creativity 💐❤️

  • @pamudimanathunga8592
    @pamudimanathunga8592 7 หลายเดือนก่อน +1

    Akki සකුරා ml tiyenne koheda

  • @user-wz1cf3ei9z
    @user-wz1cf3ei9z 6 หลายเดือนก่อน +1

    Marama lassanai❤

  • @sewwandidilhani
    @sewwandidilhani 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .❤❤❤❤.බලන්න බලන්න ඔයාගෙ vidio හරිම ලස්සනයි

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 7 หลายเดือนก่อน +1

    Lassanai ane oyage wido eka Hari hodai oya patiya deyak Aran dunnut gannawa wena daruwo wage illala karakawanne na hoda daruwek oyatat ona deyak ganna Ida denawa rosan mahattayat Hari hodai Mal walata asai neda oyata onawidiyata badu Aran denaw wena ayanam ganan owa ona na kitanawa lobai oyalage family lassanata innawa satutin budusaranai

  • @dammikamanel9147
    @dammikamanel9147 7 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම ලස්සන❤

  • @lasanthirajapaksha5207
    @lasanthirajapaksha5207 7 หลายเดือนก่อน +7

    කොහෙද me place eka😊

    • @surajmashisenuse
      @surajmashisenuse 7 หลายเดือนก่อน

      House of gift
      House of fashion
      Elegant charms

  • @piumiupamalika1948
    @piumiupamalika1948 7 หลายเดือนก่อน +1

    Good morning .ane lassanai appaa godak .

  • @user-xu8jf4jy6q
    @user-xu8jf4jy6q 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤ හැමදාම සතුටින් ඉන්න ❤ තෙරුවන් සරනයි ❤❤❤❤

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 7 หลายเดือนก่อน +1

    Godak lassanai nangiyaa❤❤❤❤👍👍👍👍

  • @yasanthimendis5309
    @yasanthimendis5309 7 หลายเดือนก่อน +3

    ගත්තු මල් හරිම ලස්සනයි 😊

  • @sudesilva7386
    @sudesilva7386 7 หลายเดือนก่อน +1

    Its nice if you can decorate with fresh flowers instead of plastic

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      Thanks for the advice ❤️😍💕

  • @happyhome1758
    @happyhome1758 7 หลายเดือนก่อน +6

    අක්කේ ඔයා ගියපු shops වල නම් මොනවද?

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +1

      House of gifts elegant charms

  • @Anushani_rathnayaka
    @Anushani_rathnayaka 7 หลายเดือนก่อน +3

    Koheda mee shop 1 thiyenne nangaa

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu 7 หลายเดือนก่อน +2

    Sooooo beautiful
    Sooooo eligent
    Loking like a wooooooooooow
    💞💞💞💞💞💞💞💞💞💞💞

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @sakunirajeewa9242
    @sakunirajeewa9242 5 หลายเดือนก่อน +1

    Roshan ayya hariii normal...awyajyai....akkata nm rejinakata wage salakanawaaa

  • @nevonslifestyle8890
    @nevonslifestyle8890 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. ඔයා ගිය ශොප්ස් 5 මොනාද කියන්නකෝ

  • @gmbella487
    @gmbella487 7 หลายเดือนก่อน +1

    Nandi හරි ලස්සනයි video aka
    Budu saranae oyalata

  • @aadanupamasamanmali4719
    @aadanupamasamanmali4719 7 หลายเดือนก่อน +3

    Akke oya shop eka kohedaa

  • @harshaariyadasa6090
    @harshaariyadasa6090 7 หลายเดือนก่อน +1

    Lassanai ❤❤❤ surangana lokayak wage.parissamen adaryen inna hamadamat.

  • @sltanzania-bj5zs
    @sltanzania-bj5zs 7 หลายเดือนก่อน +1

    Akka deyak kiyannam wedata inna samahara genu salli tiyena ayta kemati ne.badu kadala bidala danwa.parissamin ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ඇත්ත. සමහර අය එහෙම ඉන්නවා තමයි. හිතලම කරන අයත් ඉන්නවා. ❤️

  • @sachithanihansika9476
    @sachithanihansika9476 7 หลายเดือนก่อน +1

    Akki monawada oya e vase eka atulata dapu sudu pata ewa

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      චිප්ස් ගල්❤

  • @mallikaama1351
    @mallikaama1351 7 หลายเดือนก่อน +2

    Wawwww harima lassanai iiiii😍😍😍😍😍🥰🥰🥰🥰❤️❤️❤️

  • @malkiwelagedara7577
    @malkiwelagedara7577 7 หลายเดือนก่อน +1

    Woww akki❤ harima lassni oya wagema oyage gedarath harima lassni akki❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      Thanks ❤️😍💕🥰

  • @dinithidinithi6695
    @dinithidinithi6695 7 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි 😍🔥

  • @hansikahansika6766
    @hansikahansika6766 7 หลายเดือนก่อน +2

    Nangi man duwath samaga Nac day ekata temple gihin may dan Awe..rest eken tikak innawelawe oyage vedio eka balanne. Oya godak Loky nangi..hamadamath sathutin inna..ko Ape punchi Ragakumaraya...theruwan saranai nangi..man rathnapuren surangi...

