මේ සුන්දර ගැයුමත් එක්ක ආයෙත් තුන් සිත දැහැන් වෙන ඒ කටහඩ තාමත් එදා වගේමයි 😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මේ සුන්දර ගැයුමත් එක්ක ආයෙත් තුන් සිත දැහැන් වෙන ඒ කටහඩ තාමත් එදා වගේමයි 😍 #Hirugossip #copychat #thunsitha #kamal #songs #sinhalasongs #hiru #gossip #Hirugossipvideo #Hiru #Hirufm #lankagossip #gossip #trending #celebritynews #entertainment #popculture #gossiptalk #hotgossip #viralvideo #trendingvideo #2023 #pabodha
    Hiru Gossip Sri Lanka's Number One Gossip Portal.
    Subscribe Now: goo.gl/BLs6Fx
    Watch more: goo.gl/jke1Wb
    Website: www.hirugossip.lk
    Follow Us On
    Like us on Facebook: / hirugossip
    Follow us via Twitter: / hirugossip
    Instagram: / hirugossip
    TikTok: / hirugossip

ความคิดเห็น • 179

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +79

    කමල අද්දරාරච්චි කියන්නෙ වචනයෙ පරිසමාප්තියෙන්ම real artist කෙනෙක්.

    • @mercymatilda715
      @mercymatilda715 ปีที่แล้ว

      සහාතික ඇත්ත ස්තුතියි ❤❤❤

    • @user-rh3kt1hr1c
      @user-rh3kt1hr1c 11 หลายเดือนก่อน +1

      කමල් ..ජැක්සන්..රොජර්..මහේන්ද්ර..බුද්දදාස විතානඅාරච්චි..ශිරියන්ත මෙන්ඩිස්..සුපිරි කට්ටිය

    • @subhashinifernando2341
      @subhashinifernando2341 11 หลายเดือนก่อน

      ඇත්තවශයෙන් ඔහු අදටත් අපේ හදවත් තුල ඒ මතකයන් අවදි කරවනවා ❤️❤️❤️

    • @chanuchanu3856
      @chanuchanu3856 11 หลายเดือนก่อน

      Harima mihiri

  • @mallikathappuwarige8411
    @mallikathappuwarige8411 ปีที่แล้ว +63

    අපේ ගායිකාවට කිසිම අසාධාරනයක් කරල නෑ මේ ගීතයෙන්.නීලා මහත්මියව මතක් ව්නා. ඔබට ජයක්මවේවා දුව.ලස්සන කටහඩ.😘😘😘

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +97

    කමල් කියන්නෙ මගේත් ප්‍රියතම චරිතයක්....එදත් අදත්.....💖💖💖💖🌷🌷🌷

  • @manelperera6171
    @manelperera6171 ปีที่แล้ว +43

    හරිම ලස්සනයි.රඟපෑමයි.සින්දු කියන්ඩයි.දෙකටම දස්සයි.මමත් ආසම.නළුවෙක්🙏🙏❤❤

  • @tenisonjayasooriya4321
    @tenisonjayasooriya4321 11 หลายเดือนก่อน +21

    ඇත්තටම නීලා වික්‍රමසිංහ මහත්මියව මතක්වුනා.ඒ හඬම මේ ගීයෙන් මතුවුනා.

  • @soni581
    @soni581 ปีที่แล้ว +29

    කව්ද මේ girl හරිම ලස්සන voice .beautiful singing

    • @ShehanRana
      @ShehanRana ปีที่แล้ว

      subudhdhi lakmali

    • @thila3831
      @thila3831 11 หลายเดือนก่อน +2

      සුබුද්දි කියන්නෙ හරිම දක්ශ කලාකාරිනියක්. නිහර මාද්‍යයෙන් නොදැක්කට. ඇය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙ දක්ශ ගෝලයෙන්

    • @lilith5730
      @lilith5730 11 หลายเดือนก่อน +1

      නීලා වික්‍රමසිංහගෙ කටහඬම තියෙනවා.හරිම ලස්සනයි.

