Nirosha is the most educated tv presenter I had seen. She has knowledge in many things not like many current or past tv presenters. Respect Nirosha. Keep rocking❤❤❤
People who has worked with her knows what a great person she is. Hard working and a really nice person inside n out.... at work (taj) every employee loved her for who she was. As juniors we used to look up to her. One person who could light up a large crown in her presence . May triple gem bless you akki.❤
Me inne international level actress kenek..mn movie eka 5 times beluwa .samahara shots Wala Guzarish eke Aishwarya Rai wage ..pls..pls..me stardom eka thiyena kaledi methumiyagen weda ganna.. Bollywood Hollywood Wala hitiyanam patta gahala ...❤❤
Introduction එකේදී presenter කිවුවා වගේ skip නොකර බලපු interview එකක්. Nirosha is one of the most loveable personalities in the entertainment industry Sri Lanka. Way to go girl. ❤
Hindi film ekk tynv Fashion kyla , eke main roles krnne Priyanka Chopra and Kangana ranut, e film eke sinhala remake ekk Yureni and Nirosha dala krnm lssnta tyei 😍😍
Api oyata tamat issara wagema asai.dan oyawa wadiya penna nati ekata num attatama dukai.all the best Niro akki u r my one of favourite person God bless you ❤❤❤
Mata nm ආදරේ wadiyen තියෙනවා හැමදෙයක්ම wadipura ekka තියෙනවා eth ada නිපුන් aiyaaaa ta mawa kochchara watinawada kochchara mara ආදරෙයි ද mage vhuty kalayak නිසා eyage face eke britenuss 😮😮😮😮🤍🤍🤍🤍🤍💫💫💫💫💫👰mara ලස්සන iii අන්තිමට 😂😂😂😂 noty yaakka mata oook එනවා 😮😮😢😢😢
You’ve done an excellent job. Watched the movie . I am in Ottawa, Canada. I have been wanting to watch this movie since it started shooting- cz of two reasons. 1. I loved the novel &2. I love your acting- I always knew you got the talent. We have the movie here screened in Kanata, Ottawa. Loved it.♥️
පොඩිකාලේ ඉදන් ආසම නිලියක් තමා නිරෝෂා පෙරේරා කියන්නේ. මං ගොඩක් එයා ගැන හොයන්න උත්සහ කරලා තියෙනවා නමුත් එයා social media වල active කෙනෙක් නෙමෙයි. එයාව ඇත්තට දකින්නත් ගොඩක් ආසයි. හරිම unique , curiosity චරිතයක් . මට එයා ගැන හරිම curious එයා එයාගේ personal කිසිම දෙයක් කියන්නේ නැති නිසා😊. නමුත් ආස චරිතයක්. දන්න විදිහට ගොඩක් meditation පැත්තට බර, educated කෙනෙක්. භාෂා බොහොමයක් ඉගෙනගෙන තියෙනවා. Unique දේවල් නොයෙකුත් දේවල් බොහොමයක් ඉගෙන ගත් කෙනෙක් ❤
💖💖💖
හැම තැනම ඇවිදින් නැති පොහොසත් කම පෙන්වන මෝඩ නිලියෝ අතර එයා මාරයි.මම නම් බලන්නෙ නෑ තරු වැඩසටහන්
පොඩි කාලෙ ඉදලා ආසම කෙනෙක්❤ අපි ලොකු උනාට එයා ඒ වගේමයි 🙃🙂🌷 හරිම ආස හිතෙනවා කතා කරන විදිය බලන් ඉන්නත්.
පරණ යාළුවෙක් දැක්ක වගේ හරිම ආසාවෙන් interview එක ඉවර වෙනකම්ම බැලුව
❤
ඉස්සර oya kanawa කියනව 😂😂😂😂eth oya කෙට්ටු ගොඩක් mn asan කන්න නත්තල් නිසා kawee 😂😂😂😂😂❤❤❤❤
Niroosha 🎉🎉🎉🎉🎉
නිරෝෂා හරි ලස්සන අවංක ප්රියමනාප උගත් කෙලින් කථා කරන දඟකාර ආදරණීය චරිතයක්...❤❤❤ ජයවේවා !!!
