රුසියාව ඉරානය බේරා ගනි..emp අවියක් ක්‍රියාත්මක කර මිසයිල අක්‍රිය කරයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 344

  • @asankaravidu7561
    @asankaravidu7561 หลายเดือนก่อน +24

    යුද්ධය නිමාවක් වෙවා😢

  • @somasiripunchiralalage1627
    @somasiripunchiralalage1627 หลายเดือนก่อน +4

    දැනුවත් කිරීමට බොහොම ස්තුතියි .

  • @WasanthaJayakodi-oo6ic
    @WasanthaJayakodi-oo6ic หลายเดือนก่อน +8

    රුසියාවට ජය ලොවට සාමයක් උදාවේවා

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 หลายเดือนก่อน +28

    ඇත්තටම ලෝක සාමය උදාවේවා.

  • @premnazeer6476
    @premnazeer6476 29 วันที่ผ่านมา +9

    ඉරානයට ජයවේවා

    • @naleenperera1969
      @naleenperera1969 23 วันที่ผ่านมา

      Akemamaa Sahar Bokkenma...... 💪⚔️🇮🇷⚔️💪..... 👍

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 หลายเดือนก่อน +6

    සාමය උදාවේවා 🙏🙏

  • @dumindark5886
    @dumindark5886 หลายเดือนก่อน +7

    Good luck Iran 🇱🇰🇪🇭🇪🇭

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m หลายเดือนก่อน +17

    ජයවෙිවා රැසියාවට 🙏🙏❤️❤️🥰🥰

  • @MrKeerthi58
    @MrKeerthi58 25 วันที่ผ่านมา

    යුද්ධය නිම වී සැමට සාමය ලැබේවා.

  • @NuwanthaEnterprises1321
    @NuwanthaEnterprises1321 หลายเดือนก่อน +15

    රුසියාවට ජය❤

  • @janakakatugampala1499
    @janakakatugampala1499 หลายเดือนก่อน +24

    ඉරානේ කියන්නේ අපට උදව් කරපු රටක් යුද්ධේ කලෙ ❤

    • @PThink1997
      @PThink1997 หลายเดือนก่อน

      Kauda ooi kiyanne...ekaudawwak kiyanna karapu😂😂😂

    • @ajjj772
      @ajjj772 หลายเดือนก่อน

      එහෙනම් ඇමරිකාවක් දැන් අපිට උදවුණේ කරන්නේ. කල්පනා කරලා බලන්න දැන් අපිට IMF එකේ අර මුදල දෙන්නෙ නැත්තං උයන්න වෙන්නේ දර ලිපේ ලාම්පුවක් වත් නැහැ ඇතෙක් පත්තු කරගන්න රෑට මොකද තෙල් නැහැ. කරත්තෙයි පයිනුයි තමයි යන්න වෙන්නේ.

    • @thanujahettiarachchi7846
      @thanujahettiarachchi7846 หลายเดือนก่อน +4

      ​@@PThink1997 Geneva waladi hemadama vote kare lankavata

    • @Russiairan
      @Russiairan หลายเดือนก่อน +1

      @@PThink1997 ub dnn pgk ne pgya gu kpm batahira

  • @NishanWijesiri-w5k
    @NishanWijesiri-w5k หลายเดือนก่อน +22

    යුදගිනිදැල් නිවී ලෝක සාමය උදාවේවා!

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 หลายเดือนก่อน +8

    🇮🇷🇷🇺❤️💪🇮🇷🇷🇺❤️💪🇮🇷🇷🇺❤️💪

  • @damindagodahewa8749
    @damindagodahewa8749 หลายเดือนก่อน +21

    රුසියාව සහ ඉරානය....💗💗💗

  • @Prawonearoshapremudith243
    @Prawonearoshapremudith243 หลายเดือนก่อน +45

    බලවතා ඉරානයට ජයව්වා 🇮🇷🇮🇷🇮🇷

    • @ishannalinda8342
      @ishannalinda8342 หลายเดือนก่อน +6

      😂😂😂😂 ත්‍රස්තවාදියා

    • @paranagama-bn2cz
      @paranagama-bn2cz หลายเดือนก่อน +7

      තම්බ්ලා ලොකු කරගෙන ඉන්නෙ ඉරානෙ කැම කොහොමද ගැනු බන් ගහලා තියෙන්නේ ලැජ්ජයි 😂😂😂😂😂

    • @thanksjesus153
      @thanksjesus153 หลายเดือนก่อน

      ඉරානය ගුටිකෑවේ ගැහැණුන්ගෙන්.... ලැජ්ජාවට හානිය ගැන එළියට නොදා විස්තර හංගනවා.... හු.... හු... ..
      ජය වේවා ඊශ්‍රායෙල් IDF කෙල්ලන්ට 🇮🇱

