94 - මගේ මතක ( අංක 06 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 33

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +1

    තමන්ගේකම අමතක වෙලා යනකාලකෙක තමන්ගේ කම අපේ උන්ට පොවන්නට වෙර දරණ ඔබ තුමාට ගොඩාක් පිං ගයාන් ගුරැතුමනී..❤❤🙏🙏

  • @WarenYanna
    @WarenYanna ปีที่แล้ว +8

    අමතක කරන්න එපා තව කොටස් තියනවා ගයාන් මහත්තයා ...ඔබ ඉතා විශිෂ්ට පුද්ගලයෙක් ඔබ වැන්නෙකු මේ අයුරින් හෝ මුන ගැසීම අතිශය සතුට දනවන්නකි...බුදුසරණයි ඔබ තුමාට 🙏

  • @Saumya-rc6zh
    @Saumya-rc6zh ปีที่แล้ว

    ඔබ තුමා මගේ් රටට සම්පතක්

  • @piumiprarthana.3358
    @piumiprarthana.3358 ปีที่แล้ว +6

    මේවා තමා අද රටටම පෙන්නන්න ඕන දෙවල්.එත් අපි ඉන්නෙ කොහෙද?

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 ปีที่แล้ว

    මෙවගෙ තවත් වැඩසටහක් අපිට ඕන ගයාන් සමග

  • @kanishkaprasad172
    @kanishkaprasad172 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤ adareri hadawathinma

  • @sameerasmr6217
    @sameerasmr6217 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මහත්මයාණෙනි...! 🙏🙏🙏
    අති ශ්‍රේෂ්ඨ යි...!!
    කදුළු උනමින් අසමි...!!! 🎉

  • @thusithaaruna3338
    @thusithaaruna3338 ปีที่แล้ว

    ඹබතුමා ඉදිරිපත් කරන දේවල් ඇත්තටම හොදා ඉක්මනින් 369 ඉදිරි පත් කරන්න

  • @thusithaaruna3338
    @thusithaaruna3338 ปีที่แล้ว

    මාර වචන වටිනව ගොඩක්

  • @erangaeranga5350
    @erangaeranga5350 ปีที่แล้ว +1

    Gayan ayye oyawa දකින්නට ලැබීම satutui ඔයා පරිස්සමෙන් inna soma hamudrwanta කළ de dannwane

  • @suwarnahettiarachchige4018
    @suwarnahettiarachchige4018 ปีที่แล้ว

    Gayan mahattayo.oya nm mata hitenne ape Ratata pahala wenna inna ape maha RAWANA ATIUTUMAMAI..
    Oba Jatiyata pahala unu maha hela Sampatak..
    Oya...Raja viya utui.ape Rata bera gata utui....oyata Samma Sambudu Sarani..mahattayo..
    Pita Rataka Rakiyawa kalat..
    Hamadaa hadawatin mage mau bime... Suwaya vindimi.....
    ❤❤❤❤❤

  • @nadeeshaperera889
    @nadeeshaperera889 ปีที่แล้ว

    හැමෝම ගල්වෙලා වගේ අහන් ඉන්නවා .

  • @sureshwijesiri7676
    @sureshwijesiri7676 ปีที่แล้ว +2

    මං මේක live බැලුවා.ගයාන් අයියා ආපු නිසාමයි බැලුවේ.

  • @Charith_adikari
    @Charith_adikari ปีที่แล้ว +1

    රට , ජාතිය ,ආගම ,ඉතිහාසය වෙනුවෙන් බලාපොරොත්තු සහගතව ඉදලා ඉදලා දැඩි කලකිරීම නිසා මා ලංකාව දාලා ආයේ නොයෙන්නම යනවා කියලා තීරනය කරලා දැඩිව සිටියේ මේ video එක බලන කම්. නමුත් මහා රාවණ දර්ෂනය ජීවිතයට ගත්ත පිනට , මේ video එකෙන් අංසක 180 මාව වෙනස් කරා.
    නැහැ කවදාවත් මා වෙනත් දේෂයක මියයන්නේ නැහැ. ඔබට පිං❤
    අවංකවම දැනෙනවා සැබෑ හෙලයා නොමග යන එක වලක්වන්ක නොපෙනෙන හස්ත ක්‍රියාත්මක හෙනවා කියලා හොදටම පැහැදිලී…

  • @piuminisansala9786
    @piuminisansala9786 ปีที่แล้ว +3

    ගිරි පව්ව තුළ යටව ඇති හෙළ යක්ක රහසත් එමට.....මකර,කම්බිලි,ධරණි,ගිරිබා හුස්ම හෙළනවා තාම.....(වඩිණු මැන හෙළ යක්ක දේශෙට......)

