ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බුදුරජාණන් වහන්සේ දෙසු බණ මතක් උනා.. උන් වහන්සේ දේශනා කල ලෝකයේ විනාශය මනාවට දැන් දැන් නව තාක්ෂනය, විද්ද්‍යාව ඔස්සේ ඔප්පු වෙමින් පවතිනවා.. පින්වත් මහණෙනි ලෝක ධාතුව අපරිමිතයි අනන්තයි..හටගන්නා සියලුම දේ නැසෙන සුළුයි,නොපමාව කුසල් දහම් වඩන්න..ඔබ සැමට බුදු සරණයි..!
අයියො හැම දෙටක ඔක ගව ගන්න එපා පගො
Sadu sadu 😂
gaysu pihitai
ඔව් නේද සප්ත සූර්යෝද්ගමන සූත්‍රය සූත්‍රයේ දේශනා කරල තියෙනව නේද
mona labbak kiwwath ekata kohen hari agama adala gannawa. nawattahnko oka. appiriyai ubalage bana aahala.
දෙවියන් වහන්සේට සදා පසංසා වේවා
නියමයි ජය වෙවා තෙරුවන් සරණයි සහොදරයා ❤️💛💚👍👊👊
අවුරුදු 4000ක් මිනිස්සු උන් අතිනිම වඳවෙලා නොහිටියොත්, ඒ වෙනකොට ඔය විනාශය මුහුණ දෙන්න අවශ්‍ය තාක්ෂණය ගොඩ නගාගෙන තියේවි.
මට හිතෙන්නේ තරු 2 ම එකපාර පිපිරෙයි කියලා මම ජිවත් වෙන කාලේම වෙන්න ඕනේ (තාම මට18)එතකොට මට ආතල් එකේ පොප් කෝන් එකක් කකා supernova bang එක බලන්න පුලුවන් KGF climax එකේ Yash ඉන්නවා වගේ🍿🍷💀
පෘථිවිය විනාශ වෙත්ම, ආව ස්ථානයට නැවත යාමට ගමන් අරඹනවා. 👍
වටින වීඩියෝ එකක් අදත් දැම්ම ගමන් බැලුවෙ අය්යෙ අදත් නියමයි හැමදාම වගේ වීඩියෝ එක ❤❤❤❤💥
Mamanam තියෙන දේන් අනෙක් උන්ට කන්න දිලා හෙන වලක් කපල හැංගෙනවා .😪😔😔
වහ ටිකක් බීලා නිදා ගන්නවා 😂😂
පොප් කොන් එකක් කකා බලන එක හොදයි 😟
නියම වීඩියෝ නං උබම තමා මචෝ...ස්තූතියි 🙏🙏❤
ඇත්තටම අපි මේ විශ්ව යේ තිබෙන පුංචි අංශු වක් වගේ බොහොම පොඩ්ඩයි අපි බේරාගන්න විශ්ව යේ ඈත කෙළවරක කවුරු හරි එයිද?
මම popcorn එකක් කකා හැමදාම රෑට අහසේ මේ සංදර්ෂනය රස විදිනවා
එතනත් මේ වගේ ග්‍රහලෝක ඇති මිනිසුනුත් ඇති. තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඒ මිනිසුන්ටත් ලැබේවා 🙏
🤣
🙄🙄ආගම් ඇත්තද බන්නැත්නම් මිනිස්සුන්ට හිතාගන්න බැරි උන තැන් වලට උපකල්පන ගෙනල්ල ඒවා ඕනවටත් වැඩ විස්වාස කලාද 🥲🥲
😂😂ammoooo
😅🤦
ඒක අහද්දි බයත් හිතෙනව. නියමයි ආ...😘
එදාටත් නිවාඩු දෙයිද දන්නැ
මම දැන් සැලසුම් කරමින් ඉන්නෙ ඒ වගේ ව්‍යසනයකදී ලක්ෂ 2 ක් ජනතාව ආරක්ෂා කරන්න පුළුවන් නිවහනක් නිර්මාණය කරන්න . ඒකට යන වියදම තමයි ගැටලුව . ඩොලර් ට්‍රිලියනයක් පමණ ඕනෙ . ලක්ෂ 2 ක් ජනතාව වසර දෙකක් පුරා සගවා තියන්න . මේකට මේ වීඩියෝ එක කරන කෙනාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා .
පච පච පච
Addeh 😂
sathutui. mawath ganna a 😂😂. laksha dekak hanganna ubata geyak hadala madi wei. govi polak wage ekak tma hadanna wenne 😂
Mainda mathiyagen illaganta.
අපේ දේශපාලු තුමා රැස්වීමෙදි කීව මේ සැරේ චංදෙ දුන්නොතින් අපිලව බේර ගඥ්ඥම් කියලා.