    • @AdoFHissNa
      @AdoFHissNa หลายเดือนก่อน +1

      @@paranagama-bn2czWatapita lankaAnews balana ubalata ehema thamai😂 balapn ghin hariyt news. Isreal drone ehema kuru krl tibba widiha😁😂benja chora wela inne 😂

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 หลายเดือนก่อน

      එහෙම නෑ බන්..isrel රට පොඩි උනාට , උන්ගෙ යුද ශක්තිය ගොඩක් වැඩි
      ....කොහොම උනත් රටවල් දෙකම සෑහෙන්න බලවත් රටවල් දෙකක්..කොහොම උනත් ඔය යුද්දෙ නතර වෙන එක තමා හොද....නැත්නම් මේ අහක ඉන්න අපේ වගේ රටවලටත් කෙලවෙලා යනව😢😢

  • @saranidureksha3530
    @saranidureksha3530 หลายเดือนก่อน +5

    ලෝක සාමය..උදා වෙිවා❤❤❤❤🎉

  • @KandyanFederation
    @KandyanFederation หลายเดือนก่อน +12

    💪🇷🇺🇮🇷🇱🇰

  • @premnazeer6476
    @premnazeer6476 29 วันที่ผ่านมา

    අනිවාර්යෙන් ප්‍රතිප්‍රාර සුවර්

  • @iRohini-oe6fr
    @iRohini-oe6fr หลายเดือนก่อน +19

    ❤❤❤❤❤රැසියාවට.බෙිත්.හදනවා.🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸👍👍👍👍👍👍👍👍👍👍👍

    • @janakakumara1875
      @janakakumara1875 หลายเดือนก่อน +2

      😂 😂

    • @vishakafenando2192
      @vishakafenando2192 หลายเดือนก่อน +2

      Ai ubalage ammage pusa pennalada 😂😂😂

    • @ThalangamageMilton
      @ThalangamageMilton หลายเดือนก่อน +3

      Umbada beheth hadanne😂😂

    • @roceanali2965
      @roceanali2965 หลายเดือนก่อน

      නැහැ තොගෙ අම්මා ට අරකෙ ගහලා .පොලිම් දාලා .🤣🤣​@@vishakafenando2192

    • @roceanali2965
      @roceanali2965 หลายเดือนก่อน

      ​@@ThalangamageMilton ඔව් බෙහෙත් හැදුවා බලපිය ගැහැනු ගැහුවෙ ඉරානෙට ඔන්න ගැම්ම ඊශ්‍රායල් එකෙ .දුප් ගු හිගන්නා

  • @samanthasriya
    @samanthasriya หลายเดือนก่อน +5

    දිනන්නේ ආයුධ නිපදවන සමාගම්

  • @pathumsampath3128
    @pathumsampath3128 หลายเดือนก่อน +18

    දෙගොල්ලොම බයේ ඉන්නෙ ගහනවා කියනවා ගහන්නෙ නැ 😂😂

    • @janakalilantha3254
      @janakalilantha3254 หลายเดือนก่อน +9

      යුද්දයක් නොකර බය කරන එක හොදයි .ඒකෙන් වෙන්නේ අපි වගේ රටවල් වලට ලොකු හානියක්

    • @SandunChamara-px4yc
      @SandunChamara-px4yc หลายเดือนก่อน +1

      සිරාවටම..😂

  • @sasindudilshan6941
    @sasindudilshan6941 หลายเดือนก่อน +21

    ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිය ගැනත් වීඩියෝ එකක් ගේන්නකෝ

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 หลายเดือนก่อน +15

    මේ මේ මනුෂ්‍යයන් විනාශ වීම වැළැක්වීමට ඇයි උගත් බුද්ධිමත් පොහොසත් රටවල් සාකච්ඡාවෙන් සම්මුතියකට එන්න හදන්නේ නැත්තේ මේවායින් විනාශය විනා සැනසීමක් කොහෙන් ලැබේද දුප්පත් අසරණ අපි මොකක් කරන්නද අපි යාඥා කරනවා ජේසු පිහිටයි❤❤❤❤

    • @samanpriyadarshana133
      @samanpriyadarshana133 หลายเดือนก่อน +1

      යුද්ධය තමා එයාලගෙ බිස්නස් එක. යුද්ධය තමා එයාලගෙ බලය රැකගැනීමේ මාර්ගය.

