රටම සංවේදී කල නැදුන්ගමුවේ ඇත් රාජා...! | Viridu Bana - M V Gunadasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 106

  • @අක්කුං.මල්ලි
    @අක්කුං.මල්ලි 2 ปีที่แล้ว +24

    ඔබතුමාත් අපිට වටින වස්තුවක් ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @Saduwacovers-w8d
    @Saduwacovers-w8d 2 ปีที่แล้ว +10

    මෙතුමාට හරිම අසනීප පාටයි ...............නිදුක් නීරෝගී සුවය ලැබේවා....... අැත්රජුනි නිවන්සුව............කලු මාමට දුකක් නොම වේවා...😢😢😢😢

  • @production1971
    @production1971 2 ปีที่แล้ว +3

    අද රටෙ විරිදු ගයන කිවිදුන් කොපමණ හිටියත් කනට මිහිරිව පැහැදිලිව විරිදු බණ ගායනා කරන්නෙ ඔබතුමා විතරයි නැදුන්ගමුවේ රාජා වගෙම ඔබතුමාත් අපෙ රටට ගොඩක් වටින සම්පතක් දීර්ඝායු ලැබේවා ඔබතුමාට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏

  • @laxmanparara3998
    @laxmanparara3998 2 ปีที่แล้ว +5

    M.v.gunadasaකිවිදුන්ට.ගහන්න කෙනෙක් නෑ ඒ.තරම් ලස්සනයි විරිදු .හැමදාම මම අහනවා තේරෙන වයසෙ.ඉදලා මම.කුවෙට්

  • @firstfirst1758
    @firstfirst1758 2 ปีที่แล้ว +3

    ඔබතුමාට දර්ඝයු පතනවා මමචුටි කාලේ ඉදලා විරිදු බන අහලා තියනවා තෙරැවන් ඝරනයි ඔබ තුමාට

  • @shiranthaliyanage
    @shiranthaliyanage 2 ปีที่แล้ว +3

    ඔබ තුමත් නිදුක් නිරොගී වේවා..සියක් ආයූ ලැබ.අපෙත් ආයූ ගෙන ජීවත් වෙන්න ඕන....දන්න කියන කාලෙ ඉදන් අපෙ ගෙවල් වල ඔබ තුමාගෙ බණ කථා අපට ඇහුනෙ...තෙරුවන් සරණයි ඔබ තුමාට....

  • @Saduwacovers-w8d
    @Saduwacovers-w8d 2 ปีที่แล้ว +6

    මෙතුමාට හරිම අමාරුයි ...............නිදුක් නීරෝගී වෙවා....... අැත්රජුනි නිවන්සුව............කලු මාමට දුකක් නොම වේවා...😢😢😢😢

  • @shehanlakshitha139
    @shehanlakshitha139 2 ปีที่แล้ว +12

    ප්‍රථම විරිදු කැසට්පට ගායක m.v ගුණදාස කිවිදුනි ඔබට නිදුක් නිරෝගී සුව🙏🙏

  • @sumithlaksman4719
    @sumithlaksman4719 2 ปีที่แล้ว +1

    කාගේ හඩ ඇසුවත් ඔබතුමා ගේ හඩත රබන් ස්වරයටත් ඉහලින් නම්නැත දීර්ඝායු සම්පත් ලැබේවා පින්වත් කිවිදුනි තැරුවන් සරණයි

  • @hussainalboush6521
    @hussainalboush6521 2 ปีที่แล้ว +2

    නැදුම ගමුවේ ඇත් රජුනේ නේතේ බුදුන් දැක අමා මහා නිවන් සුව ලැබේවා ඉපදේන මතු අත්මේ දේව පුතේක් වි ඉපදේවා නිවනට යන මග පැදු ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා

  • @sithararuwandayakumara9059
    @sithararuwandayakumara9059 2 ปีที่แล้ว +3

    දීඝායු වේවා කිවිදුනි 🙏 අැත්රජුට අජරාමර නිවන්සුවය ලැබේවා! 🙏

  • @----------2499
    @----------2499 2 ปีที่แล้ว +3

    පින්වත් ath rajuni නිවන්සුව ලැබේවා 🙏kalu මාමාට saha methithuni obathumatath niduk නිරෝගී deergau ලැබේවා budusaranai 🙏🙏

