ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හැමදාමත් පතන්නේ මේ ආදරණීය කලාව විතරමයි .❤❤ගොඩක් ආදරෙයි නර්තනයට❤❤❤නැටුම හරිම ලස්සනයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤
නර්තන කලාව විශිෂ්ඨයි ලස්සනයි ...බෙර සද්දේ ඇහෙද්දී ඇග හිරිවැටෙනවා ඒ තරම් ආසයි මේ කලාව ජීවිතය වගේ 🙏😇😇
වසර දෙකකට පමණ පසු නැවත නැරඹුවෙමි.එදා ගෙවී ගිය සුන්දර අතීතය නැවත සිහියට නැගුණා.කවදාවත් අමතක නොවෙන සුන්දර නැවුම් දවස්.ඇත්තටම ගොඩාක් සතුටුයි.බිසදි,පැතුම්,මලීෂ සහ කුකී මාගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට හදවතින්ම නැවතත් සුභ ප්‍රාර්ථනා කරමි.අනාගතයේ ඉදිරි දවසක නැවත මුණ ගැහෙමු.තෙරුවන් සරණයි!🥺😊❤️🙏කළණ
උඩරට නම් විශිෂ්ඨයි❤පහතරට නම් හැඩකාරයි❤සබරගමුව නම් අනර්ගයි❤ කියන්න වචන නෑ සුපිරිමයි ❤❤❤
ශ්‍රි ලන්කාවෙ සන්ස්කෘතිය සුපිරි❤️🔥❤️🔥🤗💖
😍😍
බොහෝම ස්තූති 🙏❤
Ekanam sahathika aththa
Ow
මමත් අාසම කලාව❤❤
මාරම ලස්සනයි.ගොඩක් සැරයක් බැලුවා.❤❤❤❤
මම 8 වසරේ ඉන්නේ හරිම ලස්සන නැටුමක් ❤ ඇග හිරිවැටෙන්න තරම් ලස්සනයි .කලාව කියන්නේ හරිම සොදුරු දෙයක් 🎉
❤
අපේ රටේ තවත් එක් අභිමානයක් නර්තනය කියන්නේ ඔයාලා හොදට නැටුවා ලස්සනයි .
උඩරට❤පහතරට❤සබරගමු❤පිරිමින්ගේ ගාම්භීරත්වය සහ ගැහැනුන්ගේ ලාලිත්‍ය මේ නැටුමෙන් ඉතාමත් ලස්සනට කැපිලා පේනවා....ගොඩක් අය නටන්නේ උඩරට,පහතරට නැත්තම් සබරගමු නැටුම්....ඒත් මේ තුනේම සමමිශ්‍රණය ඒ තුනටම වඩා ගොඩක් ලස්සනයි....මොකද මේ සාම්ප්‍රදායික නැටුම්වලින් තමයි අපේ රටේ අනන්‍යතාවය විදහා පෙන්වන්නේ .....අපේ නර්තන සම්ප්‍රදාය විනාශ වෙන්න නොදී ආරක්ශා කරගන්න ඕනේ අපි මිසක් වෙන කවුරුත් නෙමෙයි....ඔයාලගේ නැටුම ගොඩක් ලස්සනයි....ඔයාල හැමෝටම ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා කියලා මන් සුබ පතනවා ❤❤❤❤❤
ඔයාගේ ආශිර්වාදයට බෝහෝම පිං 🙏🙏❤
@@methyanidancingacademy2932 ❤❤❤❤❤
@@ruwi9936 🥰🥰🥰
නර්තනය කියන්නෙ හරිම ලස්සන කලාවක් ... උඩරට , පහතරට ලස්සන නර්තනයක් 💃💃💃💃
💝❤🙏
විශිෂ්ට නිර්මාණයක්....සම්ප්‍රදායන් තුනම ලස්සනයි❤️තෙරුවන් සරණයි....!