    • @YasaG-l5w
      @YasaG-l5w หลายเดือนก่อน

      එතකොට ඒ ගොල්ලන්ගේ ආයුධ ටික විකුණන්නෙ කටද??😂
      උන් යුද්ධ වවාගෙන කනවා ......😕

    • @nalinapromax99
      @nalinapromax99 29 วันที่ผ่านมา

      Yuddaya nisa tamai egollo balawat kiyl kiyanne

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් หลายเดือนก่อน +35

    රැසියාවත් එක්ක එකතු උනා කියන්නේ ඊශ්‍රායලයට ගහන එක නතින් ඉරානයට 💪💪💪🇮🇷🇷🇺🇮🇷🇷🇺🇮🇷🇷🇺 🇱🇰 🇱🇰 🇱🇰 💪💪💪💪❤️❤️❤️

    • @TravelDiaries_TD
      @TravelDiaries_TD หลายเดือนก่อน +8

      api BRICS nation 🇱🇰💚 ☮️

    • @chamaluditha6658
      @chamaluditha6658 หลายเดือนก่อน +2

      @@TravelDiaries_TD anna ape req ek reject karala BRICS EK 😅

    • @ishannalinda8342
      @ishannalinda8342 หลายเดือนก่อน +6

      එතකොට අනිත් උන් බලන් ඉදීවි කියලද උබ හිතන්නෙ..😂😂😂

    • @AlokaShahmila
      @AlokaShahmila หลายเดือนก่อน +5

      තාම යූක්‍රේනේට ගහා ගන්න බැරුව ඉන්නවා ඊශ්‍රායල් අල්ලන්න කතාව😂😅

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් หลายเดือนก่อน +3

      @@AlokaShahmila තනි රට යුරෝපා රටවල් ඔකොමත් එක්කනේ ගහගන්නේ යුක්‍රේනය නමට විතරයි

  • @TravelDiaries_TD
    @TravelDiaries_TD หลายเดือนก่อน +18

    Iran 💚💚🇮🇷

  • @SachiniPerers
    @SachiniPerers หลายเดือนก่อน +26

    ඊශුායලය .සෙල්ලම්.දාන්නේ.
    ඇමරිකාවේ..සපෝට්.එක..තමයි.
    නැත්නම්...ඊශුායලය ක්..හොයන්න.නැති..වෙයි....දෙබැතේම.යුද්ධය...සාමය..වේවා..✝️🙏🇱🇰

    • @sahanudeesha1297
      @sahanudeesha1297 หลายเดือนก่อน

      හිනස්සන්න එපා 😂😂😂😂😂 ඊශ්‍රායලය ගැන හොදට හොයලා බලන්න කො පොඩ්ඩක්

    • @kalummatara
      @kalummatara หลายเดือนก่อน +2

      Eka aththa

    • @mrscook7403
      @mrscook7403 หลายเดือนก่อน +9

      ඇමරිකාව වගෙ දැවැන්තයෙක් ඇයි ඉස්‍රායලයත් එක්ක හැම වෙලෙම ඉන්නෙ??? අපෙ රටටත් වඩා පොඩි රටක්නෙ ඉස්‍රායලය ...ඔයාට තෙරෙන් නැ මෙවා...

    • @Ash.789
      @Ash.789 หลายเดือนก่อน +3

      මේ පාර ඔය ඇමරිකාව නැතුව සෙල්ලම් දාලා ආවේ ගානට

    • @mahesh3662
      @mahesh3662 หลายเดือนก่อน

      ​​@@mrscook7403 oyath mara dewalne danne

  • @ireshalakmali6205
    @ireshalakmali6205 หลายเดือนก่อน +1

    කටහඬ ලස්සනයි

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 หลายเดือนก่อน +3

    Russia👑❤

  • @wasanthapramod895
    @wasanthapramod895 หลายเดือนก่อน +21

    Israel කියන්නෙ මොන ලබ්බක්ද බං?.ඉරානයත් එක්ක බැලුවම .හැම අතින්ම පුබලයි ඉරානය.israel ඔය චන්ඩිකම් දාන්නෙ ලොකු අයිය පස්සෙන් ඉන්න නිසා (ඇමරිකාව ).නැත්නම් මොන කෙංගෙඩියකට ඔහොම ඔලුව ඉදිමෙන්නද. අර අහිංසක රටකට ගහල අල්ලගෙන දැන් එයාලගෙ රට කරගෙන.අතීතයට ගියොත් උන් සිතියමෙත් නෑ

    • @sudhdhaa
      @sudhdhaa หลายเดือนก่อน +2

      Brich මුදල් ඒකකය ලොව පුරා ව්‍යාප්ත වුනොත් ඇමෙරිකාවේ සෙල්ලම් ඉවරයි ,

    • @vadagathlatapata
      @vadagathlatapata หลายเดือนก่อน +1

      නොදන්න දේ නොකියා හිටියනම් ...

