ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වංගීස හාමුදුරුවෝ මම දකින්නෙ ලංකාවෙ මෑතකාලයෙ බිහිවෙච්ච දාර්ශනිකයෙක් විදිහටයි . ❤
🙏🙏🙏වංගීස හිමිෙග් ප්‍රඥාවට නමස්කාර කරමි !
ඇත්තටම දැන් තමයි සත්‍ය වචනය අහන්න ලැබෙන්නෙ . හොදයි කියන හැම ස්වාමීන්වහන්සේ ලාගෙන් මොකක් ද මේ සත්‍ය කියල අහගන්න නොගිය තැනක් නැහැ. මගේ මහතම පිනකට ඔබවහන්සේ ගේ සාකච්ඡා අහන්න ලැබෙනව තෙරුවන් සරණයි ඔබවහන්සේ ට්
🙏🙏🙏
ඔව් ඔබ හරියටම හරි. මේ තමයි බුදුහාමුදුරුවෝ.
ජිවිතේ මේ වෙනකන් අහපු හොදම මිනිත්තු 38 යි තත්පර 49෴👏🍃❤️
හරිම වටිනව ස්වාමින් වහන්සේගෙ අදහස්
මේ සාකච්චාව හරිම වැදගත්. හරි විවුත අදහස් ඇක්වීමක් හොදම කොටස අපි මානසික කාරනේ කෙලවරටම තෝරගන දන් නෑ වගෙ ඉන්නව.
මං දැකපු හොඳම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් තමා වංගීස ස්වාමීන් වහන්සේ
❤
හරිම ලස්සන අදහසක්..ස්තුතිය වන්ගීශ හිමියන්ට සහ චාමර මහත්මාට
තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏
අතිවිශිඨම වචන ටිකක්...👌👌👍👍
Series එකේ හොදම episode එක 💜️
Satutui ban ubalawageun me rate innawa dakkama
🙏🙏🙏අනර්ඝ අදහස් දැක්විමක් කල්්‍යාණ මිත්‍රයානන් වහන්ස
හරි ම ඇත්ත ස්වාමීන් වහන්ස..
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
ආදරය ගැන කරපු ultimate එක මේක.....
වටිනම comment එක ❤
budu wewa...ape hamuduruwo ...
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
🌼🙏🙏🙏🌼
Good discussion. Theruwan saranai 👌
මෙන්න නියම ඩිස්කශන්.. you should do more with the thero
ගොඩක් වැදගත්
Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
ඇත නැත අන්ත වලින් මිදී වචන වලින් අප්‍රකාශිත සත්‍ය පැහැදිලි කරන තවත් පර්යායක් 🙏🙏🙏
මාරයි❤️
ලෝකය ලෙසින් පනවා ගත් මායාවෙන් මුදවා සත්‍ය පෙන්වන්නට වෙර දරණ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට ධර්ම දානමය කුසලය අනුමෝදන්ව නිවේවා..
සමහර ඇත්ත හරි තිත්තයි❤❤
Good discussion about the reality. Thank you Swamin wahansa and Chamara!
The ultimate reality of love and connections ❤
Well Said !..Sadu..Sadu..Sadu..Saduuu..❤
Niyamai ape hamuduruwanee.. Saduu sadu
Hoda wadasatahak digatama karanna Jaya weva
Theruwan saranai !!!.🙏🙏🙏🌼🌼🌼
වටිනවා 💛
බොහෝ පිං සිද්ධ වෙනවා හරිම වටිනවා සාකච්ජා .
සියල්ල දැනගෙන කිරීම = සියල්ල දැනගෙන කිසිවක් නොදන්නා සේ සිටිම = සියල්ල දැන සියල්ල දන්නා බවින් මිදීම = පරමානන්දය = පස්වන අවස්ථව.
😊
Teruwansaranai swaminwahansa 👌🙏🙏🙏
මේ රටේ පුරවැසියන්ට ආදරය මුල සිට කියාදීමම ආදරණීය වැඩක්
Patta discussion ekak. Thawa ekak karanna me hamuduruwo ekka. chinthana darmadasa eha peththe hitiya nam patta discussion ekak balanna tibba
Absolute truth.
