The Battles : Hansi Shalika V Ishara Kalpani | Sanda Eliya Mamai Nam | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 621

  • @SirasaOfficial
    @SirasaOfficial 3 ปีที่แล้ว +188

    කොහොමද Battle එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 ปีที่แล้ว +74

    හංසි ගේ Voice ශශිකාගේ Voice වලට ගොඩාක් සමානයි... එ variations මයි.... Feel එක මරු.. අද ශශිකාගේ දවස... ♥️🔥

  • @HansiShalika
    @HansiShalika 3 ปีที่แล้ว +730

    ගොඩක් ස්තූතියී ඔයාලා හැමෝටම.දිගටම මාත් එක්කම ඉන්න ♥️

  • @ishara.kalpani
    @ishara.kalpani 3 ปีที่แล้ว +635

    The Voice Sri Lanka
    තරඟය තුල මෙච්චර දුරක් එන්න ලැබීම ගැන හඳවතින්ම සතුටුයි..මේක මගේ පලවෙනි සහ අවසාන රියලිටි වැඩසටහන.. තරඟයේ ස්වභාවය අනුව මට ඉවත් වීමට සිදු වුනත් මේ තරඟය නිසා මට අත්හැරිල තිබුනු සංගීත ගමන නැවත පටං ගන්න පුලුවන් උනා..
    ඉතිං මගේ බැට්ල් පාට්නර් Hansi Shalika
    නංගිට දිගු ගමනකට හඳවතින්ම සුභ පතනව.. ඒ වගේම මගේ ආදරනීය කෝච් Sashika Nisansala
    ටත් හඳවතින්ම ස්තූතිවන්ත වෙනව.. ඉඳිරියේදි සංගීත ක්ෂේස්ත්‍රය වෙනුවෙන් හොඳ නිර්මාණ ටිකක් එක්ක අපි හමුවෙමු.

    • @ChamathHasaranga
      @ChamathHasaranga 3 ปีที่แล้ว +3

      💖💖💖💖💖

    • @dimayaalvis4209
      @dimayaalvis4209 3 ปีที่แล้ว +11

      ඔයාගෙ Blind එක දැකපු දවසෙ ඉඳන් Battle බලන්න මං හරිම ආසාවෙන් හිටියෙ..ඔයා දවසක ලංකාව හොල්ලන ගායිකාවක් වෙනවා.. ❤️❤️

    • @sansalagangani6490
      @sansalagangani6490 3 ปีที่แล้ว +7

      අනේ ඔයා ඊයෙ ඩෝල් කෙනෙක් වගේ හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️ආදරෙයි ඔයාට..තවත් අලුත් දේවල් වලින් ඉස්සරහටත් ඔයාව බලාපොරොත්තු වෙනවා..සුබ පැතුම් මගේ අක්කෝ❤️❤️❤️

    • @amashasilva6346
      @amashasilva6346 3 ปีที่แล้ว +6

      mehema thamai samuganna oni, out wechcha wele indala hamotama bana bana awidinne nathuwa. Oya attitude ekat ekka oya godak dura yai. honda battle ekak deela respect eka tiyagena out wuna. ❤️

    • @Toorha
      @Toorha 3 ปีที่แล้ว +4

      ජය වේවා....best of ishara....

  • @Mmm-zw4on
    @Mmm-zw4on 3 ปีที่แล้ว +451

    මාරම ලස්සන බැටල් එකක්.. coach ශෂිකා කියන්නේ නිහතමානී චරිතයක්.. කාටවත් අසාධාරණයක් කරන්නේ නැහැ.. කෝච් ශෂිකාට කැමති අය කෝ👍👍💜💜

  • @GaraYaka
    @GaraYaka 3 ปีที่แล้ว +218

    නිවරදි ගුරුවරයෙක් සෑම විටම උත්සාහ කරනුයේ තමා අභිබවා යන සිසුන් නිමවීමටය. මේ ඉදිරිපත් කිරීම ඒ සදහා ජීවමාන සාදකයක් වී හමාරය.

  • @ranaviruva2942
    @ranaviruva2942 3 ปีที่แล้ว +300

    කෝච් ශශිකාගේ ඒ නිහතමානී කම ස්ටේජ් එකට වැදලා ගොඩ උනේ..❤

    • @domesticwiring5184
      @domesticwiring5184 3 ปีที่แล้ว +4

      සිරාවටම

    • @ranaviruva2942
      @ranaviruva2942 3 ปีที่แล้ว +8

      @@tharidu6792 ඒකට කියන්නේ අත ගානවා කියලද ගොන් ආතල් නොදා හිටූ.👈

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +183

    අම්මෝ ශෂිකා අක්කේ..
    නිල් පාට එක්කෙනාට (හංසිට )ඔයාගෙම voice තියෙනවා ...

