වස්සානය කාව්‍ය විචාරය O/L සිංහල (Wassanaya kawya wicharaya O/L sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น •

  • @imalshiwasana9778
    @imalshiwasana9778 8 หลายเดือนก่อน +17

    කට හඩ හරිම ලස්සනයි ටීච ❤️‍🩹
    හිතට වදින්නම පැහැදිලි උනා 🥺🌸

  • @Dhanu_Edirisinghe11.01
    @Dhanu_Edirisinghe11.01 10 หลายเดือนก่อน +32

    අනේ හරිම ලස්සනට විස්තර කලා .. මට එක පාරින්ම තේරුනා මිස් .. දැන් නම් මේ පාඩමේ විචාර ලියන්න තවත් ආස හිතුනා 😊❤

  • @sadewnitharika6250
    @sadewnitharika6250 10 หลายเดือนก่อน +24

    ලස්සනම ලස්සන පාඩමක් ලස්සන හිත නිවන කටහඩකින් අහද්දි නවත්තන්න හිතෙන්නේ නැහැ❤

  • @Sehan_Wickramasinghe776
    @Sehan_Wickramasinghe776 8 หลายเดือนก่อน +52

    හෙට වස්සානයෙන් විචාරයක් ආවොත් අනිවාරෙන් ලියනවා...මැඩම්ට ගොඩක් පින් මෙච්චර තෙරුම් කරලා මෙ වෙනකම් කවුරුත් විස්තර කරලා නැතුව ඇතී... එච්චරටම ලස්සනයි

    • @Sehan_Wickramasinghe776
      @Sehan_Wickramasinghe776 8 หลายเดือนก่อน +5

      Madanuth lassanayi Voice ekath lassanayi wistharakara widihath lassanayii 🙃❤

    • @MalkanthiWijeekoon
      @MalkanthiWijeekoon 8 หลายเดือนก่อน +1

      Heta ussane enw 😊

    • @SenuriDondirik
      @SenuriDondirik 8 หลายเดือนก่อน +1

      Ow gmmt het liymu💖

    • @itsherr22
      @itsherr22 8 หลายเดือนก่อน +2

      heta awoth ape luck eka

    • @MadushikaWeerakkodi
      @MadushikaWeerakkodi  8 หลายเดือนก่อน +5

      හෙට හොඳට ලියන්න පුතේ හැමෝම. සුබ පැතුම් ❤️❤️❤️

  • @ManoriRenuka-ru6jb
    @ManoriRenuka-ru6jb 3 วันที่ผ่านมา +1

    හොදට පාඩම තේරුනා ටීච් ❤🥺
    ටීචර්ට ගොඩක් පින් මේකරන උදවු වලට❤❤

  • @_Daham
    @_Daham 10 หลายเดือนก่อน +9

    අනෙ ගොඩක් පින් මිස් මන් හිතුවෙ මට විචාර ලියන්න බැරි නිසා මන් සින්හල පෙල් වෙවි කියලා එත් දැන් මාර සටුටක් දැනෙනවා මිස් කියලා දෙන විදියට මාරම ලස්සනය් මිස් ❤️🏆😘

  • @grsujeewakumudini3099
    @grsujeewakumudini3099 11 หลายเดือนก่อน +11

    කියලා නිම කරන්න බැරි තරම් ලස්සන විචාරය කිරීමක් 🙏බොහොම ස්තුතියි මිස්❤ලස්සන වස්සානයකට මගෙන් පැතුම්🌷🌼

  • @yasanthagalagoda
    @yasanthagalagoda ปีที่แล้ว +11

    අහන් ඉන්න හරිම ආසයි...
    අලන්කාර ඉදිරිපත් කිරීමක්'...
    ජය වේවා 🥰😍🤩✊✊✊

  • @BhagyaRanathunge-m6f
    @BhagyaRanathunge-m6f หลายเดือนก่อน +1

    ඇත්තටම මිස්ගෙ කටහඬ නම් භාවනාවක් වගේ ❤

  • @amithanugaduwa7529
    @amithanugaduwa7529 3 ปีที่แล้ว +10

    සැබෑම සතුටක් සමඟ දිගු ගමනකට ආශීර්වාද කරනවා

    • @MadushikaWeerakkodi
      @MadushikaWeerakkodi  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි මිස්..🙏❤