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol ปีที่แล้ว +1

    Ane nadun manika 🙏🙏🙏

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +2

    ඔබ තුමාත් අපිට වටිනාම සම්පතකි බුදුසරනයි 🙏🙏🙏

  • @chamindapathmasiri6892
    @chamindapathmasiri6892 2 ปีที่แล้ว +2

    මං ආසම විරැදු බන 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @yfyfgg2603
    @yfyfgg2603 ปีที่แล้ว

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @dinukasanjeewapushpakumara
    @dinukasanjeewapushpakumara 2 ปีที่แล้ว +2

    ඔබතුමාටත් තෙරුවන්සරනයි 🙏🙏🙏🙏

  • @කොත්මලේඅසිරිය
    @කොත්මලේඅසිරිය 2 ปีที่แล้ว +2

    නිවන්සුව ඇත් රජුනි 🙏🙏😢😢😢 තෙරුවන් සරණයි !!! ඔබතුමාට !! ❤️🙏 දීර්ඝායුෂ ලැබේවා ! ❤️❤️❤️❤️🙏🙏

  • @චංචලාකුමුදුනි
    @චංචලාකුමුදුනි 2 ปีที่แล้ว +3

    🙏🙏😢😢 දිර්ඝායුෂ පතමි කිවිදුනි..ඇත් රඡුට අජරාමර නිවන් සුව ලැබේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc 2 ปีที่แล้ว +1

    ඒ වගේම තමයි අපේ රටේ වස්තුව ඹබ තුමා දීර්ඝ ආයු ලැබේවා 🙏🙏🙏 ඇත් රජුනි ඹබට ගොඩක් ආදරෙයි මං බහරේන් නිවන් සුව අත්වේවා කලු මාමාටත් ගොඩක් ආදරෙයි

  • @tharakahasith4496
    @tharakahasith4496 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @darshanawijeshinha4765
    @darshanawijeshinha4765 2 ปีที่แล้ว

    නිරහංකාර නිහතමානී ඔබතුමා ත් ලක්වාසී අපසැමදෙනාට මහගු සම්පතක් තෙරුවන්සරනයි නිදුක් නිරෝගී ව දීර්ගායුෂලබනු මැනවි 🥰🥰

  • @sahirasanjudesilva8748
    @sahirasanjudesilva8748 2 ปีที่แล้ว

    Obathumata නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @nuwan8268
    @nuwan8268 2 ปีที่แล้ว

    සුපිරි විරිදු ටික ❤️..සිරිලක් එකේ ශ්‍රී මාලි එකෙයි ගහපු විරිදු කැසට් ටික දාන්න කො පුලුවන් නම් ❤️

  • @ranirajawasan8931
    @ranirajawasan8931 2 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @----------2499
    @----------2499 2 ปีที่แล้ว +1

    Man මෙච්චර දවසක් balagena unne oba thumagen viriduwak එනතුරු 🙏🙏🙏

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +12

    දිර්ඝායු ලැබේවා.තෙරුවන් සරණයී ඔබතුමන්ට ... මම දවස පටන් ගන්නෙත් නින්දට යන්නෙත් ඔබ තුමන්ගේ විරිදුවක් අහන ගමන් හිත නිවන මග ඔබගේ විරිදුයී ❤❤❤❤

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් 2 ปีที่แล้ว

    Lassanai..math issara idan kemathiy m v gunadasa mahathmayage viridu bana ahanna..obathumata budu saranai..

  • @gayanchaminda7125
    @gayanchaminda7125 2 ปีที่แล้ว

    හරිම සංවේදී විරිඳු පෙළක්.හරිම අපූරුයි සර්.කොහොමද සර් හොදින් නේද??.තෙරුවන් සරණයි ...!!!!.....

  • @lahirumadhusanka7439
    @lahirumadhusanka7439 2 ปีที่แล้ว +4

    පිංකද අපෙන් වෙන් උනා හරිම දුකයි....කලු මාමාට දීර්ගායුස ලැබේවා..ඒ වගේම ගුනදාස මාමෙ ඔයාටත් නිදුක් නීරෝගි දිවියක් ලැබේවා..අපිට තව තවත් මේ වාගේ නර්මාන අසන්න ඕන..ගුනදාස මාමේ ඔයාටත් දීර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි....

