ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

කුඩු රොෂාන්ගේ සැප නිවාස හා වාහන - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2023
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    කුඩු රොෂාන්ගේ සැප නිවාස හා වාහන - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 276

  • @srilanka4334
    @srilanka4334 7 หลายเดือนก่อน +39

    හොද වැඩේ ඔකුන්ට කාලකන්නි රටේ අහින්ස දරු පරපුර විනාසකරල ඉවරයි ඕකුන්ට සාප වේවා

    • @adsalahakoon5136
      @adsalahakoon5136 7 หลายเดือนก่อน +2

      වරක් නෙමෙයි දස වරක් සාපයම ලබේවා 😮

    • @roosranjani2154
      @roosranjani2154 7 หลายเดือนก่อน

      ජිවිත කලයටම ඔවුනට සාප රටෙිම දරැවන් හිගන්නො හොරැ කරල උන් රජ සැප

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 7 หลายเดือนก่อน +22

    ජය වේවා සියලූම නිළධාරීන්ට 💐💐💐💐💐

  • @adsalahakoon5136
    @adsalahakoon5136 7 หลายเดือนก่อน +32

    නියමය් , තවත් තෝරු මෝරු වටලමු. රට කුඩෙන් නිදහස් කරමු .

    • @yasithanjana3018
      @yasithanjana3018 7 หลายเดือนก่อน

      වැඩක් නෑ වටලල යන්න දුන්නොත්

  • @padminijayamanna1799
    @padminijayamanna1799 7 หลายเดือนก่อน +11

    පොලිසිය කරන මේ දේට මගෙ හද පිරි මෙව්ව එක ❤

  • @kumarikanthi7208
    @kumarikanthi7208 7 หลายเดือนก่อน +31

    මේ අවස්ථාවේ හැමතැනම තියන නීති විරෝධී වැඩ ගැන පොලියට දැනුම් දෙන්න

    • @padminijayamanna1799
      @padminijayamanna1799 7 หลายเดือนก่อน +2

      ගමේ පොලිසියට කිව්වට වැඩක් නැ අනේ

    • @borntofight7376
      @borntofight7376 7 หลายเดือนก่อน

      @@padminijayamanna1799Ekanma kalin kalata wadiya Saruwata karanwa

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 7 หลายเดือนก่อน +4

    ජයවේවා සියලුම නිලදාරින්ට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා බුදුසරණයි දෙවිරැකවරනයි නියමයි

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 7 หลายเดือนก่อน +11

    සියයට සීයක් වැඩේ හොඳයි මේක මෙච්චර ව්‍යාප්ත වෙනකම් මේ රටේ සිටපු එකයි වැරැද්ද

  • @sirinama6679
    @sirinama6679 7 หลายเดือนก่อน +13

    ජය වේවා සර් ඕකුන් හිරේ දාන්න නම් එපා. එකාට එකාට කොහොම හරි ෂොට් එක දෙන්න ඔයාලට නැතත් අපේ ළමයිටයි ඔයාලගේ ළමයිටයි නොකා නොබී හරි ජීවත් වෙන්න රටක් ඉතුරු වේවි

  • @roshanjayarathna
    @roshanjayarathna 7 หลายเดือนก่อน +11

    වැඩේ හොදයි .උපයාගත් ආකාරය තහවුරු කළ නොහැකි දේශපාලකයින්ගෙ වත්කම් රාජසන්තක කරන්න පොලිසියටකොන්දක් තියෙනවනම්

    • @user-wj7ve1zo2t
      @user-wj7ve1zo2t 7 หลายเดือนก่อน

      එකෙන්ම කතාව හරි දේසපාලුවන්ගෙත් දේපොල ගැන බලන්න ඕනි

    • @samithagayashan9437
      @samithagayashan9437 7 หลายเดือนก่อน

      100% එකඟයි. මම කමෙන්ට් එකකුත් උඩ දාලා තියෙන්නේ 😂

    • @user-ws2zy5my7d
      @user-ws2zy5my7d 7 หลายเดือนก่อน

      ඒවට පොලීසියට කල හැකි ලබ්බක් නෑ අධිකරණය කරන්න ඕන ඒවා

    • @user-th7uw3jb3x
      @user-th7uw3jb3x 7 หลายเดือนก่อน

      anna ae katawanam sahatika athta

  • @shorttricks2359
    @shorttricks2359 7 หลายเดือนก่อน +7

    අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩ නගන්න. ජය වේවා.

