රයිනිට ඩිප්රේෂන් හැදුනේ ඇයි ...? | Raini Charuka Goonatillake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official TikTok - / rupavahini_corporation
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - www.youtube.co...
    Rupavahini Music Channel - www.youtube.co...
    Rupavahini Educational Channel - www.youtube.co...
  • บันเทิง

ความคิดเห็น • 216

  • @shanag5752
    @shanag5752 2 ปีที่แล้ว +73

    ඒ කරුම ලෙඩේ තරම දන්නේ ඒක විඳවපු,විඳවන මිනිස්සු විතරයි.කවදාවත් ඒ වගේ ලෙඩක් totally cure වෙන්නෑ..ඒක අපි තනි වෙන වෙලාව බලලා අපිව වහගන්නවා..පොඩ්ඩක් අවට ඉන්න අය ගැන sensible වෙන්න.මිනිස්සුන්ට හරි ලේසියෙන් වචන දමලා ගහලා රිද්දලා හිතන්නෙපා මං මාර ලොකු දෙයක් කරා කියලා.මතක තියාගන්න ඔයාලා කියන එක වචනෙකින් මනුස්සයෙක්ව ඇතුළාන්තයෙන් තුවාල කරන්න පුළුවන් කියලා.පිටින් වෙන තුවාලෙකට බේත් තිබ්බට.හිතට ,මනසට වෙන තුවාල වලට බෙහෙත් නෑ.හැමෝම හිත දියුණු කරලා නෑ..මොන ආගම අනුව ගියත් මිනිහෙක් වැටෙන තැන් එනවා.එහෙම වැටිච්ච මනුස්සයෙක්ට භාවනාවක් කරන්නවත් හිත එකලස් නෑ..රිදවීමත්,සනසවීමත් කරන්න පුළුවන් ඔබටමයි!වචන පරිස්සමින් කතා කරන්න.මිනිස්සුන්ට මානසිකව හිංසා කරන්න එපා.ඒක හරි පවක්

    • @ireshakaru.83
      @ireshakaru.83 ปีที่แล้ว +4

      මේ කතාව 100ක් හරි,ඒ ලෙඩේ තරම දන්නේ ඒ ලෙඩේ හැදිලා විඳවන මනුස්සයෙක් විතරයි.එක වචනේකට පුළුවන් ඒ මනුස්සයාගේ මුළු මනසම ලෙඩ කරන්න,,මොකද depression හැදෙන්නේ ගොඩක් සංවේදී හිත් තියෙන අයට,ඒ නිසා කටින් වචනයක් පිට කරන්න කලින්,යම් ක්‍රියාවක් කරන්න කලින් එකෙන් අනික් මනුස්සයාගේ මනසට වෙන හානිය හිතන්න ඕන. ලෙඩ උන මනසක් ආපහු 100%ක් ගොඩ ගන්න අමාරුයි.😔

    • @සිරි-ඡ5බ
      @සිරි-ඡ5බ ปีที่แล้ว +2

      depression කියන්නෙ සුව කරන්න පුලුවන් රෝගයක්, ප්‍රශ්නය තියෙන්නෙ depression වල root එක පේන්න තියන එක නොවෙඉ.
      හරිම root cause eka හොයාගත්තොත් ගේම ෆිනිශ්.

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 ปีที่แล้ว

      Sampuurna aththa. Ape rate aya be strong kiyanna witharai danne

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 2 ปีที่แล้ว +89

    රයිනි ඔයා හොද කෙනෙක්. වැටෙන්න එපා. අපේ ජීවිත වලට දැනුන ලොකුම පහරකින් අත්හැරීම කියන දේ හදා ගන්න පුලුවන්. කියන්න ඛැරි තරම් සැහැල්ලුවක් music වලම නිරත වෙන්න. ඔයාට දිනන්න පුළුවන්.