බය කරන්න එපා යකෝ
Apita oya ena alokaya auruda 150 k parana nadda mm ahanneMn egana danne na wadiya ekai👍🏻👍🏻❤️❤️Danna kenek kiyanna please 😍😍
ඉස්සර වගේ රෙප්ටීලියන් වීඩියෝ ඕනි.
Reptilians means,..who ...iluminati..??
ඒම සීන් එකක් උනොත් ලොකු ස්පිකර් එකක් දාගෙන පිරිත් දානවා ඔක්කටම ඇහෙන්න🥰🥰🥰🥰❤️❤️❤️....... නැත්නම් බාර් එකකට ගිහින් වැටිලා සිහිය නැති වෙනකම් බොනවා 😂😂එතකොට දැනෙන්නේ නැනේ මැරුණත් 🥲
😂
@@adiyahgaming8607 බිස්නස් 😂
උබේ සල්ලිවලින් නං බාර් එකට යන්නේ මටත් කියහං ඈ 😊😊
@@jumatismලෝක විනාශය වෙන වෙලාවට කවුද බම් සල්ලි දීලා බොන්නෙ 🥲🥲
@@imeshakash8022 ඒ වෙලාවට හොරෙන් බොන එක නරකයිනේ බං ආයෙත් අපි ඉපදෙන්නත් ඕනෙනේ නේහ් නෙහ් බම් 😊😊
පට්ට video එක super 😍 පුරාන ඊජිප්තු තාක්ෂණය පිරමීඩ සහ ඒ අබිරහස් ශිෂ්ඨාචාරය ගැන තවත් video පුලුවන්නම් ගේන්න සහෝදරයා 👍♥️
මෙමයි සිද්දීය අර තරුව එකියන්නෙ අපේ වගේ ඉරක්නේ එක පිපිරේන්න යද්දී එකත් එක්ක වාමන සුර්‍යා කෙන්නේක් හිටියලුනේ ඒ වගේම පෘථිවිය වගේ ග්‍රහලෝකත් තියේන ඇතිනේ එ ග්‍රහලෝක වල හිටපු ජිවින්ගේ තාක්ශනේ ගොඩක් දියුනුයි එගෝල්ලෝ ප්ලැන් එකක් හැටියට තරුව පිපිරිලා යන එක වලක්කන්න අර වාමන තරුව ලොකු තරුව දිහාවට එගෝල්ලෝන්ගේ තාක්ශනය පාවිච්චි කරලා තල්ලු කරලා තරුවේ ජිවන කාලය වැඩි කරගත්තා වෙන්න බැරිද.😅
මටත් ඕකම හිතුනා 🙂
ඒක තමයි වුනේ කියල හිතන එක හොදයි, එහෙම නැතුව ඕක පිපුරැනත් හොදයි දෙකම එකයි ,මැරැනත් ඔක්කොම එකටනෙ
මටත් ඕකම හිතුනා 😂👍
හොද උපකල්පනයක්එල 👌👌
අනිවාර්යයෙන් වෙන්න පුලුවන්
අම්මෝ ඒක හොඳටම වැදුනා 🔥🔥... එහෙම වුනොත් ඉතින් හොඳයි කියලත් හිතෙනවා 😅😅මොකද,,, ආයේ අමුතුවෙන් නිවන් දකින්න ඕනේ නැනේ 😅😅😅😅
හොදට එදාට මොද joint එකක් ගහල ආතල්එකේ බලාගෙන ඉන්නව ....😘😘🤣😂
මැරුනොත් ආයෙ කොහේහරි ඉපදෙනවසංසාරගමනේ අපි කීවාරයක්මෙහෙම මැරි මැරි ඉපදෙන්න ඇත්ද?මේකත් එක අවස්ථාවක් විතරයිඅනික ඉපදෙන්න තියෙන්නේ මේ ලෝකෙ විතරක්ද?ඒවා ගණනින් කියන්න බැරිතරමමේක මනසට දැනෙන්නෙනෑඒත් හදවතට දැනෙනවාමැරෙන මොහොතේ හදවතයි ක්රියාකරන්නේඑවිට ආත්මයෙන් අපිව සුදුසු ලෝකෙට අරනයනව
රටේ දැවෙන ප්‍රශ්න එක්ක කෝකත් එකයි බන් 😂
විද්‍යතින් බොහෝදේ පවසා තිබුනත් තවම ඒවා මිත්‍යන් සේ පවති, කදිම උදාහරණ 2020 ලෝකය වීනශ විම
මේ මහා විශ්ව ධාතුව මොන තරම් නං ශක්ති ප්‍රමාණයක් දරාගෙන සිටින්නෙද ? 🤔 ..