ස්තූති 🙏❤💝
මම 8 වසරෙ ඉන්නේ ❤මම පොඩි කාලෙ ඉදන් නැටුම් වලට දක්ෂයි❤❤
ආසාවක්......😍නමුත් හීනයක් වගේ..😔ඔයාලට සුභ පැතුම් ගොඩාක් ලස්සනයි .❤️
@𝒎𝒔~𝗪𝗲𝗲𝘀𝗵𝗮~ good luck 🙏❤
අනේ මගෙත් මාර ආසාවක් ඒත් ඒ හීනේ හැබෑ කරගන්න පින නෑ මට
ලස්සනය් ගොඩක්. තෙරුවන් සරණයි!
🙏🙏🙏🙏
ගොඩක් ලස්සනයි....❤️❤️❤️මාත් ආසම හීනයක් වෙස් තියන එක..❤️🥰
ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤.
නැටුම් කරන අපි හැමෝගෙම හීනයක් වෙස් තියන එක.මගෙන් සුබ පැතුම්
Wade nm,super..
පහතරට බෙරයේ අමුතු ම ගාම්භීරත්වයක් තියෙන්නේ ...❤❤❤❤
ඇත්ත 💞✌️
🙏🙏
සුපිරි කිසිම අඩුවක් නැහැ බුදු සරණයි හැමෝටම ගොඩක් ලස්සනයි
බෝහෝම ස්තූති 🙏🙏🙏
ලස්සන නර්තයක් ❤❤❤❤❤
සුපිරි තමා.😮😮😮😮
උඩරට..👀🔥💞
මම 8 වසරෙ ඉන්නෙ මාත් ගොඩක් අසාය් නැටුම්වලට ලස්සනයි
Me too
😍😍😍😍♥️👍👍👍♥️
Math
Math❤
Godak lassanayi niyamayi budu saranayi okkomatika🌺🌺
කියන්න වචන නෑ...මාරම ලස්සනයි...❤❤❤❤
උඩරට පෞරෂය සහ ලාලිත්‍යයෙන් මුසු නර්තනයද පහතරට වැඩි ප්‍රමාණයක් ලාලිත්‍ය ස්වභාවයෙන් ද සබරගමු උඩරට පෞරෂය ද පහතරට ලාලිත්‍යද මුසු උනු මෙම නිර්මාණය ගැන වර්ණනා කරන්න මට වචන මදි සිංහල හෝඩියේ එ් තරමට විශිෂ්ටයි අනර්ගයි පට්ට සුපිරි
බෝහෝම ස්තූති 🙏💝❤
Keep it up girls ♥️
Thank you🙏🙏
Thankiu💝
Wow dancing kiyanne wenama deyak
මම ඉන්නෙ 11 වසරෙ.. මාත් පොඩි කාලෙ ඉදන්ම දක්ෂයි.. එත් මන් තෝරගත්තේ කලා උනත් නැටුන්වලට ආසයි..නැටුන් කියන්නෙම මායාවක්❤️❤️❤️
Gracefully presented
උඩරට ❤👌
❤💝
Supper .....great work... i wish you all the best
Thank you 🙏🙏🙏
Niyamayi all the best
Mara lassanak thiyanne me video eka❤
ඔයාල තමයි හොදටම කරේ 💖💖💖
පට්ටම පට්ටයි ඈ ❤️🙊 චූටි අක්කා නම් ලස්සන ට නැටුවා ..ඒ අක්කගෙන් ඇස් අහකට ගන්න ලෝබයි ..ඇත්තටම සුපිරියි නැටුම ..මගේ ඇගෙ හිරිගඩුත් පිපුනා ..සුපිරි හොදේ
කවුද චුටි අක්ක කියල කියන්නේ ?උඩරට නටන කෙනාද ,පහතරට නටන කෙනාද?
Superb❤️❤️❤️❤️❤️
Woww Excellent ...very Beautiful Dance...obata .wasanawantha Anagathaye...tiyenawa Budusaranai duwa....
Thankiu 🙏🙏
Veryyyy Beautiful dance Niyamaaaay
Elaela
Wooow excellent always i love my country
මේකේ පහතරට නැටුමයි , සබරගමු නැටුමයි මොනවද කියල කියන්න්කෝ...4 දෙනෙක් නැටුවෙ පහතරට ද? ඇත්ත්ටම දන් නැති නිසා අහන්නෙ ..
