මල් කිහිපයක් පුජා කර මහ කල්ප තිස් දහසක් සැප සම්පත් විදි උත්තර සමනේරයාණන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024

ความคิดเห็น • 15

  • @amarasinghesama358
    @amarasinghesama358 ปีที่แล้ว +2

    ඔබවහන්සේ ට නිදුක් නිරෝගී චිරජිඉවනය ලැබේවා අපිට අනුකම්පාවෙන් තව තවත් මෙවැනි උතුම් දහම් දේ සනා කරන්න ට උතුම් තුනුරුවන් ගේ පිහිට සරණ නිරතුරු වම ලැබේවා සාදු සාදු සාදු!!!

  • @mriperera423
    @mriperera423 ปีที่แล้ว +1

    සාධු සාධු......... මෙම ධර්ම දානමය පිංකම මටත් අනුමෝදන් වේවා........

  • @bandubandara1187
    @bandubandara1187 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🙏🙏❤❤❤

  • @gayansampath5580
    @gayansampath5580 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු❤❤❤

  • @chandieta8043
    @chandieta8043 ปีที่แล้ว

    🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු🌷 ගෞරවනිය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🌷උතුම් සද්ධර්මය මනාව දේශනාකරන ඔබ වහන්සේට උතුම් නිවන් මග ලගා වෙිවා 🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว

    සාදූ..සාදූ...සාදූ...තිසරණ සරණයි
    ඔබවහන්සේට...
    මාගේ නමස්කාරය වේවා...

  • @minolibasnayake6885
    @minolibasnayake6885 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @UththarikaLakmali-oi7vh
    @UththarikaLakmali-oi7vh 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-jg9dg6cg1p
    @user-jg9dg6cg1p ปีที่แล้ว

    Sadu Sadu

  • @user-gx5of9fc9q
    @user-gx5of9fc9q 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සවාමින් වහන්ස දානය වැළදුවම චුට්ටක් නිදාගන්නවනේ බුදුපියාණන් වහන්සේ නම් කියන්නේ ඉවසන්න නින්ද තහනම්

  • @lahirudasun5520
    @lahirudasun5520 ปีที่แล้ว

    🪷🏵️🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    උත්තර ස්වාමින් වහන්සේ නොයෙක් අකාරයේ දානමානාදී පින්කම් කලා මිට අවුරුදු තිස්දාහක් විතර කල් විද්ද්‍ය ධරයෝ අහසින් යන්න පුළුවන් අය හිටිය ධ්‍යානයක් වඩලා නැතුව අහසින් යන්න පුළුවන් ඒ කාලයේ පුදුම හැකියාවක් තිබුන විද්ද්‍ය ධරය බැලුව මේ මොකද්ද මේ ආලෝකය බලනකොට බුදුරජාණන් වහන්සේ ලගට ගිහින් වඩින්න හදනකොට තව තවත් ස්ද්ධාවක් ඇතී වෙනවා අහනකොටත් නමුත් මල් උයනක් වගේ උඩින් චක්‍ර යක් වගේ පිහිටුව පුදුමාකාර ලස්සනයි මල් තුන පුජා කර පිනෙන් පන්සිය වතාවක් පන්සිය ගණන් රාජ් සම්පත් ලැබුන හද වාගේ මුහුණ ලස්සන යි දිව්‍ය ලෝකයේ අතිශය දිව්‍ය සම්පත් වින්ද මනු ලොව විත් කිසි අඩුවක් නැතිව සම්පත් ලැබුන අන්තිමට අපේ බුදුහාමුදුරුවන්ගේ කාලයේ මනු ලොව සියලුම සම්පත් ලැබුන මේ මහා පුණ්‍ය වන්තය බ්‍රාහ්මණ කුලයක ඉපදුනා ලස්සන කුමාරයට යෝජනා කරනවා මන් ගිහි ගෙයි වාසය කරන්න කැමති නැහැ කියලා මහණ වුණා සැරියුත් තෙරුන් වහන්සේ අසනීප වුණා ඒ වෙලාවේ රත්තරන් පොදිය පාත්තරේට අර රත්‍රන් ටික දැම්ම අර ගෙනාපු බඩු ටික හොරාගත් විදියට වත්සකාර තරහට දුව විවාහ කර නොගත් නිසා උල තියන්න කිවුවා ඇත්තු කුන්චනාද කරනවා පැත්තේම ෂඩ් වර්ණ රශ්මිය විහිදුවමින් රැස් විහිදෙන බාග්‍යා වතුන් වහන්සේගේ ඒ විෂ ස්පර්ශයන්න කිරීම නිසා උල උඩ සෝවාන් වන භාවනා කිරීමෙන් සෝවාන් මාර්ගයට පත් වෙනවා මේ ජිවිතේ භාවනා කරලා නිවන් දැක්කේ නැහැ කියලා සසර කවදාහරි නිවන් දකින්න පුළුවන් සවාමිනි මේ කරුමය ඵල යන්න දෙකම ගැන දේශනාවක් කලා දෙවැනි කර්මය මැස්ස උල තියලා අම්මට කිවූ වචනයත් විපාක ලැබුන බුදුන් ලොව පළල වුණු බව සත්‍යයි ඒ සත්‍යනු බාව බලයෙන් මේ වගේ කුසල් කර ගන්න මේ අවස්ථාව ආයි කවදා ලැබේද දන්නේ නැහැ අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේට තෙරුවන් සරණයි මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් පැතුම සදහා හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    අනේ බැට්රි තිස්පහයි මන් බැලුවේ නැතුව ටච් කලේ පස්සේ චාච් වුනාම අහන්නද අනේ ස්වාමින් වහන්ස

  • @secondheart8710
    @secondheart8710 ปีที่แล้ว

    🙏🙏🙏