ඇත්තටම එහෙම් උනොත් අපි ඉවරයි
මාර කේස් එකක්නේ වෙන්න යන්නේ ඉතිං මොනා කරන්නද මම නං පොප්කෝන් නෙවෙයි කන්නේ එදාට එකතුකරලා තිබ්බ ඔක්කොම සල්ලිවලට කොත්තුරොටි පීට්සා සබ්මැරීන් වොඩ්කා බෝතලයක් ඔක්කොම අරන් ඉතිං කකා බලන් ඉන්නවා මගේ ඔලුවටත් උල්කාව වැටෙන කං අනේ 🙏🙏
Shaaaa niyamai. Mage jeetha kaledi dakinna hakinam supiri.
බයයි අයියෙ
මනෝවෛද්‍ය උපදේශනයක් ගන්න හෙටම ඔය සීන් එක කියලා 😊😊
ආරම්භය සමිදුන්ය..අවසානය සමිදුන්ය ..
ඕක අද පිපුරුවොත් ඉතින් අපිට ආලෝකෙ බලාගන්න වෙන්නෙ ඉතින් තව අවුරුදු ගානකින් නේද ඔය ග්‍රහ වස්තුව තියෙන්නේ ආලෝකවර්ශ 600 ගානක් දුරින් නේද
kama beema aran bankarayak athulata gihilla beer ekak beela reddak porawan budiyanawa. aharunoth aharuna, nattan na.
ඒ කොහොමද පෙන්න ග්‍රහලෝක ට යන්න පුළුවන් ඕන ග්‍රහලෝක ද?
Dennam bayai ❤️👍
එදාටත් ලයිට් කපයිද ? (හොද වීඩියෝ එකක් පට්ට කුතුහලයෙන් බැලුවා ❤️)
මැණික් හැදිලා තියෙන්නෙ මෙහෙම දෙයකින් වෙන්න පුළුවන් .ගොඩාක් මැණික් හැදිලා තියෙන්නේ පොලව මතුපිට
owa kiynnaonana aiyye me api jiwathwennath mevage ratakanisa.marena eka mitavada sapai.
අපිට වෙනත් ග්‍රහලෝකයකින් එවන්න පුලුවන්ද?
8:59 pop koon ekak kaka balana eka hodhayi
තෑන්ක්ස් ජය වේවා
අපි මෙි කන්න බොන්න නැතිව ගෙවල් කුලි ලයිටි බිල් වතුර බිල් වාහාන ගාස්තු බෙත් සනිපාරක්ස ...තව තව දෙවල් ගැන මානසික වැටිලා ඉන්නවා මෙිකා අමු කැලැ ගිනිතියනවා පර්සන මදිවට තවත් පර්ස්න ...👹️
ඕක තව අවුරුදු බිලියනයකින් වුනොත් මන් හිතන්නෙ ඉන්න කට්ටිය බේරෙයි.මොකද දැන් තියෙන තාක්ෂනෙත් එක්ක බලද්දි තව අවුරුදු බිලියනයකින් තියන තාක්ෂනේ ගැන හිතාගත්තැහැකිනෙ.
මම දැනට ඉන්නේ නෙප්චූන් වල ඒ නිසා මට බය නෑ
කොච්චර ලස්සන සිද්ධියක් ද මලත් කමක් නැහැ
ලස්සනට ඉදගෙන බලනවා
වටින විඩියො එකක් ❤️❤️
මයින්ද මාත්තියා අපිව බේර ගන්නවා 😎
ලඟදීම තාරකා දෙක පුපුරනවා කියලා දැන ගත්තොත් මම නම් බෙල්ල වැල දා ගන්නවා..... සිරා.🤔🤔
Ane ඉක්මන් වෙන්නේ moko 😟
The book of Enoch gana Documentry or long video ekak ona
මහපොළොවෙන් ඉපදී මහපොළොවටමපස් වෙනව.
බයයි.....
Banker ekakata giyoth berennna puluwana da ??????
wena alokayakata yanawa and thakshanaya diyunu wenawane wenasak weida danne ne
පෘථිවියට කිසිම දෙයක් වෙන්නෙ නැහැ ඒක ස්තිරයි..
Bite ටිකක් කකා whiskey ටිකක් තොල ගානවා ☺️ , කරන්න දෙයක් නෑ
අනිවාර්යයෙන් 🌹
මම නම් කරන්නේ හොදට කළා බීලා පිනක් කරගේ න බලාගෙන ඉන්නවා
Supiri❤️❤️❤️mama nikan galaxy ekata giya wage
මෙක ආලෝක වර්ශ කියක් ඈතින් ද තියෙන්නේ
විශ්වයට ආයුබෝවන්!