Do more social topics with Bhante that help the youth
වංගීස්ස හමුදුරුවෝ ❤️🙏
❤️🌺
I think it's a useful discussion.
අදරය කරන්න එපා.අදරනිය වෙන්න.
th-cam.com/channels/0ir6aH1y6B31_Oy4H7sJPw.html
Gedara Budun Amma thamai, waradi prasnayak auhuwe
Jeewitayata itamatma watina desanawak obawahanseta niduk nirogi suwa. Sadu. Sadu. Sadu.
🙏🙏🙏🌼🌼🌼
Exhalent conversation.. explains what is nibbana...
Budusarani
Machan chamara aiye,wangeesa hamuduruwo ekka sakachcha digatama ona bn plz plz plz...Parartha charyawen karapan viws natiunata kamak na Oya hodata karanawa program 1ka boring naha
Budusarani 🙏🙏🙏
ඔබ සැබැවින්ම මලකට ආදරය කලාය කියන්නේ , එම මලේ ආස්වාදයට බැදියාම නම් නොවේ ..ඔබ දක්ෂනම් දකින්න ,ඕනැම ලස්සන මලක් පෙති ගැලවිලා පරවෙලා යනවාය කියලා දකින්න . ඔබ ඒ ලස්සන මලට සැබැවින්ම ආදරය කලා වෙනවා..සුවපත් වේවා 🙏🙏🙏
5 🙏🙏🙏💐
Teruwan saranay ape hamduruwañe
Great
bohoma pin...godak watina deyak
Budu waruu rahathun mohotha thula maranaya dakinna margaya penwanava.oba wahnseta mage namskaraya.
❤🙏💎
මට වගිෂ ස්වාමින්වහන්සේගේ දුරකථන අංකයක් දන්නකෙනෙක් ඉන්නවානම් ලබාදෙන්න පුලුවන්ද? පින් සිදුවෙනවා
තව වැඩ සටහන් කරන්න චාමර
❤️❤️❤️🌹🌹🌹🌹
teruwansarni 🙏 himi
Ape rahathanwahanseta deergausha labewa.
Obama kohomada dannna rahath kiyala. Ape ayamai promote karanna me vidihata.kamabhogi gatha karana kenekuta kawadawath therun ganna ba aduma tharan sowan ayatath
@@aongsachingmarma5500 oba niwaradi.
🙏🙏🙏🙏🙏
ආදරය ක්‍රියාවක් (Action) කරගත්ත තැනම අපි Fail 😌😌 (චාලි)
🪔🙏🙏🙏
❤️🙏
🖤
ARYMARGAYA YANU BAHA TEARUNE MATA MEAHIMIYAN GENI TEARUWAN SARANAI
සිහින රූපයට ආදරය කරන්න එපා..🙏🙏🙏🙏🙏🙏🙏🙏
Adaraya kiyanne wihiluwak misak aththak nowei
සැබෑ ආදරය යනු පරිත්‍යාගයයි.එය විරාගික ප්‍රේමයක් විය යුතුය.සකල ලෝක වාසින්ටම එකම සමානව බෙදා දිය හැකි අව්‍යාජ ආදරයකි.
Aiyo mata ba chamara 😆😆😆Serama kudu. horusamaga heluwen wangeesa hamuduruwo adarei 1n ma 💪💪💪
ගෝතම බුදුහීමීගේ ශාසනයේ සීටීය සද්ධාවන්තම උපාසීකාවක් හා උපාසකයෙක් සීටීයා ඔවුන් දෙපල ගැන බුදුහීමී පෙන්වා දෙනවා එකීනෙකාට ආදරනීයම වීවාහ යුවලක්බව,ඒ කරුණෙන් සම්බුද්ධ ශාසනයේ ගීහීයන් අතර අග්‍ර කොට සැළකුවා ,*ඔවුන් ඒ සදහා උරුම කමි කීවේ සම සර්ධා, සම ශීල,සමත්‍යාග ,සම ප්‍රඤා තීබෙන නීසා බව බුදුහීමී පැවසුවා 😁වර්තමානයේ සීටීන කහ කඩයෝ කීයන්නේ බුදුහීමීගේ දේශනාව නොවෙයී ,තම තමන්ගේ මනස් ගාත,
ඔයා කියන්න එහෙනම් ඇත්ත....
