gayan malli oyage me program eke balala thamai mage pera asthma gana mage mathaka avadi une eda idala vasara 3 thisse oyage siyalu vadasatahan believe e psse wreath mehem damage eyage modyek program mata nirayasayen pela gasuna evath balala ape jathiya gaana desaya gana daniru begin meke wisthara karanna be pera athmeka Obai mage separate wenne athi kiyala hithuna oyata mara gauravayak adarayak thiyenava oyata ravana appachige pihita araksava labeva
ඔබ ඇයිද නිහඬ..? ඔබේ මතක අපිට තියෙනවා. අපිට, ජාතියට ඕන තවත් අලුත්ම ජවයක් ..!!!
මගේ දිවිය වෙනස් කළ තවත් හෙළයේ එකෙක්... ආදරෙයි ගයාන් අයියා... මම එනවා එතනට... ❤️
මහා හෙළ දේශය ගොඩනගන්න ඔබව අවශ්‍යමයි...🙏🙏
ඔබ නිහඬව සිටියා ඇති....
මගේ ජීවිතය වෙනස් උනේ 17න් පස්සෙ ඒ ඔයා නිසා.. ලොකු දැනුමක් එක්ක මාර වෙනස් විදියට ලොකය දැකල ගොඩක් අයවත් ඒ දැනුමෙන් නිවැරදි කරා.. දිවි ඇතිතෙක් අමතක නොවන චරිතයක්.. හදවතේ ඉහලින්ම ඉන්නව💞💞💞🙏
ඔබ තුමාට බොහොම පිං මේ වැඩසටහන අහන්න සැලැස්සුවට . ඔබ තුමාගෙ මේ වැඩසටහන youtube එක පුරාවට හෙව්වට හම්බ උනේ විනාඩි කීපයක පොඩි කොටසක් විතරයි .ඒක අහල අනේ ඉතුරු ටිකත් අහන්න තිබුනනම් කියල හිතුනා . ආයෙමත් පිං ඔබතුමාට මේ වැඩ සටහන අහන්න දුන්නට
මේ ලෝකේ ලස්සනම වචනය ලස්සනම රැජින "අම්මා "❤❤❤❤❤❤❤🙇🙇🙇🙇
තුන් කල් දැක කළ මහා අනගි විග්‍රහයක් .. ඔබට ජය...
මෙ වචනෙන් වචන හරියටම භාවනාවක් වගෙ 😌😌🙏🙏🙏💙💙💙 ගයාන් සර්, සමන් ලෙනින් සර් 🙏💙
තෙරුවන් සරණයි සම්‍යයක්දෘෂ්ටික දෙවි රැකවරණයි ඔබතුමාට
ආයේ වචන දෙකක් නෑ හොදටම රස වින්ඳ වැඩසටහනක් 🙇❤👌
දිනෙන් දින ඉදිරියට යන ගමනට හදවතින්ම සුභ පතනවා ගයාන් සර්......ඒ වගේම ඔබතුමාගේම නාලිකාව වන චක්‍ර FM හදවතට ආමන්ත්‍රණය කරන දැයක් අවදිකරන නාලිකාව විි හමාරයි....ඔබතුමාට ජය...
මෙතුමාට ආදරය කරන සෑම සියලුදෙනාම ගයාන් සඳකැලුම් මහත්තයාගේ චක්‍ර FM නාලිකාවට සම්බන්ධවී මෙතුමාම ඉදිරිපත් කරන 369,චක්‍රායුධය වැඩසටහන් හරහා දැනුමෙන් සන්නද්ධ වන්නට දැන් ඉඩහසර ලැබී තියනවා......
......ධනුෂ්ක වික්‍රමසිංහ.....
ඉස්තුති ධනුශ්ක ..දැනුවත් කිරීමට .
රාවණ ශක්තිය පහළ වේවා ✊
මේ වැඩසටහන මට මතක විදිහට නම් 2020 අවුරුද්දේ විකාශය වුනේ.මම මේක මුල සිට අගටම නැරඹුවා.මට එදා හිතුනා අම්මා කෙනෙකුගේ භූමිකාව ගැන හොදටම දැනුන තේරුම් ගත් කෙනෙක් කියල.හැබැයි අද මට හිතෙනවා අම්මා පමණක් නොවේ ඕනෑම කෙනෙකුගේ ඇතුලාන්තය තේරුම් ගැනීමට හැකි සුන්දර හදවතක් ඔබට ඇති බව,.......
හැකි නම් නැවත ඔබේ වැඩසටහන් පටන් ගන්න,.බොහෝ ඉවසීමෙන් බලා සිටිනවා.🙏
🙏🙏🙏❤️❤️❤️ බුදු සරණයි
Dewiyek dakka wagei..ithihasaya kiyala dunna soduru minisa...rawana appachchi pihitai.......❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍
හැමෝම තුස්නිම්බූත වෙලා ගයාන් සහෝදරයා දිහා බලාගෙන ඉන්නවා...... තමන් අතරමන් වෙලා කියලා හැමෝටම හැගෙනවා කියලා මට hithenava💞💞🙏 තරුවන් සරණයි සහෝදරයා
ජය ශ්‍රි ....!!!!!
