භාවනානුයෝගියා දීගොඩ කුමාර රෝහීන් සුව කරන හැටි කෙළිකරයි.. │ Deegoda Kumara │ Neel Wijesinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 115

  • @SurangaGanewattaVlogs
    @SurangaGanewattaVlogs 4 ปีที่แล้ว +103

    දීගොඩ කුමාර මහතා යනු ලෝකයේ පිනට පහල වූ මා දුටු ශ්‍රේෂ්ඨම චරිතයක්.. එතුමා ගෙන් ආශිර්වාද ලැබූ පින්වතෙක් හැටියට මා, එතුමගෙ අධ්‍යාත්මික ශක්තිය හැකියාව විශ්මිතයි. සත්‍යයි..

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 4 ปีที่แล้ว +99

    සැබෑ දේ නිවැරදි ව දකින ඔබ තුමා ට තෙරුවන් සරනයි දීගොඩ කුමාර මහතා සැබෑ උතුම් මිනිසෙකි ......

  • @mweerasinhga
    @mweerasinhga 4 ปีที่แล้ว +63

    බුදුසරණයි
    ඔබ තුමාට
    දී ගොඩ කුමාර මහතා
    උතුම් දිව්‍ය සම්පතක්

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 4 ปีที่แล้ว +83

    මම විස්වාස කරනවා දි ගොඩ කුමාර මහත්තයාගේ හකියාව

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 4 ปีที่แล้ว +41

    දීගොඩ කුමාර මහතාගේ ශක්තිය අත් දුටුවයි...ප්‍රත්‍යක්ෂයි...🙏🙏🙏

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 4 ปีที่แล้ว +63

    දේව කුමාර මහතා ගෙ දෙවි සුව සේවා වැඩ සටහන මමත් බලන්න කෙනෙක් ..එතුමා ට තව තවත් අසරණ මිනිසුන් වෙනුවෙන් සේවය කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා ..දුප්පතුන් ට එකම ගැලවුම් කාරයා deegoda කුමාර මහතා .තෙරුවන් සරණයි දෙවියන් පිහිටයි සියලු දෙනාට ම .ඩුබායි මම

  • @padkoonara6152
    @padkoonara6152 4 ปีที่แล้ว +51

    ඔබතුමා කොයි තරම් උතුම් කෙනෙක්ද, ගොඩක් දෙනෙක් තමන්ව ප්‍රසිද්ධ කර ගන්න අර අදින මේ ලෝකේ තව කෙනෙක් ගැන මෙහෙම කතා කරන්න පුළුවන් කමම, ඔබතුමා ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට එයම ප්‍රමාණවත්......🙏🙏🙏🙏🙏🙏

  • @ranjanapathirana7458
    @ranjanapathirana7458 4 ปีที่แล้ว +35

    මමත් කුමාර මහත්තයගෙ ශක්තිය විශ්වාස කරනව.මමත් එතුමගෙ වැඩසටහනකට ගියා.මම මගෙ ඇස් දෙකෙන් දැක්කා එතුමා ලෙඩ සුව කරනවා.ඔබටත් කුමාර මහත්මයාටත් පින් සිද්දවෙන්න ඕනි මේ කරන මෙහෙයට

  • @raniheen281
    @raniheen281 4 ปีที่แล้ว +13

    දි ගොඩ කුමාර උතුමාන්ගේ සේවය මුලුජිවිත කාලයම අගය කරනවා මෙහෙ පිට දෙවියෙක් මමත් දැකලා තියෙන්නේ යු ටිබිබෙකෙ වැඩසටහන් වලින් අපි එතුමා සිහිපත්කර බුදු වදිනවා එයාදෙන දෙසනාවල් අහනවා එතුමාට තෙරුවන් සරණයි