  • @prasadikapalihawadena3467
    @prasadikapalihawadena3467 2 ปีที่แล้ว +134

    හරිම දක්ෂ නිහතමානී බොරු ෂෝ නැති හොඳ දරුවෙක් ඒ වගේම very talented singer 💕. My favourite voice 💕. ඔයා ගේ ජීවිතය ට ආදරය කරන්න. අපි හරි ආදරෙයි ඔයාට.

  • @shaniwijeratne4271
    @shaniwijeratne4271 2 ปีที่แล้ว +113

    හුඟක් තරුණ වයසේදී, අපි ගන්න තීරණ වල වල වැරදි දකින්නෙ අපි mature වෙනකොට.ඒ කාලෙදි කවුරු වැරදි පෙන්නල දුන්නත් අපි හරි කියන මතයේම තමයි අපි ඉන්නෙ. වැඩිහිටියොත් හැම වෙලාවෙම නිවැරදි නෑ. හොඳම දේ තමයි තීරණ ණවලදි ඉක්මන් නොවීම.

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว +2

      Kohoma unath karmaya anuwa siyalu de sidda wenawa.

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 2 ปีที่แล้ว +29

    අනේ මේ කැථාව ඇහුවම හදවතට දැනුනු දුක කියා ගන්න බෑ රයිනි මාත් ඉන්නෙ පිට රටක හැබැයි ඔයාට එකක් කියා දෙන්නම් අපී ආදරෙන් ඉන්න අය අපිව මග හරිනව නම්.අපිව රිද්දනව නම් ඒ අයට ඒක අමතක කරන්න පුකුවන් නම් ඒකට අපිත් අනුගත වෙමු ඔයා හොද නිහතමානී කෙනෙක් මොකද මේ ජීවිතේ අපි මැරෙනකොට අම්මා තාත්තවත් අරන් යන්නෙ නෑ අන්න එතනදි අත් හැරීම් අත් හැරියොත් අපි ශක්තිමත්ව ඊලග දවසේ නැගිටිනවාමයි.ජේසු පිහිටයි.ලංකාවේ ගැහැනියක්ගේ වටීනා කම දන්න පිරිමි දැන් නැති තරම් කියන්න කනගාටුයි .

  • @chaniratnayake467
    @chaniratnayake467 2 ปีที่แล้ว +38

    ජීවිතේ peak එකේ හිටපූ ඔයාටත් depression ආවා කියන්නෙ හිතා ගන්න බෑ ,තාත්තට දුක් ඇති ඔයා ගැන එයා මාරම කට්ටක් කන්න ඇති ඔයාව උස්සලා තියන්න ,ඔයා ඒක පාරක් කිව්වා මතකයි වැඩසටහන කට ඇවිත් ඔයා pilot කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා කියලා ඇයි ඔයා ඒක අත ඇරියේ ,

  • @rambukkanagerathnamali3809
    @rambukkanagerathnamali3809 2 ปีที่แล้ว +51

    බොහොම නිහතමානී චරිතයක්. හොදින් ඉන්න රයිනි අක්කේ. වැටෙන්න එපා.

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +7

    ඔයා ඔයාට හොඳයි කියල හිතෙන, ඔයාට දැනෙන ආදරේ ළඟ නතර වෙන්න ලෝකයා ගැන හිතන්න එපා. ජීවිතේ විඳින්න විඳවන්න එපා ඔයා ගොඩක් සරල මහපොළොවෙ පය ගහල ඉන්න ආදරණීය චරිතයක් දර්ශන් ඔයාට ගැලපෙනව කියල හිතෙනව කවුරුත් කියනවට නෙවෙයි ඔයාට හොඳ කෙනා තෝර ගන්න බාහිරින් අපි කරන ගැලපීම ඔයාට නොගරලපෙන්න පුළුවනි. ආදරෙයි රයිනි හැමදාමත්❤🌹

  • @sasvinudissanayaka8137
    @sasvinudissanayaka8137 2 ปีที่แล้ว +45

    දවසක් ඒවි යලිත්....ඔබේ හීනෙට ඔබ යාවී.... ඒ හැම හීනෙ ලගින් අපෙ ආදරෙත් ඇතී.....🤗🤗😍😍🤝🤝😍😍😍🌺🌺🌺

    • @KG-fx4qj
      @KG-fx4qj ปีที่แล้ว

      Ane.........❤❤❤❤💐

  • @kkumudhu1581
    @kkumudhu1581 2 ปีที่แล้ว +40

    ඔයාගෙ ආගමේ විදිහට ඔයාට ජේසු පිහිටයි !!! අපේ ආගමේ විදිහට ඔයාට බුදු සරණයි!!!