👉Your dance troupe presents very good dance skills. Congratulations from me. May the blessings of the Trinity be with you. 👈
ලස්සනයි මට හිතා ගන්නවත් බෑ
උඩරට නම් මරේ මරු
Grate work ❇️✴️🎦
Ela 👍💃
අති විශිෂ්ඨයි.☺️🙏🙏
Wow ගොඩක් ලස්සනයි මමත් කැමතියි මෙහෙම නටන්න
❤️👍
Kandiyan...🤟🤟🤟😍😍
ගොඩක් ලස්සනයි
Thankiu💝 🙏🙏🙏
නියමයි 🙏🙏👍
වෙස් එක නටන නංගිගේ හිනාව හරිම ලස්සනයි පින්වන්තයි සුබ පතනවා හැමෝටම කලාව ජය ගන්න
උඩරට 👌👌👌
පට්ට ❤❤😊
ශා..... ලස්සනයි ගොඩාක් ඇත්තමයි🤗❤
කලාවයි ජීවිතේ ❤
Mamath phahatharata egena ganna asai
Marama lassanay 👍💖
Lassanai 😍😍😍😍😍
Godk lassnai video eke 🤩 suba pathnawa idiri katayuthu sandaha 😊😊
Good luck
woow great brilliant & Exallent
බෙල්ලන්විල ❤️ හරිම ලස්සනයි ❤️🥰
මමත් 8 වසරෙ ඉන්නේ මමත් වෙස් බැන්දා
Super ♥️👌
කියන්න වචන නෑ .. පුදුම ලස්සනක් ... මමත් උඩරට නර්තන කලාව හදාරනවා ... ගොඩක් සතුටුයි ❤❤❤
මම 8 වසරේ ඉන්නේ කියන්න දෙයක් නෑ ලස්සනයි
Wow🥰
මාරම ලස්සනයි
😊
Harima lassanai ❤️
Hodai lassanai
මාත් නැටුම් වලට දක්ෂයි❤❤❤❤❤❤❤❤❤
Samprafayam 3ma lassanay❤️
Super
Thank you
Good girls and boys❤❤❤🎉🎉🎉😮😮😮😮😮😊
උඩරට ❤✌️
🙏❤💝
Ane ලස්සනයි ❤️❤️❤️❤️😍😍😍😍
Me 4 dena lassanata natanawa❤❤❤
නියමයී කියලා වැඩක් නෑ
❤❤❤❤❤❤ ආසම කරන දේ❤❤❤
ලස්සන නැටුම
very good sadee
Thank you punchi 🙏🙏
Kavi thwa dammanam lassaI
Lassanye ane oyata yhapathak wewa
බොහෝම ස්තූතියි.🙏🙏🙏
ගොඩාක් කාලයකින් මාත් මගේ අතිතයට ගියා මේක දැකලා.සම්පුධායකව නටුම තමා ලස්සන.අද කාලයේ මම දැක්කා සමහර තැන් වල වෙනස් වි තිබුනා .නමුත් ෙමතන අත සහ හැම දේම ඒ විදිහටම දැක්කා .ගොඩාක් ස්තුතියි .අදටත් උඩරට සහ පහතරට සබරගමු නැටුම් කාලාවට ආදරේ කරන කෙනක් වෂටයන් අගය කරමි.තෙරැවන් සරනයි.ලස්සනයි .💐🙏❤️
😌✨
Lassany❤️❤️
අපේ දුවටත් ඔයාලා වගේම නටන්න පුලුවන්හරිම ලස්සනයි කියන්න වචන නෑ ❤❤❤
❤❤❤❤❤❤
🥺❤️
Udarata_ thandawa, pahatharata_ lalithaya, sabaragamu- gawrawa 💞❤ kayanna vachana naha e tharam lassanai❤💞💕
උඩරට
Man inne 7vasare math natum valata godak asai. mage jevithe natum kiyanne pissuvak❤❤❤❤