  • @chandrakanthi3162
    @chandrakanthi3162 7 หลายเดือนก่อน +5

    කහතුඩුව ගම අමතක කරන්න epa බුදු saranayi 😢😢😢😢😢😢😢

  • @srinathmaddumage9456
    @srinathmaddumage9456 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ඩයලොග් අපි ඩේටා පැකේජ් අරගන්නේ බෝල කැරකෙනවා බලන්නද කොහොමත් මේ අවසන් මාසය 53 දෙනාටම මේ ප්‍රශ්නේ තියෙනවා.. .. නැවත වරක් ස්තුතියි ඩයලොග්..

  • @PrashanC
    @PrashanC 7 หลายเดือนก่อน

    නියම්‍යි

  • @roosranjani2154
    @roosranjani2154 7 หลายเดือนก่อน +18

    සියලුම නිලධාරි මහතුන්ට ස්තුතියි

  • @indranisamarasekara9065
    @indranisamarasekara9065 7 หลายเดือนก่อน +5

    කැඩු රොසාන්ට සාපවෙවා දරැවන් නැති කලඑවුන්ට හෙනම ගහාපන් පොලිසියට ජය අත්වෙවා🌹🌹🌹🌹🌹🌹🌻🌷🌷🌷🍀🍀🍀🌹🌹🌹🌹🌹🌹

  • @chandanalatha6319
    @chandanalatha6319 7 หลายเดือนก่อน +15

    අනේ වයබ පලාත අමතක කරන්න එපා ප්ලීස් 😢

    • @roosranjani2154
      @roosranjani2154 7 หลายเดือนก่อน

      අැත්තටම

  • @sajeevsajeev3023
    @sajeevsajeev3023 7 หลายเดือนก่อน

    හොද.වැඩේ.

  • @user-mw3he2ys7p
    @user-mw3he2ys7p 7 หลายเดือนก่อน +16

    පොලිසියට අපේ ආචාරය .... සුබපැතුම්

    • @user-wj7ve1zo2t
      @user-wj7ve1zo2t 7 หลายเดือนก่อน +1

      පොලිස් නිලදාරින් සියලු දෙනාට ජය වේවා
      දිගටම මේ වැඩ පිලිවෙල ක්‍රියාත්මක උනොත් හොදයි
      ජයවේවා

  • @susanthajayasiri6251
    @susanthajayasiri6251 7 หลายเดือนก่อน +2

    පොලිස් සහ විශේෂකාර්ය බලකා නිලධාරීන්ට අපේ ස්තූතිය.

  • @nuwannuwan-ix3ku
    @nuwannuwan-ix3ku 7 หลายเดือนก่อน

    Niyamai

  • @kodikaraperera9710
    @kodikaraperera9710 7 หลายเดือนก่อน +5

    Good job done by my country police. My hat off for the great job.

  • @shayamaliwijesingha5328
    @shayamaliwijesingha5328 7 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරි මෙහෙයුමක් ,මොකද ලංකාවේ කොච්චර දුප්පත් මිනිසුන් ඉන්නවාද මේ මිනිස්සු සැප විදිනවා,අහිංසක මිනිස්සුන්ට මත් ද්‍රව්‍ය විකුණලා.