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 ปีที่แล้ว +31

    ආදරණීය දුව , ❤️🌹
    තුණුරුවන්ගේ ආනුභාවයෙන්
    මානසික, ශාරීරික, අධ්‍යාත්මික සුවපත් භාවය ලැබේවා!

  • @salikasamarakon6192
    @salikasamarakon6192 2 ปีที่แล้ว +42

    රයිනිට අපි ගොඩාක් ආදරෙයි.

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 2 ปีที่แล้ว +15

    හරිම ලස්සන කටහඬක් තියෙන මම ආසම ගායිකාවක්

  • @sansalavlogs245
    @sansalavlogs245 2 ปีที่แล้ว +24

    ලංකාවේ දක්ශ කලා යුවලකගෙ දක්ශ දියණියක්.දක්ශ කලා පවුලක්.❤️❤️❤️

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 2 ปีที่แล้ว +63

    Almost everyone has gone into depression at some point of their life. Mental health awareness is a must. I'm happy she overcame her difficult days ❤

  • @vihangikaveesh
    @vihangikaveesh 2 ปีที่แล้ว +28

    Lassanama කටහඬක් ...lassanama රූපයක් ...dukin inna epa....ආදරෙයි api ගොඩක් ඔයාට

    • @shawnfernando5616
      @shawnfernando5616 2 ปีที่แล้ว

      Oya inna epaa kiuwata. Eya hithala Innawa nemeine. 😏. Ehema nemei ikmanta sitha OK wenna kiyala prarthana karanna.

  • @aloyperera4138
    @aloyperera4138 ปีที่แล้ว +1

    රෛනි අපි ඔයාට ගොඩක් 💘 .ඔයාට ලස්සන ලොවකට යන්න උදා වේවා.!!!"!!!
    ජේසු පිහිටයි .

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +7

    මං ආසම සරළ චරිතයක් අක්කි ඔයා..ඔයා පොඩ්ඩක්වත් වැටෙන්නෙපා. කාන්තාවක් වෙලා ඔයා රටම දන්න හඩක් වෙලා බලන්නකො ඔයා ඇවිත් තියෙන දුර අක්කි... කොච්චර හයියයිද ඔයා...ඔයා දිනල ඉවරයි අක්කි. ඔයාට ආදරේ අය විතරක් ළගින් තියාගන්න අක්කි ....තෙරුවන් සරණයි !!!❤️

  • @ashl1570
    @ashl1570 ปีที่แล้ว +1

    මට ඔයාව තේරුම් ගන්න පුලුවන් අක්කෙ. දුක් වෙන්න එපා. ඔයා ශක්තිමත් ❤️ ජේසු පිහිටයි

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 2 ปีที่แล้ว +8

    මාත් ඕක වින්දා. පුදුමාකාර දෙයක්. අද මම ශක්තිමත්ව ඉන්නවා.කාටවත්ම ඔයාට උදව් කරන්න බෑ පැටියෝ. ඔය ලෙඩේ හැටි එහෙමය්. හිතම හය් කර ගන්න. නැති උන හැමදේම දැන් මට ලැබුණා. අනිවාර්යෙන්ම ඔයාටත් එහෙම වෙනවා. ශක්තිය ගන්න. කාර්ය බහුල වෙන්න. සියල්ල අමතක කරන්න