ඇය උගත් නිවේදිකාවක් ,රංගන ශිල්පීනියක්.ඉංග්රීසි ,ජපන් වගේ භාෂා කිහිපයක් කතා කරන්න පුළුවන්.පුහු ආටෝප නැති කැපී පේන්න දගලන්නේ නැති කෙනෙක්.නිරෝෂා ගේ නංගී ඉරෝෂාත් හරිම ලස්සනයි .
මේකිට අවජාතක පැටියෙක් හැදුව
වනචර ජැක්සනයගේ
මළ ගෙදරට ඇවිල්ලා🤣🤣🤣
නිරෝශාගේ TV Programs තාමත් මතකයි.හරිම කැමති චරිතයක් .❤❤
Wonderful discussion.nirosha is unique
අපේ ළමා කාලය සුන්දර කරපු කෙනෙක් ❤😊
ස්වර්ණවාහිනියේ උදේට විකාශය වූ ස්වර්නෝදය වැඩසටහන කරේ නිරෝශ අක්කකයි මනූශ නානායක්කාර යි වගේ මතක , එතකොට මට වයස අවුරුදු 7ක් වගේ ඇති , එදා ඉදල මං ආසම කෙනා නිරෝ අක්ක , ඔයා තමයි මගෙ first and last crush එක , Love you 😘😘
මට මතක විදිහට මනූශයි දැන් දෙරනෙ ඉන්න සංඛයි දෙන්නම හිටියද කොහෙද
Sirasa tv
නිරෝෂා අක්කනම් නිහතමානී කටකාර චරිතයක් ලස්සනයි අක්කෙ ඔයා.ආදරෙයි.❤❤❤❤❤
ඊටත් කලින් සුරජ් මාපා එක්ක ස්වර්ණවාහිනී යේ හවස සිංදු program එකක් කලා ...හරිම ලස්සනයි...❤❤සුන්දර කෙල්ලෙක්
ස්වර්නෝදය කරා මනූෂ එක්ක.පුධාන දෙන්නා විදිහට,මැදිරියේ හිටියා කුෂානි සඳරේකා,හිමාලි සයුරංගි,පාරමී,නතාෂා,පස්සෙ කාලෙක සුරංගි,දිනුෂා,ඊටත් පස්සෙ රංසි,දිනූජා, ලමා කොටස කරා ලෝචනා ඉමා ෂි සහ දිනූපා කෝදාගොඩ❤️❤️❤️නිරෝෂා මියුසික් ප්රෝග්රෑම් එකක් කරා
ආසම චරිතයක් පොඩි කාලේ ඉදලම ❤ සතුටක් නිරෝ අක්කී මෙහෙම දකින්න ලැබුන එක 🎉❤
මේ නිවේදිකාව ගැන කියන්නම ඕනේ..පට්ට 💓💓💓...කාලෙකින් දැක්ක ...හොදටම කරනවා
Nirosha is the most educated tv presenter I had seen. She has knowledge in many things not like many current or past tv presenters. Respect Nirosha. Keep rocking❤❤❤
හරිම ලස්සනට නිරෝෂා ඔයා නූපා කියන චරිතයට පණ පොවනවා..❤❤ ඔයාගේ භාවයන් ප්රකාශනය superb ❤
ආසම චරිතයක් ගොඩක් කාලෙකින් දැක්කේ එයා හැමදාමත් තරුණයි ලස්සනයි ආදරෙයි ගොඩක් 😍😍
ආදරණීයම කටකාරකමක් තියන එකම නිලිය.ආදරෙයි නිරෝෂා අක්කී❤❤
මං ආසම කෙනෙක් ❤️ හරිම නිහතමානී උගත් කෙනෙක්.. Love u නිරෝ ❤️
දැකීම සතුටක්.❤. අපි ඉස්කෝලෙ යන දවස්වල ඉති මේ අපේ crush තමා❤
People who has worked with her knows what a great person she is. Hard working and a really nice person inside n out.... at work (taj) every employee loved her for who she was. As juniors we used to look up to her. One person who could light up a large crown in her presence . May triple gem bless you akki.❤
Pooja + Nirosha= (All time favourite)❤️❤️
Yes u r right♥️
❤
Yes. True ❤❤❤
වැඩ ගොඩක් අරගන්න තිබුණු දක්ශ කෙනෙක්...ඒ එහෙම උනේ නෑ...කරපු හැමදේම මාරයි...ඒ වෙලාවට හිතෙන්නෙම මෙයාගෙන් මීට වඩා දේවල් කරන්න තිබුනා කියලා😢❤
Mn karanne මැරෙන්න යන ayat pana දෙනව dewiyan වහන්සෙ ge කැමැත්ත 😢😢😢😢😢❤❤❤❤❤
උඹට බැරි උනාට
දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්න වනචර ජැක්සනය කොර ගන්න.