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 7 หลายเดือนก่อน +1

    .....කසාගන්න නියපොත්ත
    නැතිව ඉදලා අද සැපපහාසු වාහන දෙක තුන පරිහරනය කරමින් සැප නිවෙස්වල ජීවත්වන ධනවතුන්ටත් එහා සෑපගන්නා
    අය ගැන විශේෂ අවධානය යොමුවේවා.....

  • @shakeelameyer1964
    @shakeelameyer1964 7 หลายเดือนก่อน

    Good work respect

  • @maduchanu6361
    @maduchanu6361 7 หลายเดือนก่อน +2

    නිලධාරීන්ට ගොඩාක් පිං රට මෙහෙම බෙරගන්නවාට

  • @eksilananda6819
    @eksilananda6819 7 หลายเดือนก่อน +3

    බලාගෙන ගියාම ලංකාවෙි බාගයක්ම පුනරැත්තාපනයට

  • @prasannamaxx93
    @prasannamaxx93 7 หลายเดือนก่อน

    Eka nm maru

  • @user-jo2ir8wn4y
    @user-jo2ir8wn4y 7 หลายเดือนก่อน

    ජයවේවා

  • @ruwanisenevirathna6122
    @ruwanisenevirathna6122 7 หลายเดือนก่อน

    ජය වේවා.

  • @sumudu350
    @sumudu350 7 หลายเดือนก่อน +6

    CHR එකක ලක්ෂ 74 වෙන්නේ මරැනේ😂😂

    • @sachith123456
      @sachith123456 7 หลายเดือนก่อน

      ඒක තමයි මාත් බැලුවෙ...😂

    • @truthcasted
      @truthcasted 7 หลายเดือนก่อน +2

      74 denawa nan me danma ganan 😅😅

  • @swetifernando1652
    @swetifernando1652 7 หลายเดือนก่อน

    God job thank you somuch🙏🙏🙏

  • @sadewanjana9349
    @sadewanjana9349 7 หลายเดือนก่อน

    නියමයි... දිගටම කරන් යං...❤

  • @GayaRandimal
    @GayaRandimal 7 หลายเดือนก่อน +9

    ඔයා අල්ලන ගෙවල් සේරම පුරුද්ද තාපන කඳවුරු කරන්න

    • @user-wj7ve1zo2t
      @user-wj7ve1zo2t 7 หลายเดือนก่อน

      එහේම කරන්න හොද නෑ හරක් මඩුවක් වගේ එහේකට ඕකුන් ගෙනත් දාන්න ඕනි
      ඕකුන්ට ඒවගේ සැප වැඩිය❤

  • @shamaliathauda4221
    @shamaliathauda4221 7 หลายเดือนก่อน

    super ❤❤ hoda වැඩක්

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 7 หลายเดือนก่อน

    ජය ජය

  • @cruzerblade4153
    @cruzerblade4153 7 หลายเดือนก่อน

    Niyamai respect ❤

  • @user-oe5zm6ce2o
    @user-oe5zm6ce2o 7 หลายเดือนก่อน +1

    වීරෝදාර පොලිස් නිලධාරීන්ට ජය වේවා...!