    • @gayanihewa2204
      @gayanihewa2204 ปีที่แล้ว +1

      මාත් ඒ වේදනාව වින්දා.
      අවශ්‍යතා ගනනාවක්ම ජීවිතය නැති කර ගන්න ගියා.
      මගේ පෙර පිනකට වහරක හිමිගේ දේශනා අහන්න අවශ්තාවක් ලැබුනා.
      පුංචි කාලේ ඉදන් ගත්තොත් ජීවිතයෙ ගෙවුනු කාලෙන් හරියටම අඩක්ම මම ජීවත් උනේ තනියම. රස්සාව තමයි මට සතූට ගෙනාවේ. දෙමාපියන් සහෝදර සහෝදරියන් මට දුන්නෙම වේදනාව. ම්ගේ දේවල් ගන්න විතරයි ඔවුන්ට මාව ඕනෑ උනේ . ගෙදර ආපු ගමන් කාලා ඇදට යන එක තමයි මට කරන්න තිබුනේ සැනසුම සදහා ගෙදර ඉන්නවා නම් නිදියන එකම තමයි කරන්නේ .
      අද මාව තේරුම් ගත්තු මා ගැන නිතරම හොයා බලන පෙම්වතෙක් ඉන්නවා. ඒ හින්දා තනිකමක් නැහැ

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 2 ปีที่แล้ว +16

    Very genuine down to earth personality with multiple talents but she never ever showing off such things. That's why we love this personality. Very simple. Take care of yourself and we expect new albums from you. NYC USA 🇺🇸

  • @gangawaragoda4777
    @gangawaragoda4777 ปีที่แล้ว +2

    මාරම දුකයි රයිනිගේ කතාව ඇහුවාම. මමත් හරිම ආදරේ කරන චරිතය්ක් රයිනි ඔයා. තෙරුවන් සරනයි සතුටින් ඉන්න හැමදාමත්

  • @nsansala2937
    @nsansala2937 2 ปีที่แล้ว +41

    පෞද්ගලික ජීවිතේ ගැන අහන්නෙ නැතුව හිටියනම් හොඳයි කියල මට හිතෙනව.මොකද මං ගොඩක්ම ආදරේ කරන කලා පවුලක කෙනෙක් රයිනි ❤️

  • @sadamaliekanayake4750
    @sadamaliekanayake4750 2 ปีที่แล้ว +24

    සතුටින් ඉන්න ජෙසු පිහිටයි පුතේ ඔයාට

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg ปีที่แล้ว +1

    දුවේ dispersion ,අද සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ.ඔයාට විතරක් නෙමේ බොහෝ අයට තියනවා.තනියෙන් ඉන්න එපා.පුළුවන් තරම්.පවුලේ අයත් එක්ක ඇසුරෙන් ඉන්න බලන්න.එතකොට හැමදේම පාවෙලා යාවි.නිදුක් නිරෝගී සුව.රූකාන්ත යුවළට ප්‍රියකරන.කෙනෙක් මම.තෙරුවන්ගේ සරණයි.දෙවි පිහිටයි

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 2 ปีที่แล้ว +6

    ඔයා හරිම නිහතමානී චරිතයක්
    ඔයාට ආදරේ කරන ගොඩක් අය ඉන්නවා හිත ශක්තිමත් කරගන්න
    හැමදෙනාගෙම ආශිර්වාදය ආදරය
    ඔයාටලැබේවි

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 2 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ මම හරිම ආසයි ඔයාට ... අර ගොන් බූරුවා ගියාද ඔයා දාලා .. ඌට පින නෑ... ඔය විදවන්න එපා රත්තරනේ
    ... මටත් ඩිප්‍රෙශන් මටත් කිසිම දෙයක් ගැන ආසාවක් බලාපොරොත්තු වක් නෑ... මටත් කිසිම කෙනෙක් නෑ දුකේ දි ලගින් ඉන්නවත් ... බබා විතරමයි එකම් බලාපොරොත්තු ව..

