යාපනයේ එක් දිනකදී නැරබිය හැකි නැරබිය යුතු ස්ථාන 10ක් /10 places to visit in one day in Jaffna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 10 must see places in Jaffna in one day
    යාපනයේ බලන්න තැන් 10 ක්

ความคิดเห็น • 42

  • @champikafernando7170
    @champikafernando7170 5 หลายเดือนก่อน +2

    Apata. Adambarai 🌹🌹🌹🎉🙏🙏🙏

  • @champikafernando7170
    @champikafernando7170 5 หลายเดือนก่อน +2

    Sadda .ahannena. Hemen ❤❤❤❤

  • @indikabandara7850
    @indikabandara7850 4 หลายเดือนก่อน +2

    ඕකට කොකාවිල් කෑම්ප් එකත් දාන්න ඕනෙ අනිවාර්යයෙන්ම

  • @rathnalalsamantha9143
    @rathnalalsamantha9143 ปีที่แล้ว +4

    ඇත්තටම හොද අදහස් ටිකක් අත්තා අපි දෙසැම්බර් 2 යනවා

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Oya piliwalata yanna. Piliwalata yana para thai oya tiyenne lassana paththak

  • @pradeephettiarachchi5954
    @pradeephettiarachchi5954 ปีที่แล้ว +5

    සෑහෙන හොඳ අදහසක් ලබාගත්තා. අපි ඊලග සති අන්තයේ යනවා. Thanks friend.

  • @sakvithisayakkara1445
    @sakvithisayakkara1445 ปีที่แล้ว +3

    මේ එන සෙනසුරාදා 2023.3.18 හවස යන්න ඉන්නෙ. බොහොම ස්තුතියි

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි හරිම ලස්සන ගමනක්

  • @JoinTravelcircle
    @JoinTravelcircle 11 หลายเดือนก่อน +1

    Nice

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 ปีที่แล้ว +3

    Hasalaka gamini apa rana wiruwaa a. Waga apa rata gana apa sanaga gana parlimanthuwa 225. Hithuwanam. Maga rata. Kochchra lasnnaai da athh?????

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +3

    අපි ගියා ජනවාරි 14මේ හැමදේම බැලුවා👍👍👍❤️❤️

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      ගොඩක් සතුටුයි. ලස්සන පත්තක්

  • @Rashi9836
    @Rashi9836 ปีที่แล้ว +3

    අපි ගියා මාර්තු 3

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +4

    කිරමලේ පොකුණ දැන්නම් ජරා වෙලා

  • @raneshsenarathna8999
    @raneshsenarathna8999 2 ปีที่แล้ว +3

    මචන් මම වැල්ලවායෙ බයික් එකක ආවොත් මේ සේරම තැන්වල යන්න පුළුවන් ද

    • @rajanganekollo
      @rajanganekollo  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් බලන්න පුලුවන් 8 විතර වෙඩ්ඩිමත් යපනෙට එන්න ඔන.

    • @raneshsenarathna8999
      @raneshsenarathna8999 2 ปีที่แล้ว +2

      මට මෙහෙ ඉදලා එන්න නම් දවස් 3,4 ක් වගේ යනවා තියෙන දේවල් බනන් හිමීට එනවා

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +2

    අයියෙ යන්න හිතන් ඉන්නෙ night mail එකෙ එන්න ඇවිල්ලා ඔක්කොම දවසින් බලා ඉවර කරන්න පුලුවන් ද night mail එකෙ කොළඹින් ඇවිල්ලා අලිමන්කඩ එන්න ඉන්නෙ ඔක්කොම පුලුවන් වේව්ද මෙ තැන් බලන්න මම තනියෙන් එන්න ඉන්නෙ

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      නයිට් මේල් එකේ ඇවිල්ල kankasanthurei බැහැලා එතනින් එහාටත් කොහොමද යන්න හිතන් ඉන්නේ. kankasanthurei ස්ටේෂන් එකේ ඉඳන් නාගදීපයට කිලෝමිටර් 40ක් විතර යන්න තියෙනවා. නාගදීපෙට නැතුව අනිත් ටිකට නං යන්න පුළුවන් වෙයි

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 ปีที่แล้ว

      @@rajanganekollo ඔව් නාගදිපය යන්න බැරි වේවි අයියෙ යාපනය ඉදන් දඹකොළ පටුන බස් තියෙනවද

  • @siriwadanarajapaksha2217
    @siriwadanarajapaksha2217 ปีที่แล้ว +2

    Me than eka lagada pain avidinna hugak thiyenawada

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      මේවා ලඟ නෙවෙයි තියෙන්නේ නාගදීපයට යන්න ඕන ටවුන් එකේ ඉඳලා කිලෝමීටර තිහක් විතර. යාපනයේ බලකොටුව බලකොටුවයි නල්ලූර් එකයි කිට්ටුව තියෙන්නෙ.ඊට පස්සේ kankasanthura ඒ පැත්තට කිලෝමීටර් පහළොවක් විතර යන්න ඕන. ටවුන් එකේ ඉඳන්.kankasanthura ඉඳලත් කිලෝමීටර් පහළොවක් විතර තියෙනවා දඹකොළ පටුනට.

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 ปีที่แล้ว +1

    අපි ගියා අප්‍රේල් 15,16 2023

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว +1

      හරිම සන්තෝසයි. වෙනමම අත්දැකීමක්

    • @hashinibopearachchi1122
      @hashinibopearachchi1122 ปีที่แล้ว +1

      @@rajanganekollo ඇත්තටම 😍

  • @sameerasamarawickrama4950
    @sameerasamarawickrama4950 ปีที่แล้ว +2

    Bus thiyawada

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Bus thiyanawa. Awage yanna giyoth akadawasinnam yanna bari wei. Dawas dekakin eithara thamai yanna wenne

  • @kaveeshamalindumalindu7314
    @kaveeshamalindumalindu7314 ปีที่แล้ว +2

    අගොස්තු 6 යනවා

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      maru gamanak.... wenamama pranthekata giya wage...

  • @harshacosta674
    @harshacosta674 ปีที่แล้ว +1

    ෆැමිලි එකක් විතරක් යන එක safety ද? ආරක්ෂාව හොදට ම තියෙනවා නේද මල්ලි?

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      dannam gatalu na... dan ahe thathwe hodai...

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      oya wage family dan godak yanawa.. rata inna thanak hoyagaddi tikak salakilimath wenna dan prasna na ahe

    • @harshacosta674
      @harshacosta674 ปีที่แล้ว

      @@rajanganekollo thank you ❤️

  • @onlinesidathbro4498
    @onlinesidathbro4498 ปีที่แล้ว +2

    YAPANE NATHARA WENNA WISHRAMA SALA NADDA GANAN KOHOMADA

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      akanam hariyata kiyanna danne na... api aka dawase awa witharai giye

  • @nayaninisansala338
    @nayaninisansala338 ปีที่แล้ว +1

    නාගදීප විහාරයට යන්න බෝට්ටුවට කීයක් ගන්නවද දැන්

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Dan Rs 40k vithara ganne. Thaniwama bottuwaka yanna 8000k vithara gannawa . Newi bottu

    • @nayaninisansala338
      @nayaninisansala338 ปีที่แล้ว

      Oyage video eka balagena thama api jaffna yanna inne. 40k dila yana e bottu ona welavaka thiyanava neda

    • @rajanganekollo
      @rajanganekollo  ปีที่แล้ว

      Ow thiyanawa. Ude 8n passe wage thiyenne. Hawasa 6 witjara wenakam. Winadi 30 - 40 kata sarayak thiyanawa