  • @JonathanDwightJones
    @JonathanDwightJones 5 หลายเดือนก่อน +6

    2016 O/L ලීවේ. අදටත් හිතේ තියෙන පට්ටම කවි ටිකක් 🎉

  • @shamaliekanayake1669
    @shamaliekanayake1669 23 ชั่วโมงที่ผ่านมา +1

    Thanks teacher hodatama theruna ❤

  • @ErandimaWithaaranaarachc-vs7oc
    @ErandimaWithaaranaarachc-vs7oc 8 หลายเดือนก่อน +17

    මෙච්චර හොඳට අපේ ලංකාවේ ගුරුවරු හැමෝම උගන්නනවා නම් ලකාවේ අද වෙනකොට අධ්‍යාපනය කොච්චර දියුණු වෙන්න තිබුනද👌

  • @Sayu182
    @Sayu182 19 วันที่ผ่านมา +1

    මාරම ආස හිතුනා
    හරිම ලස්සනට ආස හිතෙන විදිහට දැනෙන්න කියල දුන්න. Thank you teacher .❤️❤️❤️🙏

  • @piumifernando3176
    @piumifernando3176 2 หลายเดือนก่อน +3

    ඒ කට හඩ 🥺❤️
    හදවතටම දැනෙන්න පාඩමෙන් ජීවිතෙ උගන්වන ගුරුවරු ....🥰

  • @SavithreKumari
    @SavithreKumari 8 หลายเดือนก่อน +4

    මිස්ගෙ voice එක නම් භාවනාවක් වගේ💕💕😍😍

  • @kanishkamanjula3188
    @kanishkamanjula3188 21 ชั่วโมงที่ผ่านมา

    Thank you madam 😊.
    මැඩම්ට ගොඩක් පින් .🙏🙏♥️

  • @Mehavi
    @Mehavi 11 หลายเดือนก่อน +8

    Misge කට හඩ භාවනාවක් vage❤

  • @SamanKumara-n2b
    @SamanKumara-n2b 9 หลายเดือนก่อน +2

    , හරිම ලස්සනට කියලා දුන්නා.හොදට තේරුණා. බොහෝ ම ස්තූතියි මිස් ♥️

  • @dilinikaushalya498
    @dilinikaushalya498 11 หลายเดือนก่อน +13

    දුශ්කරය කියා හැර යා යුතුද ජීවිතය
    කටු පොකුර සිප ගනිමි හෙට් මලක් වනු පිණිස...❤❤🎉🎉පිං මිස්

  • @NethuS-rp3zb
    @NethuS-rp3zb 9 หลายเดือนก่อน +8

    ඒ කිව්ව හැම වචනයක්ම වැදගත් දේවල්..අන්තිම වෙනකන් අහගෙන හිටියා හරි ආසාවෙන්...❤

  • @sriyanisriyani8666
    @sriyanisriyani8666 หลายเดือนก่อน

    ඇත්තම හරි අපූරුවට ඒ කවි පංතිය ගැනත් ජිවිතය ඒ කවි වලින් ආදර්ශයක් ගන්න් විදියත් කිය්ලදෙන්වා ගොඩාක් ලස්සනට ඉතින් තවතවත් හොදට වැඩ කරන්න්න් පුලුවන් වෙන්න ඔනී thenks you misssss.. ❤️

  • @Samadhiamaya
    @Samadhiamaya 13 วันที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි මිස්...... හොඳටම තේරුනා ... ගොඩාක් පි0 මිස් ඔයාට ❤

  • @ThisaraNuwanindu
    @ThisaraNuwanindu 13 วันที่ผ่านมา

    හරිම ලස්සනට විස්තර කරා ටීචර් ❤ ගොඩාක් ස්තුතියි ❤

  • @Pibzex
    @Pibzex 29 วันที่ผ่านมา

    Thank you miss iskole miss una nisa missgen ahuwa.Hodata theruna❤

  • @Yonali-j2h
    @Yonali-j2h 29 วันที่ผ่านมา

    ලස්සනයි මිස්... ගොඩක් හොදට තේරුම් ගියා.මිස්ට ගොඩක් පිං

  • @ReshnaKolamunna
    @ReshnaKolamunna 9 หลายเดือนก่อน +1

    මාරම ලස්සනට පැහැදිලි කලා මිස් බොහොම ස්තූතීයි😊

  • @yashimaminori9036
    @yashimaminori9036 11 หลายเดือนก่อน +2

    ඇත්තටම නියමයි ටීච. හොදට තේරුනා. ♥️

  • @PradeepKumara-zt6xy
    @PradeepKumara-zt6xy 2 หลายเดือนก่อน

    a heart toching teaching....😊❤
    god bless you teacher.....