  • @chadperera6647
    @chadperera6647 4 ปีที่แล้ว +31

    නීල් විජේසිංහ මහතාට බොහොම පින් මේ දේ ප්‍රථම වතාවට පැහැදිලි කරාට. දීගොඩ කුමාර මැති තුමා ගැන ..👍දැන් ඉතින් වෙන වෙන අයත් කියයි මමත් භාවනා කරලා ඒක දැක්ක කියලා ... අනිවාර්යයෙන්ම එතුමා අති විශේෂ කෙනෙක්. වෙන කිසිම කෙනෙක් සමග සංසන්දනය කල නොහැකි, තමන් විසින්ම develop කරගත් හැකියාවක් අධ්‍යාත්මික අවබෝධයක් ඇති කෙනෙක්. 😇😇😇😇

  • @රතුඅක්කානාරම්මල
    @රතුඅක්කානාරම්මල 4 ปีที่แล้ว +13

    දිගොඩ කුමාර මහාතා ජාතියේ පිනට පහල උනුපුද්ගයේක් මම රට හිටියත් ඉදලා හිටලා හරි එතුමාගේ වැඩ සටහන් බලනවා බුදුසරනයි

  • @ranjithhapu3945
    @ranjithhapu3945 4 ปีที่แล้ว +15

    අපේ බුදුපියාණන්ගේ ධර්මය අමතක කර දැමීම හිතට දුකක්

  • @sandiindi9000
    @sandiindi9000 4 ปีที่แล้ว +40

    නොදන්නා දේවල් එමටයි. හැමදේම උපහාසයට ලක්‌ නොකළ යුතුයි
    තෙරුවන් සරණයි සියළුම දෙනාටම...

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 3 ปีที่แล้ว +7

    දිර්ගායු ලැබ සියලු සත්වයට පිහිට වන්න ඤාාන ශක්තිය විශ්ව ශක්තිය ප්‍රභල වින්ඤාානය ලැබේවා සාදු සාදු සාදු බුදුසරනයි

  • @sllakiya.gamingsl5546
    @sllakiya.gamingsl5546 4 ปีที่แล้ว +5

    බුදුසරණයි.දෙවිපිහිටයි.

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +4

    බුදුසරණයි ඔබතුමාට

  • @romilarodrigo9910
    @romilarodrigo9910 4 ปีที่แล้ว +45

    එතුමා කියන්නේ නිහඩව මිනිසුන්ට සේවය කරන කෙනෙක්...තමුන් සතු ශක්තිය ගැන කිසිම තැනක කියන කෙනෙක් නෙමෙයි..දැඩිලෙස යෝගීන් වහන්සේලා සමග සම්බන්ධ කම් තියෙන භාවනා කරන, නිර්මාංශ යහපත් පුද්ගලයෙක්...ඔබට තව තවත් අසරණ මිනිස්සුන් වෙනුවෙන් සේවය කිරීමට ශක්තිය ලැබේවා!!!

  • @lalanilalani3247
    @lalanilalani3247 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි... !!!

  • @chithrajayanthi6309
    @chithrajayanthi6309 4 ปีที่แล้ว +4

    Kumara mahathata budu.saranai mama Saudi Arabia

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh 3 ปีที่แล้ว +5

    ඔබතුමා ලට .පිං.මෙම.වැඩ.සටහන් .දියත්කර.
    අපිට ..කියාදෙනවාට.සමිමා සමිබුදු සරනයි 🙏🏾🙏🏾🙏🏾

  • @nuwanchathuranga9393
    @nuwanchathuranga9393 4 ปีที่แล้ว +25

    මෙන්න පලවෙනි coment එක...හොද වැඩසටහනක්....හැබැයි තව ටික වෙලාවක් කලානම් වටිනව......👍👍👍

  • @yasithasudusinghe4480
    @yasithasudusinghe4480 4 ปีที่แล้ว +6

    ඉතා උසස් අතිවිශිෂ්ටයි

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 ปีที่แล้ว +3

    බුදුසරණයි ..

