අම්මෝ කව්ද බං මූ නිවැරදිව මැනුවල් වහනයක ආරම්භය දැනගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 304

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara ปีที่แล้ว +176

    කාර්තික් අනිවාර්යෙන්ම යූටියුබ් තරුවක් වෙලා රඟපාන්න. 😂 ඩ්‍රයිවින් පුළුවන් වෙලත් ඩ්‍රයිවින් බෑ වගේ රඟපාලා දෙන ආතල් එක මාර වටිනවා. ඒකෙන් ලයිසන් ගත්ත නොගත්ත හැමෝටම පාරේ වාහනයක් එලවනකොට දැනුවත්ව හරි නොදැනුවත්ව හරි වෙන්න පුළුවන් වැරදි හරියටම මේ චැනල් එකෙන් කියලා දෙනවා. 💐👍😊🤣

    • @apisrilanka761
      @apisrilanka761 ปีที่แล้ว +14

      හැබැයි පොරට ලයිශන් ගන්න අවුරුදු 10වත් යාවි 🤣

    • @captainnemo3958
      @captainnemo3958 ปีที่แล้ว

      ​@@apisrilanka761🤭🤭

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +11

      පොර එතන වැඩකරන එකා බන්.

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara ปีที่แล้ว +4

      @@nadithdinsara අඩෝ සිරාවට. 😊🤣 කමක් නැහැ ලොකු මෙහෙවරක් කරනවා නේ. ☝️👍

    • @nadithdinsara
      @nadithdinsara ปีที่แล้ว +7

      @@MadhawaWijesekara ඌ තමයි ත්‍රීවිල් instructor

  • @hillariousflicks9929
    @hillariousflicks9929 ปีที่แล้ว +84

    අඩෝ ආදරෙයි කාර්තික් 😂❤ හිනා කාල මැරෙනවා

  • @VishuFli
    @VishuFli ปีที่แล้ว +26

    අපේ ට්‍රයල් පෙන්නන්නත් වාහනේ අරන් ගියේ කාර්තික් කියලා මතක් උනාම 😂😂 ඩයල් එකට කෝමා එකක් වත් හැදිලද මන්දා😂😅

  • @dasunsilva8296
    @dasunsilva8296 ปีที่แล้ว +134

    මට හිතෙන්නෙ මේක රැට්ට,වස්ති වලට වඩා ආතල් වෙයි 🤣🤣

  • @n.w.s2327
    @n.w.s2327 ปีที่แล้ว +46

    වාහනෙකට නගින විදිහ හරියටම ඉගෙන ගත්තේ මෙ කොල්ලගෙන් 🤣🤣

    • @RoxanaRoxana-i2x
      @RoxanaRoxana-i2x ปีที่แล้ว +4

      😂😂😂😢😢😢🎉🎉❤❤❤

  • @isururanganath9183
    @isururanganath9183 ปีที่แล้ว +31

    මොනවා උනත් ඔයා නියමයි බොසා... කාටවත් හිතුනේ නැති දෙයක් ඔයා කරන්නේ... දිගටම කරන්න. You tube star එකක් වෙන්න පුලුවන් ඔයාට.... සුභ පැතුම්.... බලන අයට ගන්න දෙයකුත් එකතු කරන්න හැමදාම.....❤❤❤❤

  • @thushankalana4940
    @thushankalana4940 3 หลายเดือนก่อน +6

    කාර්තික් ඔයා නම් හැබෑම දක්ශයෙක් ❤❤❤ ඉස්සරහටම යමු. ජය.🔥🔥🔥

  • @yashodhahareshan8382
    @yashodhahareshan8382 ปีที่แล้ว +115

    Script එකක් වුණත් සුපිරියට කලා, සිරා,😂❤ඒ අස්සෙ හොරෙන් හිනා යනවා දැක්කෙ මම විතරද 😂❤❤❤

