කිරිබත්ගොඩ විජයග්‍රාහී රැලිය අමතමින් කල කතාව | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 291

  • @sandyhamamali556
    @sandyhamamali556 24 วันที่ผ่านมา +46

    මව් බිමෙන් එපිට සිටියත් හැමදාමත් මලිමාව සමග ඔබයි අපේ සැබෑ නයකයා, හදවතින්ම ජයෙන් ජයම වේවා ♥️♥️♥️♥️♥️♥️♥️

  • @miracles35151
    @miracles35151 24 วันที่ผ่านมา +43

    මම මට ඉඩ ලැබෙන හැම වෙලාවෙම පල්ලියට ගිහින් දනගහලා දෙවියන්ට කියනවා අනුර සහෝදරයාව ජයග්‍රහණය කරවන්න කියලා.ඔහු වෙනුවෙන් මම දෙවියන් යදිනවා..එහෙම කරන්නෙ මම මගේ රටට ආදරය කරන නිසාමයි.❤❤❤

    • @user-zu8fy1nh5j
      @user-zu8fy1nh5j 23 วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @anulawijewaedana1356
      @anulawijewaedana1356 23 วันที่ผ่านมา +2

      ඉවසිල්ලක් නෑ21වනතුරු

    • @wasananiranjalee2595
      @wasananiranjalee2595 22 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @shanialankarage9816
      @shanialankarage9816 22 วันที่ผ่านมา

      මමත්.මම බෞද්ධ

  • @user-jq8me7zo5b
    @user-jq8me7zo5b 24 วันที่ผ่านมา +48

    ආදරණීය❤අනුර කුමාර දිසානායක❤මහත්මා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට❤🧭NPP🧭❤එකට ඉදිරි ජනාධිපතිවරණයෙන් අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට සුපිරිම සුපිරි විජයග්‍රහණයක් මුළු ලංකාව පුරාම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සැමගේ ජනතා ආශිර්වාදයෙන් අද්විතීය ජනතා ජයග්‍රහණයක් ලැබේවා ජයෙන් ජයම වේවා. ❤🧭❤🧭❤🧭❤

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es 24 วันที่ผ่านมา +36

    ජයෙන් ජයම වෙිවා

    • @susilayupala2959
      @susilayupala2959 24 วันที่ผ่านมา

      Anniwarayenma jayenjayama lebewa malimawata jayawewa Argalayata jayawewa. Ranil rajapaksa very soon go home 🏡 congratulations anura. 👍👏❤️🙏✝️❤️❤️💕💕

  • @Dlab-u4v
    @Dlab-u4v 24 วันที่ผ่านมา +44

    එක්කෙනෙක් හෝ වෙනස් කරමු. නැතිනම් උන්ගේ කරුමය පොදුවේ අපටද ගෙවීමට සිදුවනු ඇත. මාලිමාවට ජය. අනුරට ජය. රටට ජය

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 23 วันที่ผ่านมา

      ආයේ ඉන්න උන් අමාරුයි උන් අමුම ගව වහල්ලු

  • @dumuduakalanka2356
    @dumuduakalanka2356 24 วันที่ผ่านมา +16

    ජය වේවා සහොදරයා ❤️❤️❤️❤️

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 24 วันที่ผ่านมา +26

    අනිවාර්යයෙන්ම හොදම අවස්තාව තමයි මේ ජනතාව ගේ වාසනාවකට ලැබුන මේමොහොත මේ පින් කටයුත්තට අපි සැවොම පෙලගැසෙමු මාලිමාවට ජය වේවා අනුර සහෝදරයාට සුබ පතනවා ජය වේවා ❤❤❤❤❤❤❤

  • @palithagunaratne8797
    @palithagunaratne8797 24 วันที่ผ่านมา +27

    අපි දෙනව කෝටියක් චන්ද.🧭❌ අද කරපු කැන්වසින් එක සුපිරිම සුපිරියි. 🧭🧭🧭🧭🧭❌❌❌❌❌❤️❤️❤️❤️❤️🫡🫡🫡🫡🫡🫡👍👍👍👍👍👍