  • @samith548
    @samith548 3 ปีที่แล้ว +83

    ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ අව්‍යාජ විනිසුරු මඩුල්ල.හිස නමා ආචාර කරන්න පුලුවන් ...❤️❤️

  • @wajirangatd8541
    @wajirangatd8541 3 ปีที่แล้ว +98

    කල්පනී ඔයා best... මෙතනින් නවතින්න බෑ... නවත්තන්න දෙන්නෙත් නෑ... ඔයා ඉදිරියට ගෙනියන්නේ අපි...🥰🥰🥰 සුභ පැතුම් කල්පනී නංගී

  • @upeksharajapaksha4589
    @upeksharajapaksha4589 3 ปีที่แล้ว +73

    තමන්ගේ සිංදුවක් ලස්සනට වෙන කෙනෙක්ගෙන් ඇහෙනකොට කොච්චර සතුටක් ඇතිද කියලා ශශිකා දිහා බැලුවම පේනවා.. ❤️

  • @gayashanlakmal8576
    @gayashanlakmal8576 3 ปีที่แล้ว +478

    ශෂිකා අක්කව ඒ කාලේ ඉදන් එයාට ආදරය කරන රසිකයන් කියව ගත්ත විදියක් තිබුණා. අහිංසක නිහතමානී සංවර දක්ෂ ගායිකාවක් තමයි ශෂිකා නිසංසලා කියන චරිතයෙන් මිනිස්සු දැක්කේ. Voice එක පටන් ගත්ත කාලේ ඒ රසිකයන්ට මැයව මේ විනිසුරු මඩුල්ලට ගැලපුනේ නෑ. බහුතරයක් දොස් කිව්වා. ඒත් අද ඇය ඔප්පු කලා ඇය ඒ පුටුවට ඉහළින්ම සුදුසු බව.. අවසානේ කියන්න තියෙන්නේ " පිරුණු කලේ දිය නොසැලේ " මිතුරනි... ❤️

    • @ට්කිරිබන්ඩාර
      @ට්කිරිබන්ඩාර 3 ปีที่แล้ว +5

      Sasika nisansala tharuna sewa sabawe thurunu shakthi wadasatahanata pin sidda wenda eliyata apu lankawe daksama gaikawak aya ape pasale adhi shisyaawak... adambarai -(ධර්මපාල දියනියනි).......

    • @pabodhasithumini4748
      @pabodhasithumini4748 3 ปีที่แล้ว +2

      Ekanm athth shashika kohe giyth piliwelt adinw

    • @ishukariyawasam5126
      @ishukariyawasam5126 3 ปีที่แล้ว +2

      ❤❤

  • @washimanthra15
    @washimanthra15 3 ปีที่แล้ว +326

    ශශිකා නිසංසලා ට ආදරේ අය කෝ

  • @fdo547
    @fdo547 3 ปีที่แล้ว +79

    ඉවසන්න බැ ඒ කට හඩ ඇහෙද්දි පුදුම විදිහට ආදරේ හිතෙන්නෙ පිනට පහල වුන කට හඩක් සශිකා මිස්❤❤❤❤ සහෝදරියො දෙන්නත් පට්ටයි❤✌

  • @Ur_CristianoFans-YT
    @Ur_CristianoFans-YT 3 ปีที่แล้ว +324

    හංසිගේ බැටල් එක එනකන්ම බලන් උන්නේ.. ඇස් පියන් ඇහුවොත් ශශිකා නිසංසලා මිස් කියල රැවටෙනවා අනිවාම 😍 හදවතින්ම ආදරේ කරන කටහඩක්

    • @insu5959
      @insu5959 3 ปีที่แล้ว +1

      Aniwa

    • @ireshamadushani7767
      @ireshamadushani7767 3 ปีที่แล้ว +5

      Anivren ...eya scl yna kale idn ehema thama ....shashika akkage copy ekama thama ....

    • @ul3807
      @ul3807 3 ปีที่แล้ว +1

      Aniwa

    • @krishmichamudika4243
      @krishmichamudika4243 3 ปีที่แล้ว +3

      Play wenna daala aheddi shashika kiyanawa kiylama thamai hithuwe

    • @mahindakarunarathne4951
      @mahindakarunarathne4951 3 ปีที่แล้ว +1

      ඔව් .හඩ නම් ඒ වගේමයි...