ඔබ කියපු ඒ පොතේ තියෙනවා පොතක තිබ්න පලියට විශ්වාස කරන්න එපා කියලත්...තමන් විසින් සොයාබලා අවබෝධ කරගන්න කියලා...
@@sarathabeyrathna7926 අපී පොතේ තීබෙන කාරණය සොයලා බලලා තමයී වීශ්වාස කලේ,ඔබටයී, ඔබගේ පැවීද්දටයී ,පුළුවන් ගෑණීයෙක් කසාද බැදගෙන ඔය පොතේ කීයන කාරණය හරීද ? වැරදීද ? කීයලා හොයලා බලන්න,😁
ඔබ මේ වීඩියෝ එක හරියට බලලා නෑ...මේ පැවිද්දා මේ කතාව කියන්නෙ...ගෑනියෙක්ට ආදරය කරලා සාර්ථක පව්ල් ජීවිතයක් ගතකරලා පසුව පැවිදි ජීවිතයට පිවිසුනු කෙනෙක් විදිහට ...
@@sarathabeyrathna7926 මෙම විඩීයෝවේ ,කීසීම තැනක මෙම පැවීද්දා හෝ වීඩීයෝව මෙහෙයවන තැනැත්තා, නුඹ ඔය කීයන කාරණය සදහන් කරන්නේ නෑ,😂සරත් අබේරත්න නම්න් ව්‍යාජ නමකීන් පෙනී සීටීන තැනැත්තා එක්කො මෙම පැවීද්දා වීය යුතුයී,නැත්නම් ඔය පැවීද්දාගේ කලීන් ගෑණී වීය යුතුයී ?😁අනේ පලයං බං යන්න අපේ කාළය කන්නේ නැතීව ?*උඹට පීස්සු නමි මානසීක වෛද්‍යය වරයෙක් හම්බ වෙලා බෙහෙත් ටිකක් ගනීං
❤️❤️🙏🙏
❤️🌸❤️🌸❤️🌸❤️🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මූ තමයි හොඳම අද්‍යක්ෂකය මූ නිදහස නමින් නම් කළ දරුනුම සිරගෙදර සිර කරන වදකය තමයි මේ
හාමුදුරුවන්නේ වර්තමානය මේ මොහොත කියන්නෙත් මායවක් නේද ?මේ මොහොතේ අපිට පේන්න තියන්න දේවලුත් අපි හිතේ හදාගත්ත දේවල් එහෙම නැති නම් අපේ ඔලුවට දාපු දේවල්නේද ?
රජ බීසවක් වීවාහ වීමට හීටීය නන්ද කුමාරයාට එය වලක්වා පැවීද්දට යොමු වීමට සම්‍යයක් ප්‍රයෝග යෙදු බුදු හීමීත් ආත්මාර්ථකාමීද ?
