කවදාවත් නිදන කාමරේ මේ වැරැද්ද කරන්න එපා | Vastu Tips for Money Growth | Vastu Tips to Attract Wealth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 111

  • @rasikadamayanthi2185
    @rasikadamayanthi2185 ปีที่แล้ว +14

    බොහොම පින් නොදත් දේ සත්‍ය ලෙස පැවසීම ගැන. ..🙏

  • @luckybabiespreschool8115
    @luckybabiespreschool8115 ปีที่แล้ว +17

    අපේ කර්ම ශක්තියට අනුව තමයි අපිට වාසස්ථාන ලෙබෙන්නෙ. ඉතින් මට උරුම මගේ නිවස තමයි ලෝකයේ තියන ලස්සනමතැන. ඔබ තුමා කියූ ක්‍රමවේද මම මෙ වෙනකොට අත්දැකල තියනවා. ගොඩාක් සාර්ථකයි. නොදන්නා දේවලුත් දැන ගත්ත. ගොඩාක් ස්තූතියි

  • @ashanfernando3589
    @ashanfernando3589 2 ปีที่แล้ว +10

    ඔබතුමාට බොහොම ස්තුතියි නොදන්නා දේවල් දැනුවත් කරාට. තෙරුවන් සරණයි 🙏

  • @madhavipullaperuma3869
    @madhavipullaperuma3869 2 ปีที่แล้ว +8

    බොහෝම ස්තූතියි ඔබතුමාට.ගොඩක් සතුටුයි ඔබතුමා ගැන. මෙහි ඇති කරුණු අනෙකුත් අය වෙන වෙනම ඉදිරිපත් කරමින් අදහස් දක්වද්දී ඔබතුමා එකම වීඩියෝවකින් කරුණු සියල්ලම ඉදිරිපත් කලාට ඔබට බොහොම ස්තුතියි.

  • @දේශාටන
    @දේශාටන ปีที่แล้ว +2

    ස්තුතියි,.... තෙරැවන්සරණයි,..............!!!

  • @wdswds8595
    @wdswds8595 2 ปีที่แล้ว +5

    දැනුවත්. කලාට. බොහොම. ස්තූතියි. දීර්ඝායුෂ

  • @amawijayasiri3786
    @amawijayasiri3786 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ! ඔබතුමාට බොහොම පින්

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  10 หลายเดือนก่อน

      amad 2024 මොන ග්‍රහමාරු ආවත් th-cam.com/video/XPu3b3hyPC4/w-d-xo.html මේ ලග්න හිමියන්ට කිරි උතුරනවා

  • @AnupamaKumari-f1c
    @AnupamaKumari-f1c หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම පින් .🙏

  • @mskcooking4344
    @mskcooking4344 2 ปีที่แล้ว +9

    ඇත්තටම. ගෙඩාක්. වටිනා. උපදෙස්. ගොඩාක්. පිං

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  2 ปีที่แล้ว

      msk 👉 සම්පූර්ණ වීඩියෝව දැන්ම බලන්න.. th-cam.com/video/L8BxSGd55UY/w-d-xo.html ඔක්තෝම්බර් 16 සිදුවන ප්‍රබල කුජ මාරුවෙන් ලග්න 04කට මහා ධනස්කන්ධයක්.. බලාපොරොත්තු ඉටුවන කාලයක්...

  • @WeliZEnterprises
    @WeliZEnterprises 2 หลายเดือนก่อน

    දැනුවත්. කලාට. බොහොම. ස්තූතියි.

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තුති .....ඔබට...❤️🙏....

  • @dilkidilki7970
    @dilkidilki7970 2 ปีที่แล้ว +6

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි ඉතා වටිනා වීඩියෝ එකක් ඉකුත් කලාට. 🙏🙏🙏🙏🙏🙏

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว +4

    ස්තූතියි දැනුවත් කලාට

  • @kammanthigekarunadasa4620
    @kammanthigekarunadasa4620 2 หลายเดือนก่อน

    ඉතාමත් වටින වැඩසටහනකි!

  • @jayanthathilakarathne
    @jayanthathilakarathne 2 ปีที่แล้ว +3

    නිවස කොතරම් වාස්තු සිද්ධාන්ත වලට අනුකූල උවත් ගෘහ භාණ්ඩ නිසි ස්ථාන ගත නොවූ විට සුභඵල නොලැබී යාම සිදුවෙනවා. වගේම පින කියන දේ නොමැති නම් මේවායෙන් ප්‍රයෝජන ගැනීමට අවස්ථාව නැති වෙනව.
    ගොඩාක් පිං ඔබතුමාට තවතවත් මෙවන් කාර්යයන් සිදු කිරීමට ශක්තිය ධෛර්ය දීඝායුෂ ලැබේවා!