පොප් කෝන් එකක් කාල විනාශෙ බලනව 😌😌😌👌
Eka patta 🔥 supernova gana thwa video one
Loka vinase gana video ekak
මේ කියන සිදුවීම දැනටමත් සිදුවී හමාර වෙන්න බැරිද ආලෝක වර්ශ වලින් ගනන් බැලුවොත් අපි දකින ගොඩක් තාරකා සමහර විට මේ වන විටත් නැති වෙන්න පුලුවන්
eka eththa, samaharawita dinosaurs la winasha une meke prathipalekin wennath puluwan..
Karumen galawenna ba bro katawath
විශ්වයේ බොහෝ දේ සිදු වෙන්නෙ චක්‍රයකට. පෘථිවිය උණුසුම් වීම වගේ. ඒක ආයෙ සිසිල් වෙනව.බොහෝ දේ උප කල්පන වලින් පිරිල.
ඒවගේ පිපිරීමක් ඇස් දෙකෙන් දැකලා මැරුනත් මොකෝ😗
පොප් කෝන් එකක් කකා බලන්න තිබ්බා . මනුස්ස වර්ගයා සහා අපි දන්න ජීවය හැමතැනම තිබ්බනම් හෝ මම විතරක් මැරෙනවනම් . මෙතම අපි දන්නා විශ්වයෙ ඉන්න එකම ජීවය විනාශ වෙන එක පොප් කෝන් එකක් කකා බලාගන ඉන්න පුලුවන් දෙයක් නෙමේ 😢
Astrophysicists say we'd have to be within 50 light-years of a supernova for it to harm us and Betelgeuse is over 14 times this distance.So will it still harm us?
Pop con එකක් කනවා
බුදු දහමට අනුව එය සිදු වන්නේ නැත
ඇයි බැරි? සප්ත්‍යය සූර්යෝද්ගමන සිදුවෙන විදිහ හරියටම සිද්ධාන්ත ආකාරය විස්තර කරන්න පුළුවන් ද? එහෙමනම්?
Mokada bari
Mage hobby eka abyawakashaya gana hoyala balanna nisa mama asai eka mage ass deken balanna 🥺
දැන්ම ලෝකේ නාස වෙන්නෑ බං.
Ammooo baya hithenwa
Deviyanwahanseta prea karanawa lokaya bera ganna kiyala 🌎🙏
ජොයින්ට් එකක් ගහ ගහ වැලක් බලනව ඉන්ටර්නෙට් තිබ්බොත් ඒ වෙනකොට😉
අන්තිම කථාවට පිලිතුර෴ඉමස්ස නිරොදා ඉදං නිරුජ්ජති.මේව පිපිරීමට පෙර නිවන සොයාගන්න වෙන කිසි සරණක් පතනු පලක් නොවේ කළණ මිතුරනි
මේක ආලෝක වර්ෂ කීයක් එහායින්ද තියෙන්නේ කියලා කිව්වේ නෑනේ.මේකේ විකිරණ එනකොට මානව වර්ගයා වෙනත් ආරක්ෂිත ග්හලෝකෙක ඉන්නත් පුලුවන්...
Mama nam nasi hadapu pollov gabure thiyana bankareka hangenava
ඔබ මෙි මොන මඟුලක් කියවනවාද කියලා මට තේරෙන්නෙ නැහැ ඔය ඇත තියෙන දේවල් නොවෙි අප වලපල්ලට යවන්නෙ අර සෙලෙන්ස්කි කියන විකට නඵවා නිසා න්‍යෂ්ඪික යුද්ධයක් වෙන්නයි යන්නෙ නවත්වන්න බැරි දේවල් ගැන කතා නොකොටනවත්වන්න පුඵවන්දේ ගැන කතා කරන්න. පුඵවන් නමි මෙි යුද්ධය නැවත්විම සඳහා යමක් කරන්න බලන්න ස්තුතියි
මේ video එකේ අන්තිම්මේටම අර ලෝක විනාස seen එකක් දැම්ම movie එක මොකක්ද??
මොකුත් කරන් නෑ...සැපට ඉඳන් බලන් ඉන්නවා ඕනේ දෙයක් කියලා...🤣🤣🤣
Apophis asteroid 1k gana video 1k plz.....