  • @amendavlogs5757
    @amendavlogs5757 3 ปีที่แล้ว +355

    ශශිකා මාරම නිහතමානී චරිතයක් . කවදාවත් කිසිම තරඟකරුවෙකුගේ හිත රිද්දන්නේ නෑ.. හරිම අගයන චරිතයක් 💙

    • @tuansiraj
      @tuansiraj 3 ปีที่แล้ว +1

      අනිත් අය තරඟකරුවන්ගේ හිත් රිදවන පහත් චරිත එහෙමද?

    • @Shashika_Janith
      @Shashika_Janith 3 ปีที่แล้ว +9

      @@tuansiraj එහෙම් දෙයක් නෙවෙයි එය කියල තියෙන්නෙ බුරුවෝ අනිත් ස්ටාර් වැඩසටහන් වල judgeboard එකට වඩා මෙතන හැම කෝච් කෙනෙක්ම ගොඩක් මනුස්සකම තියෙන අය

    • @amendavlogs5757
      @amendavlogs5757 3 ปีที่แล้ว +1

      @@tuansiraj එහෙම දෙයක් නෙවෙයි මම කිව්වේ..🥺

    • @amendavlogs5757
      @amendavlogs5757 3 ปีที่แล้ว +1

      @@Shashika_Janith ගොඩක් ස්තුති..🙏♥️

    • @tuansiraj
      @tuansiraj 3 ปีที่แล้ว

      @@Shashika_Janith එහෙම නෙමේ කියලා තියෙන්නේ ඇස් ඇරලා කියවන්න😂Only ශශිකා coach ගැන විතරයි කියලා තියෙන්නේ

  • @chamodiherath3522
    @chamodiherath3522 3 ปีที่แล้ว +106

    කෝච් ශශිකාගෙ සින්දු වලින් ආසම එක.. ❤️ හන්සිගෙ වොයිස් එක.. 👌👌💖

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +710

    කෝච් ශශිකට ආදරේ අය කෝ..😍💕
    👇✌️🙊

    • @Shashika_Janith
      @Shashika_Janith 3 ปีที่แล้ว +2

      Api🙈❤️😘❤️😘

    • @liyanageperera7280
      @liyanageperera7280 3 ปีที่แล้ว

      Oyata thama adare

    • @lashinipinsarani1987
      @lashinipinsarani1987 3 ปีที่แล้ว +1

      @@liyanageperera7280 ඕ.මයි ගෝඩ්...♥️💕😂

    • @pradeepniroshana8677
      @pradeepniroshana8677 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavishkaayeshan7109
    @kavishkaayeshan7109 3 ปีที่แล้ว +93

    අද තමයි Voice එකෙ හොදම Battle ටික යන්නෙ..කියන්න වචන නෑ සුපිරයි❤️❤️❤️

  • @Dilipthejana
    @Dilipthejana 3 ปีที่แล้ว +45

    කල්පනී කියන්නේ ඉතා දක්ශ ගායිකාවක් වගේම ඉතා දක්ශ හඬකැවීම් ශිල්පිනියක්.ඔයාගේ අනාගතයට මං හදවතින්ම සුභ පතනවා මචෝ.music ගමන නොනවත්වා ඉදිරියටත් කරගෙන යමු.ජයවේවා.😇❤✌️

  • @Shashika_Janith
    @Shashika_Janith 3 ปีที่แล้ว +78

    හරිම හැගීම්බරයි 😢🥺❤️😘 දෙදෙනාටම සුබපතනවා.. කෝච් සසිකාට ගොඩක් ආදරේ හිතුනා අද නම්🥺❤️

  • @KavinduHarshana
    @KavinduHarshana 3 ปีที่แล้ว +250

    හන්සීගෙ වොයිස් එකට ආස කට්ටිය මේ කොනට

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 ปีที่แล้ว +50

    ගීතයේ මුල් අයිතිකාරිය ඉස්සරහ ඉඳන් දෙන්නම මුල් ගීතයට මාරම සාධාරණයක් කළා. ඉස්සර ඉඳන් ආසම කරපු ගීතයක් අලුත්ම රහකින් ඇහුවා.