❤❤❤
❤️
# ඔබ දෙපලට ස්තුති කරනවා ආදරය ගැන කතා කරනවට. මේ මොහොතේ ලොව ජීවත්වන මිනිසු න්ගෙන් 96% ම අන්ධකාරේ ජීවත් වන්නේය. මිනිසුන් තම තමන්ගේ කැත ආශාවන් ඉෂ්ඨ කර ගැනීම සඳහා මේ මහ පොලව ද,සතා සිවූ පාවුන් ද,ගහකොළ ද මිනිස් වර්ග යා ද විනාශ කරමින් ව්‍යාජ ජීවිතයක් ගෙවමින් සිටී.ආදරය මිනිසා සතු වටිනාම වස්තුව යි. එය සොයා ගැනීම මිනිසා සතු වගකීමයි. එකම අද්ධ්‍යයා පනයයි.ආදරය තමන් විසින් ම සොයා ගත යුතුය. කිසිවෙකුට ඉගෙන්විය නොහැක.එය සොයා ගැනීම ට තමන් තමන්ට ආදරය කලයුතු ය මුලින්ම. බොරු නොකර අවංක විය යුතුය. තමන් කවුද ? කොහි සිට පැමිණෙන් නේද ? කොහෙ යන්නේ ද ? කියා සොයා ගතයුතු වන්නේ ය. එවිට ආදරය හමුවෙයි. ආදරය සොයාගත් කෙනාට සන්තෝෂය නැමති එකම ධනය හමුවෙයි.එවිට පමණයි මේ ගෙවන බොරු ව්‍යාජ මානසික වහල් බවෙන් ,මිදිය හැක්කේ.ආදරය සොයා ගත් පුද්ගලයා මේ ලොව පාලනය කරන ව්‍යාජ (බොරු) නීති වලින් මිදී තමන්ගේ හදවතට දැනෙන නොහො ත්, ස්වභාවධර්මයේ නීතියට ගරු කරමින් ජීවත්වන්නෙක් වෙයි.ඔහුට ලොව ජීවත්වන සියලුම මිනිසුන් එකම මිනිස් පවුලක් ලෙසත්,එකම සහෝදර,සහෝදරියන් සහ දුවරු, පුතාල ලෙසත් පෙනෙයි. නොවෙනස් වන එකම ආදරයක් ඔහු සතු වෙයි.#@ එක ලෝකයක් - එකම මිනිස් පවුලක් එක සත්‍යයක් - එක ආදරයක් - එකම නිවනක් @ 🙏 ❤️ 💛 💚 ✌️ @ @ බුද්ධියේ අරගලයට ජයවේවා ! @.
🙏🙏
🙏🏿
වංගීස හාමුදුරුවෝ මම දකින්නෙ ලංකාවෙ මෑතකාලයෙ බිහිවෙච්ච දාර්ශනිකයෙක් විදිහටයි . ❤
🙏🙏🙏
වංගීස හිමිෙග් ප්‍රඥාවට නමස්කාර කරමි !
ඇත්තටම දැන් තමයි සත්‍ය වචනය අහන්න ලැබෙන්නෙ . හොදයි කියන හැම ස්වාමීන්වහන්සේ ලාගෙන් මොකක් ද මේ සත්‍ය කියල අහගන්න නොගිය තැනක් නැහැ. මගේ මහතම පිනකට ඔබවහන්සේ ගේ සාකච්ඡා අහන්න ලැබෙනව
තෙරුවන් සරණයි ඔබවහන්සේ ට්
🙏🙏🙏
ඔව් ඔබ හරියටම හරි. මේ තමයි බුදුහාමුදුරුවෝ.
ජිවිතේ මේ වෙනකන් අහපු හොදම මිනිත්තු 38 යි තත්පර 49෴👏🍃❤️
හරිම වටිනව ස්වාමින් වහන්සේගෙ අදහස්
මේ සාකච්චාව හරිම වැදගත්. හරි විවුත අදහස් ඇක්වීමක් හොදම කොටස අපි මානසික කාරනේ කෙලවරටම තෝරගන දන් නෑ වගෙ ඉන්නව.
මං දැකපු හොඳම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් තමා වංගීස ස්වාමීන් වහන්සේ
❤
හරිම ලස්සන අදහසක්..ස්තුතිය වන්ගීශ හිමියන්ට සහ චාමර මහත්මාට
❤
තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏
අතිවිශිඨම වචන ටිකක්...👌👌👍👍
Series එකේ හොදම episode එක 💜️
Satutui ban ubalawageun me rate innawa dakkama
🙏🙏🙏
අනර්ඝ අදහස් දැක්විමක් කල්්‍යාණ මිත්‍රයානන් වහන්ස
හරි ම ඇත්ත ස්වාමීන් වහන්ස..
