බතික් රෙද්දට දාන පාටම ආවෙ නැද්ද.(Didn't you get the same color as the batik fabric?)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • #batik
    #chemical
    #how to
    වර්ණ නොගැලපීමට හේතුවන කරුණු මෙම වීඩියෝව මගින් පැහැදිලි කරනු ලැබේ. තවද ඔබට ඇති සියලුම බතික් සම්බන්ධ ගැටලු වලට විසදුම් මෙමගින් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේ.
    (This video explains the causes of color mismatch. And solutions to all your batik related problems are discussed at length.)

ความคิดเห็น • 104

  • @kanthirandrniya5807
    @kanthirandrniya5807 ปีที่แล้ว +3

    සර්ගෙ පාඩම පැහැදිලියි ගොඩාක්ස්තුතියි

  • @shashikalapiumi6913
    @shashikalapiumi6913 8 หลายเดือนก่อน +1

    පැහැදිලිව කියලා දෙනවා.බොහෝම ස්තුතියි 😊

  • @wasantharathnayake6285
    @wasantharathnayake6285 8 หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහො පිං හොද දැනුමක් ලැබුණා

  • @D.M.S.Dissanayaka
    @D.M.S.Dissanayaka 11 หลายเดือนก่อน +1

    ඇත්තටම sir ඔබ සෑබෑම ගුරුවරයක්.ඔබට බොහෝම පින්

    • @jeewanperera7655
      @jeewanperera7655  11 หลายเดือนก่อน

      ස්තුතියි ඔබගේ අදහසට .

    • @rizvinareyal4795
      @rizvinareyal4795 10 หลายเดือนก่อน

      Denuwath karata godak isthuti

  • @anushaishanthi6153
    @anushaishanthi6153 ปีที่แล้ว +1

    ස්තුති ඔබතුමාට..බොහෝම පැහැදිලිව කියා දෙනවා

  • @chandimaniroshani1182
    @chandimaniroshani1182 9 หลายเดือนก่อน +1

    පෑහැදිලිව කියලා දෙනවා ස්තුතිය

  • @JayanthaKasthuriarachchi-i5r
    @JayanthaKasthuriarachchi-i5r 3 หลายเดือนก่อน

    ඉගෙන ගන්න කෙනෙක්,ඔබේ යහපත් භාවයට ස්තුතියි

  • @nishanthawijesinghe7948
    @nishanthawijesinghe7948 11 หลายเดือนก่อน +1

    ස්තුතියි සහෝදරයා .

  • @anushaishanthi6153
    @anushaishanthi6153 ปีที่แล้ว +2

    සර්, වර්න කීපයක් මිශ්‍ර කරලා අලුත් වර්න සාදා ගන්නා ආකාරය....හා..අනුපාත කියා දෙන්න හැකි නම් ගොඩාක් වටිනවා සර්

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +1

      ඔබගේ අදහසට ස්තුතියි . මේ සම්බන්ධ වීඩියෝවක් ඉතා ඉක්මනින් ගේන්නම් .ස්තුතියි

  • @ruvinilakmali-wm3hz
    @ruvinilakmali-wm3hz ปีที่แล้ว +1

    Sir tie dye කරනකොට reactive dye mix කරලා හදා ගන්න පුලුවන් colours ගැන video එකක් කරන්නකෝ. ♥️

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +3

      ඔබගේ පැනයට ඉදිරියේ වීඩියෝවක් ගේන්නම් .ස්තුතියි

    • @ruvinilakmali-wm3hz
      @ruvinilakmali-wm3hz ปีที่แล้ว

      @@jeewanperera7655 thank you sir 🙏

  • @ChampikaKumari-h6d
    @ChampikaKumari-h6d ปีที่แล้ว +1

    සර්ගෙ පාඩම පැහැදිලියි සර්ට ගොඩාක් පිං

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d ปีที่แล้ว

    ගොඩක් වැදගත් ස්තුති

  • @dulikalakmali
    @dulikalakmali ปีที่แล้ว +2

    Reactive vat nepthol dye warga wena wenama use karana heti . Dala chemical warga wen wenama Kiya denna.

  • @SachiniMuthukumarana-cv8lb
    @SachiniMuthukumarana-cv8lb ปีที่แล้ว +1

    Thank you so much🎉

  • @padmajayasundara749
    @padmajayasundara749 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි , ගුරුමුශ්ටි නැතුව කියා දෙනවට.