  • @bonoaugust4328
    @bonoaugust4328 ปีที่แล้ว +39

    බොහෝ කාලයකින් අර්තවත් වැඩක්. සෑමදාම අපේ ඕල්රවුන්ඩර් ඔයා කමල් අයියෙ

  • @user-cb1be4le2e
    @user-cb1be4le2e ปีที่แล้ว +82

    කමල්ට තාමත් පෙම්වතෙකුගේ චරිතය රගපාන්න පුළුවන්

    • @user-ej7jm7rf4k
      @user-ej7jm7rf4k 11 หลายเดือนก่อน

      Mat asama naluvek

    • @wijesiriwedadesilva8571
      @wijesiriwedadesilva8571 11 หลายเดือนก่อน

      ප්‍රශ්න තිබුන ඒව පුද්ගලීකයි අපේ නියම වීරයො මමත් ආසම කරන කමල්

    • @visaakaa4884
      @visaakaa4884 11 หลายเดือนก่อน

      කොණ්ඩේ කළුකරපු මැදිවයසේ පෙම්වතා චරිතයක්. විහිළුක්! මමත් කැමති නළුවෙක්, ගයන්නේ අඩුවෙන් උනත් ඒවා ලස්සනයි ❤

  • @gangahettiarachchi5549
    @gangahettiarachchi5549 ปีที่แล้ว +31

    අමතක නොවන සාගරයක් මැද චිත්‍රපටයෙ කඩවසම් නලුවා

  • @IRG849
    @IRG849 ปีที่แล้ว +12

    Kamal...my favourite actor then, now and always!!

  • @maleekasubasani8794
    @maleekasubasani8794 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ ආදරෙයි හැමදාමත් කමල් අද්දරාරච්චී. දීර්ඝායුෂ වේවා ඔබ තුමාට. 🙏🙏🙏

  • @raniperera2056
    @raniperera2056 11 หลายเดือนก่อน +7

    කමල් හැකියාවෙන් වැඩ ගන්න අපේ අයට බැරි උනා තියන කුහකකම අපේ අවාසනාව

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +16

    ආදරණීය කමල් සතුටුයි බුදු සරණයි

  • @user-cb1be4le2e
    @user-cb1be4le2e ปีที่แล้ว +23

    හරිම ලස්සනයි. තමන්ගේ තත්වය හැමදාම එකම විදියට තියාගත් කෙනෙක් කමල්

  • @mahindaweerasinghe5788
    @mahindaweerasinghe5788 11 หลายเดือนก่อน +2

    හරිම සුන්දරයි. ලස්සනයි කට හඩවල් බුද්දි ඔයාට සුභ අනාගතයක්

  • @sudarmakalyani4070
    @sudarmakalyani4070 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි එක දිගට 10 පාරක් ඇහුව

  • @m.a7562
    @m.a7562 ปีที่แล้ว +6

    Wooooow kamal ...none can match your voice and acting ...you're still handsome

  • @dilrukshiwarnakulasuriya7752
    @dilrukshiwarnakulasuriya7752 ปีที่แล้ว +4

    Adaraniya charithayak mr. Kamal lassana voice eka jasu pihitai ❤❤❤❤❤

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว +3

    Kamal my favorite actor still he is lovely 🌹 and handsome

  • @indranidissanayaka4540
    @indranidissanayaka4540 11 หลายเดือนก่อน +2

    Kamal eda wagema thamath lassnai

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 11 หลายเดือนก่อน +4

    හරි ම ලස්සනයි ,මන් ආසම කෙනෙක් කමල්.

  • @leema1235
    @leema1235 หลายเดือนก่อน

    World famous actor proud of you budusaranai 🙏🙏🙏🙏🙏

  • @sussplays5929
    @sussplays5929 ปีที่แล้ว +4

    ❤❤❤❤❤ කමල් අද්දර ❤❤

  • @sanssiriwardana2376
    @sanssiriwardana2376 ปีที่แล้ว +37

    කමල් sir ගෙ voice එක මාරම romantic and hot 🩷💜🩷💜

  • @DayaniMalawaraarachchi-de3ub
    @DayaniMalawaraarachchi-de3ub 3 หลายเดือนก่อน