  • @LahiruPramantha-kl3le
    @LahiruPramantha-kl3le 7 หลายเดือนก่อน +1

    Good job respect police 🤝

  • @ChamaraNilani-de9ik
    @ChamaraNilani-de9ik 7 หลายเดือนก่อน

    👏👏👏👏👏i👍👍👍👍

  • @user-ld6ux1nj7f
    @user-ld6ux1nj7f 7 หลายเดือนก่อน +1

    Jaya wawa

  • @user-tra131
    @user-tra131 7 หลายเดือนก่อน

    Jayawewa Jayawewa

  • @kkmixsong3026
    @kkmixsong3026 7 หลายเดือนก่อน

    ජයවේවා පොලිස් නිළධාරීන් ට දීර්ඝායුෂ වේවා

  • @justinjustin1167
    @justinjustin1167 7 หลายเดือนก่อน

    thanks for our police ❤

  • @rtvinothanirtvinothani2728
    @rtvinothanirtvinothani2728 7 หลายเดือนก่อน

    Thanks 1000/❤❤❤

  • @ApsaraPerera-cn1tn
    @ApsaraPerera-cn1tn 7 หลายเดือนก่อน

    Good job 👍👍

  • @fghhgghdrftu6760
    @fghhgghdrftu6760 7 หลายเดือนก่อน

    God wark

  • @wihangasihilel2318
    @wihangasihilel2318 7 หลายเดือนก่อน +1

    බලාගෙන යද්දි මහාපරිමාණ සංවිධානාත්මක සැක කරුවන් ඔක්කොම හැංගිලානෙ ඉන්නෙ
    ඩුබායි වල😂

  • @SandyaKumari-hr6bk
    @SandyaKumari-hr6bk 7 หลายเดือนก่อน

    නිලදාරීන්ට සියලු දෙවි පිහිට

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 7 หลายเดือนก่อน +1

    මහා එකාත් අල්ලන්න පොඩි උන් වැඩක් නැහැ 😊

  • @uk365
    @uk365 7 หลายเดือนก่อน +2

    සුපිරි drama එකක් යන්නේ මේ දවස් වල😂

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 7 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍

  • @nadishadilrukshi5272
    @nadishadilrukshi5272 7 หลายเดือนก่อน

    Good 🙏🙏

  • @nandanasenevirathna
    @nandanasenevirathna 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-rp7yb6lf2c
    @user-rp7yb6lf2c 7 หลายเดือนก่อน +1

    ඔව්ව රගපෑම්.😂 ජෙවිපේ ආණ්ඩුවක් ආපු දවසක තමයි ඇත්ත පෙන්නන්නෙ

    • @user-wj7ve1zo2t
      @user-wj7ve1zo2t 7 หลายเดือนก่อน

      මේකා එතනත් ජවිපයක් ගැන කතාකරනවා
      මේ කරන දේවලට ස්තුතිය දීපල්ලා

    • @CDIL
      @CDIL 7 หลายเดือนก่อน

      ජෙප්පන්ට කියන්න දේකුත් තියෙන්න එපැයි.😂

  • @romalakshan728
    @romalakshan728 7 หลายเดือนก่อน

    Salute 🫡

  • @natalikanchana2711
    @natalikanchana2711 7 หลายเดือนก่อน

    නියම මෙහෙයුම

  • @roshantennakoon9073
    @roshantennakoon9073 7 หลายเดือนก่อน +1

    දේශපාලනයේ හා ඉහල තනතුරු දරපු රාජයේ ඉහල නිලධාරීන් දේපළ පරීක්ෂා කරලා හොරාකාපු දේපළ සියල්ල රාජ සන්තක කරන්න ඕනේ .

    • @user-wj7ve1zo2t
      @user-wj7ve1zo2t 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්
      කතාවට ස්තූතියි

  • @adithaanuththara3873
    @adithaanuththara3873 7 หลายเดือนก่อน

    Good

  • @mmmchandre8036
    @mmmchandre8036 7 หลายเดือนก่อน

    Police නිලධාරීන්ට 🙏🙏🙏🙏🙏🙏

  • @prasamal865
    @prasamal865 7 หลายเดือนก่อน +1

    පොලිසයයි Army එකයි කොහොමත් රාකාරිය 100%ක් කරනවා 💖 එතනින් එහාට තමයි ඉතිං😂 වැඩේ වෙන්නෙ 😓