මේකිට අවජාතක පැටියෙක් හැදුව
වනචර ජැක්සනයගේ
මළ ගෙදරට ඇවිල්ලා🤣🤣🤣
@@sahasdulmina4783ඇ
වෙනස්ම විදියකට ජීවිතය ගැන හිතන කෙනෙක්..බදා ගන්නවා වෙනුවට ලැබෙන දේත් අත ඇරලා දාපු සුවිශේෂ චරිතයක්
Ei ehema kiyanne
Social media wala sehenna hewwa Niroshwai Iroshawai. Dan kale inna niliyo sudu wenna posh wenna dagaluwata , Nirosha 90 ganan wala idanma posh ekata , lassanata , amuthu accent ekath ekka lassanata hitapu kenek ❤ mama nam as dekenma dakala tiyena nihathamani hari lassana kanthawak❤
බැලුවා, ලස්සනයි.
පොතේ ඉන්න නූපාමයි❤️
ඇත්තමයි ගොඩා....ක් කාලෙකින් ෆිල්ම් එකක් බලන්න ගියේ, කන්දක් සේමා පොත නිසාත් විශේෂයෙන් නිරෝශා නිසාත්.
නිරෝශගේ ඒ ලස්සනත් නූපාගේ නිහඬ කමත් අපූරුවට ගැලපුනා කියලා හිතෙනවා😍😍😍🥰🥰🥰
එක පාරට දැක්කාම නිරෝශා අනිත් කෙනාව interview කරනවද කියලා හිතෙන තරමට නිරෝශා එයාගේ space එක අරගෙන comfortable විදියට ඉන්නවා..❤
Me inne international level actress kenek..mn movie eka 5 times beluwa .samahara shots Wala Guzarish eke Aishwarya Rai wage ..pls..pls..me stardom eka thiyena kaledi methumiyagen weda ganna..
Bollywood Hollywood Wala hitiyanam patta gahala ...❤❤
Introduction එකේදී presenter කිවුවා වගේ skip නොකර බලපු interview එකක්. Nirosha is one of the most loveable personalities in the entertainment industry Sri Lanka. Way to go girl. ❤
Unique, classic, lovely elegant peice.love you❤
කවද හරි මුන ගැහිලා කතා කරන්න ආසයි නිරෝශා...🥰🥰❤❤
අපි පොතේ බලපු නුපාම තමයි film එකෙත් ඉන්නේත්.ආදරෙයි නිරෝ දුව.