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
ආදරය ගැන කරපු ultimate එක මේක.....
වටිනම comment එක ❤
budu wewa...ape hamuduruwo ...
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
🌼🙏🙏🙏🌼
Good discussion. Theruwan saranai 👌
මෙන්න නියම ඩිස්කශන්.. you should do more with the thero
ගොඩක් වැදගත්
Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
ඇත නැත අන්ත වලින් මිදී වචන වලින් අප්‍රකාශිත සත්‍ය පැහැදිලි කරන තවත් පර්යායක් 🙏🙏🙏
මාරයි❤️
ලෝකය ලෙසින් පනවා ගත් මායාවෙන් මුදවා සත්‍ය පෙන්වන්නට වෙර දරණ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට ධර්ම දානමය කුසලය අනුමෝදන්ව නිවේවා..
🙏🙏🙏
🙏🙏🙏
සමහර ඇත්ත හරි තිත්තයි❤❤
Good discussion about the reality. Thank you Swamin wahansa and Chamara!
The ultimate reality of love and connections ❤
Well Said !..
Sadu..Sadu..Sadu..Saduuu..❤
Niyamai ape hamuduruwanee.. Saduu sadu
Hoda wadasatahak digatama karanna Jaya weva
Theruwan saranai !!!.🙏🙏🙏🌼🌼🌼
වටිනවා 💛
බොහෝ පිං සිද්ධ වෙනවා හරිම වටිනවා සාකච්ජා .
සියල්ල දැනගෙන කිරීම = සියල්ල දැනගෙන කිසිවක් නොදන්නා සේ සිටිම = සියල්ල දැන සියල්ල දන්නා බවින් මිදීම = පරමානන්දය = පස්වන අවස්ථව.
😊
Teruwansaranai swaminwahansa 👌🙏🙏🙏
මේ රටේ පුරවැසියන්ට ආදරය මුල සිට කියාදීමම ආදරණීය වැඩක්
Patta discussion ekak. Thawa ekak karanna me hamuduruwo ekka. chinthana darmadasa eha peththe hitiya nam patta discussion ekak balanna tibba
Absolute truth.
Do more social topics with Bhante that help the youth
වංගීස්ස හමුදුරුවෝ ❤️🙏
❤️🌺
I think it's a useful discussion.
අදරය කරන්න එපා.අදරනිය වෙන්න.
th-cam.com/channels/0ir6aH1y6B31_Oy4H7sJPw.html
🙏🙏🙏
Gedara Budun Amma thamai, waradi prasnayak auhuwe
Jeewitayata itamatma watina desanawak obawahanseta niduk nirogi suwa. Sadu. Sadu. Sadu.
🙏🙏🙏🌼🌼🌼
Exhalent conversation.. explains what is nibbana...
Budusarani
Machan chamara aiye,wangeesa hamuduruwo ekka sakachcha digatama ona bn plz plz plz...
Parartha charyawen karapan viws natiunata kamak na
Oya hodata karanawa program 1ka boring naha
Budusarani 🙏🙏🙏
ඔබ සැබැවින්ම මලකට ආදරය කලාය කියන්නේ , එම මලේ ආස්වාදයට බැදියාම නම් නොවේ ..ඔබ දක්ෂනම් දකින්න ,ඕනැම ලස්සන මලක් පෙති ගැලවිලා පරවෙලා යනවාය කියලා දකින්න . ඔබ ඒ ලස්සන මලට සැබැවින්ම ආදරය කලා වෙනවා..
සුවපත් වේවා 🙏🙏🙏
5 🙏🙏🙏💐
Teruwan saranay ape hamduruwañe
Great
bohoma pin...godak watina deyak
Budu waruu rahathun mohotha thula maranaya dakinna margaya penwanava.oba wahnseta mage namskaraya.
❤🙏💎
මට වගිෂ ස්වාමින්වහන්සේගේ දුරකථන අංකයක් දන්නකෙනෙක් ඉන්නවානම් ලබාදෙන්න පුලුවන්ද? පින් සිදුවෙනවා
තව වැඩ සටහන් කරන්න චාමර
❤️❤️❤️🌹🌹🌹🌹
teruwansarni 🙏 himi
Ape rahathanwahanseta deergausha labewa.
