සාරියට හා ඔසරියකට tie dye සාරියක් හදමු.(Let's tie dye a saree that can be worn Indian and Kandyan)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 100

  • @anushasujani9463
    @anushasujani9463 4 หลายเดือนก่อน +1

    ඉතාමත් හොඳින් පැහැදිලි කරනවා .ස්තුතියි

  • @chandramalkanthi1031
    @chandramalkanthi1031 ปีที่แล้ว +1

    ඒ,වීඩියෝ එක,නම් හරි ම
    වැදගත්,ගොඩක් දේවල්
    ඉගෙන ගත්තා

  • @NiroshaSaranachchi
    @NiroshaSaranachchi 9 หลายเดือนก่อน +2

    මේ කෙමිකල්, කලර්ස් ගොඩක් ගනන්ද හරි ආසය් දැක්කම .🙏ස්තූතිය් ඔබ තුමාට

    • @jeewanperera7655
      @jeewanperera7655  9 หลายเดือนก่อน

      ලොකු ගානක් නැහැ . 100g රුපියල් 450 විතර වෙයි. නමුත් ඩයි වර්ග අනුව මිල වෙනස් වෙනව

  • @delikaniroshani77
    @delikaniroshani77 ปีที่แล้ว +1

    ස්තුඉතියි පැහැදිලි කරල දුන්නට

  • @navigaming9051
    @navigaming9051 2 หลายเดือนก่อน

    හොදට තේරුණා sir , thank you. අනේ සර්, tie and dye සාරි හදද්දී නවන ක්‍රම කීපයක් කරන්නකෝ

  • @ShasikaDilrukshi
    @ShasikaDilrukshi หลายเดือนก่อน

    Acitic and fixsar kochchra danawada? A feka akama wathura akakatada kalawam karannr?

  • @nandanichandrasiri3723
    @nandanichandrasiri3723 ปีที่แล้ว +1

    Mama me balana deweni wadawsatahana sir ge marama pahadili godak pin siyalla sarthaka wewa oba thumage

  • @anushaishanthi6153
    @anushaishanthi6153 ปีที่แล้ว +1

    Thank you sir..godak dewal igena gaththa

  • @dtvideosofficial
    @dtvideosofficial ปีที่แล้ว +1

    මං දිගටම සර්ගෙ videos balanawa, yellow & green colour s deken ,vax bathik saree ekak karanne kohomada? design eka thiyenne green colour

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +2

      1. Green colour රෙද්දක් super voil රෙද්දක් ගන්න. ඉටි වලින් design එක වහන්න . Background එකට අවශ්‍ය පාට දාන්න.
      2. කහ ,නිල් (reactive ) මිශ්‍ර කර කොල පාට හදාගන්න පුලුවන් .
      ගැටලුවක් ඇත්නම් අප අමතන්න .ස්තුතියි

    • @dtvideosofficial
      @dtvideosofficial ปีที่แล้ว

      ❤❤

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว +1

    ❤❤ස්තුති සර් ❤❤

  • @MalinduPawanWickramasinghe
    @MalinduPawanWickramasinghe 2 หลายเดือนก่อน

    සාරියේ රෙදි වර්ගය මොකක් ද

  • @NilminiHerath-wp9bm
    @NilminiHerath-wp9bm 5 หลายเดือนก่อน

    පාට රෙදි නැප්තෝල් ඩයි දානවිට ඩයි දැමීමට පෙර නැප්තෝල් එකේ ගිලවා තැබිය යුතුද

  • @Nisha-g7o5k
    @Nisha-g7o5k 9 หลายเดือนก่อน +4

    කෙමිකල් හදාගන්න දන්නෙ නැ සර්....මම ඔයාගෙ විඩියො බැලුවා.....