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +1

      අදහස් වලට ස්තුතියි

  • @indujayathilaka2498
    @indujayathilaka2498 2 หลายเดือนก่อน

    සර් ,මගේ method එක Reactive වලට රෙදි 1m ට globasalt 100g /dye මේස හැදි 1 යි / වතුර 1L ට coustic 15 g ය්. මේක හරිද

  • @thashmilaprobodhani4842
    @thashmilaprobodhani4842 ปีที่แล้ว +2

    Vat dye karama redde pata yanawa ai e kiyala denawada sir kiyapu dewal piliwalata kara eth pata yanawane

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      Reactive වලින් මම කියල දුනනෙ.
      Our whats app msg pls.

  • @lakmaltilini7254
    @lakmaltilini7254 9 หลายเดือนก่อน +2

    සර් සාරියක් හදද්දි die සෝඩියම් silicate දාපු වතුරෙන් දිය කරන්නේ නෑ නේද .

    • @jeewanperera7655
      @jeewanperera7655  9 หลายเดือนก่อน

      ගැටලුව ටිකක් පැහැදිලි මදි. Call එකක් ගන්න

  • @pwsunilshantha5075
    @pwsunilshantha5075 3 หลายเดือนก่อน +1

    සර්.සරියක්..හො.වෙන
    යම්..නිර්මාන..යක්.කිරි.මෙදි
    යොදන .දෙවල්.සවිස්තරාත්මක .ව
    කියා .දෙන්න

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750 ปีที่แล้ว +1

    Thank u sir

  • @yasasmahesha9269
    @yasasmahesha9269 ปีที่แล้ว +1

    Mila thiranaya karanne kohomada

  • @sameeradilhani9212
    @sameeradilhani9212 ปีที่แล้ว +1

    පාට මිශ්‍ර කර වර්ණ සාදා ගැනීමේදී එම වර්ණ වල අනුපාතය හරියටම ගන්නෙ කොහොමද ..? ඒ සදහා යොදා ගන්නා උපකරණය මොකක්ද ..?( මිලි ග්‍රෑම් මැනීම සදහා )

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      Tie dye ද reactive dye ද යන්න පැහැදිලි නැත.
      බර කිරාගැනීමේදී Electronic තරාදියක් යොදා ගන්න.ස්තුතියි

    • @sameeradilhani9212
      @sameeradilhani9212 ปีที่แล้ว

      සර් ,Reactiv dye ම්ශ්‍ර කිරීම සඳහා මිලිග්රැම් ගනනය කර ගන්නෙ කෙසේද ..? සාමාන්‍ය electronic තරාදියේ මිලිග්රැම් අගයන් පෙන්නුම් කරන්නෙ නෑ ,

  • @s.mandahasini2904
    @s.mandahasini2904 ปีที่แล้ว +1

    සර් රිඇක්ටිව් ඩයි ක්‍රමයේදී ඩයි බාත් එකෙන් රෙද්ද ගත්තට පස්සේ ඇසිටික් ඇසිට් දාන්න ඔනේමද.ෆික්සර් විතරක් දැම්මාම මදිද.ස්තූතියි මේ කරන සේවයට

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      ඇසිටික් දාන්න අවශ්‍යයි. නැතිනම් ඩයි හරියට අල්ලන්නෙ නැහැ .ස්තුතියි

  • @mallikasenevirathne
    @mallikasenevirathne 3 หลายเดือนก่อน

    Kali godak re.dye daddee costic danne kohomada

  • @sanuchanu5276
    @sanuchanu5276 ปีที่แล้ว +1

    Sir silk bathik akata dai aka hadana wediya kiyala denna.

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +1

      සාමාන්‍ය විදියටම හදන්න. වෙනසක් නැහැ . ඉටි හා ඩයි මිශ්‍රණය හදන විදිය වීඩියෝ එකක් කරල තියනව ඒක බැලුවොත් පැහැදිලි වෙයි.ස්තුතියි

  • @e.medirisinha1407
    @e.medirisinha1407 8 หลายเดือนก่อน +1

    ❤️

  • @inokadamayanthi6493
    @inokadamayanthi6493 8 หลายเดือนก่อน +1

    Global salt kiyanne monawada?
    Soda Ash kiyanne monawada. Dekama ekakda

    • @jeewanperera7655
      @jeewanperera7655  8 หลายเดือนก่อน

      මේ ගැන සවිස්තරාත්මකව වෙනම වීඩියෝවක් ගේන්නම්

  • @sandyadissanayake-od4er
    @sandyadissanayake-od4er ปีที่แล้ว +1

    Sir please....java batik prosess eka kiyala denna

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +1

      ඡාවා ගැන මම කලින් වීඩියෝ එකක් කරල තියනව.පොඩි ළමයෙකුට ගවුමක් හදන එකක්. පැහැදිලි නැතිනම් මේ වගේ වීඩියෝ එකක් කරන්නම්.ස්තුතියි

  • @IndraniLiyanage-yf9if
    @IndraniLiyanage-yf9if 4 หลายเดือนก่อน +1

    Thanks you sir

  • @sithararathnayake1953
    @sithararathnayake1953 ปีที่แล้ว +1

    Sir saree ekak kala eth iti sodala iwara unama colour eka aweth nee. Than than wala pata adu wela ( patch) wagee wenne ay?