  • @NethmiNimasha-b5s
    @NethmiNimasha-b5s 27 วันที่ผ่านมา +1

    Aththatama hodata theruna mis.mista godak pin❤😊

  • @Chamaya-j3q
    @Chamaya-j3q 7 วันที่ผ่านมา

    thank you teacher lassanata kiyala dunna

  • @AdeshikaSamarakoon
    @AdeshikaSamarakoon 3 หลายเดือนก่อน

    හදවතට දැනෙන්නම කියල දුන්න ටීච .ගොඩක් ස්තූති ටීච . God blese you .

  • @GothamiParamitha
    @GothamiParamitha 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මිස් ගොඩක් පින්😊

  • @Deepapriyangani-w8p
    @Deepapriyangani-w8p 4 หลายเดือนก่อน +1

    හොඳට තේරුනා මැඩම්. ගොඩක් පින් ඒ කියලා දීපු විදිය හදවතටම දැනුනා.THANK YOU VERY MUCH MADEM 🥰🥰🥰🥰🥰

    • @Deepapriyangani-w8p
      @Deepapriyangani-w8p 4 หลายเดือนก่อน +1

      Ow,MADEM godak hithata danuna😢❤❤

    • @Deepapriyangani-w8p
      @Deepapriyangani-w8p 4 หลายเดือนก่อน +1

      Thank you very much MADEM 🥰🥰🥰🥰♥️ I

    • @Deepapriyangani-w8p
      @Deepapriyangani-w8p 4 หลายเดือนก่อน +1

      Ow,godak sthuthi

    • @Deepapriyangani-w8p
      @Deepapriyangani-w8p 4 หลายเดือนก่อน +1

      Mara widiyata eeka feel wuna. Thank you MADEM

    • @Deepapriyangani-w8p
      @Deepapriyangani-w8p 4 หลายเดือนก่อน +1

      No words for thanking.🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanabandaara5917
    @chandanabandaara5917 11 หลายเดือนก่อน +1

    Thanks teacher ...ලස්සනයි ඔයාගේ පැහැදිලි කිරීම...හොදට තේරෙනවා ❤

  • @sadeepalakshan-x7f
    @sadeepalakshan-x7f หลายเดือนก่อน

    harima hodata theruna teacher .teacherta godak pin mehema lamainta kiyala denawata❤

  • @ThakshilaUdani-qp7pn
    @ThakshilaUdani-qp7pn 10 หลายเดือนก่อน +1

    හරියටම තේරුනා ටීච. ගොඩක් ස්තුතියි 😊❤

  • @PriyanthaKumara-g5h
    @PriyanthaKumara-g5h 3 หลายเดือนก่อน

    Teacher kiyadena widiyata mn hari asai,harima pahadili.hodata kliyala denawa.eka nisama mt teacher ge class Enna hithuna,wagakeemakin Uganwanawa.godak pin.

  • @sanathdeepal4163
    @sanathdeepal4163 2 หลายเดือนก่อน

    Thank you so much teacher ❤🎉

  • @NihalSendanayaka-zs8kp
    @NihalSendanayaka-zs8kp 10 หลายเดือนก่อน

    අහන් ඉන්න ආසයි.....හොදටම පැහැදිලි උනා...thank you madam ....😊😊

  • @slzooro4560
    @slzooro4560 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මිස්.පාඩම හොඳට පැහැදිලි කරාට❤❤

  • @jayanthasirijayakodhi4206
    @jayanthasirijayakodhi4206 2 หลายเดือนก่อน

    Thnk you මැඩම් ගොඩාක් වටිනවා.මේ video eka ❤️

    • @MadushikaWeerakkodi
      @MadushikaWeerakkodi  2 หลายเดือนก่อน

      @@jayanthasirijayakodhi4206 thank you puthe 💜

  • @AshokChamindaWijepala
    @AshokChamindaWijepala 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි
    Mis❤ හොදට තේරුනා💁‍

  • @didushansankalpa5411
    @didushansankalpa5411 2 หลายเดือนก่อน

    Thank you teacher godak hodata theruna teacher teacher kiyala Dena vidiyata hodata therenawa ❤❤😊