    හරිම ලස්සනට ගයනව අහන්න ආසයි super song❤❤❤❤❤❤❤❤

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 ปีที่แล้ว +5

    ජයංගනී දික්කුඹුර කාලෙකින්...💖💖

  • @geethanigeethani5619
    @geethanigeethani5619 ปีที่แล้ว +6

    ලස්සනයි හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thamarakumari6368
    @thamarakumari6368 ปีที่แล้ว +40

    කමල් එක්ක සින්දුව කියන කෙනා ලස්සනට සින්දුව කිව්වා එයා කවුද නම් දන්නෙ නෑ හරිම ලස්සනයි සින්දුව කිව්වා

    • @upulwijerathna1228
      @upulwijerathna1228 ปีที่แล้ว +1

      Neelaa Eikramasingha and Kamal Original eka ahanna🎉🎉

    • @gamingwori7126
      @gamingwori7126 ปีที่แล้ว +3

      Subuddi Lakmali

    • @chathuridesilva4245
      @chathuridesilva4245 ปีที่แล้ว +4

      Subuddhi Lakmali,Kemadasa masterge golayek,daksha niliyak

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 ปีที่แล้ว +3

      හරිම ලස්සනට කියනවා ❤

    • @mudithajayakody3301
      @mudithajayakody3301 ปีที่แล้ว +2

      Subuddhi lakmaali...eya honda talented singer kenek.

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 ปีที่แล้ว +3

    ලස්සනයි ,කමල්අයියා,ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-rl3mu5fv6q
    @user-rl3mu5fv6q ปีที่แล้ว +18

    අනේ කමල් දැන් වයසයි..ඒත් voice එකනම් තාමත් තරුණයි...

  • @manjusenarathna7541
    @manjusenarathna7541 ปีที่แล้ว +3

    පට්ට පට්ට පට්ට 😍😍😍😍😍😍😍😍

  • @imeshchamara8380
    @imeshchamara8380 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ කමල් අද්දරාච්චි නම් නලුවන් අතර නලුවෙක් ❤❤❤❤❤

  • @deepaniperera834
    @deepaniperera834 ปีที่แล้ว +2

    Naluwek, gayakayek, niwedakayek super ❤❤

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว +7

    ලස්සනම ලස්සන සිංදුවක්🎤🎸🎶🎵🎧🎉✌🎉👌🎉✌🎉👌
    ❤️🌺🌹❤️🌺🌹❤️🌺
    *කමල් අද්දර*🙋
    සහ
    *රොජර් සෙනෙවි*🙋
    ඔබ දෙපල තමයි *ටෙලි ස්ටේජයේ* සහ *රිදී තීරයේ* ලස්සනට තාත්විකව රඟපෑ පෙම්වත් චරිත...
    *ගෞරවණීය ආදරය*

  • @sandyawariyapperuma5736
    @sandyawariyapperuma5736 11 หลายเดือนก่อน +1

    So beautiful your singing daughter, very similar to Neela Wickramasinghe’s voice. God bless you & Kamal as well!

  • @deepaniperera834
    @deepaniperera834 ปีที่แล้ว +2

    Kamal aiya kiyanna wadan na ❤❤❤

  • @samudrahiggoda6175
    @samudrahiggoda6175 หลายเดือนก่อน

    Excellent Kamal ❤❤👍

  • @milroynishantha3216
    @milroynishantha3216 11 หลายเดือนก่อน +1

    Kaml Aiya GooD 🙏🇱🇰💛💙🌻🌟🥇💜❤

  • @emisfood8921
    @emisfood8921 ปีที่แล้ว +1

    One of My favorite actors,, perfect voice too ❤

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 ปีที่แล้ว +1

    Wow Kamal we always love you ❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 ปีที่แล้ว +3

    No replacements for his voice
    What an emotional.performance
    One of the nature gifts 👍

  • @upulwijerathna1228
    @upulwijerathna1228 ปีที่แล้ว +2

    Neelaa Wikramasingh and kamal Addaraarachchi❤❤❤

  • @jayantasis4852
    @jayantasis4852 ปีที่แล้ว +8

    තාමත් ලස්සනට ඉන්න වා කමල් සර් අපේ හදවතේ ගායකයාට සහ නලුව ❤❤❤❤

  • @user-mv1ls7zr5b
    @user-mv1ls7zr5b ปีที่แล้ว +1

    Kamal❤❤❤

  • @user-js9nz3hn8i
    @user-js9nz3hn8i ปีที่แล้ว +6

    ඔයා අති දක්ශ චරිතයක් .
    ජයවේවා !

