12v off-grid solar panal system | solar panal sinhala /12v to 220v hybrid inverter /ups inverter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • 12v off grid solar panal system sinhala පිලිබදව හැමදේම සරලව තේරෙන වීදිහට එකම වීඩිඕවකින් ඔබ හමුවට
    include
    solar panal system sinhala
    my off grid solar system
    12v solar panal system
    12v hybrid inverter
    ups inverter
    new solar panal system
    low budjet solar panal system
    rec solar panal
    dcp inverter ups

ความคิดเห็น • 191

  • @JPAnura-mx1bo
    @JPAnura-mx1bo 2 ปีที่แล้ว +4

    ඉතාම අගෙයි ඔබෙ පැහැදිලි කීරීම,වයරින් කිරීම පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරන්න...ස්තූතියි

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว +2

      ඔබගේ වටිනා අදහසට ස්තූතිය . මම ඒ පිලිබදව ඉදිරිපත් කිරීමක් කරන්නම්

  • @samsonperera9872
    @samsonperera9872 28 วันที่ผ่านมา +1

    Great. really useful info.

  • @s.weerasinghe
    @s.weerasinghe 2 ปีที่แล้ว +1

    කාලෙට වටිනා අදහසක්...හොඳ පැහැදිලි කිරීමක්..great job..❤️🤝

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว

      ❤✌ බොහොම ස්තූතිය

  • @niroshkavinda7399
    @niroshkavinda7399 2 ปีที่แล้ว +1

    Super job . Pasadili kirima maru

  • @TechshanKuruppu
    @TechshanKuruppu 11 หลายเดือนก่อน +1

    Solar Charge controller eka select karana eka gana kuwa waradie charge control eka select karane Pannel eke total watt gana battery eke volte ganen bedala..... battery eka 12V panel eka 250W kiyala hituwoth 250W/12V = 20.83A a kiyanne aduma gane 30A charge controller ekak wath ona. waradi dewal kuwoth minissu nikan amaruwe watei

  • @maheshkathanthirighe-wy4se
    @maheshkathanthirighe-wy4se 10 หลายเดือนก่อน +1

    Super more than others

  • @SsChamara-c3t
    @SsChamara-c3t 10 หลายเดือนก่อน +1

    ජයවේවා,,,

  • @sanjusanduni6577
    @sanjusanduni6577 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි බන්

  • @srilankanattitude462
    @srilankanattitude462 2 ปีที่แล้ว +1

    ගැම්මක් සුපිරි

  • @kanchanasamaraweera6267
    @kanchanasamaraweera6267 2 ปีที่แล้ว +1

    Niyamai chamath ♥️♥️ great job

  • @burnblaststove5327
    @burnblaststove5327 ปีที่แล้ว +2

    Supiri thanks ❤

  • @Kane-j6o
    @Kane-j6o ปีที่แล้ว +1

    Tv fan hoda nehe ups walin square wave modified sine wave enne oyata oka pure sine wave walata convert karanna egs002 module eka daala dc karala hode meka set karanna ethota pure sine wave ganna haki

  • @sajithlakmal758
    @sajithlakmal758 2 ปีที่แล้ว +1

    මේ කාලෙට වටින දෙයක්❤️

  • @ajithwanninayake1969
    @ajithwanninayake1969 2 ปีที่แล้ว +1

    නියමයි.👍

  • @sachinisavindi6096
    @sachinisavindi6096 2 ปีที่แล้ว +1

    මේ කාලෙට වටින දෙයක් මල්ලි..👍🌞

  • @sandalicharuka1314
    @sandalicharuka1314 2 ปีที่แล้ว +2

    Super 💫❤️‍🔥

  • @kumarimarapana2646
    @kumarimarapana2646 4 หลายเดือนก่อน +1

    Good job

  • @imashanavodya6381
    @imashanavodya6381 2 ปีที่แล้ว +2

    Supiri මාමේ

  • @davindamalshan4618
    @davindamalshan4618 2 ปีที่แล้ว +1

    සුපිරි අයියා 🥺💙

  • @samarathungesamarathunge324
    @samarathungesamarathunge324 2 ปีที่แล้ว +1

    Supiri kollo❤️‍🤩

  • @menukasandeepa2454
    @menukasandeepa2454 2 ปีที่แล้ว +1

    ගැම්මක් කොල්ලො♥️💥

  • @sandeepasewmini6270
    @sandeepasewmini6270 2 ปีที่แล้ว +1

    Good job saho.. 😍❤🌻

  • @sunilkumara2201
    @sunilkumara2201 2 ปีที่แล้ว +1

    Great job..