    • @sudhdhaa
      @sudhdhaa หลายเดือนก่อน +1

      ​​@@vadagathlatapata ඇමෙරිකාවට , බටහිර රටවල්වලට බැරි වුනා රුසියාව වට්ටන්න ,
      දැන් රුසියාවේ වාරේ ,
      Brich රටවල් කියන්නේ ලෝක ආර්ථිකයෙන් 40% වැඩි
      දායකත්වය දෙන රටවල් ,
      😅😅😅😅

    • @wasanthapramod895
      @wasanthapramod895 หลายเดือนก่อน

      මොකක්ද බං නොදන්නෙ උඹෙ කෙං ගෙඩියද?

    • @amalmedawala899
      @amalmedawala899 26 วันที่ผ่านมา

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @topmax2999
    @topmax2999 หลายเดือนก่อน +4

    Good luck Iran ❤️🇱🇰❤️

  • @sankalpa-3776
    @sankalpa-3776 หลายเดือนก่อน +1

    සාමය උදාවේවා

  • @SumanaWijesinghe-q2o
    @SumanaWijesinghe-q2o หลายเดือนก่อน +20

    ඊශ්‍රායල් රටට ජයන් ජයන්ම වේවා තෙරුවන් sarani ඊශ්‍රායල් රටට 🇱🇰🇮🇱❤️🩷🙏🙏🙏

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 หลายเดือนก่อน +3

      😂😂😂😂😂

    • @slbusinessandtechm5790
      @slbusinessandtechm5790 หลายเดือนก่อน +3

      බලමු නේද

    • @slchanidu2538
      @slchanidu2538 หลายเดือนก่อน +1

      😂😂😂

    • @wasanthapramod895
      @wasanthapramod895 หลายเดือนก่อน

      උඹ ⁣isrel සෙරෙප්පු වක් ලෙවකනවද?

    • @wasanthapramod895
      @wasanthapramod895 หลายเดือนก่อน +2

      තෙරැවන් සරණයිළු isrel ට ,අනේ මන්ද ,තාත්ත කවුද?

  • @cHettiarachchi-h3l
    @cHettiarachchi-h3l หลายเดือนก่อน +4

    ලෝකබලවතුන් තව වසර කීපයක් තම අවිප්‍රදර්ශන කරාවි.මිනිසුන් සොල්දාදුවන් ඔව්න්ගේ පව්ල්වල සමීපතයින් තනිවේවි.ගොව්බිම් ගොඩනැගිලි කඩාවැටේවි.කුහකකම් බලලෝබිකම් දක්ශයින් පෙන්වාවි.න්‍ය්ශ්ටික යුද්දයක්සිදුනොවේවා.නේටෝ නායකයින්ට අපායේ උනුසුම් දැනේවා.

    • @wijithkumara5122
      @wijithkumara5122 หลายเดือนก่อน +1

      @@cHettiarachchi-h3l දේව අන්තවාදය තියන තෙක් ,සාමයක් නොවේ....

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 หลายเดือนก่อน

      ඔහුන්ට දැනටමත් අපාගේ උණුසුම දැනෙමින් සිටින්නේ ඒකයි NATO මරවිකාරෙන්මෙන් හැසිරෙන්නේ !

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 หลายเดือนก่อน

      ​@@wijithkumara5122අනිවාර්යයෙන්ම වසර 500ක සිට මිලියන දාහකට වඩා මිනිසුන් කෲරලෙස ඝාතනය කිරීමට ඔය දේව ත්‍රස්තවාදය තමයි බාවිතාකරේ!

  • @ThuwanSiras-t7z
    @ThuwanSiras-t7z หลายเดือนก่อน +16

    Irann❤❤❤

  • @roshanandriezen9503
    @roshanandriezen9503 24 วันที่ผ่านมา

    Superb

  • @PalithaHerath-n8i
    @PalithaHerath-n8i หลายเดือนก่อน +8

    ඉරානයට ජය

  • @a.m.m.dhanushkamanojkumara5693
    @a.m.m.dhanushkamanojkumara5693 หลายเดือนก่อน +1

    සැරමදි තමයි අනිවාර්යයෙන්

  • @DammikaNanayakkra
    @DammikaNanayakkra หลายเดือนก่อน

    ලෝකයට සාමය උදා වේවා!