නිරෝශා කියන්නෙ හරිම නිහතමානී ආදරණීය කෙනෙක් ❤
හරිම නිහතමානී චරිතයක් මාත් හරිම කැමතියි ඇයට
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඇය බොහොම හොද කෙනෙක් .හරිම අවංක කෙනෙක් .ආදරෙයි නිරෝෂා. දැකීමත් සතුටක් .ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤
ලස්සන නිහතමානී දක්ශ කෙනෙක් ...ආසාවෙන් ආදරයෙන් බලන් උන්නේ..😍❤😘
නිරෝෂා දකින්න ලැබීමත් සතුටක්.... ඉස්සර වගේමයි තාමත් ඔයාට අපි ආදරෙයි....
Most talented , beautiful and lovely Nirosha ..❤
Yes we missed you Nirosha ❤
Maga තාත්තා හරි කැමතියි නිරෝෂාට. මගේ තාත්තා ස්ටැන්ලි පෙරේරා ඔහුත් හරි විහිලු නිසා කියනවා පෙරේරා හිත හොඳයි .කියලා .1996 ස්වර්ණවාහිනීයේ නිවේදනය කරනවා .තාත්තා කියනවා අනේ මේ කෙල්ලගේ වැඩ සටහන් බලන්න ආසයි හින්දි කතා කරනවා ඉංග්රීසි කතා කරනවා හුරුබුහුටියි කියලා .ඒ කාලේ එතරම් නම් කියන්නේ නැහැනේ
මගේ තාත්තාටත් මිනිසුන් හොඳ කියනවා ඉස්පිරිතාලෙ ඉන්න විට ගමේ අය 19 ඇවිත් සිටිය දැන් ඔහු ජීවතුන් අතර නැහැ .ඒ වගේම නංගී මිනිසුන් කැමති හොඳ කියන්නේ ඔයා හොඳ ගතිගුණ ඇති කෙල්ලක් නිසා .
.
කටකාරකමට මම හරිම ආදරෙයි.
Dear Nirosha, you are great !!! accepting reality👍God bless you 🙏
❤❤❤අනෙ ඔව් වෙලාව එනකම් බලන් හිටපු කාලයක් තිබුනා 😊😊😊😊❤❤❤❤❤
Man niroshata godak kamathi eyage active gathiyata.. Eya mage wayasemai.niroshata one tharathiramaka kenekwa interview karanna puluwan hodata. Hoda perasanality ekak thiyenawa
Patta චරිතයක් mara lassanai mam chuti kale meya dekala tiyenava wagemay thamath ❤
ජීවිතේ යථාර්ථය තේරැම් ගත්ත චරිතයක් ❤
පුකෙනුත් හිනායනව, බොල
මේකිට අවජාතක පැටියෙක් හැදුව
වනචර ජැක්සනයගේ
මළ ගෙදරට ඇවිල්ලා🤣🤣🤣
Nirosha looked dropdead gorgeous in the movie. Just like a cherry..
නිරෝශා පෙරේරා ඇහුන ගමන් මතක් වෙන එකම චරිතය❤❤❤❤ අහම්බෙන් දැකලා ආවේ බලන්න...ඉස්සර ඉදන්ම හරිම ආදරෙයි ...සමහර දුකින් ඉන්න දවස් වලට මං කරන්නෙ නිරෝශා පෙරේරා කියලා youtube search කරලා නිරෝශාගෙ වැඩසටහන් බලන එක..❤❤❤❤❤❤
You look like Angelina Jolie now
Issallama niroshawa dakke,akkai nangi karapu wadasatahanak tibba රූපවාහිනී nalikawen,thamath a wagema නිහතමානීව ඉන්නවා ,
Respect super oyage kathawa.ආදරෙයි kelle..❤
ඉක්මනින් සනීප වෙන්න oya හොඳ mareg ekak silect කරගන්න mata oyawa missing වෙනවා msha ගොඩක් iye ඉඳලා ammat katha karanna welawak නෑ 😮😮😮😢😢😢😢❤❤❤❤
Love the way you are talking ❤❤
මන් ආසම චරිතයක් නිරොශා අක්ක.ආදරෙයි අක්කා❤
One of the talented actress ❤
Nirosha akki❤❤❤❤❤man oyawa aduraganna harima asawen hitiye....oyage fantaim wada satahanata man harima asawan hitiya...adarei akki❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