පීස 🍕 එකක් කකා supernova එක බලල අතල් එකේ මැරියලමු
වෙන ග්‍රහ ලෝකයක් සොයා යාම නුවණට හුරුයි මනුෂ්‍ය වර්ගයා වදවෙලායයි දවසක නැත්නම් 🙂🙂
yep
1000000 ,. Yanava athakota. Thakshanaya. Gana hithuvada
පොප් කෝන් කකා වෙන දෙයක් වෙච්ච දෙන් කියල බලන් ඉන්නව
Siye patta
Ooka wennaha ape surya vinasa wenakanma.garrent karala kiyanne,dhan vidhyaknayo prasna ahannepa mgen🥲
නැව ගිලුනත් බෑං චූන් කියල පොප්කෝන් එකක් කකා ඉන්නවා
පෘථිවියේ ඉදලා දුර කීයක් තියනවද මේ තරුවට
පොක්කෝන් කකා වෙනදෙ බලාගෙනඉන්වා
Ai මෙහෙම කරන්නේ 😁😁😁
මොකක් වෙයිද කියල බලන් ඉන්නව
Great
ආසම විෂයක්
බුදුරජාණන් වහන්සේ දෙසු බණ මතක් උනා.. උන් වහන්සේ දේශනා කල ලෝකයේ විනාශය මනාවට දැන් දැන් නව තාක්ෂනය, විද්ද්‍යාව ඔස්සේ ඔප්පු වෙමින් පවතිනවා.. පින්වත් මහණෙනි ලෝක ධාතුව අපරිමිතයි අනන්තයි..
හටගන්නා සියලුම දේ නැසෙන සුළුයි,
නොපමාව කුසල් දහම් වඩන්න..
ඔබ සැමට බුදු සරණයි..!
අයියො හැම දෙටක ඔක ගව ගන්න එපා පගො
Sadu sadu 😂
gaysu pihitai
ඔව් නේද සප්ත සූර්යෝද්ගමන සූත්‍රය සූත්‍රයේ දේශනා කරල තියෙනව නේද
mona labbak kiwwath ekata kohen hari agama adala gannawa. nawattahnko oka. appiriyai ubalage bana aahala.
දෙවියන් වහන්සේට සදා පසංසා වේවා
නියමයි ජය වෙවා තෙරුවන් සරණයි සහොදරයා ❤️💛💚👍👊👊
අවුරුදු 4000ක් මිනිස්සු උන් අතිනිම වඳවෙලා නොහිටියොත්, ඒ වෙනකොට ඔය විනාශය මුහුණ දෙන්න අවශ්‍ය තාක්ෂණය ගොඩ නගාගෙන තියේවි.
මට හිතෙන්නේ තරු 2 ම එකපාර පිපිරෙයි කියලා මම ජිවත් වෙන කාලේම වෙන්න ඕනේ (තාම මට18)එතකොට මට ආතල් එකේ පොප් කෝන් එකක් කකා supernova bang එක බලන්න පුලුවන් KGF climax එකේ Yash ඉන්නවා වගේ🍿🍷💀
පෘථිවිය විනාශ වෙත්ම, ආව ස්ථානයට නැවත යාමට ගමන් අරඹනවා. 👍
වටින වීඩියෝ එකක් අදත් දැම්ම ගමන් බැලුවෙ අය්යෙ අදත් නියමයි හැමදාම වගේ වීඩියෝ එක ❤❤❤❤💥
Mamanam තියෙන දේන් අනෙක් උන්ට කන්න දිලා හෙන වලක් කපල හැංගෙනවා .😪😔😔
වහ ටිකක් බීලා නිදා ගන්නවා 😂😂
පොප් කොන් එකක් කකා බලන එක හොදයි 😟
නියම වීඩියෝ නං උබම තමා මචෝ...ස්තූතියි 🙏🙏❤
ඇත්තටම අපි මේ විශ්ව යේ තිබෙන පුංචි අංශු වක් වගේ බොහොම පොඩ්ඩයි අපි බේරාගන්න විශ්ව යේ ඈත කෙළවරක කවුරු හරි එයිද?
මම popcorn එකක් කකා හැමදාම රෑට අහසේ මේ සංදර්ෂනය රස විදිනවා
එතනත් මේ වගේ ග්‍රහලෝක ඇති මිනිසුනුත් ඇති. තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඒ මිනිසුන්ටත් ලැබේවා 🙏
🤣
🙄🙄ආගම් ඇත්තද බන්
නැත්නම් මිනිස්සුන්ට හිතාගන්න බැරි උන තැන් වලට උපකල්පන ගෙනල්ල ඒවා ඕනවටත් වැඩ විස්වාස කලාද 🥲🥲
😂😂ammoooo
😅🤦
ඒක අහද්දි බයත් හිතෙනව. නියමයි ආ...😘
එදාටත් නිවාඩු දෙයිද දන්නැ
මම දැන් සැලසුම් කරමින් ඉන්නෙ ඒ වගේ ව්‍යසනයකදී ලක්ෂ 2 ක් ජනතාව ආරක්ෂා කරන්න පුළුවන් නිවහනක් නිර්මාණය කරන්න . ඒකට යන වියදම තමයි ගැටලුව . ඩොලර් ට්‍රිලියනයක් පමණ ඕනෙ . ලක්ෂ 2 ක් ජනතාව වසර දෙකක් පුරා සගවා තියන්න . මේකට මේ වීඩියෝ එක කරන කෙනාගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා .
පච පච පච
Addeh 😂
sathutui. mawath ganna a 😂😂. laksha dekak hanganna ubata geyak hadala madi wei. govi polak wage ekak tma hadanna wenne 😂
Mainda mathiyagen illaganta.
අපේ දේශපාලු තුමා රැස්වීමෙදි කීව මේ සැරේ චංදෙ දුන්නොතින් අපිලව බේර ගඥ්ඥම් කියලා.
බය කරන්න එපා යකෝ
Apita oya ena alokaya auruda 150 k parana nadda mm ahanne
Mn egana danne na wadiya ekai👍🏻👍🏻❤️❤️
Danna kenek kiyanna please 😍😍
ඉස්සර වගේ රෙප්ටීලියන් වීඩියෝ ඕනි.
Reptilians means,..who ...iluminati..??
ඒම සීන් එකක් උනොත් ලොකු ස්පිකර් එකක් දාගෙන පිරිත් දානවා ඔක්කටම ඇහෙන්න🥰🥰🥰🥰❤️❤️❤️....... නැත්නම් බාර් එකකට ගිහින් වැටිලා සිහිය නැති වෙනකම් බොනවා 😂😂එතකොට දැනෙන්නේ නැනේ මැරුණත් 🥲
😂
@@adiyahgaming8607 බිස්නස් 😂
උබේ සල්ලිවලින් නං බාර් එකට යන්නේ මටත් කියහං ඈ 😊😊
@@jumatismලෝක විනාශය වෙන වෙලාවට කවුද බම් සල්ලි දීලා බොන්නෙ 🥲🥲
@@imeshakash8022 ඒ වෙලාවට හොරෙන් බොන එක නරකයිනේ බං ආයෙත් අපි ඉපදෙන්නත් ඕනෙනේ නේහ් නෙහ් බම් 😊😊
පට්ට video එක super 😍 පුරාන ඊජිප්තු තාක්ෂණය පිරමීඩ සහ ඒ අබිරහස් ශිෂ්ඨාචාරය ගැන තවත් video පුලුවන්නම් ගේන්න සහෝදරයා 👍♥️
මෙමයි සිද්දීය අර තරුව එකියන්නෙ අපේ වගේ ඉරක්නේ එක පිපිරේන්න යද්දී එකත් එක්ක වාමන සුර්‍යා කෙන්නේක් හිටියලුනේ ඒ වගේම පෘථිවිය වගේ ග්‍රහලෝකත් තියේන ඇතිනේ එ ග්‍රහලෝක වල හිටපු ජිවින්ගේ තාක්ශනේ ගොඩක් දියුනුයි එගෝල්ලෝ ප්ලැන් එකක් හැටියට තරුව පිපිරිලා යන එක වලක්කන්න අර වාමන තරුව ලොකු තරුව දිහාවට එගෝල්ලෝන්ගේ තාක්ශනය පාවිච්චි කරලා තල්ලු කරලා තරුවේ ජිවන කාලය වැඩි කරගත්තා වෙන්න බැරිද.😅
මටත් ඕකම හිතුනා 🙂
ඒක තමයි වුනේ කියල හිතන එක හොදයි, එහෙම නැතුව ඕක පිපුරැනත් හොදයි දෙකම එකයි ,මැරැනත් ඔක්කොම එකටනෙ
මටත් ඕකම හිතුනා 😂👍
හොද උපකල්පනයක්
එල 👌👌
අනිවාර්යයෙන් වෙන්න පුලුවන්
අම්මෝ ඒක හොඳටම වැදුනා 🔥🔥... එහෙම වුනොත් ඉතින් හොඳයි කියලත් හිතෙනවා 😅😅මොකද,,, ආයේ අමුතුවෙන් නිවන් දකින්න ඕනේ නැනේ 😅😅😅😅
හොදට එදාට මොද joint එකක් ගහල ආතල්එකේ බලාගෙන ඉන්නව ....😘😘🤣😂
මැරුනොත් ආයෙ කොහේහරි ඉපදෙනව
සංසාරගමනේ අපි කීවාරයක්මෙහෙම මැරි මැරි ඉපදෙන්න ඇත්ද?
මේකත් එක අවස්ථාවක් විතරයි
අනික ඉපදෙන්න තියෙන්නේ මේ ලෝකෙ විතරක්ද?
