"Nethakata Kandulu gena dena, Narambana Sithada handawana - Dukbara Prema Rangum, Sundara Piyawi lowata, ranganna kiyannata Epa......" ha....ha...ha...// .......such beautiful words that sinks in a heart.
Yes indeed a lovely song. Apreciated by a relative of mine is even more comforting Chandanie. Yoshinie W. from NYC said she is related from my father's side. Check my other videos pls. My father and mother are featured in some of those......from Galle. I live in Wash DC.
I do not recall a comment by me regarding Kamal's character Lakkana Manditha. I saw a few renditions online that did not meet the calibre he demonstrates in this. I like this version.
It is a beautiful song sung equally beautifully SriLankakasaparty. Curious of your name. What does that mean? I am from the south of Sri Lanka but never have heard such a word. Appreciate your comment.
කමල් අද්දරාරච්චි කියන්නේ අති දක්ෂයෙක් ඒ කටහඩ රෑපය එක කාලේකදී පිස්සුවක් වුණා
කමල් අයියගේ කටහඬට ගැලපෙන එකම හඩ නීලා වික්‍රමසිංහ ඔබට අමාමහ නිවන් සුවය අත්වේවා
කමල් අයියේ ඔයාට ගොඩක් ආදරෙයි.
ඔය රුව ඔය හඩ ඔය දක්ෂකම් අපට වටිනව රත්තරනේ
ඉතා දක්ෂ නලුවෙක්.හැමදාමත් ආදරෙයි
මම මෙි ගායනය නිතරම බලනව.අපූරැ සුසංයෝගයක්.හරිම ලස්සනයි
හරිම ආසයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හඩවල් දෙකම යසට ගැලපෙනවා.හරිම ලස්සනයි සින්දු කියන්නෙ මේවට.සිත දැහැන්ගත වෙනවා තමයි සත්තයි
කමල් ආදරනීය හඩ,,,,,
Beautiful song ,,,,,,
කමල් ගෙ මනමාල මූණ නම් වෙනස් වෙන් නෑ කොච්චර වයසට ගියත්. නීලා මහත්මියගෙ කටහඬත් ගායනයත් මුහුණත් එහෙම්ම මයි. නොමැරෙන කලාකරුවො.😍😍
Nomarena kalakaruvo nomarena geethayan ekka!
අපූරු සංයෝගයක්... හරිම ආදරණීය ගැයුමක්...
කමල් ඉතින් හැම දේටම දක්‍ෂයා.බවලත් උදවියටත් ඵහෙමයි සුබපැතුම්!!!!
😁😁😁😬
Lol😀
හරිම අපුරුයි ❤
කමල් අද්දර ආරච්චි මහත්මයා කියන්න වචන නෑ ❤
What'a epic combination R.i .p neela madam
තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ
සිත ලඟ ගයනව ද ඔයා...
තුන් පැය අතර නිමවෙනා මතකය අතර රැදවෙනා
සිනමා පටයෙ රැදෙන සුන්දර සිහින රැගුම
සිත ලඟ රඟනවද ඔයා...
නෙතගට කඳුල ගෙන දෙනා නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැගුම සුන්දර පියවි ලොවක
රගන්න කියන්නට එපා...
තනිකම සිතට කැඳවනා තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා...
තුන් සිත දැහැන් ගත වෙනා...
පෙම්බර වදන් වැල විනා දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක දිවියක සබෑ ලොවක
දුක්බර චරිතයක් එපා...
සුන්දර අදහසක් තියා දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා.
තුන් සිත දැහැන් ගත වෙනා.... 🎼🤩🎧
❤❤❤❤supiri
කමල් නීලා අපූරු සුසංයෝගයක්.
kamal addaraarachchi is super talented.love him,his songs,his talents
කමල් අම්මෝ ❤❤❤❤❤❤
තුන් සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වර්ණ
හිත ලඟ ගයනව ද ඔයා
තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැදෙන
සුන්දර සිහින රැඟුම
හිත ලඟ රඟනවද ඔයා
නෙතඟට කඳුල ගෙන දෙනා
නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැඟුම
සුන්දර පියවි ලොවක
රඟන්න කියන්නට එපා
තනිකම සිතට කැඳවනා
තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම
සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා
තුන් සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වර්ණ
හිත ලඟ ගයනව ද ඔයා
පෙම්බර වදන් වැල විනා
දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක
දිවියක සැබෑ ලොවක
දුක්බර චරිතයක් එපා
සුන්දර අදහසක් තියා
දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක
සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා
තුන් සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන
ස්වරයේ සප්ත වර්ණ
හිත ලඟ ගයනව ද ඔයා
තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැඳවෙනා
සිනමා පටයෙ රැදෙන
සුන්දර සිහින රැඟුම
හිත ලඟ රඟනවද ඔයා
හිත ලඟ ගයනව ද ඔයා
හිත ලඟ රඟනවද ඔයා
හිත ලඟ ගයනව ද ඔයා
හිත ලඟ රඟනවද ඔයා
There's no doubt that Kamal Addaraarachchi is one of the best ever artists produced by Sri Lanka. Damn talented!!!
correct
His calming voice perfectly complements the absolute nectar of gods that is the voice of Neela Wickremasinghe. Maybe the best duet in the modern era.
