Anduru Sewaneli | අඳුරු සෙවණැලි | Episode 20 | 2020-12-01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น •

  • @AshithaBandara-f7h
    @AshithaBandara-f7h 7 หลายเดือนก่อน +7

    මේව බලල රෑට නිදියනකොට අම්මටසිරි වෙනෝ තනියමනෙ ඉන්නෙ😢...අදුරු සෙවනැලි කතා ඔක්කොම බලලා තියෙන්නෙ...ඒවා මරු අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෑ😅😅හැබැයි තනියම ඉන්නව කිව්වට මේ කාමරේ ඉදන් අනිත් කාමරේට යන්න බයයි..කරන්න දෙයක් නැහැ මේව බැලුවත් තනියම ඉන්න එපැයි.මේ කතා ඔක්කොම මරු..❤😢😊😮

  • @GayathriRodirgo
    @GayathriRodirgo 3 หลายเดือนก่อน +4

    අදුරු සෙවණැලි කතාවට,රගපාන
    කෙල්ල හරිම,ලස්සනයි .❤

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 ปีที่แล้ว +23

    මේවා බලද්දි මට බය හිතෙන්නේ නෑ තනියම ඉද්දි තමා මතක් වෙන්නේ .පාන්දර ක්ලාස් යද්දී බය හිතෙන්වා

    • @pushpakanthi776
      @pushpakanthi776 2 ปีที่แล้ว +1

      Ow ane

    • @SenushGAMING1
      @SenushGAMING1 2 ปีที่แล้ว +1

      අඩො ow ඇ මට නම් බලද්දි බයක් නෑ නිදා ගනිද්දි ඒම මරු😶‍🌫🌼

    • @Shehan_official_
      @Shehan_official_ 2 หลายเดือนก่อน

      පස්සෙන් එයි හොදේ😂

  • @warunakanchana6148
    @warunakanchana6148 ปีที่แล้ว +8

    ආච්චිත් පිස්සු කෙලිනවනේ Love එකක් set වීගෙන එනකොට ආච්චි වැඩේ කනවා.

  • @kingsleydunston9115
    @kingsleydunston9115 2 ปีที่แล้ว +3

    මේ මනුස්සයා අස්සෙන් පැන පැන බර බර ගානවා..කියන දෙබසක්වත් හරියට ඇහෙන්නෙ නෑ,මේ බර බර ගාන කෙනා නැතිනම් තවත් ලස්සනයි.තටම තටම කියෝනවා රෙවෙන්න ඔන්න මෙන්න වගේ.

  • @nisansalashenudi4981
    @nisansalashenudi4981 10 หลายเดือนก่อน +3

    මේ නාකියා මැදින් පැනලා කෑ ගහන එක නිසා බලන්නත් එපා වෙනවා 😒

  • @ChiranthakaMihiranga-45567
    @ChiranthakaMihiranga-45567 4 หลายเดือนก่อน +2

    ඒ කෙල්ල බව වෙලා තියෙන්නේ ආච්චි අද්භූත ඇදුරු ආත්මය 👻🏠

  • @beautyconner8776
    @beautyconner8776 4 ปีที่แล้ว +18

    අපෝ කවුද ඇප මේ හඬ කවන එක්කෙනා.මේකෙන් මේ හඬ අයින් කළා නම් තවත් හොඳයි.

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අද නම් කෙල්ල කොල්ල දෙන්න ලස්සනයි ..🤣👌