    • @wasananiranjalee2595
      @wasananiranjalee2595 22 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jd 24 วันที่ผ่านมา +20

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජයවෙිවා ජය නියතයි

  • @sr.felicitasrodrigo4205
    @sr.felicitasrodrigo4205 24 วันที่ผ่านมา +9

    Budusarenai dear brother Anure Kumare 🙏 wishing you Sri Lanken from Germany 🙏

  • @Mary_Mary-y2f
    @Mary_Mary-y2f 24 วันที่ผ่านมา +8

    මහත්තයා අපි රටවල් වල් වල ජිවත් වෙන්නේ ලංකාවේ හරියට ජිවත් වෙන්න මාර්ගයක් නැති නිෂයි අපේ රට හරි පිලිවලට හදලා දෙන්න 🙏ගැනුළමයෙක්ට පාරක බැහැල යන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්නේ නිතිය හරියට හදලා දෙන්න මේ හැම දේම නිශා අලුත් වෙනසක් ඔබ තුමා කරන්න හදන්නේ ඔබ තුමා බුද්දීමත්ව ඉගන ගත්ත මහතයෙක්
    දැන් ඉන්න මන්ත්‍රී ලා ඔක්කොම මෝඩ ගස් ඒම නිශා මේ වෙනස් හැමෝටම සතුටින් ජිවත් වෙන්න පුලුවන් මේ ගමන ඔබ තුමා දිනිනවා මයි ඒ ආශීර්වාදය තියෙනවා මයි
    ජය වේවා 🙏❤🙏

  • @miracles35151
    @miracles35151 24 วันที่ผ่านมา +32

    අනුර සහෝදරයාට දේවාශිර්වාද ගලා ඒවා...ජයෙන් ජයම වේවා.❤❤❤❤❤❤❤

    • @upekshaariyaratne4811
      @upekshaariyaratne4811 24 วันที่ผ่านมา

      බම්බුවදෙයියො කුඩු ලන්ස ගෝටත් එක්ක එකතු වෙලා පල්ලි කැඩුව මිනි මැරැව කාදිනල් හරියට කියනව තොපිතාමත් දිපල්ල පුක ලන්සට නාමල්ලට රනිල්ට ඡ වි පෙ ට ඡයවේවා

  • @kalavitigodapathirannahala1594
    @kalavitigodapathirannahala1594 24 วันที่ผ่านมา +19

    රටේ ජය ජනබලවේගයේ ජයයි

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 24 วันที่ผ่านมา +11

    රට ගොඩ නැගිමට ඔබට ආශිර්වාදය පතනවා ❤❤

  • @dhammikafernando7741
    @dhammikafernando7741 24 วันที่ผ่านมา +11

    අනුර කුමාර දිසානායකට යෝධ ශක්තිය යෝධ බලය ලැබේවා ප්‍රාරමාර්ථය .රට රැක දෙවියෝ ආරක්ෂා කර දිමට දේවියෝ රැකදේවා.

    • @wasananiranjalee2595
      @wasananiranjalee2595 22 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐💐

  • @user-ly1ic8tu1i
    @user-ly1ic8tu1i 24 วันที่ผ่านมา +10

    Jayama weewa jayama weewa

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 24 วันที่ผ่านมา +8

    අපේ ජනාධිපති තුමනි. ඒ කාලෙ රජවරුන් අපේ රට ගොඩ නැගුවා ආරක්ෂා කලා. ඒ වගේ අපේ රට ආදරෙන් බලා ගන්න අපේ ජනාධිපති තුමනි. ලක්ශ ගානක් දැවෙන හදවත් සුවපත් කරලා දෙන්න. මේ පිටරට ජීවත් වෙන ජනතාව වගේ මේ කෙටි ජීවිත කාලය තුල මිනිස්සුන්ට සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න පරිස්සරයක් හදලා දෙන්න. ජනාධිපති තුමනි. බලන්ගොඩ අනාන්දමයිතී ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කලා වගේ රට ගොඩ ගන්න නායකයෙක් බිහි වෙනවා කියලා ඒ ඔබතුමා තමයි . ඔබට දීර්ඝආයුශ ...❤❤❤🙏🙏🙏

