මහා සමය සූත්‍රය 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 60

  • @majanakadayanga5421
    @majanakadayanga5421 ปีที่แล้ว +2

    බුදු සසුන බැබලේවා!!!!,

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    හැම එකම ඉවරයි මට‍ වෙන්නෙ අහන තරමට බැට්රි නැති එක තේරෙන්නේ නැහැ අපේ ස්වාමින් වහන්ස ආරභත නික්කමත යුන්ජිමත බුද්ධ ශාසනය ශ්‍රේෂ්ට දේශනාවක් තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @ramanigamage7393
    @ramanigamage7393 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ශ්‍රි දළදා වහන්සේගේ සරණම ලැබේ ය.
    තව මෙවන් දේ ශනි ඇසීමට සැමට ලැබේ වා

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර වේවා🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏🌷🌷🌷🌷🌷!!"

  • @majanakadayanga5421
    @majanakadayanga5421 ปีที่แล้ว +2

    සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!, ගරුතර ස්වාමීන්වහන්ස අපට අනුකම්පා කර අපට අනුග්‍රහකරන්න බුද්ධ පුත්‍රයාණන්වහන්ස, ඹබවහන්සේට සැමදා !!! තුණුරුවනේ!!! ආරක්ෂාවම ලැබේවා!, !!!!මේ මොහොතේ සිට නිවන් දක්නා මොහොත දක්වාම ඹබවහන්සේ සම්මාදිට්ඨිකම වේවා!, සාදු සාදු සාදු,

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 8 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 භාග්‍යවතුන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා !!!! ඒ භාග්‍යවතුන් වහන්සේ මම සරණ යමි !!!!!

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 ปีที่แล้ว +2

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🏵🏵🏵🌺🌺🌺💐💐💐🌻🌻🌻

  • @bggunawathie3702
    @bggunawathie3702 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි. මෙවෑනි ටර්ම දේශනාව ක් කල ඔබ වහන්සේට මම නමස්කාර කරමි..සාධු සාධු සාධූ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 9 หลายเดือนก่อน

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +9

    මේ ධර්මශ්‍රවනය කරන අතරතුරේදී මාගේ පංච නිවරණ ධර්මයන් යට පත් වේවා ඒ වෙනුවට සත්ත්බෝජ්ජංග ධර්මය වඩා වැඩි දියුණු වේවා මට‍ මාර්ගයක් ඵල යක්‌ අවබෝද වේවා සාධු සාධු සාධු අති උතුම් සත්පුරුෂ කාරුණික පින්වත් ගුණවත් සිල්වත් උතුමාණෙනි ඔබ වහන්සේ සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා මා රැස් කර ගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාමන් වහන්සේට හේතු වාසනා වේවා සාධු සාධු සාධු

  • @wasantha7682
    @wasantha7682 ปีที่แล้ว +3

    සාධු ...
    ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ අපේක්ෂිත බෝධියකින් නිවන් මඟ ලබත්වා .....

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว +2

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
    සදු 🌻 සදු 🌻 සදු 🌻 සදු
    🌻🌻 බුදුසරණය් 🌻🌻

  • @suneethasuneetha468
    @suneethasuneetha468 ปีที่แล้ว +2

    සාදු 💐 සාදු 💐 සාදු 💐

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ .පායුග පිණියිපාවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼🌼💛💛💛💛💛

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺

  • @priyankagunawardhana171
    @priyankagunawardhana171 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏මාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 ปีที่แล้ว +9

    අවුරුදු හතරක් උදේ හවස අසන සුත්‍රයක් ගොඩක් ප්‍රිය කරන සුත්‍රයක්.පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🌺

  • @ShyamaPriyanthi-z5w
    @ShyamaPriyanthi-z5w ปีที่แล้ว +2

    මහා සමය සූත්‍රදේශනාව ඇසීමේ මහානුභාව පින දෙමාපියන්ටත්, දරැවන්ටත්, අප හැමටත් නිවන් අවබෝධය පිනිසම හේතුවේ‍වා!…..🙏🙏🙏. සාදු….සාදු….සාදු……!