  • @hashini9389
    @hashini9389 3 ปีที่แล้ว +36

    කතාවට වඩා මේ නාකි මිනිහගෙ කටහඬට බය හිතෙනවනෙ යකෝ...😹💔

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 4 ปีที่แล้ว +21

    ආච්චිත් මරු ආතල් ගන්නේ

  • @ChandikaTharusha-em5fi
    @ChandikaTharusha-em5fi ปีที่แล้ว +3

    මේකේ අන්තිම කොටස පෙන්නන්නෙ නෑනේ😢

  • @buddikapremathilaka
    @buddikapremathilaka 3 ปีที่แล้ว +20

    මේ වගේ හොල්මන් නම් හා අම්මේ.... 🤩🤩🤩🤩

  • @maleeshaslchannel
    @maleeshaslchannel 2 ปีที่แล้ว +4

    දුවේ,දුවේ,දුවේ,දුවේ

  • @kavindagayan4325
    @kavindagayan4325 ปีที่แล้ว +3

    කෙල්ල නම් ලස්සනයි .... කඩහඩ හරිම කියුට් 😜

  • @sagarasanath6777
    @sagarasanath6777 3 หลายเดือนก่อน +1

    මේක කියවන නාකී සීයාට කෙදි සහිත අහාර දෙන්න ඕන

  • @anjanaviraj6252
    @anjanaviraj6252 2 ปีที่แล้ว +4

    Anna අරකිට දුවේ ගාගෙන ගියා නේත 😹

  • @ravinduekanayake5290
    @ravinduekanayake5290 หลายเดือนก่อน

    මේවා මාර stories❤

  • @maduekanayaka4172
    @maduekanayaka4172 3 ปีที่แล้ว +3

    😱😱😱😱 අම්මෝ ආච්චි නම් මරු

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    😱 බය නම් හිතුනේම නෑ 😃😃😃😃

  • @tharuvlogs1021
    @tharuvlogs1021 2 ปีที่แล้ว +2

    Merunu gamanma holman karanawa

  • @modernlife5690
    @modernlife5690 4 ปีที่แล้ว +10

    ඒ මේ... ඔයිට වඩා පොඩ්ඩක් බය හිතෙන විඩියට හදන්න බෑද... අදිසි එකේ නම් සද්දෙට හරි බය හිතෙන වා😁 😂😂😂😂

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +8

    කෙල්ල ගාමන්ට් යන්නෙ ඒ උනාට ගෙදර නම් සුපිරියටම හදලා තියන්නෙ පට්ට සල්ලිකාරයො වගේ.සල්ලි තියෙනවා නම් මොකටද ගාමන්ට් යන්නෙ

    • @rithmilalakjayani4887
      @rithmilalakjayani4887 หลายเดือนก่อน

      😂😂😂😂 ඇත්ත නේ යකො 😅

  • @Nethumina7665
    @Nethumina7665 2 ปีที่แล้ว +1

    Achchi th maru wada thamai karanne...

  • @අජිත්කුමාර-ඞ5ඪ
    @අජිත්කුමාර-ඞ5ඪ 3 ปีที่แล้ว +10

    අනේ මේ හොල්මන් මම දැකලා තියෙනවා අහලාතියනවා
    ඒත් හොල්මන් වලින් හෙවනැල්ල පේන්නේ නෑ

    • @nelumgamage5182
      @nelumgamage5182 2 ปีที่แล้ว

      හොල්ලමන් කියලා දෙයක් තියෙනවද

    • @SanjeewaSurendra-zn3ut
      @SanjeewaSurendra-zn3ut ปีที่แล้ว

      @@nelumgamage5182 holmn kiyl deyk na

  • @tharupalihawadana7681
    @tharupalihawadana7681 2 ปีที่แล้ว +3

    Matath lagakadi achchi kenek paredi hambela man puluwan widiyata udaw karagen innwa. Dannam hithata bayakuth thiyenwa😥😂 udaw karannath baya hithenawa minissunta 😐

  • @nadirajayatilaka1817
    @nadirajayatilaka1817 3 ปีที่แล้ว +2

    මම.රෑ.12.1ක.වෙකමි.බලනවා.බයක්.නමි.හිතෙන්නේ.නැහැ.

  • @madushanipathirana1232
    @madushanipathirana1232 2 ปีที่แล้ว +4

    තේරුමක් නැහැ මේ කතාව..අවසානයක් නැහැ හරියට..

  • @kalpanikalpani2064
    @kalpanikalpani2064 4 ปีที่แล้ว +11

    කාටුන් එකක් නෙමෙයි manuyo මේ හොල්මන් තියෙන්නේ voice එක වෙනස් කරොත් හොඳයි

  • @ajithboc3249
    @ajithboc3249 4 ปีที่แล้ว +16

    හඬකවන්න වෙන මිනිහෙක් ඇත්තෙම නැද්ද ?
    මල විකාර voice එක😢😢😢

  • @sadunpushpakumara815
    @sadunpushpakumara815 4 ปีที่แล้ว +3

    Kalla lassanai

  • @kaushalyanishadi7953
    @kaushalyanishadi7953 4 ปีที่แล้ว +3

    Yaluwage gedrata giya😂😂😂😂😂🤗🤗🤗....