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว +2

    Tharuwan saranai thank so much ❤🙏🏻👍💐

  • @aaibdhammika
    @aaibdhammika ปีที่แล้ว +1

    නොදන්න දේවල් කීයා දීම ගැන ඔබකුමාට පිං ....!

  • @rohandukariyawasam4422
    @rohandukariyawasam4422 3 หลายเดือนก่อน

    බොහොම පින් ඔබතුමාට නොදන්න දේ කියාදුන්නට. තෙරුවන් සරණයි.

  • @chamidakumar5910
    @chamidakumar5910 2 ปีที่แล้ว +2

    Bohoma stuti obatumatha
    Theruwansaranai

  • @AnushaAnesh-py4fl
    @AnushaAnesh-py4fl 2 หลายเดือนก่อน

    Good morning..God bless your Sar

  • @kumariml2877
    @kumariml2877 2 ปีที่แล้ว +1

    බොහොමත් ස්තුතියි ඔබතුමන්ට නිරෝගි සුවය හා දිර්ඝායු වේවා❤️🙏🙏🙏

  • @sisirachandrasena963
    @sisirachandrasena963 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      sis හෙටින් පස්සේ මේ ලග්න හිමියන්ට උතුරන්න සල්ලි ලැබෙනවා th-cam.com/video/F1rO49ToBzQ/w-d-xo.html අලුත්ම විඩියෝව යහපතක් වේවා

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 6 หลายเดือนก่อน

    බොහොම ස්තුති නොදන්නදේ කියලා දුන්නට

  • @nalinwijerathna9195
    @nalinwijerathna9195 2 ปีที่แล้ว +2

    Thanks you very much Sir,

  • @samarakoongeeth632
    @samarakoongeeth632 ปีที่แล้ว +11

    පිට රට වල එකම කාමරේ ඉන්න හොඳට හම්බ කරලා ලස්සනට ජීවත් වෙන අපි. 😂 අපට තියෙන්නේ නිදන කාමරේ විතරයි ඒකේ තමා සේරම සෙල්ලම්

  • @anurkushanta4115
    @anurkushanta4115 ปีที่แล้ว +1

    Teruwan saranai

  • @tharaadikaram9433
    @tharaadikaram9433 ปีที่แล้ว +1

    Obata Jayen jaya

  • @thakshisenani3075
    @thakshisenani3075 3 หลายเดือนก่อน +1

    Theruwan saranai oba thumata

  • @disnaranjani5256
    @disnaranjani5256 2 ปีที่แล้ว +2

    Thanks mahttYo

  • @wasanthiirangani9128
    @wasanthiirangani9128 6 หลายเดือนก่อน +2

    ඔබ තුමා කියපු දෙයක් තමයි උතුරු දිශාවට අල්මාරි පිටුපස නම් ඇරෙන්නෙ දකුණු දිශාවට ඔබ් තුමා කියනවා එක ඇරෙන්න දකුණට කියල එක පැහැදිලි මදි

  • @DisnaPoddiwala
    @DisnaPoddiwala 3 หลายเดือนก่อน

    Nodanna dewal kiyala dunnata obathumata pin

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว +1

    Vatinaa upades valata sthuthiyi
    Karala balanna ona.
    Deerghaayu vevaa !

  • @jayawathidissanayaka3457
    @jayawathidissanayaka3457 2 หลายเดือนก่อน

    සින්ක් එකා සහ ලිප මුහුණ ටලා තිබීම හොඳයි ද

  • @nilakshithennakon9008
    @nilakshithennakon9008 ปีที่แล้ว

    Obathumata pin

  • @gabriyalsanjeevani7687
    @gabriyalsanjeevani7687 ปีที่แล้ว

    මුලුතැන් ගෙයි ලිප ශීත කරනය බස්නාහිරට හොද නැතිව වෙන ස්තාන වලට දැම්ම බස්නාහිරට තියෙන ඉඩ ප්‍රමානය හිස් වෙනව .මුලු තැන් ගෙයි බස්නාහිරට තියන්න හොද මොනවද කෑම මේසයක් තිබ්බොත් හොද නැද්ද