ඒවා ගණනින් කියන්න බැරිතරම
මේක මනසට දැනෙන්නෙනෑ
ඒත් හදවතට දැනෙනවා
මැරෙන මොහොතේ හදවතයි ක්‍රියාකරන්නේ
එවිට ආත්මයෙන් අපිව සුදුසු ලෝකෙට අරනයනව
රටේ දැවෙන ප්‍රශ්න එක්ක කෝකත් එකයි බන් 😂
විද්‍යතින් බොහෝදේ පවසා තිබුනත් තවම ඒවා මිත්‍යන් සේ පවති, කදිම උදාහරණ 2020 ලෝකය වීනශ විම
මේ මහා විශ්ව ධාතුව මොන තරම් නං ශක්ති ප්‍රමාණයක් දරාගෙන සිටින්නෙද ? 🤔 ..
ඇත්තටම එහෙම් උනොත් අපි ඉවරයි
මාර කේස් එකක්නේ වෙන්න යන්නේ ඉතිං මොනා කරන්නද මම නං පොප්කෝන් නෙවෙයි කන්නේ එදාට එකතුකරලා තිබ්බ ඔක්කොම සල්ලිවලට කොත්තුරොටි පීට්සා සබ්මැරීන් වොඩ්කා බෝතලයක් ඔක්කොම අරන් ඉතිං කකා බලන් ඉන්නවා මගේ ඔලුවටත් උල්කාව වැටෙන කං අනේ 🙏🙏
Shaaaa niyamai. Mage jeetha kaledi dakinna hakinam supiri.
බයයි අයියෙ
මනෝවෛද්‍ය උපදේශනයක් ගන්න හෙටම ඔය සීන් එක කියලා 😊😊
ආරම්භය සමිදුන්ය..අවසානය සමිදුන්ය ..
ඕක අද පිපුරුවොත් ඉතින් අපිට ආලෝකෙ බලාගන්න වෙන්නෙ ඉතින් තව අවුරුදු ගානකින් නේද ඔය ග්‍රහ වස්තුව තියෙන්නේ ආලෝකවර්ශ 600 ගානක් දුරින් නේද
kama beema aran bankarayak athulata gihilla beer ekak beela reddak porawan budiyanawa. aharunoth aharuna, nattan na.
ඒ කොහොමද පෙන්න ග්‍රහලෝක ට යන්න පුළුවන් ඕන ග්‍රහලෝක ද?
Dennam bayai ❤️👍
එදාටත් ලයිට් කපයිද ? (හොද වීඩියෝ එකක් පට්ට කුතුහලයෙන් බැලුවා ❤️)
මැණික් හැදිලා තියෙන්නෙ මෙහෙම දෙයකින් වෙන්න පුළුවන් .ගොඩාක් මැණික් හැදිලා තියෙන්නේ පොලව මතුපිට
owa kiynnaonana aiyye me api jiwathwennath mevage ratakanisa.marena eka mitavada sapai.
අපිට වෙනත් ග්‍රහලෝකයකින් එවන්න පුලුවන්ද?
8:59 pop koon ekak kaka balana eka hodhayi
තෑන්ක්ස් ජය වේවා
අපි මෙි කන්න බොන්න නැතිව ගෙවල් කුලි ලයිටි බිල් වතුර බිල් වාහාන ගාස්තු බෙත් සනිපාරක්ස ...තව තව දෙවල් ගැන මානසික වැටිලා ඉන්නවා මෙිකා අමු කැලැ ගිනිතියනවා පර්සන මදිවට තවත් පර්ස්න ...👹️
ඕක තව අවුරුදු බිලියනයකින් වුනොත් මන් හිතන්නෙ ඉන්න කට්ටිය බේරෙයි.මොකද දැන් තියෙන තාක්ෂනෙත් එක්ක බලද්දි තව අවුරුදු බිලියනයකින් තියන තාක්ෂනේ ගැන හිතාගත්තැහැකිනෙ.
මම දැනට ඉන්නේ නෙප්චූන් වල ඒ නිසා මට බය නෑ
කොච්චර ලස්සන සිද්ධියක් ද මලත් කමක් නැහැ
ලස්සනට ඉදගෙන බලනවා
වටින විඩියො එකක් ❤️❤️
මයින්ද මාත්තියා අපිව බේර ගන්නවා 😎
ලඟදීම තාරකා දෙක පුපුරනවා කියලා දැන ගත්තොත් මම නම් බෙල්ල වැල දා ගන්නවා..... සිරා.🤔🤔
Ane ඉක්මන් වෙන්නේ moko 😟
The book of Enoch gana Documentry or long video ekak ona
මහපොළොවෙන් ඉපදී මහපොළොවටම
පස් වෙනව.
