Mn nam shl 1n out welath 10 years wadi.eth meka dakkama ai shl yanna asa hithuna. Sinhala kavi api kochchara amaruwenda padam kale. Good job .keep it up...
Mama hama videos ekakma sir ge balala thiyennawa.they are very usefull my studies walata ,so, ගොඩාක් ස්තුතියි ,sir lata,bs sir thawa ගොඩාක් videos කරන්න kiyala suba pathanawa, voice eka gammak a ,patta👍👍👍👍👍👍
Ekhhhhh.... sinduwk taramatama mathaka hitinw. me song ektwath mechcharatama kamathiune nh. attenma supiri... I love it voice ekath hdt galapenw. 🙈gidatama mewage ewa karanna. 💓🖤🙃
Mn nam shl 1n out welath 10 years wadi.eth meka dakkama ai shl yanna asa hithuna. Sinhala kavi api kochchara amaruwenda padam kale. Good job .keep it up...
Thank you
අනිවාරෙන්
It's best. ✨😇🌟
Mokakda meke ahtha sinduwa...
@@Ruvishan2006 digu dasa dutuwama
2024(2025) O/L ලියන සෙට් එක කෝ ❤🎉
Innawa, 🤪
Broh
😊
👋
😊❤
නට නට ලියන්න පුලුවන් අයියේ වස්සානේ කවි ටික ..👍👍💐👍👍
Meka nam wassanayakma thama
😂 amo amo 😂 ek
සිරාම ඇහ් විභාග හෝල් එකේ නටමු ඇහ් 🤭
@@nimashasamaradhiwakara3944 😂😂
😂😂😂😂
නියමයි මේ වගේ කවි මෙවිදියට අහද්දි නිකන් හිට්යත් මතක හිටිනවා ..සුපිරි .අපි 2021 O/L බැජ් එක 👍👍👍
හ්ම් 😊
කියන්න වචන නෑ සුපිරියි❤️
2022(2023) O/L අපි 🙂❤️
👀✌️❤️🔥
@@madujayani4779 🙃
2024 අපි
2024 අපිත් ඉන්නෝඔ
😁
2023 මැයි O/L ලියන කට්ටිය මේ කොනට
❤❤
Inno
🙋
පාඩම් එහෙම කරනවදබ්😢
❤
මම 2019 o/l ලීවේ...ඔය ක්‍රමේ තමා යූස් කරේ , අක්කකෙනෙක් කීවේ.....ඉතිං අපේ පන්තියටම කියා දුන්නා...😘තප්පරේටත් බංකුවට තප්පුලන එවුනුත් අන්තිමට ඕක කියන්න පටන්නගහ්තා....කොහොමහරි අපේ පන්තියේ එකෙක් නැතුව ඇති ඕක මතක නැති , තවත් මතකයි , ආදරෙයි වස්සානය 💗💗💗
tks
Math 2019 o/L kale.oya widiyta thama wassane padam kale.thamath mathkai.thamath adarei❤️💕
@@thisarakavinda9900 නියමයි මාර ලස්සන කවියක් නේ.ඔයා මොනාද ඒලෙවල් කරන්නේ..? කොහෙද ගෙවල් ?
@@dumeshjayasinghe.3421 mn bio krnne
Ape නගරයේ කුඹුක්කන් oya thiyenne❤️😄
කියන්න වචන නෑ 2021 ol බැට්ජ් එකටත් මේක මාරම වටිනව තැන්ක් යූ සෝ මච්
කියලා වැඩක් නෑ
Yes that's correct
අනිවාරෙන් 🙂
ඒක ඇත්ත
අනිවාරෙන්
ඇත්තමයි ගොඩාක් හොඳ යි මේ තාල වලට ලේසියෙන් කවි මතක තියාගන්න පුලුවන් තෑන්ක් යූ 👏👏
හ්ම් 😊
මන් පාඩම් කලෙත් ඔය විදියටමයි 2019 O/L සින්හල වලට A එකකුත් ගත්තා ඉතින් ගොඩක් ආදරෙයි මේ නිර්මාණ වලට දැන් මතක නෑ අමතක වෙලාම ගිහින් A/Lනිසා ඒත් තාමත් ආදරෙයි කාලෙකට පස්සේ ඇහුවේ ගොඩක් ලස්සනයි මගෙ ආසම නිසදැසක් 🥰🥰🥰🥰🥰🥰
Dewat diga karadawal.... e kallanm padam kale lokayen yamu sinduwe thalet.... ekat gammat kiyanna puluwn... ❤️
මේපාර O/Lලියන්නෙ නටනට😊😊🤗.THANKS FOR THIS VEDIO.
