තනිවම Tie dye ගවුම් රෙද්දක් හදමුද ?.(Let's make a tie dye dress by ourselves?.)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #batik
    #tie dye
    #frock

ความคิดเห็น • 117

  • @anushaishanthi6153
    @anushaishanthi6153 ปีที่แล้ว +1

    සර්, බොහෝම පැහැදිලිව කියා දෙනවා ..ගොඩක් පින්..ස්තුති

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 8 หลายเดือนก่อน +2

    ඉතාම පැහැදිලියි

  • @manorijayaweera8612
    @manorijayaweera8612 11 หลายเดือนก่อน +1

    පැහැදිලිව කියලා දෙනවා ගොඩක්ම ස්තුතියි

    • @jeewanperera7655
      @jeewanperera7655  11 หลายเดือนก่อน

      ස්තුතියි ඔබගේ අදහසට .

  • @AnomaKarunarathna-we9dz
    @AnomaKarunarathna-we9dz 21 วันที่ผ่านมา +1

    Sirge siyalu wada sarthaka wenna oni. Thank you

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +1

    Sir very good lessions
    Thanks sir

  • @chandimaniroshani1182
    @chandimaniroshani1182 9 หลายเดือนก่อน +1

    Niyama video ekak❤

  • @nandanichandrasiri3723
    @nandanichandrasiri3723 11 หลายเดือนก่อน +2

    Sir harima pahadili godaak hewwa awankawama hodatama pahadili kirimak Godard pin siyala sarthaka wewa

  • @g.pgarusingha9876
    @g.pgarusingha9876 ปีที่แล้ว +1

    මම ත් ආසයි ඉගෙන ගන්න

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      අනිවාර්යයෙන් කියල දෙනව කිසිම රහසක් නැතිව .

  • @sandunikumari4307
    @sandunikumari4307 ปีที่แล้ว +1

    Hodata kiyala denava niduk nirogi veva!!!!!

  • @kavindyanimsara5297
    @kavindyanimsara5297 ปีที่แล้ว +1

    Sir godak pahadiliwa hamadema kiyala denawa sir ta godak pin

  • @SachiniMuthukumarana-cv8lb
    @SachiniMuthukumarana-cv8lb ปีที่แล้ว +1

    Wow very nice
    Thank you sir

  • @NisansalaShiromi-z4x
    @NisansalaShiromi-z4x 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි .

  • @e.medirisinha1407
    @e.medirisinha1407 8 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සර් ❤❤❤❤❤

  • @pathumisandarenu1638
    @pathumisandarenu1638 11 หลายเดือนก่อน +1

    Thank you very much..

  • @indikadissanayaka5481
    @indikadissanayaka5481 ปีที่แล้ว +1

    ටයි &ඩයි කරන කොට රෙදි කෑල්ල තෙමීමට පාවිච්චි කරන්නේ ඇල් ජලය පමණද ඔබ ගේ වැඩ සටහන හරි පැහැදිලියි බොහොම ස්තූතියි

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +1

      ඔව්.ඇල් ඡලය පමණයි (ක්ලෝරින් ඡලය ගන්න එපා.).ස්තුතියි .

  • @sewwandiweerasinghe4870
    @sewwandiweerasinghe4870 ปีที่แล้ว +1

    මේ ඩයි වලට වතුර දාන අනුපාතය මොකක්ද ?අනිත් දේවල් ගොඩාක් පැහැදිලියි.Thank you sir

  • @sanjukulathunga5126
    @sanjukulathunga5126 ปีที่แล้ว +1

    ❤ඕඕ ලස්සනයි ගොඩාක් ස්තුතිය 💐💗

  • @shyamalydeepthi5143
    @shyamalydeepthi5143 ปีที่แล้ว +1

    Thanks sir danuwath kalata

  • @NishankaBadhra
    @NishankaBadhra 10 หลายเดือนก่อน +2

    Ethura dana pramanadannakasir

  • @ruvinilakmali-wm3hz
    @ruvinilakmali-wm3hz ปีที่แล้ว +1

    Thank you 🙏

  • @mudithapriyadarshani2438
    @mudithapriyadarshani2438 หลายเดือนก่อน

    කොල පාට රෙද්දකට ටයි ඩයි කරන්න මොන වගේ පාට ද ලස්සන

  • @ishan5368
    @ishan5368 ปีที่แล้ว +1

    Niyamisir oyata godak pin

  • @chandimaniroshani1182
    @chandimaniroshani1182 9 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +1

    Sir reactive diy karana kota spread wela yanawane ekata visadumak kiyanna sir

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      ඔබගේ ගැටලුව පැහැදිලි නැත. ඩයි විසිරී යෑම සිදුවන දෙයක් . හැකිනම් අපගේ දුරකථන අංකය අමතන්න .

