රත්න මුත්තෙට්ටුපොළ - ශ්‍රියා හිඳුරංගල හිටිවන කවි සංවාදය | කැලණි සරසවි කවි මඬුව | 2022.09.08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • කැලණි සරසවිය - "කෝඩුකාරයින්ට පිදෙන කවිකාර හැන්දෑව - ඉසිඹුලන සුයාමය" | 2022.09.08
    කැලණිය විශ්වවිද්‍යාලයීය ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය සංවිධානය කළ "කෝඩුකාරයින්ට පිදෙන කවිකාර හැන්දෑව - ඉසිඹුලන සුයාමය" කවි මඬුව පසුගිය දා විශ්වවිද්‍යාලයීය පඤ්ඤාරාම නේවාසිකාගාර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ, සමාජ විද්‍යා අංශයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මියගේ උපදේශකත්වයෙන් නවක සිසු පිරිස දැනුම්වත් කිරීම සඳහා ලිංගික අධ්‍යාපනික වැඩසටහනක් ලෙස පැවැත්වූ මෙහි ප්‍රධාන දේශනයේ කියැවුණු කරුණු කවියෙන් කියන ලෙස සංවිධායක මණ්ඩලය කළ අභියෝගය හමුවේ කවි කිවිඳියෝ සභාව රස ගැන්වූහ. එහි දී රත්න මුත්තෙට්ටුපොල කවියා සහ ශ්‍රියා හිඳුරංගල කිවිඳිය අතර ඇති වූ කවි සංවාදය යි, මේ.
    රතුපස්වල ලලිත් ප්‍රේමතිලක, තුෂාර හෙට්ටිආරච්චි, මැණිකේ සේනානායක, අමිතා කුමාරි ද සිල්වා යන කවි කිවිඳියෝ ද මීට සහභාගි වූහ.
    විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
    #kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #sriyahindurangala #hindurangala #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #kelaniya #kelani #kelanicampus #sarasaviya #kelaniyakavi #kelanikavi #kelanihostel #rathupaswala #lalith #rathnamuttettupola #menike #thushara #amitha #centerforgender #gender

ความคิดเห็น • 25

  • @karunaratnaml
    @karunaratnaml 2 ปีที่แล้ว +5

    වීඩියෝ 5 ම එක හුස්මට අද බැලුවෙමි.
    ස්තුතියි තෙරුවන් සරණයි.

  • @xyzo1194
    @xyzo1194 ปีที่แล้ว +1

    අනේ මේ දෙන්නාගේ කවි අහන්න තියනවානම් කන්න ඔ්නත් නෑ හරිම රසවත් ඉදිරිටම ගෙන යන්න ජයෙන් ජයම වේවා ඔබ දෙපලට

  • @dilhankumara5288
    @dilhankumara5288 2 ปีที่แล้ว +4

    හරිම රසවත් කවි❤❤❤

  • @karuahangama5697
    @karuahangama5697 2 ปีที่แล้ว +2

    ආසාවෙන් රස වින්දෙමි
    ජයවේවා

  • @niranjanferdinando12
    @niranjanferdinando12 ปีที่แล้ว +1

    ❤❤❤

  • @anuradhahiripitiyage4673
    @anuradhahiripitiyage4673 2 ปีที่แล้ว +2

    👍

  • @rohanaceb4830
    @rohanaceb4830 ปีที่แล้ว +1

    ජයවේවා.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +2

    ජය වේවා හැමෝටම

  • @punchiiskole8752
    @punchiiskole8752 2 ปีที่แล้ว +2

    ජයවේවා!!!

  • @gaminisudarshana6982
    @gaminisudarshana6982 2 ปีที่แล้ว +1

    ඔබලට.✌

  • @surangibasnayake
    @surangibasnayake ปีที่แล้ว

    තෙමි තෙමි කරට කර පෑහි කවි වැස්සේ ඇය ගැහැනියක් මුත් නැහැ නොවැ පසු බැස්සේ කරනම් ගසන සිරි සරසවි ලග සිත්සේ ඔබ දෙවු දුවේ මැනිකකි මනු ලොව අස්සේ

  • @raniqween1009
    @raniqween1009 ปีที่แล้ว

    ඔයාල සැවොම හරි ලස්සනට කවී කියනවා ❤තෙරැවන් සරනයි

  • @sooriar6256
    @sooriar6256 ปีที่แล้ว +2

    කෝදොස්තර මහත්තය අඩුයිඅද,,

  • @gihansooriyaarachchi577
    @gihansooriyaarachchi577 ปีที่แล้ว +1

    Kavi
    Ūjj

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 2 ปีที่แล้ว +1

    Kiyanna vachana naha niyamai

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 2 ปีที่แล้ว +1

    හොදයි

  • @sooriar6256
    @sooriar6256 ปีที่แล้ว +2

    පුදුම ලස්සනයි 5'එනකමිබලන්හිටියෙ ලංඩන්සිට

  • @DulikaChathurangi-e6r
    @DulikaChathurangi-e6r 7 หลายเดือนก่อน

    ❤❤

  • @කෞෂිමද්දුමබංඩාර
    @කෞෂිමද්දුමබංඩාර 2 ปีที่แล้ว +2

    ❤❤❤