    • @wasananiranjalee2595
      @wasananiranjalee2595 22 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️💐💐💐💐💐🙏

  • @jaliyahapuarachchi7470
    @jaliyahapuarachchi7470 24 วันที่ผ่านมา +7

    කාන්තාවෝ හිනාව්නව දකිදි ස්තුටුයි.. දුකෙන් ඉන්න ගෑනු පීඩනෙන් ඉන්න කාන්තාවො..❤

    • @hmwherath140
      @hmwherath140 24 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @amilaprasannaprabhath4931
    @amilaprasannaprabhath4931 24 วันที่ผ่านมา +8

    පිස්සු හැදෙනව දෙයියනේ මේ කතා අහද්දි..මීටර්නම් මීටර් මෙන්න..අනිවාර්යයෙන්ම මාලිමාවට ජය, ජය, ජය 🙏🙏🙏🙏

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 24 วันที่ผ่านมา +11

    90% wada gannawa Jaya niyathai jayawewa sobawadarmayen araksha krathwa karanawa budusaranai putha God bless you putha

  • @MyPassion_jm
    @MyPassion_jm 24 วันที่ผ่านมา +8

    ජය නියතයි ගමන සුබයි.. අපි රට අරන් දෙන්නම්.. පෙළ ගස්සන්නම්... අපි අපේ යුතුකම වගකීම ඉටු කරන්නම්.. ඉන් පස්සේ ඔබේ යුතුකම වගකීම ඉටු කරන්න තුමණි... ජය වේවා රටට මෙන්ම මාලිමාවටත්❤

  • @AselaSampath-f2g
    @AselaSampath-f2g 24 วันที่ผ่านมา +11

    Oyata jaya.ratata jaya❤❤

  • @knowledgeshare205
    @knowledgeshare205 24 วันที่ผ่านมา +12

    AKD!AKD!AKD!❤❤❤

  • @dhammikafernando7741
    @dhammikafernando7741 24 วันที่ผ่านมา +8

    මගේ පුතාට මේ දැනුම ලැබුනේ ගුරැවරැන්ගෙන් ගුරැවරැන්ට හිස නව ආචාර කරමි.

  • @samdharmapala7285
    @samdharmapala7285 24 วันที่ผ่านมา +12

    #රටඅනුරට ❤️

  • @anushanilmini6778
    @anushanilmini6778 23 วันที่ผ่านมา +4

    කිරිබත්ගොඩ අපි මාලිමාවටයි . ජයෙන් ජය සහෝදරයා ඉස්තිරයි නියතයි . ඔබට සුබ පැතුම් ❤🎉

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 24 วันที่ผ่านมา +7

    අපගේ ගම්පහ කිරිබත් ගොඩට පැමිණි අනුර දිසානායක මැතිතුමන්ට දෑත් එක්කර අාචාර කරමි ගම්පහ ජනතාවට ජයවේවා මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා රට ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩

  • @lalithsanjeewarathne1975
    @lalithsanjeewarathne1975 24 วันที่ผ่านมา +9

    ඔබතුමාට ජනතාව අති බහුතරයක් මේ පාර මනාපය දී රටේ පාලනය බාර කරනවා.තුනෙන් දෙකකට වඩා වැඩි ජනවරමක් ඉතිහාසය තුල වැඩිම ජනවරමක් ඔබට මේ පාර දෙනබව විස්වාසයක් තියනවා .එහි තේරුම නම් ඔබතුමා ට පරසුද්දා මේ රටට හදලා දීල ගිය කුල ,ධනපති මජර පාලන ක්‍රමයක් සහිත ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම වෙනස් කොට අනාගත දරුවන් හට අද්‍යාපනය තුලින් නිවහල් ජාතියක් බිහිකිරීමට හැකි අපේම ව්‍යවස්ථාව ක් අලුතෙන් නිර්මාණය කිරීමයි.එය ඔබතුමාගේ පරම වගකීමක් ලෙස සලකා බලය උපරිමයෙන් භාවිතා කොට ජාතික ප්‍රතිපත්ති සහිත නීතියේ ආදිපත්‍යය ඉහලින්ම තබා ඒ රට වෙනුවෙන් ජනතාවගේ ව්‍යවස්ථාව අපිට ලබා දෙන්න...එයට පිටුපාලා ජනතාව ආයෙම පාරක් හොරු කලා සේ රැවටීමක්නම් කරන්න හිතන්නවත් එපා.අපි රටට අවශ්‍ය විදෙස් විනිමය උපරිමයෙන් එවන්නම්...මේ රට අමුතුවෙන් හදන්න දෙයක් නෑ...නීතිය බලාත්මක කර නිවැරැදි ව විගණන ය කිරීමට අවශ්‍ය බලය පිහිටවන්න...ජයම වේවා. 🙏🙏🙏

  • @LearnBscjapura
    @LearnBscjapura 24 วันที่ผ่านมา +3

    Jaya wewa akd❤❤❤

  • @ireshadilani982
    @ireshadilani982 24 วันที่ผ่านมา +2

    Obata Jaya niyathai sahodaraya !!!!!

  • @hmwherath140
    @hmwherath140 24 วันที่ผ่านมา +2

    Medasaree kurunegala ගම්වලට kasippu amatila ආවොත් huluganawa.dan ganu ekamitata malimawe.❤❤❤❤❤❤jayawewa ජයවේවා ❤❤❤❤❤❤❤ජයවේවා 🎉🎉🎉🎉

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 24 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤jaya sri jaya sri jaya sri❤❤anurata❤❤❤jayawewa malimawata❤

  • @user-kf1ut8ji2l
    @user-kf1ut8ji2l 24 วันที่ผ่านมา +5

    රටට සුබ පණිවිඩය අපි දෙනවා මාලිමාවට කතිරය...

  • @user-et5dr5bx4d
    @user-et5dr5bx4d 24 วันที่ผ่านมา +4

    #රට අනුරට
    #අපි අනුරට

  • @georgefernando1506
    @georgefernando1506 24 วันที่ผ่านมา +10

    මාලිමාවට කෝටියක් 💕💕💕💕❤️❤️❤️

  • @geethahabaragamage
    @geethahabaragamage 24 วันที่ผ่านมา +4

    Come on! I am asking from Arjun Aloysius , are you ready to return to Sri Lanka ,,,, 🚩🚩🚩💪💪💪❤ Victory to Anura Dissanayake

  • @user-nh6ti7vq1j
    @user-nh6ti7vq1j 24 วันที่ผ่านมา +5

    AKD Precedency is in the offing,jayaweva❤🇱🇰

  • @user-zq6jm6cl5t
    @user-zq6jm6cl5t 24 วันที่ผ่านมา +2

    ජයවේවා ඔබතුමාට.

  • @knowledgeshare205
    @knowledgeshare205 24 วันที่ผ่านมา +8

    AKD❤❤

  • @LahiruMadhusanka-pq5ig
    @LahiruMadhusanka-pq5ig 24 วันที่ผ่านมา +12

    අනුර සහෝදරයට ජය වෙවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 24 วันที่ผ่านมา +3

    රට අනුරට ❤❤❤මාලිමාවට ජයවේවා ❤️❤️❤️ අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා

  • @PathmaMuthunayaka
    @PathmaMuthunayaka 24 วันที่ผ่านมา +3

    ආදරණීය පුතා ❤️❤️❤️❤️❤️❤️ tharuwani සරණ yi අපගේ ජනාධිපති පරෙස්සම් කරන්න අපේ පොඩි වීරයා ahenisaka අවnika peresedy අපගේ හදවත ආදරණීය yi ❤❤❤❤❤❤🍁🍁🍁🍁🍁