    • @jeewanperera7655
      @jeewanperera7655  9 หลายเดือนก่อน

      Call me

    • @dayaranasinhe8449
      @dayaranasinhe8449 7 หลายเดือนก่อน

      THANK you SO much ❤

    • @WimalaKonara
      @WimalaKonara 4 หลายเดือนก่อน

      Phone number danna sir​@@jeewanperera7655

  • @sajeewapavithra8105
    @sajeewapavithra8105 10 หลายเดือนก่อน +1

    Sir dye mixer eka kiyanna puluwanda ...fixer...Asiatic acid. Dekakda ...kopamana tharam danawada

    • @jeewanperera7655
      @jeewanperera7655  10 หลายเดือนก่อน +1

      මේ ගැන වීඩියෝ එකක් කරල තියනව .ඒක බලන්න

    • @sajeewapavithra8105
      @sajeewapavithra8105 10 หลายเดือนก่อน

      @@jeewanperera7655 thanks 🙏

  • @amashachaathurni4053
    @amashachaathurni4053 ปีที่แล้ว +1

    Lase cotton fabric ek ganna barida saree hadanna ?

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      බැහැ . රෙද්ද ඝනකම වැඩියි.

  • @chandramalkanthi1031
    @chandramalkanthi1031 ปีที่แล้ว +1

    kandyan එකක ඉස්සරහ පල්ලුවට,ලොකු මලක්,
    ටයි ඩයි ක්‍රමයට,කරගන්න
    හැටි කියල දෙන්න පුලුවන්ද

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      පුලුවන් .
      ඒ ගැන වීඩියෝ එකක් ගේන්නම්.ඒක ටිකක් සංකීර්ණයි. වීඩියෝ එකකින්ම පැහැදිලි කරන්නම්.ස්තුතියි

  • @GayanthiSiriwardana
    @GayanthiSiriwardana ปีที่แล้ว +1

    Sir shade karana kramayath kiyala denna 🙏🙏🙏

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      ඉදිරියේ වීඩියෝ එකක් ගේන්නම්.ස්තුතියි

  • @mudi070sharachchi
    @mudi070sharachchi ปีที่แล้ว +1

    Thank you Sir..!❤🎉

  • @Purnimarangani
    @Purnimarangani 10 หลายเดือนก่อน +1

    මේකට ඕනෙ ඩයි,කෙමිකල් වර්ග ටික කියන්නකො.

    • @jeewanperera7655
      @jeewanperera7655  10 หลายเดือนก่อน +1

      Green vilot
      dark red,
      Globersalt
      Acitic acid
      Fixer
      Soaping powder /soaping agent

  • @user-uv5xj
    @user-uv5xj ปีที่แล้ว +2

    සර් සෙටින් නැත්නම් වැලන්ටිනා වගේ රෙදි වලට tie dye කරන්න පුළුවන්ද reactive dye එකෙන්?

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +2

    Sir me. Sareeye dmma pata monawada pennawa madi

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      Purple,yellow ,green, orange .
      කැමති පාටක් ගන්න පුලුවන් .ස්තුතියි

  • @wwkumari7505
    @wwkumari7505 9 หลายเดือนก่อน +1

    මේවට ඕන කෙමිකල් වර්ග ගන්න පුලුවන් තැනක් කියන්න පුලුවන්ද සර්...