  • @travalvlog9565
    @travalvlog9565 2 ปีที่แล้ว +19

    රයිනි අක්කා මම ආසම චරිතයක් 💜️

  • @samadhiwickramasingha8858
    @samadhiwickramasingha8858 2 ปีที่แล้ว +9

    හැම සතුටක්ම ලැබේවා රයිනි අක්කා❤

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +3

    ඔයාගේ ජීවිතයටත් ලඟදීම වසන්තය ඒවි .. අපි ගොඩාක් ආදරය කරන ගෞරව කරන ආදරණීය ප්‍රවීණ කළා පවුලක දියණියක් .. මිනිස්සුන්ට ප්‍රශ්න එනවා යනවා ඔහොම තමයි ජීවිතේ නමුත් කිසි දෙයකින් සැලෙන්න එපා .. ඔයාගේ ජීවිතය ඔයා ගොඩනඟාගෙන ඉවරයි .. ඔයාගේ දක්ෂතා වලින් පරිපූර්ණ ගායිකාවක් ඉදිරි ගමන අනිවාර්යයෙන් සුභ වෙනවාමයි .. ජයෙන්ම ජය වේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔබට ජේසු පිහිටයි රයිනි ... 🙏❤️💐😍🎤🎵🎶🎹🎙️💽😊👍❤️❤️❤️

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +16

    වාසනාවන්ත වේවි ඉදිරියේ ❤️❤️❤️

  • @roshanjayakodi1204
    @roshanjayakodi1204 2 ปีที่แล้ว +10

    Mamanam eyata depression newei monawa thubunath 💘 love ❣️❣️❣️රයිනිta patta ආදරේ හිතෙනවා ආ.....😘❣️

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 ปีที่แล้ว +9

    God has given you awesome voice! Life is not easy for all ! It's hard !! We have to face strongly!! Hv a g courage & happiness with God 🙌🙏

  • @mrmrsdesh2851
    @mrmrsdesh2851 2 ปีที่แล้ว +15

    ආදරෙයි රෛනී ♥️😘

  • @brendaperera760
    @brendaperera760 2 ปีที่แล้ว +4

    මන් ආසම චරිතයක් ඔයා දුවේ හමදාම සතුට්න් ඉන්න ආදරයි හැමදාමත් ❤️❤️❤️🙏

  • @somalathathennakoon7036
    @somalathathennakoon7036 2 ปีที่แล้ว +9

    My favorites singer raini all the best

  • @shamangisilva6203
    @shamangisilva6203 2 ปีที่แล้ว +7

    රයිනි මගේ කැමතිම ගායිකාව♥️

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +5

    Ammata wagema oyath aderei Raini Chandralekha love you both ❣️

  • @chamalkavithanage470
    @chamalkavithanage470 2 ปีที่แล้ว +9

    ඩිප්රෙෂන් අයට ඔයාට දෙන්න පුලුවන් උදව් තියනවානම් කියන්න.සමාජයට වටිනවා

  • @iroshakumanayaka7663
    @iroshakumanayaka7663 2 ปีที่แล้ว +4

    You are a jem,
    You are like a valuble gift for sri lankan music industry,
    So be happy,get suitable therapy,and keep singing for your lovely fans 💐💐💐💐

  • @madushahansani4842
    @madushahansani4842 2 ปีที่แล้ว +2

    Ape amma godak asa adre චරිතයක් 😍😍😍😍 man godak adrei raini akka oyta..oyage rupe,කටහඬ adrei හැමදාමත් 😍😍🌸🌸🌻🌻

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 2 ปีที่แล้ว +8

    ඔයා හරි ලස්සනයි

  • @whatsad5579
    @whatsad5579 2 ปีที่แล้ว +11

    Humble Raini...