  • @සිංහබාහුසිංහදේශය-සුරකිමු

    🇱🇰🇱🇰🇱🇰 වහාම ඇමරිකානු තානාපති ජුලි චාං රටින් පිටුවහල් කරනු!!!🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @vectorlabs5367
      @vectorlabs5367 หลายเดือนก่อน

      amo amo menna sinhabahu nagitala

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 หลายเดือนก่อน +1

    සාමය සාමය සාමය

  • @sahanudeesha1297
    @sahanudeesha1297 หลายเดือนก่อน +14

    ඊශ්‍රායලය ට ජය වේවා ❤❤❤❤

  • @nalakaperera2462
    @nalakaperera2462 หลายเดือนก่อน +16

    💪🇷🇺🇮🇷🇵🇸🇰🇵🇨🇳🇱🇰❤️

  • @sriope6250
    @sriope6250 หลายเดือนก่อน +11

    අම්මෝ ඒ බොරුටික .S 300 ගොඩක් විනාශ වෙලා තියෙන්නේ ඔයා කියන විදියට එහෙනම් Isreal වල jet එකක් හරි බිම දාන්න තිබ්බනේ . අපි ඔයාගේ news විතරක් බලනවනම් ඔය හරි.. ඔය චනෙල් එක කොමත් රුස්සියාවට කඩේ යනවා USA වලින් හම්බ කර කර උන්ටම කෙලිනවා 😂🙈

    • @wasanthapramod895
      @wasanthapramod895 หลายเดือนก่อน +1

      උඹෙ ඇරියද us

    • @AdoFHissNa
      @AdoFHissNa หลายเดือนก่อน +1

      250km durin idala tiyenne. Iran guwan simawata awanm shot eka hambenw. Ehema unanm F25 , F16 kudu unoth lajjawa americawat loku paduwak wenne ekai iran guwan simawt giye naththe😂 Balu wenna kala inne isreal.😂😂

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh หลายเดือนก่อน +7

    Good luck Israel

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h หลายเดือนก่อน +9

    ත්‍රස්තවාදී ලෝකෙන්ම තුරන් කිරීමට ඊශ්‍රායලයට යෝධ බල යෝධ ශක්තිය හා නුවන දේවාසිර්වාදය නොවඩුව ලැබේවා ඊශ්‍රායලයට ජයෙන් ජයවේවා ❤

    • @AdoFHissNa
      @AdoFHissNa หลายเดือนก่อน +1

      Isreal thamai thrasthawadi😂

    • @JosefStarling-t2d
      @JosefStarling-t2d หลายเดือนก่อน +1

      එහෙනං උං අමෙරිකාවට ගහන්නඕනි

  • @Mulayaa
    @Mulayaa หลายเดือนก่อน +5

    ඉරානෙට වැදිල ලෙල්ල හුටන් වෙන්න..ලැජ්ජාවට කියන්නෙ නෑ😅

    • @lasithapromodya65
      @lasithapromodya65 หลายเดือนก่อน +1

      Ishrayal karayo hoda ayya newai

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 หลายเดือนก่อน +8

    රුසියාව ත්‍රස්තවාදීන් ට උදවු කරනවා.

  • @kanindufernando7035
    @kanindufernando7035 หลายเดือนก่อน +3

    Sound වල quality එක අවුල්. පොඩ්ඩක් ඒක හදාගන්න.

  • @Ritro_98
    @Ritro_98 หลายเดือนก่อน +6

    Israel 💙🇮🇱

  • @ladiswashharoom
    @ladiswashharoom หลายเดือนก่อน +1

    අන්න මේ දැන් ඉරානේ ආපහු ප්‍රති ප්‍රහාර එල්ල කරනවා ................

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 หลายเดือนก่อน +33

    ඊශ්‍රායල් කාන්තා සෙබලියන් ඉරානයට ගහල තියෙන්නේ ❤❤

    • @nuwannandana6424
      @nuwannandana6424 หลายเดือนก่อน +3

      කාන්තා සෙබළියන් දෙදෙනයි

    • @mr.s9424
      @mr.s9424 หลายเดือนก่อน +1

      හතර දෙනයි paco උබල කියන තොරතුරු ඕනෙවට වඩා ඇගට ගන්නවා මෝඩ paccu😂.

    • @AthmikaAthmika7619
      @AthmikaAthmika7619 หลายเดือนก่อน

      4​@@nuwannandana6424

    • @airdropnimpa4291
      @airdropnimpa4291 หลายเดือนก่อน

      Un lesbianly neda😂

    • @Russiairan
      @Russiairan หลายเดือนก่อน

      @@dammikakarunarathna9819 wadagen ghl eylt

  • @RohanaRanasuriya
    @RohanaRanasuriya หลายเดือนก่อน +3

    All the best Israel.❤❤❤

  • @ruvinichandimananayakkaraw6897
    @ruvinichandimananayakkaraw6897 หลายเดือนก่อน +3