  • @dilshikamadushani2719
    @dilshikamadushani2719 3 ปีที่แล้ว +71

    නිල් පාට කෙනාගේ voice eka ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා🎶💥

  • @frankina127
    @frankina127 3 ปีที่แล้ว +49

    No.01 battle ශශිකාගේ කියලා හිතෙන අය කෝ බලන්න..😁👍

  • @mayuramihimuthuwijesekara
    @mayuramihimuthuwijesekara 3 ปีที่แล้ว +91

    Sashika කියපු ටික මාර ලස්සනයි 🔥🔥🔥
    හිතට දැනුනා හොඳටම සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dhananjanaherath
    @dhananjanaherath 3 ปีที่แล้ว +27

    ශශිකා අක්කට තුරුණු ශක්ති කාලෙ ඉදන්ම ආදරේ රසිකාවියක් විදියට මට පුදුම ආඩම්බරයක් තියෙන්නෙ මුලදි හැමෝම එයාව මේකට ගැලපෙන්නේ නෑ කිව්වත් එයා ඔප්පු කරල තියෙනවා එයා මේකට කොච්චර සුදුසු කෙනෙක්ද කියල ❤️❤️😍 hansi නංගියි Ishara අක්කයි හරිම වාසනාවන්තයි මේ වගේ ගුරුවරියක්ගෙන් ඉගන ගන්න❤️දෙන්නටම සුබ පැතුම්.. 😘🤗

  • @samithsami5332
    @samithsami5332 3 ปีที่แล้ว +78

    වැඩි කියවිලි නෑ
    වැඩ විතරයි, ඒ තමයි = ෂශිකා 💪

  • @yamunadesilva4649
    @yamunadesilva4649 3 ปีที่แล้ว +8

    ශශිකා අක්කා.. හරිම ලස්සනයි .. හරිම ආදරනීයයි... ආදරෙයි ඔයාට...❤️❤️❤️❤️

  • @radical1455
    @radical1455 3 ปีที่แล้ว +34

    කොහොමද අපේ ශෂිකාවී.....අපේ කාන්තා පරපුරටම ගෟව්රවයක් එතුමිය...

  • @praveen_yapa_bandara
    @praveen_yapa_bandara 3 ปีที่แล้ว +24

    Feeling full ගායනයක් සශිකාගෙ ටීම් එකටට හඳ එළියක් හංසි ශාලිකා ❤️😍✌️

  • @Chathura_Jayalath
    @Chathura_Jayalath 3 ปีที่แล้ว +89

    යකෝ මේ සින්දු අපිව මරණ සීන් එකක් යන්නේ 😑♥️

  • @surangasameera1999
    @surangasameera1999 3 ปีที่แล้ว +31

    මොනා කියන්න ද හිතාගන්න බෑ...සුභම සුභ පතනව ඔබට...ආදරෙයි හැමදාමත්❤❤❤සසික මිස්...ෂෝ වල ආසාවෙන් ම ඩාන්ස් කරන සිංදු වල ඉහලින්ම ඉන්න ගායිකාවක් ඔබතුමියත්.

  • @SLPCLK
    @SLPCLK 3 ปีที่แล้ว +8

    හන්සි සින්දුව කියනකොට මීට අවුරුදු 15 ට විතර කලින් ශශිකා මිස් සින්දු කියනවා වගේ ෆීල් එකක් තිබ්බා
    හන්සිගේ රූපෙ නොදැක්කා නම්
    සිංදුව කියන්නෙ ශශිකා කියලා ‍රැවටෙන තරම්ම
    හන්සි සුපිරි ගායිකාවක් වෙලා
    තරගෙ ඉවර වෙද්දි ශශිකා එයාටම කියලා Icon එකක් ලංකාවට දෙයි
    ♥️HANSI♥️

    • @malakasugath2238
      @malakasugath2238 3 ปีที่แล้ว

      හැබැයි දිගටම සශිකගෙ වේරියේශන් ඒ විදියටම කිව්වොත් නම් හන්සිට Icon එකක් වෙන්න ලැබෙන්නෙ නෑ.. ඉශාරා එහෙම බැලුවම ලංකාවෙ icon එකක් වෙයි කියලයි මගේ අදහස.. හංසි ඉක්මන්ටම සශිකව අනුකරණය කරන එක නැවැත්තුවෙ නැත්තම් එයාට හොඳ ගමනක් යන්න වෙන්නෙ නෑ

  • @tharusanjeewanidisanayeka1899
    @tharusanjeewanidisanayeka1899 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි කටහඬවල් දෙකම..හදවතින්ම සුභ පැතුම් නංගිල දෙන්නටම..බුදුසරණයි .