Kamal ur voice is amazing. 👍 👍 👍 👍 👍
ලස්සනයි ලස්සනයි ❤❤❤❤
Kamal වගේ handsome naluwo අද නෑ
එදා සිට අද දක්වා මොන මොහොතක මෙම ගීත අහද්දී පුදුම ආදරණීය බවක් තියෙන්නේ. ලක්ෂමන් විජේසේකර "මහතාණන් හට"උතුම් වූ අමාමහා නිර්වාණ සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤❤🙏❤🙏❤🙏🙏
Kamal u keep the song going. U have a amazing voice, I was so inspired. Stay blessed. 👍👍👍👍👍
Amazing voice
Kamal wrote this beautiful lyric.
Congratulations
Kamal
Amazing song
Nice song, enjoyed by listing to a great song. It relief the work stress. Thanks you both
තුන් සිත දැහැන් ගත වෙනා සිතුවිලි සසල කරවනා....
පද වැල් අතර ගැයෙන ස්වරයේ සප්ත වර්ණ
හිත ලග ගයනවද ඔයා💕💕💕💕💕
ලස්සන සින්දුවක්
Magi ashama gayakaya harima hagimbaray kamal ayyi oyata wgi sindu keyanna baha katawath God bless 🙏🙏
What a song.....Both lyrics and melody is soooo touching.
I think the lead guitarist is as important to this song as the singers themselves, because that's an impressive guitar line.
Point well taken.
Beautiful song, no words to say how beautiful it is.....
Yes Janaki, it certainly is a lovely song. I love this love ballard. Thanks for our comments.
I like this song. Thanks for uploading. I Love Kamal & Neela both of you.
Senama pataye randwene sundara sehena hetha langa ranganawade oya.........
Nice
No words ada sirase kamalge program eke blala asa hithuna me siduwata ❤️
What a lovely song bro.....
Kamal super vois full feelings parana sindu oya gae hadin kiyanna
I love this song..
අද වන විට ඔබ තුමිය අප අතරෙන් සදහටම වෙන්ව ගොස් අවසන් ය 🥺🏳️නිවන්සුව ලැබේවා 🙏🏻
Harima Dukai Neelage Viyova.....apita loku paduwak
Excellent Mr. Kamal
Whatever the kamal's character, kamal is a good artist. And Ms. Neela is one of my favourites . I really enjoy this romantic song.
NEELA OBATA නිවන් සුවය ලැබේවා
Wow really beautiful song
Harema lassanai
Kamal oya super oya kiyana widiyata pissu hadaenawa hitha laga raganawada oya aaaaaaaaaaaaaaa
ලස්සනයි
Kamal ayya tamai kalawe upan hapan dakshya adatat obawani dakshyek kalawe ragumata bihhiveena
i am really like this song. thnks
Love it! such lyrics!!!!!!!!!!!!!!!!!!!!
ලස්සනයි..................💖💖💖💖💖💖💖💖💖💖💖🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹💛💛💚💚💗💗💗👈👍
Man harima asa gethayak
lovely song
very nice song .
This song not only a song you find funny lyrics include with this. I personally like this.
Basunnehe, thanks for uploading this.
thanks for uploading this i like this very much.....
තුන් සිත දැහැන් ගත වෙනා
සිතුවිලි සසල කරවනා
පදවැල් අතර ගැයෙන - ස්වරයේ සප්ත වර්ණ
සිත ලඟ ගයනව ද ඔයා...
තුන් පැය අතර නිමවෙනා
මතකය අතර රැදවෙනා
සිනමා පටයෙ රැදෙන - සුන්දර සිහින රැගුම
සිත ලඟ රඟනවද ඔයා...
නෙතගට කඳුල ගෙන දෙනා
නරඹන සිතද හඬවනා
දුක්බර ප්‍රේම රැගුම - සුන්දර පියවි ලොවක
රගන්න කියන්නට එපා...