  • @laxmimeththasinghe6340
    @laxmimeththasinghe6340 2 ปีที่แล้ว +1

    අනේ රත්තරනේ ඔය ගියානේ 🙏

  • @nethmivihara4094
    @nethmivihara4094 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️ඔබ තුමාට පිං 💕

  • @lakshanmihranga1678
    @lakshanmihranga1678 2 ปีที่แล้ว

    පොඩි කාලෙ වෙසක් පොසොන් කාලෙට තොරන් කාලෙට සහ දානෙ ගෙවල් වල ගිය පංසල් වල ගිය විරිදු වලට ආස කලේ ගුනදාස කිවිදුන්ගේ කටහඩ එක්ක ලස්සන තාලෙට යන විරිදු පද නිසා....අදටත් ආසම විරිදු වලට කවි බනවලට...ඉස්සර කැසට් ගෙවල් වලින් හොයන් ඇවිත් අහන්නෙ...

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 2 ปีที่แล้ว

    බුදු saranai දීර්ඝ අයු ලැබේවා ඔබට කලෙකින්

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 ปีที่แล้ว

    විරිදු ගුනදාස අපිට වස්තුවක් විරැදු ලොකේ රජා මම ඩුබායි තෙරැවන් සරනයි

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ වේවා. නැදුන්ගමුවේ හස්ති රාජයා කේරලයේ නෙමෙයි ඉන්දීයාවේ මයිසූර් වල උපත ලද කෙනෙක්.

  • @danuviridu
    @danuviridu 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි . 🙏🙏🙏🙏🙏🙏

    • @dilsankavinda9174
      @dilsankavinda9174 ปีที่แล้ว

      ඩනූ විරිදු අයියෙ ගුණදාස කිවිදුට සෙත් පතා විරිදුවක් දාන්න පුලුවන්ද

  • @esangaprasad6730
    @esangaprasad6730 2 ปีที่แล้ว

    ඔබට නිවන් සුබ ඇත් රජුන්ට

  • @nilminikumari5104
    @nilminikumari5104 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි මාමෙ..

    • @shamagamage4819
      @shamagamage4819 2 ปีที่แล้ว

      Obathuma vitharamai wedagath vidiyata viridu kiyanne mage ayushath obatama himiwewa

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමා ට

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 2 ปีที่แล้ว

    සාදු සාදු. සාදු ඇත් රජානෙනි 🙏🙏🙏💐💐💐 ඔබ.මතු බුදු වේවා

  • @nadeesh5302
    @nadeesh5302 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබෙිවා ඔබට.

  • @yamuna4041
    @yamuna4041 2 ปีที่แล้ว

    බුදු.සරණයි.ඔබතුමාට. 🙏🙏🙏

  • @anioman2104
    @anioman2104 2 ปีที่แล้ว

    බුදු සරණයි ඔබ තුමාට

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว

    බුදුසරනයි

  • @y.kumari..5940
    @y.kumari..5940 2 ปีที่แล้ว

    Niwan suwaya labewa ath rajune .🙏🙏🌼

  • @බෙලිශා
    @බෙලිශා 2 ปีที่แล้ว +2

    දළදා සමිදු පිහිටයි .

  • @දතසුද්දා-ඩ3ණ
    @දතසුද්දා-ඩ3ණ 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබ තුමාටත්🙏

  • @kruwanj8558
    @kruwanj8558 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපිට මෙය අසන්න බලන්න සැලස්සුවට

  • @sumithsumith3873
    @sumithsumith3873 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ,තෙරුවන් සරණයි

  • @shamagamage4819
    @shamagamage4819 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි...ඔබතුමාට...🙏💓

  • @hcgvlog9618
    @hcgvlog9618 2 ปีที่แล้ว

    Budusaranai oba thumata

  • @susanthigunasiri3723
    @susanthigunasiri3723 2 ปีที่แล้ว

    Budusaranaiii

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 2 ปีที่แล้ว

    Oba.tumata.budu.saranai

  • @kuwaitstar152
    @kuwaitstar152 2 ปีที่แล้ว

    Teruwan saranai obatumata

  • @meragalmalani2016
    @meragalmalani2016 2 ปีที่แล้ว

    Ane wasanawan obathumata dirgausha lebewa..aluth viridu bana tikak daanna harima kemathi e bana wala

  • @sdmadhusanka3512
    @sdmadhusanka3512 2 ปีที่แล้ว

    Niwan suwa lebewa nedumgamuwe eth rajune

  • @samanthakumara280
    @samanthakumara280 2 ปีที่แล้ว

    Api baluwa obatuma ko kiyala..b.s

  • @viriduudara6997
    @viriduudara6997 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @yapa2952
    @yapa2952 2 ปีที่แล้ว