  • @nuwasaki
    @nuwasaki 3 ปีที่แล้ว +60

    ඩුප්ලිකේට් ශශිකත් ඉන්නවා එතන 😍

  • @chathuwaytube8069
    @chathuwaytube8069 3 ปีที่แล้ว +22

    අහන්න පුලුවන් සිංදුවක් 👍👍👍 මෙවැනි ගීතයකින් වුවත් බැට්ල් එකක් කරන්න පුලුවන් කියල ශෂිකා මහත්මිය පෙන්නුව

  • @ruthmataraarachchi983
    @ruthmataraarachchi983 3 ปีที่แล้ว +25

    හරීම ලස්සන ගායනයක් කල්පනී සහ හංසි නංගී.. හරිම melodious! Kalpani.. you voice was brilliant! Proud of you! 💖❤😘😍

  • @icefantasy628
    @icefantasy628 3 ปีที่แล้ว +19

    ශෂිකාගේ අසම සිංදුවක් ❤️‍🔥

  • @kanilsenanayaka9994
    @kanilsenanayaka9994 3 ปีที่แล้ว +10

    සියල්ලන් අභිබවමින් ශෂිකා ඉදිරියටම❤️❤️❤️❤️❤️

  • @savi6545
    @savi6545 3 ปีที่แล้ว +9

    Many people said that Coach Shashika is not suitable for this show. Many took Umariya's side and tried to put Shashika down. But she proved everyone that she is the best coach out of all five.

  • @lakmalchathu121
    @lakmalchathu121 3 ปีที่แล้ว +6

    perfect Shashika's training...! we can hear you in the song all the way.

  • @maheshsamarasinghe6308
    @maheshsamarasinghe6308 3 ปีที่แล้ว +44

    brilliant Music rearrangement...it gives a real feel in this song.

  • @Buddhi9887
    @Buddhi9887 3 ปีที่แล้ว +18

    මේ තරම් ඔබ සොදුරු ද...ශශිකා ❤💗💖

  • @dzilvac6606
    @dzilvac6606 3 ปีที่แล้ว +31

    අපි ගොඩක් ආසාවෙන්, ආදරයෙන් රස විදින සද එලිය මමයි නම් ගීතය විරහ ගීතයක් එහෙමත් නැත්නම් බූට් සින්දුවක් බව ඔබ නොදන්නවා වෙන්නත් පුලුවන්...
    තමා හැරගිය ආදරනීය පෙම්වතා පිලිබද ඇතිවන සිතුවිල්ල මෙම ගීතයෙන් පිලිබිබු වෙනවා...
    " මල් පිපෙන තරමටම හද පැතුම් පිපේවා"
    " තරු දිලෙන තරමටම ආදරේ දැනේවා "
    ඇය ඔහුට ආශිර්වාදය එක් කරනවා...
    මම හඩන්නම් මගේ හදවතේ දුක දරාගෙන. සාගරය තරම් කඳුලු සලන්නම්... ඔබගේ අනාගතය ලස්සන වෙන්න මම ඔබට මගේ පැතුම් එක් කරන්නම්...
    ඔයා ලස්සනට ලියපු පෙම් හසුන් දැක්කම මගේ මුලු හදවතම පිච්චිලා යනවා වගේ දැනුනත් මම ඔයාට දොසක් කියන්නේ නෑ... ආදරය පතනවා මිසක්...
    අද තියෙන මල් සින්දු , බූට් සින්දු වගේ නාහෙන් අඩාගෙන හොටු පෙරාගෙන ඇය ලෝකෙටම පේනන හඩන්නේ නෑ...
    අපිට හිමි නොවුණු, අපි අදත් හිතේ හිර කරගෙන් ඉන්න. අමතක කරන්න බැරි මතක ගොඩක් එක්ක හිත පාරගෙන යන අමුතු හැගීමක් මේ ගීතය අහනකොට ගොඩක් අයට දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති.. අද මම කොතනද ? එයා කොහේ ඉන්නෙවා ඇත්ද.. ඉන්න තැනක සතුටින් ඉන්න හැමදාම.