  • @dewminaperera1069
    @dewminaperera1069 4 ปีที่แล้ว +5

    Maru wadak

  • @sonuakash5302
    @sonuakash5302 3 ปีที่แล้ว +3

    Hiru akkaa lassanaii❤

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 2 ปีที่แล้ว +1

    gevalnam...hamoma.lassanata.hadagena.inne

  • @roshinijayasinghe8547
    @roshinijayasinghe8547 10 หลายเดือนก่อน

    Appo api baya wei mewata mewada holman katha kiyanne 😂😂😂

  • @shanubbh637
    @shanubbh637 4 ปีที่แล้ว +4

    Wageesha nangi inne holmanata ❤❤❤

  • @desawanarawaya
    @desawanarawaya 4 ปีที่แล้ว +1

    ඒ දෙන්න ලස්සනයි ඈ මරු

  • @gihangisadunikasadunika8016
    @gihangisadunikasadunika8016 ปีที่แล้ว

    Tiromak nehe 🎉,

  • @xnoobbsl2221
    @xnoobbsl2221 3 ปีที่แล้ว +1

    Meeka balala minissunt udau krna ekath navththnv sure 🙂👍

  • @jayasankamadushan3182
    @jayasankamadushan3182 4 ปีที่แล้ว +1

    Akke oya lassani

  • @anjanaviraj6252
    @anjanaviraj6252 2 ปีที่แล้ว +2

    මේවා බලද්දි පාරෙ ඉන්න කෙනෙක්ටවත් උදව් කරන්න හිතෙන්නෑ 😐😒

  • @sameerajayawickrama2307
    @sameerajayawickrama2307 4 ปีที่แล้ว +16

    හඩ කවන මනුස්සයට කක්කබර හැදිලද

    • @tk-ie9pn
      @tk-ie9pn 4 ปีที่แล้ว +2

      Dawasak mamat ohoma ahuwaa.😜😜😜😜

    • @nalakasangeewa9410
      @nalakasangeewa9410 4 ปีที่แล้ว +1

      Tikak vithara .wage neda.

  • @nettmiakarrsa4561
    @nettmiakarrsa4561 4 ปีที่แล้ว +4

    Yako ma waga dawal dakina kota katawat watura tikak wat danna baya hitanawa ne🙄🙄🙄🙄🙄🙄🙄🙄😏🤨🤨🤨

  • @pahansila2786
    @pahansila2786 3 ปีที่แล้ว +3

    පසුබිම් කටහඬ හරියට නැත්නම් අයින් කරන්න

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +2

    මේකෙ පසුබිම් කථනය කරන්නෙ ලෙඩ ඇඳක පන අදින පොරක්ද

  • @sadunpushpakumara815
    @sadunpushpakumara815 4 ปีที่แล้ว +1

    Hadakawana kana ta kakkibara Wala 😁😁😁😁😁😁😁

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 2 ปีที่แล้ว +1

    panaadina.kenakuta.udawkalothnam.karadare.watenawamai.anesa.pravisamin

  • @ahmadhamaryam5691
    @ahmadhamaryam5691 3 ปีที่แล้ว

    Super

  • @chamikadushan6788
    @chamikadushan6788 4 ปีที่แล้ว +3

    Me achchila inna shin eka molo rahak ne . Nadisha nam maru ❤❤

  • @dumindakumara4041
    @dumindakumara4041 4 ปีที่แล้ว

    Me wage katha thawath hadanna,,,udauwak oninam apitath keyanna,😃😃😲😲😲😲

  • @MalithKaushal-d8l
    @MalithKaushal-d8l 24 วันที่ผ่านมา

    APIw araksha krnn thmi holmankwth natte😂

  • @Pubudunadeesh
    @Pubudunadeesh 2 ปีที่แล้ว

    ammage charithaya karana kena hodata act karanawa

  • @vishwaprobohoth3087
    @vishwaprobohoth3087 4 ปีที่แล้ว +5

    මෙන්න මේ කියවන වයසක අන්කල්ව අයින්කරන්න බැරිද ??

    • @nimalinimali8890
      @nimalinimali8890 4 ปีที่แล้ว

      🤭🤭🤭🤭🤭🤭🤭😬😬

  • @sadunpushpakumara815
    @sadunpushpakumara815 4 ปีที่แล้ว +4

    Yako manussayakta wathura tikak wat Danna 🤣 bayayi ne

  • @madushasuresh885
    @madushasuresh885 ปีที่แล้ว

    Me kellata adare hitenava

  • @nuwanmudalige3961
    @nuwanmudalige3961 4 ปีที่แล้ว +5

    අයියො මේ වොයිස් එක අයින් කරන්න මල අප්පිරියයි ෂික්

  • @jayasankamadushan3182
    @jayasankamadushan3182 4 ปีที่แล้ว +1

    Hinwenathu ragapnd akke

  • @ajithboc3249
    @ajithboc3249 4 ปีที่แล้ว +4

    මේ හඬකවන මනුස්සයා වෙනස් කරන්නකෝ..