  • @ravindrakumara3838
    @ravindrakumara3838 7 หลายเดือนก่อน +3

    Wow nango harima lassanai ❤❤❤ aswahak katawahak ne . Theruwan saranai punchi pawulata

  • @ashiniperera4239
    @ashiniperera4239 7 หลายเดือนก่อน +3

    අක්කි මේ shops වල locations කොහෙද?

    • @nimeshadivyanjalee4462
      @nimeshadivyanjalee4462 7 หลายเดือนก่อน

      😂

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      Methana shops 3 k koi ekeda location one

    • @ashiniperera4239
      @ashiniperera4239 7 หลายเดือนก่อน

      @@ridmapilapitiya සකුරා මල් නැතිව අනිත් මල් තිබ්බ shop එකෙයි මල් වාස් ගත්ත shop එකෙයි අක්කි.ඒ මල් හරිම ලස්සනයි.මම කඩවත සිටි සෙන්ටර් කියලා shop එකකින් වාස් ගන්නවා එතන අක්කිගෙ කලින් වාස් වගේ තිබුනා ඒකමද දන්නෙ නෑ.හැමදාම එකම වගේ නැතිව ඔහොමත් චාම් ලස්සනක් තියනවා අක්කි. ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      @@ashiniperera4239 elegant charms

    • @ashiniperera4239
      @ashiniperera4239 7 หลายเดือนก่อน

      @@ridmapilapitiya thank you අක්කියො 😍

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 7 หลายเดือนก่อน +1

    Very beautiful❤

  • @user-sd5fd5ox8t
    @user-sd5fd5ox8t 7 หลายเดือนก่อน +1

    Anee harima lassanai ❤❤❤❤

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 7 หลายเดือนก่อน +1

    Have a great day and may god bless you today and forever

  • @nishanthinishanthi4169
    @nishanthinishanthi4169 7 หลายเดือนก่อน

    Akki pana math oyagen malagena mage ගෙදර ලස්සන kara mal වලින් mage gedara uda tattuve tamai ලස්සනට mal වැව්වේ den මිදුලට intalok gal alanna hadane akki babii

  • @madaramalshani5112
    @madaramalshani5112 7 หลายเดือนก่อน +1

    Lassanai adath budu saranai hamotama❤❤❤❤

  • @htsperera
    @htsperera 7 หลายเดือนก่อน +3

    Mention the places please

  • @tanishaisuri8639
    @tanishaisuri8639 7 หลายเดือนก่อน

    Oyalage Dining table eka gaththe kohenda

  • @renukamanel5561
    @renukamanel5561 7 หลายเดือนก่อน +2

    Lassanai ane surangana lokayak wage 👍👍 oay giviha hemadamah sarhaka wewa💫 rahulm menika🥰 adarei godak❤❤❤❤❤ sahutin parissamin 💔inna hemotama adarei godak❤❤❤❤❤ budusarani🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤thanks❤❤

  • @nethminitharika99
    @nethminitharika99 7 หลายเดือนก่อน +1

    Oya wgema oyge gdrath gdk lassanai akki❤

  • @nimeshadivyanjalee4462
    @nimeshadivyanjalee4462 7 หลายเดือนก่อน +5

    පොසත් ගෙවල් නෙ ඉතිං

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 7 หลายเดือนก่อน +1

    Harima lassanai nangi matath asai oyage pili wela dakkama❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @user-pg8bf2gd1x
    @user-pg8bf2gd1x 7 หลายเดือนก่อน +2

    Lassanai sahodariya ❤❤❤

  • @laknaladduwahetty3191
    @laknaladduwahetty3191 7 หลายเดือนก่อน +1

    Simple and elegant 🩷
    Very nice 😍🩷♥️❤️❤️❤️

  • @vimalavimala8190
    @vimalavimala8190 7 หลายเดือนก่อน +1

    ලස්සනයි මල්ටි ඵ් ඔයාල තුන් දෙ නත් ලස්සනයි

  • @menakafernando4060
    @menakafernando4060 7 หลายเดือนก่อน +1

    මේ torri house ද.

  • @thusharisanjeewani7207
    @thusharisanjeewani7207 7 หลายเดือนก่อน +1

    Beautiful . Budu saranai.🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sanduni-ku3rm
    @Sanduni-ku3rm 5 หลายเดือนก่อน +1

    wedi katha one ne oya supiry❤

  • @nimashafernando2203
    @nimashafernando2203 7 หลายเดือนก่อน +1

    very Beautiful Flowers❤