    God bless Israel ❤❤❤❤

  • @MohomedMasahir
    @MohomedMasahir หลายเดือนก่อน +5

    ඉස්රායලට මරනය

    • @ishannalinda8342
      @ishannalinda8342 หลายเดือนก่อน +1

      ඊට කලින් උබලයි ත්‍රස්තවාදී න් ට ජීවත් වෙලා ඉන්න කියපිය😂😂😂

    • @MohomedMasahir
      @MohomedMasahir หลายเดือนก่อน

      @@ishannalinda8342 බලමු

  • @Made_in_SriLanka
    @Made_in_SriLanka หลายเดือนก่อน

    මේව්වා මෙතනින් නැවතුනොත් ඇති.. අපේ පොඩි කාලේ කොටි නිසා විනාස වුනා අපේ තරැන කාලේ ලොක යුද්ද අතිවෙලා විනාස වෙයිද දන්නැ.. ඇත්තටම මිනිස්සු න්ට පිස්සු අවු 70,80 ජිවත්වෙන්න ඇවිත්.. එ කාලේ ලස්සනට ජිවත්වෙන්නැතුව මරාගන්නවා.. 😢

  • @SudarshanaruwanRupasinga
    @SudarshanaruwanRupasinga หลายเดือนก่อน +3

    ඉශ්‍ර්‍රයල් වලට ජය

  • @NadeeraAshan-xm6of
    @NadeeraAshan-xm6of หลายเดือนก่อน +6

    Israel ❤️💪🇮🇱🔥🇺🇲🔥🇺🇦💪❤️

    • @TravelDiaries_TD
      @TravelDiaries_TD หลายเดือนก่อน +1

      @@NadeeraAshan-xm6of Iran 💚💪🏻🇮🇷🔥🇨🇳🔥🇷🇺💪🏻💚

    • @sudhdhaa
      @sudhdhaa หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @NilminiPriyadarshani-c1f
    @NilminiPriyadarshani-c1f หลายเดือนก่อน

    BRICS ❤❤❤

  • @HashanLakshitha-k1h
    @HashanLakshitha-k1h 27 วันที่ผ่านมา

    ජනවාරි පළවෙනිදා වෙන්න කලින් ඊශ්‍රායලයට ඉරානයේ ගහනවා

  • @a.m.m.dhanushkamanojkumara5693
    @a.m.m.dhanushkamanojkumara5693 หลายเดือนก่อน +8

    ත්‍රස්තවාදීන් මේ ලෝකෙට සාපයක් උන් මුලින්ම මේ ලොකෙන් අතුගාලා දාන්න ඕනේ

    • @Facts30100
      @Facts30100 หลายเดือนก่อน +3

      ඔව් ඇමෙරිකාවනම් සාපයක් තමා

    • @slvipofficial345
      @slvipofficial345 หลายเดือนก่อน +1

      @@Facts30100americawata neme meya thrasthawadin kiyala thiyenne iran walata😂

    • @anuhasmahima6333
      @anuhasmahima6333 หลายเดือนก่อน +1

      ​@@Facts30100 අනිවාර්යයෙන්ම

    • @ළනුවන්
      @ළනුවන් หลายเดือนก่อน

      @@Facts30100 යකෝ අන්තවාදී කන්ඩායම් හදාගෙන ඉන්නෙ ඉරානෙ.. හමාස්,හවුති ,හිස්බුල්ලා වගෙ.. පාස්කු ප්‍රහාරය අනුමත කරන්වද උඹ..

    • @ariyadasawanshanayaka6567
      @ariyadasawanshanayaka6567 หลายเดือนก่อน

      ඔව් ඇත්ත අමෙරිකාව හා ඊශ්‍රායලය

  • @amaldissanayake3323
    @amaldissanayake3323 22 วันที่ผ่านมา

    Rusia❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vipulasena4625
    @vipulasena4625 หลายเดือนก่อน

    තුන්වන ලෝක යුද්ධය අත ලග

  • @mohamednaseer8575
    @mohamednaseer8575 หลายเดือนก่อน +4

    🇮🇷🇮🇷🇮🇷🇮🇷🦅

  • @ishannalinda8342
    @ishannalinda8342 หลายเดือนก่อน +10

    අනේ නිකන් හිටපන් බන්..කෙලවිලා යන්නම වැදිලා තියෙන්නෙ ඉරානෙට..රුසියාවට කරන්න පුලුවන් රෙද්දක් නෑ...

    • @udhayanthakumara4734
      @udhayanthakumara4734 หลายเดือนก่อน

      කෝ ෂාක්ෂි

    • @ajjj772
      @ajjj772 หลายเดือนก่อน +1

      ඇයි මතකද කවුරු රුසියාව කිව්වේ කවුරු කිව්වත් ඒගොල්ලෝ යුක්‍රේනේට සුමාන දෙකෙන් ගහලා අල්ලගන්නවා කියලා. දැන් අවුරුදු දෙකකටත් වැඩිය තාම ගහනවා

  • @maashamaasha8395
    @maashamaasha8395 หลายเดือนก่อน +9

    බටහිර පාර්ශවය ඊශ්‍රායලය සමග හවුල්වී ඉරානයට ගහල නැවත ඊශ්‍රායලයට ගහන්න එපා කියල ඉරානයට උපදෙස් දෙනවා 😂

  • @desilvarohita2683
    @desilvarohita2683 หลายเดือนก่อน +10

    පුටින් ඉරාණය එක්ක කියන්නෙ පුටින්ගෙ කාළෙත් හරි කියන එකයි.