  • @HarshaniKumari-r6x
    @HarshaniKumari-r6x ปีที่แล้ว +1

    Sir tie and day sareeyak kran kota edere pasa bofatya danne kohomad

  • @amashachaathurni4053
    @amashachaathurni4053 11 หลายเดือนก่อน +1

    Sir reactive dye eka කෝස්ටික් සෝඩා සෝඩා ඈශ් දාලා හදන mixture එකෙ අනුපාත කියන්නකො.? ඒ ක්‍රමේද සර් දාන ක්‍රමේද සර් ගොඩක් හොද ? ඩයි යන්නෙ නැතුව තියෙන්නෙ මොන mixture එකෙන් ඩයි කරාමද ?

    • @jeewanperera7655
      @jeewanperera7655  11 หลายเดือนก่อน

      ෆික්සර් දැම්මනම් ඩයි යන්නෙ නැහැ .

    • @user-oe3po6sj1b
      @user-oe3po6sj1b 8 หลายเดือนก่อน

      ​@@jeewanperera7655ෆික්සර් දාන්නෙ කොහොමද කියන්න පුළුවන් ද

    • @bandaraajith755
      @bandaraajith755 4 หลายเดือนก่อน

      Eti karanakota pindal paia hitinna mokada sir

    • @bandaraajith755
      @bandaraajith755 4 หลายเดือนก่อน

      ඉටි කරනකොට පින්සල් පාර හිටින්නෙ මොකද සර්

  • @janakimadhushani
    @janakimadhushani ปีที่แล้ว +1

    Sir pahadiliwa kiyala denawa
    Sudusu redi warga kiyanna puluwanda

  • @s.mandahasini2904
    @s.mandahasini2904 ปีที่แล้ว +1

    ට්‍යි ඩයි සාරියක් හදන හැටි කියලා දෙන්නකෝ සර්.ඒකේ ඩයි නොදා පැත්තක් ඉතුරු කරන හැටිත් කියලා දෙන්න .ස්තූතියි

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      ඔබගේ ඉල්ලීමට ඉදිරියේ වීඩියෝ එකක් ගේන්නම්.ස්තුතියි

  • @rizvinareyal4795
    @rizvinareyal4795 10 หลายเดือนก่อน +1

    Onama pata viscores okain meterial ekakata danna puluwanda sir

  • @sajeewapavithra8105
    @sajeewapavithra8105 10 หลายเดือนก่อน +1

    Me wenakota tie dye saree ekak hadana hati kalada sir..e kawadada

    • @jeewanperera7655
      @jeewanperera7655  10 หลายเดือนก่อน

      Karala thiyanawa den tika dawasak wenawa.

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +1

    Sir tiy diy sareeya hadana hati danne nedda

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      තව දවස් තුනෙන් වීඩියෝ එක දාන්න පුලුවන් . External hdd එක හදනගමන්

  • @sepalikahndawala2285
    @sepalikahndawala2285 8 หลายเดือนก่อน +1

    සර් මේ ඩයි වර්ග , කෙමිකල් ගන්න පුලුවන් වෙලදපොළවල් මොනවද? නුවර අවට ; වෙන්න ඕනී

    • @jeewanperera7655
      @jeewanperera7655  7 หลายเดือนก่อน

      එහෙමනම් දන්නෙ නැහැ

  • @ShashikaRanasinghe-z6q
    @ShashikaRanasinghe-z6q 11 หลายเดือนก่อน +1

    Me reative dye da tshirts tie dye karanneth me widiyata sodium silicae witarak dye walata dalada

  • @NimanthikaDilrukshi-q2n
    @NimanthikaDilrukshi-q2n ปีที่แล้ว +1

    ඩයි වර්ග ගැන ටිකක් කියන්න පුළුවන්ද ....???? ෆ්‍රෝසන් ඩයි,රිඇක්ට්ටිව් ඩයි,වැට් ඩයි කියලා හදුන්වන ඩයි වර්ග වෙනස් වෙන්නෙ කොහොමද .....????