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +6

    ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් තම තුළින් ඇති කරගන්නා වු සමාදානය තුළ ජීවිතයම ගත කළ යුතුයි වයසට යද්දී තමා තුළින් ජීවිතයේ සෑහීමකට පත්වී තිබිය යුතුයි මේ ලෝකය අතහරින්න සතුටු ❤️😇

  • @harrietgnanalatha8894
    @harrietgnanalatha8894 4 ปีที่แล้ว +1

    දැනුවත් කළාට ස්තුතියි!

  • @upuli7528
    @upuli7528 4 ปีที่แล้ว +8

    Theruvan සරණයි

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 4 ปีที่แล้ว +4

    Obathuma thama mama dakapu ekama kuhaka kamak nathi pudgalaya .obata mage namaskaraya wewa.

  • @maldeniyadammikapriya5733
    @maldeniyadammikapriya5733 4 ปีที่แล้ว +8

    දීගොඩ කුමාර මහත්තය, මම ගොඩක් විස්වාස කරන ආදරේ කරන එතුමාගේ දෙසනවල් හොදට ඇහුම්කන් දෙන කෙනෙක්. ඇත්තටම හරිම සතුටුයි මේ වීඩියෝ එක බලන විට. ඔබ තුමා ගේ ඉදිරි ගමන අති සාර්ථක වේවා. තෙරුවන් සරණයි.

  • @rohanchandana4700
    @rohanchandana4700 4 ปีที่แล้ว +6

    Obatuma kumara මහතාව tearumm ගැනීම mama ඔබතුමාට pinndeanawa

  • @punyakanthi1633
    @punyakanthi1633 4 ปีที่แล้ว +2

    Oba thumata tharuwan saranai godak pin kumara.mahatha.gana.agekirima.gana

  • @nishachandu5281
    @nishachandu5281 4 ปีที่แล้ว +1

    Obathumata pin. Kumara mahatha uthum manussayek.

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 4 ปีที่แล้ว +2

    Theruwan saranai oba thumata

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +3

    මෙිවා සමිපුර්ණ ඇත්ත

  • @somawathae9042
    @somawathae9042 4 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි

  • @indusamaranayake1453
    @indusamaranayake1453 4 ปีที่แล้ว +8

    ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @hemasalgado9378
    @hemasalgado9378 4 ปีที่แล้ว +3

    Bohoma pin obathuma ta.Digoda kumara mahathage balaya age kalata.oba thumath ethamae nihathamani pinwathek

  • @tharaquotes11
    @tharaquotes11 4 ปีที่แล้ว +16

    ම⁣ගේ හොදකරන්න බෑ කිව්ව ලෙඩ හොද කරා එතුමා...

  • @sithumkavee345
    @sithumkavee345 4 ปีที่แล้ว +18

    මේතුමගේ..කාතාව...අහන්න...කලින්ම...මම..මේතුමාගේ...සක්තිය..පිලිබද..මා..සත්තියතාවය...පිලිගමි

  • @kavindumanusha7360
    @kavindumanusha7360 4 ปีที่แล้ว +2

    Leda hadunama ethumawa mathak venava.theruvan saranai.

  • @ChandraChandra-zv6le
    @ChandraChandra-zv6le 4 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් pin apa dee ගොඩ කුමාර mhatmya ගැන මෝඩ apa lankwa inna minusunta කියා dana aka ගැන ඔයා pin

  • @drshanthipadukka1803
    @drshanthipadukka1803 4 ปีที่แล้ว +18

    ඵතූමා හදුන්වා දුන් ඔබට පිං සිද්ධ වෙනවා

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt3051 4 ปีที่แล้ว +1

    Theruwan sarani..

  • @hansimuthu3084
    @hansimuthu3084 4 ปีที่แล้ว +8

    Kohoma kalath deegoda mahatha karanne hoda wedak.