    • @airdropnimpa4291
      @airdropnimpa4291 หลายเดือนก่อน

      Kawda balapan gaza wala podi un maranne iranda israle kiyala isralw awadanenam lagai

    • @DisanayakamudiyanselageChandra
      @DisanayakamudiyanselageChandra หลายเดือนก่อน

      Putinta gahanna lokkek ube ass dekata dakinna bari wei😂

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 27 วันที่ผ่านมา

      😂😂😂 උඹ හෙන ගොං 😂😂😂

  • @ProductionWelioya
    @ProductionWelioya 29 วันที่ผ่านมา

    All of the world people follow lord buddha..

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h หลายเดือนก่อน +3

    Israel 🇮🇱❤🇮🇱❤🇮🇱❤🇮🇱❤🇮🇱❤

  • @maheshperera171
    @maheshperera171 27 วันที่ผ่านมา

    බටහිර හිතවාදී යුක්‍රේන් ඉස්‍රායල වගේ රටවල් ගැහව්වොත් ඒවා හරීම සැරයි, ඉලක්කෙටම වදිනව 100%ක් සාර්තකයි.. පලස්තීන් ලෙබනන් නිරායුධ වැසියන්ට ගහල සැර පෙන්නනව...
    රුසියාව ඉරානෙ වගේ රටවල් ගැහෑව්වොත්, පොඩි ඒවා ඉලක්කෙන් පිට වැදිල 99%ක් නිෂ්ක්‍රිය කරල...ඉරානෙ විසින්
    දින කීපෙකට පෙර උතුරු සිරියාවෙ බලහත්කාරයෙන් ඉන්න අමෙරිකන් කඳවුරුවලට පහරදුන්න බව කියන්න අමතකවෙන්න ඇති අපේ අත්තන්ට

  • @vijithabandara4731
    @vijithabandara4731 หลายเดือนก่อน

    ❤❤❤ very good. Thank u very much

  • @manojsuranga1468
    @manojsuranga1468 หลายเดือนก่อน

    👍👍👍

  • @footballpsycho1716
    @footballpsycho1716 23 วันที่ผ่านมา

    මේක බලලා ඊශ්‍රායලය පුත්තුන්ට රිදුනානම් lanka A බලන්න එකේ තියෙන්නේ ඉරානයේ භාගයක් ඉවරයි කියලා.ඒක බලලා හරි සතුටු වෙන්න

  • @somasiripunchiralalage1627
    @somasiripunchiralalage1627 หลายเดือนก่อน

    good

  • @amarathungawikramaarachchi5464
    @amarathungawikramaarachchi5464 28 วันที่ผ่านมา

    MAGE PETHUMA, NAM ISRAEL. SIYONWAADI DUSTA PAALANAYA PARAAJAYA WIYA YUTHUMAYI....EYATA ANUWA ISRAELAYATA PARAAJAYA PATHAMINMA, IRANAYATA JAYA PATHANAWAA....

  • @slroman1795
    @slroman1795 หลายเดือนก่อน +1

    First

  • @navindrathennakoon
    @navindrathennakoon หลายเดือนก่อน +2

    මේ කියන විදියට ඉරානෙට ගහල නෑ😂

    • @vadagathlatapata
      @vadagathlatapata หลายเดือนก่อน

      😂😂😄😄😂😂

    • @slvipofficial345
      @slvipofficial345 หลายเดือนก่อน

      Ekane oi anith channel wala dala thibba iran wal missle hadana kamhal ehema kudu kiyala dn mukuth wela nadda ethakota 😂

  • @akiibenji1912
    @akiibenji1912 หลายเดือนก่อน

    දැන් නම් නිකන් කතා වෙලා ගහගන්නවා වගේ Scene එකක් තියෙන්නේ.

  • @kasunmethbandara7576
    @kasunmethbandara7576 หลายเดือนก่อน +9

    Russian federation ❤️🫶

  • @the_v2_shana_
    @the_v2_shana_ 29 วันที่ผ่านมา

    අහෙනව මදි

  • @udhayanthakumara4734
    @udhayanthakumara4734 หลายเดือนก่อน +1

    Russian ❤️❤️

  • @dumindark5886
    @dumindark5886 หลายเดือนก่อน

    ❤❤

  • @southernplustechnologisola7650
    @southernplustechnologisola7650 หลายเดือนก่อน

    ඊශ්‍රායලය දීපු ගේම ඉරානය වහනව😂 නමුත් ඉරාන යුධ ශක්තිය විනාශ කරල ඉවරයි ...

