ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා. ❇️ patreon.com/BMKTRAVEL ❇️ 0760174318
මල්ලි,ලස්සනම දේ ඔයාගෙ වටිනා පැහැදිලි කිරීම ❤️
බොහෝම ස්තූතියි ❤️🌿
Great Job
Thank You ❤️❤️🤗
Social Media වලින් දකින්න ආසම notification එක🤤😍
බොහෝම ස්තූතියි 💚💚
අනිවාර්යයෙන්
හරිම ලස්සනට වචන හසුරවනවා ❤❤ නියමයි❤❤
බොහෝම ස්තූතියි ❤️❤️🤗
presentation👌🏼+ video 📽🔥
Thank you so much ❤️🌿
මම ඔය පාරෙන් දවස් තුන හමාරකින් සිරීපාදෙ නැගල තියෙනව. ස්තුතියි ඔබට❤❤❤🙏🙏🙏
සිරිපා කරුණා කරන්න තියෙන දුෂ්කරම මාර්ගයක්. ඒ නිසා ගතවෙන කලය වැඩියි.. බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට 🙏🙏❤️❤️
@BMKtravelSL ඒත් ඒ ගමන සන්සාරෙම මතක තියේවි🙏❤
අපි පෑය 8 ගියා.
Budu sarani obata ❤
බොහෝම ස්තූතියි. බුදු සරණයි 🙏 ❤️❤️
හොදයි❤
බොහෝම ස්තූතියි 💚🤗
Nice presentation,well done keep going..
Thank You ❤️🤗
Sthuthiy oyata jayawewa
බොහෝම ස්තූතියි
Waiting for part two… great video aiya 🥰
Part Two is coming soon! Stay tuned! ❤️ Mal
ගියා වගේ ලස්සනට පේනවා.
බොහෝම ස්තූතියි ❤️🙏🙏
presentation eka supiri... full video eka blnna newei hitiye..nikanma belauna...❤️
බොහෝම ස්තූතියි ❤️❤️🤗🌿
Theruwansaranai..!!!!!
🙏🙏🙏❤️❤️
මම කිහිප වතාවක් මේ මාර්ගයෙන් සිරිපා කරුනා කලා .ඒ මතකය මගේ ජීවිතය පුරාමත් සසර පුරාවටම පවතීවි..මම ගිය වාරයෙත් කරුනා කලා .අදටත් මෙවැනි වීඩියෝ හමු උනොත් අනිවාර්යයෙන් මම එය බලනවාමයි.ඒ නිරාමිස සතුට කොහොමද කියන්න වචන නැහැ .බුදුසරණයි පුතේ ඔයාට ....
බොහෝම ස්තූතියි ඔබතුමාට.. තෙරුවන් සරණයි ❤️🙏🙏
🥰😇
❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️🙏
❤❤
❤️❤️🤗
♡♡♡..Gamn margaya kiyaddima lissuwa ne...
😲😲😲😲❤️❤️❤️
පළමුවෙන්ම යන කෙනෙකුට එරත්න පාර සුදුසුද ? චාරිත්‍ර ඒ පාරෙන් යද්දී කරන්න පුළුවන්ද?
රෑ වෙලා මේ පාරේ යන්න පුලුවන්ද
වාරෙදි යන්න පුලුවන්. ඒත් උදේ කාලයේ යන්න පුලුවන් නම් හොදයි.
Aiye giya mona kale wageda december wala wahinawada oya peththata
දෙසැම්බර් වල වාරය පටන් ගන්නවා.. වැස්ස නම් ටිකක් අඩු වෙයි. කොහොමත් දෙසැම්බර් පොද වැස්ස තියෙන්නේ සාමාන්‍යයෙන්.
අවාරේ යන්න දෙනවා ද අයයේ 😊🥰
අවසර අරගෙන යන්න පුලුවන්.
නගින්න විතරක් දවස් කීයක් යනවද?