lassana film ekak Nupa ta lassanata act karanawa Nirosha akka katha karana widiha hinawa rupeth ekka interview eka asawen ewara wenakan balan enna puluwan 🥰🤍
නිරෝශා කැමතිම චරිතයක්
Harima lassanai film Eka ea wagema oyage acting superb oya Nisa ma thamai balanna hithenne ❤❤❤❤❤❤❤
ජීවිතය කියන කුලකය තුල ,ආදරය විවාහය ඉදිරියේ මූනදෙන ප්රශ්න ,නොහිතන මොහොතවල එන හැලහැප්පීම් ,පීඩන ,තාඩන කාටත් හොරෙන් කදුලක්කරගෙන ලෝකෙට හිනාවෙලා ඉන්නව කියල පෙන්නනව හැරෙන්න කලයුතු දෙයක් නෑ නිරෝෂා.රාමුවකට කොටුවුන ජීවිතගතකරන බොහෝමයක් ජීවිතවල කදුලුපිහදාන්නෙ කාටත්ම හොරෙන්..,
😂
ඇත්ත 😊😊
සිංහල හොඳට ගලපල කතා කරනවා,පෙනුම පිටරට කෙනෙක් වගේ...
හැමෝම එක වගේ නෑ
මේකිට අවජාතක පැටියෙක් හැදුව
වනචර ජැක්සනයගේ
මළ ගෙදරට ඇවිල්ලා🤣🤣🤣
Ane I really liked both you. And your sister so very much and really miss u both ur talk shows love you both tooo stay safe any where ❤❤❤
Athatama harima lassana adaraneeya charithayak Nirosha nangi All the best❤❤❤❤
very professional
Still look beautiful very youth looking beautiful girl
අපි,නම්,පුදුම,ආදරේ කරන,කෙනෙක් ,හරිම,අවන්ක යි,,බුදු සරණයි
Mamath godak adarei Nirosha oyata.thawa thawath honda de karanna shakthiya lebewa. Budu saranai...jesu pihitai...
Love to see a film of Nirosha and Yureni both in main roles
Hindi film ekk tynv Fashion kyla , eke main roles krnne Priyanka Chopra and Kangana ranut, e film eke sinhala remake ekk Yureni and Nirosha dala krnm lssnta tyei 😍😍
@@maashjayapathi ow eyalata galapenne fashion film eke vibe eka thamai..kaata hari adahasak pahalawewa me personality walin wadak ganiwaaa
Kamathima kenek nirosha ❤️❤️
ආදරෙයි නිරොශා
Wenasma widiyata hithana ithamathma akarshaneeya adar eeya nihathamanee charithayak.NIROSHA.......adarei hamadakama...
Yahapathakma wewa..
She is absolutely a clever machine ❤
ආස චරිතයක් නිරෝෂා ❤
Oya superb athtatama hith walata oyage adahas watinawa good luck Adare nirosha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නැතිනම් mara කියාවි 😢😢😢😢😢mn oyawa හර්ෂි gen උදුරා ගන්නවා කියා 😢😢😢😢eka වැරදි oya eyawa tuch කරලා wath na නිපුන් 😢😢😢😢❤❤❤saha mata ධනුෂ්ක acchara ආදරේ කරත් මම oya පස්සේ yanawa කියාවි 😢😢😢😢sorry eth eka නෙවෙයි ආදරේ කියන්නේ 😢😢😢 නිපුන් ❤❤❤❤
බැලුවා..ලස්සනයි..
Nirosha oyage siyalu katayuthu sarthaka wewa.Teruwansaranai siyalu devipihitai.