Obama kohomada dannna rahath kiyala. Ape ayamai promote karanna me vidihata.kamabhogi gatha karana kenekuta kawadawath therun ganna ba aduma tharan sowan ayatath
@@aongsachingmarma5500 oba niwaradi.
🙏🙏🙏🙏🙏
ආදරය ක්‍රියාවක් (Action) කරගත්ත තැනම අපි Fail 😌😌 (චාලි)
🪔🙏🙏🙏
❤️🙏
🖤
❤
ARYMARGAYA YANU BAHA TEARUNE MATA MEAHIMIYAN GENI TEARUWAN SARANAI
සිහින රූපයට ආදරය කරන්න එපා..🙏🙏🙏🙏🙏🙏🙏🙏
Adaraya kiyanne wihiluwak misak aththak nowei
සැබෑ ආදරය යනු පරිත්‍යාගයයි.එය විරාගික ප්‍රේමයක් විය යුතුය.
සකල ලෝක වාසින්ටම එකම සමානව බෙදා දිය හැකි අව්‍යාජ ආදරයකි.
❤
Aiyo mata ba chamara 😆😆😆
Serama kudu. horusamaga heluwen wangeesa hamuduruwo adarei 1n ma 💪💪💪
ගෝතම බුදුහීමීගේ ශාසනයේ සීටීය සද්ධාවන්තම උපාසීකාවක් හා උපාසකයෙක් සීටීයා
ඔවුන් දෙපල ගැන බුදුහීමී පෙන්වා දෙනවා එකීනෙකාට ආදරනීයම වීවාහ යුවලක්බව,ඒ කරුණෙන් සම්බුද්ධ ශාසනයේ ගීහීයන් අතර අග්‍ර කොට සැළකුවා ,
*ඔවුන් ඒ සදහා උරුම කමි කීවේ සම සර්ධා, සම ශීල,සමත්‍යාග ,සම ප්‍රඤා තීබෙන නීසා බව බුදුහීමී පැවසුවා
😁වර්තමානයේ සීටීන කහ කඩයෝ කීයන්නේ බුදුහීමීගේ දේශනාව නොවෙයී ,තම තමන්ගේ මනස් ගාත,
ඔයා කියන්න එහෙනම් ඇත්ත....
ඔබ කියපු ඒ පොතේ තියෙනවා පොතක තිබ්න පලියට විශ්වාස කරන්න එපා කියලත්...තමන් විසින් සොයාබලා අවබෝධ කරගන්න කියලා...
@@sarathabeyrathna7926 අපී පොතේ තීබෙන කාරණය සොයලා බලලා තමයී වීශ්වාස කලේ,
ඔබටයී, ඔබගේ පැවීද්දටයී ,පුළුවන් ගෑණීයෙක් කසාද බැදගෙන ඔය පොතේ කීයන කාරණය හරීද ? වැරදීද ? කීයලා හොයලා බලන්න,😁
ඔබ මේ වීඩියෝ එක හරියට බලලා නෑ...මේ පැවිද්දා මේ කතාව කියන්නෙ...ගෑනියෙක්ට ආදරය කරලා සාර්ථක පව්ල් ජීවිතයක් ගතකරලා පසුව පැවිදි ජීවිතයට පිවිසුනු කෙනෙක් විදිහට ...
@@sarathabeyrathna7926 මෙම විඩීයෝවේ ,කීසීම තැනක මෙම පැවීද්දා හෝ වීඩීයෝව මෙහෙයවන තැනැත්තා, නුඹ ඔය කීයන කාරණය සදහන් කරන්නේ නෑ,
😂සරත් අබේරත්න නම්න් ව්‍යාජ නමකීන් පෙනී සීටීන තැනැත්තා එක්කො මෙම පැවීද්දා වීය යුතුයී,නැත්නම් ඔය පැවීද්දාගේ කලීන් ගෑණී වීය යුතුයී ?