  • @Buddyzzff
    @Buddyzzff ปีที่แล้ว +64

    කාර්තී ලයීසන් ගද්දී සර් වයසට ගීහීන් ඉදීයී😂

  • @dinindusanchi4808
    @dinindusanchi4808 ปีที่แล้ว +11

    ❤️❤️ අඩෝ මරු බං... දැං කම්මැලි කමටත් විඩියෝ බලනවා.. 🤣

  • @naviyaentertainment8089
    @naviyaentertainment8089 ปีที่แล้ว +25

    මු දෙන ආතල් අඩෙ හිනා කාලා මැරෙන්නෙ😂

  • @dild3732
    @dild3732 ปีที่แล้ว +5

    යකෝ හිනා වෙන්නැතුව මේකා රඟපාන හැටි විතරක්...😊😮

  • @jayasinghabandaranayake9987
    @jayasinghabandaranayake9987 ปีที่แล้ว +27

    කර්තික් ආදරෙයි බොසා 😂❤️❤️

  • @thusith-tec307
    @thusith-tec307 ปีที่แล้ว +5

    දැන් නම් විශ්වාසයි මේක රඟපෑමක්. නියමයි කාර්තික්. නළුවෙක් වේවා

  • @rashithakshemendra8909
    @rashithakshemendra8909 ปีที่แล้ว +18

    කාර්තික්ගේ තව වීඩියෝ ඕනේ..🎖️️🎖️️🏆️🎖️️🎖️️🤕

  • @Karunarathna741
    @Karunarathna741 8 หลายเดือนก่อน +2

    මමත් ලයිසන් ගත්තෙ සහන ලර්නස් .සුපිරි . සුපිරියටම උගන්වන්වා.

  • @Raita_ff
    @Raita_ff ปีที่แล้ว +10

    හොදට කියල දෙනවා නිසි ආකාරව අතල් එකක් උනත් ❤️

  • @madusankapathirana8476
    @madusankapathirana8476 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි සර්.අපිට දෙන සහයෝගයට.අපිටත් ලයිසන් තිබ්බත් අමතක උනු දේවල් මතක් කරනව ඔයා.ගොඩාක් පින්♥♥.ඔයලට

  • @Gamingninja-j6v
    @Gamingninja-j6v ปีที่แล้ว +14

    අඩෝ කැරිම ආතල් එක බන් script උනත් සුපිරියටම කියල දෙනවා බලන එකාටත් ආතල් එකක් දීල පට්ට ❤😂✌️😁

  • @isuwa286
    @isuwa286 ปีที่แล้ว +1

    අහන්න දෙයක් නෑ මේ video සෙට් එක නම් trending වෙයි ශුවර් ආතල් එකත් එක්ක ඉගෙනගන්නත් ගොඩක් වටිනවා ♥️♥️

  • @home_ceylon
    @home_ceylon ปีที่แล้ว +11

    Best actor and director 😂😂😂

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq ปีที่แล้ว +10

    පාරවල් වල යන වාහන මිනිසුන්ට දෙවියන්ගේම පිහිටයි 😅

  • @supunarunodasupunarunoda6617
    @supunarunodasupunarunoda6617 ปีที่แล้ว +7

    ඔයානම් මරු සැහෙන දෙවල් ඉගෙන ගත්තා සහො ඉටත් වඩා ආතල් ඉතින් ❤ good luck 🤘
    තව විඩ්‍ යො ඔනෙ ඔය වගෙ ආතල් ❤

  • @D.S.N833
    @D.S.N833 ปีที่แล้ว +20

    හිතලම කරනව කියල පෙනව, රගපානව කියල හොදට තේරෙනව, වාහනයට නගින්න කියපු ගමන් එ විදිහට කවුරුත් නගින්නෙ නැ,

    • @Buddyzzff
      @Buddyzzff ปีที่แล้ว +7

      කාගේවත් එවීදීහට නැගලත් නැ

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว

      @achalakemindha2455 බොරුව කියල දන්නව, නමුත් රගන විදිහ චොර ,

    • @thimathkemitha
      @thimathkemitha ปีที่แล้ว +2

      බොරුවක් තමා බන් SCRIPT වලට VIDEO හදන්නෙ අපිට ආතල් එකක් දෙන්න...🤷

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว

      @@thimathkemitha එක දෙන්න අවශ්‍ය නොදැනෙන්න, එයයි රංගනය, , ⁣බලන්නාට බොරුවක් කියල නොදෙනෙන්න රංගනය කල යුතුයි , අනවශ්‍ය ලෙස කොටස් දාන්න ගියාම රංගනය අසාර්ථකයි , සරලව කියනවනමි ඔනැවට වැඩියි,

    • @thimathkemitha
      @thimathkemitha ปีที่แล้ว +1

      @@D.S.N833 නෑ බන් මේකෙ ආතල් එකෙන් හරි License ගන්න ඉන්න ආදුනිකයන්ට වැගත් point focus කරලා කරන වැඩක්, අනික මේ විදිහට කරාම ලේසියෙන් අමතක වෙන්නෙත් නැහැ සහ බලන කෙනෙක්ටත් boring නැතුව බලන්නත් පුලුවන්

