🔴 Live | Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 04 - 20 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 90

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 7 หลายเดือนก่อน +35

    ❤️විරාජ් පෙරේරා ❤️ ඇත්තටම අති දක්ෂ ගායකයෙක් 💎 උච්ච ස්වර හඩ පාලනය හා වේරියේශන්ස් ගැන කියන්න වචන නැහැ❤හැම ගීතයකම වෙනස්ම රසයක් තියෙන්නෙ . ඔහු සංගීතය ට තව තවත් අලුත් රසවත් දේ දෙයි. එද වගේම අදත් එයා වෙනස් විදියට හිතන පතන වෙනස් කෙනෙක් වගේ, ඒකයි එයාට බොහෝ වෙනස්ම දක්ෂතා තියෙන්නෙ . ඒ වගේම හරිම සුන්දර කෙනෙක්. බුදු සරණයි .

  • @NilankaNila-zf7rs
    @NilankaNila-zf7rs 7 หลายเดือนก่อน +14

    ඇත්තටම ගොඩ ගොඩාආආආආක් කැමති අය ඇවිත් ඉන්නේ ආදරෙයි හැමෝමට විරාජ් මල්ලී හදවතේ ගායකයා❤❤❤❤❤❤❤❤

  • @baiscopetv
    @baiscopetv 7 หลายเดือนก่อน +7

    Praageeth perera 😍 ප්‍රගීත් ගෙ වොයිස් එක 😍🔥🔥

  • @SonSylan
    @SonSylan 7 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි 💖🌹 ඇවිත් හිටපු හැමෝටම ආදරෙයි ❤❤හැම සතියකම කොහොමහරි වැඩසටහන් බලනවා .❤❤❤❤

  • @SriKw-lc5hn
    @SriKw-lc5hn 7 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි. අද ආව හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..නංගි ටීනා දිරිය කතුන් ඔහොම තමයි. කටිට කාලා ගොඩ ආවම දැනෙන සතුට වචන වලින් විස්තර කරන්න බෑ. ජය වේවා අමාරුවෙන් නැගිටින හැමෝටම පැලෙන්න හරියන්න ඕන..🤝.

  • @neloneloca3933
    @neloneloca3933 7 หลายเดือนก่อน +18

    ටිනා ට දැන් ආදරේ වැඩියෙන් දන්නේවා ඇත්ත පිට කවරෙන් මින්ස්සු මනින්න හොද නෑ ටීනා දිරිය දියණියක් කාටත් ආදරසයක් දෙනවා ජේසු පිහිටයි ටීනා ඔයා ඔයාගෙ ජීවිතේ අති සාර්ථක වෙන්න ඕනේ ඔයාලා වගේ කෙල්ලොට වරදින්නේ නෑ සතුටින් ඉන්න ටීනා මැණික

  • @DalsiAkka
    @DalsiAkka 7 หลายเดือนก่อน +18

    ටිනා අඩපු එකටනමි හරියට දුකහිතුනා ඔයා පස්ස නෙබලා ඔයාගෙ ගමන යන්න අපි හරිපාරේ යනකොට කටුඇනෙනවා රිදුනට කමක් නැහැ ඔයා යන්න

    • @Cooknexploreworld
      @Cooknexploreworld 7 หลายเดือนก่อน

      Shes strong ❤ @teena shanel

  • @DumindaGaya
    @DumindaGaya 7 หลายเดือนก่อน +7

    හැම කෙනෙක්ම හිනාවෙලා හිටියාට එ හැමොටම සන්වෙදි දෙයක් තියනවා

  • @DalsiAkka
    @DalsiAkka 7 หลายเดือนก่อน +10

    ටිනා හරිම ලස්සනයි අද නටපු විදිය පටිට ලස්සනයි සුබ අලුත් අවුරැද්දක් වෙවා ඇවිත් ඉන්න සියලුම දෙනාට ජේසු පිහිටයි ❤❤❤

  • @rdammika2327
    @rdammika2327 7 หลายเดือนก่อน +3

    ada nam- harima sathuti rangana oyawa dekkata passe siyalu denatama teruwan saranai

  • @preethikafernando2557
    @preethikafernando2557 7 หลายเดือนก่อน +9

    Tena very beatefull love you❤️🌹🇮🇪

  • @wasanthiwasanthi2202
    @wasanthiwasanthi2202 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි
    හැමෝටම සුබ අනාගතයක්
    බුදු සරණයි

  • @NethuAbimani
    @NethuAbimani 7 หลายเดือนก่อน +1

    විරාජ් voice ❤

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 7 หลายเดือนก่อน +7

    විරාජ්ගේ කතාවට ගොඩාක් ස්තුතිය ගැහැණිය ශක්තිමත් ❤

  • @ilsapremaratne2706
    @ilsapremaratne2706 7 หลายเดือนก่อน +4

    Oh...විරාජ්...Superb පුතේ.
    Good Luck.