😁අනේ පලයං බං යන්න අපේ කාළය කන්නේ නැතීව ?
*උඹට පීස්සු නමි මානසීක වෛද්‍යය වරයෙක් හම්බ වෙලා බෙහෙත් ටිකක් ගනීං
❤️❤️🙏🙏
❤️🌸❤️🌸❤️🌸❤️🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මූ තමයි හොඳම අද්‍යක්ෂකය මූ නිදහස නමින් නම් කළ දරුනුම සිරගෙදර සිර කරන වදකය තමයි මේ
හාමුදුරුවන්නේ වර්තමානය මේ මොහොත කියන්නෙත් මායවක් නේද ?මේ මොහොතේ අපිට පේන්න තියන්න දේවලුත් අපි හිතේ හදාගත්ත දේවල් එහෙම නැති නම් අපේ ඔලුවට දාපු දේවල්නේද ?
රජ බීසවක් වීවාහ වීමට හීටීය නන්ද කුමාරයාට එය වලක්වා පැවීද්දට යොමු වීමට සම්‍යයක් ප්‍රයෝග යෙදු බුදු හීමීත් ආත්මාර්ථකාමීද ?
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
❤❤❤
❤️
# ඔබ දෙපලට ස්තුති කරනවා
ආදරය ගැන කතා කරනවට. මේ
මොහොතේ ලොව ජීවත්වන මිනිසු
න්ගෙන් 96% ම අන්ධකාරේ ජීවත්
වන්නේය. මිනිසුන් තම තමන්ගේ
කැත ආශාවන් ඉෂ්ඨ කර ගැනීම
සඳහා මේ මහ පොලව ද,සතා සිවූ
පාවුන් ද,ගහකොළ ද මිනිස් වර්ග
යා ද විනාශ කරමින් ව්‍යාජ ජීවිතයක්
ගෙවමින් සිටී.ආදරය මිනිසා සතු
වටිනාම වස්තුව යි. එය සොයා ගැනීම
මිනිසා සතු වගකීමයි. එකම අද්ධ්‍යයා
පනයයි.ආදරය තමන් විසින් ම සොයා
ගත යුතුය. කිසිවෙකුට ඉගෙන්විය
නොහැක.එය සොයා ගැනීම ට තමන්
තමන්ට ආදරය කලයුතු ය මුලින්ම.
බොරු නොකර අවංක විය යුතුය.
තමන් කවුද ? කොහි සිට පැමිණෙන්
නේද ? කොහෙ යන්නේ ද ? කියා
සොයා ගතයුතු වන්නේ ය. එවිට
ආදරය හමුවෙයි. ආදරය සොයාගත්
කෙනාට සන්තෝෂය නැමති එකම
ධනය හමුවෙයි.එවිට පමණයි මේ
ගෙවන බොරු ව්‍යාජ මානසික වහල්
බවෙන් ,මිදිය හැක්කේ.ආදරය සොයා
ගත් පුද්ගලයා මේ ලොව පාලනය
කරන ව්‍යාජ (බොරු) නීති වලින් මිදී
තමන්ගේ හදවතට දැනෙන නොහො
ත්, ස්වභාවධර්මයේ නීතියට ගරු
කරමින් ජීවත්වන්නෙක් වෙයි.ඔහුට
ලොව ජීවත්වන සියලුම මිනිසුන්
එකම මිනිස් පවුලක් ලෙසත්,එකම
සහෝදර,සහෝදරියන් සහ දුවරු,
පුතාල ලෙසත් පෙනෙයි. නොවෙනස්
වන එකම ආදරයක් ඔහු සතු වෙයි.#
@ එක ලෝකයක් - එකම මිනිස් පවුලක්
එක සත්‍යයක් - එක ආදරයක් - එකම
නිවනක් @ 🙏 ❤️ 💛 💚 ✌️ @
@ බුද්ධියේ අරගලයට ජයවේවා ! @.
🙏🙏🙏
❤️
🙏🙏🙏
❤️
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🏿