    Niwan.suwa.athwewa.atharajuni.oba.thumata.tharuwana
    Saranai

  • @sampathpiyal2493
    @sampathpiyal2493 2 ปีที่แล้ว

    ඔබතුමා අපට ජාතික වස්තුවක්,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @imeshmadhu7006
    @imeshmadhu7006 2 ปีที่แล้ว +4

    මෙතේ බුදුන් දැක නිවන් දකින් ඇත් රජුණි!!!❤️🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 ปีที่แล้ว

    Siyalu denata teruwan saranai

  • @ghghvhgh3926
    @ghghvhgh3926 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබිවා අැත්රප්‍රට

  • @meragalmalani2016
    @meragalmalani2016 2 ปีที่แล้ว

    ❤❤❤❤❤theruwan saranai obata..niroogi suwa lebewa

  • @pathmakumari636
    @pathmakumari636 2 ปีที่แล้ว

    Eath rajuni obata niwan suwa oba kala sewaya itha appramanai daladata saha mulu ratatama samu dela oba giya diviya loketa Eath rajuni oba newathath apa atharema ipadewa 🙏🙏🙏🇱🇰🇱🇰

  • @chandanirenuka2793
    @chandanirenuka2793 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @production1971
    @production1971 2 ปีที่แล้ว

    දිව්‍ය උප්පත්තියක්ම ලැබේවා ඇත් රජුට 🙏

  • @prasadkumara3532
    @prasadkumara3532 2 ปีที่แล้ว

    0bathumata pinsidda wewa !!!🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරනයි .ඇත්රජු මතක් වෙනකොට හදවත කකියනවා .මොනවා කරන්න ද.අපි පව්කාරයෝ .

  • @meragalmalani2016
    @meragalmalani2016 2 ปีที่แล้ว

    Ane please please please ayeth viridu bana daanna

  • @ChamindaSampath-l4m
    @ChamindaSampath-l4m 9 หลายเดือนก่อน

    💗💗💗💗

  • @shyamaliekanayaka3459
    @shyamaliekanayaka3459 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @hpamarasri7599
    @hpamarasri7599 2 ปีที่แล้ว

    A1

  • @kuknishantha4957
    @kuknishantha4957 2 ปีที่แล้ว

    Niwan suwalebewa

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 2 ปีที่แล้ว

    Hasthi rajune utum newan pura doratu vewara Wawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilankadilshan4237
    @thilankadilshan4237 2 ปีที่แล้ว

    දළදා සමිදු පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmakumari636
    @pathmakumari636 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandaruwanjayasundara4260
    @sandaruwanjayasundara4260 2 ปีที่แล้ว

    ❤️❤️🙏🙏

  • @meragalmalani2016
    @meragalmalani2016 2 ปีที่แล้ว

    Ane ai dan viridu bana danne naththe..viridu bana tikak daanna karunakarala

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    ☸️👀

  • @saminthamihirani4210
    @saminthamihirani4210 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuchathu7282
    @chathuchathu7282 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😥😥😥😥😥

  • @janidupahasara1074
    @janidupahasara1074 2 ปีที่แล้ว

    🙏🙏🙏😥😥😥

  • @Lahiru_Status
    @Lahiru_Status 2 ปีที่แล้ว

    🥺🥺

  • @nadaal9170
    @nadaal9170 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RasikabroTV
    @RasikabroTV 2 ปีที่แล้ว

    😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @meragalmalani2016
    @meragalmalani2016 2 ปีที่แล้ว

    Wena kagewath viridu bana ahanna hithenne ne

    • @shamagamage4819
      @shamagamage4819 2 ปีที่แล้ว

      Harima lassanai mage aushath aragena matath wadakal oba jewath wewa

  • @pradeepnishantha8932
    @pradeepnishantha8932 2 ปีที่แล้ว

    ඇතාට වඩා ඔබතුමා රටට වටිනවා

  • @npsone2186
    @npsone2186 2 ปีที่แล้ว

    මහා පිංවන්ත ඇත් රජුනි
    අමාමහා නිවනින් සැනසෙවා 🙏🙇
    දළදා සමිඳුන් පිහිටයි 🙏

  • @prabaniprithika4072
    @prabaniprithika4072 ปีที่แล้ว

    O

  • @danushkadanu8066
    @danushkadanu8066 ปีที่แล้ว

    Rr

  • @ggsuraba5371
    @ggsuraba5371 2 ปีที่แล้ว

    L

  • @malekadalsoni4898
    @malekadalsoni4898 2 ปีที่แล้ว

    Teruwan saranai

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