  • @enetlk
    @enetlk 2 ปีที่แล้ว +2

    ගැම්මක් බන් 😍 සුපිරි

  • @hirushirathnayake9163
    @hirushirathnayake9163 2 ปีที่แล้ว +1

    Thank you brother

  • @nirashasuloochani9359
    @nirashasuloochani9359 2 ปีที่แล้ว +1

    All the best brother 👍

  • @ravinathaariyarathna6753
    @ravinathaariyarathna6753 ปีที่แล้ว

    Thank you very much brother!

  • @rangithsenarath1336
    @rangithsenarath1336 2 ปีที่แล้ว +1

    what u menton at last is very important

  • @lahirumadushan112
    @lahirumadushan112 ปีที่แล้ว +1

    inwetarayada hoda ups ekada me deke wenasak thiyeda.

    • @travelwithchamath
      @travelwithchamath  ปีที่แล้ว

      Inverter eke capacity eka anuwa loku current ekk ganna පුළුවන් . Ups eken krnne vinadi kihipayakata current eka ganna eka . Ups ekt wada inverter eke kalpewethma wedi.

  • @salonsanju5235
    @salonsanju5235 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @camillusmuthugala5753
    @camillusmuthugala5753 2 ปีที่แล้ว +1

    mage penal 405 Watts ekak eke Anne 4mm wire akek saha socket aka sambanda karate komada

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว

      Chrarge control ekata sambnda karana widihada ahanne

  • @_DiMa
    @_DiMa 2 ปีที่แล้ว +1

    Supiriyk 🔥🔥🔥

  • @sarathalwis4056
    @sarathalwis4056 2 ปีที่แล้ว +1

    Very GOOd.

  • @lovinduhansana5310
    @lovinduhansana5310 2 ปีที่แล้ว +1

    Supiri chama 😋😋

  • @mareenarathnayake6492
    @mareenarathnayake6492 2 ปีที่แล้ว +1

    Good job 👍👍👍 keep it up 🤗

  • @sunilhakmanakankanamge5665
    @sunilhakmanakankanamge5665 ปีที่แล้ว

    Good. ,

  • @IT-bg4cf
    @IT-bg4cf 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @kalanatennakoon2118
    @kalanatennakoon2118 2 ปีที่แล้ว +1

    Supiri

  • @aselasamaranayaka2837
    @aselasamaranayaka2837 ปีที่แล้ว +1

    Good

  • @samanpremarathna6019
    @samanpremarathna6019 2 ปีที่แล้ว +1

    Super bro

  • @UdenaAnuradha
    @UdenaAnuradha 2 ปีที่แล้ว +1

    Good luck brother...video eka mara watino hode.
    Brother badu ganna tiyenna kohenda poddak a ganath kiyanawada? Contact nu1k danawada badu tiyena ayage.

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว

      Ikman .lk eke solor kiyla ghapuwahama okkoma enaw inverter ,controller , battery , panal,okkoma enaw ethanama yatin තියෙනවා e ayage number . Ehema contact krganna පුළුවන් . Mona hri ගැටලුවක් thibunoth අනිවාර්යයෙන් comment ekk danna ✌👍

    • @UdenaAnuradha
      @UdenaAnuradha 2 ปีที่แล้ว

      @@travelwithchamath Thanks kollooo...