මම අඩවිකන්දෙන් ගමන පටන්ගත්තේ උදේ 8.30ට විතර.. මම නැවතුනේ ගල් වංගෙඩිය ළග අම්බලමේ. එතනට යනකොට හවස 5.30 වගේ උනා.. එතන ඉදල සිරිපා මලුව දක්වා ගියේ දෙවනි දවසේ.. එක එක්කෙනා යන වේගය අනුව සහ වැස්ස වගේ කාලගුණ තත්ව එක්ක යන කාලය වෙනස් වෙන්න පුලුවන්.
ගොඩක් ස්තූතියි ❤
දෙවන කොටස ඉක්මනින් දානකල් අපි බලාගෙන ඉන්නවා.
@ අද හවස 6ට දෙවනි කොටස දානවා 🌨💙
parssamin puta Theruwan saranai 🎉🎉
බොහෝම ස්තූතියි .. ❤️❤️
@@YeonminKim-p1g ❤️❤️🤗
දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸
ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀
ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻
ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.
❇️ patreon.com/BMKTRAVEL
❇️ 0760174318
මල්ලි,ලස්සනම දේ ඔයාගෙ වටිනා පැහැදිලි කිරීම ❤️
බොහෝම ස්තූතියි ❤️🌿
Great Job
Thank You ❤️❤️🤗
Social Media වලින් දකින්න ආසම notification එක🤤😍
බොහෝම ස්තූතියි 💚💚
අනිවාර්යයෙන්
හරිම ලස්සනට වචන හසුරවනවා ❤❤ නියමයි❤❤
බොහෝම ස්තූතියි ❤️❤️🤗
presentation👌🏼+ video 📽🔥
Thank you so much ❤️🌿
මම ඔය පාරෙන් දවස් තුන හමාරකින් සිරීපාදෙ නැගල තියෙනව. ස්තුතියි ඔබට❤❤❤🙏🙏🙏
සිරිපා කරුණා කරන්න තියෙන දුෂ්කරම මාර්ගයක්. ඒ නිසා ගතවෙන කලය වැඩියි.. බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට 🙏🙏❤️❤️
@BMKtravelSL ඒත් ඒ ගමන සන්සාරෙම මතක තියේවි🙏❤
අපි පෑය 8 ගියා.
Budu sarani obata ❤
බොහෝම ස්තූතියි. බුදු සරණයි 🙏 ❤️❤️
හොදයි❤
බොහෝම ස්තූතියි 💚🤗
Nice presentation,well done keep going..
Thank You ❤️🤗
Sthuthiy oyata jayawewa
බොහෝම ස්තූතියි
Waiting for part two… great video aiya 🥰
Part Two is coming soon! Stay tuned! ❤️ Mal
ගියා වගේ ලස්සනට පේනවා.
බොහෝම ස්තූතියි ❤️🙏🙏
presentation eka supiri... full video eka blnna newei hitiye..nikanma belauna...❤️
බොහෝම ස්තූතියි ❤️❤️🤗🌿
Theruwansaranai..!!!!!
🙏🙏🙏❤️❤️
මම කිහිප වතාවක් මේ මාර්ගයෙන් සිරිපා කරුනා කලා .ඒ මතකය මගේ ජීවිතය පුරාමත් සසර පුරාවටම පවතීවි..මම ගිය වාරයෙත් කරුනා කලා .අදටත් මෙවැනි වීඩියෝ හමු උනොත් අනිවාර්යයෙන් මම එය බලනවාමයි.ඒ නිරාමිස සතුට කොහොමද කියන්න වචන නැහැ .බුදුසරණයි පුතේ ඔයාට ....
බොහෝම ස්තූතියි ඔබතුමාට.. තෙරුවන් සරණයි ❤️🙏🙏
🥰😇
❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏
❤️❤️🙏
❤❤
❤️❤️🤗
♡♡♡
..Gamn margaya kiyaddima lissuwa ne...