Anduru Sewaneli | අඳුරු සෙවණැලි | Episode 16 | 2020-11-03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • තම මිණීමරුවන් සොයා ආ රංගගේ කලින් බිරිඳගේ ආත්මය...
    පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3lZ6OfR
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website - www.hirutv.lk
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #AnduruSewaneli #අඳුරු සෙවණැලි #HiruTV #teledrama

ความคิดเห็น • 142

  • @dew-girl
    @dew-girl 2 ปีที่แล้ว +66

    අඳුරු සෙවනැලි පෝන් එකෙන් බලන අය කෝ බලමු😋😋

  • @nadeeshapriyangani3355
    @nadeeshapriyangani3355 3 ปีที่แล้ว +77

    Hamadama aduru sewanali balana Aya like krnna

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +2

      අපිවත් සබ්ස්ක්‍රයිබ් කරලා අපිටත් සප්‍රයිස් කරන අපිටත් ඉස්සරහට යන්න පුළුවන් වෙයිද කියලා බලන්න

    • @praveenmahagamage6061
      @praveenmahagamage6061 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ... ඔන්න මම Like kalaa.

    • @dasunmadusanka207
      @dasunmadusanka207 3 ปีที่แล้ว +1

      @@praveenmahagamage6061 I i0

    • @dasunmadusanka207
      @dasunmadusanka207 3 ปีที่แล้ว +1

      Cnamiudasilua w8

    • @dasunmadusanka207
      @dasunmadusanka207 3 ปีที่แล้ว +1

      @@praveenmahagamage6061 ww

  • @dilhaniekanayaka6919
    @dilhaniekanayaka6919 3 ปีที่แล้ว +4

    නොගැලපීම් අත්වැරදීම් ගොඩක් තියනවා මේ කතාවෙ.

  • @MdRabbi-he4io
    @MdRabbi-he4io 3 ปีที่แล้ว +8

    මමත් ආසයි පරන කාලේ කතා අහන්න 👍

  • @samanthi8963
    @samanthi8963 3 ปีที่แล้ว +14

    හොල්මනුත් හොල්මන් වෙලා බලන් ඇති මිනිස්සු හොල්මන් කරද්දි😂😂😂😂

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +4

    රංගගේ දෙවෙනි කෙල්ල කළු උනාට අමුතු ලස්සනක් තියන්නෙ

  • @user-do6vs4ll6w
    @user-do6vs4ll6w 4 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව 😊😊😊😊❤❤❤❤❤

  • @amithsuranga5136
    @amithsuranga5136 3 ปีที่แล้ว +6

    Minimaruwonta ohoma thamai daduwam denna ona....paliganime chethanawen maruna balagathu athma ekka katawath berenna baa

  • @desawanarawaya
    @desawanarawaya 3 ปีที่แล้ว +7

    බය හිතෙන විදියට ත්‍රාසය වැඩි කරන්න අප්පා .

  • @kavindagayan4325
    @kavindagayan4325 ปีที่แล้ว +3

    කතාව නම් වැඩිය කොල්ටි නෑ..හැබැයි ජීවිතේට ආදර්ශයක් දෙනවා...

  • @nimalinimali8890
    @nimalinimali8890 3 ปีที่แล้ว +5

    Thawath me wage vidio one.mama harima aasai balanna👍🤤

  • @praveenmahagamage6061
    @praveenmahagamage6061 3 ปีที่แล้ว +6

    අදුරු ආත්මයක භයංකාර බව ගම්‍ය වෙන්නෙ හරිම ගුප්ත විදියට රගපාද්දියි.. ඒත් මේ අදුරු ආත්මය පොඩ්ඩක් අවුල්. බණ්ඩාර මරන තැන හොදටම අවුල්. එතනදි මට හිනා යනව 😆😂😂😂

  • @yasindupathiraja6446
    @yasindupathiraja6446 3 ปีที่แล้ว +4

    Ohoma wenawanam minissu 10,15 marapu un mechcara kal inne na.athmayanta deyak karanna puluwan minihekge agata athul unoth witharai