  • @chanukadinal1851
    @chanukadinal1851 หลายเดือนก่อน

    Iran❤❤

  • @dumindark5886
    @dumindark5886 หลายเดือนก่อน +1

    Iran

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h หลายเดือนก่อน +6

    🇮🇱❤🇮🇱❤🇮🇱❤🇮🇱❤🇮🇱❤🇮🇱❤🇮🇱❤

  • @uzodiweivaiweliwa7085
    @uzodiweivaiweliwa7085 หลายเดือนก่อน +8

    වටපිට මම ඉරානෙ ඉන්නේ ශියා මුස්ලිම්වරු ඔවුන් සුන්නි මුස්ලිම්වර්‍ය් වගේ නෙමෙයි ඔවුන් බෞද්‍යින්ගේ මිතුරන්

    • @wijithkumara5122
      @wijithkumara5122 หลายเดือนก่อน +1

      ඒකද බෞද්ධ .උරුමයන් ව්නාස කරල තියෙන්නේ .
      ආක්‍රමන වෙලා තියෙන්නේ .

    • @hansakatharu1647
      @hansakatharu1647 หลายเดือนก่อน +3

      @@uzodiweivaiweliwa7085 ඇයි එහෙනම් ත්‍රස්තවාදී න්ට උදව් කරන්නෙ 😁😁😁

    • @uzodiweivaiweliwa7085
      @uzodiweivaiweliwa7085 หลายเดือนก่อน +3

      ඒ උනාට ඔබලා නමට බෞද්දයෝ පෝයකට පන්සල් යන්නේ නෑ ඒ උනාට බෞද්ද සිද්දස්‍තාන විනාශ වීම ගැන කතාකරනවා

    • @paakermohamed9746
      @paakermohamed9746 หลายเดือนก่อน

      ආ එහෙමද?

  • @yasithmadhushanka2647
    @yasithmadhushanka2647 หลายเดือนก่อน

    නල්ලමලේ ගුවන් ආරක්ෂක පද්ධතිය 😁😁එක ගුවන් යානයක් වත්බිම දෑවතේ😁😁

  • @sathyajithekanayake8983
    @sathyajithekanayake8983 หลายเดือนก่อน +1

    Good luck Israel 👍

  • @JanakaWijesinha-ts1po
    @JanakaWijesinha-ts1po หลายเดือนก่อน

    අපිට නම් ලැබිල තියෙන්නේ විස්තර

  • @hansakatharu1647
    @hansakatharu1647 หลายเดือนก่อน +9

    S300 එකක්වත් ඉතුරු වෙලා නෑ 😂😂😂

  • @CampingLifeStyl
    @CampingLifeStyl หลายเดือนก่อน

    පුටින්ගෙ ගුවන් ආරක්ශක පද්දති ටිකටම කෙලින්ම කෙලල නේද ඉස්‍රායෙලේ කෙල්ලො ටිකක් ගිහින්😂😂😂😂😂😂

  • @anilsusantha3028
    @anilsusantha3028 หลายเดือนก่อน

    issrayel jaya..putin iwath wenna.

  • @aimsantio1957
    @aimsantio1957 หลายเดือนก่อน

    Sukhoi kiyanne🔥

  • @yasithmadhushanka2647
    @yasithmadhushanka2647 หลายเดือนก่อน

    ඊශ්‍රායලයට ජය❤️🇮🇱🇱🇰

  • @RavindhraRavindhra-mf7wh
    @RavindhraRavindhra-mf7wh หลายเดือนก่อน

    ගොංවැඩ නොකර යුද්ධය ඔය හැමෝටම සාපයක් බව හැමෝම වටහාගන්න මොකද තිස්අවුරුදු යුද්ධයකින් බැටකාපු රටක් අපි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️ යුද්ධයකදී අවසානයේ අපි හැමෝම පරාඡිතයො කියනටික මතකතබාගන්න...!😢😢😢😢😢😢

  • @dnndbbbh792
    @dnndbbbh792 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ch2rlly454
    @ch2rlly454 หลายเดือนก่อน +4

    මේ අන්තවාදී ආගම ගෑවුන තැන ගදගහනවා

  • @RavinduBandara-z2i
    @RavinduBandara-z2i หลายเดือนก่อน

    Israel walat jaya💚🇮🇱

  • @Ritro_98
    @Ritro_98 หลายเดือนก่อน +1

    First like and comment