  • @santhasanjeewa3619
    @santhasanjeewa3619 24 วันที่ผ่านมา +9

    මාලිමාවට ජයවෙවා 🎉🎉🎉

  • @Nihal-r7z
    @Nihal-r7z 24 วันที่ผ่านมา +3

    මෙ ⁣ශිු ලංකාව රටෙි පාලකයොි හොරා කාලත් රට පාලනය කලානම් ,හොරා නොකා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කර මාලිමාවට චංදයක් දිලා අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @chathuiresha
    @chathuiresha 23 วันที่ผ่านมา +3

    අනුර කුමාර අපේ පිනට පහළ වෙලා කියලා මට හිතුනා. අපේ රට විනාශ කරපු එවුන්ට යහතින් ඉන්න සිද්ද වෙන්න එපා.සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා. මාලිමාවට ජය ❤❤❤❤❤

  • @geethrajapakse4667
    @geethrajapakse4667 24 วันที่ผ่านมา +1

    අනුර කුමාරට ජයවේවා❤❤❤❤✌✌👍

  • @chandiherath-hs4zm
    @chandiherath-hs4zm 23 วันที่ผ่านมา +1

    කිරිබත්ගොඩ ජනතාවට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි මාලිමාවට ජය නියතයි .🙏💐🙏

  • @tilansamaraweera344
    @tilansamaraweera344 23 วันที่ผ่านมา +1

    ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤

  • @inokathushari-fy3zl
    @inokathushari-fy3zl 23 วันที่ผ่านมา +1

    ඇස්වලට කදුලු ආවා....
    ඒ තමයි රට ගැන තියෙන කැක්කුම....
    ජය වේවා...ජය වේවා...ජය වේවා....

  • @sarathrathnayake2855
    @sarathrathnayake2855 24 วันที่ผ่านมา +3

    නව පුනරුදයුගයකට රට අනුරට

  • @NihalwijekoonNihalwijekoon
    @NihalwijekoonNihalwijekoon 24 วันที่ผ่านมา +2

    ජය නියත මාලිමාවට ❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @GaminiWeerasingha-nt7uy
    @GaminiWeerasingha-nt7uy 23 วันที่ผ่านมา +1

    ඔබ තුන්දෙනකු.සමඟ .ආ.මග.අතිවිසිස්ටයි.මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @Nio5089-nl6ty
    @Nio5089-nl6ty 23 วันที่ผ่านมา +3

    මේ කථා මගී බස් රථ ඇතුලු පොදු ජනයා ගැවසෙන ඉස්තාන වල දාන්න මහජනතාව ට අහන්න සලස්වන්න..

    • @shanialankarage9816
      @shanialankarage9816 22 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත tvවල මේවා යන්නෙ නෑනෙ.වැඩිහිටියො phone එකෙන් බලනවා අඩුයිනෙ

  • @chandanakumar-td1tg
    @chandanakumar-td1tg 23 วันที่ผ่านมา +3

    මෙ සැරෙ ඉලක්කම් ක්‍රමයක් ගෙනා වෙ චන්ද කඩන්න මොකද වයසක අයට ඉලක්කම් දන්නැති අයත් ඉන්නවනේ

  • @channakawelivita4383
    @channakawelivita4383 24 วันที่ผ่านมา +1

    🇱🇰🧭🗳️🇱🇰💪ජයම වේවා!

  • @WeddikkaraSenaratne
    @WeddikkaraSenaratne 24 วันที่ผ่านมา +1

    Well Done bro , all the best, We are With you.❤️❤️❤️

  • @chandaniperera7485
    @chandaniperera7485 24 วันที่ผ่านมา +3

    මම් මේක දැන් බලනව 🌹
    ජනාධිපතිතුමනි 🌹
    ❤❤❤❤❤❤❤❤❤❤🙋‍♀️👐🍃

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 24 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා 🌹🌹❤️❤️❤️🌹🙏🏽🙏🏽