  • @user-kp7bc3eb5f
    @user-kp7bc3eb5f 3 ปีที่แล้ว +2

    අනේ අප්පේ එක පාරක් ගැහුවා කියල.මැරෙනවා ද අනේ 🤣🤣

  • @asankaruwan2744
    @asankaruwan2744 3 ปีที่แล้ว +12

    හොල්මන් වලට සෙවනැල්ලක් තියෙනවා කියලා දැනගනිද්දි වයස කීයද උඹලට

  • @ishanhansana1888
    @ishanhansana1888 3 ปีที่แล้ว +7

    Campika harine frogerem aeka hodai

  • @srilankasrilanka8031
    @srilankasrilanka8031 3 ปีที่แล้ว +5

    ලස්සනයි කතාව

  • @kasundameera2689
    @kasundameera2689 3 ปีที่แล้ว +4

    Digatama video danna

  • @lishithashenal5605
    @lishithashenal5605 3 ปีที่แล้ว +1

    Mama asawen baluwe adisi ra 10 patan gaththu kalema ewa aththama sthana ahema helidaraw karapu nam gam aththama ewa nisa ewanm godk baya hithenawa . Aduru sewanali echchara colity na .. a unata hiru tv ayathanayen mehema katha gena ekata godk sthuthi wantha wenawa ❤️

  • @nisanthilakmali7300
    @nisanthilakmali7300 3 ปีที่แล้ว +2

    නොදකින් මැරිලාවත් ඉන්නෙ නැහැ පාඩුවෙ මැරුනෙත් තියන ලොකු කම නිසා

  • @Mama-gd5mv
    @Mama-gd5mv 3 ปีที่แล้ว +15

    එක්කෙනෙක්වත් රගපානව මෙලෝ වැඩක් nee ..
    ඔහෙ දෙබස්කියෝනව
    😲😲😄😄

    • @Mama-gd5mv
      @Mama-gd5mv 3 ปีที่แล้ว

      @@arunaprabath2434 🙏🙏👌👌 hm

    • @yasindupathiraja6446
      @yasindupathiraja6446 3 ปีที่แล้ว

      Okata ganne jeewitheta ragapapu nathi aya bn ekai

    • @Mama-gd5mv
      @Mama-gd5mv 3 ปีที่แล้ว

      @@yasindupathiraja6446 😄😄

    • @maduranawaka8214
      @maduranawaka8214 3 ปีที่แล้ว

      Kauruth ipaduna gamn awidde na onima kenekge adupadu thinawa pitin balana ayata waradi kiynna godak lesi

    • @Mama-gd5mv
      @Mama-gd5mv 3 ปีที่แล้ว

      @@maduranawaka8214 වැරදි පෙන්වා දීම වටිනව ok 😄😄😄😄

  • @asankaruwan2744
    @asankaruwan2744 3 ปีที่แล้ว +7

    එකතැනක රංගගේ මිනිය විරිත්තනවා වගේ ඉන්නවා.. අනිත් පාර කට පියන් ඉන්නවා

  • @praveenmahagamage6061
    @praveenmahagamage6061 3 ปีที่แล้ว +6

    කතාව ලස්සනයි ගුප්තයි . එත් හොල්මන තාත්වික මදි රංගනයෙන් . Camera, lightning script , actors , actresses , anith dewal , background musics okkoma hodai..

  • @bodare-3421
    @bodare-3421 3 ปีที่แล้ว +2

    Maha sonage seen ekakuth haduwanm supiri

  • @Mama-gd5mv
    @Mama-gd5mv 3 ปีที่แล้ว +12

    මෑණියන්ට 👻 අල්ලන්න නෙමේ කෙලින් හිටන්.ඉන්නවත් පනක් nee.
    😄😄😄😄😄😄

  • @puspakumary3485
    @puspakumary3485 3 ปีที่แล้ว +5

    👍👍👍👍👍

  • @maryamhelfawy8343
    @maryamhelfawy8343 3 ปีที่แล้ว +3

    Manuassaya kiyapu dewal kara nam ehema nowennat tibuna.anika gedara wada karanna oni ganiyek unama.manuassaya kiyana kisi deyak ahanne na.ehema ba kasada bandama