  • @දඟරයා
    @දඟරයා ปีที่แล้ว +11

    ගැලපෙනම බුවා කාර්තික් 😂😂❤

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +7

    කාර්තික් සුපිරි ආ..❤❤❤

  • @SithuHerath-hu8cf
    @SithuHerath-hu8cf ปีที่แล้ว +6

    I got my driving licence today thanks to ur videos... Keep up the good work 👍👏

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว +3

    රට ඉන්න අපිට හිත හදාගන්න හිනහ වෙන්න පුලුවන් ටිකක් ලේ ටිකවත් පිරිසිදු වෙනව දුකෙන් ඉන්න අපිට ❤❤❤🎉🎉

  • @IsuruKawshalya-fk5we
    @IsuruKawshalya-fk5we ปีที่แล้ว +25

    කාර්තික් එල ඈ. මේ සර් හින්දම උබ නලුවෙක් වෙනවා.

  • @Kaweeshanimsara4743
    @Kaweeshanimsara4743 ปีที่แล้ว +11

    වැඩේ නම් සුපිරි අන්න ඔලුවට දාන්න ක්‍රමේ driving කරන හැමෝටම වැදගත් වෙයි❤

  • @tharushamax7968
    @tharushamax7968 ปีที่แล้ว +2

    සර් කියනවා හිනා වෙන්න එපා කියලා උ කරන්නේ හිනා යන වැඩනේ සර් 😂😂😂

  • @samithprasan809
    @samithprasan809 ปีที่แล้ว +7

    කාර්තික් උබ නම් ගැම්මක් 😂❤️

  • @adeepaanuranga4388
    @adeepaanuranga4388 ปีที่แล้ว +8

    කාර්තින් හින්දා හිනා ත් වුනා

  • @GOSH374
    @GOSH374 ปีที่แล้ว +7

    Ado u හොදට රගපානවා හම්මෝ උ විල් එක පුරුදු කරන එක නවතලා රගපන්න ගියනම් හරි කාර්තික් හම්මො😂

  • @prasannakumara6159
    @prasannakumara6159 ปีที่แล้ว +7

    කාර්තික් තමයි ඩයල් එක බලපං රඟපාන හැටි 😂 කොල්ලාට හොද අනාගතයක් තියෙ රඟපාන්න ආවොත්....සර් පුළුවන් නම් මුව ගොඩදාන්න

  • @Ronaldo_Daily_CR7
    @Ronaldo_Daily_CR7 ปีที่แล้ว +1

    සුපිරිම වැඩක් එකෙන්ම .....❤😂😍

  • @Picasso31854
    @Picasso31854 ปีที่แล้ว +5

    කාර්තික් ගේ වීඩීයෝ විතරක් ඕනේ අය කෝ බලන්න😂

  • @TharuMusic766
    @TharuMusic766 ปีที่แล้ว

    මේ ආතල් වැඩක් . හැබැයි සර් මේක සුපිරි ආ 😂😂 .