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +1

      මේ ගැන ඉදිරියේදී වීඩියෝවක් ගේන්නම් විස්තරාත්මකව .ස්තුතියි

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +1

    Tiy diy saree hadannako sir

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      ඉදිරියේ වීඩියෝ එකක් ගේන්නම් .ස්තුතියි

  • @mudithapriyadarshani2438
    @mudithapriyadarshani2438 หลายเดือนก่อน +1

    අපිට ඩයි සහ කෙමිකල් ගෙන්න ගන්නෙ කොහොමද

    • @jeewanperera7655
      @jeewanperera7655  หลายเดือนก่อน

      මේ ගැන වෙනම වීඩියෝවක් කරල තියනව

  • @shyamalakumarykumary6995
    @shyamalakumarykumary6995 11 หลายเดือนก่อน +1

    Sir yuriya danne nedha

  • @MaheemaKoralege-qn2ex
    @MaheemaKoralege-qn2ex ปีที่แล้ว +1

    'සෝඩියම් සිලිකේට්' කියන්නේ 'සෝඩා ඈශ්' වලටමද?? නැත්තන් දෙකක්ද??

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +1

      2ක්.sodium silicate කියන්නෙ දියරයක්.
      Sodash කියන්නෙ dust එකක්.ස්තුතියි

    • @MaheemaKoralege-qn2ex
      @MaheemaKoralege-qn2ex ปีที่แล้ว +2

      ස්තූතියි සර් reply කරාට. මම dye ගත්ත තැනින් කිව්වා dye එක දාන්න කලින් ලුණුයි, soda ash වතුරෙ කලවම් කරලා දාලා ඇදුම පොගවලා ගන්න කිව්වා එහෙම කරන එක හරිද සර්??

  • @nandanichandrasiri3723
    @nandanichandrasiri3723 11 หลายเดือนก่อน +1

    Sir me dye wargaya mokakda

  • @harischandratravel5216
    @harischandratravel5216 ปีที่แล้ว +1

    Vet dyeda ganne.

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      නැහැ .reactive dye.ස්තුතියි

  • @BINUKAUMAYANGA
    @BINUKAUMAYANGA 3 หลายเดือนก่อน +1

    මම අම්පාරේ.මට රියැක්ටිව් බතික් ටිකයි කෙමිකල් ටිකයි ඩිලවරි කරන්න බැරිද.ටයි ඩයි...

    • @jeewanperera7655
      @jeewanperera7655  2 หลายเดือนก่อน

      වීඩියෝ එකක් කරල තියනව බතික් වලට අවශ්‍ය බඩු ගන්නෙ කොහොමද කියල . ඒක බලන්න.ස්තුතියි

  • @sandunikumari4307
    @sandunikumari4307 ปีที่แล้ว +1

    Sir bathik karanna redi ganne kohenda kiyanna puluvanda

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      කොළඹ කොටුවේ 3 වන හරස් වීදියේ ඡන ශ්‍රී shop එකෙන් ගන්න පුලුවන් .

  • @kumudiniwipulasuriya4104
    @kumudiniwipulasuriya4104 11 หลายเดือนก่อน +2

    ඇසිටික් දාන්නෙ රෙද්ද හෝදල ද ?ඊට ක්ලික්ද සර්..

  • @RitaFernando-t1d
    @RitaFernando-t1d ปีที่แล้ว

    Prize,plise

  • @sujathawetthasingha
    @sujathawetthasingha 7 หลายเดือนก่อน

    සර්ටයිඩයිකරනකොටගන්්නඩයිඑකසහරියැටියුකරනකොටගන්නඩයිකදෙකක්දඅපිඒවවෙලදපොලෙන්ඉල්ලන්නෙකොමදඒටිකත්කියාදෙන්නසර්සර්ගෙවිඩියෝහරිමපැහරදිලියි

  • @NishankaBadhra
    @NishankaBadhra 10 หลายเดือนก่อน +1

    Kalin vidio balanne ohomada

    • @jeewanperera7655
      @jeewanperera7655  10 หลายเดือนก่อน

      Channel එකේ play list එකට යන්න

  • @nisansaladilhani3785
    @nisansaladilhani3785 ปีที่แล้ว +1

    මේ ඩයි වර්ග වල නම් මොනවද කොහද ගන්න තියෙන්නේ

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      th-cam.com/video/EZFWXiD1-f4/w-d-xo.html
      කොළඹ කොටුවේ 3 වන හරස් වීදියේ දේවි ට්‍රේඩින් ,කෙම් ලංකා වලින් ගන්න පුලුවන් .

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      Reactive dye අවශ්‍ය පාට ගන්න පුලුවන්

  • @madu_0.
    @madu_0. ปีที่แล้ว +1

    සර් ටයි ඩයි කරන්න ටී ෂර්ට් ගන්නේ කොහෙන්ද

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      කොළඹ කොටුවෙ 3වන හරස් වීදියේ ගන්න පුලුවන් .තොග හා සිල්ලර .
      කඩවල් කිහිපයකින් ගනන් බලල ගන්න.ස්තුතියි

  • @sandunikumari4307
    @sandunikumari4307 ปีที่แล้ว +1

    Eti unu karanna bumithel lipakma avssaya ai sir

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +1

      භූමි තෙල්වල ගින්දර සැර හොදින් තියනව.දැල්ල සීරුමාරු කරන්නත් පුලුවන් . ගෑස් ලිපක් නම් ඊටත් වඩා හොදයි.ගෑස් ලිපේ භූමි තෙල් ලිපට වැඩිය ඉක්මනින් ඉටි රත්කර ගන්න පුලුවන් .නමුත් ආර්ථිකය වශයෙන් ඒක පාඩුයි.