  • @vihangikaveesh
    @vihangikaveesh 2 ปีที่แล้ว +6

    My favorite ...beauty anjel

  • @mihiriprarthana7076
    @mihiriprarthana7076 2 ปีที่แล้ว +2

    Dharshan raini kiyanne harima lassana susanyogayak❤
    Kauda waradi kauda naraka kiyana eka eyalage paudgalika jeewite. Eyala ganna one teerana eyala gani ,eyalata eyala hodai nun, ai apita e minissunge adaraneeya paththa kalawe lassana rasawidinna bari ,,ai anunge kunu hoyanne ,Raini oya shaktimath kenek ❤️budusaranai

  • @shiromiherath9999
    @shiromiherath9999 2 ปีที่แล้ว

    So innocent Person. ..... God Bless U 🙏💞 u are so .... kind hearted woman ♀️...,💐💐 +Talented 👍

  • @lakshmanhilmi3144
    @lakshmanhilmi3144 ปีที่แล้ว +2

    තමන්ගෙ අතිපුද්ගලික ජීවිතේයි තම හෙලුවයි අතර ඇත්තේ ඉතාම සුලු වෙනසයි ..
    ඔයා රැකගන්න ඕනි දේවල් රැක ගන්න දුව එවිට තම විලිවහගත්ත හා සමානයි ...
    සමාජයට් හෝ මාද්‍යට ඒව අදල නෑ රහ කරකර වටකරල අහන පලියට උත්තරදීම තම වටිනාකමට
    කරගන්න මහා අපරාදයක්.අපි අඩුපාඩු සහිත ජීවත්වෙන මිනිස්සු කාලගද අඩුපාඩු නැත්තෙ ..
    ඔයාටත් අනිත් කලාකරුවන්ටත් මා කියන්නෙ අපේ අඩුපාඩු ඇත්නම් ඒව වලදාගනිමු අපේ වත්තෙ ..
    ඔයා රටේ ජාතියේ සම්පතක් වටිනා අනාගතයක් මේටික ලීවෙ දරුවෙක් ලෙස ඔයාට ආදරේ නිසයි

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 2 ปีที่แล้ว

    You Really don't know how much We all Love You and Value You Rainee. ....
    You are not an individual...you are a Public person, people need you. So please Take Care and Stay Safe Lovely Lady!

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 2 ปีที่แล้ว +3

    මම ගොඩක්ම ආදරෙ කරන චරිතයක් බොරැ නැති කියන දෙ කෙලින් කියන හොද අවංක දක්ෂ චරිතයක් ❤ ඔයාට වරදින්නේ නැහැ බුදුසරනයි ......

    • @kemakalpani7416
      @kemakalpani7416 2 ปีที่แล้ว

      හොද චරිතයක බෝරු සෝබන නැ නිහතමානී දෙමාපියන්ට වඩා

  • @forexyoga5511
    @forexyoga5511 ปีที่แล้ว

    අපි ඔයාට ආදරෙයි දුව. ඔයාට බුදු සරණයි..

  • @lilawahti6406
    @lilawahti6406 ปีที่แล้ว

    රයිනී ඔයට ගොඩක් ආදරේ ♥️♥️♥️ මට‍ එක ඇවුවාම හ‍රි යට දුක හීතුනා සෙලේ න්න එපා හිත ශක්‌තිමත් කරගන්න ජේසුපිහිටයි 💪💪💪💪💪♥️♥️♥️♥️♥️♥️♥️🙏💪💪🙏

  • @chathurikadissanayake2206
    @chathurikadissanayake2206 2 ปีที่แล้ว +4

    All the best Raini for your upcoming work❤️ and don't worry about your past .you are a good singer .we always love you ❤️

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි නංගී ඔයාට 🙏❤️❤️

  • @nilukaliyanage4080
    @nilukaliyanage4080 ปีที่แล้ว

    මගේ ඇසටත් කදුලක් ආවා රෛයිනි මිස් ......ආදරේ අපි ඔබට හැමදාමත් 💖😘🙏

  • @nivendrauduman9357
    @nivendrauduman9357 7 หลายเดือนก่อน

    Thank you for being vulnerable Raini. A lot of us out there can connect with what you said at some level or the other.

