ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩක් ලස්සන කටහඩක් එ වගෙම ගෞරවාන් විතව ජිවිතෙ ගෙනියන ලස්සන චරිතයක්
ගොඩක් ලස්සන සින්දු වක්. ශෂිකා නිසංසලා ගේ voice එක හරිම ලස්සනයි. ඒ වගේම විනීත ව ජීවිතය ගත කරන ගායිකාවක්. එයාගේ සින්දු ඔක්කොම ලස්සනයි 🌹😍😍😍😍😍😍😍🌹😊😊😊
කව්රු එක්ක කීවත් අාදරෙයි ශෂිකා සහ ගීතයට❤
මෙන්න සින්දු නම් සින්දු,,,, භාවනාවක් වගේ....
Voice බලලා මේක හොයන් අාපු උන් කෝ
😍🤗
සසිකා කියන්නේ මම ආසම ගොඩක්ම ආසම කටහඩක්. මේ song පිස්සුවෙන් අහන්නේ
පිස්සුවක්
සඳ එළිය මමයි නම් සඳ සාවි මගෙ මැණිකතරු එළිය මමයිනම් කුමුදුනිය මගෙ මැණිකලස්සනට ඔබ ලීව පෙම් වදන් දකින සඳසියොළඟම දැවේවී අවුලුවා හද ගින්න...සාගරේ තරමටමඋණු කඳුලු සලාලාආදරේ දුක තරමමං කියමි හඬාලා...මල් පිපෙන තරමටමහද පැතුම් පිපේවාතරු දිලෙන තරමටමආදරේ දැනේවා... 💜️
භාවනාවක් වගේ🙏
ගොඩක් ලස්සනයි
මම කියන්නේ මේ දෙන්නගේ තව සින්දු ඕනේ...
සද එළිය මමයි නම් සද සාවී මගෙ මෑනීකතරු එළිය මමයි නම් කුමුදිනීය මගෙ මෑනීකලස්සනට ඔබ ලීව පෙම් වදන් දකින සදපෙම් වදන් දකින සද සියොලගම දෑවේවි අවුලුවා හද ගින්නසියොලගම දෑවේවි අවුලුවා හද ගින්නසාගරය තරමටම..උණු කදුළු සලාලාආදරේ දුක තරම මම කියමි හඩාලාසද එළිය මමයි නම් .....ලස්සනට ඔබ ලීව...මල් පිපෙන තරමටමහද පෑතුම් පිපේවාතරු දිලෙන තරමටම ආදරේ දෑනේවාසද එළිය මමයි නම් ....ලස්සනට ඔබ ලීව...
උරේශගේ හඩින් අහන්න හිතෙනවා
නියමයි 👍👍👍🤗
❤❤Harima lassani
සශිකා මිස් ❤️
හොඳයි
"Saagare TharamataAadarey duka tharama mama kiyami handala"Mal pipena thara matam hada pethum pipewa"Tharu dilena tharamat aadareya denewa"So much love in this words❤🫶
Godak lassanai ❤️
සියො ලගම දැවේවී අවුලුවා හද ගින්න😑
🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜Greetings From Super Extremes💚 💛 ❤ 💙 💜
ජය👏👏👏📣📣
Ela bro
නියමයි
😍😍
මේවා තමයි සින්දු me දවස් වල තියෙන සින්දු නම් වැඩක් නෑ. 🤣😠😋
❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️
Excellent
❤️
Hutta tamai
❤❤❤❤
❤
ගොඩක් ලස්සන කටහඩක් එ වගෙම ගෞරවාන් විතව ජිවිතෙ ගෙනියන ලස්සන චරිතයක්
ගොඩක් ලස්සන සින්දු වක්. ශෂිකා නිසංසලා ගේ voice එක හරිම ලස්සනයි. ඒ වගේම විනීත ව ජීවිතය ගත කරන ගායිකාවක්. එයාගේ සින්දු ඔක්කොම ලස්සනයි 🌹😍😍😍😍😍😍😍🌹😊😊😊
කව්රු එක්ක කීවත් අාදරෙයි ශෂිකා සහ ගීතයට❤
මෙන්න සින්දු නම් සින්දු,,,, භාවනාවක් වගේ....
Voice බලලා මේක හොයන් අාපු උන් කෝ
😍🤗
සසිකා කියන්නේ මම ආසම ගොඩක්ම ආසම කටහඩක්. මේ song පිස්සුවෙන් අහන්නේ
පිස්සුවක්
සඳ එළිය මමයි නම් සඳ සාවි මගෙ මැණික
තරු එළිය මමයිනම් කුමුදුනිය මගෙ මැණික
ලස්සනට ඔබ ලීව පෙම් වදන් දකින සඳ
සියොළඟම දැවේවී අවුලුවා හද ගින්න...
සාගරේ තරමටම
උණු කඳුලු සලාලා
ආදරේ දුක තරම
මං කියමි හඬාලා...
මල් පිපෙන තරමටම
හද පැතුම් පිපේවා
තරු දිලෙන තරමටම
ආදරේ දැනේවා... 💜️
භාවනාවක් වගේ🙏
ගොඩක් ලස්සනයි
මම කියන්නේ මේ දෙන්නගේ තව සින්දු ඕනේ...
සද එළිය මමයි නම්
සද සාවී මගෙ මෑනීක
තරු එළිය මමයි නම්
කුමුදිනීය මගෙ මෑනීක
ලස්සනට ඔබ ලීව
පෙම් වදන් දකින සද
පෙම් වදන් දකින සද
සියොලගම දෑවේවි අවුලුවා හද ගින්න
සියොලගම දෑවේවි අවුලුවා හද ගින්න
සාගරය තරමටම..
උණු කදුළු සලාලා
ආදරේ දුක තරම
මම කියමි හඩාලා
සද එළිය මමයි නම් .....
ලස්සනට ඔබ ලීව...
මල් පිපෙන තරමටම
හද පෑතුම් පිපේවා
තරු දිලෙන තරමටම
ආදරේ දෑනේවා
සද එළිය මමයි නම් ....
ලස්සනට ඔබ ලීව...
උරේශගේ හඩින් අහන්න හිතෙනවා
නියමයි 👍👍👍🤗
❤❤Harima lassani
සශිකා මිස් ❤️
හොඳයි
"Saagare Tharamata
Aadarey duka tharama mama kiyami handala"
Mal pipena thara matam hada pethum pipewa"
Tharu dilena tharamat aadareya denewa"
So much love in this words❤🫶
Godak lassanai ❤️
සියො ලගම දැවේවී අවුලුවා හද ගින්න😑
🌹🌹🌹🌹🌹🌹🌹
💚 💛 ❤ 💙 💜
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
ජය👏👏👏📣📣
Ela bro
නියමයි
😍😍
මේවා තමයි සින්දු me දවස් වල තියෙන සින්දු නම් වැඩක් නෑ. 🤣😠😋
❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️
Excellent
❤️
Hutta tamai
❤❤❤❤
❤️
❤