Vidukiyans😘😘😘😘
💝💝💝
ආදරෙයි.... 🥰🥰
ඔයාටත් 💃🙏🙏🙏😍
Super marama lassanai
Lassani godak
හීනයක් ❤️
❤🔥
🙏🙏💃
❤️💛
♥️🔥
🙏🙏🙏
👍👍👍👍
හැමදාමත් පතන්නේ මේ ආදරණීය කලාව විතරමයි .❤❤
ගොඩක් ආදරෙයි නර්තනයට❤❤❤
නැටුම හරිම ලස්සනයි..❤❤❤❤❤❤❤❤❤❤❤❤
නර්තන කලාව විශිෂ්ඨයි ලස්සනයි ...බෙර සද්දේ ඇහෙද්දී ඇග හිරිවැටෙනවා ඒ තරම් ආසයි මේ කලාව ජීවිතය වගේ 🙏😇😇
වසර දෙකකට පමණ පසු නැවත නැරඹුවෙමි.එදා ගෙවී ගිය සුන්දර අතීතය නැවත සිහියට නැගුණා.කවදාවත් අමතක නොවෙන සුන්දර නැවුම් දවස්.ඇත්තටම ගොඩාක් සතුටුයි.බිසදි,පැතුම්,මලීෂ සහ කුකී මාගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට හදවතින්ම නැවතත් සුභ ප්‍රාර්ථනා කරමි.අනාගතයේ ඉදිරි දවසක නැවත මුණ ගැහෙමු.තෙරුවන් සරණයි!🥺😊❤️🙏
කළණ
උඩරට නම් විශිෂ්ඨයි❤පහතරට නම් හැඩකාරයි❤සබරගමුව නම් අනර්ගයි❤ කියන්න වචන නෑ සුපිරිමයි ❤❤❤
ශ්‍රි ලන්කාවෙ සන්ස්කෘතිය සුපිරි❤️🔥❤️🔥🤗💖
😍😍
බොහෝම ස්තූති 🙏❤
Ekanam sahathika aththa
Ow
මමත් අාසම කලාව❤❤
මාරම ලස්සනයි.ගොඩක් සැරයක් බැලුවා.❤❤❤❤
මම 8 වසරේ ඉන්නේ හරිම ලස්සන නැටුමක් ❤ ඇග හිරිවැටෙන්න තරම් ලස්සනයි .
කලාව කියන්නේ හරිම සොදුරු දෙයක් 🎉
❤
අපේ රටේ තවත් එක් අභිමානයක් නර්තනය කියන්නේ ඔයාලා හොදට නැටුවා ලස්සනයි .
උඩරට❤පහතරට❤සබරගමු❤පිරිමින්ගේ ගාම්භීරත්වය සහ ගැහැනුන්ගේ ලාලිත්‍ය මේ නැටුමෙන් ඉතාමත් ලස්සනට කැපිලා පේනවා....ගොඩක් අය නටන්නේ උඩරට,පහතරට නැත්තම් සබරගමු නැටුම්....ඒත් මේ තුනේම සමමිශ්‍රණය ඒ තුනටම වඩා ගොඩක් ලස්සනයි....මොකද මේ සාම්ප්‍රදායික නැටුම්වලින් තමයි අපේ රටේ අනන්‍යතාවය විදහා පෙන්වන්නේ .....අපේ නර්තන සම්ප්‍රදාය විනාශ වෙන්න නොදී ආරක්ශා කරගන්න ඕනේ අපි මිසක් වෙන කවුරුත් නෙමෙයි....ඔයාලගේ නැටුම ගොඩක් ලස්සනයි....ඔයාල හැමෝටම ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා කියලා මන් සුබ පතනවා ❤❤❤❤❤
ඔයාගේ ආශිර්වාදයට බෝහෝම පිං 🙏🙏❤
@@methyanidancingacademy2932 ❤❤❤❤❤
@@ruwi9936 🥰🥰🥰
නර්තනය කියන්නෙ හරිම ලස්සන කලාවක් ... උඩරට , පහතරට ලස්සන නර්තනයක් 💃💃💃💃
💝❤🙏
විශිෂ්ට නිර්මාණයක්....සම්ප්‍රදායන් තුනම ලස්සනයි❤️තෙරුවන් සරණයි....!
