කැලණි සරසවි කවි මඬුව - 2 කොටස | සංවිධානය - ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය | 2022.09.08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 24

  • @anupamawarnasooriya9352
    @anupamawarnasooriya9352 ปีที่แล้ว +3

    Sriya kividiyani ඔබට deergayusa ලැබේවා budusaranai

  • @kdlalani8440
    @kdlalani8440 2 ปีที่แล้ว +3

    අපූරුයි . තුන් හතර සැරයක් බැලුවා .ජයවේවා .

  • @xyzo1194
    @xyzo1194 ปีที่แล้ว +1

    කොයි තරම් අැහුවත් ඔබ දෙපලගේ කවි නම් එපාවෙන්නෑ හරිම ලස්සනයි දෙන්නාටම ජයෙන් ජයම වේවා දිර්ඝායුෂ දෙන්නාටම

  • @dilhankumara5288
    @dilhankumara5288 2 ปีที่แล้ว +3

    👍👍👍👍 නියමයි ජයවේවා ❤️❤️❤️

  • @anurajayantha5613
    @anurajayantha5613 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ජය වේවා !

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤

  • @senewirathn8731
    @senewirathn8731 2 ปีที่แล้ว +1

    හරිම ලස්සණයි කිහිපවරක් අැහුවිවා.තෙරැවන් සරණයි

  • @sanjimasanjima8521
    @sanjimasanjima8521 2 ปีที่แล้ว +2

    රස වෑහෙන කවි😘😘😘

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +1

    ෂා ගොඩක් ලස්සනයි

  • @niranjanferdinando12
    @niranjanferdinando12 ปีที่แล้ว +1

    මේවා කොච්චර ඇහුවත් එපා වෙන්නෑ🎉🎉❤❤

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 2 ปีที่แล้ว +1

    සිරි සරසවිය කැන්දා සරසවි බිමට
    පිරිපුන් කවිය රස ගැන්විය එක
    ලෙදට
    හරි සුන්දරයි අගහිඟ තිබුනත් රටට
    දිරියකි අනාගත හිටිවන පරපුරට

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว +2

    Jaya wewa

  • @sandiyawarnakula4378
    @sandiyawarnakula4378 2 ปีที่แล้ว +4

    සුබ පැතුම් හෙළ කවියට

  • @nadeevijayabandara7750
    @nadeevijayabandara7750 ปีที่แล้ว +1

    💖💖💖

  • @neiljayawikrama803
    @neiljayawikrama803 2 ปีที่แล้ว +2

    💗

  • @shyamashanmuganathan6271
    @shyamashanmuganathan6271 2 ปีที่แล้ว +3

    හම්මෝ

  • @thusithamahendra
    @thusithamahendra ปีที่แล้ว +1

    Watinawisayakkavi

  • @ලස්සනලංකා-ච5ධ
    @ලස්සනලංකා-ච5ධ ปีที่แล้ว +2

    Sriyage uddachchakama neththa maru... eya vitharak vage kawi danne..

    • @sriyahindurangala
      @sriyahindurangala  ปีที่แล้ว +1

      බොහොම ස්තුති යි 🙏

  • @karuahangama5697
    @karuahangama5697 2 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෝ

  • @jayathissabandara1313
    @jayathissabandara1313 11 หลายเดือนก่อน

    හිදුරංගල ශ්‍රියා කිවිදිය ඉන්න විට නෑ පාළුවක් හැක සතුටක් ලබන්නට

  • @naturevideos2655
    @naturevideos2655 ปีที่แล้ว +1

    😝😝😝😝😂😂😂🙋🙋🙋🙋👏👏👏👏🔥🔥🔥🔥

  • @dharmasridissanayake327
    @dharmasridissanayake327 2 ปีที่แล้ว +1

    මේ stage එක වැඩපොලක් වගේ. දරුවො ඔය වැඩ කලින්ම ඉවර කරල එහාට මෙහාට ඇවිදින්නෙ නැතුව නිදහසේ රසවිදින්න ඉඩ හරින්න. කලින් එකකත් කැමරා කාරයෙක් දැඟලුව. මින් ඉදිරියේදී අඩු පාඩු සකස් කර ගන්න දරුවෝ

  • @tamarajayathilake725
    @tamarajayathilake725 2 ปีที่แล้ว +2

    මල් හතයිනෙ