තොටුපළ කන්ද | Solo Hiker ft Upul Weerasinghe | ලංකාවේ උසින් තුන්වැනි කඳු මුඳුන සොයා |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #solohiker

ความคิดเห็น • 262

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  6 หลายเดือนก่อน +243

    කට්ටිය කොහොමද අද Comment එකක් දාන්නත් බැරිඋනා කන්දක් නැගලා දැන් මෙ බහින ගමන් කළුවරේ ආ මේ ඔයාලට සුභ ආරංචියක් තියෙනවා හොඳේ 😊 කළු කෙල්ල is Back 😉🖤🔥

  • @prabhathmanusha7901
    @prabhathmanusha7901 6 หลายเดือนก่อน +50

    පෞද්ගලිකව මාර ආදරේ කරන ගුරු තරු දෙකක් සහ ජීවිතේ හරියට විඳින්න කියල දෙන කොල්ලො දෙන්නෙක් ❤

  • @kaveeshadevindi9084
    @kaveeshadevindi9084 3 หลายเดือนก่อน +9

    මංසරන්නා අයියයි උපුල් සර් දෙන්නා ටිකක් එක වගේ❤❤

  • @ddtwins
    @ddtwins 6 หลายเดือนก่อน +2

    අපේ සෝලෝ සර් සහා උපුල් සර් මේ ගිය ගමන් නම් හරිම සුන්දරයි. විඩියෝ එක නම් වෙනදා වගේම සුපිරියි.. කවදා හරි ආසාවෙන් ඉන්නවා අපේ ලංකාවේ දිනේශ් මුතුගල, තිස්ස ජනනායක වගේ සර්ලා එක්කත් අපේ සෝලෝ සර් ගමනක් යනවා බලන්න.... අපිත් අයියලා දෙන්නත් ර්ක්කම මාර විදිහට ඒ පරිසරය වින්දා... හැබැයි කොටි ගැන කියනකොට ටිකක් භයත් හිතුනා... බොහෝම ස්තූතියි අයියේ අපිට මේ වගේ ලස්සන පෙන්වනවාට....❤❤❤❤❤❤❤❤

  • @NimashiNirmani
    @NimashiNirmani 6 หลายเดือนก่อน +6

    ආය ඉතින් කියන්න දෙයක් නෑ අදත් සුපිරියක් තමයි❤💚🌼
    Civic ekh maru💜️🤩🥰

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 6 หลายเดือนก่อน +1

    සොබාදහම විදින්න ..කදු මුදුන් උඩට ගිහින් ඒ view එක විදින්න ඇබ්බැහි වෙනව කියන්නෙ අය්ය කිව්ව වගේම පෙර පිනක් ♥️🍃🇱🇰 .මේ රටේ නොදැකපු තැන්වල තව ඇවිදිමු ♥️♥️

  • @A.LPH.A
    @A.LPH.A 6 หลายเดือนก่อน +6

    🤩💚👌🏼අම්මට සිරි අපේ උපුල් සර් නෙ🎉🍃

  • @ThamashaVidushini
    @ThamashaVidushini 6 หลายเดือนก่อน +7

    අයියාගෙ ව්ඩ්යෝ හිතට මාර ව්දියට දැනෙනවා අයියාගෙ ව්ඩ්යෝ බලන්න හරිම ආසායි මං❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 6 หลายเดือนก่อน +17

    මාගේ මවු බිම ශ්‍රි 🇱🇰 ලංකාව .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.💪💪💪💪💪

  • @nawodnethsara8323
    @nawodnethsara8323 6 หลายเดือนก่อน +1

    ගුරු චරිත දෙකක් ❤

  • @nisalnethsara1874
    @nisalnethsara1874 6 หลายเดือนก่อน +3

    Upul sir and solo hiker❤❤

  • @sunilsamarasing438
    @sunilsamarasing438 6 หลายเดือนก่อน +5

    Upul sir ❤️

  • @hi_me_
    @hi_me_ 6 หลายเดือนก่อน +1

    Attama ee ahasa harima lassnai thanks ayya me videos walata. horton plains kiynne mm asama place eka ayemath ynna thiyenawnm😊❤️