  • @noelpereira7992
    @noelpereira7992 2 ปีที่แล้ว +1

    i really love this girl and her voice
    i can stay all day long listening to you with lots of love
    god bless u darling

  • @Madeyemoodyz
    @Madeyemoodyz ปีที่แล้ว +5

    නිවේදිකාව බලන්න අප්පිරියා හිතෙන විදියට වැඩසටහන මෙහෙයවන්නේ.ප්‍රශ්න අහන විදිය හරිම අවුල්

  • @niranjininugapitiya644
    @niranjininugapitiya644 2 ปีที่แล้ว

    you are a talented girl, be strong every person has ups and Downs in our lifes. You are one of my favoritts. Wishing you good luck and may god bless you. Greetings to you from Norway 🇧🇻🇧🇻🇧🇻🇧🇻❤❤❤❤

  • @subhashinifernando2341
    @subhashinifernando2341 ปีที่แล้ว

    My daughter you
    Are very talented girl be proud of your self we all make mistakes life is continuing be happy enjoy your life love you🌺🌺❤️❤️

  • @umeshainguruwattage6561
    @umeshainguruwattage6561 2 ปีที่แล้ว +3

    Very talented girl

  • @sudunishanthi9002
    @sudunishanthi9002 ปีที่แล้ว

    Man harima adarai raini duvata aya gana harima dukai hoda ayata ai mahama vanna sathutin inna puthae ❤❤🙏🙏🙏

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 2 ปีที่แล้ว +1

    God bless you Raini

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 2 ปีที่แล้ว +1

    God bless you raini💟

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 ปีที่แล้ว

    Pls take care of your self, you are a great person 💗

  • @PeekBoo2024
    @PeekBoo2024 ปีที่แล้ว +4

    කවුද අනේ මේ නිවේදිකාව, කොළණියේ අමාරුව හැදිලා වගේ...😖

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @canthydvs8170
    @canthydvs8170 ปีที่แล้ว

    Go-ahead stay happy we love you

  • @radikadi3345
    @radikadi3345 2 ปีที่แล้ว +7

    She is sperated from that man . He is coming to Australia for a show

    • @vihara7011
      @vihara7011 2 ปีที่แล้ว +1

      Who is he?

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි මැනික❤❤ .

  • @sujeewakarunarathne5831
    @sujeewakarunarathne5831 2 ปีที่แล้ว

    Don't worry dr.it's life.with best wishes,🥰😍

  • @demellakshmi6402
    @demellakshmi6402 2 ปีที่แล้ว +1

    God bless you dear

  • @alexissam2273
    @alexissam2273 2 ปีที่แล้ว +1

    God bless you Duwa

  • @samudrikaparis8102
    @samudrikaparis8102 2 ปีที่แล้ว

    Good luck Nangi
    God bless you

  • @gayanikaushalya8234
    @gayanikaushalya8234 2 ปีที่แล้ว +5

    Akila godak hoda kenek Raini...eya adarei kyl penawa oyt..et oya eyw ganan gththe na

  • @happyfamily5910
    @happyfamily5910 2 ปีที่แล้ว +2

    My favourite ❤❤❤

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +1

    Beauty angel ❤️❤️❤️

  • @kaviherath6512
    @kaviherath6512 ปีที่แล้ว

    Good luck ur future ❤

  • @selinfernando2573
    @selinfernando2573 2 ปีที่แล้ว +1

    මනික මම dan ඔයා va 15 vatavak බැලුවා goaak දුවේ dukai සංවේදී oya devi yakecha කරන්න mama italy සිට devi takiyanava satutiinna bibalaya 10විනඩි රිඩ් පීලිස්

  • @namiskitchen3426
    @namiskitchen3426 ปีที่แล้ว +2

    අවුරැදු 20ක් අැසුරැ කරල තමාට නෙගැලපෙන බව තේරැමි ගියා කියන කොට බය හිතෙනවා.
    අනේ මන්ද.