Nirosa dakkot program ekak balanawamai ❤
අනේ ආසම කෙනෙක් ❤❤❤❤
වෘත්තිමය නිවැරැදි හැදැරීමකින් නිවේදන වෘත්තියට නොපිවිසවීම මේ නිවේදිකාවගෙන් පේනව.. නිවේදිකාවක් කියන්නෙ ලොකු දැනුමක් පිලිවෙලක් ගෙස්චර්ස් සහ ඇඳුමෙන් පැළඳුමෙන් මෙන්ම කතාවෙන් පේන්න ඕන... නිවේදන වෘත්තිය කියන්නෙ ලොකු වැදගත් භාරදූර කාර්යයක් එය වැටී ඇති තැන විතරයි මෙවැනි නිවේදිකාවන්ගෙන් පේන්නෙ
👍👍👍
මේකිට අවජාතක පැටියෙක් හැදුව
වනචර ජැක්සනයගේ
මළ ගෙදරට ඇවිල්ලා🤣🤣🤣
Api oyata tamat issara wagema asai.dan oyawa wadiya penna nati ekata num attatama dukai.all the best Niro akki u r my one of favourite person
God bless you ❤❤❤
Loved to see her after soo long ♥️
Niroshata math kamathi. Kathawa attractive..
Hiru; sandu, Tharaka eke Niroshamai neda ???? Best of luck !!!!
මන් ආසම රන්ගන ශිල්පිනියක්.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lovely girl❤ so cute and we love you ❤❤❤❤
ආදරණීය චරිතයක්.
I watched her first time in 2000 in funtime program
Piumi bothejuth hitia mathakada oyata funtime wala
Mn oyat ඉස්සර ගොඩක් ආසයි ❤❤❤❤❤
My favorite ❤️ ❤❤❤
Love her sooooo much for her acting....❤
So true. We don't want to do everything what others doing.... Nirosha. 🤔🤫🤭🤗🤗🤗
Mata nm ආදරේ wadiyen තියෙනවා හැමදෙයක්ම wadipura ekka තියෙනවා eth ada නිපුන් aiyaaaa ta mawa kochchara watinawada kochchara mara ආදරෙයි ද mage vhuty kalayak නිසා eyage face eke britenuss 😮😮😮😮🤍🤍🤍🤍🤍💫💫💫💫💫👰mara ලස්සන iii අන්තිමට 😂😂😂😂 noty yaakka mata oook එනවා 😮😮😢😢😢
Mama hugak adare karana charithayak.❤❤❤
ආසම චරිතයක් ..
Waww nirishaa ❤❤❤❤🎉🎉🎉
වයස කීයක් වගේද දැන්. කිසිම වෙනසක් නෑ. ඉස්සර වගේම ලස්සනයි
42 nirosha 81 march
1976 mama ඒකට වැඩ kra taj සමුදා hotel english niyamai front office හිටියේ
@@hasankakottahachchi8546 1976 da nirosha eyanam kiwe program ehekadi 81 kiyala 🥴
@@hasankakottahachchi8546ඉපදුනේ 81
@@poo206ඊට වඩා වයසයි
Wooow... thamath eda wagema lassanai ❤
Nirosha ge Saara sadisi song ekaen thamai danagtte…love u Nirosha.
Harima adare hitana ccharithayak oyata suba anagathayak tawa godak dewal karanda
Nirosha ❤❤❤❤
ආදරනීය චරිතයක් ❤❤vishwaye
ニロシャちゃん、本当にすごいだよね
ඇත්ත මට ඔයා නුපාව මවලා දුන්නා ❤
Hwo is nuupa I don't no baba😮😮
මාර ආසාවෙන් ඉන්නේ බලන්න ඇත්තටම බලන්න මම යනවා බලන්න අනිවාර්යෙන්ම
Nice to see u
You’ve done an excellent job. Watched the movie . I am in Ottawa, Canada. I have been wanting to watch this movie since it started shooting- cz of two reasons. 1. I loved the novel &2. I love your acting- I always knew you got the talent. We have the movie here screened in Kanata, Ottawa. Loved it.♥️
What happened to her? She was really pretty. She is gone so thin..
Ane eya issra api dakapu kenamai❤