supiri 2023 o/l batch api 😍😍😛😛😎😎❤❤❤👌👌👌🙏🙏🙏🙏💪💪💪 digatama karan yanna good luck 🤞 🤞
අපි පාඩම් කරෙත් ඔය තාලෙටම තමා..superb...
Ow ow
Apith
ITHIN MT PAKADA
හරිම ලස්සනයි 2022 මැයි 23 o/l ලියන අපටත් මෙක ලොකු හයියක්
We're 👍
sirwtm bn eka dwsin kwi 7 pdm bn
අම්මෝ සාන්ත. මේ පාර අපිටත් ගොඩක් දුරට එන්න පුලුවන් පාඩමක්🌚
2024 O/L හෙට අනිද්දා ලියන සෙට් කෝ 🌀😃
Inno
මම 2024 O/L ලියන්නෙ
@@NisharaSamanali-gx8nv all the best
Apith innoo
Mama Adahas kare masa 5kata kalin 2023(2024) o/l exam eka hbi 2024(2025) nangila mallilata ජය ප්‍රාර්ථනා karanawa...💚🫀🗣️✨
වස්සානය 0:48
ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක
1:27
කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
දිය කෙලින හැටි පුංචි මාලුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට
හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට
2:13
සෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ
දිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර
2:52
දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එලිය
මිහිරි මවු කිරි වගේ පොවන්නෙමි නුඹලාට
3:53
රමණීය වන ගැබෙහි මොණරුනට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැහි වතුර ඉහිනවානම් ඔවුන් විහිලුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට
4:41
වැහි වළාකුලු රංචු කඳු මුදුන් වල ලගින
දැන් ඒවි තැනි බිමට සිතලයි මගෙ හිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න
5:12
ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිත
කටු පොකුර සිපගනිමි හෙට මලක් වනු පිනිස
Thanks bro❤
තෑන්ක්ස් බම්. ❤❤❤
❤
👍
Thank you ❤.......
2024 මේ පැත්තට සෙට් වෙමුද❤
😊
❤️
😁
😂
🥲✋
අසරන උණ අපිට මාර වටිනවා තැනක් යු brother ❤️
අනේ නියමයි දැන් නම් කවි සුපිරියටම පඩම් තැන්ක් ඔයාලට
මට OL 9As තියන සින්හල කවිපන්ති මතක තියාගත්තෙ මෙ වීඩියෝ වලින් මට ලොකු උදව්වක් උනා Good job keep it up👍❤️❤️❤️❤️❤️❤️❤️ලොකු පිනක් ලමයින්ට දැනුම බෙදා දීල කරගන්නෙ❤️❤️❤️
9As gnna wada kre kohmd 🥺
මාර ලස්සනයි අයියෙ අහන්න අහන්න ආස හිතෙනව එ තරමට ලස්සනයි ..........
අනේ ඒක 😍😍 O/l කලෙට එක්කගෙන ගියා😍😪
පට්ටම පිස්සු හැදෙනව අයියේ ජයවේවා
සාමාන්‍ය පෙල සාහිත්‍ය පොතේ ර්හියෙන ලස්සන පාඩමක් ❤️❤️❤️.......😊
Marama watinawa karana deyata
Respect සහෝදරයා ...👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍...
බලාගෙන යද්දී සිංහල සාහිත්‍ය පොතෙන් මියුසිකල් ශෝ එකක් ගැහැව්වැකි🤩😅🤟
ඒකනම් ඇත්ත
හ්ම්
හ්ම්
ඔව් නේ
😂❤
😀 ඒකෙන්ම මරු. සුපිරියි. මාර ලස්සනයි. 😀
0:48 Kavi 1
1:27 Kavi 2
2:13 Kavi 3
2:53 Kavi 4
3:53 Kavi 5
4:42 Kavi 6
thanks
0.57
0.48 kavi 01
Thank you ❤.....