  • @ChalanaPereraMusic
    @ChalanaPereraMusic 3 ปีที่แล้ว +25

    බොහොම මිහිරි ගායනයක්. හදවතින්ම සුභ පතනවා දෙන්නටම. ❤️

  • @mydiary3114
    @mydiary3114 3 ปีที่แล้ว +111

    මීට කලින් මෙහෙම කිව්වා කියලා ශෂිකා කියද්දි කසුන් දාපු හිනාව😀😀

    • @nowaconcordia557
      @nowaconcordia557 3 ปีที่แล้ว +9

      කසුන් ආතල් කොල්ලෙක් :D

    • @anuththarafernando835
      @anuththarafernando835 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @mydiary3114
      @mydiary3114 3 ปีที่แล้ว

      @@nowaconcordia557 එ්ක අැත්ත

  • @ICTPrasanna
    @ICTPrasanna 3 ปีที่แล้ว +20

    the three of them should be a group that create soothing soulful music

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +26

    කෝච් සශිකා තරගකාරියන් දෙදෙනා ගායනා කරනවිට..ඒ ගීතය විදිනව හොදින් පෙනුන..👍👍👍

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 3 ปีที่แล้ว +16

    ශශිකා අක්කා වගෙම ඇයගේ සීතත් සුන්දරයි. මේ බැට්ල් එක කොච්චර සුන්දරද කියල ශශික අක්කම මොනවට ප්‍රකාශ කරනවා. හංසී blind audition එකේ සිංදු කියපු විදියෙන්ම ඇය ගායන ලෝකෙට එන බව මංසලකුණු තැබුවා

  • @dmwickramarathna8089
    @dmwickramarathna8089 3 ปีที่แล้ว +9

    අප්ලෝඩ් කරපු දවසේ ඉදලා දවසට එකපාරක් හරි අහනෝමයි 😍
    ඒ තරම් මිහිරියි ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +4

    සදේ එළිය ඔබයි ශෂිකා නිසංසලා අක්කේ .ගායන ක්ෂෙත්‍රයේ සද ඔබයි .💖 ගායන ක්ෂෙත්‍රයේ රුජින . 💖💖💖💖💖

  • @tharin1862
    @tharin1862 3 ปีที่แล้ว +31

    මාව මොහනය වෙනවා වගේ දැනනවා...ඒ තරම් ලස්සනයි 😔😔😔😔♥️ 😢

  • @nf5331
    @nf5331 3 ปีที่แล้ว +8

    All these coaches are worth of admiring..they are full of humanly qualities.. Nice souls❤

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 ปีที่แล้ว +10

    With Compliment's & best wishes for a bright future, proud of children's of mother Lk. God bless. Compliment's & Grate Mrs. Shsika ( Coach )

  • @shenallahiru70
    @shenallahiru70 3 ปีที่แล้ว +31

    Trailer දාපු වෙලේ ඉඳන් ඉවසිල්ලක් නැතුව ඉඳපු බැට්ල් එක..🖤🖤🖤🖤🖤🖤

  • @malakasugath2238
    @malakasugath2238 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ඉෂාරා.. ඔයාට පුලුවන් තවත් ගොඩාක් දුර යන්න.. හංසිටත් මගෙන් සුභ පැතුම් වගේම කියන්න ඕනෙ තවත් සශික කෙනෙක් වෙන්නෙ නැතුව ඉශාර වගේ තමන්ගෙ දෙයක් ගොඩනගාගන්න.. ජයවේවා

  • @darshamadhuranga3645
    @darshamadhuranga3645 3 ปีที่แล้ว +13

    වචන නෑ 👌👌
    ශශික මිස්ගෙ හැම battle එකකම ඒ ඒ අයගෙ blind audition එකට වඩා රහක් තිබ්බ. ❤️❤️
    කසුන්ගෙ janith (dance monkey කිව්ව) නිසා ඒක නැති උනා.
    කොහොමහරි ශශික මිස් තමා හොදම 🎶👌❤️

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 3 ปีที่แล้ว +7

    Coach shashika ada godak lassanai ❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊😊😊

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 3 ปีที่แล้ว +40

    Original එක අහද්දි එන ෆීලින්ග් එක.......අම්මා ..... කියලා වැඩක් නෑ . සුපිරි

  • @pramode-theinventorfromsri4675
    @pramode-theinventorfromsri4675 3 ปีที่แล้ว +53

    අවුරුදු 15කට 20කට විතර කලින් අහපු ශෂිකගෙ කටහඬ තාම එහෙම්මමයි....