  • @manjusri9192
    @manjusri9192 4 ปีที่แล้ว +6

    අධ්‍යාත්මික ශක්තිය සත්‍යයක්.
    ඒ ශක්තියට අවමන් නොකරන්න.
    තෙරුවන් සරණයි.

  • @malanimalani4521
    @malanimalani4521 4 ปีที่แล้ว +3

    Oba thumata behewinma sthutie ape deegoda kumara methidun gena thawa thawath manussayata pahada deema gena ethuma ape lankawata upan ethama balawath dewi kenek I theruwan saranai oba thumata

  • @kmgeethani4
    @kmgeethani4 4 ปีที่แล้ว +1

    Obata dirgayu wewa mahathmayanani

  • @induindu9780
    @induindu9780 4 ปีที่แล้ว +1

    Obathuma hariyatama hari
    Anagathe rate nayakays viyahaeky ohu. ohuta thiruwansaranai devepihitai. obathumathat thiruwansaranai devepihitai

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 4 ปีที่แล้ว +3

    Oba thumata adayathmika dinuva thulin karagena yana siyalu yahapath kata uthu thava thavath sarthakava kara gena yamata haki veva🙏Digoda kumara mahatha gana nihathamaniva oba thuma kala prakasaya itha prasansaniyai Bohoma pin🙏oba thumata. Theruvan saranai.

  • @pushpikabradley88
    @pushpikabradley88 4 ปีที่แล้ว +3

    YES I YES DEEGODA KUMARA NAMASKAR HIM

  • @hansanatourssrilanka2196
    @hansanatourssrilanka2196 3 ปีที่แล้ว +1

    Sathyaloka tv plz Deegoda mahathawa sambhanda kara dunnoth pin obata

  • @chandimadayarathna1028
    @chandimadayarathna1028 4 ปีที่แล้ว +2

    Math kamathi aththatama mn kawda kiyala danaganna

  • @indranibamunuge667
    @indranibamunuge667 4 ปีที่แล้ว +3

    Obathuma kiyanade niweradi

  • @kamalwasanthasiri9750
    @kamalwasanthasiri9750 4 ปีที่แล้ว +2

    I'm so interesting

  • @lpadayani8201
    @lpadayani8201 4 ปีที่แล้ว +9

    Siyalu loka siyalu sathvayo suvapath venava

  • @amilaerangaboralassa6531
    @amilaerangaboralassa6531 4 ปีที่แล้ว +2

    Kumara mahatha dewi kenekmai....

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 4 ปีที่แล้ว +4

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @venvimukthimeniyanwahansha7065
    @venvimukthimeniyanwahansha7065 4 ปีที่แล้ว +5

    Deegoda kumara mahathtayage sajiwa durasta wadasatahan athta.eka matath danila tiuenawa

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 4 ปีที่แล้ว +1

    Digoda kumara mahatha Ape ratata sampatak..

  • @madusankakurera1218
    @madusankakurera1218 4 ปีที่แล้ว +2

    D goda kumara mahatha geana ohu kiwi eaththa, ohu karana sewaya wachana walin kiwa nohaka, obatath godak pin

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +1

    බුද්ධ දර්ශනය කියන්නේ අවංක සෙබලෙක් ජීවිතය පූජා කරන්නට ජාතියක් වෙනුවෙන් හැඟීම් දැනීම් ආසාවක් රසය විඳීම වර්තමානයේ ආදරය කරුණාව තුළ❤️😇

  • @lalithakumari8024
    @lalithakumari8024 4 ปีที่แล้ว +1

    Kumara mahatha maw bimata pahala una devi kenek. Nil mahathatatath deergausha lebewa

  • @sudathk.h.sudhathpushpalal1987
    @sudathk.h.sudhathpushpalal1987 4 ปีที่แล้ว +3

    raajadh dhware bagadh dware -visandhi pravi sandhicha -kawayo sisna mahascha -bilhano wrusana mahane