කවි පාඩම් කරල තියෙද්දිත් දහපාරක් විතර ඇහුවා සුපිරි ආ ආ ආ ආ ආ ආ බුදු සරණයි ජය වේවා 🙏🙏👍👍👍
ඔයා නම් මරු අයියා, මට හිතෙනව ඔයාගෙ youtube channel එක හම්බ උනා පරක්කු වැඩියි කියල,
Yeah
තැන්ක්ස් 👍🏻👍🏻👍🏻 ගොඩක් වටිනවා
ඇත්තටම නියමයි සුපිරි මෙක ගොඩක් වටිනවා✌😀 ස්තිතියි
හොද singer කෙනෙක් එක්ක මේ ටික record කරල visual එකකුත් එක්ක දැම්මනම් ගොඩක් වටිනව 🌚💕
ගොඩාක් වටින වීඩියෝ එකක්..thank you so much අයියෙ❤️❤️😍😍
සුපිරියටම මතක හිටිනවා.❤2022 ol බැජ් ✌✌
ගොඩක් වටිනවා බොහොම ස්තූතීස්තූතී🙏🙏
විභාගෙ හෙට තියන් අද බැලුවේ💓සුපිරි😀
Results komda
අනේ ගොඩක් පින් අපි වෙනුවෙන් මේ කරන කැප කිරීමට ❤️ thanks ayiye 🙏
ස්තූතිය් සහෝ සුපිරියි ඈ 💕👏🎁
Gdk thanq. Me widihata pdm krm gdk hdt mathaka hitinawa. O/l lamaint gdk watinawa👍👍👍
හැමදාම එකම විදිහට අහලා එපා වෙනවා මේකනම් මරු 👍
අපේ හුලංදාව ❤️
Api OL 2023 ( 2024 ) liyanna inne. Niyamai ayye. Thank you so much 🙏🙏🙏
දිගුදෑස දුටුවාම ඒ song එකේ තාලෙට නේද අයියා කියන්නේ .මාරලස්සනයි අය්යේ .ඔයා ඒ කියන විදිහට මත් කියලා practice උනා දැන් මට ඒ ඔක්කොම පුළුවන්👏👍
ඒක පාඩම් කරද්දී වෙනව😊 ආතල් එකක්
තියනවා😁😁😁😁😁☩
ඔව් 😹👌☺
eka aththa
ඔයානම් පට්ට පොරක් අයියෙ.❤️❤️❤️
1 පාරයි ඇහුවේ කවි ඔක්කොම මතකයි thank you ❤️❤️❤️❤️❤️❤️
supiriyak vinadi 7n 8n kawi 2k paadam kara!
dan ithuru tika paadam karana gamn❤️🔥2021 OL Batch🔜 2022 OL Batch
කියන්න වචන neee
එල
සූපිරි
පට්ට
අනේ තෑන්ක් යූ අයියෙ ගොඩක් වටිනව කවි ටික.ඔහොම පාඩම් කරොත් ලේසියෙන්ම මතක හිටිනවා.මන් මේ පාර O/l ලියන්නෙ තෑන්ක් යූ....😇 2022 O/l බැජ් එක 😇
අම්මෝ අඩ අඩ පාඩම් කරන කොට මේක දැක්කා...thnk u...dn nm kata paadam🙏
අඩෝ ඒක පට්ට. තෑන්ක්ස් සහෝ. ආදරෙයි ඈ.
සිරාවටම අහ්
Mama hama videos ekakma sir ge balala thiyennawa.they are very usefull my studies walata ,so, ගොඩාක් ස්තුතියි ,sir lata,bs sir thawa ගොඩාක් videos කරන්න kiyala suba pathanawa, voice eka gammak a ,patta👍👍👍👍👍👍
අම්මා සුපිරි 👍👍👍👍 .සොරි අය්යා සුපිරි 💐☝
එ්ක නම් මරු අය්යේ ගොඩාාාක් වටිනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️ඇත්තටම ගොඩක් වටිනා වීිඩියෝ එකක්❤️❤️
💚 අද තමයි පාඩම කරේ 💚
එක පට්ට ආආආආඅ . ❤️
අයියා නිසා සිංහල වලට: A ශුවර්
ඒක නම් සුපිරියක්❤❤
ගොඩාක් ලස්සනයි 🌹🌹
ඇත්තටම නියමයි අයියේ,නියම වැඩක් 2023(2024 O/L)👍👍👍👍👍
Great work !!!
