ලේ විල් රාක්ෂ දේවියගේ කුසෙන් උපන් රීරි යකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2020
  • ‘‘මඟුල් කිල්ල වුණු අඟනන් යනෙ​නු දැකා
    අගුල් ලාපු කොට හොල්මන් කරයි යකා
    දෙවොල් පතිනි ගිනි හලඹේ අණ මත කා
    සැවුල් බිල්ල දැක ලෙඩ හරු රීරි යකා’’
    ඇත්තටම රීරි යකා යනු කවුද? ඔහු උපත කෙලෙසද? ඔහු ලෙඩ කරන්නේ කවුද? සැබෑවටම රීරි යකෙකු සිටිනවාද? නැතිනම් තරුණ ගැහැණු ළමයි තනිපංගලමේ යාම වැළැක්වීමට සමාජය විසින් මවා පෑ ප්‍රතිරූපයක්ද? යනාදී ලෙස රීරි යකා පිළිබඳ අප තුළ මැවෙන ගැටලු රාශියකි. එ පිළිබඳ සොයා බැලීමේදී අපගේ විශේෂ අවධානය යොමු වූයේ සබරගමු පළාතේ ශාන්තිකර්ම පිළිබඳවය. එනම් තවමත් ග්‍රාමීය පළාත්වල රීරි යක් දෝෂය පිළිබඳ ආකල්ප ඇත්තේය. ඒ සඳහා ඔවුහු විශේෂ ශාන්තිකර්මයක්ද සිදුකරති. එම නිසාම මෙම රීරි යක් දෝෂය පිළිබඳ තොරතුරු සොයායාමේදී හමුවූ ජනශ්‍රැති මෙසේ ගෙනහැර දක්වමු.

ความคิดเห็น • 18

  • @CMSK00
    @CMSK00 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි 🙏

  • @abinashvenkatechvaram1834
    @abinashvenkatechvaram1834 2 ปีที่แล้ว +4

    thanks

  • @samanthadegambada5511
    @samanthadegambada5511 ปีที่แล้ว +2

    supiri katha

  • @hungrychala7334
    @hungrychala7334 ปีที่แล้ว +1

    තව යක්කු ගැන ඕන

  • @abinashvenkatechvaram1834
    @abinashvenkatechvaram1834 2 ปีที่แล้ว +3

    🙏 🌼✨️🌷

  • @samanthadegambada5511
    @samanthadegambada5511 ปีที่แล้ว +2

    thawa yakunge wisthara danna

  • @achinthaSehan995-tw1ju
    @achinthaSehan995-tw1ju ปีที่แล้ว

    ඇත්ත ටම දැකල තියනවා ඒක යි video එක බලන්න හිතුවේ

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +2

    පව් අනෙඩ් සවුලව මරනවනෙ.😓

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +2

    🧐😮😮😮😯

  • @udayangadeshapriya3950
    @udayangadeshapriya3950 ปีที่แล้ว +2

    How to defeat them forever?

  • @hasithadilshani2330
    @hasithadilshani2330 ปีที่แล้ว

    රිරී යකින්න කියන්නෙ කෞද

    • @hungrychala7334
      @hungrychala7334 ปีที่แล้ว

      උබලයි ආච්චි

    • @hasithadilshani2330
      @hasithadilshani2330 20 วันที่ผ่านมา

      @@hungrychala7334 හා ගොඩක් ස්තූතියි

  • @TharinduLakshan-cc7fw
    @TharinduLakshan-cc7fw ปีที่แล้ว +2

    ග්‍රාමීය මතය...... 😂

    • @KINGTIGER39
      @KINGTIGER39 8 หลายเดือนก่อน

      hare hinaha ne 😠 😡

    • @TharinduLakshan-cc7fw
      @TharinduLakshan-cc7fw 8 หลายเดือนก่อน

      Ammoo tharahagihin.😂

    • @TharinduLakshan-cc7fw
      @TharinduLakshan-cc7fw 8 หลายเดือนก่อน

      ඔය කිව්ව රීරි කට්ටු වැරදි. අනික කියන නම්වැරදී........ විස්තරේ හොඳයි. තා හොයන්න. හරියට නම් කියන්න.
      රයිරඟදේවිර දොල උපතක් වි ය
      යකු සත් දෙනෙකුගේ ලේ බොන රුතිවිය...