    • @ilsapremaratne2706
      @ilsapremaratne2706 7 หลายเดือนก่อน +1

      ප්‍රගීත් / තිවංක පුතාලා දෙන්නටමත් ටීනා / නැටලි දූලා දෙන්නාටමත් අනාගතය සුභම සුභ වේවා.

  • @damisilan8751
    @damisilan8751 7 หลายเดือนก่อน +2

    ටිනා ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන ❤උඩින් පේන මනුෂ්‍යයෝ අතරේ ඇතුලාන්තය දුක්බරයි කොහොම උනත් ඔයා great lady ❤ congratulation’s

  • @NilminiNilmini-ve2zw
    @NilminiNilmini-ve2zw 7 หลายเดือนก่อน +9

    Veraj❤️❤️❤️godak adarei

  • @sithyalkamya1253
    @sithyalkamya1253 7 หลายเดือนก่อน +3

    කොහොමටත් ටීනාඔයා ශක්තිමත් කාන්තාවක් අපේ රටේ මිනිස්සු පිට කවරේ බලලා නේ මිනුස්සු
    මනින්නේ ඒ නිසා ගනන් ගන්න එපා දිගමට ඔයාගේ වැඩ කටයුතු කරගේන යන්න Good 👍 luck ඔයාට

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 7 หลายเดือนก่อน +9

    ටීනා අදත් හරිම ලස්සනයි ❤❤

  • @MrAsangaranil
    @MrAsangaranil 6 หลายเดือนก่อน

    Great job Nataliya
    From Titus Perera🎉❤

  • @MalkiShavindiya
    @MalkiShavindiya 7 หลายเดือนก่อน +6

    Teena🔥 viraj❤ prageeth❤ thiwanka❤ natali❤

  • @chalanaliyanage8848
    @chalanaliyanage8848 7 หลายเดือนก่อน +6

    තිවංකයගෙ හරිම වොයිස් රේන්ජ් එක දැක්කෙ 2:18:06 මෙතනදි...❤

  • @MinzukiCrypto
    @MinzukiCrypto 7 หลายเดือนก่อน +1

    විරාජ්ගෙ ගායනේ පැහැදිලි වෙනසක් දැක්කෙ කවුද?

  • @nelperera606
    @nelperera606 7 หลายเดือนก่อน

    ⚘️⚘️⚘️⚘️💗godaaak duka hithuna teena nangiye 🎉🎉good luck sister

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 7 หลายเดือนก่อน +5

    සියත තරු පිරිරැය හැමදාමත් වගේම අදත් ගොඩක් ලස්සනයි පැමිණි සියලුම දෙනාටම ආදරේයි 👍👍👍👍👍👌👌👌❤️❤️❤️❤️❤️❤️💐💥💥💥💥💥💥💥💥💥💥

  • @NimnaanjaleeSiwaneththi
    @NimnaanjaleeSiwaneththi 7 หลายเดือนก่อน +6

    Thiwankage voice aka maru ❤

  • @fivemembers9988
    @fivemembers9988 6 หลายเดือนก่อน

    Viraj kiyanne padukke gamma❤❤

  • @SrimalSrimal-vw8uy
    @SrimalSrimal-vw8uy 7 หลายเดือนก่อน

    Oya harima lassani adari hamotama ♥️♥️♥️♥️♥️

  • @thilinasusantha3343
    @thilinasusantha3343 7 หลายเดือนก่อน

    Ada tama mage jiwite dakapu lassanama program eka ❤❤❤❤...

  • @dulminikaushalya9922
    @dulminikaushalya9922 7 หลายเดือนก่อน

    Wiraj perera ♥♥
    Thiwanka ♥♥
    Prageeth♥♥

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 7 หลายเดือนก่อน

    MANOJ AYYA ASARANAY AHINSAKAY LASSANAY HODAY AADAREY ❤❤❤❤❤

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 7 หลายเดือนก่อน

    SEMATAMA❤❤❤❤❤

  • @DineshManupreya
    @DineshManupreya 7 หลายเดือนก่อน +1

    Thiwanka dilshan mage hawathe gayaka thiwanka wage math ennawa ❤❤😊 hiru star ❤ patta man oyage voices ake lasanai ahenam api giya saho❤