  • @sujithmalawisuriya8033
    @sujithmalawisuriya8033 4 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @ravinduathukorala6401
    @ravinduathukorala6401 4 ปีที่แล้ว +4

    කාලිමෑනියන්ගෙ සක්තීන් 108 මොනවාද

  • @CoolBoy-pf5xq
    @CoolBoy-pf5xq 4 ปีที่แล้ว +1

    diigoda kumara mahatha uthum sreshta miniseki

  • @kamalwasanthasiri9750
    @kamalwasanthasiri9750 4 ปีที่แล้ว +4

    First comment

  • @nilpri8674
    @nilpri8674 4 ปีที่แล้ว

    Methumava sambanda karaganne kohomada

  • @kwtkumariliyanaarcci5845
    @kwtkumariliyanaarcci5845 4 ปีที่แล้ว +1

    Oba. Tumata. Taruwan. Sarani

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 4 ปีที่แล้ว +2

    Yakka lee athi raavanaaa

  • @sudathk.h.sudhathpushpalal1987
    @sudathk.h.sudhathpushpalal1987 4 ปีที่แล้ว

    thawa hodhata baawana karanna

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 ปีที่แล้ว +1

    👍❤🙏

  • @manelpriyangani4498
    @manelpriyangani4498 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @bandulawikramacinghe70imll75
    @bandulawikramacinghe70imll75 4 ปีที่แล้ว +1

    🌹🌹🌹👍👍👍🔥🔥🔥

  • @junelxxii7892
    @junelxxii7892 4 ปีที่แล้ว

    another one..

  • @sewwseww250
    @sewwseww250 3 ปีที่แล้ว +2

    බාවනා ගැන මෙලෝ දෙයක් නොදන්න...මාද්‍යවේදියාට අහන්න දේකුත් නෑ...එතුමා කෙටියෙන්...හොදම උත්තර දුන්නා....

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 4 ปีที่แล้ว

    🙏🙏🙏🌼🌼🌼

  • @yamunayamuna1571
    @yamunayamuna1571 4 ปีที่แล้ว +1

    🤲🤲🤲🤲🤲🤲🤲

  • @Immortal_Hunter
    @Immortal_Hunter 3 ปีที่แล้ว +7

    මෙච්චර රෝගීන් සුව උනාට පස්සේ තව මොන සැකයක්ද? ඇස් පේනවනේ.

  • @ameramri1561
    @ameramri1561 4 ปีที่แล้ว +3

    ඕමාන් සුමුදු දිගොඩ මහත්තමයා දේවි සුව වැඩසටහන අපි බලනවා ඒතැමා අපිට විශ්වාස යි

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +1

    ❤️😇සමාදානය තුළ
    "ඉවසීම සැනසීමයි!
    "සැනසීම සතුටයි!
    "සතුට ආසවල් රස විදිමයි!
    "රස විදිම සැහිමකට පත්වීමයි!
    "මරණය ජීවිතයයි!
    "ජීවිතය ගැලවීමයි!
    "ගැලවීම නතර වීමයි!

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 4 ปีที่แล้ว +1

    👍🌷🌷🌷🌷🌷🌷🌷🇱🇰❤️

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 ปีที่แล้ว

    Good but temporary

    • @kalpanakarunarathne4436
      @kalpanakarunarathne4436 4 ปีที่แล้ว +1

      western medication is very temporrory..univ.powers is permenent..

  • @ravinduathukorala6401
    @ravinduathukorala6401 4 ปีที่แล้ว +2

    මේව මොනවද ලංකාවේ ඕරා එක web cam එකෙන් බලන්නෙ

    • @TheTrippleGem
      @TheTrippleGem 4 ปีที่แล้ว

      ඔබ කියන දේ පැහැදිලි නැහැ.
      ඒක කොහොමද බලන්නෙ?
      දැනගන්න කැමතියි.