  • @AkiBeats251
    @AkiBeats251 ปีที่แล้ว +1

    bettary eka nathuwa 230v ganna puluwnda

    • @travelwithchamath
      @travelwithchamath  ปีที่แล้ว

      Ow grid tie inverter ekak ganna onii ethkot battery awashya na

  • @sampathnuwan5063
    @sampathnuwan5063 2 ปีที่แล้ว +2

    Watura motarayak wada karanna agal 2a wolt kiye inverter ekak da oni

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว

      Continues power eka 2500w wage ekk අවම වශයෙන් ඕනේ

    • @sampathnuwan5063
      @sampathnuwan5063 2 ปีที่แล้ว

      Pure inverter 3000w ekan puluwanda

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว

      @@sampathnuwan5063 ow පුළුවන් eke surge power eka 6000w, inverter eka gaddi balanna continues power eka watt 3000 ද කියල 3000 නම් පුලුවන් අනිවාර්යයෙන්

    • @sampathnuwan5063
      @sampathnuwan5063 2 ปีที่แล้ว +1

      Ane malli agla hoshpawar 2a motarayak duwanna පුළුවන් ekath koyanako

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว

      2000w continues power thiyena ekak oni goda kalayak weda ganna nm 2500w continues power ekk gannaw nm hodai

  • @dinukawattegama6677
    @dinukawattegama6677 2 ปีที่แล้ว +1

    El.❤✌️

  • @shanikamadhurangi9696
    @shanikamadhurangi9696 2 ปีที่แล้ว +1

    Super ❤️

  • @deshanrashmika6533
    @deshanrashmika6533 2 ปีที่แล้ว +1

    5W වගේ Panel එකකට 10A Charge controller එකක් Use කරන්න පුලුවන්ද ? 🥲

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว

      ගැටලුවක් නෑ පාවිච්චි කරන්න පුලුවන් වැඩ කරනවා 😊

  • @MemeBoy627
    @MemeBoy627 ปีที่แล้ว +1

    අයියේ, Solar Panel එකේ ඉදන් Battery එක අතරට DC Breaker එකක් තෝර ගද්දි ඒකට ඕන කරන DC breaker එකේ Size එක හොයා ගන්නෙ කොහොමද

    • @travelwithchamath
      @travelwithchamath  ปีที่แล้ว

      Solor panal walin ena ampier ganath ekka thamai .. oya pararal connnet krnawd series connect krnawd kiyna ekth ekka thernaya wenaw කොච්චර ampier ganak enawd kiyla ee ena ampier ganath ekka thamai thernaya wenne dana breaker ek ගැටලුවක් තියෙනවා nm call ekk gnna

  • @s.weerasinghe
    @s.weerasinghe 2 ปีที่แล้ว +1

    Supiri ❤️

  • @kamaldilshan4125
    @kamaldilshan4125 2 ปีที่แล้ว +1

    Superb ❤🔥

  • @amaldesilva6826
    @amaldesilva6826 2 ปีที่แล้ว +1

    Hello malli, Oya solar panel fixing karanawade?

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว

      Na ayya. Thaniyama krnna පුළුවන් oyatath podi 1.5kw wage karagannaw nam mata පුළුවන් eeka kiynna , ehem nattanm ee පිළිබඳව weda krna kenekt kiyanna wenaw 😊✌

  • @madhuwagkg9737
    @madhuwagkg9737 2 ปีที่แล้ว +1

    ජය🤙

  • @tmtthilak1535
    @tmtthilak1535 2 ปีที่แล้ว +3

    මල්ලි ඔයාගේ ගණනය කිරීම සමහරවිට වැරදි වාගේ මම වැරදි වෙන්නත් පුළුවන් ටිකක් අපහැදිලි නිසයි අහන්නේ. වීඩියෝ එකේ 17වෙනි විනාඩියේදී ඔයා කියනවා නිවසට අවශ්‍ය වන්නේ සම්පූර්ණ වොට් ගණන දාහක්. එම ගණන inverter එකකින් ගන්න නම් එක්දහස් පන්සීයක පමණ inverter එකක් අවශ්‍ය වෙනවා කියලා නමුත් ඔයා ඔය ගණනය කිරීමේදී ඉස්සෙල්ලා ඔයා කිව්වේ මුලු දවසටම අවශ්‍ය ගනන 1000W කියලා නේද. Inverter එකකින් පැයකට නිෂ්පාදන වෙන ගණන නේද inveter එකේ සඳහන් වෙන්නේ එහෙම බැලුවොත් ඔයා ඔය ගණන හදපු හැටි වැරදියි නේද මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න සමහරවිට මම වැරදි ද දන්නෑ