    • @jeewanperera7655
      @jeewanperera7655  9 หลายเดือนก่อน +1

      මේ ගැන වෙනම වීඩියෝ එකක් කරල තියනව . කඩවල් වල නම් සහ දුරකථන අංක සමග

  • @NilminiHerath-wp9bm
    @NilminiHerath-wp9bm 5 หลายเดือนก่อน

    Vat ඩයි ඉටි බතික් එකටත් භාවිතා කරන්න පුලුවන්ද

  • @sandunikumari4307
    @sandunikumari4307 ปีที่แล้ว +1

    GM thanks for you in my heart

  • @nayanakamburugamuwa7135
    @nayanakamburugamuwa7135 ปีที่แล้ว +1

    Beautiful ❤

  • @ShashiniNimansha-ny2dq
    @ShashiniNimansha-ny2dq ปีที่แล้ว +1

    Thank you

  • @lakshmikarunathilaka789
    @lakshmikarunathilaka789 ปีที่แล้ว +1

    Fixer witharak madida

  • @KumuduWickramasekara-m6i
    @KumuduWickramasekara-m6i 7 หลายเดือนก่อน +1

    Die gala wash karanna tiyanne oneda sir

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +1

    Saree hadanna mila adika neti 'fabric monawada sir

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      හොඳම super voil තමයි lanka voil හා අනෙකුත් රෙදි වර්ග පිලිවෙලින්.
      නමුත් හොඳම දේ දෙනකොට තමයි feedback එක හොඳ.

  • @NiroshaSaranachchi
    @NiroshaSaranachchi 9 หลายเดือนก่อน +1

    Redi warge monada ganna

  • @BellanwilaAtha
    @BellanwilaAtha ปีที่แล้ว +1

    Diy missranayata ekathu kala de kiyanna.

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      th-cam.com/video/E81mgKIzXI0/w-d-xo.html

    • @deepikadesilva7759
      @deepikadesilva7759 10 หลายเดือนก่อน

      සර් මම ඩයි කලාම ලස්සනට එනවා.. ඒත් සර් වේලෙනකොට පාට අඩු වෙනවා..ඒකට විසදුමක් කියන්න පුලුවන්ද සර්..ඔබ තුමාගෙ වැඩසටහන ගොඩක් පැහැදිලියි .

  • @lathaudagedara2749
    @lathaudagedara2749 10 หลายเดือนก่อน +1

    හෙඩ් පිස් එකක් කරන හැටිත් කියලා දෙන්න

    • @jeewanperera7655
      @jeewanperera7655  10 หลายเดือนก่อน

      වෙනම වීඩියෝ එකක් ගේන්නම්

  • @AnuraHerath-hj9uu
    @AnuraHerath-hj9uu ปีที่แล้ว +1

    සාරිය සදහාගත් රෙද්ද සාමාන්‍ය පොප්ලින්ද

  • @tharangakonthasinghe158
    @tharangakonthasinghe158 7 หลายเดือนก่อน

    මගෙ ටයි ඩයි එක බොද උනා සර්. මුලින් ඇසිටික් ඇසිට් වල දාල සේදුවෙ ඒක නිසාද සර්

  • @s.mandahasini2904
    @s.mandahasini2904 ปีที่แล้ว +1

    Thank u sir

  • @sujathawetthasingha
    @sujathawetthasingha 9 หลายเดือนก่อน +1

    සර්නමිහොදටකියලදෙනවාඒවුනත්පොඩිගැටලුතියෙනවාඉදිරියටකරගෙනයමුඩයිවලගැටලුදන්නෙනැසර්ටගොඩක්පිං

  • @chandralatharanasinghe23
    @chandralatharanasinghe23 ปีที่แล้ว +1

  • @dulaniCbasnayake-gk5vm
    @dulaniCbasnayake-gk5vm ปีที่แล้ว +1

    ෆික්සින් දාන්නෙ රෙද්දෙ ඩයි යන්නෙ නැති වෙන්න වගේ ,රෙද්දට ඇසිටික් දාන්නෙ මොනාටද සර්

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      සරලවම කිව්වොත් Colour එකම ආකාරයට ගන්න

  • @rohanieshaideen4128
    @rohanieshaideen4128 ปีที่แล้ว

    Mama oyage vedio ekata aluth. Dye sadaganne monada chemicals use karanna oney
    Ane kiyala denna. Oyata harima ping.