  • @nethushakumara7036
    @nethushakumara7036 3 ปีที่แล้ว +3

    මෙි ගමෙි ඉඩමක් ගන්න තියෙයිද

  • @surangapathirana3760
    @surangapathirana3760 3 ปีที่แล้ว +4

    holmana harima kathai

  • @nadeeshamaduwanthi4558
    @nadeeshamaduwanthi4558 3 ปีที่แล้ว +6

    Holmanak unath sadaranai ithi 🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟

    • @Yasiru
      @Yasiru 3 ปีที่แล้ว

      pixuda eki hasiren awidiha mahathyata awanatha unanm ohoma wena na

  • @dinidhuthimiradesilva2992
    @dinidhuthimiradesilva2992 3 ปีที่แล้ว +1

    Aea holman nam kalukumarayata samani

  • @PriyankaraSampath-ku7fx
    @PriyankaraSampath-ku7fx 6 หลายเดือนก่อน

    මුන්ට හොද වැඩේ කෙල්ලව මරලා අඩන්න වැල පෙන්න කව්රුත් නැ මුන්ට විතරයි ද දුක මේවා කරන උන්ට දෙන්න ඕන දඩුවම් දුන්නා කෙල්ලන්ට වද දෙන උන්ට කල යුතු දේ කලා

  • @deepaljayasingha7486
    @deepaljayasingha7486 2 ปีที่แล้ว +1

    mehema duppath gewal walata ena kello hitiyoth atapattamata kiyanna one hode...konde straight karala charitha modern eth duppath kollek awlakuth ne u kuli wada lu karanne...kawad bn me rawattanne...

  • @praveenmahagamage6061
    @praveenmahagamage6061 3 ปีที่แล้ว +2

    රංග කියන්නේ නාහෙට අහන්නැති එකෙක් 😑

  • @dlwickzz2425
    @dlwickzz2425 3 ปีที่แล้ว +5

    මෙලෝ රහක් නෑ නේ ඕයි...
    මට 5000/= ගානේ දෙනවා එක ස්ක්‍රිප්ට් එකකට.. මම ලියලා දෙන්නම් මීට වැඩිය කතා ටිකක්..

  • @dinushadila7239
    @dinushadila7239 3 ปีที่แล้ว +4

    bayawenna hithan baluwe. eth meke kisi gathiyak nane. baya hithunema na.
    bayakaranna try krla thynwa. eth bayak danun na. poddak film ehema balala e wage hadanna. epa wenawa nathnm

  • @officalstetus3195
    @officalstetus3195 3 ปีที่แล้ว +1

    Baya hithenne nan

  • @malkashamini8993
    @malkashamini8993 2 ปีที่แล้ว +1

    හොද වැඩේ නිතියෙන් දඩුවන් ලැබෙන්නෙත් නැනෙ ඒ නිසා ඔහොම වෙන්නම ඕනි

  • @sakunigamage2734
    @sakunigamage2734 3 ปีที่แล้ว +10

    මෑනියො ඔක්කොටම වැඩිය හොදයි

  • @PunidiMalhara-gw7yj
    @PunidiMalhara-gw7yj หลายเดือนก่อน

    😊😊

  • @youcantoopagelk
    @youcantoopagelk 3 ปีที่แล้ว +3

    Kisi thatwika gatiyak ne

  • @ayushagauri7518
    @ayushagauri7518 3 ปีที่แล้ว +1

    Hodai

  • @user-gx8mx2tk8c
    @user-gx8mx2tk8c ปีที่แล้ว

    ohoma කරන awun පවුල් පිටින් යන්න one

  • @nadeeshasamaraweera3554
    @nadeeshasamaraweera3554 25 วันที่ผ่านมา

    අනේ යකෝ වැරදි කරන එකාට මුකුත් අවුලක් නැ වෙන අහින්සක මිනිස්සු පස්සේනේ හොල්මන් යන්නේ මාර හොල්මන්නේ

  • @daronf50delon96
    @daronf50delon96 3 ปีที่แล้ว +2

    Yo

  • @kantipusfakanti1159
    @kantipusfakanti1159 3 ปีที่แล้ว +2

    Waradi.minisunta.daduwan.labawa.