Ekhhhhh.... sinduwk taramatama mathaka hitinw. me song ektwath mechcharatama kamathiune nh. attenma supiri... I love it voice ekath hdt galapenw. 🙈gidatama mewage ewa karanna. 💓🖤🙃
කොච්චර පාඩම් කරත් මතක නෑ ඕක හින්ද දැන් මතකයි thanks 🙏❤️
ඇත්තමයි මෙකනම් ගොඩාක් වටිනවා❤❤❤ Thanks
අපිත් පාඩම් කරෙත් ඔය තාලෙටම තමා...supre....👍👍👍👍👍👍👍🥰🥰🥰🥰
මරු අනේ මේවා නම්. දැක්කම එපා වෙන කවි මේකෙන් පාඩම් කරන්න ආස හිතෙනවා 😍😍
Thanks ❤
Thanks....maru harima lassanay.....
Godaak thank you..mama hama kawiyakma ahuwe me chanel eke..mn padam pothe thiyena hama kaviyakma padam kare mehema..me thale aran..godaak amaru salalihini kawi tika lesiyen padam kara gatta godaak thnks oyata..hama dema oyage sithum pathu sarthaka wenna kiyla pathanwa bs...💖💖💖💖💖👍👍👍👍👍
Welcome
thanx a lot for this vedio it is most usefull for us 💝💖
කියන්න වචන නෑ. නියමයි 👍
Mehema thibbanam melahata okkoma deval apita padam thanks aiye marama vatinava ♥
ඔයා නම් නියමයි අයයා
👍👍👍👌
ඔයාගෙ හැකියාව නම් මරු❤🎉🎉
ඒකනම් පට්ටයි අයියේ 😯😍😍
Godak pin .mehema ape hithata danena asavidiyata hadala dunnata.🙏❤👍
හෙට o/l සිංහල තියාගෙන මේක බලන්න ආවේ 😌
😂😂
අම්මෝ යකෝ 😂
lokuida ithin
අනේ
Mama 😂😂
සිංහල සාහිත්‍ය පොතේ කවි පෙලක් ජනප්‍රිය ගීතයක් බවට පත්වුනේ ප්‍රථම වතාවට
මතක තියා ගන්න ගොඩක් පහසුයි.
මේකනම් මරූ❤️😁😁😁
නියමයි
2023 o/L ඉන්නවා
ගොඩක් ස්තූතියි ❤
සුපිරියක්♥️🤟
නියමයි අයියා නටනට පාඩම් කරන්න පුළුවන් සුපිරි අයියා❤❤❤😊😊
thanks...
සුපිරියක් එකනම් ❤😍🥰
අපි පඩම් කලේත් ඔහොම තමා 😂👈❤️ සිංහල වලට B එකක් තියනවා avlk na
Maru sangitha 😊 niyamai
heta O/L sinhala liyana man meheta pihita pathagena awa
මේක නම් සුපිරියක් ❤😊
ඇත්තමයි කියන්න වචන නැහැ.👍🔥
සිංහල පොත miwushikal එකක් තමයි ඉතින්....❤😁😁😁😁😁
සුපිරිම සුපිරියි❤️❤️❤️
Ane aiya thnq very very much godak pin... Oya kiynwa godak lassnai😊🍒
අපි පාඩම් කරෙත් ඔහොම තමා.ඔය විදිහට පාඩම් කරාම මතක හිටිනවා සිංහල වලට A එකක් තියෙනවා
👍
කවි පාඩම් කරන්න තාල යක් නැතුව හිටියේ
thank you
Good job👍❤️
2023 ol වලට ගොඩක් වටිනවා thank you
patta song
best song