  • @edwardnawarathne892
    @edwardnawarathne892 24 วันที่ผ่านมา +6

    NPP Jaya niyathai

  • @ruchithshamal3194
    @ruchithshamal3194 24 วันที่ผ่านมา +1

    ජයවේවා

  • @rohankotelawala7080
    @rohankotelawala7080 24 วันที่ผ่านมา +5

    Yes yes very true , only hope npp victory

  • @chrysanthiejurie1435
    @chrysanthiejurie1435 23 วันที่ผ่านมา

    All the Best
    Mr Anura Dissanayak
    From Botswana

  • @lahirurasanjana-m1r
    @lahirurasanjana-m1r 24 วันที่ผ่านมา +7

    AKD❤️

  • @SarathChandra-xe3zs
    @SarathChandra-xe3zs 23 วันที่ผ่านมา +1

    කිරිබත්ගොඩ බුද්දිමත් ජනතාවට ජයවේවා

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 24 วันที่ผ่านมา +1

    Adarayea a anura sir Ta kiribathgoda ape Ada awa wAge 1 st time meeting eka balane sir Nesa,,21 th ape adarea npp eka sir Ta kiribathgoda api,,, anura sir ❤️npp ❤️❤️❤️💐🙏🙏🙏

  • @himaliherath3048
    @himaliherath3048 23 วันที่ผ่านมา +1

    ජය❤

  • @user-cj5fx1ge4n
    @user-cj5fx1ge4n 23 วันที่ผ่านมา +1

    Anura sahodarayata jaya wewa✊❤❤

  • @nimalidesilva9718
    @nimalidesilva9718 23 วันที่ผ่านมา +1

    සහෝදරයා ඔබට ජයෙන් ජය
    සමහර වහල්ලු කියනවා නේ කියන ඒවා කරයි හීනෙන් කියලා. එවුන්ට පේන්න මේව කරල පෙන්නමු සහෝ. මාලිමාවට ජය. ලක්මෑණියන්ට ජය!

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 24 วันที่ผ่านมา +2

    හැත්තෑ හයක් අවුරුද්දක් තිස්සේ මාර්ගයෙන් මාරුවට මේ රට කාපු මේ රට විනාශ කරපු මේ රට බ්ලෝකේ දුප්පත්ම රාජ්‍යයක් බවට පත් කරපු මේ රටේ අභිමානය නැති කරපු මේ පාදට දේශපාලනය අපි වෙනස් කරන එක කරනවාමයි. මෙදා පාර අපි පවුල් පිටින් මාලි මාවට මාලිමාවට ජය වේවා

  • @MilindaCaldera
    @MilindaCaldera 23 วันที่ผ่านมา

    ජය නියතයි අපේ අනුර සහෝදරයට ❤

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 23 วันที่ผ่านมา +1

    ඡන්දය අනුරට දිණුම අපිට මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @NishanthaRajapaksha-vf2fv
    @NishanthaRajapaksha-vf2fv 24 วันที่ผ่านมา +5

    Npp jvp akd jaya wewa

  • @PraveenAmarawardhana-xx9ns
    @PraveenAmarawardhana-xx9ns 24 วันที่ผ่านมา +3

    11:11
    #AKD
    #anura
    #kumara
    #disanayake
    #ජය!!❤

  • @user-sr5jh7ek7n
    @user-sr5jh7ek7n 23 วันที่ผ่านมา

    Anura Kumara Disanayaka willbe getting more thanfifteen million votes ❤❤❤❤❤malimawata jayawewa.npp.❤❤❤❤❤❤❤

  • @ajithkumara7696
    @ajithkumara7696 24 วันที่ผ่านมา

    Api rata idan balan ඉන්නවා ඔබතුමා ge ජයග්‍රහණය ❤❤❤❤ 🙏🙏🙏🙏 best of luck ජයවේවා 🙏🙏💪💪💪💪

  • @maheshsajeewan8339
    @maheshsajeewan8339 23 วันที่ผ่านมา

    ජයම වේවා නායක තුමා ඔබයි බලාපොරොත්තුව

  • @ruchirangagayadeesha612
    @ruchirangagayadeesha612 23 วันที่ผ่านมา

    😍😍😍😍 අතහරින්නේ නැ සහොදරයා... මේ රටේ කොහොම හරි කරනවා මේක

  • @tyrreldavid
    @tyrreldavid 23 วันที่ผ่านมา +1

    The main man should be brought to justice .