  • @DinethVlogSL
    @DinethVlogSL ปีที่แล้ว +10

    කාර්තික් නියමෙට රගපානවා කියන අය මේ කොනට 😂❤

  • @RK-fm9yx
    @RK-fm9yx ปีที่แล้ว +1

    Ubta Track Da Bn Ek Athel 😂❤ Mona Unath Hodata Kiyala Denwa Maru Ayye 😻❤️💫

  • @nela_tech
    @nela_tech ปีที่แล้ว +3

    මම ආසයි කාර්තිකයට වාහනයක් අරන් දෙන්න😂😂😂

  • @sljogiproduction6644
    @sljogiproduction6644 8 หลายเดือนก่อน +8

    කාර්තික් හින්දා බලන අය තව ඉන්නවද

  • @vishwalakshan3801
    @vishwalakshan3801 ปีที่แล้ว +5

    අඩෝ මුන් හෙන ආතල් එකක් ගන්නෙ මේ නම් 😂😂😂

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว +4

    කාත්‍රික් වගේම ගුරුතුමාගෙත් ඒ රගපෑම හොදටම කරා

  • @Hansanapradeep
    @Hansanapradeep ปีที่แล้ว +4

    මරු මරු ආතල්😂

  • @ArawindaSamankumara-rf8kp
    @ArawindaSamankumara-rf8kp หลายเดือนก่อน

    Aththatama maru meka nm..🤣🤣👍👍

  • @sujithroxs1811
    @sujithroxs1811 ปีที่แล้ว

    කාර්ති.....බොක්ක....මොනා උනත් සර් සුපිරි 👍👍👍👍👍

  • @Venuu____Drazt
    @Venuu____Drazt ปีที่แล้ว +3

    3:30 අඩෝ ආතල් බම් මූ..😅😂

  • @maheshchandana5099
    @maheshchandana5099 ปีที่แล้ว +6

    අම්මෝ යකෝ ඒක 😊😊😊😊😊

  • @ruwansanjeewa385
    @ruwansanjeewa385 ปีที่แล้ว +2

    දවසක ජනයි ප්‍රීරියි වගේ වෙයී රග පෑම අති විසිස්ටයී❤😊

  • @janakabuddhika8162
    @janakabuddhika8162 ปีที่แล้ว +3

    ඒක දැන් රැල්ලට ගියා නේ 😂😂

  • @Dammikabro-s6r
    @Dammikabro-s6r ปีที่แล้ว +4

    කාර්තික් උබ සුපිරි බන්😅❤️

  • @sunilabenayeke2426
    @sunilabenayeke2426 ปีที่แล้ว

    ඉතා හොද වැඩසටහනක් මෙක.

  • @dilshan0710
    @dilshan0710 ปีที่แล้ว +1

    අඩේ මං ගිය ලර්නස් එක.. ආදරෙයි ඈ ❤

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +1

    කාර්තික් තාත්විකව වැඩේ කරනව

  • @s.isuranga7543
    @s.isuranga7543 ปีที่แล้ว +2

    කාර්තික්ට නිකන් ලයිසන් එක දෙන්න සල්ලි ගන් නැතුව. ඌ හින්දා චැන්ල් එක නැගලා යන්නේ😂

  • @dhananjayadeshan5610
    @dhananjayadeshan5610 ปีที่แล้ว +1

    මූ පදින වාහනේක මැරුනත් නගින්නෑ මමනම් 😂

  • @yipyup6630
    @yipyup6630 ปีที่แล้ว

    ලස්සනයි විඩියෝ එක තවත් ජෝක්ස් විදියට විඩියෝ ගේන්න

  • @isharasampath5016
    @isharasampath5016 ปีที่แล้ว +1

    අඩේ මේ පොරගේ රග පෑම පෙන්නෙම නෑ නේ .😂

  • @UMESHGAMING365
    @UMESHGAMING365 ปีที่แล้ว +1

    කාර්තික් උබ තමා හොදටම කරන්නේ 😂කොමඩි වලට මරු බන් උබ😂

  • @GameBurst-m4k
    @GameBurst-m4k ปีที่แล้ว

    කාර්තික්😂 ඌ තමයි හොදටම කරන්නේ❤️🙏

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว

    ඒ අරූ ජීවිතේට වාහනේකට නැගපු එකෙක් 🤣🤣🤣🤣🤣

  • @mrprwan
    @mrprwan ปีที่แล้ว

    ABCDE😂😂😂😂.. ado aathal godai. Kaarthi good luck bro❤.. u made my day

  • @Rashi-priyaa
    @Rashi-priyaa หลายเดือนก่อน

    වස්ති. ලකයි සිකයි පරාදයි

  • @pattaz.
    @pattaz. ปีที่แล้ว +2

    අයියෝ අයියෝ කාර්තික්! 😂

  • @shehanviranga9185
    @shehanviranga9185 ปีที่แล้ว +1

    ඌ නම් මරු ඩයල් එක😂 Acting මරු

  • @ShehanMaduranga-v6k
    @ShehanMaduranga-v6k ปีที่แล้ว

    සුපිරි ඇත්තටම ඔය වගේ අය ඉන්නව 😂😂

  • @nihalshantha2651
    @nihalshantha2651 ปีที่แล้ว +1

    මෝඩයා මු නැගල ඉන්න ඕනෙ උගන්නන්න. අදුනිකයෝ ඔහොම තමයි.

    • @Nishaya722
      @Nishaya722 6 หลายเดือนก่อน

      මෙයාව නොදන්න ඔයයි මෝඩයා 😂

  • @isharasampath5016
    @isharasampath5016 ปีที่แล้ว +1

    මම විඩියෝ එකක් එනකම් හිටියේ බලන්න ❤😂

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 9 หลายเดือนก่อน

    අම්මෝ පිරිමි න්ගේ මෝඩකම පේන හොදම තැනක් තමයි ලර්නර්ස් එක බං ගෑනූන්ට යමක් තේරෙනවා කියලා පේනවා නේ ඒවා ඉතිං පුරැදු කරන අයම තමයි දන්නේ😅😅😅😅