  • @fernendofernendo577
    @fernendofernendo577 2 ปีที่แล้ว

    Ggodariyak vsdsgath deval ..kiysla dunnu obathumata bohoma lin

  • @EmiWiji-tq9ue
    @EmiWiji-tq9ue หลายเดือนก่อน

    Sthuthi

  • @oshanlunugama5172
    @oshanlunugama5172 3 หลายเดือนก่อน +2

    පිටරැටියන්ට මේ කියන වාස්තු දෝෂ ගෙවල් වලට පුද්ගලයින්ට බලපාන්නේ නැත්තේ ඇයි. නිවස හා.නිවෙසේ ගෘහ භාණ්ඩ මොන දිසාවකට තිබීම කලත් හොඳින් කණවා බොනවා සතුටු ජීවිත ගත කරනවා; දියුණුවක් ඇත. එසේ නම් ලංකාවට බලපාන දෝෂවල හේතුව කුමක්ද?

  • @upeksha2008
    @upeksha2008 2 ปีที่แล้ว +8

    අපිකොහොමත මැරැනහම තමයි බස්නාහිරට දාන්නේ

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +2

    අපිනම් රත්තරන් බඩු ටික බැංකුවේ තියලා තියෙන්නේ, බැංකුව තියෙන්නේ නැගෙනහිර පැත්තේ 😁

    • @ranilasanga9537
      @ranilasanga9537 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂

    • @YeudhhxhdSggxbxhxh
      @YeudhhxhdSggxbxhxh 6 หลายเดือนก่อน

      ඒක නම් නියමයි.😂😂

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 2 ปีที่แล้ว +1

    පිස්සු නැත්නම් හොඳයි.

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว

    Thnk u 🙏🙏🇦🇪🇱🇰

  • @sachinisachini2240
    @sachinisachini2240 2 ปีที่แล้ว +1

    Bathroom එක ගන්න සුදුසු දිශාව කියන්න පුළුවන් ද සර්.

    • @ranilasanga9537
      @ranilasanga9537 ปีที่แล้ว

      පුක තියන්න පුළුවන් හොද සනිප පැත්තක් 😂😂

  • @nishadiperera9160
    @nishadiperera9160 2 ปีที่แล้ว +2

    ඔබතුමා ගෙවල් වල තියෙන වාස්තු දෝෂ බලනවද.

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 6 หลายเดือนก่อน +1

    අනේ මන්දා.රටවල් වල ඉන්න අයට මේ දෝෂ නැහැ..මේවා බලන්නෙත් නැ විශ්වාස කරන්නෙත් නැ.තමන් උපයා ගන්නා දේ අනුව..වියදම් කිරීම අනුව,ජීවත් වෙන විදිය අනුවතමා ඒ අයගේ ජීවන රටාව.අපුරුවට ඉන්නේ.මේ සිංහල මිනිහටම මේ දෝස එන්නෙ ඇයි??🤔

  • @himashaherath6890
    @himashaherath6890 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @MallikaKumari-q2y
    @MallikaKumari-q2y ปีที่แล้ว +3

    😅apita obatuma hamuwannaauwamaya

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      vv2 මහා බලගතු විශ්ව පිරිත් දේශනාව උදේ හවස අසන තැනැත්තා සුවසේ නිදයි ,සුවසේ පිබිදෙයි ,දෙව් මිනිසුන්ට ප්‍රිය වෙයි th-cam.com/video/6alftxwaeJY/w-d-xo.html යහපත් සිතින් ඔබත් අසන්න

  • @upeksha2008
    @upeksha2008 2 ปีที่แล้ว +7

    ඔය කියන විදිහට හැමෝටම කාබර නැහැනේ දැන් කාලේ මුදල් ඉතිරි කරන්න බැහැ රත්තරන් බඩු බැංකුවෙි තියනවා

  • @luckyfernando5935
    @luckyfernando5935 3 หลายเดือนก่อน

    මීථය පීටුපස හමා ගොස් අමාරු වේ වැටෙන එක හරියට තේරුම් ගන්න

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @Ruwani-u2n
    @Ruwani-u2n 2 หลายเดือนก่อน +1

    Mewa ahana modayo innawane

  • @champaratnayake7181
    @champaratnayake7181 2 ปีที่แล้ว +1

    🙏❤👍

  • @kumaravije9369
    @kumaravije9369 6 หลายเดือนก่อน +1

    ගෙදර වාස්තු බලන්න ගෙදර ඉන්න ඔිනනෙ අපි පැය 18 ක් වැඩ මෙ රට කන්න උබලත් හවුල්

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 2 หลายเดือนก่อน

    ගෑස් ලිප ගිනි.කොනට තියන්න හොද නෑ.