  • @sajithfernando3265
    @sajithfernando3265 7 หลายเดือนก่อน +7

    රොෂාන්ලට උඩින් ඉන්න අයගේ දේපල ඔයාලා දන්නේ නැද්ද 😁😁

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 7 หลายเดือนก่อน +1

      ඉතිං උබ දන්න උන්ගෙ ලිස්ට් එක දීපන්කෝ 😂

  • @suwaranahk
    @suwaranahk 16 วันที่ผ่านมา

    ඇයි මේවා ලංකාවේ ට ගෙන්වන මහ මොලකරුවන් අල්ලන්නේ නැත්තේ

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 7 หลายเดือนก่อน

    නියමයි විදවපල්ල අසාධාරනය අත ලග

  • @LPWMWanasinghe
    @LPWMWanasinghe 7 หลายเดือนก่อน

    Me kriyawa digatama karagena yanna shakthiya dhairiya labewa

  • @madushanrathnayake837
    @madushanrathnayake837 7 หลายเดือนก่อน

    Supiryy apee policiyaa

  • @rubymohamed712
    @rubymohamed712 7 หลายเดือนก่อน

    Hats off to all this offices

  • @itsb2619
    @itsb2619 7 หลายเดือนก่อน +2

    දැන් මේ නිවස කාටෙය් අයිති🥴

  • @SasinthaMadumal
    @SasinthaMadumal 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 27 วันที่ผ่านมา

    ඕවා සදර්න් මුදල් නෙවෙය් නේ හරි යන්නෙ නෑ

  • @sreemathilka9633
    @sreemathilka9633 7 หลายเดือนก่อน

    හැබැයි ප්‍රදාන අය ගෙන්වන අය ඉක්මනින් අල්ලන්න ඔබ තුමලා නැතිනම් වැඩක් නෑ අනාගතේ දරුවන්ට යහපත් සමජයක් බිහි වේවා

  • @emilfernando9268
    @emilfernando9268 7 หลายเดือนก่อน

    Set athigala danna

  • @onlinemotors4623
    @onlinemotors4623 7 หลายเดือนก่อน

    යකො එකම දාන්න එපා

  • @AbcAbc-dt8in
    @AbcAbc-dt8in 7 หลายเดือนก่อน

    ❤❤

  • @thilakkulathunga4435
    @thilakkulathunga4435 7 หลายเดือนก่อน

    රොහල් බැලුවානම් ගංජා ඇති වෙන්න

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 7 หลายเดือนก่อน +1

    තව තියනවා සර් ඔිකගේ තරහා කාරයෙක් හොයාගන්න වැඩෙිි ලේසියි 😅😅

  • @sweenyfernando8830
    @sweenyfernando8830 7 หลายเดือนก่อน

    👍👍👍👍👍👍❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏EXCELLENT POLICE!!!❤❤❤

  • @nikshanlakruwan371
    @nikshanlakruwan371 7 หลายเดือนก่อน

    මොනා උනත් වැඩේ නම් සොක් මරු

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 7 หลายเดือนก่อน

  • @ramaniperera6801
    @ramaniperera6801 7 หลายเดือนก่อน +3

    මෙවා අසරන මිනිසුන්ට දෙන්න

    • @user-jf4jb2xo1y
      @user-jf4jb2xo1y 7 หลายเดือนก่อน

      නෑ නෑ අසරන මිනිස්සු කියලා කවුරුත් නෑ....ඉන්නේ වැඩ කරන මිනිස්සුයි අනුන්ගෙන් කන්න බලන් ඉන්න සක්කිලි නිකමුයි

  • @farukmiah7906
    @farukmiah7906 7 หลายเดือนก่อน

    පොලිසිය ට ගරුත්වය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Premasiri471
    @Premasiri471 7 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 7 หลายเดือนก่อน

    Meya iwara unanam apee rata nikanma diyunu weii,jayawewaaa 🙏🙏🙏apee daruwo hadaganna puluwan 😢❤❤

  • @chaminda69
    @chaminda69 7 หลายเดือนก่อน

    කෝ එතකොට නැව් ගනන් ගේන එවුන්? උන්ව බේරලා.
    මේක පඩ ශෝ එකක්

    • @CDIL
      @CDIL 7 หลายเดือนก่อน

      ජෙප්පන්ට කියන්න දේකුත් තියෙන්න එපැයි.😂

  • @sugathmunasinghe9641
    @sugathmunasinghe9641 7 หลายเดือนก่อน

    කරන කලට පව් ....... ජයවේවා. මේ පොලිස් නිලධාරීන් සමග npp ආණ්ඩුවක් ප්‍රර්ථනා කරන්නෙමු