  • @kanthirandrniya5807
    @kanthirandrniya5807 ปีที่แล้ว +1

    ස්තුතිය ගොඩාක් පැහැදිලිව කියලා දුන්න සර් කරුණා කරල කියා දෙන්න ටය් ඩය් කරපු රෙද්දක් වැරදුනො නැවත ඩය් ක්ලොත් රෙද්දට ඩය් අල්ලන්නෙ නැතිද

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      සම්පුර්ණයෙන් වැඩ අවසන් නම් බැහැ.

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว

    Sir gm
    Shead karanaa video wak dannako

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      අනිවාර්යයෙන් . ඉදිරියේ වීඩියෝවක් ගේන්නම් .ස්තුතියි

    • @nilmininilminirohini5947
      @nilmininilminirohini5947 ปีที่แล้ว

      හරිම ලස්සනයි

  • @PadmaDamayanthi-t5g
    @PadmaDamayanthi-t5g ปีที่แล้ว

    සර් මිලෙන් අඩුවට රෙදි සහ ඩයි වර්ග ගන්නේ කොහෙන්ද

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +1

      ⁣රෙදිනම් ඡනශ්‍රී ,ඩයි chemm lanka,devi trading

    • @PadmaDamayanthi-t5g
      @PadmaDamayanthi-t5g ปีที่แล้ว

      @@jeewanperera7655thq sir

  • @k.srenukadesilva4432
    @k.srenukadesilva4432 8 หลายเดือนก่อน +1

    🎉

    • @malaniilangamuwa1517
      @malaniilangamuwa1517 8 หลายเดือนก่อน

      හෝදලා ඉවරවෙලා දාන්නේ මොනවාද පැහැදිලි වුනේ නැහැ
      කරුනාකරලා ඒක කියන්න පුළුවන්ද

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +1

    Sir gm
    Sir karapu siyaluma videos godk godak wstinawa.rahasak netuwa.boru netuwa .hoda batik guru tumek.sirge siyalu katautu sartaka wewa

  • @inokadamayanthi4878
    @inokadamayanthi4878 ปีที่แล้ว +2

    TᗩᑎKᔕ ᔕIᖇ

  • @mdcmpereraperera6831
    @mdcmpereraperera6831 5 หลายเดือนก่อน +1

    රසායනික දුව්‍ය මිශුුකිරිම ගැන කියා දෙන්න .නැතිව මෙය ඉගෙනගන්න බැහැනේ. පරණ කොටස්වලින් තේරැනේ නැහැ.එකවරක් කියා දෙන්න

    • @jeewanperera7655
      @jeewanperera7655  5 หลายเดือนก่อน +1

      ස්තුතියි . ඉදිරි වීඩියෝ වලින් පැහැදිලි කරන්නම්

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว +1

    👍👍

  • @HkPrashan-e6j
    @HkPrashan-e6j ปีที่แล้ว +1

    බතික් වලට ගන්න රෙදි පිළිබදව video

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      ඉදිරියට ගේන්නම්.ස්තුතියි

  • @SubaniMeliyan
    @SubaniMeliyan 7 หลายเดือนก่อน

    Sir phone number eka danna

  • @GunarathnaMenike-ui7qb
    @GunarathnaMenike-ui7qb ปีที่แล้ว +1

    Thank u sir

  • @udanisandunika5279
    @udanisandunika5279 10 หลายเดือนก่อน +1

    Mata kiyanawada ganna ona dye 1e nama

    • @jeewanperera7655
      @jeewanperera7655  10 หลายเดือนก่อน

      Reactive orange ,red,violot,green

  • @chandramalani-kd2bz
    @chandramalani-kd2bz 4 หลายเดือนก่อน

    සාරියකටරිඇක්ටිවුඩයිදානහැටිකියන්නසර්

    • @jeewanperera7655
      @jeewanperera7655  4 หลายเดือนก่อน

      Vedio කීපයක්ම කරලා තියෙනවා බලන්න

    • @chandramalani-kd2bz
      @chandramalani-kd2bz 4 หลายเดือนก่อน

      @@jeewanperera7655 හරිමමබලන්නමි