  • @chulanialoka9471
    @chulanialoka9471 ปีที่แล้ว +1

    Kamal is still super star

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 ปีที่แล้ว +1

    Sinduva kiyana girl niyamai.

  • @sandunilasanthika2415
    @sandunilasanthika2415 ปีที่แล้ว +1

    Superb kamal.....

  • @nevillefernando8078
    @nevillefernando8078 11 หลายเดือนก่อน

    Excellent..kamal...keep it up yr performance

  • @danushkakumsra6069
    @danushkakumsra6069 11 หลายเดือนก่อน

    Ane hitha niwena tharam puduma lassana katahadawal budu saranai dennatama❤❤❤❤❤❤❤

  • @MSMA1982
    @MSMA1982 11 หลายเดือนก่อน

    🌟🌟🌟තැනක සිටගත්තත් දිස්වෙන තරු 🌟🌟🌟

  • @geethanimalkanthi7733
    @geethanimalkanthi7733 8 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් මදි කියලා හිතෙනවා කමල්ගේ නිර්මාණ අඩු වීම හරිම අවාසනාවක්

  • @RavindraSanjayaBandara-pn3gw
    @RavindraSanjayaBandara-pn3gw 11 หลายเดือนก่อน

    Kamal ayie oyata deergayu wewa

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 ปีที่แล้ว +2

    Beautiful people talented 🎉

  • @j.njayalath2543
    @j.njayalath2543 3 หลายเดือนก่อน

    Aeda wagema. Adath. Harima lassana sinduwak

  • @yssilva4620
    @yssilva4620 ปีที่แล้ว +3

    Niyamai

  • @nandininiyarepola5973
    @nandininiyarepola5973 ปีที่แล้ว +4

    Super .❤❤

  • @ziyanamajid
    @ziyanamajid ปีที่แล้ว

    My favorite actor Kamal.

  • @lalithairangani1969
    @lalithairangani1969 ปีที่แล้ว +1

    Very nice

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว

    කමල් film එකක ඉන්නවා කීවොත් කොහොම හරි බලන්න යනවා. සමහර ඒවා දෙපා බලනවා. තාමත් ආසයි. ❤❤

  • @charlainewilliams40
    @charlainewilliams40 11 หลายเดือนก่อน

    Of course

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +2

    Harima lassanai ❤❤🎉💐👏

  • @deepanidiss
    @deepanidiss 11 หลายเดือนก่อน +1

    ලංකාවෙ ශාරුක් 😍

  • @chithraswarnapali5455
    @chithraswarnapali5455 11 หลายเดือนก่อน

    Kamal malli wage aya ai bhiwanna naha budusaranai adarai samadams samadama

  • @PadminiWeerakkodi
    @PadminiWeerakkodi 11 หลายเดือนก่อน

    හරි ලස්සනයි .ස්තුතිය

  • @jeevaniperera1223
    @jeevaniperera1223 9 หลายเดือนก่อน

    E girl lassanatama gayanava. Eth eyata asadaranayak karanava vate inna kanthavan argana natala.

  • @sandhyasilva5
    @sandhyasilva5 ปีที่แล้ว +1

    Kamal was ignoring the girl who is singing right throughout the entire program. He got other actresses involved in dancing to cover it up.

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    Nila vikkramasinha aekka kiyaddi mara lassanay kamalge muna hari manamala munak teyenne adarey eten🥰🥰🥰🥰😘😘😘😘😘

  • @eshithrathnayake7747
    @eshithrathnayake7747 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.