    • @rrtf1357
      @rrtf1357 ปีที่แล้ว

      මේ ගැන මං කලින් අහලා නෑනේ.... කියලා දේන්නකො

  • @noornirosha1729
    @noornirosha1729 ปีที่แล้ว +1

    Super 👌

  • @-nadi5552
    @-nadi5552 ปีที่แล้ว +2

    වචනෙන් නොකිව්වට නිවේදකතුමාට නොපිළිගන්න නොහැකි උනානේ... ❤

  • @danushkaprabath6095
    @danushkaprabath6095 ปีที่แล้ว +3

    ගයාන් සඳකැලුම් මහත්මයා දැනුම කුසලතා ආකල්ප යන සියල්ලෙහිම දක්ශයෙක් නොව අති දක්ශයෙක්.....

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp ปีที่แล้ว

    🙏❤️

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +1

    හිතුවේ නැතුවට මොනතරම් අපි වටිනවද අපේ කම මම හැමදාම අගය කරා ?හැකි ඉක්මනින් ලංකාවේ පදිංචියට එනවා

  • @nirogamage9091
    @nirogamage9091 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @piuminisansala9786
    @piuminisansala9786 ปีที่แล้ว +1

    ඔබතුමා නැවත පැමිණිය යුතු කාලය උදා වී ඇත.මේ උතුම් රට,මේ විශ්ව මාතාව ඔබතුමාගේ පැමිණිම බලාපොරොත්තුවෙනවා.මේ නිදා සිටින ජාතිය අවදි කරන්න පැමිණෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිනවා.

  • @가나-u8m
    @가나-u8m ปีที่แล้ว +1

    ❤ gayan aiya

  • @MYtvonly555
    @MYtvonly555 ปีที่แล้ว +2

    🎉

  • @chandanakumarchandana1967
    @chandanakumarchandana1967 ปีที่แล้ว +1

    ❤❤❤

  • @-nadi5552
    @-nadi5552 ปีที่แล้ว +1

    ❤️

  • @supunsada5109
    @supunsada5109 ปีที่แล้ว +1

    🌝♥️🍃

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 ปีที่แล้ว

    එදා නැව් නැංඟු දරුපැටවු අද වෙනකොට දෙමාපියන් සොයමින් එන්න පටන්අරන් . කවිකොළ නම් දැන් ලියවෙන්නෑ ඒත් ඒ කාලේ ලියවුන ඛේදය කියවද්දි සොවින් බරවෙන මිනිසුන් අද හමුවෙන්නෙ කලාතුරකින්

  • @sampathsaman8739
    @sampathsaman8739 ปีที่แล้ว

    ගයන් අයියා දැක්කෙත් ඇති මට නම්,,

  • @nipunisenevirathne9827
    @nipunisenevirathne9827 ปีที่แล้ว +2

    ඇයි...ඇයි රාවණා මහරජුන්ගේ ඒ ඉතිහාසය මෙහෙම හෙලිදරව් කරන්නේ? මොකක්ද මේකෙ අවසන් අරමුණ? මේ ඉතිහාසය දැනගෙන සිටීම පමණ ද? වලලපු දේ වලලලා කියලා දැනගෙන සිටීම පමණක් ද? අනාගත පරපුරට මේ ගැන කීමද? හෙළ තාක්ෂණය- engineering and architecture, හෙළ වෙදකම, හෙළ නීතී පද්ධතිය,හෙළ පාලනය තන්ත්‍රය, අපගේ හෙළයට ආවේනික ඇදුම් රටාව, හෙළ දැනුම් පද්ධතිය නොමැති අපි, එවැනි ජීවන රටාවක් නැති අපි හෙළය ගැන දැන
    ගැනීමෙන් අති පලය කුමක් ද? අවුරුදු 200 හෝ ගොස් අනාගත පරපුරේ අයෙක් මේ කරුණු දැන ගැනීමෙන් අති පලය කුමක්ද? වරදවා වටහා ගන්න එපා, මම හෙළයට විරුද්ධ අයෙක් නොවේ සහස්‍රමුක රාවණයනි 🙏. මේ කරුණු දැනගෙන සිටීම පමණක් ඉතා අපහසුයි, හෙළය ගොඩනැගීම සදහා හෙළයන් එකමුතුව, අඛන්ඩව කල යුතු දේ නොදැන, එයට හරි මාර්ගයක් නොදැන සිටීම ඉතාමත්ම අමාරු කාරනයක්. කරුණාකර මෙය සලකා බලන්න.🙏🙏

  • @ardnramanaakrama5131
    @ardnramanaakrama5131 ปีที่แล้ว