බයයි.....
Banker ekakata giyoth berennna puluwana da ??????
wena alokayakata yanawa and thakshanaya diyunu wenawane wenasak weida danne ne
පෘථිවියට කිසිම දෙයක් වෙන්නෙ නැහැ ඒක ස්තිරයි..
Bite ටිකක් කකා whiskey ටිකක් තොල ගානවා ☺️ , කරන්න දෙයක් නෑ
අනිවාර්යයෙන් 🌹
මම නම් කරන්නේ හොදට කළා බීලා පිනක් කරගේ න බලාගෙන ඉන්නවා
Supiri❤️❤️❤️mama nikan galaxy ekata giya wage
මෙක ආලෝක වර්ශ කියක් ඈතින් ද තියෙන්නේ
විශ්වයට ආයුබෝවන්!
පොප් කෝන් එකක් කාල විනාශෙ බලනව 😌😌😌👌
Eka patta 🔥 supernova gana thwa video one
Loka vinase gana video ekak
මේ කියන සිදුවීම දැනටමත් සිදුවී හමාර වෙන්න බැරිද ආලෝක වර්ශ වලින් ගනන් බැලුවොත් අපි දකින ගොඩක් තාරකා සමහර විට මේ වන විටත් නැති වෙන්න පුලුවන්
eka eththa, samaharawita dinosaurs la winasha une meke prathipalekin wennath puluwan..
Karumen galawenna ba bro katawath
විශ්වයේ බොහෝ දේ සිදු වෙන්නෙ චක්‍රයකට. පෘථිවිය උණුසුම් වීම වගේ. ඒක ආයෙ සිසිල් වෙනව.බොහෝ දේ උප කල්පන වලින් පිරිල.
ඒවගේ පිපිරීමක් ඇස් දෙකෙන් දැකලා මැරුනත් මොකෝ😗
පොප් කෝන් එකක් කකා බලන්න තිබ්බා . මනුස්ස වර්ගයා සහා අපි දන්න ජීවය හැමතැනම තිබ්බනම් හෝ මම විතරක් මැරෙනවනම් . මෙතම අපි දන්නා විශ්වයෙ ඉන්න එකම ජීවය විනාශ වෙන එක පොප් කෝන් එකක් කකා බලාගන ඉන්න පුලුවන් දෙයක් නෙමේ 😢
Astrophysicists say we'd have to be within 50 light-years of a supernova for it to harm us and Betelgeuse is over 14 times this distance.
So will it still harm us?
Pop con එකක් කනවා
බුදු දහමට අනුව එය සිදු වන්නේ නැත
ඇයි බැරි? සප්ත්‍යය සූර්යෝද්ගමන සිදුවෙන විදිහ හරියටම සිද්ධාන්ත ආකාරය විස්තර කරන්න පුළුවන් ද? එහෙමනම්?
Mokada bari
Mage hobby eka abyawakashaya gana hoyala balanna nisa mama asai eka mage ass deken balanna 🥺
දැන්ම ලෝකේ නාස වෙන්නෑ බං.
Ammooo baya hithenwa
Deviyanwahanseta prea karanawa lokaya bera ganna kiyala 🌎🙏
ජොයින්ට් එකක් ගහ ගහ වැලක් බලනව ඉන්ටර්නෙට් තිබ්බොත් ඒ වෙනකොට😉
අන්තිම කථාවට පිලිතුර෴ඉමස්ස නිරොදා ඉදං නිරුජ්ජති.
මේව පිපිරීමට පෙර නිවන සොයාගන්න වෙන කිසි සරණක් පතනු පලක් නොවේ කළණ මිතුරනි
මේක ආලෝක වර්ෂ කීයක් එහායින්ද තියෙන්නේ කියලා කිව්වේ නෑනේ.මේකේ විකිරණ එනකොට මානව වර්ගයා වෙනත් ආරක්ෂිත ග්හලෝකෙක ඉන්නත් පුලුවන්...
Mama nam nasi hadapu pollov gabure thiyana bankareka hangenava
ඔබ මෙි මොන මඟුලක් කියවනවාද කියලා මට තේරෙන්නෙ නැහැ ඔය ඇත තියෙන දේවල් නොවෙි අප වලපල්ලට යවන්නෙ අර සෙලෙන්ස්කි කියන විකට නඵවා නිසා න්‍යෂ්ඪික යුද්ධයක් වෙන්නයි යන්නෙ නවත්වන්න බැරි දේවල් ගැන කතා නොකොට
නවත්වන්න පුඵවන්දේ ගැන කතා කරන්න. පුඵවන් නමි මෙි යුද්ධය නැවත්විම සඳහා යමක් කරන්න බලන්න ස්තුතියි