  • @bandarabandara2324
    @bandarabandara2324 4 ปีที่แล้ว

    Methuma aththatama nihatha many

  • @sadunihimansha9193
    @sadunihimansha9193 4 ปีที่แล้ว +3

    අනේ අපී ඉන්නේ විදේශ ගත වෙලා අපිට විසාල මානසික කම්පන තියෙනවා අපිට මෙතුමාව සම්බන්ද කරගත්ත කොහොමද ඔබලාට පිං විනාඩියක් හෝ

  • @deshgraphic796
    @deshgraphic796 4 ปีที่แล้ว +2

    Korona valata monavahari honda beethak karala balanna...

  • @linalina9509
    @linalina9509 4 ปีที่แล้ว

    And wasanawan

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 ปีที่แล้ว +4

    දීගොඩ කුමාර මැතිතුමාව අනුකරණ ඒ කර කොපි කරන ,බොරු කාරයෙකුත් ඉන්නවා

  • @inushanisha5903
    @inushanisha5903 4 ปีที่แล้ว +11

    ඊශ්වර කියන්නේ ශිව දෙවියන්ට කියන තවත් නමක්.

  • @wanimaline2291
    @wanimaline2291 4 ปีที่แล้ว

    atuma.buddatwaya.partanakarana.uttamayak.matubuduwawa.

  • @lalithpemasiri5542
    @lalithpemasiri5542 4 ปีที่แล้ว

    Ane matath udaw karanna karadara godai

  • @lakshmangurusinghe533
    @lakshmangurusinghe533 4 ปีที่แล้ว

    mama Qatar rate inne oba tuma kiyana de gena kelin kata karanna asai mama digoda kumara mahata gawa 04watawak giya mata kelinma tumawa sambanda kara genimata nio ekak denna පුළුවන් da ma mage no eka0097433830180

  • @komodonikanti3562
    @komodonikanti3562 4 ปีที่แล้ว

    Man..enn..jordanwala.....digoda..kumara.mahta..hodakank...taruwan.sarani

  • @anulawathiemenike1345
    @anulawathiemenike1345 4 ปีที่แล้ว

    Iinawa.pothuharaahugodajanaka.senadipathi.thuma.ganathadasatahsnak.karannaathumath..oyawzge.kenek

  • @TSG7925
    @TSG7925 4 ปีที่แล้ว

    Me vswaye apata නොපෙනෙන de godai. Api nuwana diunu kala hoth bawana kalahoth puluwan apata a ath dekeema labatha heki. Methuma kiyana de hariyatama hari. Hoda minissunta me loke karadara wedi.

  • @inranirupalata927
    @inranirupalata927 4 ปีที่แล้ว +2

    Degoda kumar mahatteya melawa deve kenek ramai minissu age nokarata yana menessu eka dannawa samahar danna ayath udaw aran atta nokiya hanga gana pahara gahanawa dan puduma venda oneda Dammeka mahatteyage beheten bela okkoma seyata seyak hoda unath kata vedehata pahara gahanawa apA lankawe koccara wasanawanta unath prayojana ganda danne naha paw kara kamata mewa eleyata enawata kamate naha apA senhalayo loke hodama jateya kiuwata ratema menessu venasa karanne

  • @lyricsonair8700
    @lyricsonair8700 4 ปีที่แล้ว

    ???

  • @janakanjn9213
    @janakanjn9213 4 ปีที่แล้ว

    Bawana. Karala. Lokayata. Kisima. Dayak. Soyagana. Ne. Habi. Dayak. Lowata. Dawal. Soyaganathiyanawa. Gawasanakarala.

  • @fathimaaathika8775
    @fathimaaathika8775 3 ปีที่แล้ว

    Mamar,kmramhtamam,,gnaata,,100yta100,ykma,vswsae,,atumgan,,suwyalbuwa,knk,,atumalowa,pntaphluna,dveknk,,stunts,,derga,ausalbwa,,obtat,,trwanarnee