  • @gaminividanage9649
    @gaminividanage9649 3 หลายเดือนก่อน

    මේ වගේ සෙට් එකක් ඉඅන්නවා හැම දේකටම මොනවා හෝ කියනවා මේයාලා කියන දේවල් කලොත් 138 ටේ තමයි යන්න වෙන්නේ අපිට කොහොම වෙතත් මේ චැනල් එක හරහා ..ගාන සොයා ගන්නවා.මේ ගොල්ලා

  • @nimalpathmasiri4428
    @nimalpathmasiri4428 2 ปีที่แล้ว +34

    මගේ අතදැකීම නම් තම බිරිඳ සමගත් බිරිද ගෙදර නැති දිනයක බිරිදගේ හොදම මිතුරිය සමගත් හෙළුවෙන්ම සංවාසයේ යෙදෙන්න වාස්තු දෝෂ හිරු දුටු පිනි බිඳු මෙන් භංග වෙනවා සත්‍යයී උඹත් කරලා බලපන්

    • @gaminiwijayarathna9990
      @gaminiwijayarathna9990 2 ปีที่แล้ว +11

      නොදකින් පර බල්ලා. තුඃ

    • @nimalpathmasiri4428
      @nimalpathmasiri4428 2 ปีที่แล้ว +5

      ඇයි තෝත් එහෙම කරලා බලපන් මම රටරජ්‍ය වල ඇවිදපු එකෙක් තොපි මිත්‍යවට වාහල් වෙලා ගොන් බූරුවා

    • @ainulrihana4292
      @ainulrihana4292 ปีที่แล้ว +4

      Hapooi mehema wal minissu

    • @chandrasiwrathna2855
      @chandrasiwrathna2855 ปีที่แล้ว

      @@gaminiwijayarathna9990 තම තමන්ගේ පිලිගැනීම වටිනවා. ජය වේවා..

    • @PrabathMaduranga-iv3cp
      @PrabathMaduranga-iv3cp 6 หลายเดือนก่อน

      Aaaa1​@@gaminiwijayarathna9990

  • @upeksha2008
    @upeksha2008 2 ปีที่แล้ว +1

    ඔව කියන්න දේවල්ද

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 6 หลายเดือนก่อน

    කෙනෙක්ට ඔය.දෙක හොදය්ලු කවෘ හරිද අපි අසරනය් මේගොල්ල කවද.රවටන්නෙ රවටා කන්නෙ

  • @pathirana...3379
    @pathirana...3379 2 ปีที่แล้ว +1

    🙏🌹🖐️

  • @upeksha2008
    @upeksha2008 2 ปีที่แล้ว +1

    , මෙිව ඔලුවට අරගෙන වැඩ කරන්න ගි⁣යොත් වෙන වැඩ නැහැ

  • @upeksha2008
    @upeksha2008 2 ปีที่แล้ว +1

    නිදි මතඅහම නින්ද යනව මහත්තයෝ

  • @lasiduhasaral2506
    @lasiduhasaral2506 2 หลายเดือนก่อน

    Boma pin

  • @ChamindaKumara-o5w
    @ChamindaKumara-o5w หลายเดือนก่อน

    Me okkoma tiyanne .Almariyene .Ane manda pisso 😂😂😂😂.salli .rattaran badu .edum .tiyanna wenama Almari.oyada Apita denne .Almari 3.4.k.tiyanna .ohelage gedara ennada 😂😂😂😂pisso

  • @lakmalipiyadarshani2089
    @lakmalipiyadarshani2089 ปีที่แล้ว +1

    මු කියන්නේ බොරි

  • @chitradesoysa1272
    @chitradesoysa1272 2 ปีที่แล้ว

    Estuti chitra Italy

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🌿🌿🌿🌿🌹🌹🌹🌹

  • @namalibalasuriya2938
    @namalibalasuriya2938 ปีที่แล้ว

    Balloth comment karala.

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +6

    දැනුවත් කලාට බෙහෙවින්ම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @manelwijethunge83
    @manelwijethunge83 3 หลายเดือนก่อน +1

    theruwan saranai

  • @sandyatissera2073
    @sandyatissera2073 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sindusewana875
    @sindusewana875 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