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      නිවරදි ලෙස chemical අනුපාතයට ගත්තද.හැකිනම් අපගේ whats app අංකයට පැනය යොමු කරන්න. දීර්ඝ ලෙස පිලිතුරු ලබා දිය හැක.ස්තුතියි

  • @IsharaRathnayake-sr8bw
    @IsharaRathnayake-sr8bw 4 หลายเดือนก่อน +1

    සර් රියැක්ටිව් වලින් සාරි එකක් ඩයි කරද්දී සෝඩා ඈශ් දාන්නේ නැතිද

    • @jeewanperera7655
      @jeewanperera7655  4 หลายเดือนก่อน

      අවශ්‍ය නැහැ

  • @lakmaltilini7254
    @lakmaltilini7254 9 หลายเดือนก่อน +1

    සර් ටයි ඩයි කරන්න ටී ෂර්ට් එකක් තෝරගන්නෙ කොහොමද .ඒවා ගන්න තියෙන තැනක් කියන්න.

    • @jeewanperera7655
      @jeewanperera7655  9 หลายเดือนก่อน

      මේ ගැන වෙනම වීඩියෝවක් කරල තියනව කඩවල phone number සමග ඒක බලන්න.

  • @chandimaniroshani1182
    @chandimaniroshani1182 9 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @amaliwijesooriya6089
    @amaliwijesooriya6089 9 หลายเดือนก่อน +1

    ඩයි වර්ග. මිශ්‍ර. කරන ආකාරය. පැහැදිලි කරන්න

    • @jeewanperera7655
      @jeewanperera7655  9 หลายเดือนก่อน

      මේ ගැන වීඩියෝ එකක් කරල තියනව ඒක බලන්න

    • @sepalikakarunarathne7997
      @sepalikakarunarathne7997 7 หลายเดือนก่อน

      ලින්ක් එක දානවද 🙏

  • @methula341
    @methula341 ปีที่แล้ว +1

    සර් කෝස්ටික් සෝඩාවලත්කල් ඉකුත් වීමේ දිනය බලන්න ඕනද

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      ඔව්. අනිවාර්යයෙන්ම.

  • @sanjeewanidisanayake2340
    @sanjeewanidisanayake2340 22 วันที่ผ่านมา +1

    සර් ඩයි දැම්මට පස්සෙ පැල්ලම් හිටිනවා ඇයි ඒ

    • @jeewanperera7655
      @jeewanperera7655  10 วันที่ผ่านมา

      මේ ගැන වෙනම වීඩියෝවක් කරල තියනව . ඒක බලන්න

  • @sameeradilhani9212
    @sameeradilhani9212 ปีที่แล้ว +1

    රිඇක්ටිව් ඩයි ක්‍ර්‍රමයේදී රතු වර්නය (blood red) සාදා ගන්නා අකාරය කෙසේද ..? ස්තුතියි ..!

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      ඔබගේ whats app අංකය අපවෙත එවන්න. නැතහොත් අපගේ අංකය අමතන්න.ස්තුතියි

    • @sujaniharshikafernando6468
      @sujaniharshikafernando6468 ปีที่แล้ว +1

      මමත් රතු වර්ණය හදා ගන්න හැටි දැන ගන්න කැමතියි රිඇක්ට්ව් වලින් කඩේ ගොඩක් ගණන්

    • @rasavimana8674
      @rasavimana8674 ปีที่แล้ว

      Sar calss kranwada

    • @shashikalapiumi6913
      @shashikalapiumi6913 8 หลายเดือนก่อน

      රතු වර්නය හදාගන්න කියලා දෙන්න

  • @swaranakanthi4232
    @swaranakanthi4232 6 หลายเดือนก่อน

    Vat day anupathaya athi veediyo eka mokkda sir

  • @hasinisubodika
    @hasinisubodika ปีที่แล้ว +1

    සුදු රෙද්දක කලු පාට දැම්මා ඒත් පාට හරියට ආවේ නෑ. ඇයි කියලා කියන්න පුළුවන් ද.

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      මේක java ද, Reactive ද.