  • @SL-eb4dy
    @SL-eb4dy 7 หลายเดือนก่อน +4

    Thiwa පට්ට voice

  • @dinukasafari
    @dinukasafari 7 หลายเดือนก่อน

    Gayakayo 3 denama Maru♥️♥️

  • @jayanthikumari6139
    @jayanthikumari6139 7 หลายเดือนก่อน

    ටිනා ආදරෙයි නංගී ❤❤❤❤❤❤❤❤❤

  • @ALNKAmbegoda
    @ALNKAmbegoda 7 หลายเดือนก่อน

    Viraj❤

  • @dilshanrkmax2874
    @dilshanrkmax2874 7 หลายเดือนก่อน +1

    Damithasanka wa gennako❤

  • @MinzukiCrypto
    @MinzukiCrypto 7 หลายเดือนก่อน

    විරාජ්ගෙ වොයිස් කන්ට්‍රොල් හොඳයි නේද දැන්. කලින්ට වඩා ඉම්පෘ වෙලා

  • @dailyroutinewithmali6935
    @dailyroutinewithmali6935 7 หลายเดือนก่อน +4

    අඩ නිරුවතින් ඉන්නවට වඩා ටීන ලස්සනයි ඔහොම ඇදුම

  • @WaruniAttygalle
    @WaruniAttygalle 6 หลายเดือนก่อน

    Teena💐💐❤️❤️😇😇😇

  • @CouMari-j8g
    @CouMari-j8g 7 หลายเดือนก่อน

    Mr rangana obata budusaranai.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarynilanthi4056
    @kumarynilanthi4056 7 หลายเดือนก่อน

    ලස්සනයි ඇ

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 7 หลายเดือนก่อน

    MAN ❤❤❤❤MaNOJ AYYATA

  • @ThilinimaduKulathunga
    @ThilinimaduKulathunga 6 หลายเดือนก่อน

    විරාජ් කරල තියෙන experiment එක්ක මගෙ ලමයි දෙන්න හොදයි...උන් කරන එවා දැක්ල පිස්සු හැදිල හිටියෙ.. අවුලක් නැ ලමයි දෙන්න වගෙ තව කෙනෙක් ඉදල...😮😮අම්මො ඇති යන්තන් 😢

  • @DumindaGaya
    @DumindaGaya 7 หลายเดือนก่อน +1

    අයියෙ අනෙ අර මනොජ් අයියට අදරෙ ගන කියලා විහිලු කරන්න එපා එයාට ගොඩක් දුක ඇති

  • @AnujaniNiwanthika
    @AnujaniNiwanthika 7 หลายเดือนก่อน

    වැඩසටහන් වලට එන හැම නිලියක්ම කියන්නේ ලංකාවේ ඉන්නේ නෑ වෙන රටකට යනවා කියන දේ.ඒත් ටීනා එක පාරට කිව්වේ මං ඉන්නේ ලංකාවේ කියලා..නළු නිලියන්ට විතරද ලංකාවේ ජීවත් වෙන්න අමාරු.😁😁😁😁

  • @shanisanjula679
    @shanisanjula679 7 หลายเดือนก่อน +1

    ට්නා❤❤

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RanjithFern
    @RanjithFern 7 หลายเดือนก่อน +1

    ටීනා හරීම හොඳ ගතී තියෙන කෙල්ලෙක් ඇත්ත කියන්න නිලියෝ කෑමති නැහැ තෙරුවන් සරනයී 😢❤❤❤❤

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 7 หลายเดือนก่อน +3

    තිවංක මොකදබන් කෑල්ල වෙන්න හදන්නේ 😅😅

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 7 หลายเดือนก่อน +1

    ලස්සනයි❤❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 7 หลายเดือนก่อน +1

    💚

  • @sudarmakumari2762
    @sudarmakumari2762 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @PrasadiniPrabodya-fg3jv
    @PrasadiniPrabodya-fg3jv 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandunimekala6416
    @sandunimekala6416 7 หลายเดือนก่อน

    Teena ❤❤❤❤❤

  • @rameyakuwait7024
    @rameyakuwait7024 7 หลายเดือนก่อน

    Godak lassanai adarei ❤️❤️❤️

  • @lalpemasiri4773
    @lalpemasiri4773 7 หลายเดือนก่อน +1

    තිවංක නිසා බැලුවෙ .🎉❤

  • @AdAd-dt4np
    @AdAd-dt4np 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @sagaranuwan9986
    @sagaranuwan9986 7 หลายเดือนก่อน

