ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1:07 සල්ලි සල්ලි..13:53 මා හදේ සිතුම්..25:48 කුමරියක පා සළඹ..27:15 සන්තාන සුසුම්..45:33 ටිකිරි සිනා..52:00 අංගනාවෝ..1:08:44 Milne Hai Mujhse Aayi1:16:22 Piya tu ab to aaja.. 1:27:09 සරා සිප් සයුරු..1:28:22 හන්තාන සිහිනේ..1:44:38 සීගිරි සුකුමාලියේ..1:50:47 නිල්වන් මුහුදු තීරේ..1:54:48 රස පිරුණු කතා..2:03:04 නෙලා ගැනුමට..2:05:21 Sunn raha hai..
Thank you bro❤
Thank you very much ❤
Thankyou ❤️
❤
thanks brathar
Suneera නිසාම මුලු program එකම බැලුවා...සාස්ත්‍රනු සන්ගීයේ මං දැක්ක දක්ශම ගායකයා ❤️
Suneera උබ හින්දා බැලුවෙ ඩ්‍රීම් ස්ටාර් වල දින්න හොදම එකා සුපිරියක් බන් ❤
මාත් ❤
සුනීර පුතා කොහොමද , ඔයා දකින විට සිතට ලොකූ සතුටක් දැනෙනවා.🙏🙏🙂🙂❤️❤️මොකද අද වගේ මට මතකයි ඔබ Dream Star පෙනී සිටිය වෙලාවෙ, මම ඔබව දිනවන්න පින්ලන්තයේ සිට මොන තරම් Votes කලාද....එහි ප්‍රතිඵල ඔබට ලැබුනා...🙏🙏👍👍❤️❤️අද වෙන කොට පුතා ඔබ හරිම චාම් ගතිගුන වලින් පිරි, නිහතමානී දරුවෙක් බව පේනවා 🙂🙂👍👍❤️ගොඩාක් සතුටුයි 🙂🙂ඉදිරියටම යන්න පුතා.ඔබගේ ඉදිරි අනාගතය තව තවත් සාර්ථක වේවා!🙏🙏🙏ඔබ ඇතුලු පව්ලේ සැමටම තෙරුවන් සරණයි !
මම දැනගෙන හිටියා නම් , සුනීර පුතා මේ වැඩ සටහනේ ඉන්නවා කියලා , " ජීවිතයේ තනි මංසල අතරමං වෙලා " අමරදේව ශූරීන්ගේ ගීතයේ කොටසක් ගයන්න කියලා ඉල්ලනවා " කමක් නෑ. පුතාගේ සියලු ගැයුම් අනර්ඝයි. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි පුතේ . ඔබේ ආදරණීය විදුහල්පති අම්මා . 👍🌹👍💥👍🌟👍🌹
ශෂිකා නංගී මාරම දක්ෂයී එයා වගේ එයාගේ හඩත් මරාම ලස්සනයි එයා එක්ක හින්දී සිංදූ නම් කියලා කටවත් දින්න බෑ ඒ වගේම අනිත් හැම සිංදුවක් ඒ වගේම කියනවා එයා ලොකේම දිනන්න ඔනී කෙනෙක් ❤😘🎉
හරිම ලස්සනයි වැඩ සටහන ඔය දෙන්න ලස්සනට හරිම ව්නෝදකාමි විදියට බලන් ඉන්න ආස විදියට වැඩ සටහන ඉදිරිපත් කරනව වැඩ සටහන ට සහබාගි වෙන දරුවනුත් හරිම ලස්සනට ගීත ගායනය කරනව 🙏
ශෂිකා මං මෙච්චර කාලෙකට අහපු මාරම ලස්සන කටහඬක් සහ එයත් මාරම ලස්සනයි සඳක් වගේ ❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘🎉🎉🎉
Suneera Sumanga has a magical voice 😍🥰
අශේන් අයියගෙ විඩියෝ එක දැකලා ආවෙ 😘😘💓💓 අශේන් අයියා,සුනීර අයියා අදරෙයි...