අයෙත් මේ මහා හෙළය ගොඩනගන්න අයියගේ ශක්තිය, අයියගේ නියෝජනය අපිට ඕනිමයි.. ඒනිසා ඉක්මනට අයෙත් හඬ අවදි කරනකම් අපි බලන් ඉන්නවා..❤🙏🏻
හෙළයටම ජය !
මට අඩන්නේ නැතිව ඉන්න බැරි උනා. ගයාන් අයියේ ඔයා හරිම ආදර්ශයක්. සමන් අයියත් දක්ෂයෙක්. තෙරුවන් සරණයි !
Navahama thatu සමග එනතුරු මග බලා සිටිමි......
ඔබ වැනි පුතුන් මවකට වාසනාවන්❤
Lassana hadak tiyena buddimathek asay katha karaddi ahan innath
ජය ශ්‍රී සර් ❤🙏
ඔබ ආ ගමන නොනැවතී ඉදිරියටම යන්න ...දෑස් අන්ධව මඟ වැරදිව යන තරුණ ජීවිතවලට ..ඔබගෙ මඟ පෙන්වීම ..අත්‍යාවශ්‍යම ..සේවයකි . රාවනා අප්පච්චිගෙ පිහිටයි .
බෝසත් පුතෙක්.ලෝබ නැතුව කරන ඇගයීමක්.හැම අම්මෙක්ටම ඔය වගේ පුතෙකුත් හැම දරුවෙකුටම මවක් නොව මාතෘ රත්නයකුත් ලැබේනම් මේ විශ්වයම දිව්‍ය ලෝකයක්.බුදු සරණයි සදකැලුම් පුත්‍ර රත්නයට.
පිරිස ගෙ ආදරණීය, වටිනා අදහස් දැක්කම අතිශයින් ම ප්‍රීති යි...!!!
🎉💚🌱🇱🇰🙏
Heladipayata jaya !!
Obe mawthumiyata deergayusha labewa!!!
ගයාන් අයියා..❤
gayan malli oyage me program eke balala thamai mage pera asthma gana mage mathaka avadi une eda idala vasara 3 thisse oyage siyalu vadasatahan believe e psse wreath mehem damage eyage modyek program mata nirayasayen pela gasuna evath balala ape jathiya gaana desaya gana daniru begin meke wisthara karanna be pera athmeka Obai mage separate wenne athi kiyala hithuna oyata mara gauravayak adarayak thiyenava oyata ravana appachige pihita araksava labeva
😭😭😭
ඇයි ගයාන් නිහඩ වෙලා ඉන්නෙ. ඔබ කරගෙන ආපු ජනතාව දැනුවත්කිරීමේ වැඩසටහන් ඉදිරියටත් කරගෙනගියානම් හොදයි නේද.
Hewwa hewwa me 10ma 🥺🙏🏾❤️
ඇයි අයියා ඔයා දැන් video දාන්නේ නැත්තේ..අපි කොතරම් කැමත්තෙන් ද ඒවා බලන්නේ..
❤teruwan Sarani.hemotama.❤❤❤❤❤
Nihadawa nohida hada naga helyak eksesath karannata oba ikmanin apa idiriyata enna...
❤❤❤
හාවගෙ කේස් එකට නම් ගොඩක් දුක හිතුන
ඔබතුමාගේ වැඩසටහන් මන්දගාමී විදිහට චැනලයට අැතුලත් කරන්නේ.
🙏🙏🙏
Aiye ❤👍
කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියෙ.
💐💐💐💐💐
❤🙏
මෙ කමෙන්ට් දැක්කාම මාර සතුටක් එන්නෙ ❤❤❤❤
❤️❤️🙏🙏🙏🙏
🎉❤❤
රාවණ කල්ලියක් හැමෝම එකතු වෙලා හදමු කියන එකට එකඟ කවුද?
❤
👍🌹❤
❤️❤️❤️❤️❤️
Oyage wedasatahan ona
🌝😔😔😔😔🌞🍃
ඔබ කොහේද ....🤔🤔🤔🤔🤔
මහත්මයා මේරටේ ආයිමත් සුපිරිසිදු සිංහල ශිෂ්ටාචාරයක් ගොඩනගන්න හැකිවේවිද.....මොකද පහුගිය අවුරුදු පන්සීයෙ ඉදන් අද වෙනකං සිංහල රට ජාතිය ආගම සංස්කෘතිය විතරක් නෙවෙයි ජාන මට්ටමින් පවා සිංහල ජාතිය පරයන්ගෙන් කිලිටි වෙලා සහ වෙමින් යන්න්නෙ...දැං පවා රට දිහා බලන කොට ඒක පැහැදිලියි නෙ....
ඔයා කරපු ඔය වැඩසටහන මොනයම් හෝ ප්‍රශ්න නිසා රූපවාහිනී චැනල් එකෙන් අයින් කරල😪 දේශපාලන්යන්ට බනින ඒවත් එක්ක වෙන්න ඇති