  • @vgamage1234
    @vgamage1234 3 ปีที่แล้ว +6

    ශශිකා කෝච් ගෙ වොයිස් එකට දෙන්නම.පරාදයි 😍😍😍 ලස්සන බැට්ල් එකක්

  • @chethaprabhaofficial978
    @chethaprabhaofficial978 3 ปีที่แล้ว +10

    Heart touching voice ishara akki...😳❤love u both ❤❤❤

  • @dilshan2095
    @dilshan2095 3 ปีที่แล้ว +28

    කෝච් ශශිකගෙ සිංදුවක් මෙච්චර ලස්සනට ශශිකා ඉස්සරහම කියනකොට මාරම සතුටෙන් හිටියෙ ශශිකා....හංසි කවදහරි හැමෝගෙම හදවතේ ගායිකාවක් වෙයි ශශිකා වගේම❤️❤️ අනිත් කෙනත් ෆට්ට❤️❤

  • @ranaviruva2942
    @ranaviruva2942 3 ปีที่แล้ว +180

    උමාරියා අද පොඩි කෙල්ලක් වගේ.😁

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 ปีที่แล้ว +5

    Coach shsika! She is beautiful, andLoving person, this song is Really ORIGINAL👏👏❤❤🌻🌻👍

  • @chazantho5661
    @chazantho5661 3 ปีที่แล้ว +28

    ආසම ගීතයක් සෂිකා කෝච්ගේ..🥺♥️😘

  • @Devni
    @Devni 3 ปีที่แล้ว +10

    Congratulations Hansi & Ishara Akka!!! 😍😍🎉🎉✨✨🔥💜

  • @sansalagangani6490
    @sansalagangani6490 3 ปีที่แล้ว +2

    අනේ ඔයා ඊයෙ ඩෝල් කෙනෙක් වගේ හරිම ලස්සනයි අක්කේ ❤️❤️❤️ආදරෙයි ඔයාට..තවත් අලුත් දේවල් වලින් ඉස්සරහටත් ඔයාව බලාපොරොත්තු වෙනවා..සුබ පැතුම් ඉෂාර අක්කෝ❤️❤️❤️

  • @wasantikumari8885
    @wasantikumari8885 3 ปีที่แล้ว +13

    අද හරිම සංවේදී දවසක් සින්දු ටිකත් හරිම ලස්සනයි

  • @anushkaprabath210
    @anushkaprabath210 3 ปีที่แล้ว +6

    ඒක ලස්සනයි...❤️❤️කන රිදෙන සිංදු අහලා එපාවෙලා හිටියෙ...😁

  • @shanithhettiarachchi8476
    @shanithhettiarachchi8476 3 ปีที่แล้ว +1

    You tube එකට දාන පලවෙනි කමෙන්ටුව මගේ...
    දැනෙන්න ගයනවා කියන්නේ මේකට...
    සුභපැතුම් හන්සි....

  • @kasunniroshana9718
    @kasunniroshana9718 3 ปีที่แล้ว +43

    2:03 ට ශශිකා ආලාප කෑල්ලක් කියනවා මීටර් උන අය මේ කොනට.. ❤♨️💯👇

  • @sujeewarajapaksha6182
    @sujeewarajapaksha6182 3 ปีที่แล้ว +3

    band 👌👌👌
    girls' voices ❤❤😍😍
    coach Shashika..!!!! 💖💖

  • @heshanihettiarachchi197
    @heshanihettiarachchi197 3 ปีที่แล้ว +12

    සඳ එළිය කලේ නම්.. සඳ සාවි හංසිමය... පුදුම ලස්සනයී... කලේ ලස්සනම ලස්සන දෙයක් කරලා ඉක්මනින්ම එන්න ආදරණීය හඬ නිළිය... හංසි ඉස්සරහටම යන්න වරම් ලැබේවා!!!

  • @Thisara1424
    @Thisara1424 3 ปีที่แล้ว +12

    Wow! I don't knw y i just crying by hearing it!

  • @hirunilakshika7327
    @hirunilakshika7327 3 ปีที่แล้ว +39

    Heart touching ♥ battle 💙 ♥ ❤

    • @MM-eb2dr
      @MM-eb2dr 3 ปีที่แล้ว +1

      Agree ❤️

  • @thamodyaathuraliya5191
    @thamodyaathuraliya5191 3 ปีที่แล้ว +43

    සුබ පැතුම් මගෙ මැනික හන්සි😍😍❤️❤️❤️

    • @dzilvac6606
      @dzilvac6606 3 ปีที่แล้ว

      එයා හoසි , ඔයා හාන්සි...