    • @rangithsenarath1336
      @rangithsenarath1336 2 ปีที่แล้ว

      pl. listen well and coment.because he has clearly mentioned who sh.d we use 1500w inverter

    • @tmtthilak1535
      @tmtthilak1535 2 ปีที่แล้ว +1

      @@rangithsenarath1336 මම නෙමේ ඔබ හොඳින් සවන් දෙන්න, මේ සම්බන්ධ වීඩියෝ බලන්නෙ ගොඩක් වෙලාවට මේ සම්බන්ධව මොකුත් නොදන්නා අය, ඒ නිසා වැරදි තොරතුරු දීම වැරදියි, මේ වීඩියෝ එක කරන කෙනා සෝලර් පැනල් සම්බන්ධ කිරීම ගැනත් වැරදි අදහසක් දෙනවා, solar panel සම්බන්ධකල යුතුවන්නේ එකම ධාරිතාවකින් යුතු panel පමණයි, මෙම වීඩියෝ එකේ ධාරිතා කීපයක panel සම්බන්ධ කර ඇති බව ඔහු කියනවා, එය වැරදියි. වැරදි තොරතුරු දීමෙන් නොදන්නා අය නොමග යනවා, අනෙක ඔහු කියන්නේ 250Wක panel එකක් ප්‍රමාණවත් ලු මුලු දවසටම වශ්‍ය කරන්නේ 1000W ක් නිසා. එතකොට ඔහු කියන ආකාරයට මේ ප්‍රමාණය අවශ්‍ය වෙන්නේ පැය විසි හතරකට. නමුත් අපි හිතමුකෝ මේම ප්‍රමාණය අවශ්‍ය වෙන්නේ පැය දොළහකට කියලා. එතකොට එක පැයක් සඳහා අවශ්‍ය වන ප්‍රමාණය 84Wක් පමණ, එහෙම නම් මොකටද කන්ටිනිව් පවර් 1500 ක ඉන්වේටර් එකක් . මේ ප්‍රමාණයේ සිස්ටම් එකක් වැඩ කරන්න මීට වඩා ගොඩක් අඩු ඉන්වේටර් එකක් උනත් ප්‍රමාණවත්. ඒකයි මම කිව්වේ.
      මගේ සිස්ටම් එක ගැන මම කියන්නම් ඔබට දැන ගැනීම සඳහා. මගේ නිවසට දිනකට 5000Wh අවශ්‍ය වෙනවා. මම පාවිච්චි කරන්නේ,
      540w panel 4,
      8000w battery back 1, 3500w hybrid inverter 1, කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා, පැය 24 ම වැඩ කරන්නේ මේ සිස්ටම් එක.
      ඔබලා කියන විදියට නම් මේ සිස්ටම් එකට පාවිච්චි කරන්න වෙන්නේ අඩුම තරමින් 7500w inverter එකක් නේද?,

    • @nicknick2675
      @nicknick2675 ปีที่แล้ว

      @@rangithsenarath1336 මී හරකා. ගණනය වැරදි. අයිමත් ඉස්කෝලෙ පල

  • @swagga0001
    @swagga0001 2 ปีที่แล้ว +1

    Watinwa ❤️

  • @idunilPremathilala-pd7jy
    @idunilPremathilala-pd7jy 7 หลายเดือนก่อน +1

    Vatura moter eka veda karanna puluvanda aiye

    • @travelwithchamath
      @travelwithchamath  7 หลายเดือนก่อน

      පුළුවන් 1kw inverter dnn onii, inverter eka anuwa thma thernya wenne

    • @idunilPremathilala-pd7jy
      @idunilPremathilala-pd7jy 7 หลายเดือนก่อน

      Aiye Meka hada ganna Mata oni Mata udau karanna puluvanda

    • @idunilPremathilala-pd7jy
      @idunilPremathilala-pd7jy 7 หลายเดือนก่อน +1

      Oya Meke sistam eka diagram valin edala pennuvot Mata vede Kara ganna puluvan

    • @idunilPremathilala-pd7jy
      @idunilPremathilala-pd7jy 7 หลายเดือนก่อน

      Mata puluvannam oyage pone nb ekak danna Mata me udauvva puluvan nm karanna oyata pin

    • @travelwithchamath
      @travelwithchamath  7 หลายเดือนก่อน

      @idunilPremathilala-pd7jy ok. Sure thaw aluth video ekk dala තියෙනවා eeka poddk balann

  • @samwicks4885
    @samwicks4885 2 ปีที่แล้ว +2

    මේ ගණනය කිරීම් වැරදී..පොඩ්ඩක් කල්පනාවෙන් බලන්න...