ස්තූති 🙏❤💝
මම 8 වසරෙ ඉන්නේ ❤මම පොඩි කාලෙ ඉදන් නැටුම් වලට දක්ෂයි❤❤
ආසාවක්......😍
නමුත් හීනයක් වගේ..😔
ඔයාලට සුභ පැතුම් ගොඩාක් ලස්සනයි .❤️
@𝒎𝒔~𝗪𝗲𝗲𝘀𝗵𝗮~ good luck 🙏❤
අනේ මගෙත් මාර ආසාවක් ඒත් ඒ හීනේ හැබෑ කරගන්න පින නෑ මට
ලස්සනය් ගොඩක්.
තෙරුවන් සරණයි!
🙏🙏🙏🙏
ගොඩක් ලස්සනයි....❤️❤️❤️මාත් ආසම හීනයක් වෙස් තියන එක..❤️🥰
ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම ❤❤❤.
නැටුම් කරන අපි හැමෝගෙම හීනයක් වෙස් තියන එක.මගෙන් සුබ පැතුම්
Wade nm,super..
පහතරට බෙරයේ අමුතු ම ගාම්භීරත්වයක් තියෙන්නේ ...❤❤❤❤
ඇත්ත 💞✌️
🙏🙏
සුපිරි කිසිම අඩුවක් නැහැ බුදු සරණයි හැමෝටම ගොඩක් ලස්සනයි
බෝහෝම ස්තූති 🙏🙏🙏
ලස්සන නර්තයක් ❤❤❤❤❤
සුපිරි තමා.😮😮😮😮
උඩරට..👀🔥💞
මම 8 වසරෙ ඉන්නෙ මාත් ගොඩක් අසාය් නැටුම්වලට ලස්සනයි
Me too
😍😍😍😍♥️👍👍👍♥️
Math
Math❤
Godak lassanayi niyamayi budu saranayi okkomatika🌺🌺
කියන්න වචන නෑ...මාරම ලස්සනයි...❤❤❤❤
උඩරට පෞරෂය සහ ලාලිත්‍යයෙන් මුසු නර්තනයද පහතරට වැඩි ප්‍රමාණයක් ලාලිත්‍ය ස්වභාවයෙන් ද සබරගමු උඩරට පෞරෂය ද පහතරට ලාලිත්‍යද මුසු උනු මෙම නිර්මාණය ගැන වර්ණනා කරන්න මට වචන මදි සිංහල හෝඩියේ එ් තරමට විශිෂ්ටයි අනර්ගයි පට්ට සුපිරි
බෝහෝම ස්තූති 🙏💝❤
Keep it up girls ♥️
Thank you🙏🙏
Thankiu💝
Wow dancing kiyanne wenama deyak
මම ඉන්නෙ 11 වසරෙ.. මාත් පොඩි කාලෙ ඉදන්ම දක්ෂයි.. එත් මන් තෝරගත්තේ කලා උනත් නැටුන්වලට ආසයි..නැටුන් කියන්නෙම මායාවක්❤️❤️❤️
Gracefully presented
උඩරට ❤👌
❤💝
Supper .....great work... i wish you all the best
Thank you 🙏🙏🙏
Niyamayi all the best
Mara lassanak thiyanne me video eka❤
ඔයාල තමයි හොදටම කරේ 💖💖💖
පට්ටම පට්ටයි ඈ ❤️🙊 චූටි අක්කා නම් ලස්සන ට නැටුවා ..ඒ අක්කගෙන් ඇස් අහකට ගන්න ලෝබයි ..ඇත්තටම සුපිරියි නැටුම ..මගේ ඇගෙ හිරිගඩුත් පිපුනා ..සුපිරි හොදේ
කවුද චුටි අක්ක කියල කියන්නේ ?උඩරට නටන කෙනාද ,පහතරට නටන කෙනාද?
Superb❤️❤️❤️❤️❤️
Woww Excellent ...very Beautiful Dance...obata
.wasanawantha Anagathaye...tiyenawa
Budusaranai duwa.
...
Thankiu 🙏🙏
Veryyyy Beautiful dance
Niyamaaaay
Thank you🙏🙏
Elaela
Wooow excellent always i love my country
මේකේ පහතරට නැටුමයි , සබරගමු නැටුමයි මොනවද කියල කියන්න්කෝ...4 දෙනෙක් නැටුවෙ පහතරට ද?
ඇත්ත්ටම දන් නැති නිසා අහන්නෙ ..