  • @beat_999
    @beat_999 ปีที่แล้ว +3

    Ado කාර්තික් පව් බන්😂

  • @supunanuruddha3509
    @supunanuruddha3509 ปีที่แล้ว

    කාර්ටීක් මරු සුපිරි

  • @supunushan
    @supunushan ปีที่แล้ว +2

    හොදට පුරුදු කරන ස කෙනෙක් ❤

  • @NishanSrilal
    @NishanSrilal 8 หลายเดือนก่อน

    කාර්තික් මරු ඔයී තමුසේ❤❤❤😊

  • @amilanuwan4746
    @amilanuwan4746 ปีที่แล้ว +2

    අපේ එකේ නම් ඔහොම කිව්වෙ නෑ නගින්න කිව්වා හරි දැං ගියර් එක දාලා යමු කිව්වා ජීවිතේට වාහනයක් නොපැදපු මම පලවෙනි පාරම නියෙමෙට ගෙනිච්චා සර්ටත් පුදුමයි

  • @arunalalwerasekara6532
    @arunalalwerasekara6532 ปีที่แล้ว

    කොල්ල ලස්සනට රඟපානවා නියමයි මල්ලි

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +3

    1:36 😂❤

  • @HarshanaRuwan-xw5sj
    @HarshanaRuwan-xw5sj ปีที่แล้ว

    මු පාරෙ වාහනයක් අරන් ගියොත් මරනවා මිනිස්සු

  • @hasiru_randeep1999
    @hasiru_randeep1999 ปีที่แล้ว

    ඌට හිනා වෙන්න එපා යකෝ ඌ රගපෑමක් කරන්නේ.

  • @SasiRanawak
    @SasiRanawak ปีที่แล้ว

    සුපර් මරු ❤️ කාර්තික්

  • @Tour_diary712
    @Tour_diary712 ปีที่แล้ว +1

    hina wen nathuv inh kohomd bn

  • @chandimakulasinha352
    @chandimakulasinha352 ปีที่แล้ว +1

    Karthik kiyanne niyama naluwek 🤣🤣🤣🤣

  • @sanDMj5555
    @sanDMj5555 ปีที่แล้ว

    දැන් කාර්තික් කියන නම ඇහුවම හිනායනවා😂

  • @sahaninduwara2640
    @sahaninduwara2640 ปีที่แล้ว +1

    කාර්තික් ඉන්න වීඩියෝ තව ඕනඕනේ 😂❤

  • @pasindunipun535
    @pasindunipun535 ปีที่แล้ว

    කාර්තික් driving part 2 ඕනෙ😁👍

  • @AyodyaNirmani
    @AyodyaNirmani 2 หลายเดือนก่อน

    කාර්තික් මරන්න හදන්න එපා අනේ 😂

  • @MD_ELECTRONICS_0
    @MD_ELECTRONICS_0 ปีที่แล้ว +1

    හොද රග පැමක් ගැම්මක් ❤

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +6

    කාතික් උබ තමා පුරුදු කරන එකා ගොඩ දාන්නේ

  • @amithaherath8461
    @amithaherath8461 3 หลายเดือนก่อน

    මරු මරු😂😂

  • @harshasenarath1658
    @harshasenarath1658 ปีที่แล้ว

    නියමයි අයියා

  • @wesamun1
    @wesamun1 11 หลายเดือนก่อน

    වෙලාවට මෙතුමා කෙමිස්ට්‍රි හරි පිසික්ස් හරි ඉගැන්නුවේ නැත්තෙ 😂

  • @dininduchathumal5500
    @dininduchathumal5500 ปีที่แล้ว

    හරිම විනෝදයි 😂 සහන නාට්‍ය පන්ති කියල දාන්න තිබ්බෙ

  • @dilshanthilakarathna1942
    @dilshanthilakarathna1942 ปีที่แล้ว

    වර්ථමාන සුපිරිම කොමඩි චැනල් එක😅

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    GOOD JOB

  • @udaranipuna5095
    @udaranipuna5095 ปีที่แล้ว

    සුපිරි

  • @hexoctagon
    @hexoctagon ปีที่แล้ว

    ආතල් නම් කාර්තික් තමයි. 😂. තව ආතල් එකක් ඕනෙ

  • @KasunMadushanka-vf4cr
    @KasunMadushanka-vf4cr ปีที่แล้ว

    U guli kalada bn ammo 😅😂😂😂

  • @relaxmusic8148
    @relaxmusic8148 ปีที่แล้ว +1

    වාහන එලවන්නද පුරුදු කරන්නෙ රගපාන්නද.....😅😅😅😅

  • @oshadajayasinghe850
    @oshadajayasinghe850 ปีที่แล้ว

    ට්‍රයල් එකට කලින් ගොඩක් දේවල් ඉගෙන ගත්ත channel eka❤️‍🩹

  • @KerewgodageKaveetha
    @KerewgodageKaveetha ปีที่แล้ว

    Adoo කාර්තික් බොසා😂❤