  • @charming83
    @charming83 ปีที่แล้ว +2

    සර් වැට් ඩයි එකෙන් ටයි ඇන්ඩ් ඩයි කරන්න පුලුවන්ද .....

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +1

      පුලුවන් කලින් ගවුමක් කරපු වීඩියෝ එකක් ගේනාව.
      ඊලඟ වීඩියෝ එක හදල තියෙන්නෙ tie dye සාරියක් .ඉදිරියේ දාන්නම්

    • @ashaniirathnasuriya1137
      @ashaniirathnasuriya1137 ปีที่แล้ว

      Sir vat dye walin karapu tie dye eka hoyaganna bane..thank you sir

  • @inokadamayanthi4878
    @inokadamayanthi4878 ปีที่แล้ว +1

    𝘵𝘩𝘢𝘯𝘬𝘴 𝘴𝘪𝘳

  • @BINUKAUMAYANGA
    @BINUKAUMAYANGA 3 หลายเดือนก่อน

    ටයි ඩයි.කරන්න රියක්ටිව් බතික් හා ඒකට ඕනි කෙමිකල් ටික ගන්න ඔන්ලයින් ගන්න බැරිද සර්ගෙන්..

    • @jeewanperera7655
      @jeewanperera7655  2 หลายเดือนก่อน

      කොළඹ කඩ වලින් ඔන්ලයින් ගන්න පුලුවන්

  • @indikadissanayaka5481
    @indikadissanayaka5481 ปีที่แล้ว +2

    ඇසිටික් ඇසිඩ් වෙනුවට විනාකිරි පික්සර් වෙනුවට ලුණු දැම්මොත් මොකද වෙන්නේ ඔබ තුමා ගෙන් කරුණාවෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙමු.

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +2

      අවශ්‍ය chemicalම දාන්න.
      ආදේශක දාන්නයන්න එපා.
      සාර්ථක ප්‍රථිපල ගන්න බැහැ.
      ඇසිටික් හා විනාකිරි කියන්නෙ දෙකක්. ඇසිටික් හා විනාකිරි ආග්‍රහනය කර බලන්න වෙනස ඔබම තේරුම් ගනීවි.ස්තුතියි

    • @indikadissanayaka5481
      @indikadissanayaka5481 ปีที่แล้ว

      ​@@jeewanperera7655 බොහොම ස්තූතියි

  • @user-oe3po6sj1b
    @user-oe3po6sj1b 8 หลายเดือนก่อน +1

    ඇසිටික් ගන්න කියල මේකෙ කියන්නෙ නැහැ නෙ...සමහර ඒවගෙ ඇසිටික් ගන්න කියන්ාන් ඇයි ..

    • @jeewanperera7655
      @jeewanperera7655  8 หลายเดือนก่อน

      ඇසිටික් දාන්න අවශ්‍යයි. කියන්න අමතක වෙන්න ඇති.

  • @shiranifernando8128
    @shiranifernando8128 ปีที่แล้ว +1

    T shit gane kohanda ?

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      කොළඹ කොටුවේ 3 වන හරස් වීදියේ යන්න . ගනන් බලල තොග හෝ සිල්ලර ගන්න.ස්තුතියි

    • @shiranifernando8128
      @shiranifernando8128 ปีที่แล้ว

      Thank you sir

  • @chandramalani-kd2bz
    @chandramalani-kd2bz 3 หลายเดือนก่อน

    සර්රිඇක්ටිවුපාඩමක්කියලදෙන්න

    • @jeewanperera7655
      @jeewanperera7655  3 หลายเดือนก่อน

      වීඩීයෝ කීපයක්ම තියෙනවා බලන්න

  • @sanjeewasandaruwan4385
    @sanjeewasandaruwan4385 ปีที่แล้ว +2

    සර් සර්ගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද

  • @manjulagunesekara9622
    @manjulagunesekara9622 10 หลายเดือนก่อน +1

    Dyi ganna telephone number eka dennako

    • @jeewanperera7655
      @jeewanperera7655  10 หลายเดือนก่อน

      Devi trading /chem lanka google එකේ ගහන්න අංකය එනව. ඊට අමතරව තව ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් .