    • @viducarftfashion7383
      @viducarftfashion7383 8 หลายเดือนก่อน

      Reactive dye valin kalu damme avapatak awa sir ekata hethuva mokakda

  • @e.medirisinha1407
    @e.medirisinha1407 ปีที่แล้ว +1

    Sar oyata godak pin

  • @gangadarshani6655
    @gangadarshani6655 ปีที่แล้ว +1

    සර් සාරී හදන්න සුපර් කොට්ට්න් හොද නැද්ද

  • @padmajayasundara749
    @padmajayasundara749 ปีที่แล้ว +1

    පරන පෙනුම ආවොත් ඒක හදාගන්න ක්‍රමයක් නැද්ද ?

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +1

      මට phot එකක් දාන්න.

  • @shayamanishanthi106
    @shayamanishanthi106 11 หลายเดือนก่อน +1

    සර් වැට් ඩයි එකේ පාට යනවා රෙද්ද ලාපාට වෙනවා ඒකට මොකද කරන්නේ .

    • @jeewanperera7655
      @jeewanperera7655  11 หลายเดือนก่อน

      රෙද්ද කෙමිකල් ඡලයේ හරියට ගිල්වන්න. ගැටලු ඇත්නම් අමතන්න

  • @sanuchanu5276
    @sanuchanu5276 ปีที่แล้ว

    Sir kalu reddak sudu karaganey kohomada meya kiyadenma godak pin

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      මේ ගැන ලගදීම වීඩියෝ එකක් ගේන්නම් හැමෝටම දැන ගන්න එක්ක.
      මේකට clorex වගේ chemical තියනව දන්නෙ නැතිව දාන්න එපා.

  • @wasanaswarnakalath1796
    @wasanaswarnakalath1796 ปีที่แล้ว +1

    Ane sar mata danaganna oni wahi wathura dammata kamak natda

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      වැහි වතුර දාන්න එපා.

  • @shiranifernando8128
    @shiranifernando8128 ปีที่แล้ว

    Sir සුදු pata Tshirt gane kohanda ?

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว +1

      කොළඹ කොටුවෙ 3 වන හරස් වීදියේ ගන්න පුලුවන් .තොග හා සිල්ලර.ස්තුතියි

  • @vinupathiranage-jv5se
    @vinupathiranage-jv5se ปีที่แล้ว

    Reactive vat naptol dye hadaganna akaraya vena venama kiyala denawada

  • @e.medirisinha1407
    @e.medirisinha1407 8 หลายเดือนก่อน +1

    සර් කොටන් ද කි ය ල බලන්න නුල් කැ ල් ල ක්‌ පූ ච් ච ල බලන්න

  • @lalendrahettiarachchi2894
    @lalendrahettiarachchi2894 ปีที่แล้ว +1

    Sir ටැප් වතුර නම් මොකද කරන්නෙ

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      chemical නිසා සුලු වශයෙන් වෙනසක් වෙන්න පුලුවන් . හොද වතුර නැතිනම් වෙන කරන්න දෙයක් නැහැනේ...

    • @NiroshaSaranachchi
      @NiroshaSaranachchi 8 หลายเดือนก่อน

      මට තියෙනව ලින් වතුර ඒත් පාට බොරය් ඒ වතුර ,ඒ වගේම කිවුලය් වතුර කමක් නැද්ද සර්

  • @umangadezoysa2830
    @umangadezoysa2830 3 หลายเดือนก่อน

    Black die දාන්නේ කොහොමද

    • @jeewanperera7655
      @jeewanperera7655  3 หลายเดือนก่อน

      Vat dye /reactive dye

    • @sepalikakarunarathne7997
      @sepalikakarunarathne7997 2 หลายเดือนก่อน

      වැට් එකේ කළුපාට කනපාටයි

  • @vinupathiranage-jv5se
    @vinupathiranage-jv5se ปีที่แล้ว

    Sir issellama costik danne nadda

    • @jeewanperera7655
      @jeewanperera7655  ปีที่แล้ว

      නැහැ . ඩයි මිශ්‍රණය දාල costic දාන්නෙ .

    • @mallikasenevirathne
      @mallikasenevirathne 3 หลายเดือนก่อน

      Kali 4 /5 k akama dye karanakota kohomada karanne

    • @jeewanperera7655
      @jeewanperera7655  3 หลายเดือนก่อน

      රෙදි වල ප්‍රමාණය අනුව ඩයි හා වතුර ගන්න පුලුවන්

  • @rasavimana8674
    @rasavimana8674 ปีที่แล้ว +1

    Sar fon nombaraya ewanna බොහෝ pin

  • @hirunadamshith2514
    @hirunadamshith2514 7 หลายเดือนก่อน +1

    කතා කරන එක ඇහෙන්නේ නෑ

    • @jeewanperera7655
      @jeewanperera7655  7 หลายเดือนก่อน

      ස්තුතියි . ඒක හදන්නම්