  • @chathuranga1138
    @chathuranga1138 3 ปีที่แล้ว +1

    Aththatama godak feel una.asvalat kaduluth ava.marwm lassna performance ekwk superb.ki.vachanane ane marama mara lassanai.hansi oyage voice eka mara lassanai e vagema oyage costume ekath godak lassanai suranganaviyak vage.❤️❤️❤️❤️

  • @poornimaudayangani2004
    @poornimaudayangani2004 3 ปีที่แล้ว +7

    ශශිකගෙ හැම battle එකකම වගේ වෙනස්ම ලස්සනක් තියෙනවා

  • @markysandaruwan7578
    @markysandaruwan7578 3 ปีที่แล้ว +3

    Hansi's voice tone is so beautiful and it gives so much color to this song ❤️

  • @sumiwijenayake6524
    @sumiwijenayake6524 3 ปีที่แล้ว +5

    Oh my God I got goosebumps whle three of you were singing

  • @Audioclinicmusic
    @Audioclinicmusic 3 ปีที่แล้ว +4

    You’re a strong hearted person. Your future is clearly targeted to the success. Good luck Expire. (කල්පනී)

  • @samadikrishmali9997
    @samadikrishmali9997 3 ปีที่แล้ว +5

    ඉශූ උඹේ බැටල් එක එනකල් බලන් හිටියේ...හරිම ලස්සනයි දෙන්නම..උඹට සුභ අනාගතයක් කෙල්ල...😍😍😍😍

  • @GaweshakaSeriSara1224
    @GaweshakaSeriSara1224 3 ปีที่แล้ว +22

    අම්මෝ ඒ ගායනයේ තිබ්බ ෆීලීන් එක🤫👌🏻👌🏻👌🏻

  • @marsamuel325
    @marsamuel325 3 ปีที่แล้ว +4

    Want to listen again and again...

  • @savegreensrilanka5017
    @savegreensrilanka5017 3 ปีที่แล้ว +1

    One of the brilliant performance of this program and it's amazing the coach Shashika strengthen it More beautifully, wow

  • @ruwnya1374
    @ruwnya1374 3 ปีที่แล้ว +2

    Coach shashika .❤️👑❤️❤️❤️❤️ hansi obath suba patanwa

  • @letslearn2853
    @letslearn2853 3 ปีที่แล้ว +1

    Beautiful variations ishara.. You have worked hard with your voice
    for nice ups and downs.. You have a superb future.. All the best

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් 3 ปีที่แล้ว +9

    ශශිකා හදවතේ ගායිකාව ❤️❤️

  • @ලෝකයදකිමූහරියට
    @ලෝකයදකිමූහරියට 3 ปีที่แล้ว +4

    ඊලග පාරත් මේ කෝච්ලාමයි ඕනී😘😘😘😘😘😘😘😘😘😘😘

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 3 ปีที่แล้ว +1

    නියමයි අක්කේ සිංදුව ලස්සනට කිව්වා සුබ පතනවා වොයිස් වලින් ඉස්සරහටම යන්න ලැබේවා කියලා ජය වේවා 💗💗💗

  • @dinushajayawardhane4864
    @dinushajayawardhane4864 3 ปีที่แล้ว +1

    2.20 wow...මම කියමි හඩාලා..
    That voice + feeling ❤️
    Good luck both of you 😍

  • @insu5959
    @insu5959 3 ปีที่แล้ว +13

    Trending nm ena ekk na hebei. Monaa unat thibunu hodma battels walin hodama ek ❤❤❤

  • @narmadaherathmudiyanselage1087
    @narmadaherathmudiyanselage1087 3 ปีที่แล้ว +1

    congratulations nanga...I m so proud of you ...well done you...
    I wish you all the best for your future .....lots of love ...your number 1fan :)

  • @marsamuel325
    @marsamuel325 3 ปีที่แล้ว +3

    Superb. Very emotional....one.....

  • @vodsam1358
    @vodsam1358 3 ปีที่แล้ว +1

    A heart touching performance😍😍😍 Lovely beyond words♥️♥️♥️ Amazingly done Coach Shashika😊

  • @charakawickramasinghe2156
    @charakawickramasinghe2156 3 ปีที่แล้ว +5

    ශෂිකා නිසංසලා....ලාංකීය නිහතමානී රසාස්වාදය ❤

  • @Kavindu__dulshan
    @Kavindu__dulshan 3 ปีที่แล้ว +3

    Amazing battle ❤️

  • @kddharshana
    @kddharshana 3 ปีที่แล้ว +2

    කෝච් ශෂිකා සැමටම ආදර්ශයක්. සුභපැතුම. 🙏🙏❤️❤️❤️🙏🙏