  • @surangasanjiva9026
    @surangasanjiva9026 4 ปีที่แล้ว +1

    sudu..sudu..koheda sudu oya..😂😂

  • @DinuDew-bj2ru
    @DinuDew-bj2ru 7 หลายเดือนก่อน

    😂

  • @chethanalakruwani8161
    @chethanalakruwani8161 2 ปีที่แล้ว

    Ane mn ennmko hada kawanna... Hapo meka wamane ynawane mkkda siye poddak ahn inn puluwan wenna kiyawannko Oka... 😶

  • @pubgsnake5751
    @pubgsnake5751 4 ปีที่แล้ว +1

    kiyana ewa apahadiline

  • @nuwanmudalige3961
    @nuwanmudalige3961 4 ปีที่แล้ว +1

    මල අප්පිරියයි මේ පිරිම් වොයිස් එක බඩ දගලනව

  • @romanojansz9642
    @romanojansz9642 4 ปีที่แล้ว +1

    Yes this happened in down kandy 12 years a go

  • @chamaraqatar5931
    @chamaraqatar5931 4 ปีที่แล้ว +2

    Please change this male announcer voice

    • @ShalaniShenaya
      @ShalaniShenaya 4 ปีที่แล้ว

      yeah it's an annoying voice😑

  • @keshanidissanayaka3350
    @keshanidissanayaka3350 2 ปีที่แล้ว

    මෙ නාකි මිනිහගෙ කට හඩෙ කැත

  • @dineshzahid7866
    @dineshzahid7866 4 ปีที่แล้ว

    pake sewanali

  • @maleeshajayawickrama6966
    @maleeshajayawickrama6966 3 ปีที่แล้ว

    Ammata hukana sewanali

  • @shamphone2809
    @shamphone2809 4 ปีที่แล้ว

    ❤❤

  • @madushankasanjeewa3848
    @madushankasanjeewa3848 4 ปีที่แล้ว

    Nadishage. yaluwage nahaya boge wage katha karaddi pana Adinawa wage 😂😂

  • @shamanwicrmanarayana4741
    @shamanwicrmanarayana4741 4 ปีที่แล้ว

    me katahada wenas karannako.......

  • @chalithperera9399
    @chalithperera9399 4 ปีที่แล้ว +1

    Pau යකෝ ara කොල්ල

  • @nsnsnmdndnd2133
    @nsnsnmdndnd2133 4 ปีที่แล้ว +1

    අයියෝ අන්තිමට මොකද උනේ කියලා දන්නැද්ද

  • @dineshzahid7866
    @dineshzahid7866 4 ปีที่แล้ว

    pare watila hitiyath wathura ugurak wath denda epada aduru sewanali . nodakin kala kanni

  • @asankadines19
    @asankadines19 4 ปีที่แล้ว

    Hadakawanna ekata monawa hari hiraweladoooooo🙉🙉🙉🙉🙉

  • @nuwanmudalige3961
    @nuwanmudalige3961 4 ปีที่แล้ว +4

    අනෙ මේ හඩකෑව්ම් කරන මනුස්සයාව අයින් කරන්න මහා විකාරයක්නෙ

  • @priyankarasakaraja8712
    @priyankarasakaraja8712 4 ปีที่แล้ว +4

    කවුද මේ නිවේදනය කරන්නේ? ගංජා ගහලා වගේ

  • @ishanmadusanka4517
    @ishanmadusanka4517 3 ปีที่แล้ว

    කරදරයක් නැනේ

  • @anuskajeewanthi8122
    @anuskajeewanthi8122 4 ปีที่แล้ว

    Hada. Kawanne kauda keta

  • @badalawlawwenuwanchandimab7927
    @badalawlawwenuwanchandimab7927 4 ปีที่แล้ว

    Meke hariyata nimawak nane

  • @chalithperera9399
    @chalithperera9399 4 ปีที่แล้ว +2

    Kauda යකෝ hada kavanne me බූරුව....අදිසි ake hada kavapu kenava ganna

  • @pansilupansilu1303
    @pansilupansilu1303 4 ปีที่แล้ว +1

    👺👺👺

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 2 ปีที่แล้ว

    aiyo.meminehata.kathakarannaba.panaadaada.keyonava.bayahithenava

  • @pahansila2786
    @pahansila2786 3 ปีที่แล้ว +3

    පසුබිම් කටහඬ හරියට නැත්නම් අයින් කරන්න