  • @sithulnawodya2460
    @sithulnawodya2460 6 หลายเดือนก่อน +2

    ආසම Video එකක්.❤
    අයියා හිගුරක්ගොඩ Cls එක කරනව නේද.😊

  • @janithsihilal665
    @janithsihilal665 6 หลายเดือนก่อน +2

    Civic eka💜❤️🥺 upul sir, solo hiker

  • @LiviZ_x
    @LiviZ_x 6 หลายเดือนก่อน +4

    Wow Amazing Experience #solohiker ❤

  • @tharushinishshanka5502
    @tharushinishshanka5502 6 หลายเดือนก่อน +3

    අනේ අපේ උපුල් සර් වත් එක්කන් ගිහින් 🙊❤️

  • @Sachivlog-p9p
    @Sachivlog-p9p 4 หลายเดือนก่อน +1

    Upul sir & madushan sir ❤

  • @nethmi1027
    @nethmi1027 6 หลายเดือนก่อน +2

    ape upul sir💜🌸.katahada ahunath athi ithin🥰♥️

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා
    @බෙල්ලන්විල_පන්සලේ_ඇතා 6 หลายเดือนก่อน +1

    අපේ සර් ❤❤❤ උපුල් වීරසින්හ

  • @Nethsara-138
    @Nethsara-138 6 หลายเดือนก่อน +4

    Dinesh aiya එක්කත් කන්දක් නගිමු 😗

  • @virajgamage6108
    @virajgamage6108 6 หลายเดือนก่อน +3

    Ape upul sir❤

  • @Subo65
    @Subo65 6 หลายเดือนก่อน +1

    යාලුවා fit නම් ගමන සැටිස්

  • @randunuytrandunu
    @randunuytrandunu 6 หลายเดือนก่อน +1

    Ko thumbnail...😩🖤🌿

  • @vdediting.official
    @vdediting.official 6 หลายเดือนก่อน +1

    ❤😍😍 upul sir & solo hiker

  • @naturevibe1643
    @naturevibe1643 6 หลายเดือนก่อน

    ටිකක් දිග වීඩීයෝ ඕනි❤️

  • @injpan15
    @injpan15 6 หลายเดือนก่อน +3

    ammo upul sir

  • @slgaiya4173
    @slgaiya4173 6 หลายเดือนก่อน +3

    kammali kame hitiye 🥰maru

  • @VIMU_Vlogs251
    @VIMU_Vlogs251 หลายเดือนก่อน

    Ammtahudu sirla 😍

  • @SampathDinesh-ep4pt
    @SampathDinesh-ep4pt 6 หลายเดือนก่อน +1

    Super.. Video Nam Fatta

  • @hasharamadushika7420
    @hasharamadushika7420 6 หลายเดือนก่อน +2

    Mata nihathamanee sathutak denenawa❤❤

  • @sithijashan739
    @sithijashan739 หลายเดือนก่อน

    උපුල් සර් 😌💗

  • @amii
    @amii 6 หลายเดือนก่อน

    අපි යද්දි ඔයාලා නගින්න ගිහිලා එනම්...අපි යද්දි car එක ඔතන නවත්තලා තිබුනා😍

  • @fernandosarath4694
    @fernandosarath4694 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤ From Itali

  • @shashith3832
    @shashith3832 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @maashi21
    @maashi21 6 หลายเดือนก่อน +1

    💚❤

  • @mrkadira
    @mrkadira 6 หลายเดือนก่อน +1

    කොල්ටිය සෑහෙන්න අඩු වෙලා

  • @RasalKarunaratne
    @RasalKarunaratne 6 หลายเดือนก่อน +2

    💙

  • @kaveensanjana353
    @kaveensanjana353 2 หลายเดือนก่อน

    අයියේ ඔයා අර කොටියා හිටපු වීඩීයෝ එක දැම්මද

  • @sunilwijerathne-h3d
    @sunilwijerathne-h3d 6 หลายเดือนก่อน

    Sahodaraya oya mama agayanawa mama yojanawak genawa oya wagema apith kamathi oya wage avidinna oya oyage vidiyo patan ganna lanka sithiyamath ekka sarisara wadasatahana wage loku gamanak yanna puluwan

  • @Podidayas
    @Podidayas 6 หลายเดือนก่อน

    ඇයි තාම සෝලො සීරී පාදෙ ගියෙ නැත්තෙ❤

  • @elitezdesigns9422
    @elitezdesigns9422 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @MrRajitha
    @MrRajitha 5 หลายเดือนก่อน