Chat and music තත්වය තියාගෙන ලස්සනට යන ගමනක්... good luck...❤❤
🎉🎉🎉😊
Suneera aiya nisamai baluwe...mage asam gayakaya🎉❤
My magic voice auneera putha
ට්රෙෆික් මල්ලි ල දෙන්නත් maru👍🏽👍🏽
Suneera ayyai sashika akkie sing karapu song u tube uplod karanna...apita downlod karaganna puluwan widiyata...plzzzz...api asai nithara nithara e song ahanna
හන්ාන සිංදුව මේ දෙන්කා කියනවා ැහන්න මේ වැඩසටහන බලපු වාර ැනන්තයී ඒ තරන් ඒ දෙන්කගේ කටහඬ ලස්සනයී ඒක බවනාවක් 🥺❤
කැමරාමන්ලා ආධුනිකයන් ද මන්දා ඔය අදුන්වලා දෙනකොට ඒ අය Closeup කරලා පෙන්නන්න ...රජයේ රෑපවාහිනි නාලිකාවල මිනිස්සුන්ට හිතට වදින Entartetment නැ ඒක තමයි පුද්ගලික නාලිකා මිනිස්සු අතර වැඩියෙන් ආකර්ෂණය ..😢
programme එක බලන්න අාවෙි සුනිර නිසා. dream star වල කිසිදාක අායේ හමු නොවන එකම ලයාන්විත හඬ.. ඔබගේ ගීත හදවත පාරනවා අැත්තටම ❤❤
මොනිකා my darling sign පට්ට...And music super 👌👌❤❤
ලස්සනයි සියලුම දෙනාටම බුදුසරනයි ආදරෙයි ❤️❤️❤️
ලස්සනයි සියලුම දෙනාටම බුදුසරණයි ❤️❤️❤️
අද ඉන්න කට්ටියම හොදයි .ශශිකා දුවගේ කටහඬ හරිම ලස්සනයි ..අශේන්ට ලස්සන කටහඬක් තියෙනවා .ඩාන්ස් ටිකත් මාර ලස්සනයි ❤❤❤❤❤
Nice voice suneera ❤❤❤
සුනීර❤
හැමදාම බලනවා අපි කුවේට් වල ඉදන් ලස්සන වැඩක් ජය වේවා තෙරුවන් සරනයි ඔයාලට
Suneera ❤🎉❤🎉
Suneera gemmak🎉😊
Sumira best ❤️❤️❤️❤️
Vaiya මොකක්ද එ Cream එක? UAE එකට Delivery කරන්නේ නැද්ද?
Suneera sumanga ge කට හඬ ලස්සනයි ❤❤❤
sarith surithge song ek...🥺❤️❤️😘...ee voice ek wage nm neh eth hodi ithim..
Suneera sumanga ❤️
හරිම අසාවෙන් බලන wada සටහනක් ❤️❤️❤️
සුනීර❤ ආශේන්❤
Ada vadasatahana maarama lassanai okkoma aasama kattiya Thanx kochchi banchi❤️❤️
Suneera ❤❤❤❤..
අශේන් 💕 සුනීර
Suneera ❤
Sumeera ❤❤❤❤❤
පබළු කතාවේ අයෝද්‍යා මිහිරාවිවයි විශ්වවයි ගෙන්නකෝ
ෂෂීකා නියමයී බෝහෝම ලස්සනට ගායනය කලා
Suneera sumanga ge nela ganumata song eka balanna awe maru ❤️❤️❤️🤜
sunira❤❤❤❤❤❤❤
Congratulation keep it up ෂෂීකා
*_chat & music program එක සුපිරි 🥰🥰 Kochchi & Banchi මරුට ප්‍රෝග්‍රෑම් එක කරනවා 👌👌 ඩිලුශි අක්කි අද හරි ලස්සනයි 😍😍 අද ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ල ඉන්න හැමෝමත් ලස්සනයි 🤩🤩 අක්කිගේ හිනාවට මං හරි ආසයි 😊🤭 My Favorite Actres 🫶🫶 ආදරේයි ඩිලුශි අක්කියෝ_*_ ❤️💗🩷_
All the best for everyone, suneera you have a such a magical voice malli...💙💙💙
Suneera Sumnaga ❤❤❤
14:00
chat & music එළ තමයි ❤❤❤❤❤
Smeera sumanga❤❤❤❤
ඔබලා සියළුම දෙනාම ලස්සනයි bharin❤️❤️
ලස්සනයි ❤❤❤💕💕💕💕 ආදරෙයි ITN 💚
හන්තාන සිහිනේ...//🖤🎶🎶🎶
අද වැඩසටහන ලස්සනයි 💕❤💕
chat programme වල බලන්න පුඵවන් එකම programme එක ..