  • @nissankapushpakumara8936
    @nissankapushpakumara8936 24 วันที่ผ่านมา

    Jaya wewa❤

  • @user-zu8fy1nh5j
    @user-zu8fy1nh5j 23 วันที่ผ่านมา

    මිනිසුන්ගේ මුහුණුවල තියෙන බලාපොරොත්තුව ,හිනහව ..❤️❤️👍👍

  • @niranjana4699
    @niranjana4699 23 วันที่ผ่านมา +1

    Wish you good luck

  • @kingperera915
    @kingperera915 23 วันที่ผ่านมา

    ජය වේවා........❤

  • @user-hx9vr1qj1m
    @user-hx9vr1qj1m 24 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @user-nr9if9be3e
    @user-nr9if9be3e 24 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා ඡයවේවා ඡයවේවා ඡයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මගේ මුලු පවුලම ඔයත් එක්ක හරිම සතුටුයි ඡයනියතයි

  • @dhmsarathkumara6962
    @dhmsarathkumara6962 24 วันที่ผ่านมา +1

    ජය වේවා .... රට හදන්න ඔබට පුළුවන්

  • @vimalasara2605
    @vimalasara2605 24 วันที่ผ่านมา +8

    මාලිමාව දිනවමු
    රට අනුරට දෙමු.
    එකාවන්ව නැගීසිටිමු.
    රට ගොඩනගමු .
    අපි නැගිටිමු.
    මාලිමාවට ජය වේවා..

  • @athulayasakeerthi6166
    @athulayasakeerthi6166 24 วันที่ผ่านมา

    Jayawewa

  • @senarathbandara2548
    @senarathbandara2548 24 วันที่ผ่านมา +1

    Excellent

  • @LalithaJayasinghe-s1u
    @LalithaJayasinghe-s1u 23 วันที่ผ่านมา

    ජයවේවා සහෝදරයා ජයවේවා. හරිම සතුටුයි.

  • @GaminiBandara-jj1sk
    @GaminiBandara-jj1sk 23 วันที่ผ่านมา +1

    අපේ පර සින්හලයන්ට නොතේරෙන එක රටේ විනාසය.

  • @pushpakodikara3056
    @pushpakodikara3056 23 วันที่ผ่านมา

    අනුරට ජය....🎉

  • @ranipremalatha803
    @ranipremalatha803 24 วันที่ผ่านมา +1

    අනුර කුමාර දිසානායක

  • @user-sr5jh7ek7n
    @user-sr5jh7ek7n 23 วันที่ผ่านมา

    Anura kumara will be getting more than 150000000 votes .jayawewa 😂❤❤❤❤❤❤❤npp

  • @user-yk6sf1yj4k
    @user-yk6sf1yj4k 23 วันที่ผ่านมา +1

    මාලිමාව හදවතින් ම ජයග්‍රහණය වේවා❤

  • @dayamaheepala1274
    @dayamaheepala1274 23 วันที่ผ่านมา

    Theruwan Saranai Anura sahodaraya .
    Malimawata jayawewa

  • @MaheshiSankalpana
    @MaheshiSankalpana 23 วันที่ผ่านมา +1

    ❤❤❤මාලිමාවට ජය නියතයි❤❤❤❤❤❤❤❤

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 24 วันที่ผ่านมา +1

    We waiting AKD ❤

  • @AjitmWasantha-c3p
    @AjitmWasantha-c3p 24 วันที่ผ่านมา +1

    MALIMAWATA. Chande. KOTIYAK
    N.p.pay.JAYAWEWA

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b 24 วันที่ผ่านมา

    ❤❤AKD jayawewa

  • @user-sr5jh7ek7n
    @user-sr5jh7ek7n 23 วันที่ผ่านมา

    Anura kumara Disanayakata jaya. Malimawata jayawewa.npp.❤❤❤❤❤❤🎉🎉🎉🎉5🎉npp