  • @kosalaedirisingha6603
    @kosalaedirisingha6603 7 หลายเดือนก่อน

    යකෝ පොලිස්පති කෙනෙක් ඉස්සර හිටියේ නැද්ද ලංකාවේ මේවා හොඳයි මෝලෙ නැති මිනිසුන්ට ...😂😂😂😂😂😂

  • @AkashSandaklum-ny8fx
    @AkashSandaklum-ny8fx 7 หลายเดือนก่อน

    මේකයි ඔයාලම ඔවා රටට ගෙනල්ලා ඔයාලම දුප්පත් උන්ට දීලා බිස්නස් එකකුත් ඔයාලම හදලා රටත් විනාස උනාට පස්සේ ඕක ගහන දුප්පත් උන් අල්ලලා වැඩක් නැ ගේන උන් අල්ලපල්ලා අන්න එතකොට නිකම්ම ඔක නැතිවෙයි ස්තුති !

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 7 หลายเดือนก่อน

    නැගෙනහිර ත් චෙක් කරන්න

  • @tsc6161
    @tsc6161 7 หลายเดือนก่อน

    දේශපාලුවන්ගෙ දේපල ගැනත් හොයල බැලුව නම් ඔය ගමන් . ඒව හම්බ කරපු විදිහ .

    • @user-wj7ve1zo2t
      @user-wj7ve1zo2t 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @kumariperera3569
    @kumariperera3569 7 หลายเดือนก่อน

    දේසපාලුවො 1ක් වත් ගත්තෙනෑ තාම අත්අඩංගුවට

  • @paba11111
    @paba11111 7 หลายเดือนก่อน

    Verry good sri lanka police ❤❤❤

  • @tharushaidunil5949
    @tharushaidunil5949 7 หลายเดือนก่อน

    අර්තිකේ හදන්න ඔවා හැදේයි ඉබේම

  • @asankashani5589
    @asankashani5589 7 หลายเดือนก่อน

    කටුනායක balanna godakk thiyenawa

  • @vishwaprabath9168
    @vishwaprabath9168 7 หลายเดือนก่อน +2

    Chr eka 76 dn .😅

  • @arandiskumuduni9119
    @arandiskumuduni9119 7 หลายเดือนก่อน

    Okunta sahayogaya dena niladarin ematai eyalawath allanna ona jayawewa🙏

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 7 หลายเดือนก่อน

    රාජපක්ෂලගේ හොරා කාපු දේපල රජයට පවර ගන්නෙ කවදටද

    • @user-wj7ve1zo2t
      @user-wj7ve1zo2t 7 หลายเดือนก่อน

      ❤ අනිවාර්යයෙන් කරන්න ඕනි දෙයක්

  • @hitmawadan9811
    @hitmawadan9811 7 หลายเดือนก่อน

    niyama wadak jaya nathi karanna oun😊

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 7 หลายเดือนก่อน +1

    කුඩ්ඩෝ ඇටකටු දිරනකම් මුන්ට හම්බකරලා සප් එක දීලා නියමට ..

    • @roosranjani2154
      @roosranjani2154 7 หลายเดือนก่อน

      නැතුව අසරන දරැවො

  • @nikshanlakruwan371
    @nikshanlakruwan371 7 หลายเดือนก่อน

    ඔචර කරනකන්. දන්නැ නේ

  • @milhanmilhan4486
    @milhanmilhan4486 7 หลายเดือนก่อน

    රටට ඩොලර්.. රනිල් මොලේ... 😜😜😜😜

  • @user-rh8fb6pb9e
    @user-rh8fb6pb9e 7 หลายเดือนก่อน

    👍👍👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️