  • @deepikapriyadarshani2610
    @deepikapriyadarshani2610 3 ปีที่แล้ว +1

    Hoda.wede.epanam.maran.netiwa.atha.arapiyau

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +2

    මැරෙන්න කලිනුත් යකින්නක් මැරුනම කොහොමද

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh 15 ชั่วโมงที่ผ่านมา

    මරන්න ඕන එකා නෙමෙයි කෙල්ල මැරුවේ මුලින්ම

  • @Mrdila4423
    @Mrdila4423 3 ปีที่แล้ว +2

    Kisima therumak ne kathawa

  • @nawathenatv-tv5252
    @nawathenatv-tv5252 3 ปีที่แล้ว +3

    අනේ යාලුවනේ අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න මොකද අපිටත් ඉස්සරහට යන්න පුළුවන් වෙයිද කියලා බලන්න ඒකට ඔයාලගේ උදව් ඕනා පුළුවන්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @chariththaraka4264
    @chariththaraka4264 ปีที่แล้ว

    Aiiyooooo mamat holmanak unaneeee😝😝😝😝😝😝😝😝😝😝

  • @chamindatileconstruction3972
    @chamindatileconstruction3972 2 ปีที่แล้ว +1

    Holmanata raga Panna Mata ynna thibbe appa

  • @chathurasuboda1998
    @chathurasuboda1998 3 ปีที่แล้ว +1

    Hi

  • @notysithuimtrans1959
    @notysithuimtrans1959 3 ปีที่แล้ว +2

    hy yaluwane api okkoma shllie dalaa kadha koppeyak arn demu manieyonta pau manieyonta

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 3 ปีที่แล้ว +1

      පුළුවන්නම් අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න ඉස්සරහට යන්න පුළුවන් වෙයිද කියලා බලන්න

  • @shamaliperera4189
    @shamaliperera4189 ปีที่แล้ว

    Y

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +3

    Ai holmana muna wahan inneee...🤔🤔🤔🤔

  • @y.a.desilva7666
    @y.a.desilva7666 3 ปีที่แล้ว +2

    Meka tv eke yanne kiyatada

    • @dinethliyanage1839
      @dinethliyanage1839 3 ปีที่แล้ว

      Tuesday 10.30pm
      10.30pm kiwwata 10.45 wage wenawa news iwara wela patan gannakota

  • @wasanthadissanayake9433
    @wasanthadissanayake9433 2 ปีที่แล้ว +2

    හොල්මන් කෙල්ලෙක් නැද්ද 😁😁

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +2

    මේ ගෑනි බලහන්කෝ බත් පිගානව්ත් බෙදලා දෙන්න බැ

  • @dilshanprabhash6216
    @dilshanprabhash6216 3 ปีที่แล้ว +1

    Champikawa marana eka nikan kala atha pissa wagene... anika oluwe le. biththiye mukuth na...

  • @surangapathirana3760
    @surangapathirana3760 3 ปีที่แล้ว +3

    a holmana hariyata ragapanna danne nadda koheda. mawa gaththanam mama hodata karanawa

  • @Yasiru
    @Yasiru 3 ปีที่แล้ว +3

    hoada wade e gani tma okkoma kre

  • @user-jn9bu4ek6b
    @user-jn9bu4ek6b 3 ปีที่แล้ว +2

    භූත බලවේග 🤔

  • @sayurianuthara9777
    @sayurianuthara9777 3 ปีที่แล้ว +4

    👻👻👻😷😷😷

  • @shanedirisinha6134
    @shanedirisinha6134 8 หลายเดือนก่อน

    ඔන කමීන් මැරුම් කෑවේ

  • @delipeesaranga953
    @delipeesaranga953 3 ปีที่แล้ว +2

    Kavadavath jivithaththekka සෙල්ලම් karanna epa bn

  • @Mama-gd5mv
    @Mama-gd5mv 3 ปีที่แล้ว +2

    අනේ මන්ද කිසිම වැඩක් nee
    😄😄😄😄

  • @dlwickzz2425
    @dlwickzz2425 3 ปีที่แล้ว +1

    හොල්මන මිනීමරද්දි මෝඩ කැමරාකාරයා ඇයි ලයිට් එක කවර් කරගෙන ඒ ශොට් එක ගන්නෙ නැත්තේ.? රෑට කැලේ මැද්දෙ ඉර පායලා වගේ හරි කැතයි එහෙම..