  • @anobo2198
    @anobo2198 2 ปีที่แล้ว +17

    Who's this presenter? She's a show off, mixes languages, maintains an erotic accent and is so condescending to the guest (depression වෙන්න එපා 🙄) at least talk grammatically right...what's wrong with Rupavahini can't you get a proper Sinhala language presenter.

    • @maleeshafernando4372
      @maleeshafernando4372 2 ปีที่แล้ว

      So true she can’t even pronounce some English words properly, adding English words when announcing in Sinhala. She has an annoying voice also.

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว

    හැමදේම හොද විදියට සිද්ද වේවා ..❤️❤️❤️

  • @nawarathnamudiyanselagecha574
    @nawarathnamudiyanselagecha574 2 ปีที่แล้ว +1

    Take it easy my dear, you are very talented

  • @eshruhansa4168
    @eshruhansa4168 2 ปีที่แล้ว +4

    darshan thavaraja ekka set dan eyage athi tibba blue gem ring eka neda oya athe tiyenne😮

  • @awanthitharangika7870
    @awanthitharangika7870 2 ปีที่แล้ว +3

    අපි ඔයාට ආදරෙයි.❤

  • @chandrapeiris2846
    @chandrapeiris2846 2 ปีที่แล้ว

    love u so much puthe.
    💓💓💓💓💓💓💓💓💓

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว

    ane api ehema deyak una kiyala danne na.oyata api adarei .api ennawa.oya wada yoda ganna hithalama .ethakota hamadema amathaka wei.yana ayata hoda padamak wenna .ane eyath akka hitiyanam kyala hithnna.hithalama watenna epa.welawata beheth ganna.b s.love you.👍👍❤️❤️

  • @asankaindrajith8712
    @asankaindrajith8712 ปีที่แล้ว

    Jaya wewa manika

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 2 ปีที่แล้ว +1

    Hamadema kalayay tiyenne.edata oka amathaka wenawa.

  • @Gayathri5290
    @Gayathri5290 2 ปีที่แล้ว

    Hope you are reading my comment 😍
    Much love 😍
    You are a brave decent and a good hearted artist...
    🥰🥰

  • @ramanigamage6635
    @ramanigamage6635 2 ปีที่แล้ว

    Wetenna oyata hemade thiyenawa ne jeevitheta harayum lakshayak daganna me kalaya. Mamath oyata hari adarei adarei

  • @dinushikawitharanage6384
    @dinushikawitharanage6384 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @sulonusulo2042
    @sulonusulo2042 2 ปีที่แล้ว

    Man godak asa charitayak...wetenna epa oya..ape adare hamadamat oyat ekkai raini...apita oyawat oyage lassana hagimbara katahadat ona...

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 2 ปีที่แล้ว +1

    please dont advice not to fall.she had Depression.she didnt get it by purpose.we must offer help to those.they dont need preaching.its easy to say" be strong" but thats not a help.they go through hell when they have it.send a nice msg,send energy take them out offer your friendship and time.thats the way we should act

  • @saliyamihiraj7371
    @saliyamihiraj7371 2 ปีที่แล้ว

    Favourite raini ❤️😢don't worry

  • @indu5687
    @indu5687 2 ปีที่แล้ว

    You are the best

  • @madhushreenidesilva3771
    @madhushreenidesilva3771 2 ปีที่แล้ว

    ❤ ගොඩක්

  • @jithendriwelikala5984
    @jithendriwelikala5984 2 ปีที่แล้ว +2

  • @shakilajayasinghe6598
    @shakilajayasinghe6598 2 ปีที่แล้ว

    godak adarey charuka 😍😘

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 2 ปีที่แล้ว +1

    FORGET ABOUT THE PAST AND FACE FOR THE PRESANT. ...

  • @udanigunarathne6693
    @udanigunarathne6693 2 ปีที่แล้ว +4

    katawat depress wenn epa kiala kian eka therumak naa, mokad kenekt depression haden hetua e kenat unique… kalayutte depress una kenekt eken eliat enn podi hari sahayogayak dena ekai…