    Kotiya dakka kalin video eka mokakda bro?? Hewwwa set une nane

  • @dilakshibhagya8563
    @dilakshibhagya8563 6 หลายเดือนก่อน

    💚🍃🌸

  • @ishanuditha3590
    @ishanuditha3590 6 หลายเดือนก่อน

    ❤🌎

  • @ashenumayanga5757
    @ashenumayanga5757 6 หลายเดือนก่อน

    camping krnna puluwanda

  • @nuwanthideshika5578
    @nuwanthideshika5578 6 หลายเดือนก่อน

    ♥️🍃

  • @thilakthilakbandara4948
    @thilakthilakbandara4948 6 หลายเดือนก่อน

    Asama charitha 2 k😊

  • @AshaniMaheshika-xp6wo
    @AshaniMaheshika-xp6wo 4 หลายเดือนก่อน

    🥺🫶 aasama charitha dekak❤

  • @chanakasunanda8881
    @chanakasunanda8881 6 หลายเดือนก่อน

    apiwath ekka yanna barida me mase 😊😊

  • @KasunNimesha-o9e
    @KasunNimesha-o9e 6 หลายเดือนก่อน

    jecob sirva ekkan ynko . athal ekk thiyei😍

  • @kalharadarshana-z6p
    @kalharadarshana-z6p 6 หลายเดือนก่อน +42

    තව කෙනෙක්ව ඔහොම මූනටම අගය කරනව කියන්නෙ එකෙන්ම ඒ Real මනුස්සයෙක්. Respect උපුල් සර් ❤

  • @chirathjanandith9903
    @chirathjanandith9903 6 หลายเดือนก่อน +3

    ❤Upul Sir

  • @bhanukazdilshan
    @bhanukazdilshan 6 หลายเดือนก่อน +1

    Upul sir ❤

  • @ravindithdasindu4662
    @ravindithdasindu4662 6 หลายเดือนก่อน +1

    ❤️

  • @sitharaperera4525
    @sitharaperera4525 6 หลายเดือนก่อน +1

    😊💚❤

  • @Podidayas
    @Podidayas 6 หลายเดือนก่อน

    ඇයි තාම සෝලො සීරී පාදෙ ගියෙ නැත්තෙ❤

  • @namadinidureksha8894
    @namadinidureksha8894 6 หลายเดือนก่อน

    💙

  • @Buddhika-x1z
    @Buddhika-x1z 6 หลายเดือนก่อน

    💐❤💚

  • @DelumiManjula
    @DelumiManjula 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Mikeyaoffcial
    @Mikeyaoffcial 6 หลายเดือนก่อน +25

    Anurada sir th ekka hike ekak ona ❤

  • @NimeshSandeepaM
    @NimeshSandeepaM 6 หลายเดือนก่อน +41

    ලාංකිකයනි!...පරිසරය විදින්න....විනාශ කරන්න එපා...මේක තාම ඉන්දියන් සාගරේ මුතු ඇටේ තමයි..ඔබ සොබාදහම රකින කොට සොබාදහම ඔබව රකිනවා....ඇත්තටම කවුරුවත් මිනිස්සු තැන තැන ප්ලොතින් දාන්නෙ නැත්තම් අපේ රට තවත් ලස්ස්නයි...මං ගැන මටම ආඩම්බරයි මං කොතන ගියත් ටොපි කොලයක්වත් දාන්නෙ නෑ...පරිසරයට ආදරය කරන්න...විනාශ කරන්න එපා...
    මරු Solohicker
    Thanks ගොඩක් ඔබට❤

  • @gamingwithmendaofficial
    @gamingwithmendaofficial 6 หลายเดือนก่อน +24

    anuradha sir aran yanna ilaga para

    • @gunasenarathnapala1982
      @gunasenarathnapala1982 หลายเดือนก่อน +2

      කදු නගින්න බෑ දැන් බඩ උස්සන් 😪

  • @sandunmaheshpalitha2365
    @sandunmaheshpalitha2365 6 หลายเดือนก่อน +24

    වීඩියෝ එකක් දානකල් හිටියේ . උපුල් සර් ට හොද චාන්ස් එකක්. ඇත්ත්ටම කන්ද උඩ්ට ගියාම මං අතනට ගියා මං මෙතනට මේ කන්ද මේක මේ කන්ද මේක කියන්න .ලැබෙන තරම් වාසනාවක් ඔයාට තියෙනවා.වගේම ඒ දැනුම මහන්සියේ ප්‍රතිපලයක්. ස්තුටුයි . මේවගේ අනිත් සර්ලාවත් එක්ක යන්න. මොකද ඒ හරහා ළමයි ගොඩාක් පරිසරයට ආදරය කරන්න හුරු කරගන්න පුලුවන්. ❤️

  • @sahandilanka7089
    @sahandilanka7089 6 หลายเดือนก่อน +5

    සෝලෝ හයිකර් සම්ප්‍රදායෙන් ටික ටික වෙනස් වෙනවා. ඉස්සර බයික් එකේ ගිහින් කියො කියෝ සිංදු කිය කිය තනියම ගිය ගමන් අපි ආසාවෙන් බැලුවා. දැන් ඉතින් එක වෙනස් සම්පූර්ණයෙන්ම. 😢වීඩියෝ එකක් බලන්නේ ගොඩක් කාලෙකින්. බලන්න හිතෙන්නෑ😢😢😢😢 sad