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว

      Ah hari පුළුවන් nam comment ekakin eeka danawada ❤

    • @tmtthilak1535
      @tmtthilak1535 2 ปีที่แล้ว

      ඔහු ඔබ කියන්නේ ඇත්ත මේ ගණනය කිරීම වැරදියි

  • @sureshmadushanka627
    @sureshmadushanka627 2 ปีที่แล้ว +1

    12 v ups බැටරිය චාජ් කිරිමට wකියක පැනල් එකක් ඔනේද

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว +1

      40w to 50w panal ekk thibba nm athi ikmanin charge wei peya 3k wage athulatha

  • @nishanidamayanthi6901
    @nishanidamayanthi6901 11 หลายเดือนก่อน +1

    rate anagathaya good luck son

  • @srilankanattitude462
    @srilankanattitude462 2 ปีที่แล้ว +1

    මේ කාලයට අවශ්‍ය වීඩිඕ එකක්

  • @MadMax40
    @MadMax40 2 ปีที่แล้ว +1

    👌

  • @hansamalgeenadha3024
    @hansamalgeenadha3024 2 ปีที่แล้ว +1

    නියමයි අයියා😍❤

  • @gamane937
    @gamane937 2 ปีที่แล้ว +1

    😍😍😍😍👍ala..

  • @dhammikaroshan6834
    @dhammikaroshan6834 2 ปีที่แล้ว +2

    ❤️❤️🤗

  • @nilushafernando2833
    @nilushafernando2833 ปีที่แล้ว +1

    Nambarak නැද්ද vistara ගන්න

  • @srilankanattitude462
    @srilankanattitude462 2 ปีที่แล้ว +1

    ❤✌

  • @dasunnimantha9288
    @dasunnimantha9288 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @ceylongurugegems-srilanka5776
    @ceylongurugegems-srilanka5776 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 ปีที่แล้ว +1

    ඔය සිටි කඩා ගෙනවැටෙයි පරිස්සමෙන්. පලමුව ආරක්ෂාව.

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว

      හරි බොහොම ස්තූති 🙏✌

  • @MadMax40
    @MadMax40 2 ปีที่แล้ว +1

    Solar panel ගත්තේ කොහෙන්ද ?

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว

      Mama meeta masa 4kt kalim gatte nuwarin , 😊

  • @sanathsamarasingha9081
    @sanathsamarasingha9081 9 หลายเดือนก่อน

    සොලා ජෙනරෙටර් පිලිබද විඩියෝ එකක් කරන්න w 500

    • @travelwithchamath
      @travelwithchamath  9 หลายเดือนก่อน

      Aluth video ekk dmma eeka balanna poddk solar jenarator video ekkut gennm lagadima

  • @dasunnimantha9288
    @dasunnimantha9288 2 ปีที่แล้ว +1

    💪💪💪👍👍👍

  • @sandunishyamika1538
    @sandunishyamika1538 2 ปีที่แล้ว +1

    ❤️❤️🌼🌼❤️❤️

  • @chamudithaudeshan8991
    @chamudithaudeshan8991 2 ปีที่แล้ว +1

    40w solor eka RS kiyada

  • @ckvlogchamathkumarasinghe8974
    @ckvlogchamathkumarasinghe8974 2 ปีที่แล้ว +1

    🤗💪🤗

  • @nimaniamugoda792
    @nimaniamugoda792 2 ปีที่แล้ว +1

    උපාන්ග ගන්නේ කෙසේද ?

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว +1

      Obata awashya උපාංග ikman .lk eke search krla balanna පුළුවන් . ගැටලුවක් thibunot comment ekk danna

  • @janakasumith335
    @janakasumith335 ปีที่แล้ว +1

    කිලෝ wot 1එකට wot කියද

  • @amtechnet9451
    @amtechnet9451 2 ปีที่แล้ว +1

    From where did you brought Solar panels? Can i have the number Pls?