  • @lasanthiramyalatha7399
    @lasanthiramyalatha7399 3 ปีที่แล้ว +1

    Adisi 10 aya dannko

  • @fernandosanjaya9747
    @fernandosanjaya9747 3 ปีที่แล้ว +1

    Oya wage aunta hada wade

  • @rajitnarajitna2509
    @rajitnarajitna2509 8 หลายเดือนก่อน

    Me

  • @romanojansz9642
    @romanojansz9642 3 ปีที่แล้ว +2

    1971 jvp killed girl ghost have come in

  • @sithumiduwara1918
    @sithumiduwara1918 3 ปีที่แล้ว +1

    P

  • @Mama-gd5mv
    @Mama-gd5mv 3 ปีที่แล้ว +2

    👻 👻👻😱😱🏃🏃🏃🏃😱

  • @MaliduDeshan-m9y
    @MaliduDeshan-m9y 2 หลายเดือนก่อน

    🤣

  • @prankfun5959
    @prankfun5959 3 ปีที่แล้ว +3

    පුදුම දෙමවුපියෝ

  • @sameerhwayte3050
    @sameerhwayte3050 10 หลายเดือนก่อน

    😅😅

  • @keshalamadu1651
    @keshalamadu1651 3 ปีที่แล้ว +1

    Kauda ban mewa hadanne . Miwa Holman newae mewata kiyanne vihelu kiyala

  • @vimukthichiranthie5733
    @vimukthichiranthie5733 3 ปีที่แล้ว +2

    Kauda danne naha me holmana makeup kale

  • @tk-ie9pn
    @tk-ie9pn 3 ปีที่แล้ว +2

    චම්පිකාට ඉන්න එකී කොහෙන්ද බන් හොයා ගත්තේ කැත ගෝනියයි..👹️👹️👹️🐒🐒🐒🐒🐒🐒🐒🐖🐖🐖🐖🐖🐸🐸🐸🐸🐸🦉🦉🦉

  • @jasinliyngepasindupasindu7461
    @jasinliyngepasindupasindu7461 8 หลายเดือนก่อน

    😂

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 3 ปีที่แล้ว +5

    හොල්මන කැතයි

  • @mahindasamankumara4471
    @mahindasamankumara4471 3 ปีที่แล้ว +1

    Ghh

  • @Sana_Bediwewa
    @Sana_Bediwewa 3 ปีที่แล้ว +3

    හොල්මන කැතයි හොඳේ

    • @notimax7226
      @notimax7226 3 ปีที่แล้ว

      Bayai yakooo me dnna epaa ambo gedar idalth hamarai

    • @Sana_Bediwewa
      @Sana_Bediwewa 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

  • @hardiktailit8896
    @hardiktailit8896 3 ปีที่แล้ว +1

    තේරුමක් නැ

  • @sllionsbroos
    @sllionsbroos 3 ปีที่แล้ว +1

    Mamath subscribe karanna

  • @upayamaxsrinath3313
    @upayamaxsrinath3313 3 ปีที่แล้ว +3

    😂🤣🤣🤣

  • @r_priyadharshani4792
    @r_priyadharshani4792 ปีที่แล้ว +1

    🤚

  • @user-tm6ji4mn3k
    @user-tm6ji4mn3k 7 หลายเดือนก่อน

    😊

  • @maneeshasewwandi303
    @maneeshasewwandi303 3 ปีที่แล้ว +1

    👍👍

  • @k.k.d.lahirusandaruwan3338
    @k.k.d.lahirusandaruwan3338 3 ปีที่แล้ว +1

    👍👍👍👍