  • @maheesha-gl4fk
    @maheesha-gl4fk 8 หลายเดือนก่อน

    ටීචර්ගේ කටහඩ හාවනාවක් වගේ. හොදට තේරුනා❤

  • @akilalakshan1177
    @akilalakshan1177 9 หลายเดือนก่อน +1

    අහගෙන ඉන්න ආසාවක් හිතෙන හඬක්....❤

  • @Kavindigayathma-v3s
    @Kavindigayathma-v3s หลายเดือนก่อน

    Thank you miss hodatama theruna.... superb ❤

  • @72272
    @72272 หลายเดือนก่อน

    Teacher thanks .... ❤hodt theruna 🥰

  • @upulchamindha1387
    @upulchamindha1387 2 หลายเดือนก่อน

    Thank uu teacher ❤ Good watinawa ❤

  • @BindusaraniVihangika
    @BindusaraniVihangika หลายเดือนก่อน

    Thank you miss hodata theruna ❤

  • @chamudithaashinshana4621
    @chamudithaashinshana4621 2 หลายเดือนก่อน

    ඇත්තට ම භාවනාවක්❤

  • @malakmangala6587
    @malakmangala6587 8 หลายเดือนก่อน

    අනේ හරි පැහැදිලිව උගන්නව...❤

  • @Ghanarathnesilva-em8dp
    @Ghanarathnesilva-em8dp 8 หลายเดือนก่อน

    Kochchara lassnata padama kiyl denwda.godk pin mis padama hodata mthaka hitinwa. ❤

  • @madhusenevirathna3898
    @madhusenevirathna3898 8 หลายเดือนก่อน

    Thank you so much teacher 😊❤

  • @user-doniiii
    @user-doniiii 7 หลายเดือนก่อน

    Hodta theruna miss padama.. Godak pin... 😊🙏🏻

  • @sachinirumesha882
    @sachinirumesha882 3 ปีที่แล้ว +1

    ලස්සන පැහැදිලි කිරීමක්❤

  • @MyBby-qw8lv
    @MyBby-qw8lv 8 หลายเดือนก่อน +1

    මිස් කියන්නද අක්ක කියන්නද කියල හිතා ගන්න බැ🥺💗මිසුත් ලස්සනයි වැඩෙත් ලස්සනයි

  • @tharangarithma6669
    @tharangarithma6669 9 หลายเดือนก่อน

    Thankyou teacher hodhata theruna. teacherge katehedheta hitha niwenewa😊 ❤️

  • @AmashaGunasinghe-qv7hs
    @AmashaGunasinghe-qv7hs 8 หลายเดือนก่อน

    බොහොම ස්තූතුයි මිස් ❤️🌻

  • @MadushaniDasanayaka-ib2jf
    @MadushaniDasanayaka-ib2jf 8 หลายเดือนก่อน

    Ane miss hodata teruna e padama godak isthutii 🙏❤

  • @dinindudisanayaka6926
    @dinindudisanayaka6926 6 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි මිස්

  • @sarathsarath3496
    @sarathsarath3496 8 หลายเดือนก่อน

    Ane aththatama lassanai madam.hodata theruna

  • @ONLINE-rx6gx
    @ONLINE-rx6gx 3 ปีที่แล้ว +2

    අහන් ඉන්න හරිම ආස හිතෙනවා❤️

  • @binuandsithum586
    @binuandsithum586 17 วันที่ผ่านมา

    ❤Supri teacher

  • @DulanjiWickramasinghe-ww2ic
    @DulanjiWickramasinghe-ww2ic 10 หลายเดือนก่อน +2

    Misge hada bawanawak wage ahan inna godak asayi❤

  • @upulkumara1993
    @upulkumara1993 7 หลายเดือนก่อน

    Lassni miss e presentation ekh...❤😮

  • @PiyumiImasha-wq5ze
    @PiyumiImasha-wq5ze 8 หลายเดือนก่อน

    Thanks teacher 🎉❤

  • @rukshalasathsarani758
    @rukshalasathsarani758 3 ปีที่แล้ว +1

    Great job madu

  • @susilajayasundara-nr2in
    @susilajayasundara-nr2in 10 หลายเดือนก่อน

    භාවනාවක් 😍❤

  • @priyadarshanagamini2643
    @priyadarshanagamini2643 3 ปีที่แล้ว

    Niyamai maduwoooo....hitha niwena hadak😘😘😘

  • @GimhaniLakshika-bu1ep
    @GimhaniLakshika-bu1ep 8 หลายเดือนก่อน

    😢ඇත්තටම මරු මිස් හොදට තෙරුනා❤

  • @EDITINGWithSD
    @EDITINGWithSD 3 ปีที่แล้ว +2

    නියමයි මිස් 🤟😁

  • @Saliya-yt
    @Saliya-yt 8 หลายเดือนก่อน

    මිහිපිට දෙවිවරු 🥺❤️

  • @HimashaShavindi-i3o
    @HimashaShavindi-i3o 10 หลายเดือนก่อน +2

    ඒකනම් පිස්සුවක් 🫣 😇

  • @NishaNtha-wq1nw
    @NishaNtha-wq1nw 8 หลายเดือนก่อน

    Godak hodta theruna mis ❤

  • @ThanujaDilhani-d4b
    @ThanujaDilhani-d4b 2 หลายเดือนก่อน

    Tnx madom......❤

  • @maduwanthimaduwanthifenand2715
    @maduwanthimaduwanthifenand2715 8 หลายเดือนก่อน