    Palita mahatmayata niwan suwa labawa rangana mahatmayata bs🙏

  • @NavodTrishan
    @NavodTrishan 7 หลายเดือนก่อน +2

    Tdk voice

  • @SunethraKomangodage
    @SunethraKomangodage 7 หลายเดือนก่อน

    රංගන පුලුවන් මදුමාවද අරවින්ද සහ ඔහුගෙ දියනිය ගෙන්න

  • @somawgk4778
    @somawgk4778 7 หลายเดือนก่อน +1

    teenaa ඕ මිනිස්සුංගෙං කන ගෑනු වගේ ම ගෑනුංගෙං කන මිනිස්සුත් ඉන්න ව 😮😮😮

  • @sherlockholmes26
    @sherlockholmes26 7 หลายเดือนก่อน +3

    tiwanka❤❤❤❤

  • @hfv2751
    @hfv2751 7 หลายเดือนก่อน +1

    ❤❤❤💯💯💯👍👍🙏🇦🇪

  • @ShamilaQatar-fl3zp
    @ShamilaQatar-fl3zp 7 หลายเดือนก่อน

    Tina Nona.kawadawatt.hitan.watana.apa.apta.kauru.natat.davin.apa.samgy.adry❤

  • @SalinduDilshan-ke4ub
    @SalinduDilshan-ke4ub 7 หลายเดือนก่อน

    Thathagathayanane song eka kiuwada

  • @sandunimekala6416
    @sandunimekala6416 7 หลายเดือนก่อน

    Ara kellge sinduwnn kathai kaghnva vithrai

  • @NavodTrishan
    @NavodTrishan 7 หลายเดือนก่อน +2

    Thiwanka dilshan 🥺❤️

  • @sawmtalewdeniya7442
    @sawmtalewdeniya7442 7 หลายเดือนก่อน +1

    Ganunge adumata katha hadana minissuta tinage jivitha kathawa hoda padamak .pita kaware newei athula balala katha karanna

  • @nandanakumara5007
    @nandanakumara5007 7 หลายเดือนก่อน

    Tina I love you 💕 i

  • @NamaliPerera-s7l
    @NamaliPerera-s7l 7 หลายเดือนก่อน

    Prageeth aiyaa ❤️

  • @dsmeegodagamage4017
    @dsmeegodagamage4017 7 หลายเดือนก่อน

    Hemedame gena aye nethuwe randika gunathilaka wage daksheyo genna ko rangana ❤

  • @VimalVimal-dw1sy
    @VimalVimal-dw1sy 7 หลายเดือนก่อน

    Koi sadde nanee

  • @taniaperera-cr3sl
    @taniaperera-cr3sl 7 หลายเดือนก่อน +3

    මේ කලු මහත එක්කෙනා හිතං ඉන්නෙ හයිපිච් කියනවා කියන්නෙ ගිරිය යටින් සද්දෙන් කෑ ගහන එක කියලා 🤣🤣🤣🤣 බොරුවට දගල දගල අනිත් අය කතා කරන මැද්දට පැන පැන🤣🤣ලදක් වගේනෙ.

    • @ridmapasindu8841
      @ridmapasindu8841 6 หลายเดือนก่อน

      Plyn bn u waddek ubata vada😂

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl 6 หลายเดือนก่อน +1

      @@ridmapasindu8841 ගිරිය යටින් කෑ ගහනා🤣🤣🤣

    • @taniaperera-cr3sl
      @taniaperera-cr3sl 6 หลายเดือนก่อน +1

      @@ridmapasindu8841 උබ පලයන් බං උබනෙ මගේ comment එක අස්සෙ රිංගගෙන ඉන්නෙ🤣🤣🤣අර බතල ගොඩය වෙනුවෙන් 🤣🤣

  • @nageemabeegam8996
    @nageemabeegam8996 7 หลายเดือนก่อน

    Anee rangana iye pls sadde ahenawa madi thawa tikak sadde wadi karanna asawen balana weda satahana epa karawanna epa ok

  • @chandichandi7173
    @chandichandi7173 7 หลายเดือนก่อน

    Ada comments neddaaaa.❤❤❤❤😂😂😂😂

    • @NaimaHassen-qx6zj
      @NaimaHassen-qx6zj 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤🎉🎉🎉🎉🎉😅😅😅😅

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 7 หลายเดือนก่อน

    අම්මෝ කෝල් නෑ අද පුදුම කරදරයක් නාකි ගෑනු කෝල් අරගෙන අප්පිරියයි

  • @kaveethhiyarapitiya4813
    @kaveethhiyarapitiya4813 7 หลายเดือนก่อน

    Boring.....

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @RashikaPriyadarshani-ez5ws
    @RashikaPriyadarshani-ez5ws 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumarynilanthi4056
    @kumarynilanthi4056 7 หลายเดือนก่อน

  • @nadunlakshan6537
    @nadunlakshan6537 7 หลายเดือนก่อน +1

    ❤❤❤