  • @niroshannuwan9964
    @niroshannuwan9964 6 หลายเดือนก่อน +13

    සෝලෝ විඩියෝ එක කොලිටී ඒත් වීඩියො කරද්දි ගෑස්සෙන ගතිය වැඩි ❤ එත් මාරම ගතී ආසම වයිබ් එකෙ අයියලා/ සර්ලා දෙන්නෙක් ❤

  • @sgeeth
    @sgeeth 6 หลายเดือนก่อน +45

    ඒ උනාට සෝලෝ ගියානම් මීට වඩා වෙනස් 😊

    • @Nethsara-138
      @Nethsara-138 6 หลายเดือนก่อน +7

      දන්න තරමින් තොටුපළ කන්දෙ තනියම hike කරන්න එපා කියල තියන්නෙ

    • @ashokasudarshani
      @ashokasudarshani 2 หลายเดือนก่อน

      ​@@Nethsara-138 ai ee

    • @ashasewwandi8301
      @ashasewwandi8301 2 หลายเดือนก่อน +2

      Video eke board ekk tiynw eket tiynw thniym ynn ep kiyl😢

  • @DularaKumarasinghe-di2hl
    @DularaKumarasinghe-di2hl 6 หลายเดือนก่อน +8

    කියන්නට නම් බොහෝ දේ ඇත....නමුත් මන් මෙසේ කියමි,
    "වෙනදා වගේ අදත් ඉතිං video එක දාපු ගමන් බැලුවා....💯😌😎ආයේ ඉතිං සුපිරියක් තමා....🌼♥️😊අයියල දෙන්නම මරු.......ආයෙත් දෙන්නත් එක්ක කොහේ හරි යමු....😁❤️අලුත් video එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු කොල්ලො.....😇
    ආදරෙයි දෙන්නටම...💕
    Good luck brother...... much love 😎🌼♥️💯😊💐

  • @pahanprabhashwara4473
    @pahanprabhashwara4473 6 หลายเดือนก่อน +20

    ආසම දෙන්නෙක් එකම තැන❤️

  • @ShehanZ_Vlog
    @ShehanZ_Vlog 6 หลายเดือนก่อน +19

    Upul Sir and Solo hiker 💪🤍🤍

  • @BulanawaweSiriSudarshana
    @BulanawaweSiriSudarshana 6 หลายเดือนก่อน +3

    කොටියා තුන්පාරක් පනිනවලු. ඒ තුන්පාරින්ම බේරුනොත් ආයෙ පනින්නෙ නෑලු. ඌ මග අරිනවලු. මං මේක අහගත්තෙ දෙහෙනකන්දෙ අයිය කෙනෙක්ගෙන්.

  • @kaushalyak2892
    @kaushalyak2892 6 หลายเดือนก่อน +15

    SFT king ❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 6 หลายเดือนก่อน +5

    කලු කෙල්ලටත් ඒනම් ගෙදරට වෙලා තනියම ඉදිය කළේ ඉවරයි වගී...😃❤ තනිකඩයා තනි නොකර යන්න උපුල් සර්ටත් චාන්ස් එකක් ඇවිත් .. 😊❤
    _______________________________•°○|.•❤🍃Solo Hiker

  • @junglecreativeideas5606
    @junglecreativeideas5606 6 หลายเดือนก่อน +8

    ආසම වාහනයක් ❤

  • @quencbary9922
    @quencbary9922 6 หลายเดือนก่อน +4

    Anuradha sir ekkt emuu😁

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 6 หลายเดือนก่อน +4

    @upulweerasinghe කාලෙකින් සර්ගෙ voice එක අහුවෙ.දැන් මතක් වෙනවා සර් එක්ක clz වල ඉගෙන ගත්ත දේවල්.වනාන්තර පාඩමත් මතක් වෙනවා..😍😍😍😍😍
    Solo hiker අයියේ අපි එක ගමේ නියමයි ඈ.සුපිරි ❤❤❤❤

  • @ChethiyaSubath
    @ChethiyaSubath 6 หลายเดือนก่อน +3

    Thumbnail එකේ අපේ සර්ලා දෙන්නගේ ලස්සන 🌸🩷🌷

  • @tharushinawodya5
    @tharushinawodya5 6 หลายเดือนก่อน +4

    Solo & sir 💗
    ආසම දෙන්නෙක් එකට❤️‍🩹

  • @Frenz02
    @Frenz02 6 หลายเดือนก่อน +5

    hemal wgeth tikk 👀

  • @AnushaKumari-y1g
    @AnushaKumari-y1g 6 หลายเดือนก่อน +7

    😯 අහසේ තියෙන නිල් පාට ඈතට හරිම ලස්සනයි 🌿🌿🌿💚💚💚🌿🌿🌿

  • @NimashaTarangi
    @NimashaTarangi 6 หลายเดือนก่อน +3

    😮😮😮😮😮😮😮😮😮😮😮mata witarada penne anik kena hemal wage kiyala?