    tank techar❤❤❤❤❤super🎉❤❤❤❤❤

  • @pasindisathsarani4125
    @pasindisathsarani4125 9 หลายเดือนก่อน

    lassana padamak mis apita lassanata kiyala dunna mista pin

  • @ChanukaChanuka-f5t
    @ChanukaChanuka-f5t 10 หลายเดือนก่อน

    Niyamai teacher 😊

  • @kirulugaganaka3754
    @kirulugaganaka3754 8 หลายเดือนก่อน

    Tnx teacher❤❤❤

  • @thakshilaliyanagama4240
    @thakshilaliyanagama4240 3 ปีที่แล้ว

    ජය වේවා 😘😍

  • @sitmiashinsa
    @sitmiashinsa 8 หลายเดือนก่อน +1

    Exam ekata dawas 6yi..❤ Ada tama wassanaya hodtm terune.
    ❤❤❤❤ wchn nh teacher....

  • @eshandemina6507
    @eshandemina6507 11 หลายเดือนก่อน

    සුපිරියි මිස්

  • @Minsu...2007
    @Minsu...2007 8 หลายเดือนก่อน +1

    Background dala thiyena music ekath ekka me padama galapenawa... aththatama hodata mathaka hitinawa asa hithenawa❤ godak hithata danenawa... pela pothe hithata danuna anthima padama

  • @toneofmusic2667
    @toneofmusic2667 3 ปีที่แล้ว

    නියමයි මිස්

  • @nirodhaneranjana2818
    @nirodhaneranjana2818 3 ปีที่แล้ว

    Excellent 👍👍

  • @CeylonTechTrails
    @CeylonTechTrails 3 ปีที่แล้ว

    *Superb miss* _Good luck !_

  • @kumariwaragodakumariwarago241
    @kumariwaragodakumariwarago241 8 หลายเดือนก่อน +2

    අද වස්සානය ආවොත් ලියනවා 🤭❤

    • @AzraDeen
      @AzraDeen 8 หลายเดือนก่อน +1

      😊

  • @rukshalasathsarani758
    @rukshalasathsarani758 3 ปีที่แล้ว

    Great job maduu

  • @crazyme174.
    @crazyme174. 10 หลายเดือนก่อน

    Thankyou very much madam💗💗

  • @agauravi2007
    @agauravi2007 9 หลายเดือนก่อน +1

    මටත් එක පාරින් තෙරුනා😊

  • @thinuganisalithawijesooriy1188
    @thinuganisalithawijesooriy1188 3 ปีที่แล้ว

    Miss!👍👍

  • @Priyantha536
    @Priyantha536 11 หลายเดือนก่อน

    Lassani teacher ❤❤

  • @sayumitharindi9372
    @sayumitharindi9372 9 หลายเดือนก่อน

    Godk hodata theruna miss❤

  • @lakshithagayan3769
    @lakshithagayan3769 3 ปีที่แล้ว

    Vedio edit niyamai. Kawda kale

  • @Sithunthath
    @Sithunthath 8 หลายเดือนก่อน

    Niyamai miss

  • @thusharibandara3708
    @thusharibandara3708 3 ปีที่แล้ว

    Superb❤️❤️👍

  • @preethikapiyumali7558
    @preethikapiyumali7558 3 ปีที่แล้ว

    ලස්සනයි මදූ

  • @AshaKumuduni-o1z
    @AshaKumuduni-o1z 2 หลายเดือนก่อน

    දෙයියනේ හිතටම දැනුනා ඒක පුදුම නිවීමක් මිස්ට බැරිද මේ පාර OL ලියන අයට ඔය පාඩම free online කරන්න ගොඩක් අයට මේක තේ⁣රුනෙ නැහැ හැබැයි මිස් කියනකොට හදවතටම දැනුනා❤

  • @Nonypaints
    @Nonypaints 8 หลายเดือนก่อน

    Eka nam bawanawakma thanay ❤