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว

      I brought it kandy shop. 4 months ago. You can search ikman lk . Thank you . You have any problem please comment .

    • @amtechnet9451
      @amtechnet9451 2 ปีที่แล้ว

      @@travelwithchamath send me the number pls

  • @dineshliyanage5202
    @dineshliyanage5202 2 ปีที่แล้ว +1

    Battery eke Gana keeyada

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว

      Oyat deepcycle ekak nm 100ah dn 100000kata kisttu athi

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว +1

      Ikman.lk eke ghannaku ethkot godak price walat තියෙනවා

    • @dineshliyanage5202
      @dineshliyanage5202 2 ปีที่แล้ว

      @@travelwithchamath thanks

  • @ruwanchinthaka8856
    @ruwanchinthaka8856 2 ปีที่แล้ว +1

    Sola wala mulu 4 hil thiyana sola Hoda nedda e deke wenasa mokadda

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว +1

      ඇත්තටම මට ඒක ගැන අදහස්ක් නෑ . ඔබ ඕනෑම සෝල පැනල් එකක් ගද්දි ඒකෙ කාර්‍ය්ස්ක්ශ්ම තාවය සහ. Solor cell විශේශයෙන්ම මොනෝක්‍රිස්ටල් වර්ගයේ සෝලර් පැනල් එකක් නම් ගොඩාක් හොදයි . මං ඒ ගැන වෙනම වීඩිඕවක් ඉදිරිපත් කරන්නම්

  • @maneeshakumarasinghe3179
    @maneeshakumarasinghe3179 2 ปีที่แล้ว

    ✌✌✌

  • @yashproduction9822
    @yashproduction9822 2 ปีที่แล้ว

    ❤️🤩👈

  • @cctvmasterz
    @cctvmasterz 2 ปีที่แล้ว +8

    වොට් 305w පැනල් එක සහ 40w පැනල් දෙක පැරලල් කිරීම වැරදි. 305w පැන්සල් එකේ වෝල්ට් ප්‍රමාණය වැඩි නිසා 40w පැනල් දෙක ඩැමේජ් වෙනවා. මේවා සමාජ මාධ්‍ය තූල ප්‍රසිද්ධ කරන විට හරිහැටි දැනගෙන දාන්න. අලුතෙන් කරන අය අමාරුවේ වැටෙන වා.😢

    • @travelwithchamath
      @travelwithchamath  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූති . Mata ඒක වීඩිඕ එකේ කියන්න බැරි උනා . මම 40w පැනල් දෙක සීරියස් කරල 305 w eka සමග් පැරරල් කරේ ඒ හින්ද 305w pnal eken 33.3v enaw araken 34v එන හින්ද ඒ දෙක එලෙස කිරීම කිරීම නිවැරදි නේද.මට එතන 40w panal deka සීරියස් කිරීමvideo eke pennanna bari una ❤

    • @fixconershow6498
      @fixconershow6498 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් Damage වෙනවා 😅 පොඩි panel

  • @sumithsuraweera5388
    @sumithsuraweera5388 2 ปีที่แล้ว

    NUWARA CLSS AWA NE BOSA

  • @sumithsuraweera5388
    @sumithsuraweera5388 2 ปีที่แล้ว

    EL

  • @rkumara292
    @rkumara292 ปีที่แล้ว +1

    Aiya oyage WhatsApp number 1 hari normal number 1 hari poddak danawada plz loku udauwak

  • @sanjula40
    @sanjula40 2 ปีที่แล้ว +1

    Super❤️❤️

  • @dasunnimantha9288
    @dasunnimantha9288 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @chanakahasantha2425
    @chanakahasantha2425 2 ปีที่แล้ว +1

    Supiri

  • @ckvlogchamathkumarasinghe8974
    @ckvlogchamathkumarasinghe8974 2 ปีที่แล้ว +1

    💪🤗

  • @hansamalgeenadha3024
    @hansamalgeenadha3024 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @srilankanattitude462
    @srilankanattitude462 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @udeshikasewwandi8661
    @udeshikasewwandi8661 2 ปีที่แล้ว +1

    ❤❤