  • @sakunthalabandara1807
    @sakunthalabandara1807 ปีที่แล้ว

    My favourite Actor

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว

    කමල් ....❤❤❤

  • @champashyamali2224
    @champashyamali2224 ปีที่แล้ว

    Adaniyai Oya thamath kamal eiye ❤

  • @user-qr1cl4cv8i
    @user-qr1cl4cv8i 11 หลายเดือนก่อน +2

    සියලුදෙනාම දැකීම සතුටක් විශේෂයෙන්ම ජයංගනී දික්කුඹුර

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 11 หลายเดือนก่อน

    Woooo harimalassanaiiii..supb..

  • @ayomikumari7479
    @ayomikumari7479 11 หลายเดือนก่อน

    කමල් අයියේ super

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 ปีที่แล้ว

    Kamal oya thamath apae sihina kumaraya kollo paradai oya super kamal brand akakma thamai

  • @jeewaniwijerathne3858
    @jeewaniwijerathne3858 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @deliyafernando2707
    @deliyafernando2707 11 หลายเดือนก่อน

    v.v.nice.mage.adaraniyama.naluwa.gayakayA.good.lak...

  • @thanushkafernando9755
    @thanushkafernando9755 ปีที่แล้ว

    Kamal best ❤

  • @RenukaDamayanthi-wv7sb
    @RenukaDamayanthi-wv7sb 11 หลายเดือนก่อน

    Harima lassanay

  • @mercymatilda715
    @mercymatilda715 ปีที่แล้ว

    කමල් අද්දරචීචී ඡේසු පීහිටයි ❤❤❤

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว +1

    Ane kamal harima adrei adawage mai adath bs sinduwa kiyanakota nila mathak una

  • @KDShirani
    @KDShirani 11 หลายเดือนก่อน

    ape cale api adaraya kerapu naluwa❤

  • @kumariekanayake9534
    @kumariekanayake9534 ปีที่แล้ว +1

    Lassie godk ❤️❤️❤️

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +13

    සොදුරු ප්‍රේමවන්තයා කමල්

    • @gunarathnagunarathna6210
      @gunarathnagunarathna6210 11 หลายเดือนก่อน

      Ramani marala beruna hati mathak wenne Mata viitharada?😂😂😂😂😂

  • @samsan9759
    @samsan9759 ปีที่แล้ว +2

    🙏❤️

  • @udayamendis1956
    @udayamendis1956 ปีที่แล้ว

    Great...

  • @ayomikumari7479
    @ayomikumari7479 11 หลายเดือนก่อน

    රතු rosa ❤❤❤

  • @pubudunamaratne8977
    @pubudunamaratne8977 11 หลายเดือนก่อน +1

    තාමත් ඒ දගකාර ක්‍රම එහෙමමයි. කවදාවත්ම එපා වෙන් නෑ. අපරාදේ දැන් ඔහු රගපාන් නැත්තේ. He is a Legend ❤

  • @channachandrasekera8319
    @channachandrasekera8319 11 หลายเดือนก่อน

    Good very much sunderalingam mouth sound.

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 ปีที่แล้ว +1

    harima lassanaiii iiiiiii

  • @malisandaseeli6410
    @malisandaseeli6410 11 หลายเดือนก่อน

    මගේ ආසම නළුව ❤❤❤

  • @udanilu
    @udanilu 11 หลายเดือนก่อน

    Oya singer kenek nounata oyage song patta lassanai. Kochchara ahuwath epawenne na.❤❤

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว +8

    වයසට නොයන මගේ සිහින කුමාරයා .❤❤❤❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +2

    ❤💐😘

  • @isurujayawardana5393
    @isurujayawardana5393 11 หลายเดือนก่อน

    Roshini lakmini❤😍

  • @krishanthisilva2567
    @krishanthisilva2567 9 หลายเดือนก่อน

    කමල්ගෙ move එකක් බලන්න ඛලාගෙන ඉන්නේ මම විතරද. ඔහුගේ රගපෑමි ගැන කියන්න වචන නැහැ. Move එකක් ඛැලුවෙ කියලා මතක් වෙන්නේ film එක ඉවර උනාමයි. 😂

  • @user-zw7nm2gi8d
    @user-zw7nm2gi8d 11 หลายเดือนก่อน

    Harima lassanai ❤❤❤❤

  • @bshvhegc3455
    @bshvhegc3455 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