Suneera aiya❤❤
අශේන් අයියා ජොලි පොරක්නේ 😁❤️
Suneera ඉන්න නිසාම මුලු program එකම skip නොකර බැලුවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුනීර ❤❤❤❤❤
අශේන් කියන්නේ මම අාසා මනුස්සයෙක් . tictoc වල හරිම sensitive vedio තියනවා හරි අාසයි බලන්න
මං කැමතිම දෙන්නෙක් සුනීර සුමංග & අශේන් බික
Sanjaya muramudali , amanda jayarathna, chathura rajapaksha pls genna❤
ගැම්මෙන් ඉන්න සෙට් එනවා නම් බෝරින්ග් නෑ 😂❤
Ammo lakshange voice eka super ❤👌
Trafic mic❤
මේ ..ඇවිත් ඉන්න කෙල්ලෝ දෙන්නම ලස්සනයි 🧚
මොකක්😂
ශෂිකා දුවගේ ගැයුම් සියල්ලම ලස්සනයි . සුභ අනාගතයක් දුව . 👍🌹👍💥🌟👍🌹
Sunita lassan song bse malli
Watched the whole program today. Very entertaining. Thank you Kotchchi and Bunchi 👌
Shashika ge voice 👏🤩🔥
නියමයි අද ❤
💗💗💗
Shashika akki voice eka nam maru
සුනිර ❤
දිලූෂී ❤️ manika
Shashika patta singing and i love her to the death 😍
ශශිකා ,, සුමීර ,, දිලුශි ❤
Nela ganumata ahana ahana warayak pasa wirahawa thadinma danenawa, ethana hitapu hamotamat eka danuna..
Monwada oya පුටු pau payadekak කොහොමද inne
අශේන් ❤❤❤
සූනීර❤️❤️🎧
❤❤❤
මනොජ් අය්යේ ප්‍රොග්‍රෑම් එකේ පලවෙනිම සෝන්ග් එකට මාරම ශපොට් එකක් දුන්නා. Spr..
Yku thabla para❤😊
Ashen maru ❤️❤️❤️
Shihan mihiranga, sanjana gamarachchi, pradeep darmadasa, tanasha hatharasingha gennannko
Ashen ❤️
සල්ලි සල්ලි සිදුව ලස්සනට ගායනය කලා වචන වලට කැමැත්ත ප්‍රකාශ කරමී
SUNEERA😅
බිකාට ලස්සනට සිංදු කියන්න පුලුවන්නෙ.
shashi oyah ❤❤❤❤ nube සිනා මා වසග කලා
ඇහිදාර පවා කියන්න අමතක උනා නේද
E sinduva muge nemei gono
Suneera nisamai balanne ❤
කට්ටිය මරැ ආදරෙයි ❤❤❤❤❤
සුමීර නිසාම මේ වැඩසටහන බලන මංවගේ තව අය ඉන්නවද?
Suneera 🎶🎶
මොකක් හරි ගහන්නලු
❤❤❤❤❤
Ashen athal
1:07 සල්ලි සල්ලි..
13:53 මා හදේ සිතුම්..
25:48 කුමරියක පා සළඹ..
27:15 සන්තාන සුසුම්..
45:33 ටිකිරි සිනා..
52:00 අංගනාවෝ..
1:08:44 Milne Hai Mujhse Aayi
1:16:22 Piya tu ab to aaja..
1:27:09 සරා සිප් සයුරු..
1:28:22 හන්තාන සිහිනේ..
1:44:38 සීගිරි සුකුමාලියේ..
1:50:47 නිල්වන් මුහුදු තීරේ..
1:54:48 රස පිරුණු කතා..
2:03:04 නෙලා ගැනුමට..
2:05:21 Sunn raha hai..
Thank you bro❤
Thank you very much ❤
Thankyou ❤️
❤
thanks brathar
Suneera නිසාම මුලු program එකම බැලුවා...සාස්ත්‍රනු සන්ගීයේ මං දැක්ක දක්ශම ගායකයා ❤️
Suneera උබ හින්දා බැලුවෙ ඩ්‍රීම් ස්ටාර් වල දින්න හොදම එකා සුපිරියක් බන් ❤
මාත් ❤
සුනීර පුතා කොහොමද , ඔයා දකින විට සිතට ලොකූ සතුටක් දැනෙනවා.
🙏🙏🙂🙂❤️❤️
මොකද අද වගේ මට මතකයි ඔබ Dream Star පෙනී සිටිය වෙලාවෙ, මම ඔබව දිනවන්න පින්ලන්තයේ සිට මොන තරම් Votes කලාද....එහි ප්‍රතිඵල ඔබට ලැබුනා...
🙏🙏👍👍❤️❤️
අද වෙන කොට පුතා ඔබ හරිම චාම් ගතිගුන වලින් පිරි, නිහතමානී දරුවෙක් බව පේනවා 🙂🙂👍👍❤️
ගොඩාක් සතුටුයි 🙂🙂
ඉදිරියටම යන්න පුතා.
ඔබගේ ඉදිරි අනාගතය තව තවත්
සාර්ථක වේවා!🙏🙏🙏
ඔබ ඇතුලු පව්ලේ සැමටම
තෙරුවන් සරණයි !