තනිකම සිතට කැඳවනා
තනිවම සිතින් වැලපෙනා
දුක්බර විරහ ගැයුම - සුන්දර පියවි ලොවක
ගයන්න කියන්නට එපා...
තුන් සිත දැහැන් ගත වෙනා...//
පෙම්බර වදන් වැල විනා
දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක - දිවියක සබෑ ලොවක
දුක්බර චරිතයක් එපා...
සුන්දර අදහසක් තියා
දුක්බර පදවැලක් ලියා
සත්සර අතර මිසක - සුන්දර සැබෑ ලොවක
දුක්බර ගැයුම නම් එපා...
තුන් සිත දැහැන් ගත වෙනා...//
ගායනය : කමල් අද්දරආරච්චි සමඟින් නීලා වික්‍රමසිංහ
පද රචනය : අශෝක කෝවිලගේ
සංගීතය : අශෝක කෝවිලගේ
Harima lassanai. Oyata bohomathma sthuthiy me pada malawa liyuwata Sanjeeva.
sanjeeva harshani sir ahoka kovilage..what a great man
sanjeeva harshani 💜😛💓😅💕😣☺😞💚😀💖😃
Galanagagaki jeewethey
🤔
nice song
beautiful song
හරිම ලස්සනයි ........................
පුදුම විදිහට හිතට දැනෙන්නෙ...........
Ow Manori harima lassanai
Speechless......! I love this song alot !
It has a uniqueness in it.....speechless is absolutely right.
Lassanai godak
"Nethakata Kandulu gena dena, Narambana Sithada handawana - Dukbara Prema Rangum, Sundara Piyawi lowata, ranganna kiyannata Epa......" ha....ha...ha...// .......such beautiful words that sinks in a heart.
Very nice
Excellent
I am very like this song, I like u both
me wage katahandawal ahanna taram api pinwanthayo veema gena sathutui..❤🌹
Harima Lassanai.Theruwan Saranai.
I think it is a great song and a beautiful tune.
very nice kamal ayya
Lovely song.
Yes indeed a lovely song. Apreciated by a relative of mine is even more comforting Chandanie. Yoshinie W. from NYC said she is related from my father's side. Check my other videos pls. My father and mother are featured in some of those......from Galle. I live in Wash DC.
Lanka809@gmail.com
Asd
Tys
ඔබට ආයුබෝවන් නීලා
old is gold
Kamal. Neella obala, grrret
I love 💘 🎵
Nila අක්කට බැරිනම් වෙන කාටවත්ම බැහැ ...
kamal my love
I do not recall a comment by me regarding Kamal's character Lakkana Manditha. I saw a few renditions online that did not meet the calibre he demonstrates in this. I like this version.
පෙම්බර වදන් වැල විනා
දුක්බර දෙබස් නම් එපා
සිනමා ලොවක මිසක - දිවියක සබෑ ලොවක
දුක්බර චරිතයක් එපා..
That's already said in the song,Say something New 😬
😅😅😅@@fontofgod
harima lassanai...
Ow harima lassanai
Randeepa Dias .
good , very nics
Bpl Tearoom bi
❤❤
😍🎉❤
woooohhhh
2019 anyone?
🙏🙏🙏🙏🙏
Beautiful Love song
no words.
Yes indeed
Home come party advsive
.
nice
Most certainly.....beyond nice!
නෙතකට කදුල ගෙන දෙනා
Hitha laga raganawada oya aaaa
That good
Who wrote this song? A very unusual but lovely lyrics. Tribute to both singers also
Srimathi Samarakone, please see the lyrics posted by Sanjeeva Harshani and go to the bottom of it for your answer. Hemnath (Basunnehe)
Thank you so much
Ashoka kovilage sir
❤
මැදපෙරදිග අපට පළමුවෙන් චන්දාකා රෑපවාහිනි නාලිකාව රුගෙන ආ TVLANKA චැනලය කෝ දැන්?
It is a beautiful song sung equally beautifully SriLankakasaparty. Curious of your name. What does that mean? I am from the south of Sri Lanka but never have heard such a word. Appreciate your comment.
man dawasata ki sarayak me song eka ahanawada kiyala manwath danne naha e taranma man asai me song ekata
Ow Sriyani.....meka harima lassana sinduwak wagema lassana pada malawakuth. Dawasata kee parak ahuwath me sinduwa epa wenne naha neda Sriyani?
ow hemanth man me song ekata puduma widiyata asai man wadiyenma ahana song ekak
Mge nama HeMNath Sriyani....hemanth newei. Godak denek meka waradda gannawa.
ehemada samahawenna
අවුරුදු 4 ට පසුත් තවම අසනවද
Gee pada Ashoka kovilage aiyyage
Best lead guitar by mahinda bandara