  • @janakabandara7764
    @janakabandara7764 6 หลายเดือนก่อน +6

    ඇත්තටම මත් ආසයි මේ විදිය කදු නගින්න

  • @chamali2perera288
    @chamali2perera288 6 หลายเดือนก่อน +11

    Upul sir💚💚

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara 6 หลายเดือนก่อน +2

    කලින් වීඩියො එක දාලා සතියයි ගියේ..ඒකෙදි කිව්ව දවසක එනව කියල තොටුපල කන්ද නගින්න.ඒත් මෙච්චර ඉක්මනට එයි කියල හිතුවෙ නැ ඉතින්...ජය වේවා🎉 Solo hiker❤

  • @Sachini-w7f
    @Sachini-w7f หลายเดือนก่อน +1

    Anurdha sir ekkth oni 😣❤️‍🩹

  • @janithkarunarathne
    @janithkarunarathne 6 หลายเดือนก่อน +3

    solo with husma watena SFT💙💙

  • @ThamashaVidushini
    @ThamashaVidushini 6 หลายเดือนก่อน +4

    ව්ඩ්යෝ එකක් දානකල් හිටියේ අයියා වෙනදා වාගේම ව්ඩ්යෝ එක මාරම ලස්සනයි අයියා ❤❤

  • @NimeshSandeepaM
    @NimeshSandeepaM 6 หลายเดือนก่อน +1

    අය්‍යෙ ඔයාව දැක්කෙ නැතුවම නිකන් මොකද්ද වගේ ඇත්තම කියන්නම් ඊයෙ රෑ ඔයාව හීනෙනුත් දැක්කා..😂

  • @gimhanihewavitharana5413
    @gimhanihewavitharana5413 6 หลายเดือนก่อน +3

    ආසම කරන දෙන්නෙක් එකට ඉන්නවා දැක්කාම 🥺❤️

  • @ldananjani4779
    @ldananjani4779 6 หลายเดือนก่อน +3

    Camping vedio එකකුත් ගේමු දෙන්නත් එක්ක 🥰💚💖

  • @techguy6307
    @techguy6307 หลายเดือนก่อน +2

    upul sir

  • @indumahemal18
    @indumahemal18 6 หลายเดือนก่อน +1

    පුබුදු සර් එක්ක යන්නකො 🌚

  • @kdgimhank
    @kdgimhank 2 หลายเดือนก่อน

    දිනෙශ් අයියයි ඔයයි මන් සරන්නයු එකට video එකක් කරානම් මරු

  • @tuwelzycook
    @tuwelzycook 6 หลายเดือนก่อน +2

    හුදකලාවේ ඉන්න නියමයි 👩‍🌾💝

  • @SasithNirodha-oq5jc
    @SasithNirodha-oq5jc หลายเดือนก่อน +1

    අඩෙ හිත හිතපු එකක් 😙❤️‍🩹 උපුල් සර් සොලො 😍❤

  • @binowinalles9983
    @binowinalles9983 6 หลายเดือนก่อน +3

    ආසම දෙන්නෙක් එකට 🎉❤

  • @iswaragekusum9996
    @iswaragekusum9996 6 หลายเดือนก่อน +2

    මොන වැඩ තිබුනත් ඔයා ගෙ වීඩියෝ බලන්නට ඉඩක් ගන්නව ඉතින් ජයවේවා!

  • @userapsara27
    @userapsara27 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සන විඩියො එකක් Solo අයියේ❤❤ 💚☘️

  • @chandimalakmali3423
    @chandimalakmali3423 6 หลายเดือนก่อน +1

    ❤❤හැමදාම දාන වීඩියෝ බලනවා මල්ලී ❤❤ අපිට යන්න නැති උනත් මෙහෙම හරි දකිනවා ඔයා නිසා❤❤

  • @niiharichathurika3979
    @niiharichathurika3979 6 หลายเดือนก่อน +2

    අනේ ලස්සන location එකක්.😢