  • @nuwans3073
    @nuwans3073 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා මෙවන් උතුම් ධර්ම දේශනා අසන්නට තව තවත් ශක්තිය වාසනා ව ලැබේ වා සම්මා සම්බුදු සරණයි 🙏 🙏🙏

  • @kumudumalkanthi8869
    @kumudumalkanthi8869 ปีที่แล้ว +3

    සාදූ සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramaniemerrinnagedecosta1082
    @ramaniemerrinnagedecosta1082 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +1

    දැන් දෙවියෝ වැඩලා ඇතී ඔබ වහන්සේ දේශනා කරන ස්ථානයට නොගලේපෙන සම්බන්ද අම්මෝ භයානක සිද් දින්

  • @indhranikwt6367
    @indhranikwt6367 ปีที่แล้ว +1

    සාදු 🙏සාදු🙏සාදු🙏,

  • @malikahhm6326
    @malikahhm6326 ปีที่แล้ว

    Swamin wahanseta mage namaskarye wewa Sadu Sadu Sadu

  • @oliduragelasitha
    @oliduragelasitha ปีที่แล้ว

    🙏🌷🙏🌹🙏🌷🙏🌹🙏

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว

    Sadu.sadu.sadu
    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +4

    🌹🙏🌹🙏🌹 බුදු 👏👏👏👏 ගුණ 🌹🌹🌹 අනන්තයි 👏👏 සාදු සාදු 🙏🌹🙏🌹 සාදු සාදු 🌹🙏🌹🙏🙏 නිදුක් නිරෝගී 👏👏👏👏 සුවය 🌹🙏🌹🙏🌹🙏🌹🙏 දීර්ගායු ශ 🌹🙏🌹🙏🌹 ලැබේවා 👏👏👏👏👏👏 අපේ පින්වත් 🌹🙏🌹w🌹🙏 හාමුදුරුවනේ 🌹🙏🌹🙏🌹 ඔබ 👏👏👏👏👏 වහන්සේට උතුම් තුනුරුවනේ 🌹🙏🌹🙏🌹 සරණයි 👏👏👏👏 🌹🙏🌹🙏🙏

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🙏🏾🙏🏾🙏🏾Sadu Sadu Sadu

  • @H.M.NimalsiriHerath
    @H.M.NimalsiriHerath ปีที่แล้ว +1

    සසරෙහි සැරිසරණ අපි කර්මය දායාදයක් කරගත් ජිවිතයක් යුතු වු අවස්ථා වලින්ම යෙදුනු අපිටත් පිලිවෙත් උරුමය ක් නැති ජිවිතයක් අපි ට නැහැ....ලාමකවූ පටු මිත්තනිය...අපි ලග..මේ වන්දනා ව උතුම් බුද්ධ වන්දනාව හිමි කරුවන් වු බෞද්ධයකු හට පමණයි...සාදු..සාදු....සාදු..!!!

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 ปีที่แล้ว +1

    සාදූ...සාදූ..සාදූ...

  • @virajmadhuranga1567
    @virajmadhuranga1567 ปีที่แล้ว +1

    🙏🙏🙏සාධු ❤

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @gfvbnfhhh3755
    @gfvbnfhhh3755 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @RohanMortier
    @RohanMortier ปีที่แล้ว

    Sadu sadu

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @DinethShamalka
    @DinethShamalka ปีที่แล้ว

    🙏🙏🙏

  • @adikariwickramarathna5299
    @adikariwickramarathna5299 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumedagunathilaka9712
    @sumedagunathilaka9712 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    ඒ කුසල් තුනම මන් කරගෙන තියෙන්නේ අපේ ස්වාමීනි

  • @shehandilushaheenatigala
    @shehandilushaheenatigala ปีที่แล้ว

    ඉතුරු කොටසත් ඕනේ

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    කුස රජ්ජුරුවන් ඇවිත් ඇතාගේ පිටින් ඇවිත් බහිනකොට සි සි කඩ දුවලා ගියා මන් නාට්‍යයක්‌ රගපානව දැක්ක ඒ සිද්දිය

  • @mymixchanel9459
    @mymixchanel9459 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @madurangasiriwardana863
    @madurangasiriwardana863 ปีที่แล้ว

    Sadu sadu

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว

    Sadu.sadu.sadu
    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @sanjewakaluwa938
    @sanjewakaluwa938 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kushanmadusanka8260
    @kushanmadusanka8260 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @donaldgamage322
    @donaldgamage322 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @mallikamawanalla4563
    @mallikamawanalla4563 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @VinodSandeepa-f2s
    @VinodSandeepa-f2s 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